1974 ව්‍යාජ මරණ දැන්වීම


1974දී හදිසි නීතිය යටතේ දවස පුවත්පතට මුද්‍රා තැබූ අවස්ථාවේදී රයිලි ප්‍රනාන්දු නම් වෛද්‍යවරයකු විසින් ඩේලි නිව්ස් පුවත්පතේ පළ කරන ලද ව්‍යාජ මරණ දැන්වීම:

D.E.M.O. Crasy, loving husband of T. Ruth, borther of L.I. Berty, funeral at Araliya Medura, Panagiyawatta.

මරණ දැන්වීම් සඳහා මරණ සහතිකය ඉල්ලා සිටීමට පටන් ගත්තේ ඉන් පසුවයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා