Posts

Showing posts with the label ඉන්දි

ඉන්දිලා හා සිංහල බ්ලොග් අවකාශයේ සර්ව බලධාරීන් වන්නට උත්සාහ කළ වෙනත් අයට

Image
(2011 ජුනි 13,   W3Lanka )   "It is not suitable to use this image. The lady in the image is a journalist and actress and currently live in America. She is someone who publically appear on behalf the democrazy in Sri Lanka. Specially she has shown her displeasure to this government specially with reagrds to the revnges taken against Sarath Fonseka. Admin, If you use this image, it clearly shows that your ignorence on the matter. So I may not belive in your other points as well." විසි වසරකට පෙර කරුණා අම්මාන්ගේ කොටි සංවිධානය විසින් යටත් වූ පසු මරා දමන ලද පොලිස් නිලධාරීන්ගේ කතාව යළි අවධානයට  මැයෙන් අප විසින් 2010 ඔක්තෝබර් 21 දින තබන ලද බ්ලොග් සටහනෙහි ප්‍රතිචාර තී‍රයේ ඊයේ දින මෙම සටහන තැබුවේ 'ඉන්දි' කෙනෙකු විසිනි. මෙම ඡායාරූපය යෙදීමෙන් ලේඛකයා එම ඡායාරූපයේ සිටින කාන්තාව ගැන නො දන්නා බව පෙනෙන බවත්, එහෙයින් තමන් ඔහු ලියන අනෙක් දේ ගැන විශ්වාස නො කරන බවත් ඉන්දි පවසයි. ලේඛකයා කොහොමත් දේශපාලකයන් ආශ්‍රය කරන කාන්තාවන් ගැන හෝ ලංකාවෙන් සංක්‍රමණය වී විදේශ ර‍ටවල වෙසෙමින් ලංකාව...