කොටපල සිට මොරවකට ස්ථාන මාරු ලැබූ දොස්තරගේ දරුවා කොළඹ ඩී.එස්. සේනානායකය ඉල්ලන්නේ ඇයි?

කලුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය 
මේ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍යවරයකු අප සමග මෙසේ පැවසී ය:

සම සුදුසුකම් තියෙන අවස්ථාවක ඔබ රැකියාවකට තෝරාගන්නේ පොල්පිතිගම ළමයද? මලියදේව ළමයද? මෙන්න මේ වෙනස නිසා තමයි මේ තරගය.

මෙය සත්‍යයක් ද? මෙය අර්ධ සත්‍යයක් බව මගේ අදහසයි.

මේ මොහොතේ මේ රටේ ජනාධිපති ධුරය හොබවන්නේ මෙවැනි ප්‍රධාන පාසලකින් පැමිණි අයෙකු නො වේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ (තර්ස්ටන්), ජනාධිපති ඩී.බී. විජේතුංග (ගම්පොළ ශාන්ත ඇන්ඩෘෘ), ජනාධිපති ප්‍රේමදාස (ශාන්ත ජෝසප්) ගත්තත් ඔවුහු ද රෝයල්, ආනන්ද මට්ටමේ පාසල්වලට ගිය අය නො වෙති.

එතැන් සිට පහළට මෙවැනි උදාහරණ ඕනෑ තරම් පෙන්විය හැකි ය. මෙයට ප්‍රතිවිරුද්ධ උදාහරණ ද පෙන්වන්නට පුළුවන. එහෙත්, පාසලේ කීර්තිය පුද්ගල පෞරුෂයන්ට බලපාන ආකාරය සීමිත ය. වඩා වැදගත් වන්නේ පුද්ගලයාගේ පෞරුෂය මිස පාසලේ කීර්තිය නො වේ.

පාසල් කීර්තිය පාසල්වාදී ගෝත්‍රිකයන් විසින් ම ප්‍රවර්ධනය කරන, එයින් ම යැපෙමින්, එයින් ම පවතින තත්වයකි. මෙම පාසල් සෙසු පාසල්වලට වඩා සුවිශේෂ නො වේ යයි මා මෙයින් අදහස් කරන්නේ නැත. එහෙත්, මේවාට යන්නට අවස්ථාව ලබා ගන්නා පිරිස පෞරුෂයෙන් හෝ සමාජමය වශයෙන් හෝ මහ ලොකු සුවිශේෂතා ඇති පිරිසක් නො වේ. මිනිස් ගුණය පැත්තෙන් නම් කතා කර වැඩක් නැත. රනිල් වික්‍රමසිංහ මෙන් ම, මහින්දානන්ද අලුත්ගමගේ ද ගියේ එක ම රාජකීයට ය.

රජයේ සේවයේ පාරදෘෂ්‍ය බඳවා ගැනීමේ පටිපාටිවලදී පොල්පිතිගම හෝ මලියදේව කියා වෙනසක් සිදු වන්නේ නැති තරම් ය. නිදසුනක් ලෙස පරිපාලන සේවයට බඳවා ගන්නා පටිපාටියේදී පාසලට සුවිශේෂත්වයක් ලබා ගන්නට අමාරු ය. තවමත් සේවයේ නියුතු කීර්තිමත් පරිපාලන නිලධාරියකු වන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය බිහි වන්නේ ඔය මට්ටමේ පාසලකින් නො වේ. පිටිසර පැත්තකින් ආ නලින්ද හේරත්ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නායකයකු වන්නට ලැබෙන්නේ ද එසේ ය.

ඇත්තෙන් ම පෞද්ගලික අංශයට ද වැදගත් වන්නේ පොල්පිතිගම ද, මලියදේව ද යන්න නොව කුසලතා ය. කුසලතා නො තකා පාසල් පදනමින් බඳවා ගැනීම් කළත්, එය සාර්ථක නො වන අවස්ථා ඕනෑ තරම් තිබේ. කීර්තිමත් පාසල් පදනම් නැති අය කුසලතා නිසා ඉදිරියට යන අවස්ථා ඕනෑ තරම් තිබේ.

සිංහල බෞද්ධකම ප්‍රවර්ධනය කරන ආනන්දයට යන සිසුන් සම්බන්ධයෙන් මගේ නිරීක්ෂණය වන්නේ ඔවුන් බහු වාර්ගික සංයුතිය කැපී පෙනෙන ලක්ෂණයක් වන ඩී.එස්. සේනානායකයට යන සිසුන්ට සාපේක්ෂව ඉංග්‍රීසි භාෂා කුසලතා පැත්තෙන් පසුගාමී බව ය.

ගමේ පාසල්වල දරුවන්ට මෘදු කුසලතා ලබා ගැනීම අද එතරම් දුෂ්කර කාර්යයක් නො වේ. ඒ පිළිබඳ ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගිය යුතු ය. එසේම, ඒ සඳහා වැඩි අවස්ථා ලබා දිය යුතු ය. රජයේ මෙන් ම පෞද්ගලික අංශයේ ද විශේෂ අවධානය ඒ වෙත යොමු කළ යුතු ය. 

නිදසුනක් ලෙස, පහත දැක්වෙන වීඩියෝවේ සිටින දරුවන්ට අඩු කුමක්දැයි බලන්න. ඔවුන්ට අඩු ඊනියා නාගරික පොෂ් උච්චාරණය පමණි. 

පාසල් ගෝත්‍රිකවාදය පැවැත්ම තහවුරු කර ගන්නා මූලික පදනම පැරදවීමට හොඳම ක්‍රමය වන්නේ ගැමි දරුවන්ට වැඩි අධ්‍යාපන අවස්ථා ලබා දීමයි.

පාසල්වාදය ජාතිවාදය වැනි ම වූ ප්‍රතිගාමී ස්වෝත්තමවාදයකි. අන්ත පසුගාමී ගෝත්‍රවාදයකි. එය පරාජය කිරීම ජාතිවාදය පැරදවීම තරම් ම සමාජමය වශයෙන් වැදගත් ය.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Lexus is still a Toyota no matter how well refined it is. It's a no match for the likes of Mercedes Benz or BMW, in terms of elegance and prestige. These got something to them that wannabes like Lexus, Acura still couldn't match, and probably will never. Just an analogy... (I'm from a village school, FYI)

    ReplyDelete
    Replies
    1. That is an incorrect analogy... People unlike cars are evolving throughout their lives...When a Lexus is manufactured its a done deal, but a person, no matter from which school he studied, has room to improve his knowledge and soft skills throughout his adult life...
      And such school based discriminations are a colonial relic of third world... In a developed nation, almost everyone graduate from publicly funded 'high schools' (except for the very rich) and no one gives a hoot on school.
      If something counts its the university one graduated from..
      (FYI im a past Royalist now living in USA)

      Delete
    2. Nipuna,

      Are u sure? I don't think so. Can't believe such bullshits where that developed nations are MUCH better than so called third world. They also have much more severe discriminations based on place of education (School/ University etc.) which are not comparable (I mean apple to apple) with the developing countries like SL (So called "Third World", one of the outdated colonial term which you use most of the time, but currently deprived in academic jargon and in international formal communication vocabulary)

      Delete
    3. You must be a moron to assume that developed world discriminates in jobs based on school.. It shows that you have never experianced working in a developed world...
      No, no one disvriminates based on school, and if such discrimination exists a guy from annunknown school in Chennai cannot become the CEO of Google and many sri lankan prof.s working here in US uni.s would have to go home...

      It may be easier for a Harved grad to take up a job but that is because he has much exposer to academic experiance in his field than an average grad.

      So, YES developed world is far less discriminatory as they lack people with your outdated minset who sets school above person...

      Delete
    4. And FYI, no job application in US even asks a trivial question like school attended' an in a country of thosends of school per state no one has any idea of a 'best' school...

      University ranking is something different, but there even individual GPA reeceives precedance over university (thats why I, who graduated from an Indian uni received grants for my MS, which were not given to some grads from US state uni.s ') so you can shove your 'discrimination' up where sun wont shine....

      Delete
    5. @ Nipuna Wanninayake

      Thanks a lot for proving that you are a inborn brainless idiot.(May be u have a brand new brain in your buttocks which is not used up to date). By the way these are FYI;

      The term "Third World" arose during the Cold War to define countries that remained non-aligned with either NATO, or the Communist Bloc. The United States, Western European nations and their allies represented the First World, while the Soviet Union, China, Cuba, and their allies represented the Second World.

      Further, your last sentence in the first comment, "FYI im a past Royalist now living in USA" clearly shows your true class though hardly trying to mask your ugly self with such beautiful veil of anti-discrimination/ anti-racism etc. ROFL. Living in USA nor education from RCC doesn't change a perfect LOL type idiot. Anyway it's fun to have a discussion with such inborn stupid brute dude. Thanks a lot. LoL/

      Delete
    6. What an argument you have made... Thank You for proving that..

      1. You are a typical Sri Lankan ponce with no balls to comment with your real name

      2. You have absolutely no arguments to come up against mine, so resorting to filth like a buttfucked 15 yr old has been your only resolve

      3. Your diminished faculties cannot understand why I have mentioned that I studied at Royal or in States...

      so, I can only conclude that a primate moron like you can do a service to humanity if you died with reproducing (If you are capable of that) so that your stupid genes would not be passed down

      Delete
    7. Nipuna Wanninayake 1.31AM

      මචෝ ඉක්මනට පෙත්ත බීපන් නැත්නම් පිස්සුව තද වෙයි :D

      Delete
    8. Ha ha ! The extremely stupid funny asshole has again proves his true class. :D So funny.

      1. Do you know what's the purpose of balls? You stupid moron, can you explain how a woman could comment with her real name, since she doesn't born with balls :D :D :D

      2. You stupid moron could not understand what I have mentioned above. :D It clearly reveals your true class, Royal+USA :D :D :D

      3. I clearly understand your extreme stupidity to mention those useless info where those are not required at all, to make strong argument though some show-off for a brainless moron :D

      Your last sentence also reveals your true class again. :D :D :D Can't believe a true Royalist of such poorest quality or with the lowest standard I've ever seen. :D You might be a "Wal Royal" guy instead of true Royalist of RCC. :D :D :D

      Delete
    9. Monada oyi thamuse pichan wela kujitha wela, pacha wela giyata passe thawa ellenna enne lajja nathuwa.. Nipuna i toally agree with you and you have kept your class! This is some idiotic, half-bred moron who after losing all ground don't know how to shut up and keep quiet!

      Delete
    10. Dear Nipuna,

      //You are a typical Sri Lankan ponce with no balls to comment with your real name//

      It's too funny that u had to be an anonymous once you doesn't have answers aren't you? ROFL :D :D :D

      Now eat your own words you funny freak. :D :D :D What an incredible moron you are :D

      Delete
    11. Read your own words and find out who the funny freak is, you the incredible moron, I am not Nipuna and you are just one of those morons who just think whatever sh.. Comes to your old rotten bean is the absolute truth. There was one blog king who got beaten to death and never dare to come up with a straight face again just because he was paranoid the same like you. I am not Nipuna and I am an independent reader of both your ideas and I spoke out what I got as impression. Para may be you could prove I am not Nipuna. Also I guess some other readers should speak up here. Thanks!

      Delete
    12. Hah ha. :D

      Don't be shy my dear Nipuna :D Take it easy. It's not a shame to accept the defeat my friend. Your extreme stupidity doesn't deprive me from accepting you as one of my brainless friends :D

      KIT + TC !

      Delete
    13. What a brainless asshole you are, the argument is to prove in developed countries there is descrimination based on which college one was educated. Nipuna has proved it otherwise and for humans the Lexus BMW comparison does not work. What do you bring up as evidence to your point. instead of insults here? Well good for you not to appear by name since no name holder can be so shameless right in front of every one like this. There is nothing to put to shame as it's just an ano, just like wind gone by!

      Delete
    14. Hah ha :D :D :D You grabbed it on the tail my dear stupid freaky asshole. The argument was about the brands of schools first. You (Nipuna) just trying to bullying that with useless & clueless facts. Further, you (Nipuna) is trying to exaggerate that so called "developed countries" having perfect school system & criticizing Lankans using old fashioned colonial words such as "third world" etc. which are factually wrong.

      //Nipuna has proved it// you did't prove anything except just expressing your stupid ideas comprising mere insulting with lame excuses which kept u in the laughing stock :D :D :D

      //Well good for you not to appear by name since no name holder can be so shameless right in front of every one like this. There is nothing to put to shame as it's just an ano, just like wind gone by!//

      Ah I see the reason why you came anonymous down the order dude :D Thanks for being honest :D :D :D

      Thanks Nipuna :D See u later then TC & Have a nice time @ ur local usa (UK = Uswetakeyyawa & WTF is this USA?). I wish all the best for your "Wal Royal" OPA as well. Good Luck & cheers :D

      Delete
    15. නිපුන නොහොත් මැක්ස් නමින් එන පිස්සු තදවෙච්චි කාලකණ්ණියාණනි, උඹට ආයෙමත් පිස්සු පෙත්ත ගන්න අමතක වෙනව නේද?

      Delete
    16. Anonymous September 18, 2016 at 5:49 PM

      //Also I guess some other readers should speak up here//

      අනේ මේ උඹල වගේ මොලේ කොළොප්පන් වෙච්චි අමු පිස්සො නටන නාඩගං වලට අහක ඉන්න අපිව අල්ලගන්න එපා. අපිට මානසික රෝගීන්ගෙ වලි බේරල පුරුදු නැහැ.

      Anonymous September 19, 2016 at 12:14 AM
      උඹනම් මොන මගුලක් කොරන්න එනවද දන්නෙ නැහැ. අපිනම් දේසපාලනේ බලන්න නෙවෙයි මේකට එන්නෙ, තොපි වගේ මොළේ හොඳ නැති අමුම අමු ගොබ්බ මීහරක් දෙන ගොන් ආතල් බලල හවහට පොඩි ආතල් එකක් ගන්න. විශේශයෙන්ම අර නිපුන (මැක්ස්) කියන පුකේ ඉඳන්ම් පිස්සු තියෙන ගොන් මලහෝන්තුව ලියන මළසමයං බැලුවම පුකෙනුත් හිනා :D :D :D

      Delete
    17. Nipuna has got the point here. Whatever nonsense you say does not have a bearing unless you prove the fact. Don't think to be last in the comments with some insulting words is going to ace you.

      Delete
    18. ha ha ! Thanks Nipuna for making us laugh for a long long time. Laughter is the best medicine :D :D :D

      You are so cute & so sweet funny freak. Just carry on :D

      Delete
    19. What a big baby you are!

      Delete
    20. What a funny stupid bootlicking sweet ashole u are, my brainless idiotic friend? :D :D :D

      You seems like a lunatic as well. Thanks again for the unlimited entertainment ! :D :D :D

      Delete
    21. 'Never argue with an idiot. They will only bring you down to their level and beat you with experience.' - Mark Twain- exactly what happened to me

      Delete
  2. අජිත්
    මේ පින්තුරේ ඉන්න පනික්කිය විමලසිරි ගේ දරුවන් SCOTLAND හරි IRELAND හරි රටක ඉගෙනේගනවා කියන්නේ ඇත්තද?

    ReplyDelete
    Replies
    1. මම නම් දන්නෙ නැහැ. හැබැයි විමල් කියන්නේ නිදහස් අධ්‍යාපනයෙන් 11 පංතියෙන් එහාට ගිය කෙනෙක් නෙමෙයි. ඒ නිසා ලැබූ අධ්‍යාපනය සම්බන්ධයෙන් රටට ඒ තරම් ණය නැහැ. ඉහළට නගින්නට උර දුන් ජීවිතවලට ණයයි.

      Delete
  3. ඔය පාසල වැදගත් යැයි කියන්නේ ඒ ඒ පාසල්වලින් උගත් ගෝත්‍රවාදීන් ඒ ඒ පාසල්වලට විශේෂ අනුග්‍රහ දක්වන නිසා ය.

    ලොකු ලොකු පාසල්වලට තමන් ම තමන්වම පත්කර ගත් අයිතිකාරයෝ ද සිටිති.

    ReplyDelete
    Replies
    1. අර සිව් වසරක් මරදානේ ද මොකක්ද එකක් ලියලා තියෙන්නෙත් ඒ වගේ මැන්ටලයෙක් නෙවෙයිද?

      Delete
    2. ඔව් අර සිව් වසරක් මරදානෙද මොකක්ද මළදානෙ ලියල තියෙන්නෙත් ඔය වගේම කාලකන්නි වසල පට්ට ගෝත්‍රික දෙබිඩ්ඩෙක්. උගේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් - කිසි චාරයක් නැති අමුම අමු දෙපිටකාට්ටුවෙක්.

      Delete
    3. // ලොකු ලොකු පාසල්වලට තමන් ම තමන්වම පත්කර ගත් අයිතිකාරයෝ ද සිටිති. //

      // ඔව් අර සිව් වසරක් මරදානෙද මොකක්ද මළදානෙ ලියල තියෙන්නෙත් ඔය වගේම කාලකන්නි වසල පට්ට ගෝත්‍රික දෙබිඩ්ඩෙක්. උගේ හක්කෙ බුදුරැස් බොක්කෙ දඩමස් - කිසි චාරයක් නැති අමුම අමු දෙපිටකාට්ටුවෙක්.

      //

      කෙලියා නේද තාප්පෙට?

      :D

      Delete
    4. මගේ යාලුවෙක් මරදානෙ අතරමංවෙලා මළා.

      Delete
    5. සිව් වසරක් මරදානේ කියවූ අය එහි අන්තර්ගතය දනිති. කියවූ නැති අය නම හෝ කවරය බලා විකාර කියවති.

      මගේ කිසිදු පාසල් / ආයතන වන්දනාවක් නැත.

      Delete
    6. ඔබ තුළ ඇත්තේ අතිශය බරපතළ ආත්ම වන්දනාවකි.

      Delete
    7. //සිව් වසරක් මරදානේ කියවූ අය එහි අන්තර්ගතය දනිති. කියවූ නැති අය නම හෝ කවරය බලා විකාර කියවති.//

      මං නං ඔය අසූචිලොජි ලියන අමුම අමු ගොං කතා ගැන දැන ගන්නේත් කවුරු හෝ ඒ ගැන බැනලා ලිව්වාමයි.

      මොකට බලනවා ද ඔසී-මංපොර ගේ විකාර කුණුහරුප. මෙලෝ රහක් නෑ අමුම අමු ගොබ්බයෙක්.

      Delete
  4. මමත් 5 ශිෂ්‍යත්වේ සමත් වෙලා ඉගෙනගත්තේ අධ්‍යාපන ඇමතිතුමා නම් කියවපු පාසල් වලින් එකක. නමුත්, මම කිසිම වෙලාවක කැමති නෑ පාසල ගැන විශේෂයෙන් කියන්න. ඒ පාසලෙන් දිවයිනේ පළමු වැනියෝ වගේම සියලු විෂයන් අසමත් කුඩු කාරයොත් බිහිවෙලා තිබෙනවා. රටේ සුපතල එක වෛද්‍ය විශේසඥවරයෙකුගේ පුතෙකු හෙරොයින් වලට ඇබ්බැහි වුනෙත් වෛද්‍යවරුම අද සුපිරි යයි කියාගන්න ඒ පාසලේදී. කලක් ඒ වෛද්‍යවරයා ඒ පාසලේ යයි කියූ ළමයෙකුටවත් බෙහෙත් නොදෙන තත්වයක් තිබුනා.

    අද වෙනවිට පාසල් කියන එකත් කුලයක් වගේ වෙලා. පාසල දැන් දැන් තමුන්ගේ මහන්සියෙන් ජීවිතේට වටිනාකමක් එක් කරගන්න බැරි මිනිස්සුන්ට කියවන තියෙන එකම පම්පොරිය වෙලා. පාසල් ගැන මහා පම්පෝරි ගහන බොහෝ දෙනෙක් දිහා බැලුවමත් එය පේනවා. මේ ගැන කියන්න තියෙන්නේ,

    පුහුමානය හර්දේ පුරවන්නේ දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ,
    යුතුකම් සුසිරි මග නොමදන්නේ ඔහු නොවේද මේලෝකේ වසලයා !!

    කියන එකට සමාන්තර කතාවක් තමයි.

    ReplyDelete
  5. මේ ජනප්‍රිය පාසල් පුම්බලා උඩ යවන්නේ ඒවගේ ඉගෙණ්ගත්ත අය සහ ඒවගේ ආදි සිසු කල්ලි සහ පිල්ලිම තමයි. පුම්බලා උඩ යවලා තියෙන තරමට මේවා පල්ලෙහට ගන්නත් අමාරුයි.

    ඔය ජනප්‍රිය පාසැලකට මාසයක් ගිය එකා පවා පුම්බන්නේ අවුරුදු ගානක් ගිය පරණ පාසල නෙමේ අන්තිම තත්පරේ ගොඩවැදුනු ජනප්‍රිය පාසල. ඒ තුලින් බලාපොරොත්තුවෙන්නේ අන් දරුවන්ට වඩා සුඛෝපභෝගී අවස්තා පහසුවෙන් ලඟා කර ගැනීම. අද මම ඉන්න රටේ ඉන්න ලාංකිකයෝ පවා, ගිය ඉස්කෝලේ මොකක්ද කියලා දැනගත්තම නිකං දිරවන්නේ නැති ආතල් එකක් දෙන්න උත්සාහ කරනවා. අපි තමයි දන්නේ ඉස්කෝලේ ගිහින් කරපු වැඩ. මේක අන්තිම වෘශභ ආතල් එකක් සහ ඒක බලාපොරොත්තු වෙන එවුන් අමුම අමු ගෝත්‍රිකයෝ. මේවට විසඳුම් කොහෙන් හොයන්නද මන්දා...අලුත්ම අලුත් ජනතාවක් තමයි හදාගන්න වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ජනප්‍රිය ප්‍රසිද්ද පාසලකට යන්න බැරිඋන වෘෂභයෙකුගේ ඉර්ශ්යාකාර බෑඟිරි ගෑම

      Delete
    2. ඉහත ඇනෝනිමස් පාඨකයා ගේ ප්‍රතිචාරයෙන් අපට නැවත පෙනී යන දෙයක් නම්, අපේ අයියලා කොයි තරම් අනුවණ ලෙස තීරණවලට එළැඹෙනවා ද යන්නයි.

      Delete
    3. AnonymousSeptember 18, 2016 at 2:54 AM

      ඇනෝ, අරුන පෙරේරා කියන්නෙ රෝයලිස්ට් කෙනෙක්. පොර මෙතන කියන්නෙ ඇත්ත. උඹල වගේ රෝයල් වන්දනා කරන සිරිකොත අදහන ගොබ්බයින්ට ඌව ඇලජික් වුනාට කරන්න දෙයක් නැහැ.

      Delete
    4. //ඉහත ඇනෝනිමස් පාඨකයා ගේ ප්‍රතිචාරයෙන් අපට නැවත පෙනී යන දෙයක් නම්, අපේ අයියලා කොයි තරම් අනුවණ ලෙස තීරණවලට එළැඹෙනවා ද යන්නයි.//

      ඔය වගේ අනුවණ ලෙස ගොබ්බ වැඩ කරපු එකකට හොඳම උදාහරණ අපි දැක්කේ බලු මිනිහෙකුයි මිනිස් බල්ලෙකුයි අතර ළඟදී ගිය වලියකදි. බලු මිනිහ නම් මුලින්ම බුරාගෙන පැනල බුරල බුරල දැන් හති වැටිල මාරු වෙලා ගිහින්. මිනිස් බල්ලනම් තාම උගේ කාලකණ්ණි කුහක පාදඩකම් පෙන්න පෙන්න සයිබරය ගඳ ගස්සන බැරිම බැරි කල්ලෙක් බව පෙන්න පෙන්න ඉන්නව.

      Delete
    5. /////ජනප්‍රිය ප්‍රසිද්ද පාසලකට යන්න බැරිඋන වෘෂභයෙකුගේ ඉර්ශ්යාකාර බෑඟිරි ගෑම///////////////

      මම ඉගෙණගත්ත පාසලෙන් වැඩක් නැහැ. මගේ අදහසත් එක්ක සංවාද කරමු. පුද්ගලයා කවුද කියන එකට වඩා, ඒ යකා කියන්නේ මොකක්ද කියන එක තමයි මට නම් වැදගත්.

      Delete
    6. නඟා කිව්වා අපේ පුතාව රෝයල් දාමු කියල. පොලොන්නරුව රෝයල් තියෙන්නෙ අපිට. කොලඹ රෝයල් වගේමයි

      Delete
  6. // මේවට විසඳුම් කොහෙන් හොයන්නද මන්දා... //

    ලන්කාවේ සියලු පිරිමි පාසල් රාජකීය විද්යාලය ලෙස නම් කර ඒවා කොලඹ රාජකීය විද්යාලයේ ශාකාවන් කිරීමෙන් සහ එලෙසම බම්බලපිටියේ විසකා විද්යාලයට සියලු ගැහැනු පාසල් ශාකා ලෙස පවරා දීමෙන් ප්‍රශ්නය විසඳිය හැකිය!

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි සරසයෝ....මේ තියෙන උණට ඔය ජාතියේ පැණඩෝල් දීලා මිසක් උණ බස්සන්න බැහැ. කරුමේ....කරුමේ.... ලාංකීය ඩොක්ටර් මහතුන්ගේ ආශාවේ වස්තුව :D

      Delete
    2. ඩොකටස්ලගෙ ළමයින්ට වෙනම පාසලක් ආරම්බ කර එය මෙඩිකල් කොලේජ් ලෙස නම් කරනු..

      එවිට අනෙක් හාල්පාරු දරුවන් හා හැමනීමද නතින අතර, ඩොකෙක් වීම දක්වාම සියලු පහසුකම් සපුරා, දැන් පවතින සියලුම පීඨ වසා දැමිය හැක.

      එවිට ඔය එක එක කාළකන්නින්ගේ දරුවන් ඩොකාලා වීම වලකිනු ඇත.

      Delete
    3. මචෝ අපි පොඩි කාළේ කැළණියෙ ඔය මුඩුක්කු වගේ පොඩි වතු දෙක තුනක්ම තිබ්බ. ඔය වතු වලට වෙන් වෙච්චි චන්ඩියෙක් වෙනම හිටිය. වත්ත රන් කළේ පොර. තොරණ හංදියට උන්න චන්ඩියා "පොඩ්ඩෙ අයියා", එයාට කලින් චන්ඩියා වෙලා උන්නේ සැන් පෝල්ස් එක ඉස්සරහ පොඩි වලව්වක උන්න අල්ගමයා. අල්ගමගේ පුත්තු සැට් එකෙන්, බාලම් එකා ඇර අනික් ඔක්කෝම නිවන් යැව්වේත්, වෙනත් චන්ඩීන්ය. ඔය එක වත්තක චන්ඩියාට අපි කිව්වේ "ගූ චන්ඩියා" කියල.

      මොකෝ, ඌ නියම චන්ඩියෙක් වත්තට ආපු ගමන්, වෙලට පැනලා හැංගෙන නිසා. එක සැරයක් පොලීසියෙන් හොයපු වෙලාවේ මූ අහු උනේ, වෙලේ බිස්ස අස්සේ හැංගිලා ඉඳලා පොලෝසියේ එකෙකුට පෑගුන නිසාය. එදා නම් මූ අම්බානක කෑවේය. අපේ අම්මා කොස්සන්ට කෑ ගහපු නිසා, අපේ වත්ත මැද්දෙන් යන කොට පොලිස් උත්තමාචාර නැවතුන නමුත්, වත්ත පැන්න ගමන් ආයෙත් නොඅඩුවම සංග්‍රහ සත්කාර නම් අඩුවක් නැතුවම ලැබුනේය.

      ඌ වගේ උන්ට ගූ චන්ඩි කිව්වේ. නියම චන්ඩි නම්, ඕන ගේමකට ඔට්ටු ඒවුන් නිසාය. නියම චන්ඩියා පොලීසිය එක්කත් ගේමම ඉල්ලුවේය. බෝම්බ පිස්තෝල නැති ඒ කාලේ, හිටපු ගමන් හොඳ ගුස්ති පාරවල් හංදියේ ගියා තවමත් මතකය. ඉඳ හිටලා කඩු පයිට්ද ගියේය. පෙත්තේ පෙති කැපුවත්, ආයෙත් ඇවිත් ගේමෙම උන්නේය. ගේම මග ඇරලා ගියේ නැත. අන්තරස්දාන උනෙත් නැත. හැංගුනෙත් නැත. වලිය යනකොට දෙන කුණුහබ්බ සෙට් එක වෙනස් උනෙත් නැත.

      Delete
    4. :-D :-D :-D :-D :-D :-D ����������

      Delete
  7. දිස්ත්‍රක්ක පදනම සහ දුශ්කර පදනම යටතේ දක්‍ෂයන් යට වී අඩු ලකුණුවලින් දොස්තර වීමේ හින මානයක් නිසා තම දරුවන් පිම්බීමට බැලීම මෙහි ආසන්නතම හේතුව වභයෙන් දකිමී. දැන්වත් දක්‍ෂයාට තැනදෙන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලමු. ඔය ඉස්කෝල ඉල්ලන වෙදාලගේ A/L ප්‍රතිඵල හෙලිකරනු

    ReplyDelete
  8. Dear Mr Jayasinghe
    Read this news.

    http://nethgossip.lk/articles/8540

    J Ovitige


    ReplyDelete
  9. Ajith, is it true that these doctors got a satisfactory solution to this problem after discussions. Then no point in our raising up our voices isn't it? Thanks!

    ReplyDelete
    Replies
    1. For the problems like these, what is normally done is the way Suranga Senanayaka resolved his problem. Already, GMOA has got it done to a certain level. This is something too ambitious. However, we must raise these issues continuously although we cannot find permanent solutions.

      The dialogue raises curtains.

      Delete
  10. Menna doctorlage wada. -

    http://www.lankadeepa.lk/index.php/top_story/458812

    ReplyDelete
    Replies
    1. //ඖෂධය වන "හර්සෙප්ටින්" ඖෂධය ප්‍රවර්ධනය කිරීමට හෝ ඒකාධිකාරියක් පවත්වාගෙන යෑමට ඔවුන් දිරිමත් හෝ නොකළ බව සිව්වැනි වග උත්තකරු තරයේ ප්‍රකාශ කර සිටින නමුත් ඊට එය සනාථ කළ කිසිවක් නැත. එහෙත් එය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමට ද හැකියාවක් නැත‘ යන්න කියැවේ//

      එකම බෙහෙත විවිධ නම් වලින් ආවට ගුණය එකම නැහැ. ඉන්දියාවේ හදන බෙහෙත්වල ගුණාත්මක ප්‍රශ්න තිබෙනවා. විශේෂයෙන් පිලිකා රෝගීන්ට දෙන්න ඕන ගුණාත්මක බෙහෙත්.

      Delete
  11. //However, we must raise these issues continuously although we cannot find permanent solutions//

    මේ කතාව උඹ කියන්නේ කටින් ද නැති නම් ආහාර මාර්ගයේ අනික් කොනෙන් ද? විද්වතෙකු වන අහිලන් කදිරගාමර් සහෝදරයාට මඩ ගහද්දී උඹ කිව්වේ වාමාංශිකයන්ට ප්‍රශ්නවලට විසඳුම් නැහැ තියෙන්නේ විග්‍රහ විතරයා කියල නේද? දැන් උඹේ විසඳුම මාරයිනේ. විසඳුම් නැහැ ප්‍රශ්න කරමු. බොරු විග්‍රහ කර කර බොරු චෝදනා කරමු. ඒ කියන්නේ කඩාකප්පල් කරමු; මඩ ගහමු කියන එකනේ. සමාජය ගැන වෛරය තමා උඹ ඔය පිට කරන්නේ.

    අනික වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නය ගැන උඹ පහුගිය දවස් ටිකේ පණ දාගෙන ලිව්ව ඒවායේ තිබෙන දේවල් කොච්චර ගොන් කතා ද? ඒවායේ තියෙන්නේ සෞඛ්‍ය සේවය ගැන උඹේ නූගත්කම සහ වෛද්‍යවරුන් ගැන උඹේ වෛරය. උඹේ වෛරයට උඹට සාධාරණ පෞද්ගලික හේතු ඇති. ඒත් දේශපාලනය කියන්නේ පෞද්ගලික ඇරියස් පියව ගැනීමක් නෙමෙයිනේ. උඹ ඕනම දෙයක් ලියන්නේ ඇරියස් එකට.

    උඹ වෛද්‍යවරුන් එක්ක තියෙන උඹේ වෛරය නිසා බොරු ප්‍රචාර අරිනවා වෛද්‍යවරුන් ගැන. අනිත් අයට ආගමික ශාස්තෘවරු කියලා අපහාස කරන උඹ තමයි ඇත්තෙන්ම බැලුවොත් නියම ආගමික ශාස්තෘ. උඹ තමයි අජිතකේෂකම්බලී. උඹගේ ආගම තමයි අනිකාට වෛරකිරීමෙන්, වින කිරීමෙන්, අනිකාගේ වැඩ කඩාකප්පල් කිරීමෙන් විමුක්තිය උදාගත කර ගත හැකිය කියන එක. මේක ඉතාම භයානක ආගමක්. උඹගේ අනුගාමිකයෝ තමයි මේකේ ඇවිත් ආහ් පැරා එළ, පැරා මරු, පට්ට වගේ කමෙන්ට්ස් දාන්නේ. උඹේ ආගම කුහකත්වයට මඟ පාදනවා කියන එක තේරුම් ගන්න අය උඹෙන් ඈත් වෙනවා. උඹ ඇවිත් රස්පුටින් ජාතියේ චරිතයක්.

    උඹ වෛද්‍යවරුන්ට මඩ ගන්න කරන කැත වැ‍ෙඩ් තමයි වෛද්‍යවරු යනු GMOA එක කියන බොරුව ප්‍රචාරය කිරීම. GMOA එක කියන්නේ වෘත්තිය සමිතියක් විතරයි. පාදෙනිය-හේරත්-සොයිසා කල්ලිය කියන්නේ මේ රටෙ සමස්ත වෛද්‍ය ප්‍රජාව නෙවෙයි. උඹ මෙතන ලංකාවේ වෛද්‍යවරුන් යනු GMOA එකයි කියන වැරදි ප්‍රචාරය කරනකොට උන් තවත් උඩ යනවා. උඹ කරන වැඩ නිසා පාදෙනිය කල්ලියට එරෙහිව හැදීගෙන ආපු වාමවාදී විකල්ප කණ්ඩායමට අවාසි වෙනවා. සමහර වෙලාවට උඹ GMOA එකේ කොන්තරත්තුවක් කරනවා වෙන්නත් පුළුවන්. අනික උඹ පේස් බුක් එකේ දාලා තිබුණා නේද වෛද්‍යවරයෙකුට එරෙහිව ‍අදහසක් වෙන රටකට යන්න කියලා. වෛද්‍යවරු අහනවා කවුද ඒ බොම්බයි මොයටි ජිම් පප්පා කියලා! උඹ මොකෙක් ද වෛද්‍යවරුන්ට ගෙදර පලයං, රට පලයං කියන්න? වෛද්‍යවරුන්ව ගෙදර යවන්න හදන උඹව නම් රාජ්‍ය සේවා කොමිසමෙන් ගෞරව සහිතව ගෙදර යැව්වා කියලා කවුරුත් දන්නවා.

    උඹේ බොරු උඹේ බැතිමතුන්ට හොඳයි. උඹ කියන ඒවා පඩයකට ගණන් ගන්නේ නැහැ කවුරුවත් මේ රටේ. පොඩි ‍බ්රේක් එකකට හිනා වෙන්න ඕන වුණාම ඇවිත් බලලා යනවා මිසක. උඹත් එක්ක සාකච්ඡා කරන්න එන එක විද්වතෙක් ඉන්නවද බං. නිර්මාල් රංජිත් දේවසිරි එනව ද? නැහැ. උඹ ගිහින් නිර්මාල්ගේ පේස් බුක් එකේ අදහස් දාලා කතාවට ගන්න හදනවා. ඒත් උඹට කියවිය යුතු කරුණු, ලාපි ලේඛන නිර්දේශ කරන එක විතරයි නිර්මාල් කරන්නේ. ඒකත් උඹේ මල වදේ නිසා. උඹත් එක්ක සාකච්ඡා කරන්න සුමනසිරි ලියනගේ එනවද? චරිත හේරත් එනවද? අහිලන් කදිරගාමර් එනවද? දයාන් ජයතිලක එනවද? අර්ජුන පරාක්‍රම එනවද? අඩුම ගානේ උඹේ ජාතියේ ඩයල් එකක් වන (උගත් කමින් නොව පෞරුෂය අතින් පමණක් සමාන බව සලකන්න) අර වැල්ලව හීනබෝයි එනවද? එකෙක්වත් එන්නෙ නැහැ.

    උඹ ඔය වෛද්‍යවරුන්ගේ දේවල් ගැන ලියනවා නම් ටිකක් කියවලා ලියපං. නර්ස් නෝනගෙන් ලකුණු දාගන්න පොර ටෝක් දෙන්න එපා. ළඟදිම උඹට නඩු වැටෙයි අර ලිස්ට්වල පොටෝ දාගෙන නම් කිය කිය මඩ ගහනවට. අපි නම් උඹේ හරි නමයි ලිපිනයයි (ජාතික හැදුනුම්පත් අංකෙත් තියෙනවා පොටෝ කොපියක් එක්කම!) පාදෙනියටවත්, නලින්දටවත්, සොයිසටවත්, සංකල්පටවත් දෙන්න යන්නේ නැහැ ඕං.

    //The dialogue raises curtains.//

    සම්පූර්ණ ඇත්ත. උඹ මේවා කතා කරන්න කරන්න උඹේ රෙද්දත් ගැලවිලා උඹේ සැබෑ නිරුවතත් එළි වෙනවා. ජීවිත අවදානමක් දරමින් හරි තකහනියක් ඇවිත් උඹව ජාතික පුස්තකාල ශ්‍රවනාගාරයේ වේදිකාව මත එළිදරවු කරන්න හිතෙනවා පැරා.

    ReplyDelete
    Replies
    1. බොරු පඩ ෂෝ එපා භාෂණ. ඇවිත් පුළුවන් නම් හෙළිදරව් කරපන්. මං උඹට මීට කලිනුත් මේක කිව්වා. මෙහෙ එන්න ඕනැ නැහැ. උඹ ගාව තියෙනවා ය කියපු අර ඩෝසියර් එක පබ්ලිෂ් කරපන්. ඒකෙ තියෙන්නෙ ඔය අයිඩෙන්ටිටි කාඩ් අංක අරවා මේවා ද? ඒවා තොගෙ ෆයිල්වලට ආවෙ කොහොමද කියලා කල්පනා කරපන්. අනතුරු දරාගෙන උසාවි ගිහින් හිරු පත්තරේ කර්තෘ විදියට ලියාපදිංචි වෙන්න තමයි ඒවා ලිපි ගොනුවලට දැම්මේ. දැන් තොපි හෙළිදරව් කරනවා කියන්නේ ඒවා ද? මට කියන්න තියෙන්නේ ඒක උණ්ඩි කරලා ගහ ගනින් අතන කියන එකයි.

      තොට දාපු කමෙන්ට් එකක්වත් තියන්න කොන්ද පණ නැහැ සෙවලයා. උදේ පාන්දරින් මේක දාලා ඊට පස්සෙ ඇවිත් මකා දාන නිසා මම මේ ප්‍රශ්නෙයි පිළිතුරයි දෙක ම නැවත පළ කරනවා.

      මොනවද උඹ මේ කියන්නේ? වාමාංශිකයන්ට විසඳුම් තියෙනවා නම්, ඔහ එන්ජීඕ ප්‍රමෝට් කරන කට්ටියට ඇයි තවමත් බැරි වුණේ ඉදිරිපත් කරනවා ය කියලා කියපු විසඳුම් ඉදිරිපත් කරන්න.

      උඹ ඔය ඉදිරිපත් කරන ප්‍රශ්නය මොකක් ද? ඒක ඇවිල්ලා ජනප්‍රිය පාසල් ප්‍රශ්නය. ඒකට විසඳුම් අපි ඕනැ තරම් සාකච්ඡා කරලා තියෙනවා. මෙතන මම ස්ථිර විසඳුමක් නැහැ කියන්නේ ඒවා ක්‍රියාත්මක නො කර වංචා කරනවාට. ඒක නවත්තන එක කරන්න බැරි වැඩක් නෙමෙයි. ඒක නො කරන්නෙ අධ්‍යාපන බලධාරියෝයි.

      අනෙක උඹ ඔය ඉදිරිපත් කරන ලැයිස්තුවේ ඉන්න බුද්ධිමත්තු මොක්කු ද? සුමනසිරි ලියනගේ කියන්නේ වාමාංශික බූරුවන්ව කඩේ යවන්න මහින්ද දාපු පිල්ලියක්. චරිත හේරත් කියන්නෙ උඹලට පොරක් ද? අපට නම් එහෙම නැහැ.

      මගේ බිරිඳ හෝ ළමයින් මෙතන දේශපාලනයට ඈඳා ගන්නවා නම් භාෂණ උඹ පරිස්සම් වෙයන්. මං මෙතන උඹේ ගෑනු කතන්දර ටික ඔක්කොම ලියන්න ය කියලා ද උඹ මේ පුන පුනා කියන්නේ. යකෝ් හිරු කණ්ඩායම ඇතුළේ මුලින් ම අර්බුද ඇති වුණේ තොගේ ලිංගික අසහනය නිසා.

      උඹ ඔය මාව හෙළිදරව් කරන දවසට ලෑස්ති වෙලා ඉඳපන්. මම දැනට නිහඬ වෙනවා.

      Delete
    2. අනෙක සෙවලයෝ අපි පෙනී සිටින්නේ ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන්. පුළුවන් නම් ඕනැ එකෙකුට නඩු දාන්න ය කියපන්.

      තොපි ඔය නඩු දාන තර්ජන කරන්නේ කා එක්ක එකතු වෙලා ද?

      Delete
    3. භාෂණ, උඹට මේකත් කියන්න ඕනැ. අපි මාධ්‍යකරුවන් විදියට මූලාශ්‍ර ආරක්ෂා කරන්න බැඳී සිටිනවා. එ් ගිවිසුම අපි කීයටවත් බිඳින්නේ නැහැ. ඒ වුණාට උඹලාගේ ලාංකීය නියෝජිතයා වන අර ඩබල් ගේම්කාරි එක්ක එකතු වෙලා එක එක ගේම් දෙන්නට යනකොට සදාචාරය ගැන කල්පනා කරපන්.

      අපට උඹලා එක්ක ගේමක් නැහැ. ඒත් මං උඹට මේක කියන්නම්. මොන ගේම වුණත් සදාචාරාත්මක සීමා ඇතුළේ ගහන්න උත්සාහ කරපන්. තිරිසනෙක් වෙන්න එපා. මං මේක අදාළ මූලාශ්‍රයට අද උදෙන් ම කතා කරලා කියනවා.

      Delete
    4. //උඹගේ ආගම තමයි අනිකාට වෛරකිරීමෙන්, වින කිරීමෙන්, අනිකාගේ වැඩ කඩාකප්පල් කිරීමෙන් විමුක්තිය උදාගත කර ගත හැකිය කියන එක. මේක ඉතාම භයානක ආගමක්.//

      යහපාලනේ හැම එකාම අදහන්නේ ඕක නේද ?

      Delete
    5. පැරා කවුද බං උඹට මාධ්‍ය කරු පට්ටමක් දුන්නේ ? උඹ මාධ්‍ය වේදියෙක් නං මම ජනාධිපති ලේකම්.

      Delete
    6. මං මාධ්‍යවේදියෙක් කියලා කොහේවත් කියලා තියෙනව ද? මං මාධ්‍යකරුවෙක් වෙන එක කම්කරුවෙක් වෙනව වගේ මං කරන වැඩේට අදාළ දෙයක් මිස පට්ටමක් නෙමෙයි.

      Delete
    7. "අපි නම් උඹේ හරි නමයි ලිපිනයයි (ජාතික හැදුනුම්පත් අංකෙත් තියෙනවා පොටෝ කොපියක් එක්කම!)"

      What do you mean by the statement aforementioned?

      Delete
    8. පැරාගෙ යාළුවො හරි බයානක බුවාලනෙ!

      Delete
    9. පරා, මොකක් ද බං උඹේ මේ චාරයක් නැති දේශපාලන හැසිරීම? බලපං උඹ කොයිතරම් නොහික්මුණු විධියට ප්‍රතිචාර දක්වන්නෙ කියලා. උඩ බලාගෙන කෙළ ගහන්න එපා පැරා. දේශපාලනික විවේචනයක පෞද්ගලික සංඥාවල සීමා තේරුම් ගනිං ලියනකොට. උඹ කොයිතරම් වගකීමක් නැතිව ද මෙතන ඉහත කමෙන්ට්ස් ලියලා තියෙන්නෙ පැරා?

      මේක තවදුරටත් ඉස්සරහට ගෙනියන්න බැහැ. ගෙනියලා වැඩකුත් නැහැ. අපේ අරමුණ දේශපාලනය ප්‍රාදේශීය සීමාවලින් ඔබ්බට ගෙන යාම. උඹ හදන්නේ දේශපාලනය ප්‍රාදේශීය සීමාවන් තුළ පමණක් නොවෙයි පවුල කියන මූලික ඒකකය තුළට සීමා කරන්න. මාර්ක්ස්වාදී අන්තර්ජාතිකත්වය වගේ දෙයක් උඹට තේරෙන්නෙ නැහැ. උඹත් එක්ක තව දුරටත් කතා කිරීමෙන් වෙන්නෙ කාගේ කාගෙත් සිත් රිදවීම් හො කාලය කා දැමීම විතරයි.

      අනික පැරා උඹ නවත්තපං කැෂුවල් කමෙන්ට්ස් බ්ලොග් පෝස්ට් හැටියට යළි පළ කරන එක. ඒක හරිම කැත පුරුද්දක්. උඹ වෙනුවෙන් බන්‍ධුල කුදලාගම වගේ අය ලියන කමෙන්ට්ස් යටපත් කරන උඹ, උඹට ප්‍රචාරණය ගන්න පුළුවන් කමෙන්ට්ස් ප්‍රමෝට් කරනවා. මොකක් ද බං මේ පීචං වැඩේ. උඹ විප්ලවීය පුවත්පතක කර්තෘකම කරලත් ලියුම්කරුවන්ගේ අනන්‍යතාව ආරක්ෂා වෙන විධියට සංවාද කරන්න දන්නෙ නැති එක ගැන අපට තියෙන්නෙ කනගාටුවක් වගේම පිළිකුලක්. මෙතන පළ වෙන හැම කමෙන්ට් එකක්ම අපේ එකවුන්ට් එකට දාන්න එපා. උඹ හතර වටේ නෙළලා නෙළලාහතර වටේටම තරහකාරයෝ හදාගත්ත එක උඹේ ගැටලුවක් මිස අපේ ගැටලුවක් නොවේ.

      අවසාන වශයෙන් මෙන්න මේ ටික සිහිකල්පනාව ඇතුව ඔළුවට ගනිං. අප උඹත් එක්ක ආයෙත් වාද විවාද නැහැ. උඹත් අපට මඩ ගහන එක නවත්තපං. අප උඹ ගැන හොඳින් දන්නවා. උඹත් අප ගැන දන්නව කියලා කියනවනේ. එහෙමනම් කතාව ඉවරයිනෙ පැරා. සේරම බැලන්ස් අවුට් වෙනවනෙ. උඹත් එක්ක කතා කරන්න කරන්න උඹ ගැන විතරක් නෙවෙයි උඹ නියෝජනය කරන දේශපාලන සංස්කෘතිය හා සදාචාරය ගැනත් කලකිරෙනවා. උඹ අපේ කැෂුවල් කමෙන්ට්ස් පෝස්ට් හැටියට දාන එක නවත්තපං. අප ආයේ උඹත් එක්ක කතා නැහැ. තරහකට නෙවෙයි. කාගෙ කාගෙත් හිතසුව පිණිස. කවදා හරි දවසක උඹට හිතුනොත් දේශපාලනය කියන්නෙ ප්‍රාදේශීය සීමා බිඳගෙන ගිය මාර්ක්ස්මය අන්තර්ජාතිකවාදයක් ය කියලා, අන්න එදාට විවෘත ලිපියක් පළ කරපං ස්වයංවිවේචනයකුත් එක්ක. අප උඹව එදාට සෙනෙහසින් වැලඳ ගන්නවා.

      උඹට ආණ්ඩු උණ ගහලා වැඩියි දැන්. ඉස්සර හිටපු පැරා නැහැ දැන්. මචං, උඹ උඹවම සොයා ගත යුතුයි පැරා. උඹට සුබ පැතුම්!

      අපි නතර වූයෙමු. ඔබ ද නතර වන්න.
      අපි නතර වූයෙමු. ඔබ ද නතර වන්න.
      අපි නතර වූයෙමු. ඔබ ද නතර වන්න.

      Delete
    10. // අපේ අරමුණ දේශපාලනය ප්‍රාදේශීය සීමාවලින් ඔබ්බට ගෙන යාම. උඹ හදන්නේ දේශපාලනය ප්‍රාදේශීය සීමාවන් තුළ පමණක් නොවෙයි පවුල කියන මූලික ඒකකය තුළට සීමා කරන්න. මාර්ක්ස්වාදී අන්තර්ජාතිකත්වය වගේ දෙයක් උඹට තේරෙන්නෙ නැහැ //

      බටහිට තානාපති කාර්යාලවල මහත්තුරුන් ගේ පාමුල අඬලා දොඩලා සරනාගත වීසා අරගෙන පිට රට ගිය වාමාන්සික ලා කස්ටිය ද විප්ලවේ අන්තර්ජාතික කොරන්න හදන්නේ?

      පැරා තාම සිරි ලන්කාවේ හන්දාද විප්ලවේ ගෘහස්ත එවල් එකේ ගෙනියන්නේ?

      Delete
    11. මා නතර වී බොහෝ කල් ය.

      ඔබ නතර වන්න.

      Delete
    12. "මාර්ක්ස්මය අන්තර්ජාතිකවාදයක් " කියන්නෙ මොකද්ද අප්පා....

      Delete
    13. ගූතලන්ටත් වඩා පොන්නයෝ ඉන්නවනේ බලන් ගියාම. පැරාගේ අයිඩෙන්ටියේ කොපි තියෙනවා කියපු එකාමද මේ පවුද්ගලික පහර ගැසීම් ගැන කිඹුල් කඳුළු හෙලන්නේ?

      Delete
    14. ඒක පැරා ඌත් එක්ක බලාගනී. උඹ පුක නොදී හිටහන්. මොකෝ පැරා කියන්නෙ තොත්ත බබෙක් ද?

      Delete
    15. Ah maathalan!! :-)

      Delete
  12. Para, keep it up! I respect you for your straightforwardness. And I respect you for the battle you maintain against the mafia of any profession, be it doctors or finally politicians. I don't understand what some of these anonymous morons talk about you , but however I am glad you handle them with a backbone. Thanks!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා