කුරුල්ලන් බලන්නට මතුගමට එන්න


මතුගම පැත්තෙ තොරතුරුත් අරගෙන මතුගම කට්ටියක් එකතු වෙලා පත්තරයක් ගහන්න ලැහැස්ති වෙනවා. මේ ලිපිය ලිව්වෙ ඔවුන්ගේ ඉල්ලීම මතයි. මතුගම කට්ටිය වෙනුවෙන් ඒ පත්තරේ ලබන අවුරුද්දේ නිකුත් වෙනවා. මතුගම නො වන කට්ටිය කැමති නම් ඇවිත් මේ ජවනිකාව බලලා යන්න. 

සවස හයත්, හයහමාරත් අතර එන්න මතුගම නගරයට. ඔබට අතිශය මනරම් දසුනක් දැක ගන්නට ලැබේවි. හැමදාම නැහැ. හැමතැනම නැහැ.

මේ දර්ශනය දකින්නට ලැබෙන්නේ සෑම වසරක ම සැප්තැම්බරයේ සිට ඊළඟ අවුරුද්දේ අප්‍රේල් දක්වා පමණයි. සැප්තැම්බරයේ සිට කුරුල්ලන් ටික ටික ඇවිත් ඔක්තෝබරය අවසන් වන විට රෑට ලැගුම් ගන්නට එන කුරුල්ලන්ගෙන් මතුගම නගර මධ්‍යයේ සිට වීදි හතරේ ම විදුලි කම්බි වැසී යනවා. ප්‍රමාද වෙලා ලැගුම් ගන්නට එන කුරුල්ලෙකුට වසන්නට තැනක් නැති වන තරමට ලක්ෂ ගණනක් කුරුල්ලන් විදුලි කම්බි මත වසා ගන්නවා.

සවස හයයි කාලට විතර තමයි අහසේ සිට වළාකුළු වගේ ඔවුන් පහත් වන්නේ. විදුලි කම්බි මත ලගින්නට පෙර මේ කුරුලු වළාකුළු වට කීපයක් මතුගම අහසේ සරනවා. තල ගණනාවකට එක එක අතට පියඹන කුරුලු වළාකුළුවලින් පිරෙන සැඳෑ අහස අතිශය මනරම් දර්ශනයක්.

හවසට වැඩ ඇරී නිවෙස් වෙත යන මිනිසුන්ගේ කලබලයෙන් පිරුණු බස් නැවතුම්පල දෙක අසල අහසේත් මහා කුරුලු කලබලයක්. හීං හඬින් කතා දහසක්. ලක්ෂ ගණනක් පුංචි තටු සැලෙන, අහසින් රහස් කතා ඇහෙන, ගුප්ත සෞන්දර්යයකින් පිරුණු අපූරු විනාඩි කීපයක් මේ සන්ධ්‍යාවේ නිර්මානය වෙනවා. අහස දෙස නො බලන කෙනෙක් මේ සෞන්දර්යය නො දකින්නටත් පුළුවන්. ඔවුන් එතරම් නිහඬව ඇවිත් පිටව යන පක්ෂීන් වර්ගයක්.

විදුලි කම්බි යටින් යනකොට හිස මතට වැටෙන පුංචි සුදු පාට වසුරු පිඬක් නිසා කේන්ති යන අයත් හැමදාම ඉන්නවා. විදුලි කම්බිවල ඉඩකඩ මදි වූ විට නගරයේ කඩවල බිත්ති කයිරු මතත් ලගින මේ පුංචි මිතුරන් නිසා කඩ හිමියන්ට ගැටලුවකුත් තියෙනවා. ඒත්, මේ කුරුලු කලබලය දැන් අවුරුදු ගණනාවක සිට මතුගමට මිහිරියාවක්. සැප්තැම්බරය අග වන විට උන් නාවොත් මතුගමට පාළුවක් දැනේවි.

රූ පුරාමත් විදුලි කම්බියකින් පය ලිස්සා වැටෙන කුරුල්ලෙක් අලුතෙන් තැනක් සොයා නිදා සිටින කුරුල්ලන් අතර සක්ක ගහන්නට ගිය විට පැය ගණනක පුංචි කලබලයක් නිර්මානය වෙනවා. ඒත්, මහ වැසි මධ්‍යයේ පවා විදුලි එළි මැද මේ පුංචි කුරුල්ලන් සුවබර නින්දක් සැතපෙනවා.

ඉර පායාගෙන එනකොට ම ඔවුන් නික්ම යාම ආරම්භ වෙනවා. ඒක, සන්ධ්‍යාවේ තරම් ලොකු සංදර්ශනයක් නෙමෙයි. ඇහැරුණා. වටපිට බැලුවා. පරක්කු වෙලා වගේ රූං ගාලා ඉගිලුණා. එච්චරයි. දවල්ට මතුගමට එන අයට පාර දිගට, පදික වේදිකා දිගට තියෙන හුණුවලින් ඇන්දා වැනි ඉරි මොනවාද කියා ප්‍රශ්නයක් වෙන්නට පුළුවන්. ඒ ඔබ ඇවිදින්නේ රෑ පුරා කුරුල්ලන් ගිය වැසිකිළිය මතිනුයි.

උදේට මතුගමින් ඉගිලෙන බස්වල නගින්න ලහි ලහියේ දුවන මිනිසුන් වගේ ම ඔවුනුත් කොහේදෝ ඉගිලිලා යනවා. උදේ හය වන විට ඔවුන් විදුලි කම්බි හිස් කර අවසන්. හතරමං හන්දියේ ඔර්ලෝසු කණුවේ ලගින පරෙයියන් පමණක් ගුමු ගුමු ගාමින් අනඟ රැඟුම් පාමින් ඉන්නවා දකින්නට පුළුවන්.

දවල් දවසේ මේ පුංචි කුරුල්ලන් යන්නේ කොහේ ද? ඔවුන් කෑම සොයා ගන්නේ කොතැනින් ද? කූඩු සදන්නේ කොහේ ද?

ඔවුන්ගේ ගහණය වැඩි වෙන ආකාරය නිරීක්ෂණය කළ විට ඔවුන් කූඩු සාදා පැටවුන් ඇති දැඩි කරගෙන නික්ම යන බව සිතන්නට පුළුවන්. ඔවුන් එන්නේ ඊසානදිගින් සුළං හමන්නට පටන් ගන්නවාත් සමගයි. පිට වී යන්නේ ඒ සුළං නතර වෙනවාත් එක්කයි. අප්‍රේල් මාසයේ අවුරුදු දවස් අවසන් වන විට ඔවුන් සියල්ලන් ම ආපසු ගිහින්. යන්නේ ඉන්දීය අර්ධද්වීපයේ කොහේට හරි වෙන්න ඇති. උතුරු ඉන්දියාවේ ශීත සමය ඔවුන් ලංකාවට සංක්‍රමණය වීමට පොළඹවන බවයි පක්ෂි විශේෂඥයන් පවසන්නේ.

