අරගලය අරඹන්න! ඇවිලෙන පොලොව මත සීරුවෙන් ඇවිදගෙන එන්න! ආණ්ඩුව බලාගෙන සිටියි!
ඇවිලෙන පොලොවට පෙරවදනක්! ආරාධනයයි! ඇවිලෙන පොලොව මත, සීරුවෙන් ඇවිදින්න. එන්න, මසුරන් වටින ඔබේ පිදුරු මිටත් රැගෙන, පත්තු වෙන අරගලයට එකතු කරන්න. ජූනි 13 පස්වරු 03.00 ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයට වැටුප්, විශ්‍රාම වැටුප් හා මානව හිම්කම් ගැන සම්මන්ත්‍රණය. -අනිත් කට්ටිය 'අනිත් කට්ටිය' විසින් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණය හා විවෘත කතිකාව පිළිබඳ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි ක්‍රියාකාරිකයන් දෙදෙනෙකු සහ ක්‍රියාකාරිනියක අද පාන්දර බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සම්මන්ත්‍රණයේ සංවිධායකයෝ පවසති. තරමක් වෙනස් අන්දමක ප්‍රචාරයක යෙදුණු මෙම වැඩසටහනේ ප්‍රචාරක පෝස්ටරවල ඇති සාහිත්‍යමය යෙදුම් මහජන කැළඹීම් ඇති කරනසුළු බව පොලිසියේ අදහස වී ඇති බව වාර්තා වේ. අනේ පොලිසිය දන්න සාහිත්‍යය! Stick no Bills / Beware of Dogs It is not a a question of changing actualities - not always and at all times, at any rate. It is also, and more so, a matter of changing possibilities - changing the line of demarcation between the possible and the impossible. Does...