ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා (උමා ඔය ව්‍යාපෘතිය ගැන ඇනිමේෂන් වීඩියෝ)

උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යාපනය සඳහා ය. (දෙවන වීඩියෝව සොයා ගත නො හැකි විය.)

මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී ඒ පිළිබඳව ජනතාවට පැහැදිලි කර දීම රජයේ වගකීමකි. ඒවායේදී මතු වන ගැටලුවලට විසඳුම් සෙවිය හැක්කේ හා ජනතාව කැප කිරීම් කරන්නේ එවිට ය.

අනෙක් පැත්තෙන් මෙවැනි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුත්තේ රටක ජනතාවට අවශ්‍ය නම් පමණි. ලංකාවේ සිදු වන්නේ පාලකයන්ට, නිලධාරීන්ට ලැබෙන කොමිස් කුට්ටි මුලට ම පැමිණීමයි. 











අපගේ පාඨකයකු විසින් එවන ලද සබඳතා පුරුක් පොකුරකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. It's the Sri Lankan Government that should have produced such videos to educate people about such projects which are built with their money. But as one could expect from dumb politicians and beaurocrats nothing of that sort was done. So, no wonder that the people, affected or not affected, believe whatever is told to them by fake news media schemers.

    ReplyDelete
  2. රජයෙන් කළ යුතුව තිබුණු දෙයක් ඩුබායි හි පරිගණක සජීවීකරණ ආයතනයක් කරලා.... මම අන්තර්ජාලය පුරාම මේ ව්‍යාපෘතිය පිළිබඳ සිතියමක් හොයන්න උත්සාහ කළත් බැරි වුණා. අඳෝමැයි ශ්‍රී ලංකාණ්ඩුව.... කතාව නම් ඊ-ශ්‍රී-ලංකාවක් කරන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා