හත් පො ලේ - සිංහ ලේ


මෙන්න බො ලේ
සිංහ ලේ
ගාලා ලේ 
හත් පො ලේ


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මතක් වුනා ආදි කාලේ බිත්ති පෝස්ටුවක්.
    විජය වෙනුවට ඔසී - නකදී පුසී

    ReplyDelete
  2. අලේ අලේ........... සිංහ ලේ .......... ගෑවිලා තාප්ප ගාලේ.........

    ReplyDelete
  3. කාලකන්ණිකමක මහත

    ReplyDelete
  4. "කාලකන්ණිකමක මහත"

    ඕව මොනවද මහත්තයෝ, මෙන්න modified බුද්දාගම. ගංගා හතටයි වැව් 22 ටයි වඳින ගාථාව දන්නා කෙනෙක් ඉන්නවද?

    "ඇමරිකා එක්සත් ජනපදයේ ගංගා සතකින් ලබාගත් පිරිසිදු පැන් වලින් බෝධීන් වහන්සේ අභිෂේක කිරීම, වැව් පොකුණු විසි දෙදකින් ලබා ගන්නා ලද පිරිසිදු පැන් බෝධීන් වහන්සේට පුජා කිරීම, බෝධීන් වහන්සේලා 50 නමක් සිහිපත් කොට සිදු කළ පහන් ආලෝක පුජාව, බෝධීන් වහන්සේ උදෙසා සිදු කළ විශේෂ ඖෂධ පුජාව, පවිත්‍ර වූ පලතුරු වර්ග 21 කින් සිදු කළ විශේෂ ගිලම්පස පුජාව, ඇතුළුව සවස 5.30 සිට රාත්‍රී 9.00 දක්වා සිදු කළ මෙම උතුම් වන්දනාවේ දී අටවිසි බෝධීන් වහන්සේලා, ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ, ආනන්ද බෝධීන් වහන්සේ, අෂ්ඨ ඵලරුක හා දෙතිස් ඵලරුක බෝධීන් වහන්සේලාත් අසපු භූමියේ වැඩ සිටින සිරි ගෞතම බෝධීන් වහන්සේත් මහත් සැදැහැයෙන් පුද දුන්හ."
    http://www.lankadeepa.lk/index.php/articles/373787

    ReplyDelete
    Replies
    1. අන්ධ භක්තියක මහත

      Delete
    2. ඔන්න මම ඒ ලිපියටම ගිහින් කියලා ආවා හැබැයි පල කරයිද දන්නේ නැහැ.

      Delete
    3. මොන පිස්සුද විචා අන්කල්. ඔය කට්ටියට ලිපියක තියෙන පොල් වැරද්දක් ලිව්වත් ඒක දන්නේ නැතුව ඉන්නවා මිසක් හදන්නේ නැහැ. හැබැයි ඒක වතාවක් නම් නේචර් එකේ ලිපියක් විකුර්ති කරලා දාල ඒක ගැන කිවම ගණන් ගත්තේ නැහැ. එත් පස්සේ ඒ ආයතනයට අනවසරයෙන් පින්තුරද සහිතව විකුර්තිකර පලකිරීම ගැන පැමිණිලි කරනවා ලිපිය අකුලගත්ත කියල ඊ-මේල් එකක් එවල තිබුන.

      Delete
  5. කැලෑ පත්තර කලාව ගැමි සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨ උරුමයකි. එයට අපහාස කරන්නෝ දේශ ද්‍රෝහීන්ය.

    ReplyDelete
  6. සිංහලේටත් බොදු බලේට වෙච්චි සන්තෑසියම තමා.බොදු බලේ ටිකක් කල් හරි දිව්ව.සිංහලේ ලත් තැනම ලොප්.අම්මප මේ වෙලාවට තමා හිතෙන්නෙ අර විමලෙ කියන්නැහේ මෙව්ව ජාත්‍යන්තර කුමන්ත්‍රණ කියල.බොදු බලේ බෞද්දකම අල කරල දැම්ම දැන් සිංහලේ සිංහලකම අල කරනව.

    ReplyDelete
  7. අකුරු බලපුවාම නම් එකම සෙට් එකක වැඩක්....පැහැදිලිවම වැරදියි. මෙව්වද දැන් තියෙන මහ දේවල් පැරා??
    ජයවේවා..!!

    ReplyDelete
  8. මෙව්වා රනිල්ගේ මාධ්‍ය සංදර්ශණ. සිංහලයෝ මේවාට නොරැවටිය යුතුයි.

    ReplyDelete
  9. පැරා, මචං උඹ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු ටෝක්ස් දෙන ගමන් අදහස් ප්‍රකාශ කරන එකත් වාරණය කරනවා නේ ද? උඹ පහුගිය ටිකේ ඇනෝ දාන්න දුන්නේ නැහැ. උඹේ පරණ සගයෝ උඹ ගැන කරපු සාධනීය විවේචනවලට උඹේ ප්‍රතිචාරය වුණේ වාරණය. හරිම බුද්ධිමය සංවාදයක්නේ බං ඒක.

    උඹ දැන් යොහාන් ගල්තූන්ටත් වඩා ගැටලු සමථනය ගැන විද්වතෙක් නිසයි අහන්නේ මවං මේක. අප සංහිඳියාව සඳහා අප සාකච්ඡා කළ යුත්තේ අපගේ සතුරන් සමඟ නො වේ ද?

    ඔය සිංහ ලේ කතාව මුලින් ම පතුරවන්න කල්පනා කළේ අර පැරාට දැන් අමතක රතු කට්ටිය නේ ද? පැරා ඉතිං කීර්තිලා සමන් පියසිරිලා එහෙම හඳුනන්නේ නැහැ නො වැ!

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් නැතුව බ්ලොගෙක වෙලෙනකොට පැරා අනෝ දාන්න දෙනවා. ඔන්න ආයේ කොමෙන්ට් ටිකක් එහෙම වැටිලා ප්‍රසිද්ද වේගෙන එනකොට ආයේ ඇනෝ කොමෙන්ට් වහනවා. ආයේ වෙලෙනකොට ආයේ අනෝ දාන්න දෙනවා. කොහොමත් පැරා අකමැති කොමෙන්ට් මකල දානවනේ. ඕක පැරා කීප වතාවක්ම කරපු දෙයක් නේ. ඔය පැරා ගේ බොරු ප්‍රජච්න්ච්ර වාදේ අර මරාගේ වගේ ම තමයි. නිකන්ම නිකන් පැරා මෙහෙම නම් මරාට ලැබුන බලය පැරාට ලැබුනොත් පැරා මොකෙක් වේවිද ?

      Delete
  10. මට ගහගෙන මමම අඬනවා වගේ කේස් එකක්ද කියල පොඩි සැකයක් තියෙනවා...

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ඒකනෙ ලොකු පුතේ, ස්ටිකර් අලෝන යන අයත් චෙක් කරලා බැලුවොතින් නාකද?

      Delete
  11. Sinha Le
    pudumayak bole
    sohodarayan haminuna wele (sinhala bahu saha sinha see vali)
    Ekada ape bale

    pipasitha Le
    kanahilunge bale
    natthiwewida samagiye bale
    maramu mun gasa gale

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා