ලංකාවේ මාක්ස්වාදී බස් හෝල්ට් එකට අනුකරණය කළ ඔරිජිනල් එක

 


මේක තමයි ඔරිජිනල් මාක්ස්වාදී බස් හෝල්ට් ඩිසයින් එක. තියෙන්නෙ ඉන්දියාවේ කේරලයේ කොල්ලම් කියන ගමේ.
මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂය කේරලයේ ප්රබලම පක්ෂ අතරින් එකක් වන අතර වර්තමානයේ පාලන බලය හිමි වාමාංශික ප්රජාතන්ත්රවාදී පෙරමුණේ පාර්ශ්වකරුවෙකි. කේරලයේ ප්රධාන ඇමතිවරයා එම පක්ෂය නියෝජනය කරයි.
මෙම බස් නැවතුම ගැන වැඩි අවධානයක් යොමු වූයේ ඉන්දුනීසියාවේ මෙවැනි බස් නැවතුමක් ඇති බවට පළ වූ ව්යාජ පුවතක් වයිරල් වීමෙනි. ඒ සම්බන්ධ කරුණු පරික්ෂා කළ ඒඑෆ්පී ආයතනය විසින් මෙම බස් නැවතුම පිහිටි ස්ථානය වාර්තා කරන ලදි.
ලංකාවේ කනංකෙ සිරි පැරකුම් ජාතික පාසල අසල ඉදි කර ඇති බස් නැවතුම්පොළ සඳහා අනුකරණය කර ඇත්තේ කේරලයේ ඉහත සඳහන් කරන ලද බස් නැවතුමයි.
Kananke bus halt
Kananke bus halt
Adapted f rom praja.lk


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා