tag:blogger.com,1999:blog-2151222567556052852.post2462508408917700832..comments2024-02-20T14:36:34.325+05:30Comments on W3Lanka: Praja.lk Backup: අනේ දිලන්ත මේ මොනවද කියන්නේ?Unknownnoreply@blogger.comBlogger48125tag:blogger.com,1999:blog-2151222567556052852.post-73266028712553844272014-04-21T02:51:10.712+05:302014-04-21T02:51:10.712+05:30//මෝඩයනේ උඹලට කොහෙද ජාතියක්.ජාතිය තියෙන්නෙ ලොකු ලො...//මෝඩයනේ උඹලට කොහෙද ජාතියක්.ජාතිය තියෙන්නෙ ලොකු ලොක්කන්ට. දැන් සැප විදින්නෙත් උන් නෙ. හම්බයන්ට කෙළවුනත් ඇත්තටම කෙළවෙන්නෙ දුප්පත් හමබයන්ට. දෙමළුන්ටත් එහෙමයි.
ජාතිය බේර ගන්න ඕන නම් සිංහල ධනපතියොයි මුස්ලිම් ධනපතියොයි ඒක බලාගනීවි.කායික මානසික ශ්රමය විකුනල ජීවත් වෙන කම්කරු අපට මොන ජාති ආගම්ද මලේ නගේ//
This is the truth, where the most of the juniors cannot understand.
well said Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-52441000108042538892014-04-20T20:59:21.070+05:302014-04-20T20:59:21.070+05:30AnonymousApril 20, 2014 at 9:01 AM කොමෙන්ටුවේ ගූතල...AnonymousApril 20, 2014 at 9:01 AM කොමෙන්ටුවේ ගූතලන් ගඳ එන්නේ ඇයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-4208904770255122532014-04-20T19:13:05.818+05:302014-04-20T19:13:05.818+05:30Exactly!Exactly!Tony R.noreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-65864193854327424952014-04-20T18:49:17.104+05:302014-04-20T18:49:17.104+05:30AnonymousApril 20, 2014 at 6:47 PM
- - - - - - -AnonymousApril 20, 2014 at 6:47 PM

- - - - - - -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-8360158946128682582014-04-20T18:48:35.174+05:302014-04-20T18:48:35.174+05:30මෙන්න තව ෆොටෝ එකක්. අපේ කකා මෙ බලං ඉන්නේ කාගේ දිහා...මෙන්න තව ෆොටෝ එකක්. අපේ කකා මෙ බලං ඉන්නේ කාගේ දිහා කියලද බලන්නකෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-79315617872108331212014-04-20T18:47:22.537+05:302014-04-20T18:47:22.537+05:30++++++++++++++++++++++++++++Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-22663998154793556022014-04-20T17:20:58.774+05:302014-04-20T17:20:58.774+05:30ප්රුෆ් රීඩින් පුකේ ලින්ක් එන්න.....උඩ කොමෙන්ට් එකේ...ප්රුෆ් රීඩින් පුකේ ලින්ක් එන්න.....උඩ කොමෙන්ට් එකේ අකුරු අඩුයි කියල යන්න!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-35849536555753865452014-04-20T17:20:22.376+05:302014-04-20T17:20:22.376+05:30යථාර්තය සරලව යථාර්තය සරලව Unknownhttps://www.blogger.com/profile/00083658869436847422noreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-51536958383996597022014-04-20T17:14:42.984+05:302014-04-20T17:14:42.984+05:305.04 ඇනෝ....ඔන්න ඔහොමනේ බන් ශිෂ්ඨ සම්පන්න සමාජයක් ...5.04 ඇනෝ....ඔන්න ඔහොමනේ බන් ශිෂ්ඨ සම්පන්න සමාජයක් මතවාද හා සමගම සමාජ ජීවිතය ගෙනියන්න ඕන.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-45646896620244123062014-04-20T17:10:30.598+05:302014-04-20T17:10:30.598+05:30# AnonymousApril 20, 2014 at 4:11 PM
එහෙමයි සෑර්....# AnonymousApril 20, 2014 at 4:11 PM

එහෙමයි සෑර්. සෑර්ගේ පුක සුදුද? (පුක යනු කුනුහරුපයක් නොවේ- කකා)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-80327505607959585402014-04-20T17:09:21.351+05:302014-04-20T17:09:21.351+05:30මාතලන් ඔයා?? අම්ම හිතුවේ ඔහේ ආගම ධර්මය ගන විශ්වාස ...මාතලන් ඔයා?? අම්ම හිතුවේ ඔහේ ආගම ධර්මය ගන විශ්වාස කරන්නේ නැති පොරක් කියලා. එහෙම එකෙක් මෙ පාප කර්ම ගැන කතා කරන්නේ. ඉස්සර රාජ් මෙ ගැන ලියලා තිබුනා හොද පොස්ටුවක්. (මාතලන්ලා බ්ලොග් අවකාශයට ඇවිත් ජංගියේ චු කර කර ඉන්න කාලේ)
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-90649771877391753062014-04-20T17:04:38.709+05:302014-04-20T17:04:38.709+05:30චැ .... මචං උඹ කලිසම ගැලෙව්වේ රුපියල් පහකටද ? කිව්...චැ .... මචං උඹ කලිසම ගැලෙව්වේ රුපියල් පහකටද ? කිව්වත් වගේ බාල අපරාද කෙස් එකක් වගේ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-15569851800248449112014-04-20T17:04:35.611+05:302014-04-20T17:04:35.611+05:30කෝ ඉතිං පැරාට ඔච්චර කියලත් අද සයිබර් අවුරුදු උත්සව...කෝ ඉතිං පැරාට ඔච්චර කියලත් අද සයිබර් අවුරුදු උත්සවේ කඹේ අදින්න ගියේ නෑනේ. මීමුරේ යන්නත් තිබ්බා.
ආ ඒවායින් කාරී නෑ. මෙන්න අපේ කකා සයිබර් උත්සවේට ගිහිං හිනා වෙන්නේ කාටද කියලා බලන්නකෝ. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-25327152389715341932014-04-20T17:03:44.039+05:302014-04-20T17:03:44.039+05:30අද බොහෝ අය ට්රයි කරන්නේ හඬ නගන තැන් මඩවලින් යටපත්...අද බොහෝ අය ට්රයි කරන්නේ හඬ නගන තැන් මඩවලින් යටපත් කරන්න. අද ඕනෑම වේදිකාවක පේන්නේ ඒකනේ. මට ජවිපෙ, පෙරටුගාමි අය සමගත් විවේචන සහ විචාර තියෙනවා. නමුත් ඔවුන් මේ බහුභූත දේශපාලන කරළියේ මහජනතාව සහ රාජ්ය වෙනුවෙන් ඉතා ඉහල මැදිහත්වීමක් කරනවා. ඒ මැදිහත්වීම අගය කර ඔවුන් දිරිමත් කරනවා හැරෙන්න ...දැන් වෙන්නේ අපංබ්රංස මැද හිස් සිමෙන්ති බ්ලොක් (බ්ලොග්ස් නෙමේ .වරදවා තේරුම් ගන්න එපා) ගල් වලින් සංවාද එහා මෙහා Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-54921356294762941632014-04-20T16:52:00.070+05:302014-04-20T16:52:00.070+05:30හා මචං ..මෙන්න රුපියල් පහ ..දැන් යන්න. උම්මා !!!හා මචං ..මෙන්න රුපියල් පහ ..දැන් යන්න. උම්මා !!!පත්තර මල්ලිhttps://www.blogger.com/profile/03823749236216380145noreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-11785230986039215492014-04-20T16:48:10.974+05:302014-04-20T16:48:10.974+05:30මෙන්න බොලේ දිලන්ත ඇනො කොමෙන්ට් දානවා. ලොවෙත් නෑ !මෙන්න බොලේ දිලන්ත ඇනො කොමෙන්ට් දානවා. ලොවෙත් නෑ !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-78601092892846930762014-04-20T16:39:37.751+05:302014-04-20T16:39:37.751+05:30ඔවු අරූ මේ පුද්ගලයට විතරක් නොවෙයි 87/89 කතා කාටවත...ඔවු අරූ මේ පුද්ගලයට විතරක් නොවෙයි 87/89 කතා කාටවත්ම කියන්න බැහැ. මම ජවිපෙට හා ඔවුන්ගෙ මතවාදය හා එකඟ නැති කෙනෙක්. ඒත් මේ තත්වය යටතේ ඔවුන්ටත් කිසිම ධනාත්මක දෙයක් මේ වටපිටාව ඇතුලෙ කරන්න බැහැනෙ. ජවිපෙ හොරකමක් එළිකරන්න කට ඇරියත් මොකෙක් හරි එකෙක් ඇවිත් 87/89 කියල බෙරිහන් දෙනව. මේක මාර මගුලක්නෙ.

ජවිපෙ වගේම මේ ඇඩ්මින්වරයාත් සමාජයට අද ලොකු මෙහෙවරක් කරනව.ඒක ලඝු කරන්න බැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-29469310442316027182014-04-20T16:30:41.898+05:302014-04-20T16:30:41.898+05:30මම ඇනෝගේ අදහසට සීයට සීයක් එකඟයි. 71දී පුනරුථ්තාපනය...මම ඇනෝගේ අදහසට සීයට සීයක් එකඟයි. 71දී පුනරුථ්තාපනය වුනු සමහරු අද නොයෙකුත් මතවාදයන්වල ඉන්නවා. 89 කියන්නෙත් තවත් එක් හරි හෝ වැරදි අරගලයක්. ඒ ගැන නොයෙකුත් මතයන් තියෙනවා. මේ විදිහට කියන්න ගියොත් කිසිම දවසක අයුක්තියට එරෙහිව කිසිම අරගලයක් කරන්න බැරිවෙයි. වැරදි නම් වැරද්ද විමසා සිටිය යුතුයි. එහෙම නැතිව ඕනෑම දේශපාලන සාකච්ඡාවකදි 89 ගඩොලෙන් මූණට දමලා ගහනා එක බංකොලොත් කමක් විතරක් නෙමේ..අනියත බිය ගැන්වීමක්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-74565564415790460332014-04-20T16:30:37.694+05:302014-04-20T16:30:37.694+05:30ඥානසාර කියන්නෙ මර්වින් වගේම ගොඩ නගපු චරිතයක් විතරය...ඥානසාර කියන්නෙ මර්වින් වගේම ගොඩ නගපු චරිතයක් විතරයි. උසි උසි කියපුවම පනිනව. හැබැයි මේ ලඟදි පාලක පවුලෙ විභේදන ඇති කරන්න ගියාම නම් මටත් හිතුන අද හෙටම වැඩේ කොස් දෙල් වල් දෙල් වෙයි කියල. ඒ මිනිස්සු එක පවුලෙ අය උන් සමඟියි .මැද්දට පනින පිට මිනිහ අන්තිමට වැරදිකාරය. මෙහෙමත් ගොන් හැත්ත.දිලන්තය දැනටම වෙවුලල .ඥානසාරලත් දැන් ගානසාරල වෙලා ඇති. ඇට නැති පරිප්පුව පස්සෙන් ආපු සාමනේරයො ටිකයි ෆේස්බුක් ශෙයා කරපු Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-15383007226726431802014-04-20T16:11:08.048+05:302014-04-20T16:11:08.048+05:30පැරා ඔබ ඒ කාලෙ කළ දේවල් වල ලැයිස්තුවක් දමන්න. එතකො...පැරා ඔබ ඒ කාලෙ කළ දේවල් වල ලැයිස්තුවක් දමන්න. එතකොට මුන්ගෙ කටවල් වැහෙයිනෙ.නැතිනම් අනික් එවුන් කළ දේවලුත් ඔබේ පිට යනවා. මෙන්න මං කළේ මෙච්චරයි ඒවට මම පුනරුත්ථාපනය වුනා කතාව ඉවරයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-52959977464797538812014-04-20T16:07:02.170+05:302014-04-20T16:07:02.170+05:30පැරාට 87/89 අපරාධ ගැන චෝදනා කරන්න කාටවත් බෑ. පුනරු...පැරාට 87/89 අපරාධ ගැන චෝදනා කරන්න කාටවත් බෑ. පුනරුත්ථාපනය කියන්නෙ දඩුවමක් තමයි. පැරා මොන වරද කළත් ඔහු ඒවාට සදාකල් විදවිය යුතු නෑ. දැන් ඔහු රටට ප්රයෝජනවත් පුරවැසියෙක්. ඔහුට ඒ විදියට ඉන්න දෙන්න. කරුණල,පිල්ලෙයාන් ල, කේපීල, බලුවංශල පුනරුත්ථාපනය නොවීත් හොදට ඉන්නෙ.ඇයි පැරාට විතරක් අමුතු නීතියක්.
ඔහොම තර්ක කරන්න ගියොත් ත්රස්තවාදියෙකුට ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එන්න කවදාවත් බැරි වෙනවා.
ආයෙ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-17733039490305795222014-04-20T15:59:26.765+05:302014-04-20T15:59:26.765+05:30මේ දේවල් වලින් පේන්නෙ අල්ලා දෙවියන්ගෙ බලය තමයි. ම...මේ දේවල් වලින් පේන්නෙ අල්ලා දෙවියන්ගෙ බලය තමයි. මුස්ලිම් වරුන්ට එරෙහි උද්ඝෝෂන කරපු එක හාමුදුරුනමකට ගින්නෙන් දඩුවම් ලැබුනා. ගින්නෙන් දඩුවම් දීම අල්ලා දෙවියන්ගෙ ක්රමයක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-58141125644164342702014-04-20T15:42:57.369+05:302014-04-20T15:42:57.369+05:30හලෝ පුකේ ලින්ක්, චි..චි.. ඔය පොඩි පොඩි දේවල් වලට ...හලෝ පුකේ ලින්ක්, චි..චි.. ඔය පොඩි පොඩි දේවල් වලට කලිසම ගලවන්න යන්න එපා. පවු නොදරුවා පොඩි කාලේ සෑහෙන අතවරයකට ලක්වෙලා තියන හැඩයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-9350193388549568892014-04-20T13:34:12.124+05:302014-04-20T13:34:12.124+05:30hariyata hari
mewa kiyala thiyenne kata kahanawat...hariyata hari
mewa kiyala thiyenne kata kahanawata neweneAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2151222567556052852.post-57000522472919090812014-04-20T13:31:45.750+05:302014-04-20T13:31:45.750+05:30වැඩේ තියෙන්නෙ මිත්රයා..ඒ ඉල්ලගෙන කෑම කෑවත් නැතත් ...වැඩේ තියෙන්නෙ මිත්රයා..ඒ ඉල්ලගෙන කෑම කෑවත් නැතත් ඒ වෙනකොට කල හැකිව තියෙන ඩැමේජ් එක නම් ඉර් රිවර්සිබල්.

මට නම් හිතෙන්නේ ඩිලන්තට හුලාගෙ ඉරනම අයිති වෙන්නත් බැරි නැහැ! ඒ කියන්නේ කවුන්ටර් ඇටෑක් දෙන්නෙ නැතුව හිටියොත්, තානාපති සේවය වගේ එකක් ශුවර්

- DimithriAnonymousnoreply@blogger.com