ට්‍රිලියනයට බිංදු කීය ද මහින්ද

අප්පච්චියේ 
ඔයා ට්‍රිලියන්පතියෙක් වෙලා කියලා
මංගල කියන්නේ හැබෑ ද?
අම්මපා ට්‍රිලියනයට බිංදු කීය ද බන්දු?
හුටා බන්දු නෙමෙයි මහින්ද

අපටත් ඉතින් බිංදු නම් තියෙනවා
ඉස්සරහින් දාන ඉලක්කං තමයි නැත්තෙ
ඒ ටික ඔයා ගත්තනෙ
කාට ද ආඩම්බර!

දේශ දේශාන්තර පතළ 
ගිනුම් තියෙන
ඔබ වැනි ආඩම්බරකාර තාත්තලා
තවත් මේ රටේ කොහි ද? 

රටවල් හතරක් එකතු වී 
පිරික්සනවාලු ඔබ ගැන
කොච්චර ආඩම්බරයක් ද අපට
එවැනි ‍චෞරයෙක් සිටින එක ගැන 

කියවන්න: Mahinda Rajapaksha, Sri Lanka's first trillionaire

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. බටහිර කුමන්ත්‍රණ කරන රටවල දැම්මා නම් හුප්පේ තමයි..

    ReplyDelete
  2. Ponnaya, ingrisi poddak dana gaththata ganan baha
    Doller biliyana 18k kiyanne Rupiyal biliyana 2776 k, tho dannawada buruwo ochchara mudalaka wadak karalawath naha mechchara kalekata
    Umba somawanshata eha padiriyek, umba ammawa dushanaya karapu ekatath kade yanna puluwan jathiye ponnayek...
    Tho wanda wewa, lamay adu wayasen marewaa

    ReplyDelete
    Replies
    1. ස්තුතියි

      Delete
    2. Tho wage kalakanni kiyanne thoge lamaya. amma thathge unath maskanna puluwan paharyek. thopi wage sthun thamai mahinda kiyana loka thrisana pahugiya kalema heduwe. umbala samajayata pililayak.

      Delete
    3. me cooment eka dapu eka aniwaryenma mahidayage goo kapu ekek.

      Delete
    4. me cooment eka dapu eka aniwaryenma mahidayage goo kapu ekek.

      Delete
    5. //AnonymousMay 7, 2015 at 9:29 PM

      Ponnaya, ingrisi poddak dana gaththata ganan baha//

      You are wrong... Para's English is worst than his math skills :)

      Delete
    6. අර සා-රස කියන පොෂ් ගංකබරයට මේ දවස්වල ඉංග්‍රීසි අමතක වෙලාද කොහෙද. ඒකයි මේ ඇනෝ ඇවිත් ස්ංග්ලිෂ් කමෙන්ට් දාන්නෙ...

      Delete
    7. ඩොලර් බිලියන 18ක් යනු රුපියල් බිලියන 2405 කි; එනම් රුපියල් ට්‍රිලියන 2.4 කි.

      ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනය ඩොලර් බිලියන 69 කි; එනම් රුපියල් ට්‍රිලියන 9.2 කි.

      කොහොමද ගැහිල්ලේ තරම?

      Delete
    8. ARA kumanthranaya genAth ohomams kivve oya Ponseka mahaththaya neda?

      Delete
    9. One trillion = 1,000,000,000,000 = One thousand billions
      One billion = 1,000,000,000 = One thousand millions
      One million = 1,000,000 = One thousand thousands

      US$ 18,000,000,000 = 134 * 18,000,000,000 Rs = 2.412 trillion Rs.




      Delete
    10. me mahindada koheda ano awith thiyenne

      Delete
    11. ඔයා sarcastic ද කියල හිත ගන්න අමාරුයි.. බොක්කෙන් ම කිව්වා කියල හිතන්නම්..
      රටේ දල ජාතික නිෂ්පාදනය කියන්නේ රජය වියදම් කරන මුදල් විතරක් නෙවෙයි.. පුද්කාලික අංශයේ ආයෝජන, නිෂ්පාදන, පුද්ගලික අංශවල සේවා සැපයීම් ඔය හැටහුටහමාරක් ඔක්කොම අයිති වෙනවා. රාජපක්ෂලා හොරකම් කරපුව රාජ්‍ය වියදම් (පුනරාවර්තන සහ ප්‍රාග්ධන දෙකම) එක්ක compare කලොත් තමයි හරි.

      Delete
    12. @ රසිකොලොජිස්ට් - Rasikologist

      1 US$ = 133.60 LKR

      18 Billion US$ = 2404.8 LKR (approx. 2405)

      Delete
    13. මහාතිත්ථMay 11, 2015 at 3:58 PM

      Sa rasa කියන පොර මෙහෙම ලියනවා
      //// you are wrong... Para's English is worst than his math skills :)////
      පැරාට ඉංගිරිසි කියල දෙන මේ පොරගේ ඉංගිරිසි හැකියාව ගැන මීට වඩා සාක්ශී අනවශ්‍යයි :D :D :D :D මහින්ට සහයෝගය දෙමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ඉංගිරිසි හැකියාව ගැනත් කෝචෝක් දාන්නේ මේ වගේ තුට්ටු දෙකේ “බයියන්“ ය

      Delete
  3. @AnonymousMay 7, 2015 at 9:29 PM
    Bayiyanta hondatama ridila wage. Issarahata papu kawuthu palila marewi okunge honda honda kunu eliyata enakota.

    ReplyDelete
  4. If I answer your original question about how much is a trillion?
    If you multiply 2015(because this is the year 2015) by 365 you get 735475.
    Then because of leap year logic lets round off the number as 735500.
    And if you multiply that number by 1,000,000 (that's one million) You get 735,500,000,000 that's still less than trillion.
    So in other words if someone spend $1,000,000 each day since year 0001 up to now (2015) still that person will not be able to finish a trillion.

    ReplyDelete
  5. ජනවාරි මස අට වෙනිදා පැවති ජනාධිපතිවරණයේදී අපේ රටේ ඇති වූ යුග පරිවර්ථනය මුළු ලෝකයම හඳුන්වන්නේ ශ්‍රී ලංකාවේ ‘දේදුනු විප්ලවය‘ ලෙසයි. අරාබි වසන්තය පැවති කාලයේදී ලිබියාව ඊජිප්තුව සහ ටියුනීසියාව ඇතුළු රටවල ඒකාධිපති චෞර වියරු පාලකයින් ජනතාව පලවා හරිනු ලැබුවේ ගල් මුල් පොලූ මුගුරු සහ තුවක්කු අතට ගෙන සටන් කර එම ජනයා ද ඒකාධිපති පාලකයන්ගෙන් මැරුම් කමින් මහ විශාල ලේ වැගිරීම් මධ්‍යයේ යි.

    එහෙත් අවිහිංසාවාදි බෞද්ධ දර්ශනයෙන් පෝෂණය වුණු අපේ රට සහ ජනතාව එකම ගලක්වත් තුවක්කුවක් වත් බෝම්බයක් වත් නොමැතිව සිය ඡන්දයේ බලයෙන් සහ ශක්තියෙන් පමණක් ශ්‍රී ලංකාවේ මතුවෙමින් තිබූ ඒකාධිපති චෞර පවුල් පාලනය පෙරලා දැමුවා. ඒ හේතුවෙන් මුළු ලෝකයම මේ සිද්ධිය ලෝක ඉතිහාසයේ ඉතාම වැදගත් දේශපාලන අවස්ථාවක් ලෙස සලකන අතර සමහර රටවල මේ අවිහිංසාවාදී විප්ලවය ගැන විවිධ ලිපි ලේඛන පවා පල කෙරෙමින් තිබෙනවා.

    ReplyDelete
  6. The central bank fraud was also done by Mahinda? I don't know much! How many billions have been taken by Mahinda from central bank? Ponseka must not know it!

    ReplyDelete
  7. 18 billion means: බිලියන් 18ක් යනු ට්‍රිලියන 0.018කී. This Ponseka doesn't know billion and trillion! Central bank fraud done by "Mahinda , goes up to 45 billion but this mongal Ponseka cannot understand!
    You people write poems for these blatant lies! You can see today what your masters have done to Libya! They will definitely do the same thing to Sri Lanka. Today there is no development at all.

    ReplyDelete
  8. 1994-2005 චෞර රැජින
    2005-2015 සූර චෞරයා

    ඊළඟට මොකා ද?

    ReplyDelete
    Replies
    1. සිරිසඟබෝ

      Delete
    2. මරුසිරා /පට්ටසිරා

      Delete
  9. කපටි රජා - රනිල්

    ReplyDelete
  10. සිරා සමඟ චෞර රැජින

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා