ලංකාවේ ඒඩ්ස් ව්‍යාප්තිය අවම කිරීමට කාන්තා ලිංගික ශ්‍ර‍මිකයන් දායක වෙද්දී පිරිමි ලිංගික ශ්‍ර‍මිකයන් අනාරක්ෂිත මුඛ සංසර්ගයේ.

ලංකාව තුළ එච්.අයි.වී. ආසාදිත වයස අවුරුදු 10ට අඩු දරුවන් 77ක් දෙනෙකු ඇති බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සිසිර ලියනගේ පැවසූ බව අද දින ලංකාදීප පුවත්පතේ වාර්තා විය. මෙම සටහන ලියන්නට සිත් වුණේ එම වාර්තාව කියවූ පසුවයි. පසුගිය දිනවල වෘත්තීය සම්බන්ධතා හේතුවෙන් එච්.අයි.වී. සම්බන්ධ කටයුතුවල යෙදෙද්දී උගත් කරුණු ටිකක් මෙහි දැක්වෙනවා. 

ශ්‍රී ලංකාව සාපේක්ෂ වශයෙන් ඒඩ්ස් රෝග ව්‍යාප්තිය අඩු රටකි. ශ්‍රී ලාංකික ජනතාව සාපේක්ෂ වශයෙන් උගත් අය වීම, රජය හා රාජ්‍ය නොවන සංවිධාන විසින් ගෙන ගිය දැනුවත් කිරීමේ වැඩසටහන් හා විශේෂයෙන් ම ලිංගිකත්වය සඳහා ඇති සමාජ සම්බාධක මෙයට ඉවහල් විය.

එහෙත්, මව්වරුන්ගෙන් දරුවන්ට මානව ප්‍ර‍තිශක්ති ඌනතා වයිරසය බෝ වීම ඉතා කණගාටුදායක තත්වයකි. එය වළක්වා ගැනීම සඳහා රජය ගනු ලැබ ඇති පියවරවලට සියලු දෙනා උපකාර කළ යුතු ය. ඒ පිළිබඳ විස්තරයක් මෙම ලිපියෙහි දැක්වේ.

මවගෙන් දරුවාට HIV ආසාදනය පැතිරීම වළක්වන්නට 2016 සිට අලුත් වැඩපිළිවෙලක්

ශ්‍රී ලංකාව ලෝකයේ ඒඩ්ස් රෝග ව්‍යාප්තිය අතින් පහළ ම මට්ටමේ තිබෙන රටක්. වයස අවුරුදු 15-49 අතර වයස් කාණ්ඩයේ ජනගහණය තුළ HIV ව්‍යාප්තිය 2014 වන විට පැවතියේ 0.1%ට අඩු මට්ටමකයි.
එහෙත් 2015 වසර වන විට ශ්‍රී ලංකාවේ සිටින HIV ආසාදිතයන් සංඛ්‍යාව 3200ක් පමණ වනු ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් පාලන වැඩසටහන පවසයි. ඔවුන් සියලු දෙනා රජයේ සෞඛ්‍ය අංශ වෙත වාර්තා වන්නේ නැත.


වයස අවුරුදු 15ට අඩු දරුවන් 100ක් පමණ HIV ආසාදිතයි.
2015 වසරේ අලුතෙන් HIV ආසාදිතයන් 500කට වඩා හඳුනා ගනු ඇතැයි අනුමාන කර තිබේ. සතියකට අලුත් HIV ආසාදනයන් නවයක් පමණ සිදු වේ. එයින් වාර්තාගත වන්නේ හතරක් පමණි.
2014 වසරේ ඒඩ්ස් මරණ 26ක් වාර්තා වී තිබේ. 2015 සැප්තැම්බර් 30 වන විට ඒඩ්ස් මරණ 21ක් වාර්තා වී තිබේ.


මේ වන විට ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝග මරණ 357ක් වාරතා වී ඇත. (මූලාශ්‍ර‍ය: ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් මර්දන වැඩසටහන)
තවත් විස්තර මෙම ලිපියෙන්: HIV තාම අප අතර – අදම පරීක්ෂා කර ගන්න


මෙම ලිපිය විශේෂයෙන් ම ලියන්න හිතුවේ ලංකාවේ එච්.අයි.වී. ව්‍යාප්තිය අවම කිරීමට දායක වී තිබෙන, එහෙත් ඇගයීමට ලක් නො වන ප්‍ර‍ජාවක් ගැන කතා කරන්නටයි. 

ඒ තමයි ලිංගික ශ්‍ර‍මිකාවෝ. 

ශ්‍රී ලංකාවේ කොන්ඩම් වැඩසටහන්වල තත්වය තක්සේරු කිරීමේ වැඩසටහනක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ බහු පාර්ශ්වීය ඒකකයේ මෙහෙයවීමෙන් පැවැත්වුණා. එහිනිරීක්ෂණ ඉදිරිපත් කරන ලද ශාස්ත්‍රීය සම්මන්ත්‍ර‍ණයේදී සඳහන් කරන්නට යෙදුණු වැදගත් කරුණක් මෙහි උපුටා දක්වනවා. 
අඛණ්ඩව කොන්ඩම් භාවිතා කරන බව හෙළිදරව් වුණේ කාන්තා ලිංගික ශ්‍ර‍මිකයන් පමණයි. සිය ගනුදෙනුකරුවන් සමග කතා කර කොන්ඩම් පැළඳීමේ අවශ්‍යතාව පැහැදිලි කර දීමේ දක්ෂතාවක් ඔවුන්ට තිබෙනවා. ඔවුන්ගේ ගනුදෙනුකරුවන් අතරින් බහුතරය කොන්ඩම් පළඳින්නේ ඔවුන් විසින් අවධාරණය කරනු ලබන නිසා බව දැනගන්නට ලැබී තිබෙනවා. 

අපේ පිරිමි ලිංගික ශ්‍ර‍මිකයෝ මේ කාරණයේදීත් පසුගාමීයි. වැඩි මිලක් ලැබෙන නිසා ඔවුන් අනතුරුදායක ලෙස ස්ත්‍රීන් සමග මුඛ සංසර්ගයේ යෙදෙන බව ද මෙම කරුණු අතර තිබෙනවා.


තවත් රසවත් විස්තර මෙතැනින්. කොන්ඩම් භාවිතාවේ වසර 60කට වැඩි ඉතිහාසයේ මං සලකුණු

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ ලෝගෝ එකට කුරහන් සාටකය පාවිච්චි කරන්නේ ඇයි?

    - Dimithri

    ReplyDelete
    Replies
    1. කුරහන් සාටකේ කියන්නෙත් ඒඩ්ස් වගේම හරියට බේතක් නොකලොත් මාරාන්තික වසංගතයක් නිසා වෙන්න ඇති.

      දෙකම එක වගේ නොසැලකිල්ල සහ අනවබෝධය නිසා පැතිරෙන්නේ.

      දෙකම නැති කරන්න පුළුවන් දැනුවත් කිරීමෙන්.

      Delete
    2. දෙකම නූගත් අය අතරේ වැඩියි

      Delete
    3. දෙකම තාත්තගෙන් පුතාට උපතින්ම බෝ වෙන්න පුලුවන්.

      දෙකම නිට්ටාවටම හොඳ කරන්න බෙහෙත් තවම හොයාගෙන නැහැ.

      Delete
    4. ඇයි ඒ විතරක්ද? දෙකේම නම ඇහෙද්දි ලොල්ලො වගේ ලිංගික ශ්‍රමිකයින්ට ඇඳිවතේ සුළුදිය පහවෙනව.

      Delete
    5. සාටකය ලංකාවට උපද්‍රවයක් වුණා, ඒ වගේම ඒඩ්ස් ඇතැම් රටවලට උවදුරක් උන දෙයක්. ඒ වගේම සිරිකොතේ මුඛ සහ ගුද සංසර්ගයේ යෙදෙන ලොල්ලන්ට ඔය දෙකම ඇලජික්. ඉතින් දෙකම සිරිකොත සහ එන්ජීඕ කුක්කන්, ආතක් පාතක් නැති පාදඩ හම්පඩ නිකමුන්, අවස්තාවාදී තක්කඩින්ට උපද්‍රව සහිතයි.

      Delete


  2. සිරිකොත පැත්තේ යනවානම් කටට ඉබි යතුරු සවි කර ගනු!

    ReplyDelete
    Replies
    1. කට විතරක් බේරුනොත් ඇතිද? ඇයි ගුද ජිද්‍රය? මෝල් කලන්තෙ හැදිච්ච වෙලාවකට ලොල්ලෙක් අහු වුණොත් ඉතින් අබ සරණයි. නහයෙ ඉඳන් අරීවි

      Delete
  3. මගෙ යාලුවෙක් කටට අරං කොරල මලා

    ReplyDelete
    Replies
    1. අවුලක් නෑ.

      -ප.ගෝ.

      Delete
  4. මහා ජරා ගේ කොන්ඩම් තියරිය මතකද?

    ReplyDelete
  5. චි චි. සිංහල බෞද්ධයන් මේ වගේ කැත වැඩ කරන්නේ නෑ. සිංහල බෞද්ධයන් අතර ගණකයන් තියා ගණිකාවන්වත් නෑ. කොන්ඩම් නම් අහලකවටත් එපා. සිංහ ලේ වල ඒඩ්ස් වලට ස්වභාවික ප්‍රතිශක්තියක් තියෙනවා.

    ReplyDelete
  6. ශ්‍ර‍මිකාවෝ?

    මේ සඳහා කාන්තා ලිංගික ශ්‍රමිකයින් (female sex workers) කියන්න බැරිද?

    ReplyDelete
  7. අපි හිතුව ජනවාරි 8 න් පස්සෙ මේව ඉවරයි කියලඋබ වගේ මීහරකෙක්. මෝඩ මුසලයෙක්

    ReplyDelete
  8. අපේ පොලිසියට කෙල්ලෙක් තනියම පාරකදි කොන්ඩම් එකක් එක්ක අහුවුනෝත් අනිවා කුදලගෙන යනවා ගණිකාවක් කියල.... මොන නීති වලින් නීත්‍යානුකුල කරල තිබ්බත් වැඩක් නැහැ. ඒ තරම් බුද්ධිමත් පොලිසියක් අපිට ඉන්නේ.
    කොල්ලෙක් කොන්ඩම් එකක් තියාගෙන හිටියොත් වේසගෑනූ හොයාගෙන නේද යන්නේ අහන පොලිසියක් අපිට ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. කොල්ලෙක් කොන්ඩම් එකක් තියාගෙන හිටියොත් වේසගෑනූ හොයාගෙන නේද යන්නේ අහන පොලිසියක් අපිට ඉන්නවා.
      සම්පුර්ණ ඇත්ත ඇත්දෑකිම්වලින් කියන්නේ අයිඩෙන්ටිය/ලයිසන් පර්ස් එකෙන් අදිනකොට එකේ තිබ්බ කොන්ඩම් එක දැකලා ට්‍රයි කළෙම කුදලා ගෙන යන්න මයි තදින්ගෙන් වෙන්න වයිෆ්ව කුදලගේනයනවා වෙසියෙක් කියලා බයික් එකේ පිටි පස්සේ හිටිය


      Delete
    2. අපේ රට ලෝකේ උතුම්ම එක කියල බෙරිහන් දුන්නට මොකෝ, පේනවා නේද අපේ රට කොඉත්රම් වනචාරී ගෝත්‍රික පුරවැසියෝ යටත් වැසියෝ රාජ්‍ය නිලධාරීන් ඉන්න රටක් ද කියල.

      මේ වගේ රටක ඉපදුන එක වාසන්වක් වුනාට මේ වගේ මිනිස්සු අතරේ ඉපදෙන්න වුනේ නම් පෙර කල මහා පවකට වෙන්න ඕනේ.

      Delete
    3. ඇත්ත බව පිලිගන්නවා. යුද්ද කාලේ මාස හතරකට පහකට වරක් නිවාඩු එන ත්‍රිවිධ හමුදා සොල්දාදුවන්ට නොමිලේ කොන්ඩෝම් ගන්න වෙන්ඩින් මැෂින් උතුරු නැගෙනහිර කඳවුරුවල සහ හමුදා සාමාජිකයන් භාවිත කරන ගුවන් තොටුපොළවල තිබුනා. කොළඹට/අනුරාධපුරයට ඇවිත් සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන බස් එකට නගින්න යද්දී, බස් එකෙන් බැහැලා යද්දී පොලීසියෙන් අල්ලාගෙන ප්‍රශ්න කරලා තිබුනා මොකටද මෙච්චර කොන්ඩෝම් කියලා. මම කිව්වා ආයෙත් ඇහුවොත් කියන්න කියලා මැල්ලුම් කන්න කියලා.

      Delete
  9. උපුටා ගැනීමකි;

    //"කාල් මාක්ස් තුමා වරෙක වදාරා තිබෙන පරිදි කාර්මික විප්ලවය නිසා නිර්ධන පාංතික කම්කරුවා විශාල යන්ත්‍රයක කොටසක් වගේ ඒකාකාරී කාර්යයක් පමණක් කරන්නට නියම වූ යන්ත්‍ර කොටසක මට්ටමට වැටෙනවා"

    පහත දැක්වෙන්නේ කාල්මාක්ස්තුමා වදාරා තිබෙන සමාජවාදයට අනුව වර්චස් කිරීමේ (කක්කා කිරීමේ/ රීමේ) ක්‍රමයයි.

    වැසිකිළියට පිවිසිම සදහා වතුර බකට්ටුවත් ඇතිව එය අසලට එන සමාජවාදියා විසින් ඇතුලෙහි අනිකෙකු ඇති නැති බව දැන ගැනීම සදහා පිටත සිට මහා හඩින් කැකෑරීම කල යුතුය. එවිට ඇතුලෙහි සමාජවාදියෙකුකු ඇත්තම් ඒ බව පිටත සිටිනා වර්චස් බර ඇති සමාජවාදියාට දැන්වීම පිණිස මහා හඩින් තැටමිය යුතුය. පඩ ඇරිය යුතුය.

    ඇතුලේ සිටිනා සමාජවාදියා එසේ කිරීමෙන් පසුව පිටත සිටිනා සමාජවාදියා වර්චස් බර තදකරගෙන කාල්ස් මාක්ස්ගේ ශ්ලෝකයක් මුමුනමින් සිටිය යුතුය. එය ඇතුලේ සිටිනා සමාජවාදියාටද හොදින් වර්චස් කිරීමට උදව්වක් වේ.

    කෙසේවෙතත් පිටත සිටිනා වර්චස් බර ඇති සමාජවාදියා කාල් මාක්ස්ගේ ශ්ලෝක නොකියා නොනවත්වාම කකාරන්නේ නම් එයින් කියා පාන්නේ ඔහුට කාල් මාක්ස්ගේ අම්මා මුත්තා මතක් වෙන අන්දමේ කක්කා බරක් සැදී ඇති බවයි. එහිදී ඇතුලේ සිටිනා සමාජවාදියා වතුර බකට්ටෙක සොලවමින් වතුර වැටෙන සද්දය ඇති කරමින් සිටිය යුතුය. එවිට පිටත සිටිනා සමාජවාදියා, ඇතුලේ සිටිනා සමාජවාදියා ඉක්මනට එලියට එනබව සිතා සතුටින් සිටි.

    කෙසේවෙතත් වර්චස් කිරීමට වැසිකිලියට ගොස් ඇනතියගනිමෙන් පසු හදිසියේම වර්චස් බර අන්තරස්දාන උනොත් කළහැකි ක්‍රියාමාර්ගයක් සමාජවාදීන්ට තිබේ. එනම් අජිත් පැරකුම්ගේ w3lanka බ්ලොගය සිහි කිරීමයි. අවිට ආලෝකයේ වේගය පරදවමින් වර්චස් පිටවනු ඇත.

    වර්චස් කිරීමෙන් පසු අදාල උපාංග හොදින් සේදිය යුතුය. එහිදී පුක සේදීමේදීද කලයුතු ක්‍රියාමාර්ගයක් සමාජවාදීන්ට තිබේ. එනම් පුක සේදීමට වතුර වක් කිරීමේදී තාලයට පුක සොලවමින්, 'කා....ල්' කියමින් පුක එක් පත්තකටද, 'මා....ක්ස්' කියමින් පුක අනික් පැත්තටද පැද්දිය යුතුය. අවශ්‍ය අයෙක්ට පුක නිශ්චලව තබා වම් අත ඒ මේ දෙසට ගෙන යමින් තාලයට පුක සේදිය හැක.//

    උපුටා ගැනීම අවසන්. කර්‍තෘ අඥාතයි.

    ReplyDelete
  10. /* අපේ පිරිමි ලිංගික ශ්‍ර‍මිකයෝ මේ කාරණයේදීත් පසුගාමීයි. වැඩි මිලක් ලැබෙන නිසා ඔවුන් අනතුරුදායක ලෙස ස්ත්‍රීන් සමග මුඛ සංසර්ගයේ යෙදෙන බව . . . */

    පැරා කොහොම ද මේක දන්නෙ?

    ReplyDelete
    Replies
    1. ඒක තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන වැඩසටහනේ බහු පාර්ශ්වීය ඒකකයේ වාර්තාවක. විස්තර අවශ්‍ය නම් රාජිතගෙන් අහන්න.

      Delete
  11. "පිරිමි ලිංගික ශ්‍ර‍මිකයෝ" කියන්නෙ කවුද? ලොල්ලොද? උන් පිරිමි නෙමෙයි නෙව?
    පිරිමින්ව සංසර්ගය සඳහා මිලට ගන්නා කාන්තාවන් ඉන්නවද?

    ReplyDelete
    Replies
    1. ඔයාට ලොකු වුණා ම විස්තර දැනගන්න ලැබේවි. දැන් චූ කරල නිදාගන්න.

      Delete
  12. ඒ කියන්නේ (මුදලට හෝ නැතුව) යෝනිය මුඛය හෝ දිවෙන් උත්තේජනය කිරීමේදී ඒඩ්ස් සම්ප්‍රේෂණය වෙන්න හැකිද ? ම්ම් අදාල ස්පර්ශයන්ගෙන් සීරීමක් වුනොත් නම් වෙන්න පුළුවන්.

    ඒ මෙන්ම ආසාදිතයන්ගේ ලිංගික ශ්‍රාවයන්ගේ වැඩි සන්ද්‍රනයකින් HIV අඩංගු විය හැකි නිසා සම්ප්‍රේෂණය පහසු වෙන්නත් පුළුවන්. එමෙන්ම HIV ඛේටයේත් සුළු වශයෙන් අඩනගු වෙන්න පුළුවන්. එසේ නම් මුඛය සිපගනීමෙනුත් (සිල් බිද ගත්තේ) ඒඩ්ස් බෝ වීමේ සම්භාවිතාවක් තිබෙනවා නේද ?

    මෙහි අනික් පැත්ත! නිරෝගී ගැහුණු හෝ පිරිමි අයෙකු ගේ ලිංගික අවයවයක් ඒඩ්ස් රෝගියෙකුගේ මුඛය ආධාරයෙන් ස්පර්ශ කිරීමේදී ඒඩ්ස් බෝ වීමේ අවදානම මොන වගේද ?

    වෛද්‍ය බ්ලොග් කරුවෝ පිළිතුරු දෙවි යයි සිතමි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ මවගෙන් අහන්න මිත්‍රයා

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා