අහෝ අමුණුගමට ගිය කල
ශරීර භාෂාව ජ්යේ....................ෂ්ඨ අමාත්‍ය ආ............චාර්ය සරත් අමුණුගම නියෝජ්‍ය මුදල් ඇමති ලෙස පත් කර ඇත. ආරංචි හැටියට ඒ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දූෂිතයකු ලෙස නම් කරන ලද ආ.............චාර්ය පී.බී. ජයසුන්දර ලියා දෙන අයවැය කතාව මලවන්නටය . එ හෙම නැතිව ජනාධිපත ි ග ේ ඇත්ත නි ය ෝජ ්ය මුදල් ඇමති වන්නට න ො ව ේ. අහෝ අමුණුගමට ගිය කල! ක ොළ බිම දමමින් ජනාධිපති දෑත් වැළඳ ගනිමින් දීන ලෙස ඇමතික ම භාර ගත් හැටි මෙ ත ැනින් නැරඹිය හැකිය. Sarath Amunugama today swore in before President Mahinda Rajapaksa as the deputy Minister of Finance. Government said that Amunugama would act as a senior Minister as well, a post he held previously also. Former deputy Minister of Finance Geethanjana Gunawardhana took oaths as Deputy Minister of Civil Aviation. He will be the deputy of Minister of Civil Aviation Priyankara Jayarathna. Amunugama will act as the deputy of the Finance Minister President Mahinda Rajapaksa. Unconfirmed sources say that the appointment of Amunugama ...