එහෙම වෙන්නෙ ඇයි ඉන්දික අයි ඩෝන්ට් නෝ වයි?
ජිප්සීස් ගායක සුනිල් පෙරේරා 'එහෙම වෙන්නෙ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි?' ගීතයෙන් ගයා ඇත්තේ ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුල පිළිබඳ බව ඔහුගේ උපන් බිමෙන් ජනිත වී එය නියෝජනය කරන වී.කේ. ඉන්දික නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෝලයා තහවුරු කර තිබේ. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සම්බන්ධ සාදයකදී සුනිල් පෙරේරා මේ ගීතය ගායනාකරන්නට ගියවිටරාජපක්ෂ පවුල ගැන තමන් ඉදිරියේදී මෙවැනි ගීත ගායනය කරන්නට ඉඩ දිය නොහැකි බව කියා ඉන්දික ගෝරියක් ඇද තිබේ. ඒ සමගම ගීතයෙන් අලුත් රසයක් මතු වීතිබේ. අපි නැවත නැවතත් එය රසවිඳිමු. අපි ඔබට ආදරෙයි, සුනිල්. මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න -->