සම අයිතිය හා හිරුනිකා ප්‍රේමචන්ද්‍ර

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා,

    දැන්වත් මේ ගොන් වැඩවල ඉවරයක් තියෙන්න ඕනේ,
    මහින්දට වගේ සිරිසේන වෙනුවෙන් මිනිසුන් ඉවසන්නේ නෑ, මතක තියාගන්න මහින්ද කියන්නේ 30 වසරක යුද්ධයක් දිනපු, ලෝකේ කිසේම රටකට විනාශ කල නොහැකි බව කියූ ලෝකයේ 4 වැනි යුදහාමුදාව වූ ඉන්දියානු හමුදාවට පරද්දවන්න බැරිවූ ඇති දරුණු වූ පිරපාහරන් නමැති මිනීමරු නායකයා විනාශ කරපු රාජ්‍ය නායකයි, ඔහුට මේ නිසා ඇති විශාල දේසපාලන ප්‍රග්ධනයක් (Political capital ) සම්පාදනය කිරීමට හැකිඋනා.

    නමුත් ඔහු මර්වින් සිල්වා වැනි විහිලු කරුවන් ලවා ජනතාව රැවටීම කරන්න ලැබුනේ වසර 4 වැනි සුළු කාලයක්, මේ රටේ මිනිසුන් ඔහුව අද මන්ත්‍රී කෙනෙක් බවට පත්කර අවසානයි, අද සිටින ජනාධිපති දැනගතයුතුයි ඔහු මහින්ද සමග සංසන්දනය කලවිට ඔහු නිකන් දෙසපලන හිගන්නෙක් වගෙයි
    http://www.lankatruth.com/home/sinhala/index.php?option=com_content&view=article&id=17252:2015-12-22-15-58-26&catid=36:2011-10-17-04-27-38&Itemid=72

    වැනි විහිලු ඔහුට කරන්න ලැබෙන්නේ අතිශයෙන් සුළු කාලයක් පමණයි.

    ReplyDelete
  2. ඉස්සර කියන්නේ තාත්තා කළ දේ නොකරන පුතා නොට්ටිගේ පුතා කියලා..

    දැන් ඒක වෙනස් කරන්න වෙනවා...

    ReplyDelete
  3. සම අයිතිය කියන්නෙ දුමින්ද සිල්වා කරපු දේ හිරුනිකාටත් කරන්නට තිබෙන අයිතිය නෙමෙයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා