ඝාතකයන්ට දඬුවම් කිරීමට අපට බැරි වන්නට පුළුවන. එහෙත්, ඔවුන් අපගේ නායකයන් වීම වළක්වන්නට අප වග බලා ගත යුතු ය

යාපනයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් සිංහලයන්ට ආමන්ත්‍රණය කරන්නට උත්සාහ කළ, ප්‍රියමනාප, ලස්සන, සොඳුරු මිනිසෙකි. දෙමළ ජාතිවාදියකු ලෙස සැලකිය නො හැකි ඔහු දන්නා සිංහලෙන් සිංහලයන්ට කතා කළේ එයින් ඔහුගේ ඡන්ද පදනමට ලැබෙන කිසිදු වාසියක් නිසා නොව, දෙමළ ජනයාගේ දුක්ගැනවිල්ල සිංහලයන්ට සංවේදී කිරීම වෙනුවෙනි. 

ඔහු හා සම්බන්ධ රසවත් සිදුවීම් කීපයක් මතක් වේ. ඔහු සිතා සිටියේ ජනාධිපතිතුමා යන පදයේ ස්ත්‍රී ලිංගික පදය ජනාධිපතිතුමනි ය කියා ය. ඒ නිසා ඔහු කතා කරන විට ජනාධිපතිතුමනිට මම කිව්වා, ජනාධිපතිතුමනි මට කිව්වා ආදී යෙදුම් නිතර පරිහරණය කළේ ය. 

වරක්, සටන් විරාම සමයේ එක් රූපවාහිනී සංවාදයකදී විරුද්ධ පාක්ෂිකයෙකු පැවසුවේ ඒ වන විට මරාගෙන මැරෙන සටන්කරුවන් රැසක් රජයේ පාලන ප්‍රදේශවලට පිවිස ඇති බවයි. මට මතක විදියට ඒ 80ක් වැනි විශාල ගණනකි. 

“කවුද ගණන් ගන්නෙ?" රවිරාජ් කීවේ ය.

“මරාගෙන මැරෙන බෝම්බකාරයෝ එච්චර ගානක් ආවාම ගණන් නො ගෙන පුළුවන් ද?"

“නෑ, නෑ, ඒක නෙමෙයි මං කියන්නෙ කවුද ගණන් ගන්නෙ?" රවිරාජ් දිගට ම කීවේ ය. 

ඔහුට අසන්නට උවමනා වී තිබුණේ ‘කවුද ගණන් කළේ?' යන්නයි. 

මේ සොඳුරු මිනිසා මරා දැමූ අය දැන් හෙළිදරව් වී තිබේ. ඝාතකයා රැගෙන යතුරුපැදිය පැද ගිය අපරාධ සහායක බුද්ධි අංශ සෙබළෙක් දැන් සාක්ෂි දෙයි. 

ඝාතකයින් හමුදා බුද්ධි අංශවලට හා කරුණා පාර්ශ්වයට සම්බන්ධ ය. එය මෙහෙයවා තිබෙන්නේ බුද්ධි අංශවල ඉහළ නිලධාරියෝ ය. ඒ සම්බන්ධව ද සාක්ෂිවල කියැවේ. ප්‍රධාන සාක්ෂියක් වූ යතුරුපැදිය මුහුදට විසි කිරීම සඳහා කෑලි කපමින් තිබුණු ආකාරය ද මෙම සෙබළා දැක තිබේ. 

මරන්නට යන්නේ රවිරාජ් බව දන්නේ නම් තමන් එයට සම්බන්ධ නො වන බව ඔහු පවසයි. රවිරාජ් සිංහල ජනයා අතර ජනප්‍රිය චරිතයක් විය. 

ඒ අහිංසකයා මරා දමන්නට අණ ලැබුණේ ඉහළින් බව සාක්ෂිවලින් කියැවේ. අණ දුන්නේ කවුරු ද? මෙවැනි ඝාතනවලට අණ දුන් අය පැහැදිලිව ම මානසික ලෙඩ්ඩු ය. ලස්සන මිනිසකු වූ විජය කුමාරතුංග මරා දැමීමට අණ දුන් ජවිපෙ නායක රෝහණ විජේවීරට තිබුණු ගැටලු ලෙස වික්ටර් අයිවන් පෙන්වා දී තිබෙන කාරණා ම මේ අණ දෙන්නාට ද තිබෙන්නට ඇත. 

එවකට සිටි හමුදාපතිවරු හා ආරක්ෂක ලේකම් මේවා අනිවාර්යයෙන් ම දැනගෙන සිටිය යුතු ය. මේ කිසිවක් පාලනයකින් තොරව ඉබාගාතේ සිදු වුණේ නැත. එහෙත්, අණ දුන් අය නඩුවේ විත්තිකාරයෝ නො වෙති. එසේ වූ පමණින් ඔවුන් නිර්දෝෂී පුද්ගලයන් වන්නේ නැත. 

ඝාතකයන්ට දඬුවම් කිරීමට අපට බැරි වන්නට පුළුවන. එහෙත්, ඔවුන් අපගේ නායකයන් වීම වළක්වන්නට අප වග බලා ගත යුතු ය.  




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. නඩරාජා රවිරාජ්ගේ පිළිරුවක්‍ තියේද? කුහකත්වයක් නොපෙන්වූ එකම දෙමළ නායකයා(?) ඔහු වෙන්නැති.

    චාටු මිත්‍රයා ඇත්ත මිතුරාට බයයි. රවිරාජ්ව මහින්ද අතින් මැරුනේ නැතිනම් ප්‍රබාකරන් අතින් මැරෙනවා.

    ReplyDelete
  2. පැරා සහෝ,

    ඔබගේ මෙම ලිපිය කියවන මා නෙතග කඳුළු නැඟේ. ඒ කඳුළු නිමේෂයකින් දෙනයන පුරා විහිදේ. බොඳ ව යන පෙනීම පාදා ගන්නට රිසි මම ඒ කඳුළු පිස දමමි. පැරා සහෝ, රවී සොඳුරු මිනිසෙකි. උතුරත්-දකුණත් යා කරන්නට සහමන්‍ත්‍රණයේ සේතුවක් වන්නට රවී අපමණ වෙහෙසුණේ ය. බොහෝ දෙමළ දේශපාලනඥයන් මෙන් රවී අන්තගාමී වූයේ නැත. එකල වැඩෙමින් පැවති ජාතික හෙළ උරුමයේත් ජනතා විමුක්ති පෙරමුණේත් දෙමළා නොඉවසන සිංහල මහා ජාතිවාදයේ නොමඳ අපහාසයට ද උපහාසයට ද තර්ජනයට ද ගර්ජනයට ද මුහුණ දෙමින් රවී රූපවාහිනී වාද-විවාද, සංවාද-විසංවාද, තර්ක-විතර්ක ආදියට සහභාගී වූයේ ය. වමට (නීතිමය වශයෙන්) බොහෝ උදව් කළ කුමාර් පොන්නම්බලම් හැරුණු කළ සැලකිය යුතු සිංහල භාෂණයක් තිබූ දෙමළ දේශපාලනඥයා වූයේ රවී ය. ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයන්නට රවී සමඟ අප කළ කී දෑ පැරාට අප මෙහි පැවසිය යුතු නැත.

    වාකරෙයි සංහාරයට එරෙහි ව කොළඹ දී පැවැති උද්ඝෝෂණයකට සහභාගී වී දින කීපයකට පසු සිව්දෙස රැකවල් ලා සුරකින ලද අධිආරක්ෂිත කොළඹ නගරයේ දී රවී ඝාතනය කෙ‍රිණි. පිබිදෙමින් පැමිණෙන සිංහල මහා ජාතිවාදයෙන් ඔද වැඩී උමතු ව සිටි අගනගරයේ මගේ හිකවත් ඇතැමෙක් “තව කොටියෙකු ඉවරයි” ය යි පැවසූ මූසල හඩ මේ මොහොතේ ද මා දෙසවනෙහි දෝංකාර දෙයි; ඔවුන්ගේ විජයග්‍රාහී ලීලයේ බහුවිධ අභිනයන් මා දෙනයන අභියස මැවී පෙනෙයි. ඉනික්බිති වසර කීපයක් ගෙවෙන්නට මත්තෙන් උතුරේ මහා වර්ගසංහාරයක් දක්වා වැඩුණු යුදකාමයේ මුල්බිජුවට මම එදා මගේ සිංහල මිතුරන්ගේ දෙනෙයන තුළ දුටුවෙමි.

    දකුණේ සිංහලයා ද උතුරේ දෙමළා ද මේ ලක් දෙරණෙහි සහෝදරත්වයෙන් බැඳී යළි ජීවත් වන සොඳුරු සමයක් බිහි කරවන්නට දකු‍ණේ සිංහලයා සමඟ සංවාදයට පැමිණි සොඳුරු මිනිසකු වූ නඩරාජා රවීරාජ් දකුණේ අධිආරක්ෂිත කලාපයක දී ම ඝාතනය වීම පිළිබඳ සතුටු සිනා නැඟූ මගේ සිංහල මිතුරන් සැබවින් ම එදා කළ යුතු වූයේ දුක් කඳුළු හෙළීම ය. එවකට මා ලිපි ලියමින් සිටි බර්මිංහැම්හි ප්‍රවෘත්ති කාර්යයාංශයට එදින රාත්‍රියේ මා ලියූ ලිපිය මම මෙලෙස අවසන් කළෙමි (මා එම උපුටනය සිංහලයට පරිවර්තනය කර මෙහි පළ කරන්නේ ඇයි ද යන්න සහෝ දනී):

    “ඔහු ඝාතනය කෙරෙන්නට පෙර සිංහල මහා ජාතිවාදීහු ඔහු කොටියකු ලෙස ප්‍රසිද්ධියේ නම් කළහ. ඉන් දින කීපයකට පසු සිදු වූ ඔහුගේ අමානුෂික ඝාතනය දකුණේ ඇසින් බලා සාධාරණීකරණය කිරීමට අවශ්‍ය පදනම සකසා ගනු වස් එම නම් කිරීම සිදු කෙරිණි ද යන සංශය මසිත පවතී. කුමක් කෙලෙස සිදු වුව ද අවසානයේ දී ජාතික ප්‍රශ්නයට සම්මුතිවාදී විසඳුමක් ළඟා කර ගන්නට ව්‍යාවෘත වූ හොඳ හදවතක් ද මනසක් ද තිබූ වටිනා මිනිසකු අපට අකාලයේ අහිමි කෙරෙණි. එහෙත් දකුණේ අධිපති බහුතරය සැබවින් ම වැලපිය යුතු නිමේෂයක ප්‍රමුදිත වන බව පෙනේ. එය දෙමළාගේ පමණක් නො ව සිංහලයාගේ ද අවාසනාව ය. නඩරාජා රවීරාජ් මිතුරාණෙනි, දේව දූතයෝ ඔබගේ සදාකාලික නිද්‍රාව්‍රතයට ගීතිකා ගයත්වා!”

    රවී පිළිබඳ යුක්තිය ඉටු වේ ය යි මම එකල නො සිතීමි. මම මෙසේ ලියුවෙමි:

    “රවීගේ අවසන් සුසුම ගිලිහී ගියේ රජයේ ආරක්ෂාව පැය විසිහතර පුරා ම පැවති ප්‍රදේශයක ය. රවීට නොලැබුණු ආරක්ෂාව ඝාතකයා නම් ලබා ඇති සෙයකි. ඝාතකයා ආරක්ෂිත ව පළා ගොස් ඇති අතර රජය තමන්ට ඝාතකයා හඳුනාගත නොහැකි වූ බව පවසයි. මෙය විසුළුවකි. සොරුන්ගේ මවුන්ගෙන් සොරුන්ගේ ක්‍රියා ගැන පේන අසන්නට තරම් අපි අඥනයෝ නො විය යුතු වෙමු.”

    පැරා සහෝ, දස වසක් ඇවෑමෙන් හෝ රවීගේ ඝාතනය ගැන යථා තතු හෙළි කර ගැනීම අපි අගය කළ යුතු වෙමු. එමඟින් රවීගේ ඥාතීන්ට රවී අහිමි වීමේ අඩුව නොපිරුණ ද තම වියෝවූවාට සැබවින් ම සිදු වූයේ කුමක් ද යන්න දැන ගැනීමේ ඥාතීන්ගේ අභිලාෂය සංසිඳේ. එය යුක්කියේ එක් ස්වරූපයකි. පැරාගේ යහපාලනය නඩරාජා රවිරාජ්ට යුක්තිය ඉෂ්ට කිරීම පිළිබඳ අපගේ ශීර්ෂප්‍රණාම ය. එහි දී පැරා විසින් එකී සද්කාර්යයට දක්වන ලද යම් දායකත්වයක් ඇති නම් පැරාට ද අපගේ ශීර්ෂප්‍රණාම ය.

    දකුණේ ඝාතනය වූවන්ගේ ඥාතීන් ද උතුරේ ඝාතනය වූවන්ගේ ඥාතීන් ද ඉල්ලා සිටින්නේ ද එම යුක්තිය ම බව ආණ්ඩුවටත් පැරාටත් අවබෝධ වේවා! එම සද්කාර්යය ද නොපමා ව ඉටු වේවා!

    පැරා, ඔබට බොහෝ තුති.

    (පැරා, උඹ ලියූ ලිපි හාරදහසෙන් අප කැමති ම ලිපිය මේක. ශාස්තෘ ලිපියට අකමැති තරමට ම අප මේ රවිරාජ් ලිපියට කැමති යි. ඔන්න මා මේක පිටපත් කර ගත්තා “Para Jibes” ගොනුවට! සුරක්ෂිත ව තබා ගන්නට ඕනෑ!)

    ReplyDelete
  3. ප්‍රශ්ණය තියෙන්නේ අපේ නායකයන් ඝාතකයන් බවට පත්වෙන එකයි!

    ReplyDelete
  4. පට්ට heading එක

    -SAM

    ReplyDelete
  5. ඝාතකයන් නායකයන් කර ගන්නේ නැත්නම් රනිල්,රාජිතලත් ගෙදර තමයි.

    ReplyDelete
    Replies
    1. Well said.

      ++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  6. // ඒ අහිංසකයා මරා දමන්නට අණ ලැබුණේ ඉහළින් බව සාක්ෂිවලින් කියැවේ. අණ දුන්නේ කවුරු ද? මෙවැනි ඝාතනවලට අණ දුන් අය පැහැදිලිව ම මානසික ලෙඩ්ඩු ය //


    මෙන්න ඒ ස්පෙශල් ටීම් එක:

    Sri Lanka's main opposition party has accused the country's most senior army officer of being behind violent attacks on reporters.
    Opposition MP Joseph Michael Perera told parliament that the attacks were carried out by a "special team" controlled by Lt Gen Sarath Fonseka. Mr Perera said the government should arrest the offenders and "immediately bring them to justice".

    http://news.bbc.co.uk/2/hi/south_asia/7496367.stm

    ReplyDelete
    Replies
    1. SF ට ඊටත් ඉහළ තැනකින් ඕඩර් එක ආවද කියලා කවුද දන්නේ හිටන්?

      Delete
    2. සාරස බූරුවෝ

      මේකට ඇස් ඇෆ් ලොක්කාට අණ දුන්නේ ඉහළම තැනකින් කියල සිරිකොතේ අසූචි ගිලින මලපෙරේත හැත්ත දැන් කියන්නෙ? ඒ කියන්නෙ දෙවියන් වහන්සේ වෙන්ටැ?

      අපි දෙවියන් වහන්සේට විරුද්ධව නඩු දමමු. ආමේන් !

      Delete
    3. //මේකට ඇස් ඇෆ් ලොක්කාට අණ දුන්නේ ඉහළම තැනකින් කියල සිරිකොතේ අසූචි ගිලින මලපෙරේත හැත්ත දැන් කියන්නෙ? ඒ කියන්නෙ දෙවියන් වහන්සේ වෙන්ටැ?//

      නෑ බොල, සිංහලයන්ගේ ඉහළම තැන කියන්නේ බුදු හාමුදුරුවන්ට මිසක් දෙවියන් වහන්සේට නෙවෙයි ගොන් හරකෝ.

      Delete
    4. හරි. එහෙමනම් අපි බුදු හමුදුරුවන් කියන උන්නාන්සේට විරුද්ධව නඩු දාමු අමුම අමු මොංගල් රට හරක් හිරිකිත ලොල් හිකනලෝ?

      එතකොර හරි ද?

      ඒක නෙවෙයි සිරිකොත වැසිකිලි ලොවල ලොවල දිව ගෙවිල ඇති දැන් නේද ලොල් රිලවෝ?

      Delete
    5. //සාරස බූරුවෝ //

      සරස තුමා බූරුවෙක් කියලා ඔහේ හරියටම හොයාගත්ත එහෙනම් හිටන්?

      Delete
    6. තොට බූරුවා කියන එක බූරුවන්ට කරන අගෞරවයක්

      Delete
    7. //AnonymousDecember 8, 2016 at 10:02 PM
      තොට බූරුවා කියන එක බූරුවන්ට කරන අගෞරවයක් //

      ඒ කතාවෙත් ඇත්තක් තියෙනවා හිටන්!

      Delete
    8. සරසට "බූරුවා" කියලා කියන එක නම් එච්චර හොඳ වැඩක් නෙවෙයි.... ඒ වුණාට බූරුවෙකුට නම් "සරස" කියලා කිව්වට කමක් නෑ.

      Delete
    9. // බූරුවෙකුට නම් "සරස" කියලා කිව්වට කමක් නෑ. //

      එතකොට බූරුවට දුක හිතෙයි නේද හිටන්?
      බූරුවා පවු...

      Delete
  7. ඝාතකයන් නායකයන් වීම වළක්වන්නට අප වග බලා ගන්නේ කෙලෙසද?
    උංට ඡන්දය දෙන වුන් සිටින තුරු උන් නායකයින් ය.

    අනිත් අතට, උංට ඡන්දය දෙන වුන් නියෝජනය කිරීමට ඊට වඩා සුදුසුකම් ඇති අය කොහෙන් හොයන්නද?

    ReplyDelete
    Replies
    1. //අනිත් අතට, උංට ඡන්දය දෙන වුන් නියෝජනය කිරීමට ඊට වඩා සුදුසුකම් ඇති අය කොහෙන් හොයන්නද?//

      එහෙම පොරක් ඉන්නව කියලා ආරංචියි දකුණුකුරු දිවයිනේ සිනුවර කියන පළාතෙ. අන්න මිනිස්සු...

      Delete
    2. රසික, උන්ට ඡන්දය දෙන එවුනුත් අවස්ථාවක් ආවොත් උන් කරන දේවල්ම නොකර ඉන්නෙත් නෑ. අසල්වැසියාගේ ජීවත් වීමේ අයිතියට ගරු නොකරන සමාජයක් මේක. එසේ නොවන සමාජයක ජීවත් වන ඔබ ඇත්ත වශයෙන්ම භාග්‍යවන්ත යි.

      Delete
    3. Anonymous December 8, 2016 at 4:01 PM

      ඔයා මට හින්ට ගහනවා නේද?
      තලහම තලහයි නෝටිය.
      - සීනුවර තට්ට එච්. පුතා

      Delete
    4. මේ රටේත් පෝලීන් හැන්සන්, කෝරි බනාඩි වැනි අන්තවාදී දේශපාලුවන් ඉන්නවා. උන්ට ඡන්දය දෙන අයත් ඉන්නවා. මා කියන්නේ ඒ ඡන්දය දෙන අයව ඉතා හොඳින් නියෝජනය කළ හැක්කේ පෝලීන් හැන්සන්ලාට ම පමණක් බවයි!

      1. පෝලීන් හැන්සන් යනු කවුද? - Pauline Hanson and her influence on Sri Lankan politics

      2. පෝලීන් හැන්සන්, තෑන්ක්ස් මේට්! - Pauline Hanson, Thanks Mate!

      !

      Delete
  8. What evidence do you have to accuse MR for this killing? State intelligentsia killed many people who are mostly LTTE supporters and those who acted against National security during war time. There are many of them (should have been killed) are still alive (read Wikileaks for more). Orders to kill do not have come from the top always, unit commanders can approve to eliminate targets depending on the situation. No one can find who ordered and who pulled the trigger in most high value killings, since don by professionals (Just like most of the targeted killings happened during the war) Rajitha and Para like idiots can just accuse MR or GR or SF for anything and everything.

    ReplyDelete
    Replies
    1. Who are you? Any idiot can comment here anonymously.

      Delete
    2. Fuck you off bugger.

      Delete
    3. Idiot para, would u like to fuck?

      Delete
    4. Mr Anonymous is no more anonymous . Another bootlicker of MR.

      Delete
    5. @ Anonymous December 8, 2016 at 10:25 AM ---

      I get to know the meaning of the word "plonker" when I read your comment.

      Delete
    6. You did not reply my question? What evidence you or public domain has to accuse MR?

      Delete
    7. @ Anonymous December 8, 2016 at 5:52 PM >>>

      I have replied to you already.

      I am a person of few words.

      Therefore, my reply to you again is: You are a plonker. Period.

      Delete
  9. මොකා කලත් අමු තිරිසන් වැඩ..... සාක්කි සහිතව ඔප්පු වී තිබියදිත් මුන්ට දඬුවම් නොදෙන වුන් මිනීමරුවන්ටත් වඩා අපරාදකරුවෝය..

    ReplyDelete
  10. /** ඝාතකයන්ට දඬුවම් කිරීමට අපට බැරි වන්නට පුළුවන. එහෙත්, ඔවුන් අපගේ නායකයන් වීම වළක්වන්නට අප වග බලා ගත යුතු ය **/

    මෙය රනිල්ට, චන්ද්‍රිකාට, රාජිතට...අදාල නොවන බව කරුණාවෙන් සලකන්න.

    ReplyDelete
    Replies
    1. රාජිත & රනිල් මීනීමරුවෙක් වෙන්නේ කොහොමද?
      කැබිනෙට් එක ඇතුලේ හිටිය පලියට ඒ ආණ්ඩුව කරපු හැමදෙයටම ( සාමුහික වගකීම තියෙනවා තමයි) හැමදාම චෝදනා කරන්නත් බැහැනේ.
      වැදගත් වෙන්නේ කවුද lead කලේ කියන එකයි . මීනීමරන්න lead කලේ කවුද කියන එකයි.
      -SAM

      Delete
    2. සෑම් මහත්තයා, ප්‍රා සංවිධානය කියල එකක් ගැන අහල තියෙනවද ?. බටලන්ද කියල තැනක් ගැන අහලම නැද්ද ?

      Delete
    3. ස්වීටී මහත්තයෝ, එතකොට නිර්මාල්, ධර්මසිරි වගේ අය එහෙම ප්‍රා එක අහලවත් නැතිව ඇති නේද? 71 දී පණ පිටින් මිනිස්සු වළදැම්මේ, ගංගා ඇළ දොලවල පා කළේ රනිල් වෙන්න ඇති නේද? ඔයා ස්වීට් වුණාට ටිකක් සුදු වුණාට රනිල් වගේ වෙන්න අමාරුයි මෙයා. ඒ හිතේ අමාරුවට රනිල්ට මඩ ගහන්න එපා.

      -SAM

      Delete
    4. /*රනිල් වගේ වෙන්න අමාරුයි මෙයා/*
      :D

      Delete
    5. අසංග කුක්කු බබෝ, බටලන්ද කේස් එකෙන් රනිල්ව නිදොස් කොට නිදහස් කළ බව අහලම නැතුව ඇති නේද?

      Delete
    6. අහලම නෑ අනෝ තුමා. දැන ගන්නත් එක්ක කියන්නකෝ බලන්න මොන කේස් එකද කියල.
      පුලුවන්නම් බටලන්ද කොමිෂන් වර්තාව හොයාගෙන ඒකෙ මේ පිටු ටික කියවලා බලන්න. 86,89,90,92,158-159

      Delete
    7. Ajith P. Perera once said during a TV interview that Ranil was acquitted from all Batalanda charges.

      Delete
    8. රනිල් චන්ද්‍රිකා රාජිත වෘත්තීය මිනිමරුවන් නෙවේ. ගෝටාබය කියන්නෙ වෘත්තීය මිනීමරුවෙක්.

      Delete
    9. මිනීමරනව ඇරෙන්න ගෝටාබය වෙන දෙයක් දන්නෙත් නෑ.

      Delete
    10. මචන් රංබණ්ඩා බයි හිවලෝ,

      හැබෑටම තමුන්නැහේ ගෝඨාගේ බැට්මන් (බඩියා) ද බන් ටක්කෙටම ගෝටා දන්න නොදන්න දේවල් ගැන දන්නෙ? ගෝටාත් තමුන් වගේ ලොල්ලොන්ට ශොට් එක දෙනව ද? අම්මප ගෝටත් සමනළයෙක් කියල දැනගත්තෙ අද නෙ? එහෙනම් රනිල්ල හොරෙන් ගෝටත් එක්ක සෙට් වෙන්ට තවත් කාරණා තියෙනව වගේ. හැක හැක.

      Delete
    11. රම්බන්ඩෝ ඔන්න ගෝටගෙ කුක්කෙකුට මල පැනලා.

      Delete
  11. විජේවීර ව බොරැල්ලෙ කනත්තෙ ගෑස් ලිපට දැම්මෙ නඩු අහලා වෙන්න ඇති නේද හිටන්?

    ReplyDelete
    Replies
    1. විජේවීර කියන්නේ කැත මිනිහෙක්නේ..අනෙක රවිරාජ්ට වගේ හුරතල් කතා කියන්න පුළුවන්ද මිනිහට ?. එක නිසා අවුලක් නෑ.

      Delete
    2. උඹට නම් පුතේ ජෙප්පෙක් පුකේ ඇරලා තියෙනවා පොඩි කාලේ සොරි වෙන්නම!

      Delete
    3. /*AnonymousDecember 8, 2016 at 2:20 PM */ ඇනෝතුමාට උපහාස රසය නොමැතිවීම ගැන අපගේ බලවත් කණගාටුව

      Delete
    4. ///ඇනෝතුමාට උපහාස රසය නොමැතිවීම ගැන අපගේ බලවත් කණගාටුව ///
      ඒ ඇනෝ උපතින්ම හු.ඇන්.පී. ලු...
      අන්නේකයි...

      Delete
    5. යූ.ඇන්.පී. එක විජේවීරව නඩු නාහා ගෑස් ළිපට දාපු වැරදි වැඩෙන් මරා ගේ ආණ්ඩුවෙන් කරපු වැරදි වැඩ කැන්සල් වෙනවද සරස හිටං?

      Delete
    6. පල් හොර මරාට අමු හෙළුවෙන් කඩේ යන සාරස මෝලාණෙනි,

      ඉතින් දැන් දැන් යහපාලනේට කුලියට කහිනා හාදයන් ට පෙන්වා දෙන්න පුලුවන්, එකෝම එක දෙයකි... එනම් "පහුගිය ආණ්ඩුව කාලේ වගේ නොවේ මේ ආන්ඩුව රජයේ අනුග්‍රහයෙන් මිනී මරන්නේ නැත" කියා ය. පරහකට තියෙන්නේ අද සිල් අරන් හිටියත් මේ ආණ්ඩුව කරවන්නේ කොල කොටි, ප්‍රා, කහ බලල්ලු සහ බටලන්ද ආදී කුප්‍රකට මහා සංහාර කරවාලුඑ ඝාතක සේනා වල නායකත්වය දැරුවන් වීමය!

      එම නිසා අන්ත දූෂිත පාදඩ මරාලා මෙන්ම මිනීමරු ගෝඨලාටත් අන්ත හිටපු අතිභයංකර මිනීමරුවන් රාශියකින් පරිපූර්ණව සැදුනු වත්මන් යහපාලන ආණ්ඩුව අද මිනී නොමරයි කියා සන්තෝසවීමට තවමත් යහපාලනේට කඩේ යන්නන් පරෙස්සම් වී තිබේ.

      එහෙත් හෙට? තත්වය කුමක් වේවිද?

      Delete
    7. ඕං ඒ ආතල් එකටත් කෙලවලා.....

      විවිධාකාරයේ හිංසන සහ දූෂණ ක‍්‍රියා ශ‍්‍රී ලංකාවේ තවමත් සිදු වෙමින් ඇතැයිද ඒ පිළිබඳ විමර්ශන සිදු කළ යුතු බව ද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා.

      දස දෙනෙකුගෙන් යුත් විද්වත් මණ්ඩලයක් විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් පසුවයි ඔවුන් මේ බව පැවසුවේ.

      මරණ තර්ජන, මනුෂ්‍ය ඝාතන, නීති විරෝධි රඳවා තබා ගැනීම්, පැහැර ගැනීම්, පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මියයාම සහ පාපොච්ඡාරණයන් සඳහා සැකකරුවන්ට අනිසි බලපෑම් කිරීම වසර 2015 සහ 2016 කාලයේදීත් ශ‍්‍රී ලංකාවේ වැඩි වශයෙන් සිදු වන හිංසන ලෙස හඳුනාගෙන ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානය කියා සිටියා.

      මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ආණ්ඩුව තවමත් පිළිගත හැකි ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවයි රොයිටර්ස් පුවත් සේවය කියා සිටියේ.

      Delete
    8. // යූ.ඇන්.පී. එක විජේවීරව නඩු නාහා ගෑස් ළිපට දාපු වැරදි වැඩෙන් මරා ගේ ආණ්ඩුවෙන් කරපු වැරදි වැඩ කැන්සල් වෙනවද සරස හිටං? //

      කැන්සල් නොවේ... ඒ මහින්ද මහත්තයා ගේ ආන්ඩුව එවැනි මරුමුස් වැඩ නොකල නිසාය... බොරුනම් අනුර කුමාර දිසානායක ගෙන් අහන්න... ජෙප්පන් ගේ නායකයා වෙලත් එයා තාම පනපිටින් ය!


      //සාරස මෝලාණෙනි, //

      ඉදිරියේ ඉන්සයිසර් යැ... ඊට පසු කැනයිනය, පසෙක ප්‍රී මෝලා ය ඉන්පසුව මෝලාය!

      Delete
  12. පැරා, කෝ මචං උඹ? හැංගිලා ඉඳං උඹේ අශාවේ වස්තුව හොයනවා ද? වැඩක් නැහැ පැරා. ඔහොම ඒක හමුබුවෙන්නේ නැහැ. ඉඳිකටුව වැටුණේ උඹ ඔය හොයන තැන නෙවෙයි.

    පැරා පුද්ගලයාගේ ආශාව යනු අනෙකාගේ ආශාව යි. උඹලා යහපාලනය අනාගෙන තියෙන මේ වෙලාවේ ලාංකීය සමාජ දේශපාලනයේ මහා අනෙකා වෙන්නේ රාජපක්ෂවාදය යි. එනිසා උඹේ ද ආශාව තිබිය යුත්තේ එතැනයි. එතනට පලයං බො‍රු වැඩ නොකර. පහු වෙන්න පහු වෙන්න පෝලිම දිග වෙයි.

    උඹට පොඩි අමතර වාසියක් තියෙනවා. මචං, උඹට රාජපක්ෂවාදයට යන්න තියෙන හොඳම පාර වැටිලා තියෙන්නේ නාරාහෙම්පිට හරහා. ඊශාව රත්නප්‍රියලාගෙන් ඈත් කරලා අභයාරාම ටීම් එකට කිට්ටු කරපං. උඹට ස්පවුස් වීසා එකෙන් එතනට යන්න පුළුවන් එතකොට. අභයාරාමයේ ඉඳන් රාජපක්ෂවාදයට හූවක දුරක්වත් නැහැ. පාර හොදයි. හොර සතුරු උවදුරු නැහැ. සිරිකොතින් එළියට වැටුණු උඹ ‍දිගටම ඔහොම හිටියොත් නවතින්නේ ගොතටුව නව නගරයේ. අපි කැමතියි උඹ ගොතටුව නව නගරයට නො ගිහින් රාජපක්ෂවාදයට යනවට.

    මේ දවස්වල අපට දුකයි උඹට වුණු දේට. ඒක නිසා අපි නිතරම උඹව ගොඩ දාන්න ක්‍රම කල්පනා කරනවා.

    ReplyDelete
  13. පැරා උඹ හිකනවා ද උඹලාට 2020 වෙනකන් අදිනින පුළුවන් වෙයි කියලා? අප නම් හිතන්නේ නැහැ බං. අන්ත දූශිත රාජපක්ෂ හොර හැත්ත රට කෑ ඒ පාහර දශකයේදී මොකක් හරි පවතින දෙයක් කෙරුනා බං නහුතෙට හොරකම් කර කර හරි. ඒකට බලපං දැන් උඹලගෙ ලොකු හාමුලට කොළඹවත් ලස්සනට මේන්ටෙනන්ස් ටික විතරක් වත් කරල තියා ගන්න බැහැ.

    පැරො උඹේ ෆිවුචර් එක බ්ලීක් මචං. උඹ මොකක් හරි තීරණයක් ගනිං ඉන්මනට. උඹට අද මෙතන පටන් ගැනුන ඇටෑක් එක දිගටම යයි වගේ. උඹට සපෝට් එකට ඉන්න එවුන්ටත් මදි නොකියන්න වදිනවා මෙතන.

    උඹ පහුගිය කාලේ හැසිරිච්ච උද්දච්චකම නිසා වමේ එකෙක්වත් උඹට සපොර්ට් නැහැ. අද වමයි දකුණයි සේරම ඉන්නේ ෆ්‍රස්ට්‍රේට් වෙලා වගේ.

    පැරා උඹ ගැන අපට ඇත්තටම දුකයි මචං. උඹ රෙදි නැතුව සිරිකොතට කඩේ ගියා. ඒත් උඹට සිළුමිණත් නැහැ දිනමිණත් නැහැ. උන් උඹලාව ගන්නේ බිලි බෝයිස් ලා විදියට විතරයි. උඹ දැන් මහින්ද ලොක්කා ළඟට ගියත් ලේක්හවුස් එක නම් අමාරුයි. චරිතට චැට් එකක් දාලා බලපං මචං. චරිත ‍පරණ දේවල් හිතේ තියා ගන්න කෙනෙක් නෙවෙයි.

    උඹට අපෙන් සප් එකක් ඕනේ නම් කියපං. මෙතන කියන්න අමාරු ඇතිනේ උඹට. මම උඹට මේල් එකක් දාන්නම්. ඒකට රිප්ලයි කරපං. ජකවාරි දාහත ගොඩක් එවුන්ගේ අපල ගෙවෙනවා. ඒත් උඹට අපලේ ලබනවා වගේ.

    අයියෝ සංසාරේ! පැරාගේ සුදු රුවුලයි කොන්ඩෙයි වාගේ...! දුක තමයි රංජනී.

    ReplyDelete
  14. සිංහලයා තුළ පැසවමින් පවතින මිනී මැරීමට ඇති නොතිත් ආශාව මෙහි ඇති බොහෝ කමෙන්ට් තුළින් කදිමට පෙනේ.

    ReplyDelete
    Replies
    1. අනේ බන් උඹල වගේ ළිං මැඩියෝ. මචන් අමාරුවෙන් හරි ඉංග්‍රීසි/ දෙමළ ටිකක් ඉගෙනගෙන වෙනත් භාෂාවලින් පලවෙන පොලිටිකල් බ්ලොග්/ සයිට් බලපන්. මිනීමැරීමේ ආශාවෙන් සිංහලයා තනි වී නොමැතිබවත් සිංහලයින්ට හපන් එවුන් ඉන්න බවත් එතකොට වැටහේවි. විශේෂයෙන්ම දමිළ බසින් පලවෙන අපරාධ ගොසිප් වලට එවුන් දාන කමෙන්ට් බලපන්, ඇඟ හීතල වෙලා අවීචිය සැපයි කියල හිතෙයි. තව ඕනෙ නම් මිඩ්ල් ඊස්ට් පැත්තෙ ඉරාක්, සිරියා ලිබියා පැත්තෙ රවුමක් දාපන්. සැප කණේ වගේ දැනෙයි ලොල්.

      Delete
    2. ++++++++++++++
      Respect !!!!

      Delete
    3. ඈ බොල කැරි වේසිගේ පුතෝ තෝ මෙතන ඇවිත් තොගේ අම්මට හුකවගන්නෙ නැතුව හිටපිය පරයා. තෝ මරදාන පැත්තේ වේසියෙකුට පාරේ යන කැරි බල්ලෙක් හුකලා ජාතක වෙච්ච අවජාත වේස බල්ලෙක්.පොන්න පකයා තෝ සිංහලෙන් දැම්ම ටික දාපිය ඉංග්‍රීසියෙන් බලන්න තොගේ ඉංග්‍රීසිය අපිට බලාගන්න. කැරි වේසිගේ පුතෝ තොට දැන් තියෙන වෛරයට හේතුව තෝගේ වේස මහඑකීට තෝ පොඩිකාලේ තුන්හතරදෙනා වට කරගෙන හුකනවා දැකපු එකේ වේදනාව. අවජාතක වේසාවා. කටපුක වහගෙන හිටපිය කැරි බල්ලා. තො‍ගේ අසහනේ යන්න ගිහිං හුකපිය තොගේ අම්මටම කැරි බල්ලා.

      Delete
    4. සින්හලයා ගේ මිනී මැරීමේ ආසාව ගැන දර්මය දේසනා කොල උපාසක තුමාට මල පැන කුනුහබ්බෙන් දෙසනා කල.............

      හිලේරියස් නේ?

      Delete
    5. Anonymous December 8, 2016 at 6:40 PM

      මොකද බන් උඹම වර්ගවාදීව "සිංහලයෝ" හෙන මිනීමරුවෝ කියල ලියල උඹම බැනගෙන තියෙන්නෙ?

      ඔප්පු කරන්න අමාරු නිසා දාපු ජිමික්ස් එකක් නේද? පව් බන් උඹල වගේ ලොල්ලො. තව කොහෙවත් ඉන්න මහින්ද රාජපක්ෂයෙකුත් ගාවගෙන තියෙන්නෙ? මරා හොරෙක් සහ තක්කඩි ඒකාධිපතියෙක් බව ඇත්ත. උගේ කල්ලියත් එපාම කරපු ජඩයො සෙට් එකක් බවත් ඇත්ත. ඒත් මේ වගේ අමු ගොන් වැඩවලින් වාසි වෙන්නෙත් උන්ටම තමයි.

      Delete
    6. හිලේරියස් නෙවෙයි කළුවො ළඟදීම තොගේ ගෑනිගේ හිලේරිවස්. ඕ යස් හිලේරිවස්. ලෑස්තිවෙයන් ගේමට

      Delete
    7. // හිලේරියස් නෙවෙයි කළුවො ළඟදීම තොගේ ගෑනිගේ හිලේරිවස්. ඕ යස් හිලේරිවස්. ලෑස්තිවෙයන් ගේමට//

      හැන්ගී සිටීමට බිත්තර කට්ටක් සොයා යමි හිටන්!

      Delete
  15. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. මහින්ද රාජපක්ෂ පුකේ ඇරලා ගුදමාර්ගයේ ජාතක වෙච්ච එකෙක්ගෙ කමෙන්ට් එකක් බව සලකන්න.

      Delete
    2. Anonymous December 8, 2016 at 6:38 PM

      &

      Anonymous December 8, 2016 at 7:37 PM

      මොකද බන් උඹම වර්ගවාදීව "සිංහලයෝ" හෙන මිනීමරුවෝ කියල ලියල උඹම බැනගෙන තියෙන්නෙ?

      ඔප්පු කරන්න අමාරු නිසා දාපු ජිමික්ස් එකක් නේද? පව් බන් උඹල වගේ ලොල්ලො. තව කොහෙවත් ඉන්න මහින්ද රාජපක්ෂයෙකුත් ගාවගෙන තියෙන්නෙ? මරා හොරෙක් සහ තක්කඩි ඒකාධිපතියෙක් බව ඇත්ත. උගේ කල්ලියත් එපාම කරපු ජඩයො සෙට් එකක් බවත් ඇත්ත. ඒත් මේ වගේ අමු ගොන් වැඩවලින් වාසි වෙන්නෙත් උන්ටම තමයි.

      Delete
  16. එක ම අමු තිත්ත කුණුහරුප කමෙන්ට් එක පළ කරපු ඇනොනිමස්කාරයා (දෙසැම්බර් 8 දා 6:38 PM සහ 6:40 PM) සිංහලයාගේ ලිංගික චර්යාව ගැන හෙළිදරව්වක් කරලා තියනවා. ඒ තමයි,

    1. මරදාන ප්‍රදේශයේ සිංහල කාන්තාවන් සංවාසයේ යෙදෙන්නේ දඩාවතේ යන සුනඛයින් සමඟ යි.

    2. සිංහල කාන්තාවෝ එකවර පිරිමි තුන් හතරදෙනෙකු සමඟ සංසර්ගයේ යෙදෙනවා.

    3. තම මව සමඟ සංවාසයේ යෙදීම සිංහලුනට සාමාන්‍ය දෙයක්. ඒ සඳහා සාමාන්‍යයෙන් ඉල්ලීම් ද කෙරෙනවා.

    ඇනොනිමසුනි, තවත් හෙළිදරව් මෙහි පළ කරන්නේ නම් ඔබට තුති.

    ReplyDelete
    Replies
    1. Anonymous December 8, 2016 at 9:36 PM

      මොකක්ද බන් මේ කරන කුජීත වැඩේ? උඹ හීනමානකාරයෙක්ද මානසික රෝගියෙක්ද? "සිංහල" කියල කියන වර්ගයට එරෙහිව තියෙන වෛරය මොකක් නිසා ඇතිවුණාද කියල හිතල බලපන්. ඔයකියන කමෙන්ට් ටික කෙටුවෙත් උඹම නිසා ඉතින් ඕවට ඉතින් උත්තර ඇත්තෙත් උඹ ලඟම තම්යි. අපිනම් ඕව ගැන දන්නෙ නැහැ.

      Delete
    2. ඇනොනිමස්කාරයා (දෙසැම්බර් 8 දා 9:36 PM)

      කෝකටත් හොඳ මනෝවෛද්‍යවරයෙකුට පෙන්නල ඉක්මනට බෙහෙත් ගනින්. ඕක ලෙඩක්.

      Delete
  17. ඉහත ඇනෝ කමෙන්ට් ( December 8, 4.49 PM, 6.38 PM, 6.40 PM, 7.37 PM, 9.36 PM) තමන්ම දමාගෙන තමන්ටම බැනගෙන ඇති අසරණයා (මුලින් "සිංහලයෝ සියල්ලෝම මිනීමරු මානසිකත්වයෙන් පෙලෙති" කියා තමා විසින් විශ්වාස කරන රෝගී කල්පනාවක් පවසා පසුව එයටම තමන්ටම බැනගෙන ඇති) ගැන යමක් පවසන්නේ නම් මට පෙනෙන අයුරින් හෙතෙම උග්‍රතම මානසික රෝගයක් වන "හීනෝන්මාදයෙන්" පෙළෙන්නෙකි.

    සාමාන්‍යයෙන් මානසික රෝගයක් යන්න කරුණූ හතරක් පදනම් කරගෙන සරලව පැහැදිළි කරගත හැක.

    1. මොලයෙහි ඇතිවන ආබාධයකි. මොලයේ ඇති රසායනික සංයෝගයන් ලෙස හඳුනාගෙන ඇති ස්නායූ සම්ප්‍රේෂක වල ඇතිවන අසමතුළිතතාවයක් හේතුවෙන් මෙකී ආබාධිත තත්ත්වය ඇතිවේ.

    2. ඉහතදී ඇතිවූ රසායනික වෙනස්වීම් නිසා රෝගී පූද්ගලයාගේ සිතුවිලි චිත්තවේග (හැඟීම්) හා සංජානනයන් (දැනීමේ) හි වෙනසක් ඇතිවේ.

    3. ඉහත කරුණූ යූගල හේතුවෙන් රෝගී පූද්ගලයාගේ චර්යාවේ (හැසිරීමේ) අසාමාන්‍යතාවයන් ඇතිවෙයි.

    4. ඉහත කරුණූ තුනම නිසා රෝගියකු හට තමන්ගේ දෛනික කටයූතු නිසිලෙස කරගැනීමට නොහැකි වූ ව්‍යාකූලතාවයක් හටගනී.

    අන්තර්ජාතික රෝග වර්ගීකරණයට අනූව දැනට මානසික රෝග 300 ක් පමණ හඳුනාගෙන තිබේ. හීනෝන්මාදය යනූ ඒ අතරින් හඳුනා ගැනෙන බරපතල මානසික රෝගයකි. හීනෝන්මාදයෙහි සරල තේරුම බිඳුන සිතක් යන්නය. එම රෝග තත්ත්වය ඇති වූ විට රෝගියාගේ සිතුවිලි හා හැඟීම් අතර සබඳතාවයන් බිඳී යයි. එමෙන්ම සිතුවිලි සහ චර්යාවන් අතර සබඳතාවයන්ද හැඟීම් හා චර්යාවන් අතර ඇති සබඳතාවයන්ද බිඳී යයි. හීනෝන්මාදය වැනි උග්‍ර මානසික රෝගයක් අයත් වන්නේ "සයිකෝසියාව" යන පොදු රෝග කාණ්ඩයටය.

    මෙබඳුම රෝගයකින් පෙළෙන කුප්‍රකට බ්ලොග්කරුවෙක්ද සිටිනබව සියල්ලෝම දන්න ප්‍රසිද්ධ රහසකි. ඇතැම්විට මේ ඌ විය හැක.

    ReplyDelete
    Replies
    1. මේකත් බලලා කමෙන්ට් කරපිය යකෝ ---------->

      https://www.facebook.com/LankaTrueNews.LTN/videos/1310301152355812/

      Delete
    2. ඔය ඉතින් ඕකෙ ඉන්නෙත් උඹ වගේම මානසික රෝගී මෙලෝ රහක් නැති කබ්බෙක් තමයි. උඹල දෙන්නම අල්ලල මානසික රෝහලකට ගිහින් දාන්න ඕනෙ. තව අර අම්පිටියේ සුමනෙද මොකද්ද කියන රෝගී ගණගෙඩියත් අල්ලල ගිහින් මානසික රෝගී වාට්ටුවක දාන්න ඕනෙ. ඇයි අවුල් ද?

      Delete
    3. Ano 10.07

      අඩෝ ඇත්ත කියපන්, උඹ නේද මේ ඩෑම් ජයශාන්ත කියන පල් හොරා?

      Ano 10.14

      මචන් මූ ලෙඩෙක් විතරක්ම නෙවෙයි ලෝක පල් හොරෙක්. මේ වගේ අමු පිස්සු ගොන් කතා කියල මිනිස්සු අවුස්සල සල්ලිත් එකතු කරනවද කොහෙද? මූව පොලිසියට අල්ලල දෙන්න එකෙක් නැත්දෝ?

      Delete
    4. Ano 10:19 PM

      ඇත්ත කියපන්, උඹ දුශාන්ත සුරේෂ් කියන ජාතිවාදියා නේද?

      Delete
    5. Ano 10:31 PM

      නෑ මම දුශාන්ත නෙවෙයි. කවුද බන් ඒ? බුකියෙ ඉන්න එකෙක් ද? එෆ්.බී. ලින්ක් එකක් දීපන් මචන් පුළුවන් නම්.

      Delete
  18. අජිත්,

    "ඝාතකයන්ට දඬුවම් කිරීමට අපට බැරි වන්නට පුළුවන. එහෙත්, ඔවුන් අපගේ නායකයන් වීම වළක්වන්නට අප වග බලා ගත යුතු ය."

    කියන්නේ දක්ෂ heading එකක්, නමුත් ඒක ඔයාට තහවුරු කරන්න බෑ. මේ දැන් වත්ත වටේ වනල කියන්න හදන්නේ ම. රා. සහ ගෝ. රා. රවිරාජ්ගේ මරණය පිටුපස ඉන්නවා කියලනේ.

    ඉතින් ඇයි ඔච්චර සාක්ෂි තියනවාම් එයාලව indict (චෝදනා) නොකළේ . ඔයාගේ පසුගිය පොස්ට් එකේ මම තමුන්ගේ රෙදි ගැලෙව්ව්ව. තාම උත්තර නෑ.

    රවිරාජ් ඝාතනය ගැන ඔච්චර දේවල් තමුන් දන්නවනම් දැන් ඒ යන jury trial එක ඉස්සරහට ගිහින් intervene / මැදිහත් වෙන්නකෝ. සාක්කි දෙන්නකෝ, විත්තියේ හරස් ප්‍රශ්නවලට මූන දීල රවිරාජ් ට සාධාරණය කරන්නකෝ, අයි යන්න ලැජ්ජද ? මම එන්නම් යන්න. මෙතන කියන්න. මම එනවා.

    රවිරාජ් එක්ක මැරුන ආරක්ෂක නිලධාරියා සිංහල ජාතික පොලිස් සැරයන් වරයෙක් නොවේද? එසේනම්ඔ ය පැරකුම් වනන බහුතරයේ පීඩනය සුළුතරය කෙරෙහි තිබෙන්නේ කෙසේද?

    -මොණරවිල







    ReplyDelete
    Replies
    1. අජිත් පැරකුම් ජයසිංහ මහත්මා විසින් විරචිත “දේදුනු සමාජය සහ යහපාලය” නම් වන අභිනව ග්රන්ථයේ කර්තෘ හැඳින්වීම මෙලෙස ය:

      // ආචාර්ය මතුගම අජිත් පී. ජයසිංහයෝ (පී = පැරකුම් බව කරුණාවෙන් සලකන්න) බහුවිධ විසාහි සුදුර්ලභ පඬිරුවනක් වන්නාහ. ඔවුහු සුප්රකට මතුගම විශ්වවිද්යාලයේ ඉංගිරිසි භාෂා, සිංහල භාෂා, වාග් විද්යා, ජනසන්නිවේදන, ඉතිහාස, දේශපාලන විද්යා, ආර්ථික විද්යා, ව්යවහාරික විද්යා හා වෛද්ය විද්යා අධ්යයනාංශවල අංශාධිපති ධුරයන් හොබවති.

      මතුගම ආනන්ද ශාස්ත්රාලයේ අතිදීප්තිමත් ආදිවිද්යාර්ථියකු වන මතුගම අජිත් පී. ජයසිංහයෝ වෝකර් සරසවියෙන් ඉංජිනේරු විද්යා උපාධිය ලදහ. රේ විජේවර්ධන ස්වර්ණ මුද්රිකාව, ජේම්ස් පීටර් ඔබේසේකර ත්යාගය සහ චාර්ල්ස් හෙන්ද්රි ද සොයිසා ශිෂ්යත්වය යන සම්මාන ත්රිත්වය ම දිනා ගත් අවසන් ඉංජිනේරු ශිෂ්යයා වූයේ ද ජයසිංහයෝ ය.

      වෘත්තීය ඉංජිනේරුවකු ලෙස අතිමහත් ධනස්කන්ධයක් ඉපයීමට වඩා මානව ශාස්ත්ර විෂයන්හි පර්යේෂණ කෙරෙහි ආසක්ත වූ මතුගම අජිත් පී. ජයසිංහයෝ ගරිල්ලා සටන් සරසවියට බැඳී රෝහණ විජේවීරයන්ගේ අධීක්ෂණය යටතේ “ගරිල්ලා සටන් ව්යාපාරවලට සිවිල් දායකත්වය සැපයීම පිළිබඳ සන්සන්දනාත්මක අධ්යයනයක්” යන නිබන්ධනය ලියා දර්ශනශූරී උපාධිය දිනා ගත්හ. අදාළ විෂය සඳහා මුල් උපාධියක් ජයසිංහයනට නො තිබුණ ද ඔවුන් උසස් පෙළ ශිෂ්යයකු ව සහ ඉංජිනේරු ශිෂ්යයකු ව සිටිය දී ගරිල්ලා සටන් ව්යාපාර සඳහා ලබා දුන් ප්රචාරණ දායකත්වය සලකා විශේෂ අධ්යයන මණ්ඩලයක් විසින් ඔවුනට එක් වර ම දර්ශනශූරී උපාධිය සඳහා ලියාපදිංචි වීමට අවසර ලබා දෙන ලදී.

      මතුගම අජිත් පී. ජයසිංහයෝ ඉන්දියාවේ වරණාසි සරසවියට බැඳී පෙරදිග දර්ශනය, සංස්කෘත භාෂාව සහ යෝග ශාස්ත්රය පිළිබඳ පර්යේෂණවල ද නිරත වූහ. ජපන් රජයේ විශේෂ ආරාධනාවක් මත ජපානයේ ෆුකුශිමා සරසවියට එක් වන ජයසිංහයෝ සායනික මනෝවිද්යාව සහ පාසල් අධ්යාපනය පිළිබඳ පර්යේෂණ සිදුකර විශිෂ්ට ගෞරව සහිත ව පර්යේෂණ පශ්චාත් උපාධියක් දිනා ගත්හ.

      රාජ්ය සහ පෞද්ගලික අංශයේ වගකීම් සහිත තනතුරු රැසක් දරා ඇති ආචාර්ය ජයසිංහයෝ පිටකෝට්ටේ දේශපාලන විද්යා පීඨයේ උපදේශකයක් ද වෙති. ආචාර්ය ජයසිංහයෝ දෙස් විදෙස්හි රාජ්ය නායකයන් රැසකට දේශපාලන න්යාය හා භාවිතය පිළිබඳ උපදේශන සේවා සපයා ඇති විශ්ව කීර්තිධර ලාංකික ශාස්ත්රවන්තයෙක් වන්නාහ.

      දීර්ඝ ශාස්ත්රීය ගමනක සන්ධ්යා යාමය කරා එළඹ සිටින ආචාර්ය මතුගම පී. ජයසිංහයෝ තම ප්රිය භාර්යාවගේ ද දරු දෙදෙනාගේ ද සුරතල් බලමින් මතුගම රන්වලාගල කඳු පාමුල විශ්රාම සුවයෙන් දිවි ගෙවති. //

      Delete
    2. චී චී මම නං හිතිවේ නැහැ මොණරවිල මේ වගේ ජරා මිනිහෙක් කියල.
      ලජ්ජා නැද්ද මේ මහා ජනතාවක් මැද පැරකුන්ගේ රෙද්ද ගලවන්නට.
      තව ඉංගිරිසි වචනත් ලියනවා ...

      Delete
    3. ඔය හැඳින්වීම ලියන්නෙ මගේ පරණ යාලුවෙකු වන රෝහිත භාෂණ ද? එයාගේ භාර්යාව ද?

      Delete
    4. ආශාවේ වස්තුව = පැරා!

      Delete
    5. සීනුවර පොන්න තට්ටයා එල්ලෙන්න එකෙක් නැතුව දැන් පැරාගේ පරණ යාළුවන්ගේ ඇඟේ එල්ලෙන්න හදනවා වගේ. පොන්න තට්ටයෝ, උන්ට ගේම තියෙන්නේ පැරා එක්ක විතරයි. උන් පැරාට විතරයි පබ්ලිසිටි දෙන්නේ. තෝ හැමිනෙන්නේ නැතුව හිටපිය. තෝ ගැන හැඳින්වීමක් ඕනෙ නම් අපි ලියලා දෙන්නම්. තමන්ගේ දුවව කෙලසපු කොස්සින්නේ පාක්නයා කියලා. ඇරත් මොනවද පොන්න තට්ටයෝ උඹ මෙතන ලියන ගොන් කතා? ආශාවේ වස්තුව පැරා වෙන්නේ තොගේ මනෝවිශ්ලේෂණයේද? ආශාවේ වස්තුව පැරා වෙන්න උන් පැරාගේ ගෑනි ද? දන්න හුත්තක් කතා කරපන් ඉන්සෙස්ට් තට්ටයා. තෝ ලංකාවට වරෙන්කෝ කෙලවලා ගන්න කුණු බිත්තර ප්‍රහාරයක් දීලා. විදූෂ මෙන්ඩිස් තෝ ගැන ලිව්ව එක කියවපිය තටිට පොන්නයා.

      Delete
  19. ඔය සාක්කි කෝ කියලා අහන අයට මම මීට කලිනුත් උත්තර දීලා තියෙනවා. සාක්කි සොයන්න තමයි අපි පොලිසියට පඩි ගෙවන්නේ. ඇතැම් පොලිස් නිලධාරීන් කරන්නේ දේශපාලකයන් එක්ක එකතු වෙලා සාක්කි විනාශ කරන එක.

    ඒ වගේ ම, මතක තියා ගන්න ප්‍රභාකරන්ට පවා ඔය ප්‍රශ්නය මතු කරන්නට පුළුවන්. මහ බැංකු නඩුවේදි ප්‍රභාකරන්ට දඬුවම් කළේ මරාගෙන මැරුණ බෝම්බකාරයාගේ ගෙදර තිබුණු සමරු තිලිණයක ප්‍රභාකරන්ගේ ඇඟිලි සලකුණ තිබුණා කියලායි. එහෙම තිබුණා ය කියලා ඒකෙන් ප්‍රහාරයට ප්‍රභාකරන් සම්බන්ධයි කියලා ඔප්පු වෙනවා ද කියලාත් ඕනැ නම් අහන්න තිබුණා. ඒ වුණාට කවුරුවත් ඒ ප්‍රශ්නය ඇහුවෙ නැහැ. ඒ නඩු විභාගය සාධාරණ නැහැ ය කියා ප්‍රභාකරන්ට තර්ක කරන්නට පුළුවන්.

    දැන් කේපී ඉදිරියේත් ඔය ප්‍රශ්නය තියෙනවා.

    1989දී ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයකු වූ සෝමවංශ අමරසිංහට විරුද්ධව කිසිදු චෝදනාවක් ගොනු කළේ නැහැ.

    1984ට කලින් පැවති එජාප ආණ්ඩුවේ නායකයන්ට එරෙහිවත් අපරාධ චෝදනා ඔප්පු වී නැහැ.

    ගාමිනී ජයවික්‍රම පෙරේරා යාපනය පුස්තකාලය ගිනි තියන්නට මෑන් පවර් සැපයුවා ය කියලා ඔප්පු වෙලා නැහැ.

    කෝ ඔප්පු කළා ද කියලා අහන්න හිට්ලර්ට පවා පුළුවන්.

    එහෙම වුණා ය කියලා මේ අය නිර්දෝෂී නැහැ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා