ප්‍රභාකරන්ගෙන් පසු ලංකාව තුළ මහින්ද රාජපක්ෂ අහෝසි වී යාම

- සිංහල ජාතිවාදීන්ගේ ගැටලුව බාලචන්ද්‍රන් ළමයකු යයි සිතන්නට බැරිකමයි - 
යුද ජයග්‍රහණය නැවත නැවත විකුණමින් සිය පවුලේ සොරකම් සඟවා ගැනීමට උත්සාහ දරන රාජපක්ෂ පවුලට හා ඔවුන්ගේ ඇම්බැට්ටයන්ට කිව යුතු දෙයක් තිබේ. 

යුද්ධය යනු ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් තිබුණු එකම විසඳම නො වේ. ඒ වනාහි ජාතිවාදීන් සතු වූ විසඳුමයි. එ් වනාහි රජයට මෙන් ම කොටි සංවිධානයටත් තිබුණු විසඳුමයි. ඔවුන් යුද්ධය තෝරා ගත්තේ මහත් කැමැත්තෙනි. 

ඒ වනාහි සෙසු විසඳුම් අත්හදා නො බලන ලද සංදර්භයකි. ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් බලය බෙදා ගැනීම ඔස්සේ විසඳුම් සෙවීමේ අවංක ප්‍රයත්නයක් සිංහල, දෙමළ දෙපාර්ශ්වයේ ම ජාතිවාදී නො වන කොටස් අතර තිබිණි. 

එහෙත්, එයට බාධාකාරී වූ ප්‍රධාන බලවේග දෙක වූයේ ආණ්ඩුව හා කොටි සංවිධානයයි. 2002දී බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව බටහිර රාජ්‍ය හා ජාත්‍යන්තර සංවිධාන සමග එක්ව ජාතික ප්‍රශ්නයට සාකච්ඡාමය විසඳුම් මගකට එළඹියේ ය. 

සටන් විරාම ගිවිසුම අවුල් කිරීම ඇත්තෙන් ම මුල පිරුවේ කොටි සංවිධානය බව එම ක්‍රියාවලි සමීපව නිරීක්ෂණය කළ මගේ අදහසයි. කොටි සංවිධානය සටන් විරාමය භාවිතා කරන්නට උත්සාහ කළේ මිලිටරි හා දේශපාලනික වශයෙන් තව දුරටත් ශක්තිමත් වීමටයි. 

ආණ්ඩුවේ පාර්ශ්වයෙන් උත්සාහ කළේ කොටි සංවිධානය සාකච්ඡා ක්‍රියාවලිය තුළ සීමා කර තබමින් දුර්වල කිරීමට බව තර්කයක් සිවරාම් ඇතුළු දෙමළ ජාතිවාදී මාධ්‍යකරුවන් විසින් නිර්මානය කරන ලදී. ඒ පදනමේ සිට කොටි සංවිධානය සටන් විරාමය උල්ලංඝනය කරන්නට පටන් ගත්තේ ය. එය කෙතරම් දුර දිග ගියා ද යත්, හිටපු විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් මරා දමන ලද අතර ඩග්ලස් දේවානන්දාට බෝම්බ ගසන ලදී. කොටි සංවිධානය සටන් විරාමය සම්බන්ධයෙන් අනුගමනය කළේ ඉතා වගකීම් විරහිත ස්ථාවරයකි. 

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පමණක් නොව, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පවා නැවත යුද්ධයට තල්ලු වුණේ මහත් මැලිකමකිනි. ඔවුන් එතැනට තල්ලු කළ ප්‍රධාන බලවේගය වුණේ බලය ගොඩනගා ගැනීමට සිංහල ජාතිවාදය වැළඳගෙන සිටි ජනතා විමුක්ති පෙරමුණයි. දැන් මහා ප්‍රගතිශීලීන් වන්නට උත්සාහ කරන කුමාර් ගුනරත්නම්ලා, පුබුදු ජයගොඩලා ඇතුළු පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද එහි වගකීම ගත යුතු ය. 

මහින්ද රාජපක්ෂ නම් භාජනයට දමන වතුර වැනි නිශ්චිත හැඩයක් නැති බල දේශපාලන සාධකයට මිලිටරි හැඩය නිර්මානය කර දුන්නේ ජවිපෙ ය. ගෝඨාභය රාජපක්ෂ නම් මිලිටරි අන්තවාදියකු හා බැසිල් රාජපක්ෂ වැනි අන්ත දූෂිතයකු මහින්ද රාජපක්ෂ සමග එක බඩවැල කඩාගෙන ඉපදීම එක්තරා කර්ම පලදීමක් විය. 

යුද්ධය අතිශය කුරිරු එකක් විය. එහි දෙපාර්ශ්වය ම යුද නීති අනුගමනය කළ අය නො වේ. එය තනිකර ම ත්‍රස්තවාදී සංවිධාන දෙකක් අතර යුද්ධයක් විය. දෙමළ මෙන් ම සිංහල සාමාන්‍ය ජනතාව කෙළවරක් නැතිව මරා දමන ලදී. යුද විරෝධී බලවේගවලට දේශපාලන අවකාශයක් ඉතිරි කළේ ම නැත. 

අවසාන ප්‍රතිඵලය විශාල ජීවිත සංඛ්‍යාවක් අහිමි වීමයි. යුද්ධයෙන් කවුරු දිනුවත් ප්‍රතිඵලය මීට වඩා වෙනස් වෙන්නේ නැත. යටත් වූවන්, භාර වූවන් පවා මරා දමන ලදී. යුද්ධය යනු දැවැන්ත යුද අපරාධ මාලාවකි. ඇත්ත එයයි. එය දකින්නට බැරි මේ මිය ගිය දෙමළ මිනිසුන් ද අපේ ම මිනිසුන් යයි සිතන්නට බැරි තරමට ජාතිවාදයෙන් අන්ධ වූවන්ට පමණි. 

යුද අපරාධ සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ පමණක් වගකිව යුතු නැති ය යන ස්ථාවරයේ අපි මුල සිට ම සිටියෙමු. ඔවුන් පමණක් වැරදිකරුවන් බවට පත් කිරීමේ අරමුණින් යුද අපරාධ පරීක්ෂණ පවත්වනවාට අප විරුද්ධ වූයේ එහෙයිනි. මෑතකදී එක් වාමාංශිකයෙක් නිර්නාමික ලෙස සිටිමින් මෙය ප්‍රශ්න කළේ ය. අපට කීමට තිබෙන්නේ අපගේ ස්ථාවරය තවමත් වෙනස් වී නැති බවයි. යුද අපරාධ සම්බන්ධයෙන් ජවිපෙ ඇතුළු ජාතිවාදී බලවේග හා ජාතිවාදී මාධ්‍ය ද වරදකරුවන් කළ යුතු ය. 

මහින්ද රාජපක්ෂ යනු ජාතීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සුසමාදර්ශීය වෙනසක් නිර්මානය කළ නායකයෙකි. එය දැඩි ප්රචණ්ඩත්වයක් තුළ සිදු වූවකි. එහෙත්, එම සුසමාදර්ශීය වෙනස ලංකාවේ සිංහල, දෙමළ සමාජයන් පමණක් නොව මුළු ලෝකය ම විඳින තත්වයකි. 

සිංහල, දෙමළ ජාතිවාදයන් තුළ සිර වී තිබුණු ලංකාවේ ජාතික ප්‍රශ්නය තුළ කවුරුන් විසින් හෝ මෙම සුසමාදර්ශීය වෙනස කළ යුතුව තිබිණි. එය ඉතාම හොඳින් දැන සිටි පුද්ගලයා අන් කවරෙක් හෝ නොව ප්‍රභාකරන් ය. මුල්ලිවයික්කාල්හිදී සිය අවසන් සටන කරමින් අරගලය වෙනුවෙන් ජීවිතය දෙමින් ඔහු වේදිකාවෙන් බැස ගියේ එම යථාර්ථය තුළ ඔහුගේ වගකීම එඩිතර ලෙස භාර ගනිමිනි. 

මහින්ද රාජපක්ෂ දේශපාලන මුල්ලිවයික්කාල් දකිමින් සිටින්නේ අන් කිසිදු හේතුවක් නිසා නො ව, ප්‍රභාකරන්ගෙන් පසු ලංකාව තේරුම් ගන්නට අසමත් වීම නිසා ය. 

කොටි සංවිධානයෙන් පසු ජාතික ප්‍රශ්නය දැන් තිබෙන්නේ අලුත් තලයක ය. එය අලුතින් විග්‍රහ කර ගත යුතු ය. මහින්ද රාජපක්ෂ විසින් අත්පත් කර ගන්නා ලද සිංහල ජාතිවාදයට මෙන් ම රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා සිංහලෙන් නැවත ලියන දෙමළ ජාතිවාදයට ද අලුත් තත්වයන් ග්‍රහණය කර ගන්නට බැරි ය. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. දැන් දකුනට මෙන්ම උතුරටත් අවශ්‍ය ආර්තික හා සමාජීය දියුනුව, එනම් භෞතික පහසුකම්, නීතියේ ආධිපත්‍ය, දූශනය අවමවීම, මානව හිමිකම් ආරක්ශාවීම, පෙර ආන්ඩුවේ දූශකයින්ට හා භීශකයින්ට දඩුවම් ලබාදීම ආදිය විනා ෆෙඩරල් පාලන හෝ ඊනියා ස්වයන් පාලන නොවේ...
    උතුරේ හමුදාව අල්ලාගෙන සිටින ඉඩම් ආපසු ලබාදීලා, දමිල දේශපාලන සිරකරුව නිදහස් කොට 13 ශන්ෂෝධනය ක්‍රියාත්මක කිරීම ප්‍රමානවත්...
    එතැනින් එහාට ගොස් ජාතීන් ස්වයං පාලන ලබාදීම රටට හානිකරයි.. උතුරට දෙමල ස්වයන්පාලනයක් දුන්නොත් නැගෙනහිරට ශාරියා නීතිය සහිත මුස්ලිම් ස්වංපාලනයකුත් ඉස්සරහට දෙන්න වෙයි..
    ෆෙඩරල් පාලනයක් ඇති ඉන්දියාවේත් ප්‍රාන්ත වෙන්කොට ඇත්තේ ජාතීන්ට අනුව නොවේ

    ReplyDelete
    Replies
    1. උතුරේ හමුදාව අල්ලාගෙන සිටින ඉඩම් ආපසු ලබාදීලා, දමිල දේශපාලන සිරකරුව නිදහස් කොට 13 ශන්ෂෝධනය ක්‍රියාත්මක කිරීම ප්‍රමානවත්...
      @Nipuna Wanninayake
      මට පෙනෙන්නෙ උතුරේ දේශපාලකයෝ පෙන්වන මායාවට ඔබත් අහු වෙලා වගෙයි. ඔබ දන්නවා ඇති වල්ලිපුරම් රන් තල්පත හමුවුණු යාපනේ කදුරුගොඩ විහාර සංකීර්ණය. එතන 1962දි මුදල්ගෙවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට හිමිකම ලැබුණු අක්කර 7ක වෙහෙර සංකීර්ණයක් තියෙනවා. අදවෙන කොට එතන ඉතුරුවෙලා තියෙන්නෙ පුංචි දාගැබ් 52ක් විතරක් තියෙන අක්කර 1 කට අඩු ඉඩමක් විතරයි. වටේටම දෙමල ජාතිකයන් විසින් බලෙන් ඉඩම් අල්ල ගෙන.ඒකට විරුද්ධ වෙන කවුරුත් නැහැ.මම 2015 අගෝස්තු මස ඒ සංකීර්ණය සියැසින්ම දැක්කා. එතන කිසිදු සංරක්ෂණයක් කරන්නෙ නැහැ.එතනට යන සිංහල ජාතිකයන් විසින් දමන පඬුරු ඔක්කොම් පඬුරු යාපනේ පුරා විද්‍යා කාර්යාලයට ගෙනයනවා විතරයි. එහන පහනක් හරි පත්තු කරන්නෙ ආරක්ෂාවට ඉන්නා සෙබළුන්. නමුත් අපි යන කොට එම සෙබල අනු ඛණ්ඩ කුඩා කරන වැඩේ ක්‍රියාත්මක වෙලා. දැන් සෙබළු කීදෙනෙක් එතන රැකීමට ඉන්නවාද දන්නේ නැහැ.අපිට විස්තර කියපු සෙබලා පැවසුවේ පහනක් හරි පත්තු කිරීමට පඬුරක් දමනවා නම් පිං කැටයට නොව එතන තියෙන පාත්‍රයට දමන්න කියල. ඔබ මෙතනට ගොස් සියැසින්ම මේ ඉඩම් ආක්‍රමණය දැක ගන්න.
      මට තේරෙන්නේ වෙනම දෙමල දේශයකට යන පාරේ හැම දෙමල මිනිහාම ඉන්නා බව විතරයි. සෙබළු අඩු කිරීම,ඉඩම් මුල් අයිතිකාරයන්ට ආපසු දීම වැනි ඉල්ලීම් ඒ පාරේ යන කොට පාවිච්චි කරන උපාය මාර්ග විතරයි.ඒවා ඉවර උනාම තව ඉල්ලීම් එවි.
      සමරසේකර
      සමරසේකර

      Delete
    2. /ෆෙඩරල් පාලනයක් ඇති ඉන්දියාවේත් ප්‍රාන්ත වෙන්කොට ඇත්තේ ජාතීන්ට අනුව නොවේ/
      ??? පැහැදැලි කරන්න පුළුවන්ද?

      Delete
    3. සරළව කිව්වොත්, සමරසේකර යෝජනා කරන්නේ සදාකාලික මර්දනයක්.

      දැන් අපි මෙහෙම හිතමු. ඉංග්‍රීසීන්ටත් ලංකාව සම්බන්ධයෙන් ඔහොම ම හිතන්න තිබුණා. ඒත්, ඔවුන්ට ඇයි ලංකාව නිදහස් කරන්න වුණේ?

      හේතුව සරළයි. ලෝකයේ ඉන්නේ සිංහල සමරසේකරලා හා දෙමළ සමරසේකර්ලා විතරක් නෙමෙයි.

      Delete
    4. සමරසේකර මහත්තයෝ උතුරි දමිලයින්ට අයිති බිම් අගලක් වත් නෑ කියන්න ඔබට කොච්චර ආස උනත් ඒක එහෙම නෑ.. උතුරේ මිනිස්සුන්ගේ පෞද්ගලික ඉඩම් රජයේ හමුධාවව කදවුරු ඉදිකරගැනීමට භාවිතා කරගෙනබ්තිබෙනවා.. ඒක වැරදියි.. ඒ ඉඩම් ආපසු සාමාන්ය වැසියන්ට නිදහස් කර දිය යුතුයි.. ඒ ඉඩම්වලට අයුතුවාසිකම් කිවහැකි (උතුරෙන් පැන්නූ හෝ ) සින්හල මිනිස්සු ඉන්නවානම් ඒවා ඉඩම්නඩු හරහා ව්සදගත යුතුයි... නමුත් සිවිල් වැසියන්ට අයත් පෞද්ගලික දේපලක් රජයේ රජයේ හමුදා භාරහේ තබාගන්න බෑ..

      @ඇණයා

      ඉන්දියාවේ ෆෙඩරල් බලතල සහිත ප්‍රාන්ත ආන්ඩු තිබුනාට ඒවා "යම්කිසි ජාතියක්" වෙනුවෙන් ලබාදී ඇති 'කලාප' නොවේ.. උදාහරනයකට කේරල ප්‍රාන්තයේ මපයාලම් බස කතාකරන හින්දු මිනිස්සු බහුතරයක් සිටියාට කේරලය යනු 'මලයාලීන්ගේ ස්වයන්පාලනය ඇති ප්‍රද්දිශයක්" නොවේ...
      වරක් කේරලයේ මහාඇමති ලෙස මුස්ලිම් ජාතිකයෙක් පත්වුනා...

      Delete
    5. ඉන්දියාව යනු ප්‍රාන්ත රාජ්‍යයන් විසිනවයක් හා මධ්‍යම රජයට අයත් පාලන ප්‍රදේශ හතක් අඩංගු සන්ධීය ජනරජයකි. ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ තවදුරටත් දිස්ත්‍රික්ක වලට ද ඒවා තවදුරටත් කුඩා පාලන කොට්ඨාස වලට ද බෙදා වෙන් කෙරේ.

      ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් ඕනෑම ප්‍රාන්තයක පාලන ප්‍රදේශයක් සම්බන්ධයෙන් භාවිතා කළ හැකි ස්වාධීන බලතල සමූහාණ්ඩුව හා ප්‍රාන්තය අතර බෙදා දෙනු ලබයි. "73 වන වගන්තියේ පුළුල් ලෙස ප්‍රකාශ කර ඇත්තේ, පාර්ලිමේන්තුවට නීති සෑදීමට ඇති බලතල අනුව ජනරජයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ය. 162 වන වගන්තිය විසින් ද එපරිද්දෙන්ම ප්‍රාන්තයක ව්‍යවස්ථාදායකයට නීති සෑදීමට ඇති බලතල අනුව ප්‍රාන්තයේ විධායක බලතල විෂයයන්ට පතුරුවා හැරීමට ඉඩ සැලසෙන බව ප්‍රකාශ කෙරෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තත්ත්වය රමනයියා නඩුව හැසිරවීමේ දී පුනර්වාචනය කර ඇත්තේ පුළුල් ව කථා කෙරෙන ජනරජයේ හෝ ප්‍රාන්තයේ විධායක බලතල එහි අදාළ ව්‍යවස්ථාදායක බලතල සමග සමවිස්තෘත හා සමාන්තික බව ය."

      බ්‍රිටිෂ් රාජ් අවධියේ දී, මුල් පරිපාලන ව්‍යුහය ම බොහෝ දුරට පැවති අතර ඉන්දියාව, බ්‍රිතාන්‍යයින් විසින් ඍජුව ම පාලනය කළ පළාත් (ජනපද) වලට හා ඩි ෆැක්ටො පරමාධිපත්‍යය (අධීශ්වරත්වය) දැරූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට ගැති ව කුමරෙකු හෝ රජෙකු විසින් නාමමාත්‍රික ව පාලනය කළ රාජකීය රාජ්‍යයන් වලට බෙදන ලදී.

      පෙර පැවති ප්‍රාන්ත තුළින් නව ප්‍රාන්ත හා මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ කිහිපයක් 1956 වර්ෂයේ පටන් නිර්මාණය විය. 1960 මැයි මස 1 වැනි දා බොම්බේ ප්‍රාන්තය බොම්බේ ප්‍රතිසංවිධාන පණතින් ගුජරාට් හා මහාරාෂ්ට්‍ර යන භාෂාමය ප්‍රාන්ත වලට බෙදන ලදී.1963 දෙසැම්බර් මස 1 වැනි දා නාගලන්ඩ් තැනිණි.1966 පන්ජාබ් ප්‍රතිසංවිධාන පණත මගින් පන්ජාබය භාෂාමය සීමාවලට බෙදන ලද්දේ, නොවැම්බර් 1 වැනි දා හර්යානා නම් නව හින්දි කථාකරන ප්‍රාන්තයක් ද,න්ජාබයේ උතුරු දිස්ත්‍රික්ක පවරන ලද හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ද, පන්ජාබයේ හා හර්යානාහි පොදු අගනගරය ලෙස නම් කළ චන්දිගාර්හ් ප්‍රදේශය මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශයක් ලෙස ද ස්ථාපිත කරමිනි.1971 ජනවාරි මස 25 වන දින හිමාචල් ප්‍රදේශ් වලට ද1972 ජනවාරි මස 21 වන දින මනිපූර්, මෙඝාලයා හා ත්‍රීපුර යන ප්‍රදේශ වලට ද ප්‍රාන්ත තත්ත්වය ප්‍රදානය කරන ලදී. 1975 අප්‍රියෙල් මස 26 වන දින සික්කිම් රාජධානිය ප්‍රාන්තයක් ලෙස ඉන්දියානු සමූහාණ්ඩුවට එක් විය.1987 දී, පෙබරවාරි 20 වන දින අරුනාචල් ප්‍රදේශ් හා මිසෝරාම් ප්‍රදේශ ප්‍රාන්ත බවට පත්විය, ඒ අනුව මැයි 30 වන දින ගෝව ද ප්‍රාන්තයක් බවට පත්විය, ඒ අතර ගෝව ප්‍රාන්තය තුළ උතුරේ පිහිටි දමන් හා දීව් ප්‍රදේශ වෙන් වෙන් මධ්‍යම රාජ්‍ය පාලන ප්‍රදේශ බවට පත්විය.2000 වසරේ දී නව ප්‍රාන්ත තුනක් නිර්මාණය විණි; චටිස්ගාර්හ් (2000 නොවැම්බර් 1) නැගෙනහිර මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් නිර්මාණය විය,උත්තරණ්චල් (2000 නොවැම්බර් 9), 2007 දී උත්තරාඛාන්ඩ් ලෙස යළි නම් කළ අතර,වයඹදිග උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශ වලින් නිර්මාණය විය,ජාර්ඛාන්ඩ් (2000 නොවැම්බර් 15) බිහාරයේ දකුණු දිස්ත්‍රික්ක වලින් නීර්මාණය විය.2014 වසරේ දී, තෙලන්ගනා නම් නව ප්‍රාන්තයක් ආන්ද්‍ර ප්‍රදේශ් ප්‍රාන්තයේ වයඹදිග ප්‍රදේශ වලින් නිර්මාණය කරන ලදී. හයිද්‍රාබාද් නගරය අවුරුදු 10 ක් නොඉක්මවන කාලයකට එම ප්‍රාන්ත දෙකටම පොදු අගනගරය බවට පත් විය.

      Delete
    6. Nipuna WanninayakeFebruary 2, 2016 at 10:55 AM
      සමරසේකර මහත්තයෝ උතුරි දමිලයින්ට අයිති බිම් අගලක් වත් නෑ කියන්න ඔබට කොච්චර ආස උනත් ඒක එහෙම නෑ..
      ----------------------- -
      මා සුද්ධ සිංහලෙන් ලියල තියෙන්නෙ වල්ලිපුරම් රන් තල්පත හමුවූ කදුරුගොඩ විහාර සංකීර්ණයේ අද තත්වය ගැනයි. ඒක වැරදි නම් ඔබ එය නිවැරදි කරන්න. නිකම් පඳුරු තලන්න යන්න එපා.
      සමරසේකර

      Delete
    7. Nipuna Wanninaayaka

      //උතුරට දෙමල ස්වයන්පාලනයක් දුන්නොත් නැගෙනහිරට ශාරියා නීතිය සහිත මුස්ලිම් ස්වංපාලනයකුත් ඉස්සරහට දෙන්න වෙයි//

      ඉතින් මෙහි ඇති වරද කුමක්ද? ශරියා නීතික්‍රමයද?
      මෙම දෙකම (උතුර සහ නැගෙනහිර ස්වයංපාලන ප්‍රදේශ ) ලබාදිය යුතු බව අපගේ මතයයි.

      උතුරේ දමිළ සොයුරන්ට මෙන්ම නැගෙනහිර මුස්ලිම්වරුන්ටද සිය සංස්කෘතික නිජභූමිය වන ප්‍රදේශ තුළ පූර්ණ බලතල සහිතව ස්වයංපාලනයක් යටතේ කටයුතු කිරීමේ අයිතිය හිමිය. ඔබ විරුද්ධ ශරියා නීතියට නම් එය වෙනම සාකච්ඡා කල යුත්තකි. ශරියා නීතිය යනු බටහිර ඉස්ලාම් විරෝධීන්ගේ පච ප්‍රචාරවලින් පෙන්වන තරම් භයානක බිල්ලකු නොවේ. එය අදාළ වන්නේ මුස්ලිම්වරුන්ට පමණක් බැවින් අන් අය කිසිසේත්ම බොරුවට කලබල වියයුතු නැත. අනෙක මුස්ලිම්වරුනට ජනමත විචාරණයක් මගින් තම ජනතාව පාලනය විය යුතු නීතිය කුමක්දැයි තීරණය කිරීමේ අවස්ථාව තිබිය යුතුය. මුස්ලිම්වරුනට පමණක් අදාළ නීති කෙරෙහි සිංහල ජාතිවාදීන්ගේ අස්ථාන භීතිය අපට නම් අතිශය හාස්‍යජනකය.

      Delete
    8. Wmk Samarasekara

      ඔය කෙහෙල්මල් ඉතිහාස කතා සහ යල්පැනගිය පැරණි ගොඩනැගිලි වලින් කිසිදු වැඩක් නැත. ඔහොම ගත්තොත් හෝමෝ ඉරෙක්ටස් නියැන්ඩතාල් විතරක් නෙවෙයි ඩයිනෝසරයින්ටත් අයිති භූමි වෙන්කරන්න වේවි. ඔයවගේ කසිකබල් ඉතිහාස විකාර නිසා තමයි මැදපෙරදිග කිසිදා නොතිබුනු ඊස්‍රායෙල් නමැති තුප්පහි රටක් අලුතෙන් ඇතිකර කලාපයම ලේ විලක් වුණේ. අප කළ යුත්තේ දැනට සහ මෑතකාලීනව රටේ ජනව්‍යාප්තිය අනුව පාලන ප්‍රදේශ නිර්ණය කිරීමයි. පැරණි ගොඩනැගිලි සංචාරක සහ පර්යෙශන වලට විතරයි.

      Delete
    9. //කදුරුගොඩ විහාර සංකීර්ණයේ අද තත්වය ගැනයි. //
      ඒක ගැන පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුවට පැමිනිලි කරන්න... දකුනේ විහාරස්තාන ගැනත් කටයුතු කරන ආකාරයට කටයුතු කරන්න... මෝඩ විදිහට ජනවර්ගයක අයිතියට නිග්‍රහ කරන්න එපා..

      //. ශරියා නීතිය යනු බටහිර ඉස්ලාම් විරෝධීන්ගේ පච ප්‍රචාරවලින් පෙන්වන තරම් භයානක බිල්ලකු නොවේ.//

      අනේ හුකේ...8 වෙනි සියවසේ සිටි අරාබි ගෝත්‍රිකයෙකු හදුන්වාදුන් නීතියක් 21 සියවසට අවශ්‍ය නැත.. ශාරියා නීතිය නිසා ලෝකයට කෙලවී ඇති හැටි මැදපෙරදිග කලාපය දෙස බලා ඉගෙනගන්න..

      මට පෙනෙන්නේ ඔබ ජාතිකවාදීන්ගේම පැරඩියක් වගේ...

      Delete
    10. Where is that Asif Ahmed? Not to be seen after your comment. Yes, that Shariya law or whatever was introduced by a desert nomad in the 08th century. It can never be applied to the 21st Century!

      Delete
    11. අරාබියේ තිබෙන වර්තමාන අස්ථාවරයට හේතුව ෂරීයා නීතිය නෙවයි නේද? ඇමරිකාව විසින් ඒ රටවල ප්‍රජාතන්ත්‍රවාදය ගේනවයි කියල ඒ රටවල් විනාශ කර දැමීම නේද?

      Delete
    12. Nipuna WanninayakeFebruary 2, 2016 at 8:45 PM
      //කදුරුගොඩ විහාර සංකීර්ණයේ අද තත්වය ගැනයි. //
      ඒක ගැන පුරාවිද්‍යාත්මක දෙපාර්තමේන්තුවට පැමිනිලි කරන්න...
      ------------------------------
      නිපුන,
      ඔබට සින්හල තේරෙන්නෙ නැද්ද? නැත්නම් කියන්න ඒක මම ඉංග්‍රීසියෙන් ලියන්නම්. මා පැහැදිලිව කිව්වේ යාපනයේ සිටින දෙමල පුරා විද්‍යා නිලධාරින් සැලසුම් සහගතව කටයුතු කරමින් මේ පුද බිම ගවේෂණය නොකරන බවය. ඉතින් ඔබ කියනවා ඒක ඔවුන්ටම පැමිණිලි කරන්න කියල. ඔබට සිංහල තේරෙනවා නම් හරියට උත්තර දෙන්න. පිස්සු කෙලින්න හදන එපා.

      සමරසේකර

      Delete
    13. //දෙමල පුරා විද්‍යා නිලධාරින් සැලසුම් සහගතව කටයුතු කරමින් මේ පුද බිම ගවේෂණය නොකරන බවය.//


      ඔබේ අන්ත සිංහලගෝත්‍රවාදී මත එක්ක බලද්දී ඕකත් ඔහේගේ තියෙන දෙමල විරෝදය නිසා හිතිච්ච මනස්ගාතයක් වෙන්න හොදටම ඉඩ තිබෙනවා.. දෙමල පුරාවිද්‍යාත්මක නිලධාරීන් වගකීම පැහැරහරිනවානම් මේ සිංහල පුරාවිද්‍යා නිලධාරීන්ට පැමිනිලි කරන්න... පිස්සෙක් වගේ බ්ලොග් වල දෙමල විරෝදී කොමන්ට් කරමින් කාලය නාස්ති නොකර...
      Director General of Archaeology
      Dr. Senarath Dissanayake
      +94-11-2695255
      Additional Director General (Admin)
      Mrs. P.A.S.H. Boralessa
      +94-11-2683470

      Delete
    14. @Wmk Samarasekara

      //...මා සුද්ධ සිංහලෙන් ලියල තියෙන්නෙ වල්ලිපුරම් රන් තල්පත හමුවූ කදුරුගොඩ විහාර සංකීර්ණයේ...//

      මෙය අසත්‍ය කරුණක්. වල්ලිපුරම් රන් සන්නස හමුවුනේ වල්ලිපුරම් කියන ප්‍රදේශයේ වර්තමාන කෝවිල් බිමක තිබිලා. කඳුරුගොඩ විහාර සංකීර්ණය තියෙන ප්‍රදේශය අද හඳුන්වනෙන කන්දරෝඩෙයි කියලා.

      Delete
    15. @Nipuna Wanninayake
      පිස්සෙක් වගේ බ්ලොග් වල දෙමල විරෝදී කොමන්ට් කරමින් කාලය නාස්ති නොකර...
      -----------------
      ඔබ ලියන ස්වරුපයෙන්ම ඔබ දකුණේ කෙනෙක් බව මට වැටහුනත් දැන් දෙක තහවුරු උනා. දකුණේ කරාව මිනිස්සු දැන් සිංහල උනාට ඔර්ජිනල් දෙමල මිනිස්සු කියල ඔබ දන්නවද? දන්නේ නැත්නම් karaavaa in sri lankaa කියන පොත කියවලා උත්තර දෙන්න. ඒවාගේම යාපනයේ ඉන්න හරි ජනයෝ කියලා උසස් දෙමල අය අපහාස කරන මිනිස්සු orginal සිංහල මිනිස්සු කියල ඔබ දන්නේ නැත්නම් අදාළ මුලාශ්‍ර කියවා ඉන්න. මෙතැන තියන ගැටලුව තමන්ගේ මුල හංගා ගෙන ඉන්න මිනිස්සු අතීතයෙන් මතුවී එන ශාක්ෂි යටපත් කිරීමට දරන උත්සාහය හැර වෙන මොකක්ද?

      ඔබ මට පැමිණිලි කරන්න ලිපිනයන් දීලා ලොකු වැඩක් කෙරුවා කියලද හිතන්නෙ? සැලසුම් සහගතව කරන අපරාධයන් ගැන පැමිණිලි කරලා වැඩක් නැති බව මා තේරුම් ගෙන ගොඩක් කල්. ඔබට තවම එය තේරිලා නැහැ වාගෙයි.ඒකට කාලයක් යනවා වාගේම මොලයකුත් තියෙන්න ඕනෑ.
      මම කිව්වේ 2015 අගෝස්තු මස පමණදි යාපනයේදී මා සියැසින් දුටුදේ. ඔබට අදාළ චායාරුප බලන්න උවමනා නම් මම link එක දෙන්නම්.
      සමරසේකර

      Delete
    16. තමන්ගෙ ඔලුවේ තියෙන සිංහල ස්වෝත්තමවාදී කුනු පෙන්නුවහම කෙන්ති ගිහින් අනික් මිනිස්සුන්ගෙ කුල ඇදල ගන්න එක පහත් ගතියක්නේද? මම දන්නා තරමින් වන්නිනායකලා ඉන්නේ දකුනේ නෙමේ කුරුනෑගල..

      Delete
  2. යුද්ධය අවසන් විය. සාමය ගොඩනැගීම ආරම්භය වන්නේයුද්ධයෙන් රණවිරුවන් පමණක් නොව සිංහල සහ දෙමළ සහ අනෙක් ඡනවාර්ගිකයන් මියගිය බව රාඡය පිලිගැනීමත් සමගිනි.

    ReplyDelete
  3. පැරා සහෝදරයා, ඔබ තවමත් ඔබව හඳුන්වන්නේ සමාජවාදියකු ලෙස නේද ? ඉස්සර එහෙම වෙන්න ඇති. මා නම් දකින්නේ දැන් ඔබ සමාජවාදී රාමුවෙන් එහා නිදහස, මනුස්සකම ගැන සිතන මිනිසකු ලෙසයි. ගනිතයට මෙන්ම සමාජවාදයටද අසමත් මේ රටේ ගෝත්‍රික මිනිස්සුන්ට විශ්ව මට්ටමෙන් තර්කානුකූල බව, නිදහස, මනුෂ්‍යත්වය තෙරුම් ගන්න බැහැ. ඔවුන් ඔබට කුනුහරපෙන් බනින්නේ ඒ නිසයි. මා නිහඬ පුද්ගලයෙක්, ඒත් මෙය ලියන්නේ ඔබ වැනි අය කිහිපදෙනාගේ උත්සාහය අගය කරන්නයි...

    ReplyDelete
    Replies
    1. සමාජවාදය සම්බන්ධයෙන් ද මා සිතන්නේ එය නැවත සොයා ගත යුතු දෙයක් බවයි.

      Delete
  4. පැරා බොරු මයි කියන්නේ...
    අපි නම් මහින්ද මහත්තට තමා චන්දෙ දෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ස රසට සොරි, මහින්ද මහත්තය අායේ චන්දෙකට ඉල්ලන්නෑ.

      Delete
    2. //ස රසට සොරි, මහින්ද මහත්තය අායේ චන්දෙකට ඉල්ලන්නෑ.//

      එයා ඉල්ලුවේ නැති උනාට අපි දෙනවනේ....

      Delete
    3. //එයා ඉල්ලුවේ නැති උනාට අපි දෙනවනේ....//

      හලෝ පවිත්‍රා!

      Delete
    4. // හලෝ පවිත්‍රා! //

      කොහොමද අකිල?

      Delete
  5. meke liyapu eka marila epadilada ehemma nethnam MOLEE amaruwada danne neha.....HORU ...kiyanne ...asian tradition eke Politik ayagge.... eke dan inna ...aye kale neth nam ( RAVI + central bank wage ewa( BALLO guuuu kanneth neha.....

    meka liyapu ekata mala ayage katiiya hamba una nam .....kanda dai hondata...

    lankawee ayata bus deke giya hati, gedra kattiya....ID penna penna giya hati, air port eke 18 kanuwa gawa bahala....laggage CTB bus eke dala , genna giya hati amathaka wela.....

    MEke liyapu eka try karanwa Rajapakse la wa kamathka karanna ho karawanna.....eka nam wenne neha....

    meke liyapu oyawa namm amathka wai soon

    ReplyDelete
    Replies
    1. මෙකෙ ලියපු එක මරිල එපඩිලඩ එහෙම්ම නෙත්නම් MOළ්EE අමරුවඩ ඩන්නෙ නෙහ.....HOර්‍U ...කියන්නෙ ...අසිඅන් ට්‍රඩිටිඔන් එකෙ ඵොලිටික් අයග්ගෙ.... එකෙ ඩන් ඉන්න ...අයෙ කලෙ නෙත් නම් ( ර්‍ඇVඓ + cඑන්ට්‍රල් බන්ක් වගෙ එව( ඹැළ්ළ්O ගූඌ කන්නෙත් නෙහ.....

      මෙක ලියපු එකට මල අයගෙ කටීය හම්බ උන නම් .....කන්ඩ ඩඉ හොන්ඩට...

      ලන්කවී අයට බුස් ඩෙකෙ ගිය හටි, ගෙඩ්‍ර කට්ටිය....ඓඪ් පෙන්න පෙන්න ගිය හටි, අඉර් පොර්ට් එකෙ 18 කනුව ගව බහල....ලග්ගගෙ Cඨ්ඹ් බුස් එකෙ ඩල , ගෙන්න ගිය හටි අමතක වෙල.....

      MEකෙ ලියපු එක ට්‍රය් කරන්ව ර්‍අජපක්සෙ ල ව කමත්ක කරන්න හො කරවන්න.....එක නම් වෙන්නෙ නෙහ....

      මෙකෙ ලියපු ඔයව නම්ම් අමත්ක වඉ සූන්

      Delete
  6. පහත ඇති සබැඳිය හරහා ගොස් අවංකව පිළිතුරු දී රෝගය හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමුවන්න
    නැතිනම් ඉතාම නුදුරු දිනෙක ඔබ ඔබගේම වාලදීය සපා කා වේදනාවට පත්වන දිනයක් උදා වෙනු ඇත

    http://similarminds.com/personality_disorder.html

    ReplyDelete
    Replies
    1. You are Sri Lanka's first anonymous psychiatrist.

      There are many like you in Angoda.

      Delete
    2. Anyway, I did the test. Thanks.

      Delete
    3. Yes, there are many in Angoda and We are treating people like you
      If you answer honestly you should come to us for treatment

      Delete
  7. This is a classic wild dream of NGO Kakkas! The ass-lickers of the White Christian Western Imperialists are hell bent to push Mahinda to the wall. They are yet to learn the fact that when pushed to the wall, Mahinda fights back ferociously. Prabakharan did the same to him and the rest is history. The following article throws much light on how important Mahinda to form a new party.

    http://www.lankaweb.com/news/items/2016/02/01/what-mahinda-should-learn-from-chandrika/

    ReplyDelete
    Replies
    1. @ Anonymous February 2, 2016 at 10:16 AM ---

      You are a racist moron, just like that fucking bastard Mahinda Rajapaksha.

      Delete
    2. Yes, we earnestly need that fucking bastard Mahinda Rajapaksha. That's the only fucking bastard who can prevent our motherland from being sold in wholesale to the White Christian Western Imperialists!

      Delete
    3. Yes, bring that fucking bastard Mahinda Rajapakse back and sell your motherland to the Yellow Communist Chinese Imperialists!

      Delete
    4. China is known as the YELLOW PERIL.

      Click on the link below to see a caricature of the dirty Chinaman.

      Return of the Yellow Peril

      Delete
    5. A typical ass-licker of the White Christian Western Imperialists who degrade and demean Asians and Africans or other words non-Whites. He/she continues to lick the asses of their masters as his/her ancestors had been doing for generations. His/her descends too will continue to do it while selling the country of their birth to the White Christian Imperialists!

      Delete
    6. @ Anonymous February 2, 2016 at 3:27 PM >>>>

      You lick brown Mahinda's ass; Mahinda licks yellow Chinaman's ass.

      God save Sri Lanka from yellow Chinaman.

      Delete
    7. It's certainly much healthier for Sri Lankans to lick Chinaman's and Mahinda's asses than the White Christian Imperialists' asses as we all will soon know why it is.

      Delete
    8. Mahinda is a spent force now. He has absolutely no chance of coming back to power. Already he is reaching the life expectancy age of the average Sri Lankan man. By the time of the next elections, he will definitely be in senile decay.

      Delete
    9. JR became the executive president in his 80's. He is one of the 04 persons who changed the course of history in SL. Mahinda is stronger than JR in many terms. Mahinda is certainly not a spent force. He enjoys a huge popular support than any other defeated leader in the country.

      Delete
    10. @ Anonymous February 3, 2016 at 7:12 AM ---

      Get your facts correct. JR was born in September 1906. Therefore he was 71 years old in February 1978 when he became the Executive President. He was not in his 80's as you state. When JR's tenure came to an end he was 82 years old. We all know to what state JR brought the country. From an emerging modern state Sri Lanka became a pariah state. JR himself said in 1987 that Sri Lanka had no friends, because no country came forward to support Sri Lanka, at least in words, when JR's arm was twisted by India. This is the price Sri Lankans paid for electing a senile leader.

      Although Mahinda doesn't have the remotest chance of coming back to power, assuming he will, when he will also be over 75 years of age by then, one can only say that the whole island will turned into a bloodbath. Mahinda's goons will attack and kill UNPers and their family members. They will also go on rampage in the North and East killing Tamils and Muslims.

      Being in power for almost 10 years, Mahinda greatly damaged the reputation of the country and ruined the economy. Then he was in his 60s. Just imagine what harm he will do in his 80s, assuming that he will live that long. I doubt whether he would reach even his 80th birthday, because of his great hankering for alcohol.

      It's lie to say say that Mahinda enjoys a huge popularity. That is only the picture he and his corrupt followers wish to paint. Fortunately, the voters of this country could not be deceived by Mahinda's huge propaganda machinery. The 58 lakh votes Mahinda got in January 2015 was eroded to 48 lakhs seven months later at the General Elections. Anyone hoping to win at the Presidential Elections MUST garner a sizable portion of the minority votes. Otherwise, winning will only be a pipe dream for them. This was evident in all Presidential Elections. In 1982 and 1988 almost all Muslims and some Tamils voted for the UNP. In 1994 the minorities voted en block for Chandrika (she received 62% of the votes - the highest ever received by a candidate to date - not even Mahinda received that much). In 1999 she was still a vote magnate among the minorities. In the manipulated elections of 2005, Mahinda entered to an agreement with the LTTE, and blocked Tamils from voting for Ranil. In 2010 most minorities, especially Tamils, refrained from voting which led to the re-election of Mahinda.

      Mahinda now has absolutely no votes among the minorities (which is 25% of the votes), meaning he hasn't got the slightest chance at the next elections. Moreover, his voter base will be split by that time, as he is going to form a new party.

      Good riddance!

      Delete
    11. It seems this ace ass-licker of the White Christian Imperialists is shaken to such an extent that he/she writes such load of bullshit to unsuccessfully prove that Mahinda won't make a comeback.

      There are many lies in this long rant which whitewashes Christian Imperialists! Just one of them may throw light to show the extent to which these ass-lickers have been intoxicated by the White’s shit. JRJ was an ace ass-licker of the White Christian Imperialists which prompted Indians to punish Sri Lanka by arming and training Tamil racists. When Indian expansionists blatantly violated Sri Lanka’s sovereignty by invading her waters, dropping Parippu from air to Jaffna and stopping forcefully the Vadamarachchi operation when the Army was about to catch VP by his balls not a word of protest was uttered by JRJ’s Christian Imperialist darlings despite JRJ was begging them to do so. As has always been the case the non-Whites for the Christian Imperialists are like condemns: use them and throw away. The huge Indian market was more important for them than Sri Lanka through the latter’s ruler was their ardent ass-licker. This even happened while India was with the Soviet camp at that time.

      Muslims and Tamils never voted for Mahinda. That’s a cardinal truth. They will never do in future too. It is the Sinhalese Buddhists who voted for Mahinda. Sizable portion of them have now realized that they have been taken for a bloody good fucking ride by the Yahapalana ass-lickers of the Christian Imperialists. They have now come to terms that Yahapalnaya is yet another grand project to sell their motherland to Christian Imperialists. Tables have tuned now and that’s the ground reality. Mahinda’s come back is becoming a reality in each passing day. Christian Imperialists will do their best to prevent it from happening as they did in the last time. Besides, Christian Imperialists themselves are becoming a spent force though it might not happen anytime soon.

      Delete
    12. මෙතැන කුණුහරුපයෙන් මහින්ද රාජපක්ෂ නමැති වර්ගවාදියා වෙනුවෙන් කොමෙන්ටු ලියන පුද්ගලයා හට අමතක වී ඇති කාරණය වන්නේ මහින්ද රාජපක්ෂ දැන් ගත කරන්නේ තම නිදහසේ අවසන් සති කිහිපය බවයි. ඔහු විසින් සිදු කර ඇති ප්‍රකෝටි ගණන් සොරකම් නිසා ඉදිරියේදී මුදල් අපරාධ නඩුවලට පෙනී සිටීමට සිදු වන අතර, කර ඇති වැරදිවල බරපතලකම නිසා තම ජීවිතයේ ඉදිරි කාලය සිර මැදිරියක ගත කිරීමට ඔහු හට සිදුවනු ඇත.

      අද නිදහස් දිනයේ දී රටේ පුරවැසියකු විසින් ඔහු වෙත යවා ඇති විවෘත ලිපියක් කියවන්න මෙතැනින්....

      නිදහස් දා නිදහසේ සිතන්න..! මහින් ද රාජපක්ෂ මංත්‍රීතුමාට රට වැසියෙකුගෙන් විවෘත ලිපියක්..!

      Delete
    13. AnonymousFebruary 4, 2016 at 11:24 AM

      මොකද්ද මේ දාල තියෙන මෙලෝ රහක් නැති පල් හෑල්ල? ඊනිවුස් කියන බල්ලෙක්වත් බලන්නෙ නැති මිනිස්සුන්ව බ්ලැක්මේල් කරල සල්ලි ඉල්ලන පාදඩ මඩ සයිට් එකක දාපු කිසිම අර්තයක් නැති පිස්සෙක් මනෝ විකාරයෙන් ලියපු විගඩමක්. ඔයිට හොඳයි පදමට ගන්ජ ගහපු එකෙක් හරි මානසික රෝහලක උමතු රෝගියෙක්ගෙ හරි යාං හෑල්ලක් දැම්මනම්.

      Delete
  8. පැරා,
    ඔබේ අදහස් අපි සාරංශ කර බලමු.
    01. {යුද්ධය යනු ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් තිබුණු එකම විසඳම නො වේ. }
    02. {ඒ වනාහි සෙසු විසඳුම් අත්හදා නො බලන ලද සංදර්භයකි. )
    03. {කොටි සංවිධානය සටන් විරාමය භාවිතා කරන්නට උත්සාහ කළේ මිලිටරි හා දේශපාලනික වශයෙන් තව දුරටත් ශක්තිමත් වීමටයි. }
    04. {රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පමණක් නොව, මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පවා නැවත යුද්ධයට තල්ලු වුණේ මහත් මැලිකමකිනි.}

    පටන්ගනිමක් ලෙස ඔබම පිලිගන්නවා මෙහි 03 කරුණ මගින් ඔවුන්ට ඕන යුද්ධයම පමණක් බව, ඔබ කියනවා 01. යුද්දය එකම විසදුම නොවන බව ඉන්පසු ඔබ කියනවා 02. වෙන විසදුම් අත්හදා නොබලන ලද බව,
    දැන් හරි පැහැදිලියි නේ පැරා කියන්නේ මොකද්ද කියල ඔහු කියන්නේ කොටින්ට හමුදාව විනාශ කිරීමට පහසුකම් සලසන්න තිබුන කියල මොකද ඔහුම කියනවා කොටින්ගේ එකම අරමුණ යුද්දයයි, අපෙ විදසුම වියයුත්තේ යුද්ධය නෙමයි, මේ අනුව ඔවුන් සිංහල මිනිසුන් කොපමණ මරුවත් ඉවසීමෙන් යුද්ධ නොකර සිටිය යුතුයි මේක තමයි අපේ පැරා තුමාගේ විප්ලවීය සොයාගැනීම.

    ඉතින් හරිනේ සිංහලයන් සමුල ඝාතනය කල විට යුද්ධය අවසානයි අනෙක් අතට අපි විසදුමක් ලෙස යුධ්දය පාවිච්චි නොකළ නිසා අන්තර්ජාතිකවත් අපිට ප්‍රශ්නයක් නෑ අපේ පරාටත් කිසිම ප්‍රශ්නයක් නෑ මොකද ප්‍රවුර්ති වලින් අඩුවක් නැති නිසා.

    කොහොමද අපේ පැරා තුමාගේ මොලේ!!

    ReplyDelete
    Replies
    1. උ මට ගැහුවා මට උ ගැහුවා

      Delete
    2. ඔබ හරි මෙන්න මෙහෙම වෙනවා නම්.

      රජය = සිංහල ජනතාව = අපි
      කොටි = දෙමළ ජනතාව = උන්

      ඕක තමයි ජාතිවාදීන්ගේ චින්තනයේ සීමාව.

      Delete
    3. දමිල ජාතිය වෙනුවෙන් කතාකිරීම = දමිල ජාතික වාදය = හොදයි
      සිංහල ජාතිය වෙනුවෙන් කතාකිරීම = සිංහල ජාතිවාදය = නරකයි
      කොටි යුද්දය දිනීම = හොදයි
      ශ්‍රී ලංකා හමුදාව යුද්ධය නිනිම = නරකයි
      කොටි සංවිදානයේ අතීත ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් = සමාව දිය යුතුයි
      ශ්‍රී ලංකා හමුද්දාව අතින් සිදුවූ අතීත ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් = අන්තර්ජාතික පරීක්ෂණයක් කර දඩුවම් දිය යුතුයි.

      Delete
    4. ඔය කොටි යුද්ධය දිනලා දෙමළ ඊළාම් රාජ්‍යය පිහිටෙව්වා නම් ප්‍රභාකරන් කරන පළමුවැනි කාර්යය තමයි ඒ රටට PayPal පහසුකම ලබා ගන්න එක. මහින්ද රාජපක්ෂ අවුරුදු 9 1/2 ක් බලයේ ඉඳලාත්, කබ්‍රාල් වැනි ආර්ථික ඔස්තාර්ලා ඉඳලත් කර ගන්න බැරි වුණු ඒ කාර්යය ඊළාම් මුදල් ඇමති පැය 24 න් කරනවා.

      Delete
    5. අපේ මිනිසුන්ට සරල යතාර්ථය තේරුම් ගන්න බෑ, නමුත් ඉන්දියාව සමග ගිවිසුම් ගහන්නයි කතාව.
      paypal ගැන කි දෙනෙක් කතාකරලා තියනවද නමුත් මුන් හදට යන්න කතාව නමුත් තවම බඩ ගාගන්න බෑ.
      මේ ආණ්ඩුවේ අතිපන්දිතයෝ වරාය පිවිසුම් ගාස්තු 4000% වැඩි කරලා.

      Delete
  9. සිංහල ජාතිවාදය එරෙහිව සිංහල සමාජයේ තරමක හෝ හඬක් නැඟුනත් දෙමළ සමාජයේ දෙමළ ජාතිවාදය පිළිබඳ එතරම් හඬක් නැගෙන බව නොාපෙනේ

    ReplyDelete
    Replies
    1. ඒක තමා සිංහලයන්ගේ ජාන ලක්ෂණ තුලට කා වැදී තිබෙන සමුහාණ්ඩු මුලධර්මය. සියල්ල තීරණය කරන්නට පෙර සිංහලයෝ සාකච්චා කරනවා. එතැනදී පක්‍ෂ විපක්‍ෂ සියලුම අදහස් එලියට එනවා. දෙමල මිනිසුන්ට මේ සමුහාණ්ඩු ලක්ෂණය නැහැ. ඔවුන්ට පුරුදු වෙලා තියෙන්නෙ නායකයන් කියන දේ අනුගමනය කරන්න විතරයි. දෙමළ මිනිස්සු විතරක් නෙමෙයි ඊශ්‍රායල් ජාතිකයනුත් එහෙමමනෙ. පලිස්තිනයනට කරන අකටයුතුකම් ගැන විවේචනය කරන ඊශ්‍රායල් ජාතිකයෙක් හමුවෙලා තියෙනවද? එහෙත් මේ සමුහාණ්ඩු ලක්ෂණ ජාන තියෙන ලොව අන් ජාතියක් මා දැක නැහැ.

      සමරසේකර

      Delete
    2. @ සමරසේකර,

      /////පලිස්තිනයනට කරන අකටයුතුකම් ගැන විවේචනය කරන ඊශ්‍රායල් ජාතිකයෙක් හමුවෙලා තියෙනවද?//////

      ඔව්, පලස්තීනුවන්ට කෙරෙන අකටයුතුකම්වලට එරෙහිව හඬ නඟන යුදෙව්වන්/ඊශ්‍රායෙල් ජාතිකයන් සිටිනවා. උදාහරණයක් වශයෙන් මෙන්න මේ කණ්ඩායම:

      Jews for Justice for Palestinians

      Delete
    3. ඔබ පෙන්වූ link එකට ස්තුතියි. මා එය බලන්නම්.
      සමරසේකර

      Delete
  10. ප්‍රභාකරන්ගේ සෙට් එකත් එක නිදිවදිනගමන් උන්ගෙ පිහිටෙන් බටහිරත් එක්ක හවුලේ රට යටත්විජිත පාලනේකට ගැටගහල බඩවියත රැකගත්ත එක්සත් ජාතික පක්ෂෙටයි රතුපාට තවරගෙන බොරු සමාජවාදෙ පිටට පෙන්නලා රටටයි රටේ ජාතියටයි එරෙහිව ධනවාදය එක්ක දීග කන උඹ වගේ එවුන්ටයි ප්‍රභාකරන් මලාට පස්සේ යන එන මං නැති උනා කියලා රටම දන්නව. හිතට අමාරු උනාට කරන්න දෙයක් නෑ. උඹලගෙ විකාර අදහස් උඹල වගෙ ජාතකයක් නැති එවුන්ටම කියපන් මෝඩ ආතල් එකක් ගන්න.

    ReplyDelete
    Replies
    1. Well said brother! That's absolutely true!

      Delete
  11. Prior to the mass invasion of Europe, liberals controlled debate by means of crude stop-words (bigot, racist, etc.) or accusations of a lack of compassion (with themselves as the arbiters of compassion, naturally). But there is a sea change occurring.
    Europeans – terrified though they are of being thought anything but good, kind and orthodox, no matter their private opinion – are now afraid of something else. They can see that the liberal doctrine of obeisance before each and every outsider in which they have been schooled – if left unchecked – is going to leave them interlopers in the lands their fathers died defending.

    That which men capable of independent thought understood intellectually decades ago, men less so well endowed, finally, understand viscerally.

    They have woken up and smelled the agenda: the ship has an iceberg embedded in the hull; and it was Political Correctness – or Cultural Marxism – which put it there. And this shift has made the job of self-appointed social gatekeepers – from well-heeled, well-lunched, first-tier think tanks all the way down to third-rate, bottom-feeding trolls sniping anonymously from behind fictitious names and pretend honors for minimum wage – more difficult. Whereas previously, Europeans could be kept on-message with the project of their own demise with nothing sterner than a set of Thaler and Sunstein nudges and a palette of meaningless and generally incorrect epithets, the populations of Europe are beginning to get it: either we put grown-ups back in charge of the ship, or it is going down.

    Sea change
    I don’t do party politics, so I’m not backing Cameron here. But he said a thing which I thought was significant. He recently berated Labour – the ostensible opposition – in the House of Commons for offering to return the right of flying pickets to the unions, to give away the Falklands to the Argentians, and for inviting ‘a bunch of migrants’ in Calais to Britain.

    https://www.rt.com/op-edge/330787-europe-politically-correct-selective-compassion/

    ReplyDelete
    Replies
    1. The news service RT (Russian Today ) is nothing but a mouthpiece of Russian dictator cum Oligarch Putin who is one of the most corrupt rulers in Europe...
      Its anti-western, anti-Liberal, anti-American pro Russian and pro-Iranian rants are hardly given any substance in the developed world...

      So your anti-western, anti-Liberal comment is only as good as its discredited source

      Delete
  12. Naturally, he was jumped on by the liberal press – and Cameron knows the script, and he will not deviate from it. His comments were a standard three-point punch: unions, Falklands, migrants. He was not delivering an off-the-cuff remark. Those lines will have been debated for hours, and he was revealing a declaration of policy – at least at the level of theatre – in order to play to a growing sentiment which is that capitulation as policy and inclusion as strategy is cultural, national and – dare I say it – racial suicide. And despite all the education and entertainment of the last fifty years, a sizable number of people is still not ready to embrace and celebrate that eventuality quite yet.

    People see that right across Europe there are cities where women may no longer walk safely, because their governments have allowed an invading army – out of ‘compassion’ – to occupy their homeland. And they now sense that it was the control on free speech by the liberal thought police which brought us to this impasse.

    And while they still suffer from the trained reflex to want to be normal and liked and thought good, they don’t want their wives and daughters raped while the police do nothing for fear of being seen as racist.

    Tolerance as social control
    No country has been as susceptible to falling abjectly before the liberal’s compassion-and-goodness card as the Germans. Since they lost the war, they didn’t get to write the history. And that history – one crafted by the victors – is forced down their throats from birth. But even in Germany, people have had enough. Sky News reports that 40 percent of Germans want Merkel out over her immigration policy.
    We can take it as read that at least that number want their country back.

    The same article has a video of an interview with Markus Schnapka, a member of the Bornheim Social Services Department. Mr Schnapka thinks that the inconvenient wrinkles in the liberal self-extermination policy can be ironed out if one simply explains nicely to the invading culture that masturbating and sexually assaulting women in swimming pools is not okay.

    But then he would think that. His entire world view is based on the assumption that all it takes for one to become as big a fool as he is is a few therapy sessions and a box of Kleenex.

    The invading army of young men, meanwhile, is looking to do what all invading armies do: spread its seed among the females of the defeated tribe.

    Blowback
    Sweden, rather spectacularly, looked set to send back 80,000 illegal occupiers of its country. But this last-ditch attempt at national survival will likely prove to be little more than PR designed to manage the increasingly restless Swedes who are all compassioned out. The article (from the Guardian) originally said that the Swedish authorities claimed it would take “several years” to eject the immigrants, but later updated the article with that part removed.

    The Netherlands have floated an idea to send immigrants reaching Greece directly to Turkey. Turkey currently has 2 million Syrian refugees – and most of those coming to Europe are economic migrants, not Syrian refugees.

    Meanwhile, Greece has been berated in a report by the European Commission which claims it has “seriously neglected” its obligations in controlling the external border of the EU space. Greece has been given three months to rectify the situation.

    Clearly, this is all nonsense. European countries have warships with guns. Given any real intention to defend the EU, invading vessels would be treated as such and the entire problem would be put to bed in an afternoon.

    ReplyDelete
  13. But what is interesting is the change in vocabulary. Any deviation from the enforced language of ‘compassion’ is now no longer verboten.

    Compassion
    I agree with the liberals on one thing: I also wish everyone were lovely and wanted to have a big hug together and live in harmony while respecting each other’s differences. It sounds lovely.

    For me, it’s right up there with Father Christmas coming down the chimney with presents and Peter Pan, Tinker Bell and fairy dust – especially, given that the rest of the time our tax money is paying to bomb countries into compliance with the new international order.

    Unlike liberals, I understand that such stories are just that: stories. There is this unpleasant thing called Reality. And while the culturally emasculated liberals in Europe have had their natural drives overridden by well-sounding but pernicious indoctrination, the invading army of ‘migrants’ has been eating Reality for breakfast, lunch and supper. This army of young men knows exactly what’s going on, even if the squeamish and effeminate Europeans do not.

    ‘Compassion’ and ‘tolerance’ like ‘freedom’ are slogans. Devoid of context, they are simply weapons which can be used to achieve pre-determined ends. And while those who are stupid enough to repeat them without having considered those ends have no idea what the result will be, those who were intelligent enough to craft them and promote them know exactly where they will lead.

    The rational among us have been kept in check since the roll-out of Cultural Marxism by stop-words such as ‘bigot’ and accusations of a lack of ‘compassion’. But now the liberal’s chickens have come here to roost, standing up to unbridled ‘compassion’ is not just a matter of common sense. It is a matter of survival.

    Cracks beginning to appear
    We can always find people to find compassion for. How about some for our daughters or wives?

    Krisztina Morvai, Hungary’s representative at the Committee of Women’s Rights and Gender Equality at the European Parliament, Strasbourg, made exactly this case, and was shot down – almost by reflex – as ‘racist’ by Mary Honeyball, Member of the European Parliament.

    Despite the predictable attempt to close down the debate and brand Morvai evil, it is significant that a forum as uniformly orthodox as the Committee of Women’s Rights and Gender Equality should demonstrate such cracks in its foundational assumptions.


    As education has been systematically dumbed down, it has become easier to sell the tax slaves policies inimitable to their cultural interests, since people have been divested of the tools needed to think logically. As long as visceral responses were properly anchored and triggered, the agenda could move along.

    Claims of – and appeals to – ‘compassion’ combined with accusations of bigotry or worse for those who did not conform to predetermined definitions of the same is how the liberal has dominated the debate thus far.

    Now this process has hit a fundamental crossroads: the clash between gushy, emotive indoctrination and the fundamental requirement to survive.

    Now not every voice of dissent or reason can be quelled with the CRB (compassion-racist-bigot) card. There are literally billions of people in the world who want to live in Europe. A line will have to be drawn if Europe is not to resemble the countries the ‘migrants’ come from.

    And it is compassion – one which is founded in reality – which will have to draw that line.

    ReplyDelete
  14. සිංහල සමාජයේ විශාල පිරිසක් සමානාත්මතාව ගැන විවිධ හේතු මත කථා කරනවා. ඒත් දෙමළ සමාජය තුල සිංහලයින් පිළිබඳව එහෙම ආකල්පයක් නෑ. ඒකයි සත්‍යය. දෙමළ ලේඛකයින් දෙමළ මාධ්‍යවේදීන් බහුතරයක් ලියන්නේ කියන්නේ ජාතිවාදීව. එහෙම තැනක ඔවුන් අතට වැඩි බලයක් ගිය තැනක අද දෙමළ ජාතිකයින්ට දකුනේ තියන අයිතිවාසිකම් උතුරේදී සිංහලයින්ට ලැබෙන්නේ නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා