මහින්ද ගහන්න යන්නේ කාට ද?

මේ සමග ඇති වීඩියෝවේ මහින්ද රාජපක්ෂ පැමිණෙමින් සිටින්නේ අකුරැස්සේ පැවති රැස්වීමක වේදිකාවකට ගොඩවෙන්නටයි. 

ඔහු දකින විට හිස්ටීරියාවෙන් හෙවත් කෝලසන්නියෙන් මෙන් යටිගිරියෙන් බෙරිහන් දෙන ගැහැනු, පිිරිමි අතර සිටින කිසිවෙක් කිසිවක් අසා මහින්ද කුපිත කරයි. 

ඒ කුමක් ද?

ඉන් පසු මහින්ද එම පුද්ගලයාට පහර දෙන්නට පනියි. ඉන් පසු කිසිවෙක් ඔහු තල්ලු කරයි. නැතිනම් අදියි. 

මහින්ද කුපිත කළ පුද්ගලයාට ඉන් පසු සිදු වූයේ කුමක් ද? 

ඔහු බලයේ සිටියදී මෙවැන්නක් සිදු වී නම් එම පුද්ගලයාට කුමක් වන්නට ඉඩ තිබිණි ද?

කෙසේ වෙතත්, මහින්ද දැන් දැන් පවත්වන කතා හා මෙවැනි සිද්ධි ඔහු සන්සුන් මනසකින් යුක්ත නො වන පුද්ගලයකු බව පැහැදිලිව පෙන්වයි. 

අනුන්ගේ වැරදිවලට නිතර අවමන් කරන ඔහුට බඩ ඉරිඟු වෙනුවට බඩ ඉඟුරු යයි කියවුණේ ය. තමනුත් මෛත්‍රීපාලට ඡන්දය දුන් බව කීවේ ය. ඒ අව් අස්සේ මේක ය. 

කොහොම හිටිය මහින්ද ද? 

මහින්ද යනු බලය ගැන පාඩමකි. 



මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සම්පූර්ණයෙන්ම එකඟයි පැරා. බලලෝභිත්වය ගැන හදාරන්න ලෝකයේ අනිත් රටවලින් උදාහරණ අවශ්‍ය නැහැ. මහින්ද හොඳ 'කේස් ස්ටඩි' එකක්.

    ReplyDelete
    Replies
    1. මෙතන කිසියම් කෙනෙක් තදින් මහින්දගෙ අතක් අල්ල ගත්ත.අල්ලගෙන ඔහුව බිම දාන්න හැදුව වගෙ. මේක ඉතාම භයානක අවස්ථාවක්. මහින්ද ජනතාව අසලට යනව වැඩියි.මේ සිදුවීමෙ වාගෙ විරුද්ධ වාදියෙක් ජනතාව අතරින් රිංගන්න පුළුවන්.

      Delete
    2. තදින් ඇල්ලුවාම රිදුන නිසා වෙන්න ඇති ගහන්න යන්නේ.

      Delete
    3. අත නෙවෙයි කවුද මිනිහෙක් මහින්දගෙ ඇටේ මිරිකලා.

      Delete
    4. මේක පුද්ගල බද්ධ ලිවීමක්ය. තමන් අනුගමනය කරන්නේ නපුංශක නායකයෙක් නම්, තමන් දකින්නේ ඒ නපුංශකයාගේ ගතිගුණ ලෝකයෙන්ම උසස් ය කියාය. මගේ ගෙදරට එන සමීප ඥාතියකු වුව ද මට අනවශ්‍ය බලපෑමක් කරන විට එයට පිරිමියකු ලෙස ප්‍රතිචාර දක්වන්නට පෙළඹීම සාමාන්‍ය ගතිගුණයක්ය. මෙම සිදුවීම මෙයට වඩා හොදින් පෙනෙන රූපරාමු ඔස්සේ බලන විට යම් කිසිවකු මහින්දගේ අතින් අදින බව පෙනෙන්නට තිබේ. මහින්ද සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තමාට එල්ලවුණු තර්ජනයට තර්ජනය කරමින් එතැනින් ගැළවී යන්නට උත්සාහ කිරීමක් පමණක් මෙහිදී සිදුවේ. නමුත් පැරා ඇතුළු පිරිස අනුගමනය කරන්නේ නපුංශක යැයි රටක් පිළිගත් නායකයකු වූ රනිල් ය. රනිල්ගෙන් කිසිදා මෙවැනි ප්‍රතිචාරයක් අපේක්ෂා කළ නොහැකිය. ඔහුගේ නපුංශක කැබිනට් මණඩලයේ ඇමතියකු වූ ජෝශප් මයිකල් මහින්ද මෙම පහර දීම පිළිබද කණස්සල්ලද පළ කරයි. ඔහුගේ ඇස් නොපෙනේනට ඇති බව පැහැදිලි වන්නේ මෙතැන පහර දීමක් සිදුව නැති බැවිනි. කෙටියෙන් පැවසිය හැක්කේ නුපංශකයන් අනුගමනය කරන විට නපුංශක අදහස් පහළ වීම පුදුමයක් නොවන බවය.

      Delete
    5. @ AnonymousJuly 23, 2015 at 3:28 AM

      සම්පූර්ණයෙන්ම එකඟයි.

      Delete
    6. විහිලු අයින් කරලා බැලුවොත් මෙතැන වෙලා තියෙන්නෙ කවුරු හරි හොඳටම මෝල තද වෙච්චි පොරක් මහින්ද රාජපක්ෂ මහත්තයට sexual harassment එකක් කරන්න තැත් කිරීම. මහින්ද වගේ නාකි හැඩි දැඩි පිරිමින්ට ලිංගික අතවර කරන්න ඕනෑ වෙන්නෙ කාටද කියලා අහන්න එපා එහෙම පිරිස් ඉන්නවා. අනෙක මහින්ද රාජපක්ෂ කියන්නෙ මාධ්‍ය වලින් නිතර ප්‍රමෝට් කරන sex symbol එකක්. මිනිස්සුන්ගෙ මානසිකත්වය ඒවා අනුව වෙනස් වෙනවා. මහින්දට කරන්නෙ මොකද්ද තේරුණා. එයාගෙ hetrosexual mind එක එකපාරටම ක්‍රියාකාරී වෙලා ඊට ප්‍රතිචාර දැක්වුවා. බස් එකක ජැකකට භාජනය වෙන victim කෙනෙක් හැසිරෙන්නෙත් මේ වගේමයි. හැබැයි මොනවා වුණත් මහින්ද රාජපක්ෂ මහත්තයට වුණත් ලිංගික අතවර කිරීම හෙළා දැකිය යුතුයි.

      Delete
  2. This his nature. He has proved his real mind and definitely Maithree in RIP

    ReplyDelete
  3. මෙන්න සාක්ෂි සුසිල් අය්යට දුන්න කනේ පාරවල් 2 සහ පනික්කියාට දුන් සබ්බුව ගැන. මූව කෙන්තිගිය වෙලාවක නහරයක්වත් පුපුරලා මැරිලා යන්නේ නෑ නේ මුසල කාලකන්නිය. රට කන්නම වැටෙනවා ගෙවලය වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක ම තමයි මාත් මේ කල්පනා කළේ...

      Delete
    2. ඔය කියන දේවල් වුනානම් ඔය මිනිස්සු මහින්ද ලග රැදෙන්නෙ නෑ. යූඇන්පී ආන්ඩුවක් හදාගෙන පුද්ගලිකකරනය කරල හොරා කන්න බලා ඉන්න එවුන්ට ලොකුම බාධාව මහින්ද.මහින්දගෙ සංවර්ධනය නම් ෆේල් තමයි.
      ඒත් ඔය හොරා හොරා කියන කතා නම් බොරු

      Delete
    3. හොරා කන්නේ මොකටද, මහින්දම අඩගහල කන්න දෙන කොට නේද?

      Delete
    4. කන්න දුන්නට මොලේ දෙන්න බෑ කියන එකට හොඳ උදාහරණයක් ඔයා.

      Delete
  4. The unfortunate thing is that most Sri Lankan do not have the wisdom to see through these things. All they see is the 'pol rawula' and nothing beyond that.

    ReplyDelete
  5. Mahinda has been in the scene since 1970. He held positions of MP, minister, opposition leader, PM and, ultimately, executive president. Many accused him of his crimes even in 1970. Many charged he is a criminal when in office. This video gives ample evidence to our suspicions.

    ReplyDelete
  6. මහින්ද ගේ මුද්ද අල්ලා මේ LTTE රත්තරන් නේ දැයි කෙනෙක් මහින් ද ගෙන් මූනටම ඇහුවාම ඉතින් නො ගහ ඉඳී ද?

    ReplyDelete
  7. Unfortunately the majority of those who vote for him would enjoy his antics such as this !

    ReplyDelete
  8. Mr, didn't you see the news that tiger militant was arrested in Madras with 75 cyanide capsules? The naked truth is that the Westerners are reviving LTTE ! You can be proud of it! You are either a stupide individual or mad hatter! You never wanted to write truth. Central bank plunder is a simple thing for you! Billion 59 Rs! CCTV cameras have proven your leaders involvement in this plunder. Y

    ReplyDelete
    Replies
    1. Yanne koheda, malle pol!

      Delete
    2. It is not the Western countries that supplied weapons to the LTTE. It is China who was the supplier of weapons to the LTTE.

      China - The main arms supplier to LTTE & Taliban

      The Black Tiger suicide squad that attacked the Anuradhapura Airbase was using some startlingly sophisticated weapons, some of which are almost never sold to guerilla movements. Many weapons, including Rocket propelled Grenade-Launchers had US made EOtech HOLOsight holographic Target Acquisition Systems valued around USD 500-1000. Some guns were equipped with CHINESE Night Vision Monocular. The RPG-7s carried by the LTTE Black Tigers also has HOLOsight, which is unusual to a guerrilla arsenal.

      All weapons, except for the EOtech HOLOsight are CHINESE. These include the Type 69-1 CHINESE RPG-7 with EOtech, RPG Type 61, Type 85 silenced with Tokarev 7.65x25mm ammunition magazines, Type 82 SMG 9mm, and the QBZ-97 SMG.

      The most startling observation is the acquisition of the QBZ-97/95 by the LTTE. QBZ-95 in the hands of the LTTE would be controversial because 5.6mm ammunition used for the weapon is only used and produced in CHINA. Therefore, it can be assumed that CHINA was the source of many of the arms of the LTTE.

      Delete
  9. මහින්ද එදත් ගැහුවේ මිනිස්සුන්ට. අදත් ගහන්නේ මිනිස්සුන්ට. අගෝස්තු 18 වෙනිදා උදේ මූට ගහන්න වෙන්නේ අතේ.

    ReplyDelete
    Replies
    1. මේක පුද්ගල බද්ධ ලිවීමක්ය. තමන් අනුගමනය කරන්නේ නපුංශක නායකයෙක් නම්, තමන් දකින්නේ ඒ නපුංශකයාගේ ගතිගුණ ලෝකයෙන්ම උසස් ය කියාය. මගේ ගෙදරට එන සමීප ඥාතියකු වුව ද මට අනවශ්‍ය බලපෑමක් කරන විට එයට පිරිමියකු ලෙස ප්‍රතිචාර දක්වන්නට පෙළඹීම සාමාන්‍ය ගතිගුණයක්ය. මෙම සිදුවීම මෙයට වඩා හොදින් පෙනෙන රූපරාමු ඔස්සේ බලන විට යම් කිසිවකු මහින්දගේ අතින් අදින බව පෙනෙන්නට තිබේ. මහින්ද සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තමාට එල්ලවුණු තර්ජනයට තර්ජනය කරමින් එතැනින් ගැළවී යන්නට උත්සාහ කිරීමක් පමණක් මෙහිදී සිදුවේ. නමුත් පැරා ඇතුළු පිරිස අනුගමනය කරන්නේ නපුංශක යැයි රටක් පිළිගත් නායකයකු වූ රනිල් ය. රනිල්ගෙන් කිසිදා මෙවැනි ප්‍රතිචාරයක් අපේක්ෂා කළ නොහැකිය. ඔහුගේ නපුංශක කැබිනට් මණඩලයේ ඇමතියකු වූ ජෝශප් මයිකල් මහින්ද මෙම පහර දීම පිළිබද කණස්සල්ලද පළ කරයි. ඔහුගේ ඇස් නොපෙනේනට ඇති බව පැහැදිලි වන්නේ මෙතැන පහර දීමක් සිදුව නැති බැවිනි. කෙටියෙන් පැවසිය හැක්කේ නුපංශකයන් අනුගමනය කරන විට නපුංශක අදහස් පහළ වීම පුදුමයක් නොවන බවය.

      Delete
  10. ටොයියන්ට වචනයක් ඇහුනම මාර ආතල් එකක් නොවැ යන්නේ හිටං... tongue emoticon කවුරු කවුරුත් 10 වසරේ සිංහල අච්චු පොතේ(නව නිර්දේශය) 18 වැනි පිටුව බලන්න... ඒකෙන් කියවෙනවා යම් යම් ප්‍රාදේශිය ව්‍යවහාරයන්හි දී 'ඉගුරු' යනුවෙන් 'ඉරිගු' වලටත් කියනු ලබන බවයි... අනේ බං උඹලගේ මෝඩ ආතල්... මේ රටේ තියෙන වැදගත් ප්‍රශ්න ගැන කතා නොකර වචනයක් අල්ලගෙන දොඩවනවා... කතා කරන්න දෙයක් නැතිකොට තේරෙනවා පරාජය නියතයි කියලා උඹලට...

    ReplyDelete
    Replies
    1. ඒ පොතේ තියෙන්නේ ඉරිඟුවලට ඉඟුරු කියන්නේ මොණරාගල පැත්තේ කියලායි. එතකොට දැන් මහින්ද මොණරාගලින් පාත් වෙච්ච එකෙක්ද? ප්‍රශ්නේ තියෙන්නේ මහින්දට කලබලෙන් නිතරම දිව පැටලෙන එක යි. 'ප්‍රජාතන්ත්‍රවාදය' කියන වචනය උච්චාරණය කරන්න බැරුව 'ප්‍රජාචන්ච්‍රවාදය' කියලා කියනේ ඒ නිසා යි.

      Delete
    2. Ane pakayo! (your joker vasu used it in public) Can't you remember dabbling with bracelets for years. It's your culture.

      Delete
  11. බඩ ඉගුරු / බඩ ඉරිඟු වචන දෙකම එකක් ... රුහුණු මාගම් පත්තුවේ බඩ ඉඟුරු කියල තමා සාමාන්‍යයෙන් කියන්නේ.... කලින් විෂය නිර්දේශේ 6 වසර සිංහල පොතේ "සකලයන් හැඹිම" කියන පාඩම (මතක විදියට පලවෙනි පාඩම) කියවගත්තනම් වැඩේ ගොඩ..... එකේ තියනවා මෙන්න මෙහෙම .. "විවිධ රැකියාවලට නගරයට යන මාගම්පත්තුවේ ගම්වැසියෝ නොබෝ දිනකින් නැවත ගමට එන්නේ 'ඉගුරු නොකා බැරුම් බොටා එකයි මම ගමට පද්දන්නේ' කියාගෙනය". දැන් මේක දාපු බුද්ධිමතා 6 වසරට ඉස්කෝලේ ගියාද කියල ප්‍රශ්නයක් තියනවා.

    ReplyDelete
    Replies
    1. ඉඟුරු කියන්නෙ ප්‍රාදේශීය වහරක් බව හැබෑව. (මහින්දට ගහන්න ඉඟුරු ඕන නැති බව වෙනම කතාවක්). ඉඟුරු භාවිතා වෙන්නෙ අනුරාධපුර පැත්තෙ කියලයි මගේ මතකෙ තිබුනෙ.

      Delete
    2. බඩ ඉගුරු බහිනවා කියනවද? බහිනවා කියන වචනේ සාමාන්‍යයෙන් යොදන්නේ පොලව යට හැදෙන අල වර්ග වලට. අල බහිනවද අහන්නේ අපි සාමාන්‍යයෙන්. මම නම් හිතන්නේ ඔය මරාගේ නොදන්නාකම. ඌට ඉරිගුයි ඉගුරුයි පැටලුනා

      Delete
  12. අප්පචිලා දරුවන්ට ආදරේට ගහනවා තමයි.:D

    ReplyDelete
  13. This post once more shows that Para lacks depth

    ReplyDelete
  14. 17න් පස්සෙ මේ මනුස්සයව අනිවාර්යයෙන්ම පිස්සන් කොටුවට යවන්න වෙන එක නම් ෂුවර්!!!

    ReplyDelete
  15. මොනවා වුණත් මහින්ද තමුන්ගේ ඡන්දය දාලා තියෙන්නේ මෛත්‍රීට. ඒක ඉතින් මහින්ද ම කිව්වානේ. මේ මහා මැතිවරණයේදී මහින්ද ෂුවර් එකටම ඡන්දය දාන්නේ යූ.ඇන්.පී. එකට! ජයවේවා!!!

    ReplyDelete
  16. methana seen eka para.mangalata ranilta pirimiyek hayyen alluwaama hodata naggata mahindata thadaweemayi.

    oya primi gode thrapenna mangala,ranil,akila kemathiwunata ranil kamathi ne

    ReplyDelete
  17. කැමරාවට පෙන දේ හා ඇත්තට වෙන දේ අතර වෙනසක් තියනවා ඇත්තටම මොකද්ද උනේ කියල බලන්න මේ වීඩියෝ ක්ලිප් එක බලන්න.

    What happened to MR in Akuressa?

    මේ සිද්දියේදී එක දෙයක් අලි වුනා ඒ සිරිකොතේ ප්‍රචාරක ජාලය සමග කෙලින්ම ලින්ක් වෙලා තියෙන්නේ කවුද හා මොන මාද්‍යද කියන එක.

    වමේ ප්‍රගතිශීලි කියල බෝර්ඩ් ලියන් ඉන්න පැරාවගේ උන්දලා සිද්දියට අදාලව ඉදිරිපත් කරන විස්තරේ හඩ්සන් සමරසිංහගේ හා මහින්ද අබේසුන්දරගේ හිරිකිත හිතෙන කථා වලින් වෙනස් වෙන්නේ කොහොමද ??

    ඇත්තටම හිරිකිතයි පැරා. ඔබ දැන් වැටී ඉන්න දේශපාලන දුගී භාවය ගැන බොහොම කණගාටුයි

    ReplyDelete
    Replies
    1. ඉහත ලින්කුවෙන් අප හට යන්නට සලස්වා ඇත්තේ 'අද දෙරණ' නමැති බුලත් කොළ සන්ධානයේ හොරණෑ විකාශයට ය. "දෙරණ" යනු රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කරන පුද්ගලයාට අයිති රූපවාහිනී නාලිකාවකි. එවැන්නකින් කෙසේද අප අපක්ෂපාතී වාර්තාවක් බලාපොරොත්තු වන්නේ? අනිත් අතට මෙම ලින්කුවෙන් ඇසෙන්නේ මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකයා විසින් කරනු ලබන පැහැදිලි කිරීමකි. ඔහුගෙන් සත්‍යය පැහැදිලි කිරීමක් අපේක්ෂා කළ හැක්කේ මුග්ධයනට පමණි.

      Delete
    2. ඇයි මේ කලබල වෙලා. මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ගේ මුග්ධ ප්‍රකාශේ Mute කරලා වෙන්නේ මොකද්ද කියල හොඳට බලන් ඉන්න. පැහැදිලි කිරීම් අවශ්‍ය නෑ වෙන දේ පේනවා.

      මහින්ද පරදිනවා කියල ශුවර්පිට ඉන්න ඔයාල පොඩ්ඩ ඇත්නම් කලබල වෙනවනේ :D

      Delete
    3. අනේ නෑ මස්සිනේ..... අපි නම් කලබල වුණේ නෑ. මහින්ද තමයි කලබල වෙලා වැටෙන්නත් ගියේ.... පවු!

      Delete
    4. මේක පුද්ගල බද්ධ ලිවීමක්ය. තමන් අනුගමනය කරන්නේ නපුංශක නායකයෙක් නම්, තමන් දකින්නේ ඒ නපුංශකයාගේ ගතිගුණ ලෝකයෙන්ම උසස් ය කියාය. මගේ ගෙදරට එන සමීප ඥාතියකු වුව ද මට අනවශ්‍ය බලපෑමක් කරන විට එයට පිරිමියකු ලෙස ප්‍රතිචාර දක්වන්නට පෙළඹීම සාමාන්‍ය ගතිගුණයක්ය. මෙම සිදුවීම මෙයට වඩා හොදින් පෙනෙන රූපරාමු ඔස්සේ බලන විට යම් කිසිවකු මහින්දගේ අතින් අදින බව පෙනෙන්නට තිබේ. මහින්ද සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තමාට එල්ලවුණු තර්ජනයට තර්ජනය කරමින් එතැනින් ගැළවී යන්නට උත්සාහ කිරීමක් පමණක් මෙහිදී සිදුවේ. නමුත් පැරා ඇතුළු පිරිස අනුගමනය කරන්නේ නපුංශක යැයි රටක් පිළිගත් නායකයකු වූ රනිල් ය. රනිල්ගෙන් කිසිදා මෙවැනි ප්‍රතිචාරයක් අපේක්ෂා කළ නොහැකිය. ඔහුගේ නපුංශක කැබිනට් මණඩලයේ ඇමතියකු වූ ජෝශප් මයිකල් මහින්ද මෙම පහර දීම පිළිබද කණස්සල්ලද පළ කරයි. ඔහුගේ ඇස් නොපෙනේනට ඇති බව පැහැදිලි වන්නේ මෙතැන පහර දීමක් සිදුව නැති බැවිනි. කෙටියෙන් පැවසිය හැක්කේ නුපංශකයන් අනුගමනය කරන විට නපුංශක අදහස් පහළ වීම පුදුමයක් නොවන බවය.

      Delete
    5. මේක පුද්ගල බද්ධ ලිවීමක්ය. තමන් අනුගමනය කරන්නේ නපුංශක නායකයෙක් නම්, තමන් දකින්නේ ඒ නපුංශකයාගේ ගතිගුණ ලෝකයෙන්ම උසස් ය කියාය. මගේ ගෙදරට එන සමීප ඥාතියකු වුව ද මට අනවශ්‍ය බලපෑමක් කරන විට එයට පිරිමියකු ලෙස ප්‍රතිචාර දක්වන්නට පෙළඹීම සාමාන්‍ය ගතිගුණයක්ය. මෙම සිදුවීම මෙයට වඩා හොදින් පෙනෙන රූපරාමු ඔස්සේ බලන විට යම් කිසිවකු මහින්දගේ අතින් අදින බව පෙනෙන්නට තිබේ. මහින්ද සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තමාට එල්ලවුණු තර්ජනයට තර්ජනය කරමින් එතැනින් ගැළවී යන්නට උත්සාහ කිරීමක් පමණක් මෙහිදී සිදුවේ. නමුත් පැරා ඇතුළු පිරිස අනුගමනය කරන්නේ නපුංශක යැයි රටක් පිළිගත් නායකයකු වූ රනිල් ය. රනිල්ගෙන් කිසිදා මෙවැනි ප්‍රතිචාරයක් අපේක්ෂා කළ නොහැකිය. ඔහුගේ නපුංශක කැබිනට් මණඩලයේ ඇමතියකු වූ ජෝශප් මයිකල් මහින්ද මෙම පහර දීම පිළිබද කණස්සල්ලද පළ කරයි. ඔහුගේ ඇස් නොපෙනේනට ඇති බව පැහැදිලි වන්නේ මෙතැන පහර දීමක් සිදුව නැති බැවිනි. කෙටියෙන් පැවසිය හැක්කේ නුපංශකයන් අනුගමනය කරන විට නපුංශක අදහස් පහළ වීම පුදුමයක් නොවන බවය.

      Delete
  18. අකුරැස්සේදී මහින්ද හිරිහැර කළාද? මහින්දට හිරිහැර වුණාද?

    අකුරැස්සේදී මහින්ද හිරිහැර කළාද? මහින්දට හිරිහැර වුණාද? clink the link

    ReplyDelete
    Replies
    1. ඉහත ලින්කුවෙන් අප හට යන්නට සලස්වා ඇත්තේ 'අද දෙරණ' නමැති බුලත් කොළ සන්ධානයේ හොරණෑ විකාශයට ය. "දෙරණ" යනු රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි විශුද්ධිකරණය කරන පුද්ගලයාට අයිති රූපවාහිනී නාලිකාවකි. එවැන්නකින් කෙසේද අප අපක්ෂපාතී වාර්තාවක් බලාපොරොත්තු වන්නේ? අනෙක් අතට මෙම ලින්කුවෙන් ඇසෙන්නේ මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශකයා විසින් කරනු ලබන පැහැදිලි කිරීමකි. ඔහුගෙන් සත්‍යය පැහැදිලි කිරීමක් අපේක්ෂා කළ හැක්කේ මුග්ධයනට පමණි.

      Delete
    2. ඇයි මේ කලබල වෙලා. මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක ගේ මුග්ධ ප්‍රකාශේ Mute කරලා වෙන්නේ මොකද්ද කියල හොඳට බලන් ඉන්න. පැහැදිලි කිරීම් අවශ්‍ය නෑ වෙන දේ පේනවා.

      මහින්ද පරදිනවා කියල ශුවර්පිට ඉන්න ඔයාල පොඩ්ඩ ඇත්නම් කලබල වෙනවනේ :D

      Delete
    3. අනේ නෑ මස්සිනේ..... අපි නම් කලබල වුණේ නෑ. මහින්ද තමයි කලබල වෙලා වැටෙන්නත් ගියේ.... පවු!

      Delete
    4. ඒ මාධ්‍ය ප්‍රකාශක උන්නැහෙ පටන්ගන්නෙ ගාල්ල දිස්ත්‍රික්කයෙ අකුරැස්ස ප්‍රදේශයේ කියල නේද. මම මෙච්චර දවස් හිතන් හිටියෙ අකුරැස්ස මාතර දිස්ත්‍රික්කයට අයිති ආසනයක්ය කියල. :)

      Delete
  19. 1987 දී ඉන්දියානු අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ශ්‍රී-ලංකා සංචාරයේ නියුතු වූ අවස්ථාවක දී ශ්‍රී-ලංකා නාවික හමුදා සෙබලෙකු වන විජිත රෝහන විජයමුණි විසින් සිය තුවක්කු බඳෙන් ඔහුගේ හිසට පහරදුන් නමුත් එම අවස්ථාවේ ඔහු ඒ සම්බන්ධයෙන් කෝප වී හැසිරුනේ හෝ එම සෙබලාට පහරදීමට ගියේ හෝ නැත. ඒ වෙනුවට ඔහු සිදුකළේ තමාගේ ආරක්ෂාව සඳහා ස්ථානයෙන් වහාම ඉවත් වීමට තැත්කිරීම පමණි.

    එම අවස්ථාවේ රජීව් ගාන්ධි හැසිරුන ආකාරය බියසුළු කමක් හෝ නිවට කමක් ලෙස කිසි ම ඉන්දියානුවෙක් නොසැලකීය. ඒ රාජ්‍ය නායකයෙකු හැසිරිය යුතු ආකාරය එය වන බැවිනි.

    රාජපක්ෂවාදීන් බොහෝ දෙනෙකු පවසන ආකාරයට අකුරැස්සේ සිදුවීම තුලින් විද්‍යාමාන වන්නේ මහින්ද රාජපක්ෂගේ නිර්භීතකම හෝ ඔහුගේ පෞඩත්වය නොවේ. එයින් විද්‍යාමාන වන්නේ ඔහු තුල පවතින ගෝත්‍රිකත්වයයි.

    වැඩි විස්තර සඳහා මෙම කෙටි ලිපිය කියවන්න:

    සංඛ-මහින්ද අකුරැස්සේ දී සහ සේන-රජීව් කොළඹ දී

    ReplyDelete
    Replies
    1. රජීව් ගාන්ධිට විජිත රෝහන විජයමුණි ගහපු එකයි මහින්දගේ අත අඹරන එකයි සංසන්දනය කිරීමෙන් විද්‍යාමාන වන්නේ එක්කෝ කපාලය තුල මස්තිෂ්කයක් නොමැති කමයි නැත්නම් සඳරුවන් සේනාධීර එක්ක ලංකා ඊ නිවුස් එකට ලිපි ලියන බවයි.

      ප්‍රේමදාසට බෝම්බ ගහපු එකයි ජෝන් කෙනඩිට වෙඩි තියපු එකයි සංසන්දනය කරල ලිපියක් ලියමුද ??

      Delete
    2. ඔවු ඔවු!! රජීව් කියන්නේ කෘතහස්ත දේශපාලකයෙක්. හොද අප්වුල් පසුබිමකින් පැවතෙන්නෙක්. මහින්ද කියන්නේ මිනීමරලා හිරේ ගිය මැරයෙක්. ඒවගේම බේබද්දෙකුගේ පුතෙක්. මුන් දෙන්න සන්සදනේ කොරන්න නම් බෑ තමයි. රජීව්ගේ පුතා උගතෙක්. මහින්දගේ පුත්තු බඩු කාරයෝ, හොර පෙරකදෝරුවෝ, සහ උනුත් අප්පා වගේම මිනීමරුවෝ.

      Delete
  20. මේක පුද්ගල බද්ධ ලිවීමක්ය. තමන් අනුගමනය කරන්නේ නපුංශක නායකයෙක් නම්, තමන් දකින්නේ ඒ නපුංශකයාගේ ගතිගුණ ලෝකයෙන්ම උසස් ය කියාය. මගේ ගෙදරට එන සමීප ඥාතියකු වුව ද මට අනවශ්‍ය බලපෑමක් කරන විට එයට පිරිමියකු ලෙස ප්‍රතිචාර දක්වන්නට පෙළඹීම සාමාන්‍ය ගතිගුණයක්ය. මෙම සිදුවීම මෙයට වඩා හොදින් පෙනෙන රූපරාමු ඔස්සේ බලන විට යම් කිසිවකු මහින්දගේ අතින් අදින බව පෙනෙන්නට තිබේ. මහින්ද සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තමාට එල්ලවුණු තර්ජනයට තර්ජනය කරමින් එතැනින් ගැළවී යන්නට උත්සාහ කිරීමක් පමණක් මෙහිදී සිදුවේ. නමුත් පැරා ඇතුළු පිරිස අනුගමනය කරන්නේ නපුංශක යැයි රටක් පිළිගත් නායකයකු වූ රනිල් ය. රනිල්ගෙන් කිසිදා මෙවැනි ප්‍රතිචාරයක් අපේක්ෂා කළ නොහැකිය. ඔහුගේ නපුංශක කැබිනට් මණඩලයේ ඇමතියකු වූ ජෝශප් මයිකල් මහින්ද මෙම පහර දීම පිළිබද කණස්සල්ලද පළ කරයි. ඔහුගේ ඇස් නොපෙනේනට ඇති බව පැහැදිලි වන්නේ මෙතැන පහර දීමක් සිදුව නැති බැවිනි. කෙටියෙන් පැවසිය හැක්කේ නුපංශකයන් අනුගමනය කරන විට නපුංශක අදහස් පහළ වීම පුදුමයක් නොවන බවය.

    ReplyDelete
    Replies
    1. මේක පුද්ගල බද්ධ ලිවීමක්ය. තමන් අනුගමනය කරන්නේ නපුංශක නායකයෙක් නම්, තමන් දකින්නේ ඒ නපුංශකයාගේ ගතිගුණ ලෝකයෙන්ම උසස් ය කියාය. මගේ ගෙදරට එන සමීප ඥාතියකු වුව ද මට අනවශ්‍ය බලපෑමක් කරන විට එයට පිරිමියකු ලෙස ප්‍රතිචාර දක්වන්නට පෙළඹීම සාමාන්‍ය ගතිගුණයක්ය. මෙම සිදුවීම මෙයට වඩා හොදින් පෙනෙන රූපරාමු ඔස්සේ බලන විට යම් කිසිවකු මහින්දගේ අතින් අදින බව පෙනෙන්නට තිබේ. මහින්ද සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තමාට එල්ලවුණු තර්ජනයට තර්ජනය කරමින් එතැනින් ගැළවී යන්නට උත්සාහ කිරීමක් පමණක් මෙහිදී සිදුවේ. නමුත් පැරා ඇතුළු පිරිස අනුගමනය කරන්නේ නපුංශක යැයි රටක් පිළිගත් නායකයකු වූ රනිල් ය. රනිල්ගෙන් කිසිදා මෙවැනි ප්‍රතිචාරයක් අපේක්ෂා කළ නොහැකිය. ඔහුගේ නපුංශක කැබිනට් මණඩලයේ ඇමතියකු වූ ජෝශප් මයිකල් මහින්ද මෙම පහර දීම පිළිබද කණස්සල්ලද පළ කරයි. ඔහුගේ ඇස් නොපෙනේනට ඇති බව පැහැදිලි වන්නේ මෙතැන පහර දීමක් සිදුව නැති බැවිනි. කෙටියෙන් පැවසිය හැක්කේ නුපංශකයන් අනුගමනය කරන විට නපුංශක අදහස් පහළ වීම පුදුමයක් නොවන බවය.

      Delete
    2. මේක පුද්ගල බද්ධ ලිවීමක්ය. තමන් අනුගමනය කරන්නේ නපුංශක නායකයෙක් නම්, තමන් දකින්නේ ඒ නපුංශකයාගේ ගතිගුණ ලෝකයෙන්ම උසස් ය කියාය. මගේ ගෙදරට එන සමීප ඥාතියකු වුව ද මට අනවශ්‍ය බලපෑමක් කරන විට එයට පිරිමියකු ලෙස ප්‍රතිචාර දක්වන්නට පෙළඹීම සාමාන්‍ය ගතිගුණයක්ය. මෙම සිදුවීම මෙයට වඩා හොදින් පෙනෙන රූපරාමු ඔස්සේ බලන විට යම් කිසිවකු මහින්දගේ අතින් අදින බව පෙනෙන්නට තිබේ. මහින්ද සිය ආත්ම ආරක්ෂාව වෙනුවෙන් තමාට එල්ලවුණු තර්ජනයට තර්ජනය කරමින් එතැනින් ගැළවී යන්නට උත්සාහ කිරීමක් පමණක් මෙහිදී සිදුවේ. නමුත් පැරා ඇතුළු පිරිස අනුගමනය කරන්නේ නපුංශක යැයි රටක් පිළිගත් නායකයකු වූ රනිල් ය. රනිල්ගෙන් කිසිදා මෙවැනි ප්‍රතිචාරයක් අපේක්ෂා කළ නොහැකිය. ඔහුගේ නපුංශක කැබිනට් මණඩලයේ ඇමතියකු වූ ජෝශප් මයිකල් මහින්ද මෙම පහර දීම පිළිබද කණස්සල්ලද පළ කරයි. ඔහුගේ ඇස් නොපෙනේනට ඇති බව පැහැදිලි වන්නේ මෙතැන පහර දීමක් සිදුව නැති බැවිනි. කෙටියෙන් පැවසිය හැක්කේ නුපංශකයන් අනුගමනය කරන විට නපුංශක අදහස් පහළ වීම පුදුමයක් නොවන බවය.

      Delete
  21. මහින්දගේ බොඩිගාඩ්ලා මෙවැනි දේ සිදුවිය හැකි බවට හොඳ සූදානමකින් ඉඳලා තියන බව ක්ෂණිකවම මහින්ද ගේ පහර වැලැක්වීමෙන් සහ මහින්දව පස්සට ඇඳලා ගැනීමෙන් පෙනී යනවා. මහින්දට කරදර කරාය කියන කෙනාට අල්ලගන්න බොඩිගාඩ්ලා නොගියේ ඔහු අහින්සකයනු නිසා වෙන්න පුළුවනි. ඔහු රදවා ගත් බවට කිසිම කිසිම තොරතුරක් නෑ. මහින්දව පස්සට ඇදපු ඇදිල්ලට ඔහුගේ සමබරතාවය නැතුව ගියා, ඔහුව ඇදල දැම්මේ අපි බීපු මිනිහෙකු ගොරියකට යනකොට ඔහුව අහකට ඇදල දානවා වගේ.

    ReplyDelete
    Replies
    1. මහින්දට වැඩිපුර ආරක්ෂක භටයෝ දෙන්නම වෙනවා, මහින්දව ආරක්ෂා කරන්න වගේම මහින්දගෙන් මිනිස්සු ආරක්ෂා කරන්නත් වෙනවානේ.

      Delete
    2. ජනාධිපති රස්සාවෙන් පැන්සොන් ගිය මහින්ද බණක් භාවනාවක් කරගෙන ගෙදරට වෙලා හිටියා නම් මේ අබග්ගය වෙන්නේ නැහැනේ....!

      අහෝ, මහින්ද නොදිටි මොක්පුර!!

      Delete
    3. පාප් වහන්සේ ගමන් බිමන් යනකොට මිනිස්සු උන්වහන්සේගේත් අත කොච්චර නම් අදිනවා ද? ඒත් උන් වහන්සේ කලබල වෙන්නෙත් නැහැ, උන් වහන්සේගේ අත අදින පුද්ගලයන්ට ගහන්න අත උස්සන්නෙත් නැහැ.

      Delete
    4. මහින්ද කියන්නේ පාප්වහන්සේද ? මොන ගොබ්බ කතාවක්ද මේ
      තැන් තමුන්ට තියන ලොකුම ප්‍රශ්නය මහින්දගේ ගැහීම ද (නැත්තං අගෝස්තු 17 දා හදන යම්තම් එක ආසනයකින් විතර බහුතර රජයද ) 

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා