Posts

Showing posts with the label උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කමිටුව

මූන්ගේ කමිටුව ලංකාවට එනකොට විමලුයි ජී.එලුයි අඳින රෙද්ද කුමක් ද? Weerawansa and G.L. Peiris in trouble as Sri Lanka government acepts UN Secretary General's panel

Image
( 2010 දෙසැම්බර් 20,  W3Lanka ) මානව හිමිකම් හා යුද අපරාධ චෝදනා ලැබ සිටින ලංකාවේ රජය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්ට උපදෙස් දීම සඳහා පත් කරන ලද කමිටුව ලංකාවේ රජය විසින් පිළි ගෙන එයට ලංකාවට පැමිණ ලංකාවේ උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිලධාරීන් හමු වීමට අවසර ලබා දී තිබේ.  එක්සත් ජාතීන්ගේ මහ ලේකම් විසින් මාධ්‍ය සාකච්ඡාවකදී හෙළි කරන ලද මෙම කරුණ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ලූෂන් රාජකරුණානායක සන්ඩේ ටයිම්ස් පුවත්පතට කරන ලද ප්‍රකාශයකින් තහවුරු කර තිබේ.  දැන් ප්‍රශ්න කීපයක් මතු වේ. එකක්, මෙම කමිටුවට එරෙහිව ලෙමන් පෆ් කමින්, වතුර බොමින් මාරාන්තික උපවාසයක් කළ විමලු වීරවංශ ඇමතිතුමා කැබිනට් රැස්වීම්වලට එහෙම යන්නේ කුමන ආකාරයේ රෙදි ඇඳගෙන ද යන්නයි.  දෙවන ප්‍රශ්නය මෙම කමිටුවට නීතිමය වලංගුභාවයක් නැතැයි ප්‍රකාශ නිකුත් කළ මහාචාර්ය ජී.එල්. පීරිස්ට නම් ඔය රෙදි පිළිබඳ ප්‍රශ්නයක් ඇත්තේ ම නැද්ද යන්නයි.  මේ කමිටුවේ සාමාජිකයන්ට ලංකාවට පැමිණීම සඳහා වීසා නො දෙන බව ඒ දිනවල ආණ්ඩුව හායි හූයි ගාමින් කීවේ ය.  අහෝ විමලුනි, ගාමිනී ලක...