Posts

Showing posts with the label දුම්කොළ සංස්ථාව

රජයේ බොරු දුම්වැටි විරෝධයට දුම්කොළ සමාගමෙන් සල්ලි

Image
මේ දිනවල දුම්කොළ සංස්ථාව අලුත් ප්‍රචාරක ව්‍යාපෘතියකට අත ගසා තිබේ. එය දියත් වන්නේ ආණ්ඩුවේ දුම් බීම පාලනය කරන්නන් ලවා රූපවාහිනියේ කොටු වෙනුවට දුම් බීමේ ආදීනව කියන කෙටි වැකි යෙදීම හා සිගරැට් පෙට්ටියේ පිළිකා හැදෙන හැටි රූපවලින් පෙන්වීම වැනි දේ ඇතුළත් කිරීම සඳහා පියවර ගැනීම හරහා ය. ඒ ඔස්සේ නැවතත් සමාජයේ දුම්වැටි පිළිබඳ කතා බහ වැඩි කර තිබේ. ඒ වෙනුවෙන් මෙම වැඩසටහන් මෙහෙයවන අයට ඇතැම් විට දුම්කොළ සමාගම මුදල් ගෙවනවා විය හැකි ය. දුම්කොළ සමාගම් දුම් බීම ජනප්‍රිය කරවීම සඳහා නව උපායන් පාවිච්චි කරයි. පහත පළ වන්නේ උදාහරණයකි. We entered the disco at about midnight. Within a minute, a “golden girl” approached me, holding out a box of Benson & Hedges: “Here, take one”. I took it. She extended her hand again, this time holding a small glowing orb—a cigarette lighter, I soon realised. I balked; she encouraged me: “Go ahead—I want to see you smoke it now”. I told her I thought it would make me cough. “No, these are smoother, not so strong” she reassured me. “I want to see you smoke it no...