මේ පක්ෂීන් රත්නපුර නගරයේත් මේ ආකාරයෙන් විදුලි කම්බි මත වසන බව වාර්තා වෙනවා. කොහොම වුණත්, මතුගමට ඔවුන් එන්නට පටන් අරන් අවුරුදු පහක් විතර ඇති.

මෙම පක්ෂීන් බාර්න් ස්වොලෝ (Barn Swallow) යන පක්ෂි වර්ගයයි. මොවුන් අටු වැහි ලිහිණියන් ලෙස සිංහලෙන් හඳුන්වන්නට පුළුවන්. විද්‍යාත්මක නාමය Hirundo Rustica ය. ලොව පුරා බොහෝ රටවල සිටින පක්ෂියකු වන අටු වැහි ලිහිණියා විවිධ වර්ණවලින් යුක්ත ගේ කුරුල්ලකු පමණ වන පක්ෂියෙක්. ලිහිණින්ට හිමි දිගු පියාපත් හා පෙඳය ඔවුන් ද සතු වෙනවා. මතුගමදී දකින්නට ලැබෙන අටු වැහි ලිහිණියා බඩවත සුදු පැහැති කළු පිහාටු ඇති ප්‍රභේදයක්. හිසෙහි තඹ පැහැයක් ද දකින්නට ලැබෙනවා. දක්ෂ පියාසරන්නෙකු වන අටු ලිහිණියා පියාසලමින් ම කෘමීන් ආහාරයට ගන්නවා. තෙත් බිම්, කුඹුරු පිටි, තැනිතලා ආදී ජලය ආශ්‍රිත පාරිසරික කලාපවල ඔවුන් සුලබව දැකිය හැකියි.

කෝප්ප වැනි කුඩා කූඩු තනා බිජු ලන අටුලිහිණියෝ ඒ සඳහා ගොඩනැගිලි බිත්ති ආදිය පාවිච්චි කරනවා.

කුඩා කෘමීන්ගෙන් පෝෂණය වන අටු වැහි ලිහිණියා ලංකාවේ බොහෝ ප්‍රදේශවල සුලබව දක්නට ලැබෙන සංක්‍රමණික පක්ෂි විශේෂයක් ලෙස සැලකෙනවා. එහෙත්, මතුගමදී ඔවුන් පෙන්වන සංදර්ශනය හැම තැන ම තිබෙන එකක් නෙමෙයි.




ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. රාජාලියන් හිටපු පක්ෂෙකට පාල කොක්කු බෝ උනේ කොහොමද?

    ReplyDelete
  2. Gay කුරුල්ලො බලන්න හිරිකොත යන්න

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. අයියෝ සාරස.... කිච වුණා නේද?

      Delete
    3. // අගල් හුකන්නා හෙවත් කලුආරච්චියා බලන්න අපි ළඟදීම එනවා. //

      අපරාදෙ ඔසී ඩොලර් 1500 හිටන්... ඕෆ් සීසන් ආවානම් ඔසී ඩොලර් 1000 නේ...



      // අයියෝ සාරස.... කිච වුණා නේද? //

      ඒකනේ කියන්නේ...
      කිවුවට අහන එකෙක් නම් බැරියැ....

      Delete
    4. ලන්කාවේ අප සමාජයක් හැටියට කොපමන පහතට වැටී ඇත්දැයි දැන ගැනීමට මේ ස රස නැමැත්තා හොඳ උදාහරනයකි.ලන්කාවේ දොස්තර කෙනෙකු යනු පිලිගත් වුර්තියකි. මුදල් පසුපස ගියත් ඔවුන් තමන්ගේ සමාජ තත්වය වෙනුවෙන් යම් යම් දේ කලහ. හෙවත් ඔවුන් බෝක්කු උඩ වාඩි වෙමින් බීඩි ගහන්න ට ගියේ නැත.පැමිනෙන සමාජ පන්තිය කුමක් වුවත් තවමත් දොස්තර කෙනෙකුට මිනිසුන් ගරු කරන්නේ එබැවිනි.
      නමුත් දැන් තත්වය වෙනස් වෙමින් තිබේ.දේශපාලන වීරයන් වී ඇත්තේ මර්වින් සිල්වලාය.මර්වින් සිල්වා ලැජ්ජා බය කියා දෙයක් දන්නේ නැත.සරස ද එවැන්නෙකි.ලජ්ජවක් කියා දෙයක් දන්නේ නැත. දවසේ වැඩි කාලයක් බ්ලොග් අස්සේ රින්ගමින් එක එකාගෙන් කිච වෙමින් බෝක්කුවක් උඩ වාඩිවී බීඩි බොන මිනිසාගේ තත්වයට පත්වී ඇත.ඇත්තටම සරස කැපවීමෙන් වැඩ කරන දොස්තර කෙනෙක් නම් මෙපමන බ්ලොග් අස්සේ රින්ගීමට වෙලාවක් තිබීමටද නොහැකඅනෙත් අතට බ්ලොග් අස්සේ රින්ගා කිච වෙනවාට වඩා වැදගත් විදියට බ්ලොග් එකක් ලිවීම කල හැක. නො එ සේ නම් මේ බ්ලොග් අස්සේ එන්නේ නැතිව කිසිදු කරදරයක් නැත්ව සමාජයේ ජීවත් වීමට පුලුවන
      නමුත් මොහු මේ පීචන් වීමෙන් වින්දනයක් ලබනු පෙනේ.හරියට මර්වින් සිල්වා ඔහු කල පහත් වැඩ වලින් වින්දනයක් ලැබුවාමෙනි. මෙය ස රසගේ පවුද්ගලික ගැටලුවක් වීමටද පුලුවන.නමුත් සමාජයීය ගැටලුවක් වන්නේ දියුනු සමාජ වල වුර්තිකයන් මෙවැනි ගති ලක්ශන පෙන්නන්නේ නැති බැවිනි. හෙවත් එවැනි ගති ලක්ශන නෝමල් නොවන බැවිනි.
      මෙය සරසට ලියූ උත්තරයක් නොවේ.සරස මෙයට උත්තර දීම අනවශ්යය.ඔහු දෙන උත්තරය බොහෝ විට ඔව් හිටන් වැනි ගොන් පාට් එකක් විය හැක. මර්වින් සිල්වාගෙන් ප්රශ්න ඇසූවිට ඔහු දෙන උත්තර බලන්න.

      Delete
    5. සරස තුමා ගේ වෙල්බීනය (well being) පිලිබඳව කන්සර්න් වී ඩේටා වලට අතින් වියදම් කොරන් පොස්ට් දමන ඇනෝ තුමාට ජයවේවා හිටන්!

      සරස තුමා වැඩ කොරන්නේ කැප වීමෙන් නොවේ....අත්පිට මුදලට පමනි. ණයට ඉල්ලා අමනාප නොවන්න හිටන්!

      Delete
    6. සාරස මෝලා ගැන කියා ඇති දෙයට එකඟයි, මූට මේ වෙලාව යොදාගෙන වල්ලපට්ට වගාව වාණිජව කරන්නේ කොහොමද නැත්නම් ගංජා වල දන්ත වෛද්‍ය බෙහෙත් වලට යොදාගන්නේ කෙසේද වැනි වැදගත් යමකට පර්යේෂණ කළානම් ඌටත් රටටත් දෙකටම සෑහෙන ප්‍රයෝජනවත්.

      හැබැයි අනෙක් අතින් දැනට පිටරටවලට සංක්රමණය වෙලා ඒ රටවල ඉඳන් බ්ලොග් පොස්ට්/ කමෙන්ට් දමා ඇති කල්ලතෝනි ලාංකික අය දෙස, එනම් ඔවුන් ලියන දේ දෙස බැලූ විට පෙනෙන්නේ, පිටරටවල ට සංක්රමණය වී ඇති සමහරුන්ට තම තමුන්ගේ බොරු පුරාජේරුව කියවමින් ලොකුකම පෙන්වීමට සිංහලෙන් කයිවාරුවක් ගැසීමට අවශ්‍ය වූ විට, ඔවුන් ට ඒ සඳහා සුදුස්සෙකු හමු නොවේ නම්, ඔවුන් ලිඛිත කයිවාරුවක් ගැසීම සඳහා සිංහලෙන් බ්ලොග් ලිවීමට පෙළඹී ඇති බවයි.

      බටහිර රටවල උසස් රැකියා, තනතුරු හෝ ධනවත් ව්‍යාපාර හිමි ආසියාතිකයින් සිටිති. නමුත් එම රටවලට රිංගාගෙන යාන්තම් ජාමෙ බේරාගෙන සිටින්නන් අතර මෙම තත්වය වෙසෙසින් දකින්නට ලැබේ.

      මෙම තත්වය වඩාත් පැහැදිලිව සහ මෝඩ ලෙස පෙනෙන්නේ මැදපෙරදිග ගොස් පැමිණෙන කාන්තාවන් වෙතිනි. නමුත් ලංකාවේ පොත් කටපාඩම් කොට නොමිලේ අධ්‍යාපනය ලබා හෝ පැරණි සෝවියට් ශිෂ්‍යත්ව ක්‍රම හරහා ලබාගත් තම උපාධි සහතිකයේ පිහිටෙන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවලට රිංගා යම් යම් සුළු රැකියා කරන ඇතැමුන් තුළ මෙම සින්ඩ්‍රෝමය බහුල වශයෙන් දැකිය හැකිය. ඇතැම්හු සාරසාටත් අන්ත ලෙස හයිපර්ලිංක් දමමින් තම පුකත්වය සහ හීනමානික දීනත්වය පෙන්වන්නේ ඉතාම හිරිකිත ආකාරයකටය.

      Delete
    7. මෙය සරසගේ පවුද්ගලික ප්රශ්නයක් විදියටත් ගන්න පුලුවන්.හෙවත් කෙනෙකුගේ ගතිගුන තීරනය වන්නේ දෙමව්පියන්ගෙන් හා පරිසරයෙනි.සරසගේ දෙමව්පියන් ලජ්ජබය නොදන්න අය නිසා හා ඔවුන් සරසට මේවා කියානොදීම නිසා මේ තත්වය ඇති වුනා වෙන්නත් පුලුවන්
      අනිත් අතට සරස ආශ්රය කරන අය ගෙදර අය හෙවත් සරසගේ අවට පරිසරයේ ඉන්නේ මෙවැනි අය විතරක් වන්න ත් පුලුවන්

      Delete
    8. දැන් ඔය පේරාදෙණියේ මැවිසුරුකම ඉගෙනගත්තු ස්ටෝරිකාරයා දකුණු කුරු දිවයිනට ගිහිල්ලා කරන්නේ මැවිසුරුකමක්ද එහෙම නැත්නම් ජාමෙ බේරගන්න විදියේ රස්සාවක්ද?

      Delete
    9. // සරසගේ දෙමව්පියන් ලජ්ජබය නොදන්න අය නිසා හා ඔවුන් සරසට මේවා කියානොදීම නිසා මේ තත්වය ඇති වුනා වෙන්නත් පුලුවන් //

      ඒක නම් ඇත්ත ඇනෝ තුමෝ....

      සරස තුමා ගේ දෙමවුපියෝ ලැජ්ජා බය නැති අය වුනාට එයාලා සරස තුමාට එක දෙයක් කියලා දුන්නා... ඒ ඕනෙම දේකට නිර්නාමිකව පෙනී හිටින්න එපා කියලා හිටන්!

      සරස තුමා විසිහතර පැයේ ම ආස්‍රය කොරන්නේ නේස් නෝනලා නේ .... ඉතින් ඒගොල්ලන්ගෙන් කෝමද නරක දේවල් බෝ වෙන්නේ?

      Delete
    10. //සරස තුමා ගේ දෙමවුපියෝ ලැජ්ජා බය නැති අය වුනාට එයාලා සරස තුමාට එක දෙයක් කියලා දුන්නා... ඒ ඕනෙම දේකට නිර්නාමිකව පෙනී හිටින්න එපා කියලා හිටන්!//
      සරස කියන්නේ ඔහේගේ නියම නම නොවෙයිනේ .ඔයත් ආවේ නිර්නාමිකව තමයි. පස්සේ වැඩේ අහු වුනාට පස්සේ කරගන්න දෙයක් නැතිව දැන් ඔහොම ඉන්නවා
      //ඩේටා වලට අතින් වියදම් කොරන් පොස්ට් දමන//
      අතින් වියදම් කරගෙන ගොන් ජෝක් දමමින් අතින් වියදම් කරගෙන පීචම් වෙන සරස අනිත් අය අතින් වියදම් කිරීම ගැන කතා කිරීම
      සරස තුමා විසිහතර පැයේ ම ආස්රය කොරන්නේ නේස් නෝනලා නේ
      විසි හතර පැයේම බ්ලොග් අස්සේ රින්ගාගෙන පීචම් වෙමින් ඉන්නා ඔයාට වෙන වැඩ කරන්න වෙලාවක් නැහැනේ .
      ඉහත අවස්තා තුනේම දක්වා ඇත්තේ සරස නමැත් පුද්ගලයා තර්කානුකූලව කතා කිරීමටවත් නොහැකි බව පෙන්වන උදාහරනයි

      Delete
    11. මෙහිදී සලකාබැලිය යුතු අනෙක් කරුනක් වන්නේ මොහු පරිගනක තාක්ශන වැනි රැකියාවක් නොව කෙලින්ම සෙනග සමග කටයුතුකරන දොස්තර වරයෙකු ලෙස කටයුතු කිරීමයි.මෙහිදී අප අප ගැන සිතා බැලුවොත් අපගේ දොස්තරවරයා අන්තර්ජාලය තුල කුනුහරප කියන පීචමෙක් නම් අප ඔහු ගාවට යාමට කැමතිද?
      අන්තර්ජාලය තුල කුනුහරප දෙපැත්ත කැපෙන වචන කියමින් වගකීම් විරහිත ලෙස හැසිරෙන පුද්ගලයෙකුට එකවරම අන්ශක 180 හැරී තමන්ගේ රෝගියාගැන වගකීමෙන් කටයුතු කිරීමට පුලුවන්ද?.බ්ලොග් අවකාශය තුල ජනතාවගැන පුදුම කැක්කුමකින් කතාකරන අයට මෙවැනි වගකීම් විරහිත පුද්ගලයන් තමන් අතර සිටීම ගැන කියන්නට පුලුවන් මොනවාද? මෙවැනි පුද්ගලයන් උඩ දමමින් සමාජ යහපත ගැනකතා කලාට වැඩක් තියෙනවාද ?

      Delete
    12. // මෙහිදී සලකාබැලිය යුතු අනෙක් කරුනක් වන්නේ මොහු පරිගනක තාක්ශන වැනි රැකියාවක් නොව කෙලින්ම සෙනග සමග කටයුතුකරන දොස්තර වරයෙකු ලෙස කටයුතු කිරීමයි.//

      සරස තුමා කෙලින් ම සෙනග සමග කටයුතු කිරීම අන්තිම වැරදි ක්‍රියාවකි!


      //මෙහිදී අප අප ගැන සිතා බැලුවොත් අපගේ දොස්තරවරයා අන්තර්ජාලය තුල කුනුහරප කියන පීචමෙක් නම් අප ඔහු ගාවට යාමට කැමතිද? //

      අකමැති ය!

      //අන්තර්ජාලය තුල කුනුහරප දෙපැත්ත කැපෙන වචන කියමින් වගකීම් විරහිත ලෙස හැසිරෙන පුද්ගලයෙකුට එකවරම අන්ශක 180 හැරී තමන්ගේ රෝගියාගැන වගකීමෙන් කටයුතු කිරීමට පුලුවන්ද?.//

      බැරිය!



      //බ්ලොග් අවකාශය තුල ජනතාවගැන පුදුම කැක්කුමකින් කතාකරන අයට මෙවැනි වගකීම් විරහිත පුද්ගලයන් තමන් අතර සිටීම ගැන කියන්නට පුලුවන් මොනවාද? //

      කැක්කුම් තිබෙන තැන් වල සිද්ධාලේප හෝ බැලඩෝනා ආලේප කල යුතුය!

      //මෙවැනි පුද්ගලයන් උඩ දමමින් සමාජ යහපත ගැනකතා කලාට වැඩක් තියෙනවාද ? //

      වැඩක් නැත......

      සිද්ධාලේප වැඩ කොලේ නැත්නම් අසමෝදගම් ඉස්ප්‍රීතුව පාවිච්චි කොර බලන්න!

      Delete
    13. දැන් මේ සරස නම් පුද්ගලයා තමන්ගේ කිට්ටු අය සමග මෙලෙස කටයුතු කරන්නේ කෙසේද.අන්තර්ජාලය තුල කුනුහරප කියමින් දෙපැත්ත කැපෙන වචන කියා ගෙදර තුල නියම සැමියකු පියෙකු ලෙස දෙබිඩි ජීවිතයක් ගත කරන්න ට පුලුවන්ද.හැරත් එවැනි ජීවිතයකින් සරස නැමැත්තාට ලැබෙන දෙයක් තිබෙනවාද.
      තමන් අන්තර්ජාලය තුල කරන දේවල් තමන්ගේ පවුලේ අයට තමන් සමග වැඩකරන අයට පෙන්නන්න මොහුට පුලුවන්ද.නැතිනම් එම අයත්. විපරීතයන්ද? මොහු අන්තර්ජාලය තුල පීචන් වෙන ආකාරය ඔවුන් දැන ගතහොත් ඔවුන්ට කුමක් සිතෙනු ඇතිදරෙස්පොන්සිබල් පුද්ගලයන් සිටිය යුතු සව්ක්ය වැනි ෆීල්ඩ් එකක මෙවැනි පුද්ගලයන් සිටින්නේ කෙසේද.

      Delete
    14. මේ ප්‍රශ්නවලට පිළිතුරු දිය යුත්තේ සාරස මය. නමුත් නමින් නෑවිත් අනුන්ට ඉතාම හිරිකිත අශීලාචාර අවලම් ලෙස මඩ ගැසීමට හෝ අමු තිත්ත කුණුහබ්බෙන් බැනීමට නම් සිනුවර ස්ටයිල් එකට වඩා මේ ක්‍රමය වඩා සුරක්ෂිතය. නැත්නම් සිදුවන්නේ හැංඟි හැංඟි කලක් මඩ ගසා හසුවූ විට පු_ නැතිවෙන්නම අමු ගොං ලෙස කිච වීමය. අපේ මිස්ටර් තට්ට මනපහත් අංකලයාට මෑතදී වුණේ මේ ටිකය. කෙලින්ම ප්‍රොෆයිල් එකෙන් ලිව්වාම චැප්ටර් ක්ලෝස් නේ?

      Delete
    15. ///අපේ මිස්ටර් තට්ට මනපහත් අංකලයාට මෑතදී වුණේ මේ ටිකය.///

      තට්ට අංකලයා කෙස් තිබෙන කාලේ ගත්තු ඡායාරූපයක් තමයි මේක හිටන් >>>>>>

      http://1.bp.blogspot.com/_olXLsFcEU9Y/S9b7PgbOJMI/AAAAAAAAACE/mkX_8qZai0Y/s1600/KK1992May.jpg

      Delete
    16. This comment has been removed by the author.

      Delete
    17. // දැන් මේ සරස නම් පුද්ගලයා තමන්ගේ කිට්ටු අය සමග මෙලෙස කටයුතු කරන්නේ කෙසේද.//

      මෙසේය!


      //අන්තර්ජාලය තුල කුනුහරප කියමින් දෙපැත්ත කැපෙන වචන කියා ගෙදර තුල නියම සැමියකු පියෙකු ලෙස දෙබිඩි ජීවිතයක් ගත කරන්න ට පුලුවන්ද.//

      පුලුවන් ය...

      බැරි වුනු දාට ලොල්ලෙකු සමග ජීවත් වෙන්න සිරිකොත යනවාය!


      //හැරත් එවැනි ජීවිතයකින් සරස නැමැත්තාට ලැබෙන දෙයක් තිබෙනවාද.//

      මුදල් ලැබේ


      ??තමන් අන්තර්ජාලය තුල කරන දේවල් තමන්ගේ පවුලේ අයට තමන් සමග වැඩකරන අයට පෙන්නන්න මොහුට පුලුවන්ද.//

      පුලුවන් ය!

      //නැතිනම් එම අයත්. විපරීතයන්ද?//

      එසේය!


      //මොහු අන්තර්ජාලය තුල පීචන් වෙන ආකාරය ඔවුන් දැන ගතහොත් ඔවුන්ට කුමක් සිතෙනු ඇතිද//

      සන්තෝස සිතෙනු ඇත!


      //රෙස්පොන්සිබල් පුද්ගලයන් සිටිය යුතු සව්ක්ය වැනි ෆීල්ඩ් එකක මෙවැනි පුද්ගලයන් සිටින්නේ කෙසේද.//

      සවුක්ය ෆීල්ඩ් එකේ ඉන්නේ රෙස්පොන්සිබල් පුද්ගලයන් නොව රෝගීන් බව කරුනාවෙන් මතක් කොරනු ලැබේ.

      Delete
    18. අවසානයේ සාරස ඇත්තක් කියාතිබේ.
      //සවුක්ය ෆීල්ඩ් එකේ ඉන්නේ රෙස්පොන්සිබල් පුද්ගලයන් නොව රෝගීන් බව කරුනාවෙන් මතක් කොරනු ලැබේ.//
      මේ පුද්ගලයා බොහෝවිට මානසික රෝගියෙකු වීමට පුලුවන.
      මා ෆ්රොෆයිල් එකකින් නොලියන්නේ මට ප්රොෆයිල් එකක් නොමැති බැවිනි.මා සාමන්ය පාඨකයෙක් පමනි.මේ ටික කියන්නට සිතුනේ කවුරුන් හෝ සාරස ට මේ ටික කිවයුතු බැවිනි.සාරසලා වැනි ලොකු අයියලාට වැඩිකල් පවතින්නට නොහැකි බව ඔහු දැනගත යුතුය.සයිලන්ට් සහන් ලා බ්ලොග් වලින් නැතිවී ගියායුරු මා දැක්කෙමි.සාරස දෙවියෙක් ලෙස සැලකූ මරාට ඔවැනි කලක් යායැයි කවුරුත් සිතන්නට නැතුව ඇත

      Delete
    19. ///මේ පුද්ගලයා* බොහෝවිට මානසික රෝගියෙකු වීමට පුලුවන.///

      *සාරස

      සාරසගේ මානසික රෝගය කෙතරම් උත්සන්නදැයි පෙනෙනුයේ ඔහුගේ අනිත් ප්‍රොෆයිලය වන "මහසොහොන් පිල්ලිය" නමින් යූටියුබයේ උඩුගත කරන වීඩියෝ ක්ලිප්වලට දමා ඇති හෙඩිම දකින විටය. ශිෂ්ටත්වයේ අයනු ආයනු වත් නොදන්නා පුද්ගලයෙකි සාරස හෙවත් මහසොහොන් පිල්ලිය.

      Delete
    20. //ශිෂ්ටත්වයේ අයනු ආයනු වත් නොදන්නා පුද්ගලයෙකි සාරස හෙවත් මහසොහොන් පිල්ලිය. //

      කෙස් හැලෙනකොට මතුවන්නේ ශිශ්ටත්වයද හිටන්...?

      මීට මානසික රෝගී සරස තුමා

      Delete
    21. // සාරසලා වැනි ලොකු අයියලාට වැඩිකල් පවතින්නට නොහැකි බව ඔහු දැනගත යුතුය.සයිලන්ට් සහන් ලා බ්ලොග් වලින් නැතිවී ගියායුරු මා දැක්කෙමි.සාරස දෙවියෙක් ලෙස සැලකූ මරාට ඔවැනි කලක් යායැයි කවුරුත් සිතන්නට නැතුව ඇත //



      දැන් ඉතින් අපි මොකද කොරන්නේ?

      Delete
    22. යම් පුද්ගලයෙකුගේ ශරීර අඩුපාඩු සමච්චලයට ලක් කර විනෝද විය හැක්කේ සාරස වැනි මානසික රෝගීන් හට පමණි.

      Delete
    23. // යම් පුද්ගලයෙකුගේ ශරීර අඩුපාඩු සමච්චලයට ලක් කර විනෝද විය හැක්කේ සාරස වැනි මානසික රෝගීන් හට පමණි. //

      ඒක නම් ඇත්තය ය!

      Delete
    24. සාරස, මිනිසෙකුගේ හිසේ කෙස් නැති වීම ඔබ විනෝද වීමට කාරණයක් කර ගන්නේ අහවල් එකක්ටදැයි කියනු මැනවි.

      Delete
    25. හෙඩිම විතරද දැක්කේ , කොමෙන්ටුත් කියෙව්ව නං බඩ යාවි
      ටොයි බල්ලන්ට , UNP ලොල්ලන්ට , කොටියන්ට කතාකරන භාෂාව වෙනස්
      මහත්වරුන්ට කතා කරන භාෂාව වෙනස්
      හිඟන්නන්ට සර් කියන්නේ නැත
      ගුරුතුමාට අඩෝ කියන්නත් නැත
      ආමන්ත්‍රණය සහ භාෂාව උචිත ආකාරයට සිදුවේ

      Delete
    26. මෙය සරසගේ පවුද්ගලික ප්රශ්නයක් විදියටත් ගන්න පුලුවන්.හෙවත් කෙනෙකුගේ ගතිගුන තීරනය වන්නේ දෙමව්පියන්ගෙන් හා පරිසරයෙනි.සරසගේ දෙමව්පියන් ලජ්ජබය නොදන්න අය නිසා හා ඔවුන් සරසට මේවා කියානොදීම නිසා මේ තත්වය ඇති වුනා වෙන්නත් පුලුවන්
      අනිත් අතට සරස ආශ්රය කරන අය ගෙදර අය හෙවත් සරසගේ අවට පරිසරයේ ඉන්නේ මෙවැනි අය විතරක් වන්න ත් පුලුවන්

      Delete
  3. මතුගම පත්තරේට අපෙන් සුභ පැතුම්! කුරුළු කතන්දරේ කියවෙන පොඩි වීඩියෝ ක්ලිප් එකක් දාන්න අපටත් බලන්න.

    ReplyDelete
    Replies
    1. Yes Para please post a video clip on this.

      Delete
    2. හැන්දෑවෙ හයයි කාලට විතර හා ඉන් පසුව උදේ එළිය වැටෙන්නට පෙර තිබෙන එළියෙන් වීඩියෝ එකක් කරන්නට තරම් හොඳ කැමරාවක් මට නැහැ. අනෙක, මේ කුරුළු වළාකුළු පාත් වෙන හැටි සාහිත්‍යයෙන් වර්ණනා කරන තරම් ලේසියෙන් කැමරාවෙන් කැප්චර් කරන්න බැහැ. කාට හරි මේකෙන් හොඳ වයිල්ඩ්ලයිෆ් වීඩියෝ එකක් කරන්නට පුළුවන්.

      Delete
  4. මතුගම සෙට් එකට ජයවේවා....පැරාගෙන් ලියවුනු රසවත් පෝස්ට් එකක්. හරි ලස්සන සීන් එකක් මැවිලා පේනවා.

    ReplyDelete
  5. මෙය සින්හල බවුද්ද මතුගම ස්වෝත්තමවාදයයි!

    ReplyDelete
    Replies
    1. මතුගම තමයි ලෝකෙ උතුම් ම ගම කියල මං කියල නැහැ නේ. මං ඉදිරියටත් මතුගම ගැන ලියනවා. ඒ ඉතින් මං දන්න ගම නිසා මිසක් ඒකෙ ඇති මාර එකක් නිසා නෙමෙයි.

      Delete
  6. Perpetual madya jalaye palaweni paththare mathugaminda? Para hithuwata wada diyunuyi aa!

    ReplyDelete
  7. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  8. මතුගම නගරයේ මිනිස්සුන්ට ටොයිලට් නැති බව පැරා කලින් දවසක කීවා නේද? කුරුල්ලන්ට නම් මතුගම ඕපන් ප්ලෑන් ටොයිලට් තියෙනවා වගේ!

    ReplyDelete
    Replies
    1. මතුගම ලෝකෙ ද මේ විශ්වයේ ද මන්දා ලොකුම බුදු පිළිමය තියෙනවා. ඒකෙ බ්‍රෑන්ඩ් එක ජගත්. තව වෙල්ගම මාවත, වෙල්ගම අරක, වෙල්ගම මේක එහෙමත් තියෙනවා. ඒ වුණාට රෙන්න කක්කුස්සියක් නැහැ. තියෙන්නෙ බස්ටෑන්ඩ් එකේ කක්කුස්සිය විතරයි. ළඟදි පොළෙත් එකක් හැදුවද කොහෙද? ඒ වුණාට ඒ බස් මගීන්ට හා පොළ ප්‍රජාවට මිසක් පොදු ජනතාවට නෙමෙයි.

      Delete
    2. මං උදේට වැඩට එන්න පිටත් වෙන වෙලාවට තමයි කුරුල්ලෝ වැඩට යන්න කලින් ටොයිලට් යන්නෙ. එක දවසක් ඔෆිස් ගිහින් බලනකොට සාක්කුව හරියෙ සෝක් බෙට්ටක් තිබුණා. අන්න ඒ වෙලාවට තමයි පිංවත කුරුල්ලන්ගෙ බ්ලා බ්ලා බ්ලා

      Delete
    3. පැරා කුරුල්ලො වගේ නෙවෙයි අහලා නැද්ද මචං නැට්ට කපාගත් හිවල් මොටාගේ කතාව?අපේ යාලුවෙකුටත් උනේ ඒ වගේ සීන් එකක්. දැනට ඔසී වල ඉන්න අපේ යාලුවා හෙන පඩ ශෝ දාන බකපඬියෙක්. උපන් ගෙයි මෝඩ ගැරඬි කබ්බෙක්. ඉතින් උගේ වයසත් එක්ක කොන්ඩේ ගොඩක් ගියා. වට කෙස් මැද හිස් උනා. අන්තිමේදි උදුගොව්වො කාලා තැනින් තැන කොන්ඩේ නැති උනා. ඊට පස්සේ මුන්දෑ තට්ටෙම ගාලා දැම්මා. දැන් අපටත් නොකියා කියන්නේ මුන්දෑ වගේ තට්ටේ ගාගන්න කියලායි. මේ ගැන උඹ මොකෝ කියන්නෙ බ්ං පැරෝ?

      Delete
    4. හිස කෙස් නොමැති පිරිමින්ට කිරීට හදවත් රෝගය සමග බද්ධ වූ ලිංගික අප්‍රාණිකත්වය වැළැදීමේ වැඩි අවදානමක් ඇතැයි ජපාන පරීක්ෂකයන් පිරිසක් නවතම පර්යේෂණයකින් සොයාගෙන තිබේ.

      මෙම රෝගය වැළදුණු පුද්ගලයන් 187,000ක් පරීක්ෂණයට ලක්කර ඇත. තට්ටය පෑදුනු 84% දෙනෙකුට රෝගය වැළදීමේ අවදානම වැඩි බවට ඔවුන් නිගමනය කරති. ඇළෙන සුළු ද්‍රව්‍යක් කිරීට ධමනියේ සෑදී වර්ධනය වීම කිරීට හදවත් රෝගයට හේතුවයි.

      Delete
  9. ඔය පත්තරෙන් අපට කියවන්න වෙන්නේ තෙවරප්පෙරුම ගැනයි, වෙල්ගම ගැනයි විතරක් වෙයිද දන්නේ නෑ . ප්‍රාදේශීය මාධ්‍යවේදියෝ ඉතින් ලාබෙට ගන්න පුළුවන් ඇතිනෙ ප්‍රාදේශීය දේශපාලනච්යන්ට.

    ReplyDelete
    Replies
    1. ඔය කසිකබල් පත්තර ලියන බෝතල් පත්තරකාරයෝ නම් අමු කුජීත ඇති. හිරුටීවී වගේ ප්‍රධාන ටීවී චැනල් වල ප්‍රාදේශීය මාධ්‍යවේදියෝනුත් හරම නම් මුන් ගැන කවර කතා ද බං පැරෝ?

      Delete
  10. මමත් මතුගම හිටිය දවස් වල මේ කුරුල්ලන් දැක තිබෙනවා. ඇත්තටම පැරා කිවුවා වගේ වයර් එකක් නම් හොයන්න බෑ තමා.
    මතුගම ටොයිලට් විතරක් නෙමේ. බාර් එකකුත් නැහැ. එකටත් අගලවත්ත පැත්තටම යන්න ඕනි.
    ඔය ජගත් කියන හාදයා සල්ලි පොලියට දීල බේරගන්න හදන දවස් වල රටින් පිට ගිහින් ඒවා සින්න කරගන්න කතාව ඇත්තද පැරා?

    ReplyDelete
    Replies
    1. එක කාලෙක එහෙම කළ බව කියනවා. නමුත් දැන් ඔහු වෙල්ගමලාගේ මට්ටමේ ධනවතෙක්. ජගත් කියන්නේ වෙනම ම ආර්ථික විද්‍යාවක්

      ඔය කොළඹ ඉන්න ආර්ථික විද්‍යාඥයෝ මතුගම මුල්‍ය වෙළඳපොළ ගැන අධ්‍යයනයක් කළොත් ලංකාවේ ග්‍රාමීය ආර්ථිකය ගැන ගොඩක් දේ ඉගෙන ගන්නට පුළුවන්.

      මතුගම නැති ෆිනෑන්ස් කොම්පැනියක් නැති තරම්. ඒ අතරෙ ගිනි පොළීකාරයනුත් වැහැ වැහැලා.

      Delete
    2. ඔව්. මතුගම ටවුන් එකෙන් පටන් ගත්තාම ගොඩනැගිලි, රෙස්ටෝරන්ට් , හෝටල් , හැම එකක්ම ඔය මනුස්සයට නේ අයිති.
      නරකින් හම්බු කරන සල්ලි යාදෙන්නේ නැහැ කියන කතාව බොරු මගේ හිතේ.

      පැරා කිවූව වෙනම ආර්ථික විද්‍යාවක් කියන කාරණේ මට හරියට තේරුනේ නෑ. එකේ ලොකු විශ්ලේෂණයක් ඇති මගේ හිතේ.

      මතුගම ටවුන් එකෙන් ටිකක් ඔබ්බට ගියාම මිනිසුන්ගේ අධ්‍යාපන මට්ටම, දැනුවත්කම් ගොඩක් අඩුයි කියල මන් හිතන්නේ. කොහොම නමුත් මතුගම හොද සාරවත් පොළවක් තියෙනවා. කටුපොල් වගාව නිසා අනාගතයේදී එක කොහොම වෙයිද දන්නේ නැ හැබැයි.

      Delete
    3. ///එක කාලෙක එහෙම කළ බව කියනවා. නමුත් දැන් ඔහු වෙල්ගමලාගේ මට්ටමේ ධනවතෙක්. ජගත් කියන්නේ වෙනම ම ආර්ථික විද්‍යාවක් ///

      එහෙම කරපු කාලේ අගතියට පත් පාර්ශවයක් හරහා ශාන්ට ලැබුණු කොන්ත්‍රාත් එකක් හරහා තමයි ඔහුට සෙන්ට්‍රල් එක ගාවදි ශාන් ගෙන් වෙඩි කන්න උනේ, නමුත් පසුව ඔහු ශාන්ට මුදල් දීල ඒකෙන් ගැලවුනා කියලයි අපි ඒ දවස් වල දැනගත්තේ...

      කොහොම උනත් දැන් ඔහු එවැනි දේ කරන්නේ නැහැ, ණය පොළිය වැඩි උනත් එවැනි දේ වලින් ඔහු වැලකි සිටිනවා...
      එහෙම තරමක් හෝ හොඳ වෙන්න දේශපාලනයත් හේතු උනා කියල මම හිතනවා...

      Delete
  11. අජිත් පැරකුම් ලියූ ලිපි බොහොමයක් කියෙව්වා. සමහර ඒවාට කමෙන්ට් කලා. මං සමහර අයවගේ දේශපාලනය ගැන කියවන්න අකමැත්තක් නෑ. අජිත් ඒ ගැන ලියා තිබූ බොහෝ දේ ගැන මා එකඟයි. ඒත් මට ඉඳ හිට ඒවා කම්මැලියි.
    ඒත් මේ ලිපිය ඒ කම්මැලිබව නැති කලා. ස්තුතියි මගේ එක සෑහෙන කාලයක සිට තිබෙන ඉන්ටරෙස්ට් එකක් (Birds - feathered kind in this context :-D ) ගැන ලිව්වට.
    Barn Swallow විතරද? ඔය අතර වෙනස් swallows දකින්න ඉන්නවාද? (Red rumped Swallow? ? Sri Lanka Swallow? )

    ReplyDelete
    Replies
    1. මේ කුරුල්ලන් ගැන මා දන්නා තරමින් පක්ෂි විද්‍යාඥයන් විසින් හරිහමන් පර්යේෂණයක් කර නැහැ. එවැනි අයගේ අවධානයට යොමු කරනවා නම් හොඳයි.

      Delete
    2. ප්‍රා...... Migrant Watch කියලා වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකක් තිබුනා. නිකං ඉන්න වෙලාවක කියවන්න. හොඳ තොරතුරු තියෙනවා. අපේ කට්ටිය ලියන්නේ. Bird migration ගැන ගොඩක් තියෙනවා.

      Delete
  12. ලබන ජනවාරි 26 වන දිනට පෙර ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මිය යන්නේ යයි ජ්‍යෙතිර්වේදී යැයි කියාගන්නා විජිත් රෝහණ විජේමුණි නමැත්තා විසින් කරන ලද ප‍්‍රකාශය ජනපති ඝාතතන කුමන්ත‍්‍රණ සැලසුමක කොටසක් යයි පාර්ලිමේන්තු හා ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

    විජිත් රෝහන විසින් කරන ලද ප‍්‍රකාශයන් සමබන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝග කොට ඇති අතර මේ සම්බන්ධයෙන් හොර දත් දොස්තරෙකු වන කුමාර කළුාරච්චි ඇතුලු කුමන්ත්‍රණකරුවන් රැසක් අතඩංගුවට ගැනීමට නියමිතයි.

    තමනට ද ජ්‍යෙතිර් විද්‍යාව සම්බන්දයෙන් අවබෝධයක් ඇතැයිද කී ඔහු තමන් මැනවින් දන්නා ජ්‍යෙතිශ ශාස්ත‍්‍රය අනුව ජනවාරි 26 වන දිනට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මිය යන්නේ නැතැයිද වැඩි දුරටත් සදහන් කලේය. මෙම කුමන්ත්‍රණය පැරදවීමට පැරා කටයුතු නොකරන්නේ ඇයි?

    ReplyDelete
  13. පැරා කුරුල්ලන් ගැන කියද්දී හෙලිකොප්ටර ගැන නිවුස් එකක් ඇසුවා;

    අද වන විට ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ හෙලිකොප්ටර වලින් යයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පුවත්පතක් හා අදහස් පලකරමින් පෙන්වා දී ඇත.

    එසේ හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු එන්නේ දයා ගමගේ, අනෝමා ගමගේ, විජේකලා මහේෂ්වරන් සහ තවත් මැති ඇමතිවරුන් කණ්ඩායමක් බවද රාමනායක මහතා සදහන් කරයි.

    ආණ්ඩුවේ ඇමතිවරුන්ගෙන් සුඛෝපභෝගි වාහන ප්‍රතික්ෂේප කර තිබෙන්නේ හර්ෂ ද සිල්වා, පාලිත තෙවරප්පරෙුම හා තමන් පමණක් බවද පවසන නියෝජ්‍ය ඇමතිවරයා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන කාර්යාල දීමනාවද ප්‍රතික්ෂේප කල බවද කියයි. මේ ගැනත් පෝස්ට් එකක් දාන්නෙ නැත් ද?

    ReplyDelete
  14. ///කොහොම වුණත්, මතුගමට ඔවුන් එන්නට පටන් අරන් අවුරුදු පහක් විතර ඇති.///
    1998-2000 කාලෙදිත් ඔවුන් මේ විදිහට ආවා...

    ///ඔවුන්ගේ ගහණය වැඩි වෙන ආකාරය නිරීක්ෂණය කළ විට ඔවුන් කූඩු සාදා පැටවුන් ඇති දැඩි කරගෙන නික්ම යන බව සිතන්නට පුළුවන්.///

    ලංකාව ඔවුන්ගේ "Non Breeding" රටක් විදිහටයි සළකන්නේ...
    හැබැයි මේ වගේම සැලකුනු නිල්පෙඳ බිඟුහරයා යාල පදිංචිය අරඹලා තිබුන බව තරමක් මෑතකදී සොයාගෙන තියෙනවා...
    ඒ කියන්නේ මෙහාට ආවම හිතෙන්න ඇති තමන් ඉඳල ආපු රටට වඩා සංචාරයට ආපු අලුත් රට හොඳයි කියලා...
    නමුත් Barn Swallow ගැන මම එහෙම අහල නැහැ තවම...

    ReplyDelete
    Replies
    1. සාමාන්‍යයෙන් උතුරෙ වුනාට දකුණු අර්ධගෝලයේත් බ්‍රීඩ් වෙනවා කියලා තියනවා. ( ආජන්ටිනාව). ලංකාවෙ තාම වාර්තා වෙලා නෑ මං හිතන්නෙ.

      Delete
  15. සිනුවර රසිකට පින් ප්‍රාර්ථනා කරන්නේ වෙන කවුරුත් නෙවේ, මාතලන්. ඔන්න බලන්න ඒකෙත් හැටි -

    http://maathalan.blogspot.com/2010/04/blog-post_147.html

    ReplyDelete
    Replies
    1. මෙය අනවශ්‍ය ස්තුතියකි.

      සියළු ස්තුතිය හිමිවිය යුත්තේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමයටයි.

      සිනුවර රසික කලේ URL එක සොයා දීම පමණි. මෙය ගූගල් අයියාට වුවද කළ හැකි දෙයකි.

      Delete
    2. ඔය ලින්ක් එකට කෙටුවාම මාතලන් පින් දෙන හැටි විතරක් නෙවෙයි, ඔසී දේසේ සිනුවර මහා මැවිසුරු තුමා කොණ්ඩය තියෙන කාලේ හිටියේ කොහොමද කියලා බලාගන්න ෆොටෝ එකකුත් තියෙනවා හිටන් !

      Delete
    3. රසිකට එලව එලවා වදින කොට පවු කියලත් හිතෙනවා. එත් මේ පටිසන් දෙන්නේ දිට්ඨධම්ම වේදනීය කර්මය. බුද්ධ ශාසනයටත් භික්ෂු සංඝයා වහන්සේලාටත් කරපු අපහාස වලට තමයි මේ වදින්නේ. ලබන ආත්මේ හොඳම අපායකට තමයි රසික යන්නේ (මතුගමටත් අන්ත)

      Delete
  16. Math langadi dakka. same as Balangoda..

    ReplyDelete
  17. මෙන්න ඕස්ට්‍රේලියානුවන්ට ඉන්දුනීසියාවේදී දෙන දඬුවම් >>>>>

    Walk of Shame

    Another One .. just today in Gili Trawangan

    ReplyDelete
  18. පැරා, මේක අපට උඹෙන් අහන්න හිතුණ ප්‍රශ්නයක් ඊයේ උඹ ගැන කතා වුණ වේලාවක. අවංක උත්තරයක් දීපං බලන්න.

    ප්‍රශ්නය: ලංකාවේ මතුගම සිට ජර්මනියේ බර්ලින් හරහා ලන්ඩනයේ හයිගේට් දක්වා අතීතයට ගමන් කරන දුම්රියක දී අජිත් පැරකුම් ජයසිංහට කාල් මාර්ක්ස් මුණ ගැසුණොත් අජිත් පැරකුම් ජයසිංහ කාල් මාර්ක්ස්ගෙන් කවර ප්‍රශ්නයක් විමසයි ද? අජිත් පැරකුම් ජයසිංහ කාල් මාර්ක්ස්ට කවරක් පවසයි ද?

    ReplyDelete
    Replies
    1. මේ වගේ ගොන් ප්‍ර‍ශ්නයක් ඔයාගෙන් අහන්න ය කියපු ඔයාව අදහන මෝඩයන් සෙට් එක ඔයා දන්නව ද මෙයා කියලා මං එයාගෙන් අහනවා.

      මාක්ස් මොනව කියයි ද කියන එක මං දන්නෙ නැහැ නේ.

      Delete
  19. උණුසුමට වැසි වසින
    සැප්තැම්බරයත් ඇවිත්
    ඊයේ උදේ වැඩට යන්නට
    මතුගම ටවුම මැදින් යන විට
    සිතුණා මට මෙහෙම
    ඇවිත් නේද මාසය
    ඔවුන් යළි පැමිණෙන
    නො ඒවි ද ඔවුන් මේ වර
    සිතුණා බියක් මට
    සැප්තැම්බරයේ පටන්
    සිංහල අලුත් අවුරුද්ද
    පසු වී යනතුරු ම
    අපේ තදබද පුංචි ටවුමේ
    හිසට උඩින් තදබදව
    හවස හයයි කාලේ සිට
    පුංචි ආදර කතන්දර
    දහස් ගණනක් මුමුණන
    ඒ මහා අටු ලිහිණි රෑන
    මෙන්න හවස ඔවුන් ඇවිදින්
    ඔව්, ලංකා බැංකුව ළඟ
    කම්බිවල වසා හිටියා
    හාර පන්සීයක් දෙනා
    කතා කරමින් තමන් දුටු
    අතරමග විස්තර
    වෙනසක් නැතිලු එතරම්
    උස යන බිල්ඩිං
    අලුත් කඩ හැර වෙන තව

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා