පරදින ටීම් එකෙන් සනතුත් පැන්නා වගේ

මහින්ද රාජපක්ෂගේ ටීම් එකට බැට් කරමින් සිටි සනත් ජයසූරිය ටික දවසක් රෙස්ට් එකේ සිට දැන් රනිල් වික්‍රමසිංහගේ ටීම් එකට සෙට් වී ඇත. 

මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය පළමු ඕවර කීපයේ ප්‍රහාරාත්මක පිතිකරණය හඳුන්වා දෙමින් එක් දින ක්‍රිකට් වෙනස් කළේ ය. එපමණක් නොව, උත්සවාකාරයෙන් විශ්‍රාම ගෙන යළි ක්‍රිකට් පිටියට පිවිස අලුත් වාර්තාවක් ද තැබුවේ ය. සනත්ගේ පළමු කසාදය මාධ්‍ය ඔස්සේ මහ ඉහළින් වාර්තා කරගෙන ඒ කසාදය දික්කසාද වූ බව අහු මුල්ලකවත් පළ නො වන සේ කටයුතු කිරීමට ද සනත්ට හැකියාව තිබිණි. 

කෙසේ වෙතත්, ඔහු දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. දැන් ඔහුත් එජාප සමග ය. 

ගිලෙන නැවෙන් මීයන් පනින කතාව අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු. 

ඒ නිසා අලුත් උපහැරණයක් හදමු. 

පරදින ටීම් එකෙන් සනතුත් පැන්නා වගේ. 

වෙල් ප්ලේඩ් සනත්. ඔබේ ජම්ප් එක මහින්දගේ පරාජය සහතික කරන ඇක්ෂන් එකකි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මරා සනත්ව ගත්තේ බය කරලා බලහත්කාරයෙන්. දැන් සනත්ට බයවෙන්න දෙයක් නෑ. උගේ බඩු කෙලි ගැන ඌ බලාගත්තවේ. මරාගෙයි පුතාලගෙයි බඩු කෙලි වල විස්තර සනා ළඟ තියනවා.

    ReplyDelete
    Replies
    1. සිරි ලන්කන් ගුවන් සේවයේ සබාපති කමට මොහු සුදුසුය. රනිල්ගේ අවදානය යොමුවේවා.

      Delete
    2. මූ ගැහුව බඩුත් බඩු ද බන්ඩො. මරා පබා සංගීතා වගේ නිලියොන්ට ආමි එකේ කර්නල් නෝනලා කී දෙනෙකුට කෙලියද සජින් වාස්ගේ ජයික් හිල්ටන් එපාර්ට්මන්ට් එකේ තියාගෙන.

      Delete
  2. සනත්ව ගත්තෙ මරා නෙමෙයි...මම හිතන විදියට නාමල් නාම්බා....තාත්තගෙ රාජ උෂ්ණය ඇගට ගත්ත මෝඩ මී හරකෙක් තමයි නාමල් කියන්න‍ෙ...ඔය ගොං හරකට දේශපාලන අනාගතයක් නෑ..තාත්තා ගියාම...

    ReplyDelete
  3. Yes, he too came to side of those who are enslaved by dollar notes! This guy write for Dollar! He is not bothered of Yahapalanaya. His aim is to acquire more dollar notes! Sirikotha wad facing a big economic crisis yesterday,but today it donates dollars which were lavishly given by slave masters in the West! So called socialistic marxistic opportunists weep for dollars! If this guy were really worried about corruption etc, how and why he can't pen a single word against the largest plunder of money in the central bank? Ungrateful, opportunistic morons can only accuse Mahinda by uttering Hora, hora etc. nothing was proved! Now dead body exhuming politics have begun! End less accusations! But this guy who writes is a born slave who can't see any truth in the world!

    ReplyDelete
    Replies
    1. You need to see a psychiatrist i think seriously....
      I have been seeing your comments for a time...
      Please put your email id ( atleast a one without your name ) and i might be able to help....

      Delete
    2. Ano 1142 pm: Looking at what you write we csn see clearly who the slave is. Count down hss begun for stupid Bayya clan. Enjoy your last few days.

      Delete
    3. Psychiatrically slaved ones are perhaps embarrassed to called slaves! Sorry!

      Delete
  4. මරා ගේ කුණු ගොඩෙන් පැරා ගේ කුණු ගොඩට!

    ReplyDelete
  5. සනත් ජයසූරිය යූඇන්පීයට සහය දක්වනවළු... කිසි අවුලක් නැහැ... ඒක ඒ මනුස්සයගේ කැමැත්ත. ඒ කැමැත්ත ඇති වෙන්න හේතුත් සනත්ට ඇති.. ඒවයින් සමහරක් කියන්න පුළුවන් ඒවා වෙන්නත් පුළුවන්.. සමහරක් කියන්න බැරි ඒවා වෙන්නත් පුළුවන්.. සමහරක් වෙලාවට කියන දේවල්වලට හාත්පසින්ම වෙනත් හේතු තියෙන්නත් පුළුවන්...

    මං බලං ඉන්නේ පහුගිය කාලේ පුරාවටම සනත් දේශපාලනයට ආවයින් සනත්ගේ මොකක්ද මංදා මෙව්වා එක නැති උනාය කියලා සනත්ට පලු යන්න බැනපු අයියලා හෙට ඉඳන් කබරයි තලගොයි කරන වැඩ පිලිවෙල මොන වගේ වෙයිද කියලා...

    සනත් ඒ පැත්තට හේත්තු උනා කියලා මටනං කිසිම අවුලක් නැහැ... එහෙට ගියා කියලා මෙච්චර දවසක් හිටිය සනත් හෙට ඉදලා අමුතු සතෙක් වෙන්නෙත් නැහැ... සනත් සනත්ම තමා.. සමහර විට හෙට ආයෙම ආවත් එච්චරයි...

    හැබැයි මේක යූඇන්පීය පැත්තෙන් ගත්තම එයාලට හොද අවස්ථාවක්.. හරියට පාවිච්චි කලොත්... පක්ෂයට තියෙන ලොකුම නවනිංගිරාවකින් ගැලවෙන්න සනත් එක්ක එකතු වීමෙන් යූඇන්පී කාරයින්ට පුළුවන්..

    ඒ කොහොමද...? මෙන්න මෙහෙම...

    හෙට ඉදන් දුවන්න මෙන්න මේ ලයින් වල...

    “කොලුකාරයින්ගේ පක්ෂයට නව පණක්... වමත් පිතිකරු සුපිරි බඩු කරු එජාපයට.“

    “ලොල්ලෝ කොල්ලෝ පමණක් නොව කෙල්ලන්ටත් තැනක්.. සනත් යූඇන්පීයට...“

    “සනත් ඇතුලට.. ලොල්ලෝ එළියට“

    චතුෂ තුෂර කුමාර

    ReplyDelete
    Replies
    1. Hah ha ! Well said ! Good response to such a stupid post !

      Delete
  6. ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන සනත් ජයසුරිය ට එරෙහිව ඔහුගේ දෙවෙන බිරිඳ වන සැන්ඩ්‍රා ටානියා රෝස්මරී ද සිල්වා මහත්මිය කොළඹ අළුත්කඩේ දිසා අධිකරණයේ දික්කසාදය ඉල්ලා නඩුවක් පවරා තිබුණි.

    සැන්ඩ්‍රා විසින් සනත්ගෙන් දික්කසාදය ඉල්ලු පලමුවන අවස්ථාව මෙය නොවේ. මෙයට පෙරද මෙවන් නඩුවක් උසාවියේ පවරා තිබු අවස්ථාවක එය සමථයට පත්වුයේ දරුවන් තිදෙනාගේ අනගාතය සඳහා පවුල් ජිවිතයේ වටිනාකම පෙන්වාදෙමින් සමතයකට පත්කර දෙමිනි.

    නමුත් මෙවර දික්කසාදය යලි සනත් වෙත එල්ලවන්නේ විශාල වන්දි මුදලක්ද සමගිනි. සනත් විසින් මලීකා සමග විවාහ වුයේ සිය දෙවන බිරිඳගේ දික්කසාද වන්දියට එකඟවය.

    එම වන්දියට
    සැන්ඩ්‍රාට දරු තිදෙනාට මිලියන 200 බැගින් මිලියන 800 ක්.
    දැනට සැන්ඩ්‍රා දරුවන් සමග පදිංචිව සිටින නිවස සනත්ගේ වියදමින් සම්පූර්ණ කර දීම.
    සැන්ඩ්‍රාගේ හා දරුවන්ගේ පාවිච්චියට මෝටර් රථ දෙකක්.
    ඇතුලත්ව තිබු අතර එම වන්දිය ලබාදීමට ප්‍රමාද වූ හෙයින් නිත්‍යානුකුල ලෙසින් මලීකා සමග විවාහ වීමද ප්‍රමාද විය. ඒ හේතුවෙන් තෙවන විවාහය එලිවීමේ රහසද දෙවන බිරිඳ සමගින් එකතුව බොරුවක් සේ මවාපෑමට සනත් හට හැකිවුයේ එම වන්දිය සම්බන්ධයෙන් දෙදෙනා එකඟතාවයකට පැමිණ තිබු හෙයිනි.

    නමුත් එය ප්‍රමාද වීමත් සමග මලීකා ද සනත් අතහැර තවත් කෝටිපතියෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගාගෙන ඇති අතර දික්කසාදය හා වන්දියද එයින් යටපත්ව ඇත.

    එම යටපත්වූ වන්දිය නැවත ලබාගනිමින් නිත්‍යානුකුල ලෙසින් සනත්ගෙන් වෙන්වීම සඳහා මෙම නදුවගොනුකර ඇති අතර පවුල් සංස්ථාව බිඳ වැටී ඇති හෙයින් තවදුරටත් විවාහය පවත්වාගෙන යා නොහැකි බවත් සනත් හට බිලියන දෙකකට ආසන්න වත්කම් පවතින හෙයින් තමාගේ වන්දිය ලබාදෙන ලෙසද උසාවියට කරුණු දක්වා ඇත.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා