ගණගෙඩි වන්නම


තම් දනත් දන තන
තන තනම් දන තන
තන තනම් දන තම් - දන නානා

යුත් සැරෙන් දිලිසෙන
මෘග හිසින් සසොබන
අං දෙකින් අඩදැන
දනුව ගො නා

කුණු සරුප් වැකි මුඛ
බරි දෙතොල් ලෙල දෙන
නෙත් රකුස් ලොඩි මෙන
සිවුර ව නා

අත් වනා ගසමින
වෙත් සතුන් සිරුරින
යුත් නිතින් අරිසස්
මළ පනි නා

නැත් නැණක් වැඩ ඇති
හිස් හිසින් නටමින
වෙත් මෙවන් ගණ ගෙඩි
වන්නමි නා

(ගණපති වන්නමේ ආභාසයෙනි. මුල් වන්නම මෙම පිටුවේ තිබේ.) 


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. I think this poor monk suffers from PTSD (Post-Traumatic Stress Disorder). It seems he has been excessively experienced many shocking, scary, or dangerous events due to ferocious terrorism occurred in those areas lasted for decades and just ended a couple of years ago which resulted severe stress and he might had brought on by witnessing a terrifying, usually life-threatening,events daily. Severe anxiety, flashbacks, uncontrollable thoughts and nightmares are common symptoms of this kind of illness & it will result them extensive hatred towards the ethnic rivals.

    In my opinion, this poor monk need immediate medical treatment from a reputed medical professionals & making fun with this kind of patients is highly unethical & completely unacceptable by civilized people or societies. The government should have to address the matter very carefully & wisely and this poor patient should immediately admitted for medical treatments & therapies. Sad to see this.

    ReplyDelete
    Replies
    1. First we have to treat the FB heroes who hail him as a saviour of Sinhalese in the Muslim and Tamil territory.

      Delete
    2. ඉහත සඳහන් ඉංග්ලිශ් කමෙන්ට් එකේ කියපු ඔය රෝගයෙන් පෙළෙන හිටපු ආමි පොරක් ඉන්නවා නේද බ්ලොග් හෙම ලියන? ඒ පුඟුලා නම් කුමන්ත්‍රණ කතා ගොතල පාඨකයන්ව බය කරනව මදිවට තමන් මතු බුදු වෙන බෝසතෙක් බව පෙන්වන්නට උත්සාහ කරනවා වෙන්නත් පුළුවනි. හරිම විකාර කාරයෙක්.

      Delete
    3. ඔය වගේ බ්ලොග් කමෙන්ට් කාරයොත් ඉන්නවා, එක් මානසික රෝගී මෝඩ අසරණයෙක් සිටිනවා මොකෙක්ද ආතල් ද මොකක් දෝ නමක් තියෙනා හාදයෙක්. ඒ උන්දෑත් ඔහොමමයි, නිකන් මොලේ හොඳ නැතිව පිස්සෙක් වගේ තේරුමක් නැතුව කියවන්න ඇවිත් නිකම් චාටර් වෙනවා. ඒ අතින් මේ මානසික රෝගී ගණගෙඩියා තනි වී නැති බවත් කිව යුතුයි.

      Delete
    4. කමෙන්ට් කාරයොද? අපොයි තොග වශයෙන් ඉන්නවා. කවුරුහරි හොඳ බ්ලොග් එකක් හදලා, වැදගත් ලිපි එහෙම දාලා, හිට්ස් වැඩි වෙනකොට, ඉවසාගන්න බැරුව ඇවිත් රීලා යන කමෙන්ට් කාරයො කී දෙනෙක් ඉන්නවද?

      Delete
    5. @ AnonymousNovember 16, 2016 at 1:31 PM

      ඇයි මචෝ අර ඔට්ටේලියාවේ ඉන්න මංපොර. ඌත් ඔයවගේ තමයි. ඌ හිතාගෙන ඉන්නේ බ්ලොග් ලියන මහා ප්‍රාඥයා කියලා. ඌට මේ ලඟදි අර විචාරක ලොක්කා දීලා තිබුණා පුක නැතිවෙන්න.

      Delete
    6. AnonymousNovember 16, 2016 at 2:58 PM

      කුලී රථ රියදුරන්, සංචාරක මගපෙන්වන්නන් වැනි වෘත්තීන් සඳහාත් නිල ඇඳුමක් නියම කිරීමෙන් ඔවුන්ගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කළ නොහැකිද?

      එසේම විශ්‍රාමික සන්නද්ධ හමුදා සාමාජිකයන්ට නිල ඇඳුමක් නියම කිරීම අසාධාරණ වුවත් ඔවුන් සාමාන්‍ය සමාජයේ ගැවසීමේදී තමන් අඳින උඩු ඇඳුමෙහි අවම වශයෙන් තමන් ලද VW, WWV, RWP, RSP වැනි සංග්‍රාමික පදක්කම් හෝ ඒවාට අදාල වර්ණ තීරුද නිකැළැල් සේවය වෙනුවෙන් තමන් ලද VSV, USP සේවා පදක්කම් හෝ ඒවාට අදාල වර්ණ තීරුද පළඳින ලෙස නියම කිරීම යෝග්‍ය නොවේද? මක්නිසාදයත් ඉන් අපට සැබෑ රණවිරුවන් හඳුනාගැනීමට සහ ඔවුන්ට ගෞරව කිරීමට ඉඩ ප්‍රස්ථා සැලසෙන බැවිනි.

      එසේම අප ඔවුන් වෙත ආමන්ත්‍රණය කරන කල "තුමා" වැනි පදයක් ඔවුන්ගේ නම අගට යොදා ආමන්ත්‍රණය කිරීම අපටද අනිවාර්ය කිරීම යෝග්‍ය නොවේද?

      Delete
    7. //එසේම අප ඔවුන් වෙත ආමන්ත්‍රණය කරන කල "තුමා" වැනි පදයක් ඔවුන්ගේ නම අගට යොදා ආමන්ත්‍රණය කිරීම අපටද අනිවාර්ය කිරීම යෝග්‍ය නොවේද? //

      කතාව ඇත්ත හිටන්!

      Delete
    8. අපේ විශ්ව විද්‍යාලයේත් මේ වගේම ප්‍රභසන නාට්‍යයක් රඟ දක්වන්න අපි මේ මොහොතේ ලෑස්තිවෙමින් ඉන්නේ. ඒකෙ ප්‍රධාන චරිත තමයි බක පණ්ඩිත ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්, පැන්ෂන් ගිය ආමිකාරයෙක් හා මොන්ගල් තට්ට (ගීත රචක) රහස් පරීක්ෂකයෙක්. මේ තුන් දෙනාගෙන් දෙන්න දෙන්නා වෙලාවකට ගහ මරා ගන්නවා. මුලින්ම තට්ට (ගීත රචක) රහස් පරීක්ෂකයයි ආමිකාරයයි මරා ගන්නවා. ඊළඟට ගයිඩයි ආමිකාරයයි නහුතෙට කෙළ ගන්නවා. ඊළඟට ගයිඩයි තට්ට (ගීත රචක) රහස් පරීක්ෂකයයි ලොකු වලියක්. ඊට පස්සෙ මෙන්න පැන්ෂන් ගිය ආමිකාරයයි තට්ට (ගීත රචක) රහස් පරීක්ෂකයයි වලියක්. මේ දවස් වල මේ නාට්‍යයට නළුවන් හොයමින් ඉන්නේ.

      Delete
    9. මේකෙ Admin පොල් බූරු මරාගෙ අසූචි ලොවින සාරසයද, එහෙම නැත්නම් පැරාද ? මේ සයිට් එකට දාන කොමෙන්ටුවලට පිළිතුරු දිය යුත්තෙ පැරායි, ඇයි මේ පොල් බූරු මරාගෙ අසූචි ලොවින සාරසයා පැන පැන හැම එකටම හොට දාන්නෙ? ඌ දැන් පැරාගෙ ගල් කොල්ලා වෙලාද ?

      Delete
    10. // රහස් පරීක්ෂකයයි වලියක්. මේ දවස් වල මේ නාට්‍යයට නළුවන් හොයමින් ඉන්නේ. //

      ලන්ඩන් වල ඉන්න අජ්ජා ලවුවා නෙලුන් යාය සම්මානයක් දෙනවා කරූ තුමා අතින් හිටන්!!


      // ඇයි මේ පොල් බූරු මරාගෙ අසූචි ලොවින සාරසයා පැන පැන හැම එකටම හොට දාන්නෙ? ඌ දැන් පැරාගෙ ගල් කොල්ලා වෙලාද ? //

      ගල් කොල්ලා???
      රනිල්තුමා ට අපහාස නොකරනු හිටන්!!!

      Delete
    11. සා රසෝ,

      මාත් එක්ක නවයේ පන්තියේ හිටපු කෙනෙක් ආමි එකේ කෝප්‍රල් කෙනෙක් විදිහට ඉඳලා පැන්සොන් ගිහිල්ලා අද බ්ලොග් ලියනවා, ඉහළ නිලධාරියෙක් වගේ පේන්න. ළඟදි දවසක් හම්බ වෙච්චි වෙලාවක මට සැලියුට් එකක් ගහලා "සර් නැද්ද රුපියල් සීයක් විතර ගන්න?" කියලා ඇහුවා. මම රුපියල් විස්සක් දුන්නම "අනේ සර්, සර්ට අනේක වාරයක් පිං" කියලා දෙකට නැවිලා වැඳලා ගියා.

      Delete
    12. මම බ්ලොග්කරුවන්ගේ හමුවකට ගිය වෙලාවක මට හරියට ලජ්ජා හිතුනා එක බ්ලොග්කාරයෙක් ඇවිල්ලා මට "සර්" කියලා කතා කළාම. එතකොට මම කිව්වා ඔයත් බ්ලොග් ලියනවා මාත් බ්ලොග් ලියනවා ඇයි මට "සර්" කියන්නෙ කියලා.

      Delete
    13. ගරු කමෙන්ට්කාර මැතිතුමනි,

      "සර්" සංස්කෘතිය නේද? බටහිර (හා බටහිරයින් නිසා ක්‍රිස්තියානිවූ රටවල) තමන්ගෙ සංස්කෘතියේ ඉහළින්ම ඇගයෙන උසස්ම පුද්ගලයට කියන්නෙ නිකම්ම නිකම් ජීසස්. ජනාධිපති මිස්ටර් ප්‍රෙසිඩන්ට්. රැජින/රජුට කතාකරන කොට යුවර් මැජස්ටි හෝ ඉන්ෆෝමල්නම් නිකම්ම මෑම් /මැඩම් හෝ සර්, ඒත් රිෆර්කරන්නෙ නිකම්ම ද ක්වීන් හෝ ද කිං කියල.

      දකුණු ආසියාවෙ කොහොමද? විශේෂයෙන්ම සිරි ලංකාවෙ ???

      ළඟදි මට ක්‍රීඩා සංගමයක (ක්‍රිකට් නොවේ) ඊමේල් එකක් ලැබුන අන්තර්ගතයෙ හැමතැනම තිබුනෙ Honourable President, Honourable Secretary, Honourable Treasurer etc.

      කැප්ටන්ටත් ලඟදිම "අතිගරු නායක තුමා" කියයි. සමහරවිට පසුව "ශ්‍රී ලංකා ජාතික පිලේ ගරු කඩුලු රකින අහවල්තුමා" වගේ අහන්නත් පුලුවන් වෙයි.

      ඉස්සර සල්ලි නොගෙන කරන සේවයට (Honorary) ගරු හරි විදිහට යෙදුව. ගරු භාණ්ඩාගාරික, ගරු රඟපෑම, etc. පාර්ලිමේන්තුවෙදි වෙස්ට්මිනිස්ටර් ක්‍රමයට (Honourable) ගරු යෙදුව. දැන් මයික් එකකින් කවුරුහරි ගැන කතාකරන හැම වෙලාවෙම, ඕනැ මීටිං එකක ගරු වැහි වහිනව.

      මීට,
      ගරු බ්ලොගපාඨක මැතිතුමෙක් !

      Delete
    14. @ ඇයි ගොං හුත්තෝ අර පැන්ෂන් ගිය කොමාන්ඩර්ලා උසාවි එනකොට එව්වා ඇඳගෙන ආවා තොට මතක නැද්ද? තෝ ඕස්ට්‍රේලියාවේ සිහියෙන් ඉන්න ගමන් මෙහෙ ගැන හිතන්න එපා.

      Delete
  2. පොටෝ එක දැකල කවිය ලිව්වද, කවියට හරියන පොටෝ එකක් හොයා ගත්තද?
    කොහොම උනත් නියමෙට ගැලපෙනවා.

    ReplyDelete
  3. මේ අර මඩකලපුවෙ ප්‍රචණ්ඩ මහණ නේද ?

    ReplyDelete
  4. ගනගෙඩියනට මොළ ගෙඩියක් නැති වීම
    නිසයි යන යන තැන ඇදගෙන නෑම
    දෙන හැටි හීනියට 'ෆාදර්' ලගේ ගේම
    උගනිව් නොකර මුව හම් මත තඩි බෑම

    - කඩවත පියසේන

    ReplyDelete
    Replies
    1. ///දෙන හැටි හීනියට 'ෆාදර්' ලගේ ගේම
      උගනිව් නොකර මුව හම් මත තඩි බෑම ///

      +++++++++++++++++++++
      අපේ උන්ට හීං නුලේ ගේම් බැහැ, හත්පොළේ ගාගන්න ඒවනම් යසට කරනවා...

      Delete
    2. ඇ ති ක ළේ නමුත් රසහර දී බෝ ම
      හැ ම ක ලේ සුනක කසලටමයි පේ ම
      සි තු ලො ලේ පුහුනු ‍කලමුත් බණ දහ ම
      අ ඩු ක ලේ සිරිත පරණට ගැරහී ම

      Delete
  5. මේ මම බුකියේ ලීව කයි පද දෙකක්

    අම්පිටියේ සුමන අම් පිටියේ සුමන
    අම්පිටියේ සුමන අම් පිටියේ සුමන
    අම්පිටියේ සුමන අම් පිටියේ සුමන
    අම්පිටියේ සුමන බුද්ධාගමටත් ***.

    මේක ගජගා වන්නමේ තාලෙට...

    ගජගා කිව්වට වල් ගජගා ලෙස ගන්න වෙනවා...

    ගමන් යනෙන සොඳ හරකෙක් විලසට හාමුදුරුවෝ........වඩින්නේ
    මක්කයි තොපි මේ මෙතන කොරන්නේ අම්මාටෙයි.... හැමිනෙන්නේ
    කුළු ගෙඩි පහරින් ජනපති තේජස කුඩු කර බිමට...... හෙලන්නේ
    තක්කිට තරිකිට සංඝා වන්නම මේ ලෙස සබයට...........එන්නේ

    ReplyDelete
    Replies
    1. මාතේ ලිව්ව කවි වලින් මගේ ෆෙවරිට් එක තමයි නාහිමි වටරැක ගැන ලිව්ව එක. අදටත් මට ඕක කට පාඩම්. සුපිරි ඈ.

      නා හිමි වටරැක
      ඉදහිට ගාති බකබක
      මේ ලගදි දවසක
      කපා දාලලු එහිමි ඇට දෙක

      මහන දම් පිරුමට
      කුමටද ජුන්ඩා සහ ඇට
      එනකොටම සසුනට
      කපා දැමොතින් ලගයි නිවනෙට...

      Delete
    2. උදේ පටන් රෑ වන තුරු
      රෑ තිස්සෙත් එළි වන තුරු
      ගඳ ගහනා බ්ලොග් ම ලියන
      පැරා කොහෙ ද බං - පැරා කොහෙ ද බං

      - රඹුක්වැල්ලේ ෂර්ලි

      Delete
    3. ඔන්න මාතලන් දන්නා තරම ! කොල්ලෙක් මහණ කරන කොට ඇටදෙකයි ජුන්ඩායි නියමිත පරිදි තියෙනවද බලන්න ඕන ඒක විනය නීතියක්.එත් ඉතින් සමහර හාමුදුරුවරුන්ගේ නැළවිලි බණ ඇහෙනකොට නම් අහවල් සැට් එක තියෙනවද කියලා සැකයි. මම හිතන්නේ ඒ විනය කර්මය නියමිත පරිදි ඉටු කරලා නෑ. ඒකයි බුදු සසුණට කෙලවෙලා තියෙන්නේ.

      පෝප් කෙනෙක් පත්කරන කොට නම් ඕක අනිවාර්යයෙන්ම බලනවාලු. මොකද එක සැරයක් ගෑනියෙක් වෙස් වළාගෙන ඉඳලා පෝප් කෙනෙක් වෙලා මල විජ්ජුම්බරයක් වුණාලු. ඒකට අපූරු චාරිත්තර ටිකකුත් තියෙනවාලු. ලියන්න වෙලාවක් නෑ. ඔය මාතලන් ලොක්කාට නම් හොයා ගන්න පුළුවන් වෙයි පොඩ්ඩක් ගූගල් කළොත්.

      Delete
    4. වටරැක විජිත හිමි කියන්නේ ජාතික සංහිඳියාව වෙනුවෙන් කැපවී නානසාර වැනි කාලකණ්ණි ත්‍රස්තවාදීන්ගේ අමානුශික වධ හිංසා නින්දා අපහාස රාශියකට ලක්වූ ශ්‍රේෂ්ඨ භික්ෂුවක්. එතුමා ගරු සොභිත හිමිට පමණක් දෙවෙනි වන සංඝ පීතෘතුමෙක්. කරුණාකර එතුමාට මඩ ගැසීමෙන් වලකින මෙන් සියලු සහෝදරවරුන්ගෙන් ඉල්ලා සිටිමි.

      නපුංසකයින් ගැන කතාකරනවානම් ඉස්සර අල් මක්කාහ් (මක්කම, සෞදි අරාබිය) වල පිහිටි අති පූජනීය අල් කාබා අල් මුශර්'රෆාහ් (කාබතුල්ලාහ්) දේවස්ථානය රැකබලාගන්නා සේවකයෝ හැටියට ඔහොම අය පත්කරලා තියෙනවා. ඒ අයත් සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන්ගේ කරුණාවට ලක්වන අසරණයින් පිරිසක්.

      Delete
    5. ජේසුස් වහන්සේ මෙහෙම කියල තියෙනවා;

      "තවද ස්වර්ගය අපේක්ෂාවෙන් තමන්වම නපුංසකයන් කරගන්නා අයද සිටිති"

      බයිබලයේ තව තැනක තියෙනවා "තවද නපුංසකයාට මෙසේ කියමි උඹලා වියල දර ඉපල් බඳු නිෂ්ඵල ජීවිත ඇත්තවුන්යැයි නොසිතව්වා".

      ඒ වගේම දානියෙල් කියන දිවැසි වරයා නපුංසකයෙක් කියලා අදහසක් තියෙනවා. රුසියාවේ ස්කොප්සි කියලා නිකායක් ඉඳලා කියෙනවා ඕක කපාගත්තු. ඒ හින්දා වටරැක ගණයාගේ මේ සෙල්ලම මහලොකු දෙයක් නෙමෙයි.

      Delete
    6. Ano 1.43

      අලුත් ගිවිසුමේ ක්‍රියා පොතේ 8 :26 -40 කොටසේ සදහන් නපුන්සකයා ගැන කියවා බලන්න , නපුංසක ඉතියෝපියයෙක් ගැන කියවෙනවා, දෙවියන්වහන්සේ නපුංසකයන් වෙනුවෙන් යම් විශේෂ සැලැස්මක් ඇතුව සිටිනවාදෝ කියා හිතෙනවා, ඒ වගේම අලුත් ගිවිසුමේ සුබාරංචි පොත් 4 තුලම (මතෙව්, මාර්ක්, ලූක්, යොහාන්) නපුංසක පුද්ගලයන්ව නමින් නෙමේ හදුන්වලා තියෙන්නේ.

      දානියෙල් නපුංසක කියන කතාව මං දන්නා තරමින් වැරදි ,, දානියෙල් නිර්භීත අනාගත වක්තෘ කෙනෙක්. නෙබුකද්නේසර් රජතුමා ගැන කතාව කියවලා බලන්න එතන පැහැදිලිව සදහන් වෙනවා (දානියෙල් 1:3-4) නපුංසකයෝ තමයි දානියෙල්ට සත්කාර කරන්නේ, ඒත් දනියෙල් ගොඩක් හැන්ඩ්සම් කෙනෙක්.

      Delete
    7. දානියෙල් තුමා සහ ඔහුගේ මිතුරු යව්වනයන් නෙබුකද්නශාර් විසින් නපුංසකයන් බවට පත් කරනු ලැබුවා. කිතු දහම යුරෝපයට එන විට තිබුන ප්‍රධානම ආගම නපුංසකයන්ගෙ ආගමක්.

      කිතු දහම, ඉස්ලාම් දහම වැනි ඒකදේව වාදී ආගම් පහල වුන මැදපෙරදිග තමයි නපුංසක දහම් පතල වුනේ. බයිබලය මුල සිටම මෙම ධර්මයන් හෙළා දකල තිබෙනවා. ඒත් මැද පෙරදිග ආගම් වලට ඇට කැපීමෙන් වෙන් වෙන්න බෑ සම්පූර්නයෙන්ම.

      ඒත් ඇට දෙක කැපීමේ නෂ්ටාවශේෂයක් තමයි සුන්නත් කිරීම. මෝක්ෂ මාර්ගය වූ ස්ත්‍රීත්වය කරා යාමේ එකම මඟ වූ ඇට දෙක කැපීම කාල ගිනිය නොහැකි තරම් ඈතට දිවෙන මාතෲ දේවතාවියගේ නාමයෙන් කළා. දිව්‍ය සොබාවය ස්ත්‍රී ලංගිකය යන විශ්වාසය උඩු යටි කුරු කරමින් ස්ත්‍රී දේවතාවිය වෙනුවට පුරුෂ දෙවියෙක් අදහන්නට පටන් ගත් පසු ඇට දෙක කැපීම කොන කැපීම දක්වා අඩු වුනා. ස්ත්‍රී දේවතාවිය පුරුෂ දෙවියා වීම බැබිලෝනියාවේ ගීත වලින් පෙනෙනවා.මෙම දෙවියා මර්ඩුක් නම් වුනා. තුර්කිය යේ පටන් ගත් සයිබීලි ඇදහිල්ල සහ ලෙබනනයේ ඉෂ්ටාර් ඇදහිල්ල නූතන කිතු දහමේ හා ඉස්ලාමයේ ගිලී ගොස් තිබෙනවා.
      මෝසෙස් ගේ පුත්‍රයුආවත් සුන්නත් කලේ ශිප්පොරා විසින්.

      වර්තමනායේ විවාදයට බදුන් වී ඇති ස්ත්‍රී චර්ම ඡේදනයේ රහස නියම (උපරිම) ස්ත්‍රීත්වය කරා යාමයි. භගමනිය කපන්නේ ඒ නිසයි.පුරුෂයාටනම් ඇට දෙක කපන්න වෙනවා. ආදි සමාජවල ලිංගික ක්‍රියා කරන්නට එක් පිරිමියෙක් වෙනම සිටියා. ගෝත්‍රයේ ස්ත්‍රීන් ගැබ් ගැන්වූ පසු ඔහුව බිලි දෙනවා. පුරුෂ මේධ යාගය ලෙස ඉන්දියාවටත් ආවෙ මෙයයි. අශ්ව මේධ යාගය සේම මෙයත් කරන්නේ රජ බිසවයි. ඊටත් ඉස්සර මෙය කලේ ගෝත්‍ර නායිකාව වූ රැජිනයි. රැජින ගැබ් ගැන්වීම තමයි ගෝත්‍රයේ ප්‍රධානම උත්සවය වුනේ.එය කළේ ප්‍රසිද්ධියේමයි.

      මේවා කීවේ ඇට කැපීම හා ආගම් ගැන නොදන්නා අයට කියා දෙන්නයි.

      Delete
    8. දෙවියෝද නපුන්සකයෝය.

      Delete
    9. AnonymousNovember 16, 2016 at 2:29 PM

      කතෝලිකයන් හා පේගන්වාදී පිරිස අතර සටනින් කතෝලිකයන් පැරදුනා නම්; ඇත්තෙන්ම එය සිදු නොවුනෙ නූලෙනි. කතෝලිකයන් පැරදී පේගන්වරු බලවත් වුනා නම් ඇට කැපිල්ල අදටටහ් උතුම් චාරීත්‍රයක් වනු ඇත. සුන්නත් කිරීම මෙන්ම ලෝක පූජිත වනු ඇත.

      මේ කතා කතෝලික ලේඛන වලින් උපුටා ගත් නිසා ඔවුන් පේගන් විරෝධී වූ බැවින් ඒක පාක්ෂික බවත් සැළකිය යුතුය. එහෙත් 90 % ක් වත් ඇත්ත බව පෙනේ.

      සයිබීලි දේවතාවියගේ උත්සවයක් ( බැතිමතුන් ගේ ඇට කපන) වර්නනා කර ඇති කතෝලික ලේඛකයන් ඒවා අතිශයෝක්තියෙන් ලියා ඇද්ද කියාත් නොසිතෙනවාම නොවේ. නමුත් ඔවුන්ගේ ධර්මයේ පදනම මත ඒවා 90% ක් වත් ඇත්තය.

      Delete
    10. Ano 2.27

      ශුද්ධ බයිබලයෙන් පිට මනුෂයන් විසින් ලියපු කියපු දේවල් මට නම් වැදගත් නැහැ. ඒ වගේම ඒවා සත්‍ය නෙමේ.

      //සයිබීලි දේවතාවියගේ// නමෙන් කැඩිලා වෙන්න ඇති ලෙස්බියන් හැදෙන්න අත්තේ නේද ඇනෝ... :D

      //ඒත් ඇට දෙක කැපීමේ නෂ්ටාවශේෂයක් තමයි සුන්නත් කිරීම.// මේ කොටස සම්පුර්නම වැරදි ඇනෝ. ඒ වගේම බයිබලයේ සදහන් නපුංසක කම වර්තමානයේ කියවෙන දේ එක්ක පටලව ගැනීම හරිම වැරදි.

      //තවද ස්වර්ගය අපේක්ෂාවෙන් තමන්වම නපුංසකයන් කරගන්නා අයද සිටිති//

      මේ කොටසෙන් කියවෙන්නේ ශාරීරික නපුන්සක කමක් ගැන නෙමේ තමන්ගේ හැගීම් ආශාවන් යටපත් කරගෙන දෙවියන් ඉදිරියේ පවිත්‍ර සිතක් ඇතුව ජිවත් වීම ගැන. ශුද්ධ බයිබලය කියන්නේ තොරතුරු කියවන්න ඉතිහාස පොතක් නෙමේ, එකේ දේවල් අපි ආත්මිකව මෙනෙහි කරමින් කියවන්න ඕනේ, ජිවිතේට ඕනේ හැමදේම තියෙනවා ඒ තුල...!

      Delete
    11. සාවුල්ගේ ඉතියොපියානු නපුංසකයාගේ කතාවෙදී එයා ඇත්තටම නපුංසකයෙක් නෙමෙයි කියලා මතයක් තියෙනවා ඒ කාලේ රාජ්‍ය සේවකයෝ හැමෝටම පොදුවේ නපුංසකයෝ කියලා හඳුන්වලා තියෙනවා ඒකාලේ එහෙමයි දැන් වගේ නෙමෙයි. :D

      Delete
    12. පැරා ගේ පොයින්ට් එක මගහරවා කතාව සහ තිර රචනය බයිබලය සහ නපුන්සකයන් වෙත යොමු කොල ඇණො පින්වතුන් ට අපගේ බලවත් මෙවුවාඑක!

      Delete
  6. ලා ම කා ඉතාමත් රුදුගුණ දර ණ
    බෝ ම කා ඉතා පන්සල් කැත කර ණ
    මේ ම කා රණා ඇති පැරකුම් කිය ණ
    මූ ම කා දමයි තෙද දෙවි හූතැස් යො ණ

    ReplyDelete
  7. පැරා ෆුල් ඩිප ගහලා ඉන්නේ මේ දවස්වල ඇනෝ සෙට් එකෙන් දෙන ඇටෑක් එකට. අනේ මන්දා පැරා සියදිවි නසා ගනී ද කියලත් සැකයි. පැරා උඹ මක්කැයි කොරන්නේ වස්තුවේ? අර ලියුම හොයනව ද උඹ?

    ReplyDelete

  8. AnonymousNovember 16, 2016 at 6:59 AM
    First we have to treat the FB heroes who hail him as a saviour of Sinhalese in the Muslim and Tamil territory.

    Methana sinhalen comment karana janathaawata ihathin kiyapu harupe therunnathiwa athi maye hithe. Sindu kavi liya liya mehe natuwata, ehee wenne wenama kathaawak. Mama giya nisa e gana dannawa. Ekayi me tika liwuwe.
    You guys just write the bayilas n kavi n do make fun out of the scenario, without knowing the real facts at (Batticalo = tamil n muslim territory )

    ReplyDelete
    Replies
    1. අම්පිටියේ සුමන සාදු මෙහේ රඟන විට තමන් වහන්සේගේ මරණයෙන් ප‍්‍රශ්ණය විසඳෙනවානම් ඊට මුහුණ දෙන්න සූදානම් යයි බොදු බලසේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඤාණසාරයා කියයි.

      ‘අපේ ඝණ්ඨාරේ මෙච්චර සද්දෙ මෙතැන ලොකු ප‍්‍රශ්ණයක් තිබෙන නිසයි. මාව මරලා හෝ අත් අඩංගුවට අරගෙන හෝ මගේ චරිතය ඝාතනය කරලා හෝ මේ ප‍්‍රශ්ණය විසඳෙනවා නම් රට වෙනුවෙන් එයට මුහුණ දෙන්න මා සූදානම් වාසුදේවලා, හකීම්ලා, අසාද් සාලිලා අද අපට දිගට හරහට ගහන්නේ අපි එල්.ටී.ටී.ඊ. හෝ අල් කයිඩා වගේ වෙඩි නොතියන බව දන්න නිසා’

      ඤානසාර වෙඩි නොතිබ්බාට වෙඩි තියන්න සෙට් එක ඔනවෙලාවක රෙඩි බව අලුත්ගමදී පෙනුනේය. ඤානසාරයා මේ පොර ටෝක් දෙන්නේ එකා ගැන නොදන්න මෝඩ සිංහල බෞද්ධ මහා ජනතාවක් මේ රටේ වැඩ වාසය කරන බැවින්ය.

      මේකා කීයටවත් දිවි පුදන්නේ නැත. ඒ මූට ලෝකේ පුරා ගෑනූ හැටහුටා මාරක් ඉන්නා නිසාය. මේකා එකම පවුලේ අම්මයි දුවයි දෙන්නාම අඹුකමට තියා ගත් බව නාවල මිනිස්සුන්ට රහසක් නොවේ. (මේකාගේ කැරටූව ගැන වූ ලිපියක් වෙනම පළවේ) අලුත් අඹුව මේ දිනවල ඉන්නේ ප්‍රංශයේ බව දැන් ප්‍රසිද්ධ කතාවකි.

      බොදු බල සේනාව පටන් ගත්තේ හම්බ කරන්නටය. ඒකට මුදල් පොම්ප කරන්නේ නොර්වේ රාජ්‍යය සහ එහි වසන ඩයස්පොරා එල්ටීටීඊ කණ්ඩායමක් විසින් බව බොරුවක් නොවේ. එල්ටීටීඊයටත් මුස්ලිම් අන්තවාදී කාලකණ්ණි සමග ඇරියස් කෝටියක් තිබේ. ඒ බව ඩිලන්ත විතානගේ ගෙන් අසා දැන ගත හැකිය.

      මුස්ලිම් අන්තවාදීන් ෆොර්ම් වන තරමට ඤාසාරට රජ මගුල්ය. මේ ට්‍රයි කරන්නෙ ඒකටය. සිංහල බෞද්ධ මීහරක්ගේ සහයෝගය අරගෙන වඩාත් ප්‍රසිද්ධ බලගතු සංවිධානයක් අටවා ගන්න නම් මුස්ලිම් ප්‍රහාරයන් වැඩි වැඩියෙන් එල්ල විය යුතුය. සමහර විට මේ වෙනුවෙන් ජිහාඩ් සංවිධානයක් එල්ටීටීඊ ඩයස්පොරා සහ අන්ත ජාතිවාදී ආගම්වාදී කාලකණ්ණි අමුම අමු ගෝත්‍රික මිනීමරු ඉස්ලාම් අන්තවාදීන්ගේ සහයෝගයෙන් ගොඩ නගනු ඇත.

      මේ සියල්ලෙන්ම කෙළවෙන්නේ ශ්‍රී ලංකාව නමැති රටට සහ එහි වසන අප වැනි අසරණයන්ටය. ඔබ සැමට අබ සරණයි !

      Delete
  9. අයියෝ ඔව්ව මොන වන්නම්ද පැරා අංකල්, සිරා නාට්ටි යන්නෙ හිංන්ගල බොග අවකාසෙ? පහුගිය කාලෙ අපි බලපු 'සිකුරු සෙනසුරු ගයිඩ් කමිසුරු' නාට්ටිය කෝමද? අන්න නාට්ටි! මේ දවස් වල රිහසල් යනව තව එකක් පැන්ෂන් ගිය කාකි සූට් කාරයෙක් තමා ජෝකර්ගෙ පාට් එක කරන්නෙ. හෙට අනිද්දට පෙන්නයි.

    ReplyDelete
  10. සිංහල මිනිස්සුන්ට ප්‍රශ්න වෙනකොට ඒ ගැන වන්නම් ලියවෙන්නැති එකනේ ප්‍රශ්නේ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා