Posts

Showing posts from April, 2017

කම්කරුවනි, පාලක මධ්‍යම පන්තියට විරෝධය පළ කරන්නට මැයි දිනය වර්ජනය කරමු

Image
කම්කරු දිනය අභිචාරයක් කරගෙන සමරමින්, තමන්ගේ බලය පෙන්වීමට උත්සාහ කරන මධ්‍යම පන්තික පක්ෂ හා වෘත්තීය සමිතිවලට විරෝධය පළ කිරීම පිණිස, සැබෑ කම්කරුවන් කොහේවත් නො ගොස් තමන්ගේ දූ දරුවන් සමග ගෙදර සිටිය යුතු බව අපේ අදහසයි.  ලංකාව පාලනය කරන මධ්‍යම පන්තිය ප්‍රධාන වශයෙන් ම යැපෙන්නේ රජයෙනි. රජයේ සිය ලාභ පංගුව කොන්ත්‍රාත්, කොමිස්, වැටුප් ආදිය හරහා බෙදා ගැනීම පිණිස මෙම පන්තියේ ස්ථර අතර ගැටුමක් තිබේ. පහත දැක්වෙන්නේ අප මෙම මධ්‍යම පන්තිය නියෝජනය කරන පක්ෂ ඒවායේ පදනම අනුව හඳුනා ගන්නා ආකාරයයි. එජාප: ව්‍යවසායක හිතවාදී නාගරික මධ්‍යම පන්තිය ශ්‍රීලනිප: ග්‍රාමීය මධ්‍යම පන්තිය පොදු ජ න පෙරමුණ : රාජ්‍ය මූලික කොල්ලකාරී මධ්‍යම පන්තිය ජවිපෙ: මධ්‍යම පන්තියේ පහළ ස්ථරය පෙසප: මධ්‍යම පන්තියේ පහළ ස්ථරයේ රැඩිකල් බලවේගය ජාතික හෙළ උරුමය: සිංහල ජාතිකවාදී මධ්‍යම පන්තිය දෙමළ ජාතික සන්ධානය : දෙමළ ජාතිකවාදී මධ්‍යම පන්තිය බොදු බල සේනා : සිංහල ජාතිවාදී මධ්‍යම පන්තිය දෙමළ මහජන සභාව : දෙමළ ජාතිවාදී මධ්‍යම පන්තිය මුස්ලිම් කොංග්‍රසය : මුස්ලිම් මධ්‍යම පන්තිය ලංකාවේ සැබෑ කම්කරුවන්ගේ ඍජු නියෝජනයක් තිබෙන පක්ෂ ලෙස සැලකි

“ALL 4 DAMMA’S LIFE” (ධම්මගේ දිවි සුරකින්නට සියල්ලන් කැපවී...)

Image
Dhamma  ජීවිතය ඇත්තෙන් ම කාරුණික නැත. මා හඳුනන කිහිප දෙනෙකු ම වකුගඩු ආබාධවලට ලක් වූ හ. වකුගඩු ආබාධිත තත්වයට පත් වූවන්ට වකුගඩුවක් සොයා ගැනීම පහසු කටයුත්තක් නො වේ. එය ශරීරයට ගැලපීම විරල ය. එසේම, වකුගඩු ආබාධිතයන් වැඩි වීමත් සමග ම දැවැන්ත වකුගඩු ජාවාරමක් ද රටෙහි ක්‍රියාත්මක වේ. විමුක්ති ජයසුන්දරගේ සුළඟ ගිනි අරන් චිත්‍ර‍පටය එය යන්තම් ස්පර්ශ කර තිබිණි. වකුගඩු රෝගියකු යනු අතිශය වේදනාකාරී අත්දැකීමක් ලබමින් කලක් ජීවත් වන අයෙකි. දින දෙක තුනකට වරක් රුධිරය පිරිසිදු කර ගැනීමෙන් මරණය කල් දමා ගනිමින් ජීවත් වන මුත්, වකුගඩුවක් බද්ධ කර ගන්නා තෙක් ඔවුන්ට අපරිමිත වේදනාවකට ලක් වීමට සිදු වේ. වකුගඩුව බද්ධ කර ගැනීමෙන් අනතුරුව ද ඔවුන්ට ජීවත් වීමට සිදු වන්නේ අවදානම් රැසක් මැද ය. පසුගිය කාලයේ පැතිරුණු දරුණු උණ රෝගය වැන්නක් වකුගඩු බද්ධ කළ අයෙකුට දරා ගැනීම පහසු නැත. වකුගඩු රෝගයකින් පෙළෙන පුද්ගලයකු සිටින පවුලක් මුහුණ දෙන්නේ දැවැන්ත ආර්ථික කුණාටුවකටයි. රුධිර කාන්දුකරණය වෙනුවෙන් යන අති දැවැන්ත වියදම නිසා මේ පවුල් ආර්ථික වශයෙන් හාන්සි වෙයි. වකුගඩු බද්ධයට, ඖෂධවලට යන වියදම් ද අති විශාල ය. ලංකාවේ ආණ්ඩුව හා ර

එස් එෆ් ලොක්කන්ගේ ලංකාවට සරත් ෆොන්සේකා

Image
කලත්තෑව මිනීමැරුම් සම්බන්ධයෙන් එල්ලුම් ගස් ගිය ඇල්ෆ්‍ර‍ඩ් සොයිසාගේ පුත් වසන්ත සොයිසා හෙවත් කරාටේ වසන්ත ඝාතනය කිරීමෙන් ප්‍ර‍සිද්ධියට පත් එස්.එෆ්. ලොක්කා රිමාන්ඩ් භාරයෙන් නිදහස්ව පැමිණි පසු භික්ෂූන් සමග එක් වෙමින් ජාතිවාදී වීරයෙකු සේ හැසිරෙන්නට පටන් ගෙන තිබිණි. ඔහු සම්බන්ධ ඇතැම් වීඩියෝ සමාජ මාධ්‍යවල ද පළ වූ අතර ඔහු කප්පම් ගැනීමේ ව්‍යාපාරයක් අනුරාධපුරයේ කරගෙන යන බවට වාර්තා ලැබිණි. මේ වීරයා එස් එෆ් ලොක්කා ලෙස හැඳින්වුණ ද ඔහු සේවය කර ඇත්තේ ජාතික ආරක්‍ෂක බලමුළුවේ (කලින් ග්‍ර‍මාරක්ෂක) බව පොලිසිය කියයි. ( මූලාශ්‍ර‍ය මෙතැනින් ) ලංකාව වනාහි මෙවැනි එස් එෆ් ලොක්කන්ගේ රටකැයි කීවාට වරදක් නැත. එස් එෆ් ලොක්කා කරාටේ වසන්ත මරන්නට යන්නේ සමූහයක් සමග සන්නද්ධව ය. ඒ පෞද්ගලික ආරාවුලකට ය. එහෙත්, පසුව එය මතු කර පෙන්වන්නට හදන්නේ රට, ජාතිය, ආගම, අනුරාධපුරය වෙනුවෙන් කරන මෙහෙයක් ලෙසයි. එහෙත්, මේ වීරත්වයට ඔබින භාෂාව, හැසිරීම ආදිය ඔහු දන්නේ නැත. එපමණක් නොව, කැටපත් පවුර සේ කුරුටු ගාන ලද පච්චවලින් පිරුණු ඔහුගේ ශරීරය හෝ මේ වැඩේට ගැලපෙන්නේ නැත. මෙවැනි වීරයන් ඕනෑ තරම් මේ සමාජ මාධ්‍ය අවකාශයේ ද සිටිති. ඉස්සරහට මුණ

රට යාම හා පාරිභෝජනවාදය

Image
කසල කළමනාකරණය ගැන පුහුණු වෙන්නට පිටරට ගිය නිලධාරීන් ගැන ජනාධිපතිවරයා වාර්තාවක් ඉල්ලා ඇත. මේ සටහන ඒ ගැන නො වේ. රට යාම ගැනයි. ලංකාව කුඩා දූපතකි. මිනිසා සංචරණයට ලොල් සතෙකි. එසේම, සංචරණය ධනේශ්වර පාරිභෝජනවාදී ජීවිතය තුළ ප්‍ර‍වර්ධනය කරනු ලබන ව්‍යාපාරයකි. සංචරණය නරක දෙයක් නො වේ. එහෙයින්, සංචරණය පාරිභෝජනවාදී ය කියා අවමන් කිරීම සුදුසු නැත. එහෙත්, සංචරණය පාරිභෝජනවාදී වන ආකාර තිබේ. උදාහරණයක් ලෙස, ලංකාවේ මිනිසුන් කරන ට්‍රිප් යාම කියන වැඩේ සලකා බලන්න. වාහනවල තෙරපී අරවා මේවා කකා, මග දිගට කුණු දමමින්, සමාරම්භයේ සිට සමාප්තිය දක්වා අරක්කු බොමින්, ඒ බෝතල් කුඩු කර තමන් නැරඹූ සුන්දර ස්ථානවල දමමින්, ගිය තැන්වලින් රවුම් ගල් කැටයක් හෝ ගෙදර ගෙන එමින්, ගල්වල අකුරු කොටමින්, ගල් කණු අල්ලා ලිප් බැඳ උයා කමින්, ගස් ගල් පල්ලේ කැත කරමින්, පරිසරය වනසමින්, තමනුත් රස නො විඳ කරන්නන් වාලේ අනුන්ට පෙනෙන්නට කරන සංචරණය දුප්පතා කළත්, පොහොසතා කළත්, එය ඇත්තෙන් ම පාරිභෝජනවාදයයි. මෙහි තවත් පැත්තක් තිබේ. ඒ රට යාමයි. ලංකාවේ අපට මේ කරදිය වළල්ලෙන් එහා රටකට පය තැබීම දුෂ්කර ව්‍යායාමයකි. මෙරට ජනගහණයෙන් අති බහුතරය ජීවිතයේ කිසිම

ලංකාවේ මාක්ස්වාදී පල් බොරු ගැන දයලෙක්තික අධ්‍යයනයක්

Image
මෙම පැහැදිලි කිරීම කරන්නේ මවිසින් මීට පෙර ලියන ලද කම්කරුවා, නිර්ධන පන්තිකයා කියන්නේ කාට ද? යන ලිපියට ෆේස්බුක්හි ප්‍රියන්ත රත්නායක විසින් පළ කරන ලද ප්‍රතිචාරයක් හා සංවාදගත වීමටයි. ප්‍රියන්ත රත්නායක මතු කරන කාරණය මෙසේයි: //1.අජිත් ට අනුව කම්කරුවන් ගේ ජීවිත කාලකන්නි වී ඇත්තේ රජය බදු මුදල වශයෙන් ඔවුන් ගෙන් සූරා කැම නිසා. මෙතනදී කම්කරුවාගේ රිජු නිශ්පාදන සම්බන්ධය වෙන කම්කරුවා ගේ ශ්‍රමයෙහි හිමි කරු සඳහන් කරල නැ. එකෙන් ගම්‍ය වෙන්නෙ කම්කරුවා සූරා කන එකම මාධ්‍යය රාජ්‍ය බදු කියලද​? එහෙම නැත්තම් ශ්‍රම හිමි කරුගේ සූරා කැම නොගිනිය හැකියි කියලද​? අජිත් ට මේ නිගමන වලට ආපු විදිය පෙන්නන්න පුලුවන් ද ?රාජ්‍ය සුබසාධනය නිසා කම්කරුවාට පෙරලා ලැබෙන වාසිය සලකල​. ඒ කියන්නෙ, පෙන්නන්න පුලුවන් ද​, කම්කරුවා රාජ්‍ය බදු නොගෙවා හිටියොත් සහ එනිසාම රාජ්‍ය සුබ සාධනය නතර වුවහොත් එමගින් කම්කරුවාගේ තත්වය කාලකන්නි නොවෙන්නෙ කොහොමද කියල? 2. පේන විදියට අජිත් ලන්කාවේ 5% කට ගොවීනුත් ඇතුලත් කරල​. කියන්න පුලුවන් ද​? මේ ගොල්ලො නඩත්තු කරන කම්කරුවන් ගෙ ප්‍රතිශතය​?// මා ඉදිරිපත් කර තිබෙන මේ ප්‍රවාදය ගැන වැඩිදුර අධ්‍යයනය කළ යුතුයි

කම්කරුවා, නිර්ධන පන්තිකයා කියන්නේ කාට ද?

Image
ජීවිතේ අවසාන කාලය මේ වගේ නො වෙන්න - අද ම වම ගැන අලුතෙන් හිතන්න  ලංකාවේ කම්කරුවන් කවදාවත් රාජ්‍ය බලය අපේක්ෂා කරලා නැහැ. වැඩ කරන ජනතාව වෙහෙස මහන්සි වී වැඩ කරමින් ලංකාවේ දැවැන්ත රජයේ බර අදිනවා විතරයි. ඔවුන් නියෝජනය කරන දේශපාලනයක් ලංකාවේ මෑත අඩ සියවසකදී තිබුණේ නැහැ. හැබැයි, ශිෂ්‍යයන්, රැකියා විරහිත තරුණයන්, ගැමියන්, ගොවියන්, රජයේ සේවකයන් යන පහළ මධ්‍යම පංතිය මත පදනම් වූ ජවිපෙ හා දෙමළ ඊලාම් කොටි සංවිධානය තීරණාත්මක ලෙස බලය ඉල්ලා සටන් කර තිබෙනවා. වාමාංශිකයන්ගේ ම භාෂාව අනුව සුළු ධනේශ්වර කොටස් ලෙස සැලකෙන මෙම බලවේගයට රාජ්‍ය බලය සඳහා අවස්ථාවක් ලබා දීම පිළිබඳ මට නම් ගැටලුවක් නැහැ. ඒ වගේ කාලයක් තිස්සේ බලය ඉල්ලපු රනිල්ට බලය අරන් දෙන්නට අප වැඩ කළා. ඔහු ලංකාව වෙනස් කරන්නට යම් උත්සාහයක් දරමින් ඉන්නවා. වසර 2020 වෙනකල් ඒකට අවස්ථාව දෙන්නට පුළුවන් නම් හොඳයි. ලංකාව කියන්නෙ එහෙම අවුරුද්දෙන්, දෙකෙන් ප්‍රශ්න විසඳන්නට පුළුවන් රටක් නෙමෙයි පහළ මධ්‍යම පන්තිය බලය ගන්න නම් ජවිපෙ, පෙසප, ලසසප, කොප, නසසප (බාහුට විරුද්ධ කණ්ඩායම), එක්සත් සමාජවාදී පක්ෂය, අක්ෂය කණ්ඩායම, ඒ කණ්ඩායම්වලින් හා පක්ෂවලින් කැඩී ගිය කණ්

කුණු ප්‍රශ්නය හා සමාජවාදය; පුබුදු ජයගොඩට හා විදර්ශන කන්නන්ගරට ප්‍රතිචාරයක්

Image
"එහෙමනම් කුණු දාන්නේ කොහේටද ? " කියන ගොන් ප්‍රශ්නය අපෙන් අහන හරකුන්ට කියන්න තියෙන්නේ "එහෙනම් උඹලගේ ගෙවල් ගාවට ළඟ තැනක මේ කුණු ටික ගෙනත් දාන විදියක් කතා කරගමු" කියන එකයි..යකුනේ, අපි මේ මොහොතේ කල යුත්තේ කුණු අතීශය බරපතල සමාජ අර්බුධයක් වුයේ මන්ද යන ප්‍රශ්නය යලි යලිත් ඇසීමයි...නිද්‍රාවට පත් බහුතර මධ්‍යම පන්තියට මේ ප්‍රශ්නයේ ගැඹුර මුණගැස්විමයි..කුණු ප්‍රශ්නය යලි යලිත් වර නගමින් ඊනියා සංවර්ධන කතිකාව ප්‍රශ්න කිරීමයි..අයිතිවාසිකම් සහ යුක්තිය යනු සටන් කොට දිනාගත යුතු දෙයක් යන දේශපාලන දැනුම මිනිසුන් වෙතට රැගෙන යාමයි..පහල පාන්තික ජනයාගේ ජීවිතයන් ගෞරවනීය ලෙස පිළිගනිමින් ඔවුන් දේශපාලනිකව බල ගැන්වීමයි...කුණු ප්‍රශ්නය යනු මීතොටමුල්ලේ කුණු වෙන තැනකට ගෙන ගොස් බෑමේ ප්‍රයෝගික ප්‍රශ්නයක් ලෙස ලඝු කරන ඊයේ පෙරේදා මැරිලා ඉපදුනු උන්ට මට නැවත කීමට ඇත්තේ මෙයයි.".අපි උඹලගේ ගෙවල් අවටත් රවුමක් ගහල කුණු දාන්න හොඳ තැනක් බලමු...." මේ ප්‍රකාශය කරන්නේ විදර්ශන කන්නන්ගර ය. ඔහුගේ මේ අදහස මේ මොහොතේ ප්‍රධාන වශයෙන් ම ෆේස්බුක් හරහා දේශපාලනය කරන ලංකාවේ වාමාංශිකයන්ගේ දැක්ම යම් ශිෂ්ටත්වයකින් සංකේ

මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න

Image
නිල් ඇඳගත් මහත්තයෝ මේ අහන්න ආණ්ඩුවට බැරි බව මම පිළි ගන්නම් ඔහෙල හිටිය නම් හරි බව දැන ගන්නම් මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න කොළ ඇඳගත් මහත්තයෝ මේ අහන්න මේක කලින් ආණ්ඩුවේ වරද තමයි ඉක්මණින් ම විසඳන බව පිළි ගන්නම් මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න රතු ඇඳගත් මහත්තයෝ මේ අහන්න උනුත් එකයි මුනුත් එකයි ඇත්ත තමයි සකල දෝස නසන බෙහෙත ඔබම තමයි මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න කහ ඇඳගත් මහත්තයෝ මේ අහන්න රට බෙදන්න මම නම් නැහැ ඉඩ දෙන්නේ දෙමළ හම්බ හැතිකරයත් වල පතුලේ මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න මයික්කාර මහත්තයෝ මේ අහන්න ඔබයි අනාවැකි කිව්වේ ඇත්ත තමයි ආධාරත් අරන් ආවා ඉස්තූතියි මගේ මැණික වල පතුලෙන් අරන් දෙන්න අජිත් පැරකුම් ජයසිංහ 2017-04-19 ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙ

කුණු කඳුවලට යට වී කුණු වී යන ලංකාව වෙනුවෙන් කුණු ප්‍රශ්නයට කඩිනම් විසඳුම් දෙනු!

Image
අප මෙම සටහන තබන්නේ සාරසගේ මල්ලෙ පොල් බ්ලොග් අඩවියෙන් උපුටා ගත් පහත සඳහන් පරිකතා පෙළ යමෙකු අපගේ බ්ලොගයේ කමෙන්ටුවක් ලෙස පළ කර තිබුණ නිසා ම නො වේ. අප මේ ගැන දිගින් දිගට ම ලියා තිබේ. "W3Lanka" blog author Ajith Perakum Jayasinghe's silence on the Meetotamulla tragedy is deafening!!! He didn't get the orders yet from Sirikotha. All are busy making media notices since staff & SLAS officials all are on leave for festival season. Will write soon once the proper orders & instructions revived from UNP top management & Expact Tamil Diaspora officials. Wait & see, please notice that Ajit P & Ajit D both are paid writers (So called occupational bloggers). Ranil Haamu was holidaying in Japan when the tragedy happened. Now he is holidaying in Vietnam. People in Meethotamulla have to wait until Ranil Haamu finishes his holiday. Ranil Haamu's holiday is more important than the lives of the people. Ajith Perakum will write about Meethotamulla once Ran