අච්චු කන්තෝරුකාරයෝ හෙවත් ප්‍රාදේශීය මාධ්‍ය‘වේදියෝ'

හම්බන්තොට වරායෙහිදී නාවික හමුදාපතිගේ ප්‍රහාරයට ලක් වූ රොෂාන් ගුණසේකර යනු දිවයින, දි අයිලන්ඩ් පුවත්පත්වල හා හිරු පුවත්පතේ සූරියවැව ප්‍රාදේශීය වාර්තාකරු ය.

ඔහුගේ නම මත්තල රොෂාන් දිලිප් කුමාර ලෙස ද පළ වේ.

ඔහු විසින් මේ වසරේ ලංකාදීප පුවත්පතට ද වාර්තා සපයා ඇති බව මෙම වාර්තාවෙන් පෙනේ.

අප මේ බව පෙන්වා දුන්නේ ප්‍රාදේශීය වාර්තාකරුවන් මුහුණ දෙන ගැටලු පිළිබඳ අදහසක් ගම්‍ය කිරීමටයි. ඔවුන්ට තම ජීවිත පවත්වාගෙන යාමට කරන්නට සිදු වී තිබෙන ආර්ථික අරගලය සුළුපටු නො වේ. 

මෙම සටහන තබන මා ද ලංකාදීප හා යුක්තිය පුවත්පත්වල පදවිය වාර්තාකරු ලෙස යුද්ධය පැවති 1994 - 98 වකවානුවේදී සේවය කර ඇත්තෙමි. එහි සිදු වූ යුද ගැටුම් හා ත්‍ර‍ස්ත ප්‍ර‍හාර සම්බන්ධ වාර්තා ලංකාදීපයේ මුල පිටුවේ පවා පළ විය. ගමනාගමන දුෂ්කරතා දැඩිව පැවති එම ප්‍රදේශයේ මා ගමන් බිමන් ගියේ මා සේවය කළ පාසලේ මුරකරු, මා මිත්‍ර‍ හේරත් අයියාගේ මෝටර් සයිකලයෙනි. ඇතැම් ගමන් ද ඔහු මා සමග ගියේ ය. 

දුරකථන ඇමතුම් ලබා ගත හැකි වූයේ මා වැඩ කළ පාසලට කිලෝමීටර් හයක් පමණ ඈතින් පිහිටි තැපැල් කන්තෝරුවේ පෝලිමේ ඉඳලා ය. පදවිය රෝහලේ සේවකයන්ගේ කාරුණික අනුග්‍ර‍හයෙන් ද දුරකථන ඇමතුමක් ලබා ගන්නට හැකි විය. ඇතැම් වාර්තා එවීම සඳහා මා කිලෝමීටර් 100ක් පමණ ඈතින් පිහිටි අනුරාධපුර නගරයට ගොස් ඇත්තෙමි. 

මේවා සමහර විට පළ වන්නේ ද නැත. පළ වුණත්, ඒවා වෙනුවෙන් ගෙවීම් කරන බව කීවත්, ඒ සුළු මුදල ලබා ගන්නට මම කිසිදු විටෙක ලංකාදීප කාර්යාලයේ රස්තියාදු නො වුණෙමි. වරක් දෙකක් එහි ගිය ගමන්වලින් ප්‍රාදේශීය වාර්තාකරුවන්ට ඇති තත්වය තේරුම් ගත්තෙමි. යුක්තිය පුවත්පත නම් සොයා බලා ගෙවීම් කළා පමණක් නො ව, ප්‍රාදේශීය මාධ්‍යකරුවන් වෙනුවෙන් වැඩමුළු පවා පැවැත්වූයේ ය. 

රැකියාවට බැඳුණු අලුත ලද සුළු වැටුපෙන් අතින් කටට ජීවිතයක් ගත කළ මම මේ කටයුතු වෙනුවෙන් ද මගේ වැටුප වැය කළෙමි. එය කළේ හුදෙක් ම ආස්වාදය පිණිස ය. ප්‍රාදේශීය වාර්තාකරුවකු ලෙස ප්‍රදේශයේ හඳුනා ගනු ලැබීමේ කීර්තිය ද ඒ ආස්වාදයේ ම කොටසකි. 

ඒ කාලයේ ලංකාදීප පුවත්පතින් මට හැඳුනුම්පතක් නිකුත් කර තිබිණි. එහි PRESS යනුවෙන් සටහන් කර තිබිණි. අනුරාධපුරයේ සිට පදවියට යන අතරමග මුර කපොලු හයකදී බසයෙන් බැස, පරීක්ෂාවට ලක් විය යුතු විය. වරක් මම ජාතික හැඳුනුම්පත වෙනුවට ඒ හැඳුනුම්පත දී බැලුවෙමි. 

“ආ, අච්චු කන්තෝරුවක ද වැඩ කරන්නෙ?" සොල්දාදුවා ඇසී ය. 

ප්‍රාදේශීය මාධ්‍යකරුවන් යනු මාධ්‍ය උණ නිසා වැඩ කරන පිරිසකි. ඔවුන්ට මාධ්‍ය ආයතන විසින් සාධාරණ අන්දමින් ගෙවීම් කරන්නේ නැත. ඒ නිසා ඔවුන් මාධ්‍ය ආයතන ගණනාවකට එක ම ප්‍ර‍වෘත්තිය සුළු සුළු වෙනස්කම් සහිතව සපයති. ඇතැම් විට සුළු සුළු නම් වෙනස්කම් ඇතිව මාධ්‍ය කීපයක වැඩ කරති. තවත් ඇතැම් විටක මාධ්‍ය ආයතන කීපයක වැඩ කරන අය එක්ව සහයෝගයෙන් ගේම ගසති. 

තමන්ට වාර්තාකරණය හා ආරක්ෂාව සම්බන්ධ කිසිදු පුහුණුවක් ලැබී නැති බව රොෂාන් කුමාර පුවත්පතකට පවසා තිබිණි. ආරක්ෂිත වාර්තාකරණය පිළිබඳ ප්‍රාදේශීය මාධ්‍යකරුවන් දැනුවත් කිරීමේ කිසිදු උවමනාවක් මාධ්‍ය ආයතනවලට නැත. එ් වෙනුවට  ජීවිතය පරදුවට තබා හෝ විකුණා ගත හැකි ඡායාරූපයක්, වීඩියෝවක්, ප්‍ර‍වෘත්තියක් එවන්නේ නම් ප්‍රාදේශීය මාධ්‍යකරුවන් සූරා කන මාධ්‍ය කළමනාකරුවන්ට හා කර්තෘ මාණ්ඩලිකයන්ට එය ප්‍ර‍මාණවත් ය. ගම් වැදුණු අලියකුගේ පහර කෑමෙන් ප්‍රාදේශීය මාධ්‍යකරුවකු මිය ගියේ  එහි ප්‍ර‍තිඵලයක් ලෙසයි. 

පුවත්පත් කර්තෘ මණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත මාධ්‍ය සංවිධාන පවා ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ගේ හිමිකම් නියෝජනය කරන්නේ අවම මට්ටමෙනි. 

බොහෝ ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ අවසානයේදී ප්‍රාදේශීය දේශපාලකයකුගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයකු වී ප්‍රාදේශීය වාර්තාකාරකම නමට පමණක් තබා ගනිති. මාධ්‍ය උණ නිසා ප්‍රාදේශීය මාධ්‍යකරුවන් වන තරුණයෝ ඉතා ඉක්මණින් ම වෙනත් රැකියාවක් සොයා ගනිති.

මෙහිදී මාධ්‍යකාරිය යන වචනය භාවිතා නො වුණේ එවැනි මාධ්‍යකාරියන් සිටින්නේ ඉතාම අතළොස්සක් නිසා ය. මෙම ක්ෂේත්‍රයේ පවතින තත්වය ප්‍රාදේශීය මාධ්‍යකාරියන්ට තබා කර්තෘ මාණ්ඩලික මාධ්‍යකාරියන්ට පවා ගැටලු සහගත ය.

අවසානයේදී ගත් විට, ලංකාවේ ජනමාධ්‍ය වනාහි ප්‍රාදේශීය පුවත් කොළඹ කේන්ද්‍රීයව වර නගන ආයතන විශේෂයකි. ලංකාවේ ප්‍රාදේශීය පුවත් වාර්තාකරණය ඇත්තේ අතිශය පසුගාමී තත්වයක ය. එහි ගුණාත්මකභාවය නැංවීමට කටයුතු නො කරන තාක් කල් ගම ගැන අපට අසන්නට ලැබෙන්නේ අර්ධ සත්‍ය පමණි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෙම වෙබ් අඩවියට ද ඡායාරූප සපයා තිබේ.

    පැරා මේ දීලා තියෙන ලින්ක් එකේ අවුලක්ද ?

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ ලිපිය ලියන්න පටන් අරගත්තෙ ටික දවසකට කලින්. ඒකෙ වැරදි ලින්ක් එකක් දාලා. එතන තිබුණෙ ක්‍රීඩා වෙබ් අඩවියක්.

      Delete
  2. ඇත්තටම මට මේ සිදුවීම ගැන මුලින්ම කියුවේ දෙරණ යාලුවෙක්.. ඔහු කියපු විදියට මේ දෙරණ මාද්‍ය්‍යවේදියෙක්.. දැන් බැලුවම දෙරණ නෙවෙයි වගේ..
    මම මීට අවුරුදු විස්සකට කලින් ජනමාධ්‍ය ඩිප්ලෝමා එකක් කරා.. එතනදි ඉගෙන ගත්ත ජනමාධ්‍ය වේදියෙකු ගේ වගකීම් ගැන මතක් වෙද්දී අදටත් මට මාද්‍යවේදියෙක් වෙන්න බයයි..

    ReplyDelete
  3. හරි හරි පැරා. උඹට ‍හැම යුක්තියක් ම ඉෂ්ට වෙන්න ඇත්‍තේ යුක්තියෙනු යි ලංකාදීපෙනු යි වෙන්න ඇති නේ. ප්‍රාදේශීය වාර්තාකාරු අගසකසු බවට පත් කළේ මොන පත්තරෙන් ද කිය ලා වැරදිලාවත් මතක් කරන්න එපා. ඒවා අමතක ම කර ලා දාපං.

    කමක් නැහැ. උඹට ඔය තරම් අතහිත දීපූ සුනන්ද වෙනුවෙන් උඹ ලිව්ව එක ආර්ටිකල් එකක ලින්ක් එක දාපං අපට බලන්න (සෙප්‍රා එකේ පරණ කුණ අදින්න එපා, වෙන දෙයක් දාපං). සුනන්ද අසනීප වෙලා හිටියො පහුගිය කාලේ යුරෝපයේ. උඹ retweet එකක්වත් දැමිමා ද? නැහැ.

    උඹ දැන් ඔය ට්‍රයි කරන්නේ උඹට ලේක්හවුස් එකික දුන්නොත් ඒක දියුණු කරන්න උඹට නිරිමාණාත්මක අදහස් තියෙනවා කිය ලා පෙන්වන්න නේ. උඹ ඔවා ගයන්තගේ ඒෆ්. බී. එටකත් ශෙයාර් කරපං පැරා. උඹට ජය. උපුල් ජෝශප් අවුලෙන් නේ ද ඇත්තේ?



    ReplyDelete
  4. මාධ්‍ය ආයතන කරන්නේ වැදී බණ දෙසීම බව තමයි මේ වගේ සිදුවීම් වලින් පේන්නේ. ප්‍රාදේශීය මාධ්‍යකරුවන්ට හොඳ පුහුණුවීමක් නැහැ.සමහර ප්‍රාදේශීය මාධ්‍යකරුවෝ පුවත් හිගමින් යනවා ප්‍රාදේශීය දේශපාලකයෝ පස්සේ පවා.

    ReplyDelete
  5. උඩින් උඩින් වර බෙට්ටප්පු
    බිමින් බිමින් වර බෙට්ටප්පු
    උඩින් උඩින් වර, බිමින් බිමින් වර
    බ්ලොගයේ රෙන්නට වර බෙට්ටප්පු

    [අර්ථ විරහිත කොමෙන්ටු දමමින් පැරාගේ බ්ලොගය අල කිරීමට උත්සාහ දරා නිතරම පීචං වන සරස (a.k.a. මහසොහොන් පිල්ලිය) හට මෙවර ද මෙම ස්ථානයේ මල පහ කිරීමට ආරාධනා කෙරෙන නූතන රබන් පදයකි.]

    ReplyDelete
  6. කෝ දතා තාම නෑ.

    ReplyDelete
    Replies
    1. අපි ඔකගෙන් ගේම ඉල්ලලා තියෙන්නේ. ඌ කිව්වා හැංගෙන්න බිත්තර කටුවක් හොයනවා කියලා. උගේ දෛනික වැඩ පිළිවෙල දැන් අපේ අතේ තියනවා. ළඟදීම ගේම බේරනවා.

      Delete
    2. මේ රටේ ජනාදිපතියා හැරුනාම වැඩිම තර්ජන වලට ලක් වෙන්නේ සරස තුමා නේද හිටන්?

      Delete
    3. සාරස කුක්කු පැටියා, නෝටියා මෙතනත් කොමෙන්ට් එකක් දාලා.ඔයාගේ කොමෙන්ට් වලට මම හරි කැමතියි වස්තුව

      Delete
    4. සරස තුමා ගේ කොමෙන්ට්ස් වලට මාත් හරි කැමතියි මෙයා...
      මීට සරස තුමා!


      Delete
    5. ස රස වස්තුව ඔයා ගොන්පාට් කොමෙන්ට් දැම්මට කමක් නැහැ.නොදන්න විද්වත් සාකච්චා එහෙම කරන්න යන්න එපා පැටියො.ඔයාට එහෙම දේවල් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ පැටියෝ.ඔයා එහෙම එකක් පටන් ගත්ත ගමන් අපි අල කරලා දානවා කුක්කුවො.

      Delete
    6. අපි වනාහී හන්තාන අඩවියේ "කුඩා අලපාත්තිකරුවන්ගේ සන්ගමයේ" යාවජීව සාමාජිකයන් ය හිටන්!

      Delete
  7. මාද්දියවේදීන් කාගෙවත් අතකොලු වෙන්න හොඳ නෑ කියලා අදද රෙන මාද්දියවේදි චතුර අදත් කිව්වා...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. // පිස්සුවෙන් දත් ගලවන මානසික රෝගීන්ගේත් විකාර මොකට බලනවා ද කියායි මා නම් සිතන්නේ. //

      සරස තුමා ට හිතෙන්නෙත් ඕකම තමයි හිටන්!!

      Delete
    3. මා දන්නා පරිදිනම් ශ්‍රී ලංකාව තුළ සංචාරක මගපෙන්වීම සඳහා අවසර ඇත්තේ National Tourist Guide Lecturer (NTGL) හෝ Chauffeurs Tourist Guide Lecturer (CTGL) යන සුදුසුකම් ලද පුද්ගලයන්ට පමණි. මේ සුදුසුකම් ලැබීම සඳහා නියමිත පාඨමාලාවන් හදාරා සමත් විය යුතුය. එසේම Sri Lanka Institute of National Tourist Guide Lecturers යනුවෙන් ශ්‍රී ලංකාව තුළ ආයතනයක්ද පිහිටුවා ඇත. Tourist Guide හා Chauffeurs Tourist Guide යන වෘත්තීන් අප වැනි රටකට වැදගත්ය. “ගයිඩා”, “ටුවරිස්ට් කාර් ඩ්‍රයිවරයා” යනුවෙන් අපහාසාත්මක වදන් මේ වෘත්තීන් සඳහා භාවිතා නොකර මේ පිළිබඳව කරුණු සොයා බලා ලිවීම වැදගත්ය.මා සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ නැත. එම ක්ෂේත්‍රයේ පළපුරුදු අය යැයි මා සිතන මාතලන්, අරුණ වැනි අය මේ පිළිබඳව ලිවීම වැදගත්ය.

      - මොණරවිල

      Delete
    4. සාරස කුක්කු පැටියා, නෝටියා මෙතනත් කොමෙන්ට් එකක් දාලා.ඔයාගේ කොමෙන්ට් වලට මම හරි කැමතියි වස්තුව

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
    6. සංචාරක කර්මාන්තය ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ගයක්. එහි සේවය කරන අය නිසා තමයි ලංකාවේ ඔය සම්භාව්‍ය රජයේ සේවකයන් පඩි ගන්නේ.

      Delete
    7. අනේ පැරා කතන්දර කාරයා ගැනත් මක්කා හරි දාලා පොටෝ එකක් එහෙම දාලා පෝස්ට් එකක් ලියන්න..

      මම දැන ගත්තා ඕක දැක්ක ගමන් මුගේ පිස්සුව ආයේ තද වෙනවා කියලා..

      Delete
    8. සංචාරක මාර්ගෝපදේශනය ලොව පිළිගත් වෘත්තියකි.

      World Federation of Tour Guide Associations

      මා දන්නා තරමින් ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ National Tourist Guide Lecturer වෘත්තිය හැදෑරීම පිණිස තිබිය යුතු අවම සුදුසුකම වන්නේ පිළිගත් විශ්ව විද්‍යාලයයක උපාධියක් තිබීම වේ.

      Delete
    9. මචං මාතලන්, ඔය නිර්නාමික කමෙන්ට් කියන්නේ මාර අවුල් ජාතියක්. පැටලෙන්නෙ නැතිව ඉන්න එක තමයි හොඳම විසඳුම.

      තැටිය රත් වෙනකොට වෙන එවුනුත් රොටි පුච්ච ගන්නවා.

      Delete
    10. වෙන කවුරුවත් නෙමෙයි බං... බ්ලොග් ලොව පොන්න රජා කතන්දර කාරයා..

      වෙන මිනිස්සුන්ට ලෙඩක් නෑ සුදුසුකම් ගැන කතා කරන්න ඕවා කතා කරන්නේ ඔය පොන්නයයි. පොන්න ගෝලයෝ තුන් දෙනයි.. ඒ අය දන්නවා තු දෙනා කව්ද කියලා...

      Delete
    11. අපි ඔක්කොම මේ වචන අස්සේ කොච්චර පිස්සු හුකනවද කියලා හිතෙනවා එක වෙලාවකට. මොනවා කරන්නද.

      මම පීකෝක් ලේක් කියන කතාවට එකඟයි. ඒවා වෘත්තීය සුදුසුකම්. එහෙම නැතුව, කිසිම සුදුසුකමක් නැති අය ඒ වෘත්තියට වගකියන්නේ නැහැ. අපේ රටේ දැන් ඉන්න වේටර් කාරයෝ, ගයිඩ් කාරයෝ වගේම පත්තර කාර්යෝත්, නේවී කාරයෝත්, එකී නොකී කාරයෝ බොහෝ අයත් එසේමය. මන්ත්‍රී කාරයත් එසේමය. ජනාධිපති කාරයාත්, අගමැති කාරයාත් එසේමය.

      මගේ කතාව තුල මම දන්නා දේ ලිවීමට ට්‍රයි එකක් දෙනවා. මොණරේ....බන්ධුලට කියපන් මම අර ලිපිය හෝ කමෙන්ට් එක එනකම් බලන් ඉන්නවා කියලා.


      ඔබ එනව බලා පැල්පතට වෙලා
      මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
      මං හිටියා උදේ ඔබ කොහෙද ගියේ
      ඔබ එනව බලා පැල්පතට වෙලා

      Delete
    12. මචෝ මගේ කොමෙන්ට් ඩිලීට් කරනවා නම් පොන්නයගේ එවත් ඩිලීට් කරපන්... මොකෝ මම සාක්කි ඇතිව පෙන්නා දුන්නා ඌ ඇනෝ කොමෙන්ට් දාන බව...

      Delete
    13. @ Aruna Perera

      "මොණරේ....බන්ධුලට කියපන් මම අර ලිපිය හෝ කමෙන්ට් එක එනකම් බලන් ඉන්නවා කියලා."

      කොයි ලිපිය හෝ කමෙන්ට් එකද අරුණ? ඇත්තටම බන්ධුල හෝ බ්ලොග් ලොව කිසිම කෙනෙක් මම අඳුනන්නේ නෑ. අවුල්වන්නට පෙර blogpost වලත් දැම්මොත් හොඳ නැද්ද? අපිටත් කමෙන්ට් කරන්න පුළුවන්.

      @ Maathalan

      මචං ඔය නමක් ගමක් නැති එවුන් කියන පදනමක් නැති දේවල් වලට උත්තර දෙන්නේ නැතුව අර "කොමු පිලි" ලිපි ටික ආයෙත් පළකරමු අපේ සමහර ඇනෝ කමෙන්ට්කරුවන්ට ප්‍රයෝජනයක් වෙන්න. මොකද උන්නැහැල කැමති ඇති තමන් අඳින දේ ගැන නැවත මතක් කරනවට.

      -මොණරවිල

      Delete
    14. hey bro be a man stop crying and bitching and cursing like a teenage girl

      Delete
    15. This comment has been removed by a blog administrator.

      Delete
    16. This comment has been removed by a blog administrator.

      Delete
    17. මචං මාතා, නිකරුනේ කලබල නොවී හිටපන්. සමහරවිට මේක ලංකාවේ උන්ගේ ගේමක් වෙන්නත් පුළුවන්. නිකමට පැරාගෙන් අහලබලපන් මේ කමෙන්ට්වල i.p. ඇඩ්‍ර‍ස් කොහෙන්ද එන්නේ කියලා.

      Delete
    18. /////// ඇත්තටම බන්ධුල හෝ බ්ලොග් ලොව කිසිම කෙනෙක් මම අඳුනන්නේ නෑ. අවුල්වන්නට පෙර blogpost වලත් දැම්මොත් හොඳ නැද්ද? අපිටත් කමෙන්ට් කරන්න පුළුවන්./////////

      මම මචං කොහොමත් අවුල්නේ. මම තාමත් හිතාගෙන ඉන්නේ මොණරවිල, මයුරවිල, පීකොක් ලේක්, බන්දුල සහ සමහරක් අය ඔක්කොම එක්කෙනෙක් කියලා. කවුරු කවුරු වුනත් අපිට මොකෝ. ඒත් මම කැමතිම අදහස් දක්වන්නන් සෙට් එකක් තමයි උඹලා. ඒත් සමහර වහල් අදහස් අන්තිම සවුත්තුයි. මැදමූලන දංකුඩ මානසිකත්වය මාර අප්පිරියයි මොණරේ. ඔය එකෙක් කියන්නේ මම සිරිකොත පුක දෙන්නෙක් කියලා. උන්ට පිස්සු බං. මම උඹලා වගේ නෙමෙයි. පුක දෙන්නේ කොමෝඩ් එක උඩට විතරයි :D


      මචං මම වර්ඩ්ප්‍රෙස් ඇතුලෙම ඉන්නම්. ඒත් මම උඹලගේ කමෙන්ට්ස් වලට කැමතියි.

      Delete
    19. ...... මොකෝ මම සාක්කි ඇතිව පෙන්නා දුන්නා ...

      මේකෙන්ම පේනවා මුගේ මොලේ තරම. මේ බොග් අවකාසේ කවුද ඕක ඔප්පු කොරපු එකා. කාටවත් කොරන්න බැරි දෙයක් මෙයාට පුළුවන්.

      Delete
    20. ජාත්යන්තර ටෙලිපෝන් සංවාදයකි-
      තලන්:
      අජී, ඔන්න මං එකක් දැම්ම. ඔයාට පේනවද?.
      ලෝටස්:
      හරි. ආවා. නියමයි මචං . උඹේ IP එක නෙවෙයි පේන්නේ . ඔන්න මං එකක් දානවා ඒ විදියටම. ඔයාට පේනවද බලන්න.
      තලන්:
      හරි මචන්. කොමෙන්ට් එක පේනව . උඹේ IP එක නෙවෙයි පෙන්නේ. ඒ කියන්නේ වැඩේ හරි.
      ලෝටස්:
      ඒකනේ මම කිව්වෙ. ඔයාට මම වැරදි දෙයක් කියල තියෙනවද කවදාවත්.
      තලන්:
      තැන්කියු, තැන්කියු මචන්. දැන් දෙන්නං ඔක්කොම %රි &න්නයන්ට අම්මල ගෙන් කිරි බීපුව මතක් වෙන්න.
      ලෝටස්:
      මාත් එහෙනං යනවා ඇනෝ කොමෙන්ට් ටිකක් කොටලා දාන්න. Bye .
      *******************************************
      විනාඩි දෙකකට පසු. ට්රීන්..ට්රීන්..
      තලන්:
      අජී, මේ මම ආයෙත්. පොඩි ප්රශ්නයක් ආව මචන්.
      ලෝටස්:
      මොකද්ද මචන්?
      තලන්:
      මචන්, අපි ඇනෝ දාන කොමෙන්ට් වල IP හොයන්න බැරිනම්, අපි කොහොමද අනික් උන් ගෙ IP හරි ඒව ද කියල කියල දන්නේ.මචන් වැඩේ අවුල් නෙ , අපි වැරදි එවුන්ටද කුණුහරුප කියල තියෙන්නේ?
      ලෝටස්:
      ඔන්න, ඔන්න ඔයත් %න්නයෙක් වෙන්න යනවා. මම හරියට හොයල කියන්නම් කවුද කියල. ඊට පස්සේ උඹ උඹේ වැඩේ කරපන්.

      Delete
    21. ඇනෝ ඇල්ලීම පිලිබඳ මානසික විශ්ලේෂණයක්.

      ට්රීන්.. ට්රීන්...
      ලෝටස්:
      මාතෙ , උඹට පොඩි කාරණයක් කියන්නයි කතා කලේ.
      තලන්:
      මොකද්ද මචන්.
      ලෝටස්:
      මාතෙ , උඹ දැන් අරූ එක්ක ඇයි හොඳයි කං පානවා වැඩියි මචං .
      තලන්:
      ඇයි අජී, ඌ හොඳ එකා නෙ . හිරිකිතයක් නැතුව කුණු හරුපත් කියනව .
      ලෝටස්:
      ඒ උනාට මචන්, මං හිතන්නෙ මට මඩ ගහන ඇනෝ කොමෙන්ට් ගහන්නෙ ඌ තමයි.
      තලන්:
      නෑ අජී, ඌ එහෙම කරන එකෙක් වගේ නෙවෙයි පේන්නේ . උඹට ෂුවර් ද?
      ලෝටස්:
      IP වලින් නං කියන්න තේරෙන්නේ නෑ . ඒ වුනාට ලියන ඒවගෙන් මට කියන්න පුළුවන්.
      තලන්:
      එහෙම අඩ මානෙට බෑනෙ මචන්. හරියටම දැනගන්න විදියක් හොයපන්. ඌ අපේ කොලේජ් එකෙත් වෙච්චි. මං නං හිතන්නේ ඌ නෙවෙයි, අර කකා තමයි උඹට වදින කොමෙන්ට් දාන්නේ. මං ඕන්නං කකාට දෙන්නම් හොඳ කුණුහරුප පෝරියල් එකක්.
      ලෝටස්:
      නෑ මාතේ, මම කැනඩාවේ ඉන්න ඇන්ටිගෙ අඳුනෙන් බැලෙව්වා කව්ද මේ කොමෙන්ට් දාන්නේ කියල. බලන් හිටිය වගේ අරූගේ විස්තරේ කිව්ව නේ. උඹ ඌ කියන ඒවාට වැඩිය හිනා වෙන්න යන්න එපා, හොඳෙයි .

      Delete
    22. This comment has been removed by the author.

      Delete
    23. හතර දෙනාම පොන්නයෝ

      කතන්දර
      රාජ්
      ඉකොනොමැට්ටා
      පොන්න සිරා

      Delete
    24. පැරා, මට නම් මේ විකාරේ දැන් එපා වෙලා!

      මොළේ කළඳක් නැති එවුන් කිහිප දෙනෙකු ගේ මෝඩකම නිසා වෙනත් කීප දෙනෙකු නියම ආතල්ලෙකක් ගන්න බව නම් පේනවා.

      මේ කිසි මගුලකට මා සම්බන්ධ නැත.

      Delete
    25. රසික ඇනෝ කොමෙන්ට් දානවා කියන එක රහසක් නෙමෙයි. රසිකට පේන්න බැහැ කවුරුහරි හොදට බ්ලොග් ලියනවා නං. ඒ බ්ලොග් එකට මඩ ගහලා ලියන එක නවත්තන්නම තමයි බලන්නේ. විචාරක වගේ සිංහල බ්ලොග් වල වැඩිපුරම මහන්සි වෙලා පින්තුර හොයලා, කරුණු රැස් කරලා ලිපි ලියනා අයටත් රසික ඇනෝ ඇවිත් මඩ ගහනවා. ලැජ්ජයි රසික නුබ ගැන. හැමෝම දන්නවා රසිකගේ මේ දෙබිඩි වැඩ ගැන.

      Delete
    26. "පැරා, මට නම් මේ විකාරේ දැන් එපා වෙලා!"
      ඕක ඉතින් බං පැරාට කම්ප්ලේන් කොල්ල හරි යනවද?
      මම හිතන්නෙ අපලයක්. ජනවාරියෙ සෙනසුරු මාරුවක් තියෙනවලු.
      ඉන් පස්සෙ ඕක ඇරිල යයි. අඩු වුනේ ගියේ නැතිනම් නවග්‍රහ පූජාවක්වත් තියන්ට වෙයි.

      Delete
    27. මම නම් මොහොතකටවත් හිතන්නේ නෑ රසික වගේ දැන උගත් මහත්මයෙක්ගෙ හිත තුළ ඊර්ශ්‍යාව සහ කුහකකම් ඇතෙයි කියලා අනෙකුත් අයගේ බ්ලොග් සම්බන්ධව. රසික වාගේම මහත්මා ගුණ ඇති තවත් බ්ලොග්කරුවෙක් තමයි අජිත් ධර්ම. මේ දෙන්නාට අභූත චෝදනා නඟන්නේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ. බාගවෙලාවට මනුෂ්‍යයා තුළ ජීවත් වන ගෝත්‍රික යක්ෂයා සමහර අයවළුන්ගෙන් අනිත් අයට වඩා ඉස්මතු වෙනවා ඇති. එහෙම වුණාම තමයි නොහොබිනා ඇනොනිමස් කොමෙන්ටු දමා ඒවා ඔවුන් විසින් ම රසිකගේ ගිණුමට බැර කරන්නේ. මම හිතන්නේ රසික සහ අජිත් ධර්ම ඔවැනි චෝදනා හමුවේ විශිෂ්ට විදියට හැසිරෙනවා. ඔබ දෙපළට සාරසගෙන් හොඳ ආදර්ශයක් ගත හැකි යි. ඔහුගේ මතවාදය සමඟ එකඟ වෙන්න බැරි වුණත් ඔහුට විරුද්ධව දමන කුණුහරුප සහ වෛරී කොමෙන්ටු ඔහු සාර්ථකව අල කරනවා. මාතලන්, ඔබ සාර්ථක බ්ලොග්කරුවෙක්. ඇනොනිමස් කොමෙන්ටුවලට සැලෙන්න එපා. ඒ කොමෙන්ටු දැම්මේ අහවලා කියලා හිත හිත ඉන්නත් එපා. ඔබේ කාර්යය දිගටම කරගෙන යන්න. ජය!

      Delete
    28. //Maathalan - Priyantha HewageDecember 20, 2016 at 7:54 AM
      හතර දෙනාම පොන්නයෝ

      කතන්දර
      රාජ්
      ඉකොනොමැට්ටා
      පොන්න සිරා//

      පොන්නයො ආසයි ගොඩ වැඩි කරගන්න.

      //Maathalan - Priyantha HewageDecember 19, 2016 at 8:41 PM
      මචෝ මගේ කොමෙන්ට් ඩිලීට් කරනවා නම් පොන්නයගේ එවත් ඩිලීට් කරපන්... මොකෝ මම සාක්කි ඇතිව පෙන්නා දුන්නා ඌ ඇනෝ කොමෙන්ට් දාන බව...//

      මගේ කාලෙ හම්බන්තොට වරායෙන් ලාබ ගත්ත
      -මහින්ද රාජපක්ෂ
      @මාතලන්,
      රුවන් ‍මහත්තයට කියලවත් බෙහෙත් ටිකක් ගනිං. සල්ලි ගන්න එකකුත් නෑ එතුමා!

      Delete
    29. @ රාජ්

      හා මම එයාගෙන් බෙහ්ත් ටිකක් ගෙන්න ගන්නම්. උඹත් නෝනට කියලා පුකට ඉන්ජැක්සොන් එකක් ගහගනින් මචං පුළුවන්නම් එකක් තට්ටයටත් යවහන්...

      Delete
    30. රාජ්ට හිට් නෑ කියලා ඇපි මැරෙන්නද අප්පා... රාජ්ලගේ පපු පැලෙන්නම තමයි කවුන්ටරේ දාලා තියෙන්නේ...

      ඔය තට්ටයට කිව්වා නම් එඩිට් කරලා කවුන්ටරේ හදලා දෙයි.. පොඩ්ඩක් කියලා බලහන්.. නැත්නම් හාට් ඇටෑක් හැදෙයි...

      Delete
    31. @ AnonymousDecember 20, 2016 at 9:18 AM

      අපි මේවට සැලෙන්නෙත් නෑ... පොන්න ඩාන්ස් දෙන්නෙත් නෑ.. දැක්ක තැන ඇරියා...

      ඕකා මහත්තයෙක්ද නැද්ද කියලා මහත්තුරු දන්නවා.. ඕකා තරම් ගඳයෙක් මේ බ්ලොග් ඉතිහාසෙම නෑ...

      Delete
    32. // මගේ කාලෙ හම්බන්තොට වරායෙන් ලාබ ගත්ත
      -මහින්ද රාජපක්ෂ //

      කොහෙවත් යන අයිය්යලා හිතේ මවාගත්තු දේවල් වලට රන්ඩු කොරන කොටත් කෝචොක් දාන්නේ අහක ඉන්න සත්ගුනවත් මහින්ද මහත්තයටනේ හිටන්!!!

      අන්තිම අන්ඇක්සප්ටබ්ල් !!

      Delete
    33. අපෝ කතන්දර මේ කිසි දේකට සම්බන්ද නෑ.. ඒයා බබා.. දැන් කෝල් දෙනවා ලෝකේ වටේම... වෙන කොරන්න දෙයක් තියෙනවා කියලා තියෙන එකක්ය... ඇනෝ එනවා... කාට හරි මඩක් ගහනවා...

      Delete
    34. //@ රාජ්
      හා මම එයාගෙන් බෙහ්ත් ටිකක් ගෙන්න ගන්නම්. උඹත් නෝනට කියලා පුකට ඉන්ජැක්සොන් එකක් ගහගනින් මචං පුළුවන්නම් එකක් තට්ටයටත් යවහන්...//
      ඕකේ මචං. කකාටත් නෝනට කියල ඉන්ජෙක්ෂන් ගස්සවගන්න බැරිය. උඹත් සුද්දියෙකුට කියල හරි ගස්සවගනිං. නැත්තං කවුරු කියල ගහන්නද නේද?

      //රාජ්ට හිට් නෑ කියලා ඇපි මැරෙන්නද අප්පා... රාජ්ලගේ පපු පැලෙන්නම තමයි කවුන්ටරේ දාලා තියෙන්නේ... //
      බඩගින්නට අපට බත් තියනව මාතලන්. හිට්ස් තම්බල කන්න ඕනනං කාපං. අගහිඟකම් එහෙම නැතැයි මේ දවස්වල!

      Delete
    35. පැරා, ඔයා තමයි මෙතන තොත්ත බබා වගේ ඉඳලා මිනිස්සුන්ව කොටවන්නේ. පුළුවන්නම් ඊයේ මාතලන්ට මඩ ගහල දාලා තිබ්බ කමෙන්ට් වල ip ඇඩ්‍රස්ටික දාපන් බලන්න.

      Delete
    36. @ Raj

      Adanna epa raj. Oyatath sammanayak Dei me warea.

      Delete
    37. මෙන්න ඔය උඩ කමෙන්ට් වල අයි පී ඇඩ්‍රස් (IP Adress) ටික; දැන් ඉතින් ගිහින් මෙව්ව තබල කාපියව්

      220.244.48.158
      216.58.219.193
      74.125.21.132
      110.33.122.75

      Delete
    38. 220.244.48.158 - Sydney (Australia)
      oya ahuwenne...

      Delete
    39. 220.244.48.158 --- Thornleigh, New South Wales, Australia

      216.58.219.193 --- Mountain View, California, USA

      74.125.21.132 --- Mountain View, California, USA

      110.33.122.75 --- Sydney, New South Wales, Australia

      Delete
    40. තට්ටේ ගෑවම පහසු උනාට හිරු කිරණ කෙලින්ම ඔලුවට වැටෙනවා. ඔය පාරජම්බුල වගේ කිරණ හන්දා පස්සේ කාලෙක ලෙඩ හැදෙන්නත් පුලුවන්.

      Delete
  8. // එ් වෙනුවට ජීවිතය පරදුවට තබා හෝ විකුණා ගත හැකි ඡායාරූපයක්, වීඩියෝවක්, ප්‍ර‍වෘත්තියක් එවන්නේ නම් ප්‍රාදේශීය මාධ්‍යකරුවන් සූරා කන මාධ්‍ය කළමනාකරුවන්ට හා කර්තෘ මාණ්ඩලිකයන්ට එය ප්‍ර‍මාණවත් ය. //

    බලාගෙන ගියාම රැහේ එවුන් ට කෙලවන්නේ රැහේ මහ එවුන් ම තමයි නේ හිටන්?

    ReplyDelete
    Replies
    1. සාරස කුක්කු පැටියා, නෝටියා මෙතනත් කොමෙන්ට් එකක් දාලා.ඔයාගේ කොමෙන්ට් වලට මම හරි කැමතියි වස්තුව

      Delete
    2. අනේ ස රස මගේ කලු කුමාර වස්තුව මගේ කොමෙන්ට් වලට උත්තර නොදී මග අරින්න එපා රත්තරන්

      Delete
    3. ඇනෝ මහත්ත්යාට ලබන ආත්මේ කෙසින් පිරුනු හිසක් ප්‍රාර්තනා කොරන මා, දත් දොස්තර කාරයා වන සරස තුමා වම්හ!

      :D

      Delete
    4. සරසගේ ආලෝචන හරිම මැවිසුරුයි......

      Delete
    5. //සරසගේ ආලෝචන හරිම මැවිසුරුයි......//


      මැවිසුරු වුනත් මම පොර ජාතකේ ලියා
      ඇනෝ කොමෙන්ට් දානේ ඇයි මොකද ඔයා?



      Delete
    6. ස රස වස්තුව ඔයා ගොන්පාට් කොමෙන්ට් දැම්මට කමක් නැහැ.නොදන්න විද්වත් සාකච්චා එහෙම කරන්න යන්න එපා පැටියො.ඔයාට එහෙම දේවල් කරන්න අපි ඉඩ දෙන්නේ නෑ පැටියෝ.ඔයා එහෙම එකක් පටන් ගත්ත ගමන් අපි අල කරලා දානවා කුක්කුවො.

      Delete
  9. ඔයි වාර්තාකාරයෝ ගේ අසරන බව දන්න නිසාම අපිත් ඉදල හිටල ප්‍රොජෙක්ට් එකක් හේම ලෝන්ච් කරන කොට එයාලටත් ආරාධනා කරල බූපේ එකක්, රත් වෙන්න යමක් දීලා මතුවට අපේ වැඩේ ගැන යමක් ලියනවනම් ලොක්කට පෙන්නල අනුමතකරගන්න එක යුතුකමක් බව කියල දෙනවා, අපරාදේ කියන්න බෑ කියන දේ අකුරටම පිළිපඳින යහපත් මිනිස්සු, ස්ටාෆ්රයිටර්ලා වගේ ගණකම නෑ.

    ReplyDelete
    Replies
    1. ඇණේ.... ඕක ලෝකේ හැම රටකම වෙන්නේ ඔහොම වෙන්නැති. මුකුත් ඕන නැහැ. මීලඟ එපිසෝඩ් එක රඟපෑමට නියමිත ට්‍රම්ප් ගැන හිතන්නකෝ.Kimberly Guilfoyle

      මාධ්‍යවේදීන් යනු කාට හරි පුක දෙන්නන්මද කියා නොසිතෙනවා නොවේ. ජනතාවට පුක දෙන්නට එක පකෙක් නොමැත.

      Delete
    2. ලොකේ දියුණු රටවල මාධ්යවේදියෙක් කියන්නේ ඉහල මධ්‍යමපාන්තික ජීව්විඅයක් ගතකරන හොද වැටුපක් ලබන කෙනෙක්... ඔවුන් තමන්ගේ දෙශපාලනික දෘශ්ටිකෝනවලට ලියනවා විනා සල්ලි වලට ලෙසිය්න් ගන්න බෑ... එහෙම පුලුවන්නම් ට්‍රම්ප් ඇමරිකාවෙ හැම මාධ්‍යවෙදියෙක්වම සල්ලි වලට අරන්, නමුත් Fox News, Breitbart වගෙ ආයතන කිහිපයක ඇරෙන්න CNN, BBC, MSNBC, Newyork Times, TIMES වගෙ සෑම මාධ්‍ය ආයතනයකම අය හිතියෙ ඔහුට විරුද්ධ ස්තාවරයක...

      Delete
  10. My two cents...

    මේකේ දාල තියෙන පොටෝ එක දැක්කම මට හිතෙන්නේ මේ මෙරුන් පාට සේට් කාරය (මාධ්‍යවේදියා?) හමුදාපති සෑර්ට ගහනවා/ කරදර කරනවා වගේ.
    හමුදාපති සෑර් බොහොම අපහසුවෙන් ඉන්නේ. අමා...රුවෙන් ඌව තල්ලුකරලා උගෙන් බේරෙන්ඩ හදනවා.
    යුනිපෝම් එකෙන් ඉන්න අනික් මාත්තය, බයෙන් බයෙන් වගේ ' මල්ලි අනේ අපේ සෑර්ව ඇත අරින්ඩකෝ, ඔය මදැයි' කියනවා කියලයි මටනම් හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. හැට්ටර් මේක නම් පොල් කිරි ටෝක් එකක්. නියමයි.

      Delete
  11. පැරා මේ දැනුම්දීම ඔබගේ වැදගත් බ්ලොගය අල කරන සාරස නමැත්තාටයි;

    සාරස,

    දැන් ආණ්ඩුවට මේ බ්ලොග් ඇතුළු සමාජ ජාල තහනම් කරන්න වෙන්නේ ඔබලා වැනි විකෘති අදහස් ඇති අය මේවා අවභාවිතා කරන නිසයි. දැන් බලන්න ඔබ රසිකලොජි බ්ලොගය කරන රසික මහත්මයාට කොතරම් අශික්ෂිත සහ අශීලාචාර ලෙස නින්දා අපහාස කරනවා ද? ඒ මදිවට ඔහු ඇනෝ කමෙන්ට දාන බවට බොරු චෝදනා නගමින් ඔහුට නිරපරාදේ කොතරම් නින්දා අපහාස කරනවා ද?

    මම නම් මොහොතකටවත් හිතන්නේ නෑ රසික වගේ ලොව පුරා සැරිසරා ලෝකය හොඳින් දැකපු දැන උගත් ඉතාම වැදගත් බුද්ධිමත් මහත්මයෙක්ගෙ හිත තුළ ඊර්ශ්‍යාව සහ කුහකකම් වැනි දුර්ගුණ ඇතැයි කියලා අනෙකුත් අයගේ බ්ලොග් සම්බන්ධව. රසික වාගේම මහත්මා ගුණ ඇති තවත් ඉතාම විශිෂ්ට උදාර අදහස් ඇති බ්ලොග්කරුවෙක් තමයි අජිත් ධර්මකීර්ති මහත්මයා. ඇත්තටම මේ දෙදෙනාගේ අදහස් කියවූ විට මට හැඟුණු දෙය නම මොවුන් රටකට කලාතුරකින් පහළවන මහා ප්‍රඥාවන්තයින් බවයි. අප කල යුත්තේ එබඳු වටිනා සම්පත් අරක්ෂා කරගැනීම මිස නිකරුණේ විනාශ කොට පාඩු සිදුකර ගැනීම නම් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ.

    මේ දෙන්නාට අභූත චෝදනා නඟන්නේ ඇයි කියලා මට නම් කොහොමවත් තේරෙන්නේ නෑ. බාගවෙලාවට මනුෂ්‍යයා තුළ ජීවත් වන ගෝත්‍රික යක්ෂයා සමහර අයවළුන්ගෙන් අනිත් අයට වඩා ඉස්මතු වෙනවා ඇති. එහෙම වුණාම තමයි මේ වගේ හිරිකිත නොහොබිනා ඇනොනිමස් කොමෙන්ටු දමා ඒවා ඔවුන් විසින් ම රසික මහතගේ ගිණුමට බැර කරන්නේ. මම හිතන්නේ රසික සහ අජිත් ධර්ම ඔවැනි චෝදනා හමුවේ විශිෂ්ට විදියට හැසිරෙනවා. එම දෙපළට අප සැමගේ ගෞරවය හිමිවිය යුතුමයි.

    සාරස ඔබට එම වැදගත් මහත්වරුන් ගෙන් හොඳ ආදර්ශයක් ගත හැකි යි. ඔබගේ කාලකණ්ණි මරාවාදී ගෝත්‍රික අමු ගොබ්බ පහත් දේශපාලන මතවාදය සමඟ එකඟ වෙන්න බැරි වුණත් ඔබ විරුද්ධව කොමෙන්ටු වලට මීට වඩා සාර්ථකව මුහුණ දෙන ආකාරය ඔවුන්ගෙන් ඉගෙන ගන්න. සාරස, ඔබ දියුණු වෙමින් සිටින ආධුනික බ්ලොග්කරුවෙක්. ඇනොනිමස් කොමෙන්ටුවලට සැලෙන්න එපා. ඒ කොමෙන්ටු දැම්මේ අහවලා කියලා විවිධාකාර මනස්ගාත හිතේ මවාගෙන වැදගත් ජ්‍යෙෂ්ඨ බ්ලොගකරුවන්ට නිකරුණේ අපහාස කරන්න එපා. ඔබේ කාර්යය දිගටම කරගෙන යන ගමන් රසික සහ අජිත් වැනි අතිවිශිෂ්ටයන්ගෙන් ඉගෙනගෙන වඩාත් හොඳ බ්ලොග්කරුවෙකු වන්න.

    ReplyDelete
    Replies
    1. බ්ලොග් නිසා සිදු වී ඇත්තේ, ඉස්සර රස්තියක් ගහන ගමන්, ඩ්රින්ක් එකක් දමන ගමන්, ඔහේ කියවා අමතක කර දමන, කයිවාරු වලට ලිඛිත මාධ්යයක් සහ එම නිසාම කිසියක් දීර්ඝකාලීන පැවැත්මක් හිමිවීමයි. එහි ලොකු වරදක් නැත. ඉංග්රීසියෙන් බ්ලොග් යනුවෙන් හඳුන් වනු ලබන්නට, සිංහල වචනයක් අවශ්යනම්, "ලිඛිත කයිවාරු" යන වචනය ඒ සඳහා සුදුසු යැයි සිතේ.

      Blog post/ කමෙන්ට් දමා ඇති අය දෙස, එනම් ඔවුන් ලියන දේ දෙස බැලූ විට පෙනෙන්නේ, පිටරටවල ට සංක්රමණය වී ඇති සමහරුන්ට තම තමුන්ගේ බොරු පුරාජේරුව කියවමින් ලොකුකම පෙන්වීමට සිංහලෙන් කයිවාරුවක් ගැසීමට අවශ්ය වූ විට, ඔවුන් ට ඒ සඳහා සුදුස්සෙකු හමු නොවේ නම්, ඔවුන් ලිඛිත කයිවාරුවක් ගැසීම සඳහා සිංහලෙන් බ්ලොග් ලිවීමට පෙළඹී ඇති බවයි. (තවත් සමහරුන් ට බ්ලොග් ලිවීම ආදායම් මාර්ගයක් වී ඇති බව ද මේ වන විට හෙළිදරව් වී ඇති නමුත් එය වෙනම කරුණකි. රස්තියාදු ගහන, ඩ්රින්ක් එක දාන තැන් වල ද, ආණ්ඩුවලට බනින, ආණ්ඩුවලට මුක්කු ගහන, අය කොතෙකුත් සිටිති. එහෙත් එම කයිවාරු වලට බ්ලොග් වලට මෙන් දීර්ඝ කාලීන පැවැත්මක් හිමි නොවන නිසා, එම කයිවාරු වලට ගෙවීමක් හිමි නොවේ.)

      බ්ලොග් නොහොත් ලිඛිත කයිවාරු නිසා, ඇතමුන් ගේ, මානසික අර්බුද ද, තවත් අය ගේ ආර්ථික අර්බුද ද, තවත් අය ගේ සම්මාන අවශ්යතා ද ආදී ප්රශන විසඳෙනවා විය හැක. නමුත් මේ කයිවාරු වලින් සමාජය ට එල්ල වන බලපෑමක් නොමැති වෙයි. එසේ කයිවාරු වලින් සමාජයට බලපෑමක් එල්ල වනවා නම්, සමාජය වෙනස් වනවා නම්, මේ වන විට, රස්තියාදු ගහන විට, ඩ්රින්ක් එක දාන විට, ගසා ඇති කයිවාරු වලින්, විප්ලව කිහිපයක් ම සිදු වී තිබිය යුතුය. නමුත් එසේ සිදු නොවන අතර, එකී කයිවාරු වලට ලිඛිත පැවැත්මක් හා ඒ නිසාම දීර්ඝ කාලීන පැවැත්මක් හිමිවුනාය කියා අමුතු වෙනසක් සිදු නොවේ. වෙනසක් වුනා නම්, ඒ, කථික කයිවාරු වලින් වෙලාව නාස්ති වුනේ ටික දෙනෙකු ගේ නම්, ලිඛිත කයිවාරු නිසා වැඩි දෙනෙකු ගේ වෙලාව නාස්ති වීමයි.

      එහෙත් ඊට වඩා කිවයුතු වෙනස නම්, ඩ්රින්ක් එක දාන තැන්වල, රස්තියාදු ගහන තැන්වල, ගහන කයිවාරු වලට සම්මාන දියයුතුයැයි කිසිවකුත් අපේක්ෂා නොකරති. එවැනි තැනකට කෙනෙක් ඇවිත් මෙන්න හොඳම කයිවාරුව ට හිමි සම්මානය කියා සම්මානයක් දුන්නොත් ඇති වන තත්වය කුමක් ද? අඩු ගානේ එසේ කයිවාරු ගහපු අයවත් ඒ සම්මාන බාර ගනීවිද? නමුත් මේ ලිඛිත කයිවාරු කාරයින්, තමන් සම්මාන සඳහා සුදුසු යැයි සිතති; සම්මාන දිනා ගැනීමේ ක්රම සොයා බලති; සම්මාන බාර ගනිති. මේ ලිඛිත කයිවාරු සඳහා සම්මාන දීමට කටයුතු කළ විනිශ්චය මණ්ඩලය රහසක් නම්, එය අරුමයක් නොවේ. මක් නිසාද යත්, මේ බ්ලොග් ලියන අය සහ ඒවා කියවන අය ගැන මෙන්ම, ඒවා සම්මාන වලට තෝරන විනිශ්චය මණ්ඩලය ගැනද යමක්, මේ බ්ලොග් නොහොත් ලිඛිත කයිවාරු වලින් කියැවෙන බැවිනි.

      නමුත් සම්මාන උළෙලවල් පවත්වා, සම්මාන උළලේ භාණ්ඩාගාරික විසින් විනිශ්චය මණ්ඩලයේ කටයුතු ඉටු කරන සම්මාන ප්රධානයන් හෝ සිදු කිරීම, නිසා, බ්ලොග් නමින් සිදු කෙරෙන විකාරය, විගඩමක් බවට පත් වී තිබේ.

      බ්ලොග් වලට සම්මාන දෙනවා නම්, ඩ්රින්ක් එක දාන තැන් වල, රස්තියාදු ගහන තැන් වල, ගහන කයිවාරු වලට ද සම්මාන දිය යුතු වේ. බ්ලොග් වල ඇති සියල්ල, එනම් පැරණි මතක, ක්ෂණික ප්රබන්ධ (ඇතැම් විට පද්ය), සමාජය පිළිබඳ අති සරල විචාර, කියවූ පොත්වල තිබූ පොඩි පොඩි කෑලි, ආදිය ඉහත තැන් වල ද තිබේ. නමුත් ඒවාට සම්මාන දෙන්නේ නැත.

      Delete
    2. බ්ලොග වල කයිවාරු ගහන සංක්‍රමණික ශ්‍රී ලාංකිකයින්ගේ සින්ඩ්‍රෝමය මාත් නිරීක්ෂණය කර තිබේ. ඒ ගැන මගේ පැහැදිලි කිරීම මෙසේයි;

      බටහිර රටවලට සංක්‍රමණය වන බොහෝ ආසියාතිකයන්ට ඒ රටවල සමාජයේ එක් මට්ටමකින් එහාට යා නොහැකි වේ. විවිධ අවස්ථාවල දෙවන පංතියේ පුරවැසියන් ලෙස සැලකුම් ලැබීමට සිදුවේ.

      එහෙත් බොහෝ ආසියාතිකයෝ ඒ බවක් නොකියති. ඒ ලැජ්ජාව හෝ වෙනත් එවැනි දෙයක් නිසා නොව, ඒ ගැන විරෝධයක් ඔවුන් ගේ නොමැති බැවිනි; එය සාමාන්‍ය තත්වය යැයි සිතීමට ඔවුන් පුරුදු වී ඇති බැවිනි; ඔවුන් ට එහි වරදක්, අමුත්තක්, අසාධාරණයක් නොපෙනෙන බැවිනි.

      මේ ගැන දිය හැකි හොඳ උදාහරණයක් නම්, ශ්‍රී ලංකාවේ දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් නොවීම ගැන කලබල වන දෙමළ ජාතිකයන්, එංගලන්තයේ දී දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් ද නැද්ද යන්න ගැන සැලකිලිමත් නොවීමයි. සුද්දො දෙවන පංතියේ නෙමෙයි තුන්වන පංතියේ පුරවැසියෝ විදියට සැලකුවත් ඒක එච්චර ප්‍රශ්නයක් නෙමෙයි.

      නමුත් මේ අය තමන් නිවාඩුවට ආවම ලංකාවේ ඥාතීන්/ මිත්‍රයින් ඉදිරියේදීත්, එහෙමත් නැත්නම් ෆේස්බුක් හරි බ්ලොග් වල හරි කයිය ගහන්නේ / ලියන්නේ නම් තමන් ඉන්නේ අතිශය සුපිරි අති විශිෂ්ට සුර ලොවක බවත් එම රට අති සුපිරි සුර ලොවක් බවත් ලංකාව මිහිපිට අපායක් නිසා "තුඃ නොදකින් මේ රට නම් හැදෙන්නෙම නැහැ" කියාත් බරපතල ආත්ම වංචනයක් කරගනිති. මෙය ඇතැම්විට හීනමානය නිසා විය හැකිය.

      Delete
    3. අනේ සුදා. සුදාට වගේ මොලයක් අනිත් උන්ටත් තිබුනානං මමත් අද ඩ්රින්ක් එක දාන තැන් වලින් දෙන සම්මාන ගණනාවක හිමිකරුවෙක්.
      ඕව තැන තැන කියා කියා ඉන්නේ නැතුව අදම 'ඩ්රින්ක් එක දාන' සම්මාන විදියක් සෙට් කරන්ටකෝ පනේ. අදම කරන්ට හොඳේ. භාණ්ඩාගාරික නෙවේ කාරක සබිකයෙක් හරි කමක් නෑ විනිශ්චය කටයුතු කරන්ට අල්ල ගන්ට. මගේ නම් තුන් හිතකවත් විරුද්දත්වයක් නෑ පනේ. හැබැයි ඉක්මනටම කරන්ටකෝ.

      Delete
    4. // ඔබ විරුද්ධව කොමෙන්ටු වලට මීට වඩා සාර්ථකව මුහුණ දෙන ආකාරය ඔවුන්ගෙන් ඉගෙන ගන්න. සාරස, ඔබ දියුණු වෙමින් සිටින ආධුනික බ්ලොග්කරුවෙක්. ඇනොනිමස් කොමෙන්ටුවලට සැලෙන්න එපා. ඒ කොමෙන්ටු දැම්මේ අහවලා කියලා විවිධාකාර මනස්ගාත හිතේ මවාගෙන වැදගත් ජ්‍යෙෂ්ඨ බ්ලොගකරුවන්ට නිකරුණේ අපහාස කරන්න එපා. //

      ගරු කටයුතු ඇනෝ තුමනි,

      අර සිඳු කතාවේ ඉන්නා සරණ පූසා මෙන් හදන්නට අමාරු සරස තුමා ගේ වෙල්බීනය ගැන ඔබතුමා ගේ කොන්සර්නය දැක මගේ හද කම්පාවිය. දැණ් මා කොලඹ ජාතික රෝහලේ හර්ද චිකිත්සක ඒකකය වෙත ඇතුලත්වීමට බලාපොරොත්තු වෙමි.

      ඔබ තුමා ඔයි කියනා ජේශ්ටත්වය කුමක්දැයි සරස තුමා ට නොවැහැටේ....... ඔයි කියනා ජේශ්ටයන් දෙදෙනාටම පොදු කාරණය වන්නේ දිලිසෙන තට්ටයක් තිබීමය. සමහරවිට ඔබ ජේශ්ටත්වය යනුවෙන් අදහ්ස් කොලේ තට්ටය පෑදීම වෙන්නට පුලුවන.

      පිස්සන්කොටුවේ නේවාසික රෝගීන් ද කලින් ම රෝහලට පැමින දිගටම රැඳී සිටින්නන්ට කියන්නේ ද ජේශ්ට පිස්සෝ කියා බව ඔබට මතක් කොර දීමට කැමැත්තෙමි! හැබැයි ජේශ්ට පිස්සන් හැම එකාම තට්ටයෝ නොවේ හිටන්!

      මීට කනිශ්ට පිස්සෙකු වන සරස තුමා.

      Delete
    5. //බටහිර රටවලට සංක්‍රමණය වන බොහෝ ආසියාතිකයන්ට ඒ රටවල සමාජයේ එක් මට්ටමකින් එහාට යා නොහැකි වේ. විවිධ අවස්ථාවල දෙවන පංතියේ පුරවැසියන් ලෙස සැලකුම් ලැබීමට සිදුවේ.
      //

      සිංහලජාතිවාදී බයියෙක්ගෙ අහිංසක හිතලුවක්... ආසියාතික රටවලින් සංක්‍රමනය වෙච්ච උන් බටහිර රටවල fortune 500 සමාගම්වල විදායක ශ්‍රේණිවල රස්සා කරනව... බටහිර විශ්වවිද්‍යාලවල tenured professors වෙලා ඉන්නව.. මේව සුද්දො ගන්න පොරකන රස්සා..

      Delete
    6. මම ඉහත ඇනෝ ගේ සංක්‍රමණික සිංඩ්‍රෝම කතාවට පාර්ශ්විකව එකඟයි. බටහිර රටවල උසස් රැකියා, තනතුරු හෝ ධනවත් ව්‍යාපාර හිමි ආසියාතිකයින් සිටිති. නමුත් එම රටවලට රිංගාගෙන යාන්තම් ජාමෙ බේරාගෙන සිටින්නන් අතර මෙම තත්වය දකින්නට ලැබේ. වඩාත් පැහැදිලිව සහ මෝඩ ලෙස මෙය පෙන්වන්නේ මැදපෙරදිග ගොස් පැමිණෙන කාන්තාවන්ය. නමුත් ලංකාවේ පොත් කටපාඩම් කොට නොමිලේ අධ්‍යාපනය ලබා හෝ පැරණි සෝවියට් ශිෂ්‍යත්ව ක්‍රම හරහා ලබාගත් තම උපාධි සහතිකයේ පිහිටෙන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය වැනි රටවලට රිංගා යම් යම් සුළු රැකියා කරන ඇතැමුන් තුළ මෙම සින්ඩ්‍රෝමය බහුල වශයෙන් දැකිය හැකිය.

      Delete
  12. මාතලන් කෝ බන් අර උබේ පොන්න රොබට්.උබට තනියම පුක දීල අමාරුත් ඇති නෙ.උට කියපන් ඇවිත් උබ වෙනුවෙන් පුක දෙන්න කියල...

    ReplyDelete
  13. මොකද බ්ලොග් ලොව පොන්නයා ගූතලන්ට ආපහු පිස්සුව තද වෙලා? පෝයත් ගෙවුනා නේද?

    ReplyDelete
  14. මෙන්න මාතලන් රසික ගැන ලියූ වියුණු සටහන ----

    බ්ලොග් ලොව පොන්නයා හෙවත් කතන්දර කාරයා - Anonymous Unmasked

    මේ දෙදෙනා අතර ඇත්තේ බද්ධ වෛරයක් බව දැන් පැහැදිලියි.

    පාඨක අපිට කියන්න තියෙන්නේ වෛරයෙන් වෛරය නොසන්සිඳේ කියන එක තමයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා