පැරාට උමා ගැන කතා කරන්නට තිබෙන සුදුසුකම කුමක්ද?

මාධ්‍යකරුවකු ලෙස උමා ඔය ගැන කතා කරන්නට ජාතික රූපවාහිනියෙන් කතා කළාම මා එය භාර ගත්තේ එය ලොකු අභියෝගයක් බව දැනගෙනයි.

ඒකට එක් හේතුවක් තමයි, අප මේ දිනවල ගොඩනගමින් සිටින සංවර්ධන සන්නිවේදනය සඳහා ම වූ මාධ්‍ය අවකාශයක් වන iVoice.lkටත් එය අදාළ නිසායි. මේ අපි මීට කලින් පවත්වාගෙන ගිය kiyanna.lk වෙබ් අඩවිය ම වඩා දියුණු ස්වරූපයකින් නැවත දියත් කිරීමක්. මේ සතියේ මැද වන විට මෙම වෙබ් අඩවිය දියත් කරනවා. එය හා එක් වන්නට ඔබට ආරාධනා කරනවා.

පහත දැක්වෙන්නේ අද ජාතික රූපවාහිනිය විසින් විකාශය කරන ලද ආයුබෝවන් සුබ දවසක් වැඩසටහනයි.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මාත් නැරඹුවා.
    දැන් තමයි අර අලුත් URL එකේ කතාව තේරුණේ.

    කවුරුවත් කිව්වේ නැද්ද අ.ඩේ.ස. කියලා?

    ඔය කියන්න.lk එකේ මොනවා හරි අමුතු ස්ක්‍රිප්ට් වගයක් තියෙන බව අපේ සර්වර් එකකින් දිගටම කියනවා. අලුත් එකේ බලමු.

    ReplyDelete
  2. පැරා , ඔයා පට්ට නළුවෙක් නේ නියමට රඟපානවා ටෙලියකට් කථා කරලා දෙන්නම් එනවද

    ReplyDelete
  3. පැරාට යූඑන්පියෙන් චන්දෙ ඉල්ලලා පලාත් සභාවට වත් යන්න බැරිද? සමච්චලෙට කියනවා නෙමේ නමුත් ඔබ වැන්නන් තමා මහජන නියොජිතයින් විය යුත්තේ.. ඔය ස්වාදීනව චන්දය ඉල්ලන ගොන්පාට් මේ ලන්කාවේ හරි නොයන නිසා මම යෝජනා කලේ වැඩේ කෙරෙන විදිහක්

    ReplyDelete
    Replies
    1. මට ලංකාවෙ මිනිසුන්ගෙ ඡන්දෙ කවදාවත් ලබා ගන්න බැහැ. ඒ ඡන්ද ලබා ගන්නට අවශ්‍ය රැවටිලිකාර ව්‍යාජ හැසිරීම මට කවදාවත් පුහුණු වෙන්න බැහැ. ඒ නිසා මේ ගානෙන් යමු.

      Delete
  4. Good presentation and discussion.

    ReplyDelete
  5. නිමා නොවන
    උමා ඔය දුක
    පැරාට දැනෙනා සේම
    සමානව දැනේ මටද

    ReplyDelete
  6. නෙවිල් චෙම්බලේන්July 4, 2017 at 8:59 AM

    මම මේ කල්පනා කළේ 2020දි ආණ්ඩු පෙරළියක් වුනාම අද පැරා, පිලිප් ශාන්ත වගේ ඔය වැඩසටහන්වලට යන්නේ කවුද කියල - චරිත කාරියවසම්, කැලුම් ජයසුමන, චින්තන විශ්වනාත් ඔය වගේ කීප දෙනෙකුගේ නම් මතකයට එනවා.

    ReplyDelete
  7. ෆරාබ් සමාගම මෙගවොට් 2000ක් පමණ ජනනය කරන ව්‍යාපෘති 35ක් පමණ කර ඇති බවක් ගම්‍ය වන්නේ නම් එය වැරදි ය. එවැනි ව්‍යාපෘති ද සමග ව්‍යාපෘති 35ක් පමණ කර ඇති බව කීමට අදහස් කළෙමි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා