තිලකයා මාරපන් ගියා වගේ

“තිලකො තෝ හෙට පාරලිමේන්තු යන්න ඕනැ," යි ඇවන් ගාඩ් මහත්තයා හැන්දෑවේ කීවේ ය. 

පසුදා ඇවන් ගාඩ් මහත්තයා තිලකයා කොයිදැයි හොයා බලන විට ඌ පේන්න හිටියේ නැත. 

මෙන්න තිලකයා හැන්දෑකොරේ ප්‍රාදුරුබූත වෙනවා ය. 

“තෝව මං අද පාර්ලිමේන්තු යවන්නනෙ බොල හිටියෙ. තෝ කොහෙද චුත වුණේ?" ඇවන් ගාඩ් මහත්තයා ඇසුවේ ය. 

“මං පාරලිමේන්තු ගිහින් ආවෙ ආයිබොවන්ඩ," තිලකයා කීවේ ය. 

“ඉතින් තෝ මගෙ පණිවිඩේ අහගෙනයැ ගියේ?"

“අහන්න දෙයක් යැ රාළාමි, මං එතන ගිහින් රීලා ම ආවා," තිලකයා කීවේ ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. “අහන්න දෙයක් යැ රාළාමි, මං එතන ගිහින් රීලා ම ආවා,"

    ReplyDelete
  2. මට පොඩ්ඩක් ටැපලිලා. මාරපන තාමත් යූඇම්පී ද, නැතිනම් ඒ දවස්වල දෑත් ශක්තිමත් කරන්න ගිය එකෙක් ද?

    ReplyDelete
  3. Meeharakta mewa Loku problem. Ane lankawata m......... Pihitai

    ReplyDelete
  4. ඇවන්ගාඩ් කාරයා ගොඨා හදල දුන්න රාමුව ඇතුලේ ක්ලීන් එකට බිස්නොස් එක කරලා, ඌ ගේ නැට්ටවත් අල්ලන්න බෑ, රාමුව හදපු එකා අල්ලන්න මයිත්‍රි /රනිල් බයයි, අවසානෙට ආමි ලොක්කොත් වැල දිගේ එළියට එනවනේ. මොකෙක් හරි පවතින ඇත්ත කියන්නෝන හින්ද රනිල් ම මාරපනේ ට කියන්න ඇති ඔන්න ඔහේ ලාවට කියපන් කියලා, මොකෝ ඌ ඡන්දෙ ඉල්ලනවයෑ, ලාවට මොකද කියල වන කරලම දාලා.

    ReplyDelete
  5. දැන් වෙලා තියෙන්නේ යහපාලනේ ගේන්න උදව් වුණු කට්ටියම අතරම මණඩලේ කචල් තත්වයක් නිර්මාණය වී තිබීමයි.

    ReplyDelete
  6. මාතේ මොකද මේ පැරාගේ පාස්වර්ඩ් එක හොරකම් කරලා පෝස්ට් දාන්නේ,.. බලු වැඩ නොකර ඉන්න වද ...

    ReplyDelete
  7. lankawe oya maha paksha deke deshapalana wijjawa danna hamoma danagena hitiya..yahapalane karana hati...janathawa rawatuna..naraqk horuth ekka hoda horu thawama heluwen..mun marenneth heluwen...

    ReplyDelete
  8. lankawe oya maha paksha deke deshapalana wijjawa danna hamoma danagena hitiya..yahapalane karana hati...janathawa rawatuna..naraqk horuth ekka hoda horu thawama heluwen..mun marenneth heluwen...

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා