tag:blogger.com,1999:blog-21512225675560528522024-03-19T09:27:38.750+05:30W3Lanka: Praja.lk Backupඇත්තයි බෙහෙතුයි දෙක ම තිත්තයි Unknownnoreply@blogger.comBlogger5679125tag:blogger.com,1999:blog-2151222567556052852.post-90383156179974448192023-07-30T09:03:00.003+05:302023-07-30T09:03:49.541+05:30මාධ්‍යවේදියා හා බෝතල් පත්තරකාරයාඅජිත් පැරකුම් ජයසිංහමටත් සමහරු මාධ්‍යවේදියා කියනවා. කොණ්ඩෙයි රැවුලයි ඉදිලා නිසා ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියා කියලත් කියනවා. ඇත්තටම කවුද මේ මාධ්‍යවේදියා?ලංකාවට මේ සංකල්ප එන්නෙ බටහිරින් සහ ඉංග්‍රීසියෙන්. මාධ්‍ය කියන්නෙ ඉංග්‍රීසියෙන් Media. Medialogy කියල ඉංග්‍රීසියෙ වචනයක් නැහැ. ඒ කියන්නෙ ඒ සම්බන්ධ වේදයක්, විද්‍යාවක් නැහැ. තියෙන්නෙ එක්කො මාධ්‍ය අධ්‍යයනය (Media Studies) හෝ Journalism.Journalism කියන්නෙ Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-31280258051126126792023-07-30T09:01:00.001+05:302023-07-30T09:01:29.211+05:30කැරැලි, කලබල ආවරණය කිරීම සඳහා මාර්ගෝපදේශමේක ටික කලකට උඩදි ලංකාවේ පැවති මාධ්‍ය පුහුණු වැඩමුළුවක් වෙනුවෙන් අජිත් පැරකුම් ජයසිංහ විසින් පරිවර්තනය කර දීපු ලියවිල්ලක්. ලංකාවේ මාධ්‍ය සාමාන්‍යයෙන් කරන්නේ මාධ්‍යවලට ඇල්මක් තිබෙන අයව සූරා කා ඡායාරූප, පුවත් ආදිය අතරේ දැන්වීම් විකුණා ලාභ ලැබීමයි.ලංකාවේ කිසිදු මාධ්‍යයකට තමන් වෙනුවෙන් වැඩ කරන මිනිසුන්ට, විශේෂයෙන් ම නිදහස් මාධ්‍යකරුවන්ට හා ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට සාධාරණ අන්දමින්, කලට වේලාවට මුදල් Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-7692665294340146092023-07-30T08:59:00.001+05:302023-07-30T08:59:09.504+05:30ඉන්දු ලංකා වයර් අතර ෆියුස් එක පළාත් සභාද? අජිත් පැරකුම් ජයසිංහලංකාවේ ජනවාර්ගික හෝ ජාතීන්ගේ ප්රශ්නය විසඳීමේ උවමනාව තමන්ට ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ දිගින් දිගටම පවසයි. ඒ සඳහා ඔහු උතුරු නැගෙනහිර දෙමළ නායකයන් සමග සාකච්ඡාවක් ආරම්භ කර තිබේ. ඉන්දියාවේදී ද ඒ පිළිබඳ සාකච්ඡා කරන ලදී. පසුගිය ජුලි 26 දින සර්ව පාක්ෂික සමුළුවක් කැඳවමින් එහිදී ද ඔහු තම අභිලාෂය ප්‍රකාශයට පත් කළේය.13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ අන්දමින් Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-50892951536072243682023-07-25T07:20:00.004+05:302023-07-25T07:20:57.220+05:30රනිල්, අනුර හා නිර්මාල් අජිත් පැරකුම් ජයසිංහරනිල්ගේ ඉන්දීය චාරිකාව ගැන වෙනම සටහනක් ලියන්නට ඕනැ. ඒකෙන් පෙනෙන්නෙ රනිල් ලංකාවේ ධනේශ්වර ප්‍රතිසංස්කරණ සඳහා තිබෙන මේ මොමන්ටම් එක උපරිමයෙන් පාවිච්චි කරන්නට උත්සාහ කරන බවයි. ටීඑන්ඒ එක එක්ක 13 ගැන කතා, ඉන්දියාව එක්ක කරන දේ, ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ ආදිය යන්නෙ අධි වේගයෙන්. වෙලාවකට මේ අපි වගේ රනිල්ගෙ මොක්කුද එවුන් කියල කට්ටිය කියන අයට පවා හිතෙනවා ඒ ස්පීඩ් එකRajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-49509631956679845452023-07-25T07:17:00.003+05:302023-07-25T07:17:57.902+05:30නොසැමරීම වෙනුවෙන් කළු ජූලිය ගැන ලියන සටහන අජිත් පැරකුම් ජයසිංහ“අපේ තාත්තා රාජගෙ පවුල ගෙයි සොල්දරේ හංගන් හිටියා. මං තමයි ඉනිමග දිගේ නැගලා ඒගොල්ලන්ට පාන් ගිහින් දුන්නෙ. රාජගෙ පුතා කුමාර් මගේ පන්තියෙ. රාජගෙ දූ මට වඩා අවුරුදු පහක් බාලයි. එයාගෙ ලස්සන ඇස් දෙක ලොකු කරගෙන මා දිහා බලන් හිටපු හැටි තවම මතක් වෙනවා. රාජලා පස්සෙ වන්නියට ගියා. රාජගෙ පුතා කුමාර් පස්සෙ කොටින්ට සම්බන්ධ වෙලා මැරුණලු. මං තාමත් රාජගෙ නංගිව හොයනවා.”කළු ජූලිය ගැන ඔයාලට Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-6465491030930736712023-07-24T07:54:00.001+05:302023-07-24T07:54:46.669+05:30ළමා මනස හා ජීවිතය දූෂණය කිරීම සඳහා ටියුෂන් මුදලාලිලාට පාන අල්ලන පාසල් අජිත් පැරකුම් ජයසිංහඋසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා සිසුන් කෙතරම් ප්‍රතිශතයක් පාසල් පැමිණිය යුතුද යන ප්රශ්නය දැන් පැනනැගී තිබේ. එම ප්‍රතිශතය 80%ක් වුව ද, පසුගිය සමයේ තිබුණු දුෂ්කරතා නිසා එය අවම කිරීමට සිදු වී තිබේ. එහිදී විදුහල්පතිවරුන් මානුෂිකව කටයුතු කළ යුතු වුව ද, ඔවුන්ට මනුස්සකමට වඩා පාසලේ ප්‍රතිඵල ප්‍රතිශතය ගැන අවධානයක් ඇත. ඒ නිසා ඇතැම් සිසුන් පාසලෙන් විභාගය අයදුම් කරනවාට වඩා නොකර Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-24102553344699588762023-07-24T07:52:00.001+05:302023-07-24T07:52:07.333+05:30රනිල් වැෂ්නාඩ්සේ වැල් පාලමෙන් එතෙර වුණාද? අජිත් පැරකුම් ජයසිංහමෙම සටහන තබන ජුලි 20 උදෑසනට අවුරුද්දකට පෙර අද වැනි දිනෙක ශ්‍රී ලංකාවේ අටවෙනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීමක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. රනිල් වික්‍රමසිංහ එයින් ජයගෙන අදට හරියටම අවුරුද්දකි. ඊයේ, 2023 ජුලි 19 ශ්‍රී ලංකාවේ ඓතිහාසික දිනයකි. දූෂණ විරෝධී පනත ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලදී. එය 17, 19, 21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-14921483796200892922023-07-17T08:01:00.001+05:302023-07-17T08:01:27.987+05:30ක්ලිටෝරියාවෙන් උපන් මූනීන්ද්රයානිල් කටරොළු ශාකය Fabaceae කුලයට අයත් වේ. එහි උද්භිද විද්‍යාත්මක නාමය Clitoria ternatea ය. සංස්කෘත භාෂාවේ මෙය ‘අපරාජිත’ නම් වේ. ඉංග්‍රීසි භාෂාවේ බොහෝ දෙනෙක් මෙම ශාකය butterfly pea ලෙස හඳුන්වයි. මෙම ශාක කුලය නම් කර ඇත්තේ ක්ලිටෝරිස් යන ග්‍රීක වචනයෙන් වන අතර එහි තේරුම “ක්ලිටෝරිස්” යන්නයි. මෙයට හේතුව ක්ලිටෝරියා විශේෂවල මල් කාන්තා ලිංගික අවයවයට සමාන වීමයි.ක්ලිටෝරිස් යන වචනය Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-13770895904185264462023-07-17T07:58:00.001+05:302023-07-17T07:58:21.577+05:30මං තනි අලියෙකුය කියන ‘අපි’ ගැන නොදන්න බබාලාට පණිවුඩයක් අජිත් පැරකුම් ජයසිංහසමාජයක් එක්ක වැඩකරන හොඳම ක්‍රමය තමයි තමන්ගෙ වැඩ කොටස හරියට කරන එක. සමාජයක් එක්ක එකට යන්න සමාජ සපත්තුවේ ගානට තමන්ගෙ කකුල කපාගන්න අවශ්‍ය නැහැ. තමන්ගෙ ගමන යන ගමන් සමාජය එක්ක සන්නිවේදනයක් පවත්වාගන්න.මං කරන්නෙ එහෙම. සමාජය සංවිධානය කරනවාය කියලා බොරුවට එහෙ මෙහෙ දුව දුව, වෛරී ප්‍රකාශ කර කර, ලෙඩ හදාගන්න බොහෝ දෙනෙකු එහෙම කරන්නෙ ෆේස්බුක් එකේ ෆොටෝ දාන්න, ෆන්ඩ්ස් ගන්න. ඒක වැරදියි Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-48125337478799976072023-07-16T08:40:00.004+05:302023-07-16T08:40:58.016+05:302022 ජුලි මාසය යනු කුමක්ද? අජිත් පැරකුම් ජයසිංහ2022 ජුලි 9 සටන සමග සම්බන්ධ වූ අයට එය ජීවිත කාලය තුළ අමතක නොවන, ආඩම්බර විය හැකි අත්දැකීමක් බව ඇත්තය. දැවැන්ත ජනරාශියකට හෙවත් මහා මොබ් එකකට සිදුකළ හැකි බලපෑම පිළිබඳ එය නිදසුනකි. එසේම එවැනි මහා මොබ්වල සීමාව ද එයින් සලකුණු වේ.දේශපාලනයෙන් තොරව හෝ දේශපාලනික වශයෙන් නන්නත්තාරවාදීව, අරාජිකවාදී ප්රවණතා ඔස්සේ සරලමතික විරෝධය හා වෛරය ඔස්සේ දේශපාලනික පරිවර්තන හෙවත් විප්ලව සාර්ථක Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-30628283343421258602023-07-16T08:38:00.001+05:302023-07-16T08:38:28.795+05:30රෝගීන් හැටදාහක් විතර රෝහල්වල මැරෙනවා 2019 වසරේත් රජයේ රෝහල්වලමරණ 58,976ක් වුණා. හැබැයි, ඇතුළු වූ ලක්ෂ 75ක් (7,418,884ක්) පණ පිටින් ගෙදර ගියා. හැම අවුරුද්දකම මේ වගේ.2019දි රෝහල්වල සිදුවුණ මරණ 59,000ට ආසන්න සංඛ්‍යාවෙන් ඉතා සුළු පිරිසක් ඖෂධ වැරදිලාත්, වෛද්‍ය නොසැලකිල්ල නිසාත් මැරෙනවා ඇති. ඒත් දැනගන්න කොයි තරම් පිරිසක් සුව වෙනවාද කියලා.ලංකාවේ වසරකට වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය හදිසි අනතුරු ලක්ෂ 30-40 වෙනවා. 10,000-12,000ක් මැරෙනවා. Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-32819104633102876742023-07-16T08:36:00.001+05:302023-07-16T08:36:22.814+05:30මං විප්ලවීය දේශපාලනය අතහැරලා නැහැ. අජිත් පැරකුම් ජයසිංහමගේ කතාව ඉතා සරලයි. ලංකාව ඉදිරියේ පාරවල් තුනක් තියෙනවා.1. සමාජවාදය2. ධනේශ්වර ක්‍රමය ප්‍රතිව්‍යූහගත කිරීම3. අරාජිකවාදය2022 අර්බුදය හමුවෙ සමාජවාදී විකල්පයේ අභියෝගය භාරගත්තෙ කවුරුද? අපි ඒක පාර්ශ්විකව ණය ගෙවීම කල් දානවා, පුළුවන් කාලෙක ගෙවනවා, එතකල් අපි පුළුවන් විදියට ආර්ථිකය ගොඩනගමු, අරපිරිමැස්මෙන් කටයුතු කරමු, සමාජවාදී ක්‍රමයකට හැරෙමු කියලා ජනතාවට කියන්නට කාටවත් ධෛර්යය Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-16495238826150967582023-07-16T08:34:00.001+05:302023-07-16T08:34:17.034+05:30පේරාදෙනිය රෝහලේදී මොකක් වෙන්න ඇතිද? ඊෂා කප්පරගේඕනෑම බෙහෙතකට අධිසංවේදී ප්‍රතික්‍රියා ඇති වෙන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා. ඒ රෝගීන් බේරා ගෙනත් තියෙනවා.ඒවාට ප්‍රතිකාර කරන්න සුදුසු ටීම් එකකුත් ඕන වාට්ටුවක ඉන්නවා. බෙහෙතුත් තියෙනවා. ඒවාට අවශ්‍ය උපකරණත් තියෙනවා. මේ වගේ තත්ත්වයන්ට මුහුණ දීමට කලින් සකසා ගත් වෙනම emergency tray කියලා එකක් ඕනැම වාට්ටුවක තියෙනවා. එහි තියෙන ඕෂධ කල් ඉකුත් වෙලාදවල සියලුම උපකරණ තියෙනවද කියලා හැමදාම උදේට Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-74343605995704733902023-07-16T08:32:00.001+05:302023-07-16T08:32:05.762+05:30ආර්ථික මධ්‍යස්ථානවල නාඩිකාරයෝ ආර්ථික මධ්‍යස්ථාන අයිති කෘෂිකර්ම අමාත්‍යාංශයට. ඒවායේ කඩ දීලා තියෙන්නෙ බද්දට.ආර්ථික මධ්‍යස්ථානවල නාඩිකාරයන් කියා පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි ගොවියාත්, වෙළෙන්දාත් අතර මැද ඉඳගෙන මිල තීරණය කරන්නෙ. ඔවුන් අධික ලාභයක් ලබනවා. නාඩිකාරයන් නිසා එළවළු හා පලතුරු මිල ඉහළ යන බව වාර්තා වෙනවා.නාඩිකාරයන් ගොවීන්ට ඍජුවම වෙළෙන්දන්ට නිෂ්පාදන අලෙවිකරන්නට දෙන්නේ නැහැ.නාඩිකාරයන්ට දේශපාලන අනුග්‍රහය ලැබෙන බව Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-85244311681706456492023-07-13T08:08:00.003+05:302023-07-13T08:08:54.480+05:30කුණුහරුප කියන සාදු, ICCPR පනත සහ වෛරී ප්‍රකාශ කිරීමේ වල් බූරු නිදහසපසුගියදා මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි විසින් නතාෂා පෙරේරාට ඇප ලබාදීමේ නියෝගය සමග සිදුකරන ලද පැහැදිලි කිරීම අතිශය වැදගත්ය. දැන් දැන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති (ICCPR) පනත සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගවල යහපත් සංවර්ධනයක් දක්නට ලැබේ.රාජාංගනයේ සද්ධාතිස්ස හිමිට ඊයේ ඇප ලැබුණි. එහිදී කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා පැවසුවේ එම භික්ෂුව විසින් කරන ලද වරද සිවිල් හා දේශපාලන Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-34528347524744454932023-07-12T07:19:00.001+05:302023-07-12T07:19:28.237+05:30මේ පඬු කරඳ ගස හැර වෙනත් පඬු කරඳ ගස් තිබේද?“මේ වන විට අපි Crudia zeylanica ගස් වෙනත් ස්ථාන හයකින් සොයාගෙන ඇති අතර සමහර ගස් පළමු ඒවාට වඩා පැරණි බව පෙනේ” යනුවෙන් රාජකීය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්යක්ෂ අචල අත්තනායක 2021දී මොන්ගාබේ ජාත්‍යන්තර පරිසර වෙබ් අඩවිය වෙත පැවසීය.මේවායින් සමහරක් ශ්‍රී ලංකා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ක්ෂේත්‍ර සමීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස සොයා ගත් අතර අනෙක් ඒවා ආධුනික උද්භිද විද්‍යාඥයින් Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-23113846658776581342023-07-12T07:16:00.002+05:302023-07-12T07:17:08.640+05:30ආර්ථික යුක්තිය ඉටු කරන්නේ කෙසේද? ආර්ථික යුක්තිය ඉටු කළ හැකි මූලික පදනමක් දැනටමත් රජය විසින් ගෙනැවිත් තිබෙන දූෂණ මර්දන පනතෙහි තිබෙනවා. එමගින් තත්වය අල්ලස හා දූෂණය පිළිබඳ තත්වය වෙනස් කරන්නට පුළුවන්. අතීතයේ සිදු වූ වැරදි සම්බන්ධයෙන් විමර්ශන කර නීති මගින් කටයුතු කිරීමට කිසිවෙකු විරුද්ධ ඇතැයි මා සිතන්නේ නැහැ. සජිත් ප්‍රේමදාස කියන පරිදි අතීතයට බලපාන නීති හදන්නට හැකියාවක් විශ්ව මානව හිමිකම් ප්රඥප්තිය (UDHR) සහ සිවිල් හා දේශපාලන Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-62588661779969780062023-07-10T11:54:00.001+05:302023-07-10T11:54:35.489+05:30පොදු ප්‍රවාහනය වෙනස් කිරීම සමාජ පරිවර්තනය සඳහා අත්‍යවශ්‍යය අජිත් පැරකුම් ජයසිංහබොහෝ බස් හිමියන් කරන්නේ බස් රිය කොන්දොස්තරවරයකුට කොන්ත්‍රාත් දීමයි. එම කොන්දොස්තරවරයා හා රියදුරා කටයුතු කරන්නේ දඩයමේ යන්නන් පරිදිය. හතර වටේට කෝල් කරමින් බස් එන හැටි අසමින් රියදුරා අධි වේගයෙන් අපරීක්ෂාකාරීව රිය පදවයි. අනතුරක් වළක්වා ගැනීමේ හැකියාව ඔවුන්ට නැත. රේස් යති. මාර්ග නීති නොතකති. පාර මැද්දේ නවත්තා සෙනග ගනිති. රණ්ඩු වෙති. තදින් බ්රේක් ගසති. හෝන් ගසති.බසය තුළ විවිධRajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-27875955073009875992023-07-10T11:51:00.001+05:302023-07-10T11:51:39.951+05:30ජුලි 9 හා ගෝඨාභය රාජපක්ෂ අද දින මහජන බලය හමුවේ රටින් පළා ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි?ගෝඨාභය රාජපක්ෂ 2019දී බලයට පත්වුණේ 69 ලක්ෂයක ඡන්දවලිනි. සිංහල ඡන්දවලින් පමණක් වුව ජනාධිපතිවරණය ජය ගත හැකි බව ඔහු ඔප්පු කළේය.ඔහු සම්පූර්ණයෙන්ම පොහොට්ටුවේ ජනාධිපතිවරයකු නොවේ. ඔහු එක්තරා අන්දමකින් පොදු අපේක්ෂකයෙකි. ඔහු බලයට පත් කළ ජාතික අපේක්ෂාවක් තිබිණි. ඒ කුමක්ද?2019 වන විට ලංකාව ආර්ථික, දේශපාලනික මෙන්මRajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-62369469289684101922023-07-10T11:48:00.001+05:302023-07-10T11:48:40.180+05:30බෑ කියන හැටිලිංගිකව හැසිරෙන්නට කෙනෙකුට ආරාධනා කරන්නෙ කොහොමද? මේ ප්රශ්නය ඔබටත් ඇති.හැබැයි ඉතින් මේ ගැන හරි අවබෝධයක් නැති අය හේතුවෙන් බොහෝ විට සිදු වන්නේ වඩා අධිපති බලවේගය වන පිරිමින්ගේ පැත්තෙන් ලිංගිකව එක් වීම සඳහා ස්ත්රීන්ට බලපෑම් සිදු වීමයි. ඒ වගේ ම, අනෙක් පැත්තටත් එය සිදු වෙන්නට පුළුවන්.කැමැත්තෙන් තොරව සිදු වන ලිංගික ක්‍රියා ලිංගික හිංසනයන් ලෙස සලකන්නට පුළුවන්. විවාහකව සිටින අයෙකු සම්බන්ධව Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-43384994286083323582023-07-10T11:45:00.003+05:302023-07-10T11:45:56.153+05:30පොලිසිය අයිසීසීපීආර් පනත වැරදි අන්දමින් භාවිතා කිරීම වැළැක්වීමට මහේස්ත්‍රාත්වරුන්ට ඇති හැකියාව ගැන නිදසුනක් 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත හෙවත් ICCPR පනතේ අංක 3 දරන ඡේදය අනුව, යම් කෙනෙකු යුද්ධය පිළිබඳව ප්රචාරයේ යෙදීම හෝ ජාතික, වාර්ගික හෝ ආගමික වෛරයක් පැතිරවීම මගින් උසි ගැන්වීමක් හෝ අන් ආකාරයක සැලකීමක්, එකිනෙකාට විරුද්ධත්වයක් දැක්වීමක් හෝ ප්රචණ්ඩ ක්‍රියාවක් කිරීම දඬුවම් ලැබිය යුතු වරදක් බව දක්වා තිබේ. Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-692858126689609872023-07-10T11:43:00.002+05:302023-07-10T11:43:34.802+05:30සංඝ ශාසන ශෝධනයක් සඳහා ලංකාවට ජපානයෙන් පාඩමක් දහනමවන සියවසේ මැද භාගයේදී, එනම් ජපන් ඉතිහාසයේ එඩෝ යුගයේදී සිදු වූ ටෙන්ඩායි අර්බුදයTendai Scandal හෝ Tendai Reform ලෙස ද හැඳින්වේ. ටෙන්ඩායි යනු තවමත් කෝටියක් පමණ ජනයා අදහන, පැරණි මහායාන බෞද්ධ දහමකි.1839දී ගිහි බෞද්ධයන් පිරිසක් ටෙන්ඩායි භික්ෂූන් වහන්සේලා ගණනාවකට දූෂණ චෝදනා එල්ල කිරීමත් සමඟ මෙම අර්බුදය ඇරඹිණි. පන්සලේ මුදල් අවභාවිත කිරීම, කාමයේ වරදවා හැසිරීම, සූදු කෙළීම වැනි චෝදනා භික්ෂූන්ට Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-36054398276918402752023-07-07T07:50:00.001+05:302023-07-07T07:50:32.566+05:30ශ්‍රී ලංකාවට ණය ගෙවන්න ඉන්දියාවෙන් අවුරුදු 12ක සහන කාලයක් ශ්‍රී ලංකාව ඉන්දියාවට ගෙවීමට තිබෙන ඩොලර් බිලියන 1.6ක ණය වසර 12ක් දක්වා කාලයක් තුළ ආපසු ගෙවීමට අවස්ථාව ලබාදීමට ඉන්දියාව සැලසුම් කර ඇති බව India’s Export Credit Guarantee Corporation (ECGC) Ltdහි සභාපති සහ කළමනාකාර අධ්යක්ෂ එම්.සෙන්තිල්නාදන් පවසයි.ECGC යනු ඉන්දියානු අපනයනකරුවන්ට ණය අවදානම් රක්ෂණ සපයන රාජ්‍ය සංස්ථාවකි.ECGC විසින් කළමනාකරණය කරනු ලබන ජාතික අපනයන රක්ෂණ ගිනුමට Covid-19 න් පසු Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-13274981677423011942023-07-07T07:47:00.003+05:302023-07-07T07:47:54.629+05:30ICCPR, RABAT PLAN OF ACTION AND SRI LANKA This AI-generated article presents facts that are crucial to analyse the present context related to ICCPR in Sri Lanka.The International Covenant on Civil and Political Rights (ICCPR) is an international treaty adopted by the United Nations General Assembly in 1966. It is one of the two International Covenants on Human Rights, alongside the International Covenant on Economic, Social and Rajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0tag:blogger.com,1999:blog-2151222567556052852.post-89355035999173081432023-07-07T07:45:00.001+05:302023-07-07T07:45:28.040+05:30නතාෂා එදිරිසූරියගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ලබාදෙන ලද තීන්දුව July 6, 2023 admin Law LifeAdapted from praja.lkRajhttp://www.blogger.com/profile/02954278911006557551noreply@blogger.com0