ගෝඨා අත්අඩංගුවට නො ගත්තත්, විමර්ශන නතර නො කරනු!

හිටපු ආරක්ෂක ලේකම් රජයට එරෙහිව පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගෙන අවසන්වනතුරු ඔහු අත් අඩංගුවට ගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනමක් නිකුත් කරන ලදී. ඊවා වනසුන්දර සහ සරත් ආබෘෘ විනිසුරුවරුන් විසින් මෙම පෙත්සම විභාගයට ගැනීම ඔක්තෝබර් 6 වැනිදා දක්වා කල් දමන ලදී.

ඒ අනුව අඩු තරමේ ඔක්තෝබර් 6දා වනතෙක් ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගත නො හැකි ය. ඔහුට එරෙහිව බරපතල චෝදනා එල්ල වෙමින් තිබේ. එම චෝදනා අතර යුක්රේනයෙන් මිග් 27 ගුවන් යානා හතරක් මිළ දී ගැනීමේදී කරන ලද මුල්‍ය අපහරණයක් හා ත්‍රස්තවාදීන්ට අවි විකිණීම වැනි බරපතල චෝදනා ද තිබේ. ඒවා අනිවාර්යයෙන් ම විමර්ශනය කළ යුතු ය.

ගෝඨාභයට සාධාරණ විමර්ශන සඳහා පැහැදිලි අයිතිවාසිකමක් තිබේ. එසේම, මේ රටේ මෙන් ම ලෝක ජනතාවට ද ඉහත කී චෝදනා සම්බන්ධයෙන් විමර්ශන අවශ්‍ය ය. එකී විමර්ශන නිසි පරිදි සිදු නො වන්නේ නම් එය මේ රටේ මහජනතාවගේ අයිතිවාසිකම්වලට පහරකි. මේ වනාහි මහජන මුදල් ය. එසේම, මහජන ආරක්ෂාව ය.

බරපතල චෝදනා සම්බන්ධයෙන් විමර්ශනවලට මුහුණ දී සිටින සෑම පුරවැසියකුට ම මෙසේ මානව හිමිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් තිබේ. එහෙත්, මෙතරම් දිගු කලක් නඩු කල් දමා ගැනීමට හැකි වේ ද යන්න නම් සැක සහිත ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මමනං කියන්නෙ අත් අඩංගුවට ගන්නම ඕනැ. මුල්ලෙයි වයික්කාලවල ප්‍රභාකරන් සමරණකොට ගෝඨා එළියෙ තියන්න නරකයි. සුදු කොඩි අරගෙන ආපු ව්මුක්තිකාමි නායකය මරන්න අණ්දුන්නෙ ගෝඨානෙ. මිග් යානා අරගෙනත් කලේ මහා මනුෂ්‍ය ඝාතනනෙ. මහබැංකු වංචාව වගේද මේවා ඒවනං මහජන මුදල් යැ, සිරිසේන ජනධිපතිගෙයි, රනිල්ගෙයි, මහරාජගෙ සාක්කුවෙන් අරගෙන දාපු සල්ලිනෙ. ගොඨා හොරකම් කරපු සල්ලි වලින් බැංකු පුරෝලනෙ.

    ඔය මිග් වංචාව ගැල ලියපු Sunday Leader පත්තරේ, ගෝථා අපහාස නඩුවක් දාල උසාවි ගෙනිහින් නඩුව අහල පත්තරේ වැරදිකාරය කරල නඩුතීන්දුව දීපු නඩු කාරයවත් අත් අඩංගුවට ගන්න ඔනැ. එහෙමයි රට යහපාලනය කරණකොට

    ReplyDelete
    Replies
    1. එහෙම හොඳ නෑ, ඔයි කියන නරක වැඩ වලට අමතරින් ලසන්තව දෙවියලොකෙට පිටත්කිරීම වගේ පින්කම් එහෙමත් උන්නැහේ කරල තියනවානේ.

      Delete
  2. ගෝටා හිරේ දමා පැරා ආරක්ශක ලේකම් කරනු...

    ReplyDelete
  3. දැන් ඉති යහ පාළණේ ඒ විගඩමත් ඉවරනේ.. කලින් හිටන්ම මේ වාහෙලත් එක්ක ඩීල් දාන උන් ආන්ඩුවේ ඕන තරම් හිටියා.. දැන් ඔතනින් පරීක්ෂණ තියන හැම එකාම පෙස්සමක් උස්සගෙන උසාවී ගියම වැඩේ ෂේප්.

    දෙයක් කරන කොට එකෙක්ටවත් අඟිල්ලක් ගහන්න බැරි වෙන්න කරන්න එපාය. කිසිම ප්ලෑනක් නැති ආන්ඩුවක්..

    ගෝඨ කළ දේ හරියටම හරි... අනිත් ගොන් බයියෝ වගේ තපුලන වැඩේ කරන්න ගියේ නෑ.. උසාවී ගියා.. දැන් ඉතීන් හිටහන්කෝ ඔක්තෝබර් වෙනකන්.. එතකොට මහින්ද මහත්තයා ආයෙත් බලේ ඉන්නත් පුළුවන්...

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී පඬුරු පාක්කුඩම් සුවඳකූරු කට්ටකුමන්ජල් ඔක්කොම පාවිච්චිකරලා ගොඩදාගත්ත 19ට කතානායක අය්යන්ඩිගේ කණ අත්සන ගන්න මෙලෝ ආත්මෙකදී ලැබෙන්නේ නෑ, මලයන්ඩිල කුඩුවෙන්න ඉඩ ප්‍රස්තා තියෙනකම් - බැසිල වේලාසන ටිකට් කපාගත්ත හින්දා ඒකව අල්ලලා දාමුකෝ, ඒත් මලය අංක 2 සහ 3 කූඩු නොවෙනබවට සහතිකය දැන් ලැබුනානේ. ටොය්යෝ කොච්චර කෑගෑවත්, ඔයි හාදයා කූඩුවේ දාල චන්දෙකට යන්න තරං රනිල මෝඩයෙක් වෙන්න බෑ. මෛත්‍රියයි රනිලයි එකතුවෙලා මඟහිටියොත් තෝ නහී ගෙදර ..., වගේ තිබ්බ උබතෝකෝටිකයට ටක්කෙටම ගැලපෙන ඇබයක් හොයාගෙන, අපිනං නෙවේ මහින්දගේ අධිකරණය තමා, අපි යහපාලනේ අධිකරණයට ගරු කරනවා. ටොය්යන්ට කියෙන්නේ ඔය පැරා කියනවා වගේ පරීක්ෂණ එහෙම නවත්තනව නෙවේ කියල මූට්ටුකරගෙන ඉන්න තමා,

      Delete
  4. යුද්ධයයි හොරකමයි පටලවගන්න එපා ගොනෝ.. දැන් ගෝට ඇවිල්ල උබේ ගෑනිව දූශනය කරන්න ආවොත් ආ යුද්ධෙ කලානෙ ඒනිසා එන්න සර් කියල ගෑනිගෙ යට ඇදුමත් ගලවල දෙනවද?

    ReplyDelete
  5. //ගෝඨා අත්අඩංගුවට නො ගත්තත්, විමර්ශන නතර නො කරනු!//
    හරි පැරා ඔයා කියනවනම් අපි කොරඤ්ඤං

    ReplyDelete
  6. Ow huththo ow
    Mama umbe genige jangiya galawala denawa
    Thota karanna beri eka wena ekek hari kaloth e genitane athal eka
    Thoge angillen athi wede mokakda
    Wal samanalayaaaa

    ReplyDelete
  7. No, Arjuna Mahendran should be crowned in SL! Ravi Karunanayaka has to be given viceroy post! Gota, Mahinda and all the soldiers who are on wheel chairs have to be killed! Under Yahapalana regime then Sri Lanka can be entrusted to USA administration! Then you all can sleep easily.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා