ආතල් කණ්ණාඩිය - Sri Lanka Mirror ඩොට් com(mercial)
හරි සෝක් වෙබ්සයිට් එකක් තියෙනවා ඕයි. ස්ත්‍රී දූෂණ එහෙම වාර්තා කරනකොට ඒගොල්ලො හරි ආතල් පිංතූර දානව ඕයි. එතකොට කියවන අයටත් ඒවා කරන්න හිතෙනවා ඕයි. මේවට මානව හිමිකම් සංවිධාන සල්ලිත් දෙනවලු ඕයි. අර ස්ත්‍රීවාදී, මාක්ස්වාදී කට්ටියත් පිටිපස්සෙන් ඉන්නවලු ඕයි. පැටිගිරිය හෙව්වොත් බල්ලො බත් කන්නේ නැහැ ඕයි. අපට මොකද මෙයා, පිංතූර නම් හරි ආතල්. මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න