දුප්පත්කමින් අප මුදවා ගන්න කියා - දුප්පත් අපට කෙළවා යති මේ ලෙසට

ඡායාරූපය දිවයින පුවත්පතෙනි
කන්දේ ගැලූ මීදුම ඝන වැඩි හන්දා
හෙලිකොප්ටරය එළවළු කොරටුවෙ බෑවා
ඒකෙන් ආපු මහතුන් එළවළු පාගා
වාහනවල නැගී රැස්වීමට වැඩියා

දුප්පත් මිනිසුන්ට නිවාස සාදන්න
මහතුන් වැඩියෙ ගුවනින් ණය දී යන්න
පොළියත් එක්ක රට ගත් ණය බේරන්න
පෑගුණ මොටෙයියනි එළවළු නැගිටින්න

දුප්පත් අප නමින් අහසින් යන දෙයියෝ
විදුලි කම්බි දැක බිය වී බිමට බැස
දුප්පත්කමින් අප මුදවා ගන්න කියා
දුප්පත් අපට කෙළවා යති මේ ලෙසට



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දැන් ඉතින් එළවළු මිලත් වැඩිවෙයි හෙලිකොප්ටර් ගොවිතැන් වලට ගන්න නිසා.

    ReplyDelete
  2. ඔච්චර කුහක වෙන්න එපා

    ReplyDelete
  3. අහස්යාත්‍රාවෙන් නැතුව පාද යාත්‍රාවෙන් ආවනම් හරි.....

    ReplyDelete
  4. බල්ලොත් නොකන වැල වරකා ගල්කිස්සේ

    ReplyDelete
  5. බල්ලොත් නොකන වැල වරකා ගල්කිස්සේ

    ReplyDelete
    Replies
    1. හැම දෙවියනේ මගෙ වාහේ රකෝ රකෝ

      Delete
  6. පට්ට යහපාලනේ අප්පා..

    ReplyDelete
    Replies
    1. අනේ හුත්තො, තොට තියෙන්නෙ මොකක්කත් නොවේ හීනමානය. බ්ලොග් එකක් අටවා ගෙන මොනව හෝ අද්‍යාපනයක් නැති උඹ් "පොරක්" කියලා හිතාගෙන ඉන්නෙ. උඹට වඩා හොඳට වෙන එකෙක් ලියනවා දැක්කම ඉන්න බෑ. මේ විදියට කුනුහබ්බෙන් බනින්න තරම් දෙයක් රසික බ්ලොග් එකේ තියනවා කියල මට හිතෙන්නෙ නෑ. රසික හෝ සිරා ලියන බ්ලොග් වල උඹේ කැරි උඹෙ ඒවාට වඩා දෙයක් සාපෙක්ශව තියනවා. (උඹෙ ලබ්බෙ මේක නොදාපු නිසා මෙතන දාන්නෙ)

      Delete
    2. I from here onwards do not go to the blog called 'Mathalan' whatever shit he writes, I hve seen for what kind of a man he is during just two recent incidents.. The man knows how to address to feelings but I don't care whatever he writes anymore!! Shame on me for following these criminal minded humbugs !!

      Delete
  7. අයිසෙ පැරා දුප්පත්කමට ප්‍රධාන හේතුව කේන්දරේ හෙනහුරා ලැබීම බ්ලොග් ලියන විද්වතෙක් හොයාගෙන තියෙන්නෙ.තමුසෙත් ඔය දේශපාලන විශේෂණ පැත්තක තියල කේන්දරේ බලන්න පොඩ්ඩක් පුරුදු වෙනව.ඒකෙන් ඔය ගොඩක් දේශපාලන සමාජ අර්බුධ ගැන අනාවැකි කියල එව්වා විසඳත හැකි.ඔලුව කුරුවල් කරගෙන ආර්ථික සැලසුම් හදනවට වඩා එක සෙනසුරු පූජාවකින් වැඩේ විසඳත හැකි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සෙනසුරු භයානකයි!

      බුද සිකුරු අඟහරු
      රාහුට අරියි සෙනසුරු
      මෙහෙමනම් දෙවිවරු
      කොහොම ඉන්නද හාමුදුරුවරු

      Delete
    2. මෙතැන සිදුව ඇත්තේ එළවලු පාත්තියේ සෙනසුරු උච්ච වීමත් සජිත් ඇතුළු ඇමතිවරුන්ගේ ග්‍රහයන් බලවත් වීමත්ය.අපේ මාම හිටිය නම් මේක ගැන පට්ට විශ්ලේෂණයක් දෙනවාය.උන්දෑ පරලෝ වැඩියේ ලාංකීය දේශපාලනයේ අවාසනාවටය.නැත්නම් එළවලු පාත්තියේ සෙනසුරු නීච කොට සජියාගේ ප්ලුටෝ හරි උච්ච් කොට ගොවියාට සිකුරු මහ දසාව උදා කිරීම උන්දැට ටොයිස් වැඩකි.මටත් පුළුවන් .ඒ උනාට කියන්නෙම නෑ හොඳේ

      Delete
  8. කොටසක් දුප්පත් වෙන්නත් තව කොටසක් පොහොසත් වෙන්නත් හේතුව කේන්දරේ ග්‍රහ පිහිටීම්.ඇමතිලට රජයට කරන්න දෙයක් නෑ.දුප්පත් එව්වෝ කරන්න ඕනි හොඳ කෙන්දරකාරයෙක් හොයාගෙන ග්‍රහයෝ හරි තැන් වලට මාරු කර ගන්න එක.

    ReplyDelete
  9. ඔය හෙලිකොප්ටරේ බේරුනෙත් නියමුව කරපු මගුලක් නිසා නෙමේ ඌ ඇස් වහන් හිටියත් ඕක බේරෙනව මොකද සජියගෙ ග්‍රහයො ඒ වෙලාවෙ බලවත්.බොරුනම් ඔය මාතලන්ගෙ මාමගෙන් අහන්න.උන්ද නාස එකේ ලංකාවේ නියෝජිත.ආස එක කියල කියන්නෙ.

    ReplyDelete
  10. හෙලිකොප්ටරය අයිති සමාගමෙන් තම වගා භූමියට සිදුවූ හානියට අදාළව වන්දි ලබාගැනීමේ හැකියාවක් නැද්ද?

    ReplyDelete
  11. මෙතන ප්‍රශ්නෙ හානි වෙච්ච වගාවට වන්දි ගෙව්වද නැද්ද කියන එක නෙමෙයි. මුන් මහජන මුදල්වලින් හෙලිකොප්ටර් ටුවර් යන්නෙ දුප්පත්කම නැති කරන්නයි කියලා.

    ReplyDelete
    Replies
    1. මේක දයා ගමගේ ගෙ කොම්පැනියෙන්, සජිත් නවීන් හවුලේ සල්ලි ගෙවලා ගත්ත එකක්.

      Delete
  12. හෙලිකොප්පරේ ආණ්ඩුවේ ඇමති කෙනෙකුගෙ බිස්නස් එකක්.
    හෙලිකොප්පරේ ගියේ ආණ්ඩුවේ ඇමතිලා.
    ගෙව්ව සල්ලි ඇමතිලාගෙ ගෙවල් වලින් ගෙනාපු පොකට් මනිද දන්නෑ..??
    නැහ්නං මාත් හෙලිකොප්පරයක් අරන් ඇමතිලාට රෙන්ට් කොරනවා.. එයාපෝස් එකට යන සල්ලි ටිකත් සාක්කුවට දාගන්න ඇහැකි නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔය හෙලිකොප්ටරේ බොහොම අමාරුවෙන් සල්ලි ඉතුරු කරල ගත්ත එකක්, ඕක ගන්න සල්ලි මදිවෙල නුවර - කුරුණැගල පාරත් බාගෙට තැළුවේ, මහින්ද මහත්තයට මිනිස්සුන්ගේ දුක තේරෙන හින්දා එව්වා ගැන එච්චර කරදර වෙන්නැතුව තව කොන්ත්‍රිත් කීපයක් දීලා දැම්මේ ඔකෙන් යන්නේ, සජිත්ල, ඉන්දිකල බව ඉන්තෙරුවෙන්ම තේරුංගිය හින්ද වෙන්නැති.

      Delete
  13. හෙහ් හෙහ්, එස්බී යුගයෙන් පස්සේ හෙලිකොප්ටරෙන් හාන සද්දේ ඊයේ දවස පුරාම සැරෙන් සැරේට ඇහුනා සජිත්ගේ පොකැට් මීටින් දැන් හෙලිකොප්ටරේ වගේ, උදේ කදු අස්සෙන් බොහොම පහතින් ගියේ, මීඩියා යුනිට් එකයි, මල්මාල,බැනර් පොස්ටර්, බෙදන මහන මැෂින් ටිකයි පටෝගන කන්ද අදින කොට තෙල් ඉවරවෙන්න ඇති.

    ReplyDelete
  14. මගෙ පොඩි සජියා
    පැන පැන ආවා
    සිරිකොත කොටුවේ
    දළු කොළ කෑවා

    දැක නරි රනිලා
    බයවී වෙව්ලා
    වැටට උඩින් ඌ
    පැනලා දිව්වා

    ශ්‍රිලනිප කොටුවේ
    හිටි මහ පඹයා
    ඒ බව දැකලා
    නොදොඩා උන්නා

    අර නරි රනිලා
    ගැන බය හිතිලා
    සජියව කොටුවට
    ගන්නට හිතුවා

    ReplyDelete
    Replies
    1. පැරා, මෙන්න කවි. මල් හතයි.

      Delete
    2. තමුන්ගෙ මැට්ටං තම්මැට්ටං කිව්වලු

      Delete
  15. තමුන්ගෙ තට්ටං
    නොකරගත්තොත් පරිස්සං
    ඒ වැසු සරම උස්සං
    රනිලා තදට බස්සං






    තමුන්ගෙ තට්ටං
    නොකරගත්තොත් පරිස්සං
    ඒ වැසු සරම උස්සං
    රනිලා තදට බස්සං







    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා