මහීපාල හේරත්ගේ නිල ආරක්ෂක රථයේ ගංජා අදින බව මහීපාල දන්නේ ම නැද්ද?

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සබරගමු මහ ඇමති මහීපාල හේරත්ගේ නිල ආරක්ෂක රථයක ගංජා ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් නිල රථය හා රියදුරු ගංජා කිලෝ තුනක් සමග අත්අඩංගුවට ගැනීම ආරක්ෂක පැත්තෙන් මෙන් ම දේශපාලනිකව ද ඉතා වැදගත් ය. 

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඇතැම් දේශපාලකයන්ගේ ක්ෂණික ධනවත් වීම පිටුපස මත්ද්‍රව්‍ය ජාවාරම් තිබුණු බවට චෝදනා එල්ල විය. එහෙත්,  නිසි පරිදි විමර්ශන සිදු වූයේ නැත. එසමයේදී දේශපාලකයන්ගේ රථ, පරිවාර රථ ආදිය පරීක්ෂා කිරීමට පොලිසියට ශක්තියක් නො තිබිණි. 

මත්ද්‍රව්‍ය ජාවාරම හා ප්‍රධාන පෙළේ දේශපාලකයකු අතර මෙතරම් සමීප සම්බන්ධයක් මීට පෙර හසු වූයේ නැති තරම් ය. වෙලේ සුදා හා දුමින්ද සිල්වා අතර සම්බන්ධය ද හසු වූයේ මුදල් ගනුදෙනුවලින් මිස ඍජුව ම මත්ද්‍රව්‍යවලින් නො වේ. 

දැන් මේ සිද්ධියෙන් ගැලවීම සඳහා මහීපාල හේරත් බොහෝ දේ පවසනු ඇත. එසේ ම, සිද්ධියේ මුළු වගකීම ම රියදුරාට පවරනු ඇත. 

මතු වන ප්‍රශ්න මෙසේ ය: 


  • පසුගිය සමයේ මහීපාල හේරත්ගේ නිල රියෙන් ගංජා කිලෝ කීයක් ඇද්දා ද?
  • ඒ ගැන මහීපාල හේරත් දැන සිටියේ ම නැද්ද?
  • දේශපාලකයන්ගේ රැකවරණය මත මෙවැනි ක්‍රියා තව කොපමණ සිදු වෙනවා ද? 
  • ඒවාත් ඒ දේශපාලකයෝ දන්නේ නැද්ද?
  • දේශපාලකයන් ඡන්දයට වැය කරන අති විශාල ධනස්කන්ධය උපයා ගත්තේ කෙසේ ද?
  • ඇතැම් දේශපාලකයන්ගේ ක්ෂණික ආර්ථික සමෘද්ධියේ රහස කුමක් ද?


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Deyyo dani.. Api nodani.. Mun okkoma thoththa babala.. Aye kathire gahala yawapalla aruth ekka negitinna.. Redda thamai.. Kaalakanni awalam heththa.. +++++ peraa..

    ReplyDelete
  2. මහීපාල අදින ඒවා විතරයි මිනිහා දන්නේ. මිනිහා අදින්නේ මේ වගේ කිලෝ තුන හතර නෙවෙයි. ගෙදරම තියනවා ගබඩා කාටවත් පැත්ත පලාතටවත් යන්න නොදෙන. ගෝලයෝ අදින්නේ මහීපාලගෙන් හැලෙන එව්වා. මහීපාලගේ එයාෆෝස් පයිලට් පුතාගේ මගුල දවස් හතක් කෑවා. සබරගමු පළාතේ ගම් 100 කට විතර කියලා තිබුනා. වියදම කෝටි 10 ක් වත් ඇති. මහීපාලයා ඉස්සර කලුගල්ල ඇමතිතුමා කාලේ නිකම් පියන් කෙනෙක්. අද මූ අඩුම ගන්නේ බිලියන් 100ක් වත් හොරකම් කරලා ඔක්කොම පිටරට යවලා තියෙන්නේ.

    ReplyDelete
  3. para i do not know about these people. but there is a point with my personnal experiance. the drivers, henchmen are the people who take the maximum out from his boss. some times bosses do not know what they doing or do not try to find it as they are busy. those people use that time to all the illieagle business. thats why these henchmen are willing give their head to their boss.like the henach man of Mhinada

    ReplyDelete
  4. You guy didn't utter a single word about Lankan larget theft in the central bank! Now there is a maskatta for you! CCTV cameras prouve how Ranil and his clique involved in the bank plunder! It is not big thing perhaps! You are backboneless! Freedom of speech of the CIA henchmen!

    ReplyDelete
    Replies
    1. Yanne koheda malle gaslabu waage reply ekak !

      Delete
  5. Ceylon Finance Today: Central Bank Governor Arjuna Mahendran said yesterday that there was no tangible reason for him to tender his resignation

    The Governor was responding to a question from Ceylon FT whether he was ready to hand over his resignation from office in the aftermath of President Maithripala Sirisena’s television address to the nation last Tuesday where he (President Sirisena) said that he had told Prime Minister Ranil Wickremesinghe that the Governor should resign in the aftermath of the Rs 10 billion bond scam.

    There was no reason for me what so ever to resign following President Maithripala Sirisena’s television address to the nation last Tuesday, Mahendran told Ceylon FT


    Somewhere, during March, I had personally convinced President Maithripala Sirisena that there was no such a bond scam as mentioned by the several opposition parties, so there was no reason for my resignation, he remarked.

    Regarding this issue, even Supreme Court also cleared my name and I don’t know why the President had to repeat this issue during his television address to the nation, Mahendran told this newspaper.

    A 30-year Treasury bond issue created a controversy of epic proportions for the decision to accept bids over and above the Rs one billion stipulated in the 30-year bond offer and accept up to Rs 10 billion.

    “The only weapon, opposition can use against this good governance government is this bond auction.” he said.

    Meanwhile, addressing a news conference, former Governor Nivard Cabral alleged that there were over Rs 59 billion in losses following this bond issue. “I’m very categorically denying it. During Nivard Cabraal’s tenure, he had forced Employees’ Trust Fund (ETF) to bid lower rate as 9.75% for those bond issues.

    While managing the ETF and issuing such orders were very unethical, because of these forceful lower rates, investments ETF has incurred unnecessary losses,” Governor Arjuna Mahendran alleged.
    “We did competitive bidding .Even Cabraal’s tenure in last June, they had issued 30 year bonds same high rate as 11.25%,” he said.

    “I have a personal opinion and there is an opinion among the people in the country that (Prime Minister) Ranil Wickremesinghe is neither corrupt, nor a thief. In this background I said the best thing was for the Central Bank Governor to resign.” ” President Sirisena said in his television address.

    The Supreme Court in May dismissed the Fundamental Rights application against this 30-year Treasury Bond issue of 26 February seeking an independent inquiry into the Central Bank Treasury Bond issue and the Bank’s Governor Arjuna Mahendran.

    The move has effectively cleared both Governor Arjuna Mahendran and primary dealer Perpetual Treasuries (of which his son in law Arjuna Aloysius is a Director) and others cited as respondents.

    Courtesy:Ceylon Today

    ReplyDelete
  6. Machanla mwka boruwak, hena gahana boruwak, Maheepala me wage ewun langa thiyagena nehe, uge langa inne Athakota wage hitha honda (Chandi) witharane machanla. Ei me Mada??????????
    Para shame on U

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා