සම්මානලාභී සෝමරත්න දිසානායකගේ සම්මානලාභී චිත්‍රපට පෙරහැර සම්මානලාභී රූපවාහිනියෙන්

මේ දවස්වල ජාතික රූපවාහිනිය සම්මානලාභී සිනමාකරුවන්ගේ චිත්‍රපට පෙන්වනවා ය.

ඒ අනුව සෝමරත්න දිසානායකගේ සරෝජා කලින් සතියේ සෙනසුරාදා පෙන්නුවා ය.

සෝමරත්න දිසානායකගේ පුංචි සුරංගනාවි ගිය සෙනසුරාදා පෙන්නුවා ය.

සෝමරත්න දිසානයකගේ සූරිය අරණ මේ සෙනසුරාදා පෙන්නනවා ය.

සෝමරත්න දිසානායකගේ අහවල් එක ඊළඟ සෙනසුරාදා පෙන්නුවා ය.

මේ පුටුවේ ඔය ගොම තැම්බ තියනකොට අපි ඔහොම වෙයි කියා හිතුවා ය.

මේ ගැන කවුරුවත් කතා කරන්නේ නෑ ය. 

හේතුව රූපවාහිනියේ මොන රෙද්ද පෙන්නනවා ද කියා කවුරුවත් දන්නේ නැති ය. 

ඒක කවුරුවත් බලන්නේ නෑ ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සෝමා මාමා නිෂ්පාදනය කරපු ප්‍රසන්න ජයකොඩි ගේ සංකාරාත් පෙන්නයි නේද එහෙනම්?

    ReplyDelete
    Replies
    1. ලෝල්ලෝ මේකේ පෙන්නන්නේ සොමය ඩිරෙක් කරපුවා විතරයි කියලා බොට තේරෙන්නේ නැද්ද

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  3. කවුරුත් බලන්නෙ නැත්නම් මොන රෙද්ද පෙන්න ගත්තත් මොකෝ පැරා?

    ReplyDelete
  4. අද ලිපිය ස්වීට්ය
    සහ ෂෝට්ය

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා