කාටුන් ශිල්පියෝ අපට මේ වැඩේ එපා කරති - Cartoonists frustrate us


අපි වචන ගොඩක් මැද අතරමංව අදහස් ප්‍රකාශනයට සුදුසු වචන සොයමින් අසතුටින් තැවෙමින් සිටින සඳ කාටුන් ශිල්පියෝ ඉරි කැබලි කීපයකින් සමච්චලයට ලක් කරති. 

While we are scratching our heads to select the perfect words from a massive mountain of words to express what we want to say, cartoonists ridicule us with a few jotted lines. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අනේද කියන්නේ.

    මේ කාටුන් කාරයොන්ට තියෙන්නේ පට්ට ටැලන්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. මං කියන්න හදපු දේ විභීෂණ මට කලින් කියල ලකුණු දාගෙන

      Delete
  2. පැරා, කාටූන් කාරයෝ වැඩ කරන්නේ raw data එහෙම නැත්නම් original perception එකෙන්. බ්ලොග් කාරයෝ හා අනෙකුත් ලියන්නෝ කරන්නේ raw data manipulate කරන එක. මේ manipulation එකේදී data loss එකක් වෙනවා. කොච්චර හොඳ choice of words / phrases දැම්මත් හිතට මදි. අනික කියවන අය ඒක ගන්නේ තමන්ගේ මනස්ගාතත් එක්ක. ඒකනේ සමහරු ඇනෝ ඇවිල්ල බූරු comment දාන්නේ. Better transform as a cartoonist. At least you could evade hate comments.

    ReplyDelete
  3. අකුරු ගොඩකින් කියන දෑ ......
    දුටු සැනින් වැටහෙනව ......
    ඒ කුරුටු.......ඉරි......

    ReplyDelete
  4. 19වන ව්‍යවස්ථා සංශෝධනයේ වැදගත් කරුණු සරලව --- මෙතැන ක්ලික් කරන්න.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා