2019-02-24

Come, give me a hand, let’s go


 If you are not dead
Or dying
You have to wake up
When the day breaks
Every morning is fresh
Although not in a dew on a petal
Wipe the dust on your bruised forehead
Come, give me a hand, let’s go
Forget the nightmares of blood
Tread soft on wreck
There’s a brook of fresh life
Somewhere in the land
Forget we were defeated
What is the meaning of success?
Life is minutes, days and years
Come, give me a hand, let’s go
 -Ajith Perakum Jayasinghe,

මලක ගැඹුර


මලක ගැඹුර
ඔබ දනී ද?
මලක මෙලෙක 
සුවඳ තරම්

මලක් වෙලා 
මේ පිපුණේ
ගහක් පුරා 
වැඩ ගොඩක් ය

ලොවට සුවඳ 
විදා දෙන්න 
ගස විඳි දුක
ගැන සිතන්න

මල් පිපේවි
පරව යාවි
මල් හදන්න
ගස සිටීවි

- අජිත් පැරකුම් ජයසිංහ

2019-02-09

අපේ අලුත් බ්ලොගයේ අලුත් ම ලිපි


මිත්‍රවරුනි, ඔබ දන්නවා ද අප අලුත් බ්ලොග් අඩවියක් පවත්වාගෙන යන බව? එහි නම Praja.lk.

කියවන්නට නොලැබුණා නම් මේ තමයි එහි අලුත් ම සිංහල ලිපි.

අලුත් ලිපි ෆලෝ කරන්න අපේ ෆේස්බුක් පිටුව ලයික් කරන්න.

නැතිනම් ට්විටර් සමග එක් වන්න.


ගායක අමල් පෙරේරාට ඩුබායිහිදී ලැබිය හැකි දඬුවම