ආණ්ඩුවේ රන් ණය සහනය නින්දිත ප්‍රෝඩාවකි

පසුගිය කාලයේ රන් භාණ්ඩ උගස් තබා බේරා ගත ‍නො හකි වූ අයට පොළී සහනයක් ලබා දෙන බව ආණ්ඩුව අයවැයෙන් නිවේදනය කළේ ය.

උගස් තැබූ රන් බේරා ගැනීමට නො හැකිව ළතවෙමින් සිටි අය සහනයක් බලාපො‍රොත්තුවෙන් බලා සිටි අතර දැන් අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ඒ අනුව මෙම 2013 ඔක්තෝබර් 26දාට පෙර උගස් තබා 2014 ඔක්තෝබර් 26දා වන විට බේරා ගැනීමට නො හැකි වූ රන් භාණ්ඩ වෙනුවෙන් මෙම සහනය ලැබේ. සහනය අනුව එදා පොළී අනුපාතිකය වූ 20% හෝ 19% වෙනුවට 12.5%ක පොළී අනුපාතිකයක් ය‍ටතේ ගත් ණය ආපසු ගෙවී‍මේ හැකියාව දැන් ලැබේ.

එහෙත්, මේ වන විට එවැනි සහනයක් ලබා ගත හැකි රන් ණය නැත. හේතුව වසරක කාලය ඉකුත් වීමට පෙර ම බැංකු මේ පිළිබඳ ගනුදෙනුකරුවන්ට දන්වා ක්‍රියාමාර්ග ගැනීමයි. දැන් මේ ණය ලබාගෙන දින 400කට වඩා ගත වී හමාර ය. එක්කෝ මේ රන් ණය බේරා ඇත. නැතිනම්, පොළී ගෙවා ණය අලුත් කරගෙන තිබේ. නැතිනම්, උගස් තැබූ භාණ්ඩ මේ වන විට සින්න වී හමාර ය.

මේ සහනය ලබා ගත හැකි කිසිවෙක් සිටියි ද යන්න සැක සහිත ය. මෙය තනිකර ම ‍ප්‍රෝඩාවකි. ආණ්ඩුව මෙවැනි ප්‍රෝඩාකාරී ක්‍රියා කරන්නේ ජනතාව බබ්බු ය කියා සිතා ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඒක තමයි අපි කියන්නේ මේ ප්‍රෝඩාව නවතලා මහින්ද මහත්තයා ආයේ බලයට ගේන්න ඕනි කියලා.

    ReplyDelete
    Replies
    1. මහින්දට කියන්න මේ සිහිනය අමතක කරගන්න කියලා. හොටු ගෑනි හොඳ නෑ කියලා ආපහු කැහි ගෑනි ගේන්න ඕනැ නැහැ. අපි වෙන ගෑනියෙක් ගැන හිතමු.

      Delete
    2. අජිත් ට නං හැම තැනම ගෑනු. අනේ වාසනාවන් :P

      Delete
    3. දැන් ඉතින් ගෑණියෙක් මවන්න තමයි වෙන්නෙ. ගණිකා මඩමක ඉඳගෙන කන්‍යාබව තියෙන ගෑණු හොයන අපිටද බන් පිස්සු?

      Delete
  2. උගස් නොතියා විකුණුවා නම් ඉවරයි. රන් මිළ අඩු වුනු නිසා උගස්කරපු අය ඒවා සින්න වෙන්න හැරියා බව බැංකුවක වැඩ කරන නෑයෙක් කිව්වා.

    එයාත් උගස් කරලා නමුත් ඒවා බේරා ගත්තා ජොබ් එකට හොඳ නෑ කියලා.

    පැරා ලා ගේ රන් බඩු බේරා ගත්තා ද?

    ReplyDelete
    Replies
    1. මෙන්න මගේ අදහස-
      පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ආපහු දේශපාලනයට ආවොත් හොඳය!
      http://rasikalogy.blogspot.com/2015/04/come-back-baby-come-back.html

      Delete
    2. ඉතින් අපිට පාන්ද?

      Delete
    3. ජෙප්පො අපේ රන් බඩු රෑට රැට ඇවිත් ජන සතු කරන කාලේ පැරාත් ජෙප්පෙක් ද?

      Delete
    4. "..රන් මිළ අඩු වුනු නිසා උගස්කරපු අය ඒවා සින්න වෙන්න හැරියා බව බැංකුවක වැඩ කරන නෑයෙක් කිව්වා.

      එයාත් උගස් කරලා නමුත් ඒවා බේරා ගත්තා ජොබ් එකට හොඳ නෑ කියලා..."

      එකනේ යහපාලන ආණ්ඩුව මේවා ඔක්කොම සලකල බලලා උකස් සහනය ත්රුමක් නැති වැඩක් කලේ. හැබැයි පොරොන්දුව ඉටු කරන්න නාමිකව හරි ගැසට් එකකුත් නිකුත් කළා. කොච්චර ශෝයිද මෙයා මේ යහපාලන ආණ්ඩුව?

      Delete
  3. සහන සහන සහන, ඔය සහන හින්ද තමයි මේ රට කවදාවත් ගොඩ යන්න බැරි.
    ස්වාභාවික විපතක් වගේ වෙලාවක ඇරෙන්න කිසිම ලෙසකින් රටේ ජනතාවට සහන නොදිය යුතුයි. එහෙම කලාම උන් ස්වභාවයෙන්ම කම්මැලි ජාතියක් වෙනව

    ReplyDelete
  4. රන් ණය නෙමෙයි දුන්න පොරොන්දු ඔක්කෝම නින්දා සහගතයි.. ඉල්ලගෙන කන පොරොන්දුව තමයි දවස් සීය.. දැන් මුන්ට හිතෙනවා ඇති ඒක නොකිව්වා නම් කොච්චර දෙයක්ද කියලා.. ඔය කියපු ඔක්කෝම පට්ට පල් බොරු..

    මම නම් ඡන්දේ දුන්නේ එකම හේතුවකටවත් නෙමෙයි.. මේ රටේ රජෙක් බිහිවන එක වලක්වන්න..

    පට්ට යහ පාළණේ කියන්නේ ආන් අර ටෙලිකොම් එකේ මල්ලිගේ පඩිය කෝටියකට වැඩි කරලලු... පව් අප්පා පවුලෙන් දොස් කියන්න ඇති.. කිසිම සහෝදර ප්‍රේමයක් නැති එකෙක්ය කියලා...

    ReplyDelete
    Replies
    1. මේ රටේ එතෙක් මෙතෙක් පහල වූ දුර්දාන්තම පාලක රාජපක්ස රෙජිමය පැරදීම මෙරට ඉතිහාසයේ සුවිශේසම සිදුවීමයි. මේකට හේතුව රාජපක්ස රෙජීමය විසින් සමාජ ගත කල නින්දා සහගත කෘර පට්ට පල් බොරු ප්‍රෝඩාව තවමත් ක්‍රියාත්මක වීමයි. නව රජයට අතිශය කෙටි කලකින් සියල්ල උඩුයටිකුරු කල නොහැක. අනික රාජපක්සල තවමත් මෙම රජය පෙරලීමට කුමන්ත්‍රණ කරති. ප්‍රෝඩාව මරා, ගෝටා, බැසිල්, පොන්සේකා, සවේන්ද්‍ර , වැනි යුධ අපරාධ වලට නම් දැරූ ජන ඝාතකයන් ගේ හඳුන්වදීමකි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සෙමෙන් ශක්තිමත් වෙයි. අප නව රජයට සහය දෙමු මෙම තත්වය වෙනස් කර දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත කරන්න.

      Delete
    2. අනෙ බූරුවො තොට පෙන්නෙ නැද්ද මාරා සින්හල ජාතිවාදියො සැට් එකත් එක්ක ආයෙත් බලයට එන්න වලිකනවා. ඕකා ආයෙත් බලයට ආවොත් මෙච්චරකල් කරපු ඔක්කොම සුන්. දෙමල මිනිස්සුන්ට, මුස්ලිම් මිනිස්සුන්ට ආයෙත් ජීවත් වෙන්න වෙන්නෙ සින්හල සපත්තුව යට. ඒක වලක්වාගන්න ඔනෙ ඔක්කොමටම කලින් කියලා තොගෙ ජෙවීපී මොලෙට තෙරෙන්නෙ නැද්ද?

      Delete
    3. "...පට්ට යහ පාළණේ කියන්නේ ආන් අර ටෙලිකොම් එකේ මල්ලිගේ පඩිය කෝටියකට වැඩි කරලලු... පව් අප්පා පවුලෙන් දොස් කියන්න ඇති.. කිසිම සහෝදර ප්‍රේමයක් නැති එකෙක්ය කියලා......"

      අයි බන් මාතලන් උඹට සිරගෙ වැරදි විතරක් පෙන්නේ? උඹලගේ පොන්න හාමු රෝයල් එකේ හොරු සෙට් එකත් එක්ක හගපුව පෙන්නේ නැත්තේ ඇයි?

      Delete
    4. @AnonymousApril 2, 2015 at 4:29 PM,

      පයලන් යකෝ යන්න, උඹ ජේ ආර්ගේ, ප්‍රේමෙගේ කලේ කොහෙද හිටියේ? අන්න දුර්දාන්ත පාලනය? ඉස්කෝල වහල, කැම්පස් වහල, බස් කොච්චි දුවන්නේ නැහැ, කඩයක් ඇරලා නැහැ, එහෙන් මෙහෙන් කොල්ලෝ ටයර් සැයේ නිවන් යනවා. මානව හිමිකම් කඩ කලට ඉස්සෙලම හිරේයන්න ඕනේ පොන්න රනිල් . යන්න මගුලක් කතා කරපන් යකෝ!

      Delete
    5. "...මම නම් ඡන්දේ දුන්නේ එකම හේතුවකටවත් නෙමෙයි.. මේ රටේ රජෙක් බිහිවන එක වලක්වන්න.. "

      පලයන් පිම්පියෝ යන්න. උඹ එකතැනක කියනවා මේ රට හදන්න ඒකාධිපතියෙක් තමයි ඕනේ කියල, දැන් කියනවා රජෙක් එපාලු. එකක් කියපන් යකෝ!

      Delete
    6. මෙයාට ඔනෙ ඒකාධිපතියෙක් හැබැයි හාමු පන්තියෙන්. සින්හල විරොධී වෙන්න ඔනෙ අනිවාර්යෙන්. හූන්පී එකෙන්නම් වඩාත් යොග්යයි. චී චී මැදමූලන ගම්කබරයොනම් එපා යුද්දයක් ඉවරකරත්.

      Delete
    7. අනෙ බූරුවො තොට පෙන්නෙ නැද්ද සිරා/පොනිල් දෙමල/මුස්ලිම් ජාතිවාදියො සැට් එකත් එක්ක බලයේ ඉන්න වලිකනවා. මුන් බලයේ හිටියොත් මෙච්චරකල් කරපු ඔක්කොම සුන්. සිංහල මිනිස්සුන්ට ආයෙත් ජීවත් වෙන්න වෙන්නෙ දෙමල මුස්ලිම් සපත්තු යට. ඒක වලක්වාගන්න ඔනෙ ඔක්කොමටම කලින් කියලා තොගෙ ජෙවීපී මොලෙට තෙරෙන්නෙ නැද්ද?

      Delete
    8. මොන බැඳීමකටවත් වඩා සහෝදර බැඳීම ලොකුයි. හා නැද්ද? මේවට කිංඩි දාන මාතලන් ලා ආවේ මොන ලෝකෙන්ද? මම නම් කියන්නේ ඔය කෝටියත් මදියි කියලා. මෛත්‍රීගේ වරදින් අර වැලි සහෝදරයට වෙනස් කම් නොකර එතුමා ටත් කෝටියක විතර පඩියක් තියෙන රස්සාවක් දුන්න නම් අද එතුමාත් පණ පිටින්. මම නම් කියන්නේ මෛත්‍රී වැරදියි. කෝටිය මදි.

      Delete
  5. මටත් මේ හුකන්නලගේ කොත්තමල්ලිවත් එපා.. ආයි චන්දයක් දෙන්නෑ ආයි මරා පරද්දන අවශ්‍යතාවයක් නැති තාක්කල්.. නොදකින් රෙද්දෙ යහ පාලනේ..

    ReplyDelete
    Replies
    1. ජනවාරි 1 = අංශක 0 (යහපාලනය ෂෝයි. මතක්වෙනකොටත් මට ස්වයන් මෝචනය වෙනවා )
      පෙබරවාරි 1 = අංශක 75 ( හ්ම්ම් බලමු මොකද වෙන්නේ කියල )
      මාර්තු 1 = අංශක 90 (UNP එකෙත් බිලියන ගනං ගහන හොරු නේ . අපි මධ්‍යස්ත )
      අප්‍රේල් 1 = අංශක 120 (මේ හුකන්නලගේ කොත්තමල්ලිවත් එපා.. නොදකින් රෙද්දෙ යහ පාලනේ..)
      මැයි 1 = අංශක 150 (යකෝ මහින්ද හොඳයි නේ මුන්ට වඩා )
      ජුනි 1 = අංශක 180 (මහින්ද මැතිඳුනි. අනේ අපි වගේ පරට්ට බලු ගෙරි කුණු වලට සමාව දීල ආයිත් රට බාර ගන්න )

      Delete
    2. මේවගේ සුළු දේවල් මහා ලොකුවට ගණන් ගන්න එපා. ඇයි රන් උකස් අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයිනේ බහුතරයකට.
      මේ රටේ එතෙක් මෙතෙක් පහල වූ දුර්දාන්තම පාලක රාජපක්ස රෙජිමය පැරදීම මෙරට ඉතිහාසයේ සුවිශේසම සිදුවීමයි. මේකට හේතුව රාජපක්ස රෙජීමය විසින් සමාජ ගත කල නින්දා සහගත කෘර පට්ට පල් බොරු ප්‍රෝඩාව තවමත් ක්‍රියාත්මක වීමයි. නව රජයට අතිශය කෙටි කලකින් සියල්ල උඩුයටිකුරු කල නොහැක. අනික රාජපක්සල තවමත් මෙම රජය පෙරලීමට කුමන්ත්‍රණ කරති. ප්‍රෝඩාව මරා, ගෝටා, බැසිල්, පොන්සේකා, සවේන්ද්‍ර , වැනි යුධ අපරාධ වලට නම් දැරූ ජන ඝාතකයන් ගේ හඳුන්වදීමකි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සෙමෙන් ශක්තිමත් වෙයි. අප නව රජයට සහය දෙමු මෙම තත්වය වෙනස් කර දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ස්ථාපිත කරන්න. මේවගේ සුළු සහන ගැන පස්සේ සාකච්ඡ මාර්ගයෙන් රජය සමග සම්මුතියකට එළඹිය හැකියි.

      Delete
    3. මහසෝනට පට්ට චූන් මගෙ කොමෙන්ට් එක දැකලා.. හැක්.. කෝ අටම නැද්ද අහල පහල..

      Delete
    4. @AnonymousApril 2, 2015 at 4:36 PM,


      පයලන් යකෝ යන්න, උඹ ජේ ආර්ගේ, ප්‍රේමෙගේ කලේ කොහෙද හිටියේ? අන්න දුර්දාන්ත පාලනය? ඉස්කෝල වහල, කැම්පස් වහල, බස් කොච්චි දුවන්නේ නැහැ, කඩයක් ඇරලා නැහැ, එහෙන් මෙහෙන් කොල්ලෝ ටයර් සැයේ නිවන් යනවා. මානව හිමිකම් කඩ කලට ඉස්සෙලම හිරේයන්න ඕනේ පොන්න රනිල් . යන්න මගුලක් කතා කරපන් යකෝ!

      Delete
    5. ප්‍රේමෙගෙ කාලෙ උනාය කියන එව්ව යන්තන් අහල නේද මේ කමෙන්ට් එක දැම්මෙ නෝටිය? ඒ කාලෙ බස් නැවැත්තුවෙ පාර්වල් වැහුවෙ ප්‍රේමෙ හමුදාව දාල නෙවේ කීර්ති විජයබාහු කියල බුවෙක් උගෙ T56 බලකාය දාල.

      Delete
    6. @කල්‍යාණ මිත්‍රApril 2, 2015 at 4:59 PM
      දේශපාලන ළදරුවන්ගේ කතා දැක්කම චුං වෙන්නේ නැද්ද බං
      උඹ සිරාවට හිතුවද රනිල් , චන්ද්‍රිකා , හකීම් , TNA සිංහල ජනතාවට හැමදාම වයිර කරපු එවුං බැක් කරන අපේක්ෂකයෙක් පත් වෙලා ජනතාවට යහපාලනය , සෞභාග්‍යය දෙයි කියල. හිකිස්

      අටම මේ පඩංගු වලට එන්නේ නැහැ. මි මැස්සන් අසුචියේ නොවහති

      Delete
    7. //අටම මේ පඩංගු වලට එන්නේ නැහැ. මි මැස්සන් අසුචියේ නොවහති// ඒ කියන්නේ මහසෝනා ගූ කනවා.. හැක්..

      Delete
    8. ගූ ගොඩවල් වලට වතුර ගහන්නත් කවුරු හරි ඉන්න එපැයි. ඔහේ නං වැසිකිලියට යන්නේ ගූ කන්න විතරක් වෙන්න ඇති. පේනවා ... පේනවා :v

      Delete
  6. මේක ලියපු ටෝන් එකෙන් කියන්න පුළුවන් ෂුවර් එකට මේ යකාගෙත් උගසක් ඇති මේකට අහු නොවෙන.

    නැත්නම් ලියන්නේ "මේ රටේ ජනතාව හැම විටම සිතන්නේ සහන ගැනය. රන් බඩු උගස් තබා බොහෝ විට කරන්නේඅනවශ්‍ය සුඛ විහරණ ලඟා කර ගැනීමය. සැබෑ දුප්පත් පවුල් සොයා බලා සහන සලසනවා මිසක පොදුවේ එවන් අවශ්‍යතා වලට පොදු ජනතාවගේ බදු වලින් සහන සැලසීම අවශ්‍ය නැත" කියලා.

    ReplyDelete
    Replies
    1. අසූ අට අසූ නවය කාලේ ජෙප්පො අපේ රන් බඩුත් සදා සොත්ති කලා..... අනුර කුමරා ලා, පැරා ලා ඒ ගැන කතා නොකරන්නේ මන්ද?

      Delete
  7. "ආණ්ඩුව මෙවැනි ප්‍රෝඩාකාරී ක්‍රියා කරන්නේ ජනතාව බබ්බු ය කියා සිතා ය."
    චන්දෙ දිනන්න කියපු බොරු වලට රැවටිච්ච ලක්ෂ 62 ක උං බබ්බු කියල ආණ්ඩුව දන්නවා.

    ReplyDelete
  8. "අනුන්ට කෙලවෙනකොට යහපාලනේ/සාධාරණ සමාජය ගැන වැදිබණ කියන පොරවල් (යයි කියාගන්නා සම හරක්) ගේ හෙළුව රටටම ප්‍රදර්ශණය වන්නේ උන්ටම කෙලවුන දිනටය....."

    මෙච්චර කාලෙකට මේ ලංකාවෙ තිබුන හැම ආණ්ඩුවක්මයි මේ වගේ ඒවාට කඩේ ගිය ගොන් හැත්තයි හැමදාම කරේ තොපිට ඇරපු එක තමයි බොලව්.... ඒක තේරුම් නොගෙන කාලකට මහින්දටයි, තවත් කාලෙකට මෛත්‍රීටයි කඩේ යන තොපි වගේ මී හරක් ඉන්නකන් උන් රජ වෙනවා....

    අර බන්දුලය කියනව වගේ සක්‍රයාගේ පුතා වයිමා ආවත් තොපි වගේ ගොන් හරක් ඉන්නකන් මේ යන ක්‍රමය වෙනස්කරන්න බෑ.....

    // "යම් ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාලකයින් අවස්ථාවාදීන් හා කපටියන් නම්
    ඡන්දදායකයන් මෝඩයන් නම් එවැනි රටක බිහිවන රාජ්‍ය තරම් භයානක රාජ්‍යයක්
    මුළු ලෝකෙම නැත්තේය.” - හැරල්ඩ් ජේ ලැස්කි //

    ReplyDelete
  9. මේ වාගේ ම ප්‍රෝඩාවක් තමයි වැඩිහිටි පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතුවලට 15% ක් පොළිය දෙන කතාව. යහපාලන ක්‍රමය අනුව 15% පොළිය ලැබෙන්නේ රුපියල් මිලියන එකක් දක්වා වූ ස්ථාවර තැන්පතුවකට පමණයි. මීට කලින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ රුපිය මිලියන 2.5 ක් දක්වා තැන්පතුවලට 12.5% ක් පොළිය ලැබුණා. ඒ ක්‍රමය, යහපාලන ක්‍රමයට වඩා හොඳ යි.

    ReplyDelete
    Replies
    1. ඒක ඔයිටත් අන්තයි. මුන්ගේ කෙහෙල්මල් ක්‍රමේ තනිකර විකාරයක්. දැන් ලක්ෂ 10 ට අඩුනම් විතරයි 15% ඇප්ලයි කරන්න පුළුවන්. බැරිවෙලා හරි දසලක්ෂ යට රුපියලක් වැඩිවුනත් දෙන්නේ නෝමල් පොලිය 6-7% වගේ. මේකෙන් වෙන්නේ ඉතුරු මුදල් බැංකුවලින් අරගෙන සුවර් නැති වෙනත් ආයතන වල ආයෝජනය කරන එක. ඒකෙන් රාජ්‍ය බැංකු ප්‍රමුක විධිමත් මුල්‍ය ආයතන වලට පාඩුයි.

      මරා ගේ කොච්චර වැරදි තිබ්බත් පොර චන්ද ගන්න හරි මිනිස්සුන්ට වැඩක් වෙන විදිහට ප්‍රොපොස් කරලා තිබ්බ එක මුන් කෑවා. ඒ ක්‍රමේ අනුව ලක්ෂ 25 ට 12.5% ඉතුරු එව්වට නෝමල් පොලිය. බොහොමයක් මධ්‍යම පාන්තික විශ්‍රාමිකයින්ගේ ළඟ තියෙන්නේ ලක්ෂ 12 -18 අතර ගණනක්. මුන් ඒ මිනිස්සුන්ව කෑවා. නොදකින්. පැරකුම් මහත්මය පුලුවන්නම් මේ ගැනත් ලිපියක් ලියල ජනතාව දැනුවත් කරන්න.

      Delete
    2. "පැරකුම් මහත්මය පුලුවන්නම් මේ ගැනත් ලිපියක් ලියල ජනතාව දැනුවත් කරන්න."

      තමුසෙට පිස්සු ද. මම තාම රිටයර් වෙලා නෑ. ඉතින් මගේ සල්ලි බදු වලින් නාකි සෙට් එකකට සහන දෙවා ගන්න මට පිස්සු ද. ලොකු පොලී ඉල්ලන්නේ මධ්‍යම පන්තියේ අදික තන්හාව නිසා. සමාජවාදී දිවි පෙවෙත යටතේ ලොකු පොලී අනවශ්‍යයි.

      අනික එකාධිපති පාලනය නැවත එන්න දෙන්න බැහැ . එක නිසා විශ්‍රාමිකයන්ට ඔය පොළී හොඳටම ඇති (මම විශ්‍රාම යනකම්).

      Delete
  10. උඹ විතරක් නෙමේ ඔය ලක්ෂ 62 අතරේ උඹේ ජාතියේ ජහ හරක් අඩුම ගානේ ලක්ෂ 50 ක් වත් ඉන්න ඇති
    නිකන් කන්න බලාගෙන රට කාපු වසලයෝ

    ReplyDelete
  11. මෙබඳු නොවැදගත් කාරනා පිලිබඳ ලිපි පලකිරීම ගැන පැරකුම්ට මගේ බලවත් අප්‍රසාදය. මීට වඩා වැදගත් වන්නේ පසුගිය ආඥාදායක පාලකයන් නැවත පත්වෙන්නට නොදී දිනාගත් නිදහස රැකගැනීමයි. මහින්ද ගෝටා වැන්නන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කර නැවත තනතුරු දැරීම වැළක්විය යුතුයි.
    දූෂිතයන් බොහොමයකට විරුද්ධව දැනට නීතිය ක්‍රියාත්මක වේ. අනෙක් ඉතුරු දූෂිතයන් (විමල්, ගම්මන්පිල වැනි) ටද දඬුවම් කරන ලෙස රජයට බල කල යුතුයි. යුද අපරාද වලට ජාත්‍යන්තර පරීක්ෂණ තබා උපරිම දඬුවම් දිය යුතුයි. බොදු බල සේනා වැනි උග්‍ර ජාතිවාදී මිනීමරු සංවිදාන තහනම් කොට ඒවායේ ප්‍රදානින්ට බරපතල ලෙස දඬුවම් කල යුතුයි. ඇයි මේවා ගැන ලිපි ලියමින් පුරවැසි මතය ගොඩ නගන්නේ නැත්තේ? කරුණාකර පිළිතුරු දෙන්න පැරකුම්?

    ReplyDelete
    Replies
    1. අපි එය අතහැර නැත. මහින්දගේ නැවත බලයට පැමිණීමේ සිහිනය සැබෑ වන්නේ නැත. මහින්ද පසුපස යන අයට සිදු වන්නේ එළුවාගේ ඇට දෙක වැටෙනතුරු පසුපස ගිය අයට සිදු වූ දේ ය.

      Delete
    2. එතකොට රාජිතල දුමින්දලා අලුත්ගමගේල ගහපුවට දඩුවම් නැද්ද? ගම්මන්පිල කරලා තියෙන වැරැද්ද මොකක්ද? අර්ජුන මාමා බැනගෙ ගැහිලි වලට මොකද වෙන්නේ? අල්ලස් කොමිසමේ ලොකු නෝනා පඩි දෙකක් ගත්තු එක හොයන්නේ කවුද? චන්ද්‍රිකා මැඩම්ගේ ශ්‍රීලන්කන් තවක්කල් ගැහිලි අමතක වෙලාද? චන්ද්‍රිකා ඔච්චර රට කාලත් ආයි දේශපාලනයට ආවනම් යුද්දේ ඉවරකරලා රට සංවර්ධනය කරපු මහින්දට තමන්ගේ වැරැද්ද පිළිඅරන් ඒවා හදාගෙන ආපහු එන්න හොඳ නැත්තේ ඇයි?

      Delete
  12. මිනිස්සු මොනවා හිතුවත් දැන් මයිත්‍රී/රනිල් ජොඩුවට කිසි ප්‍රශ්නයක් නැති බව තෙරුම් ගන්නවනම් අද රටෙ වෙන සිද්දි බොහොමයක් තෙරුම් ගන්න හරි ලෙසියි. එජාපෙ රනිල් අතෙ, ශ්‍රීලනිපෙ මයිත්‍රී අතෙ. එතකොට මිනිස්සු ආණ්ඩුවට විරුද්ද උනත් කොහෙට චන්දෙ දෙන්නද? මෙදා සැරෙ ශ්‍රීලනිපෙත් ගැටගහගෙන තමන්ට හිතෙන ඔන දෙයක් කිරීමෙ හැකියාව රනිල්ට ලැබී ඇත. ඒකෙ පෙරහුරුවක් ලෙස තමයි අන්තරෙ සිසුන්ට ඊයෙ කෙලියෙ බඩ යන්න.

    ReplyDelete
    Replies
    1. හහ චන්දෙ තිබ්බහම රනිල්ට අයෙත් ගෙදර යන්න තමයි වෙන්නේ!

      Delete
    2. නැහැ මචෝ AnonymousApril 2, 2015 at 6:27 PM හරි. SLFP බාගයක් බැන බැන හරි ගිහිල්ල චන්දෙ දෙන්නේ උන්ගේ පක්ෂෙන් ඉල්ලන එකෙක්ට. මහින්දට නාමයෝජනා SLFP එකෙන් ලැබෙන්නේ නැහැ. වෙන පක්ෂේකින් ඇවිල්ල ලොකු ආසන ගානක් ගන්නත් බැහැ. අන්තිමේදී UNP , SLFP එකතු වෙලා ආණ්ඩුවක් හදයි. එකට මුට්ටිය තමයි දැන් දාල තියෙන්නේ.

      රනිල් කට්ටය. මිනිහ මේක දන්නා හින්ද තමයි කූල් එකේ ඉන්නේ. හැබැයි රනිල් ට නොතේරෙන දේ තමයි ඉතිහාසයේ දුර්දාන්තම ඒකාදිපති පාලකයෝ උනේ පෞරුෂයක් නැති , ජන පදනමක් නැති මයිත්‍රී වගේ අවස්ථාවාදී පඹයෝ කියන එක. රනිල්ටත් කෙල වෙලාම යයි වෙලාව ආවම.

      Delete
    3. එක වෙන්නෙ නෑ කීයටවත්. තුන් වෙනි ලොකෙ රටක ඒකාධිපතියෙක්ට යහතින් ඉන්නනම් බටහිර රටවල උදවු අවශ්යයි. මයිත්‍රී රනිල්ට කෙලෙව්වොත් බටහිරයො මයිත්‍රීට කෙලවනවා. ඒක අපිට වඩා හොදට මයිත්‍රී දැනන් ඉන්න ඔනෙ.

      Delete
  13. පැරා,

    රජයක් ලෙස කලයුත්තේ දිගින්දිගටම සහනාදාර දීම නෙමෙයි.
    රජයක් සහනාදාර දෙනවා කියන්නේ ජනතාවගෙන් තව තව බදුමගින් සුරන බවයි.

    පරිනත වැඩිහිටියකු ලෙස ඇයි ඔබ තව තවත් රට බංකොලොත් කරන දේවල් වලට ජනතාව පොලබවන්නේ ඇයි ?

    රජයට බල කරනවානම් ඔබට ඕනෑතරම් අපරටේ සම්පත් යොදාගෙන ඇති කළහැකි කර්මාන්ත මගින් රැකියා ඇතිකරන පිලිවල ගැන කතාකරන්න බැරි ඇයි ?

    ReplyDelete
    Replies
    1. //ඇයි ඔබ තව තවත් රට බංකොලොත් කරන දේවල් වලට ජනතාව පොලබවන්නේ ඇයි//
      පැරා මුළු ජිවිත කාලෙම කලේ ඒක නේ හලෝ. මේකෙදි විතරක් වෙනස් මගක් මොකටද ?? අන්න ප්‍රතිපත්තියක් තියෙන මිනිස්සු!

      Delete
    2. අපටත් තිබෙන ප්‍රශ්නය ඒක තමයි. කවුරුද මේ සහනාධාර ඉල්ලුවේ?

      ආප්පය, ප්ලේන්ටිය රුපියල් දහයට නැති එක ගැන මිනිස්සු බනිනකොට ආණ්ඩුව කළ යුතුව තිබුණෙ මුදලාලිලාට බනින එක මිසක් ආප්ප, ප්ලේන්ටිවලට මිළ පාලනයක් දාන එක නෙමෙයි.

      රන් භාණ්ඩ කියන්නේ ලංකාවේ එක්තරා ප්‍රාග්ධනයක් නේ. ඒවා උගස් තියන්නේ නැතිබැරිකමට ම නෙමෙයි. ඒවා අරගන්නේ ම උගස් තියන්න තමයි. ආණ්ඩුව මොකටද ඕවා ගැන පොරොන්දු දෙන්න යන්නෙ?

      Delete
    3. පැරා,

      ලෝකයේ තිබෙන හොදම කනිජ වැලි ඇති අප කරන්නේ
      http://www.dailynews.lk/?q=business/vein-quartz-sri-lankas-silicon-valley

      කිසිදු දෙයක් නිමවන්නේ නැතිව අමුද්‍රව්‍ය ලෙස පිටරට පැටවීමයි. මගේ පුදුමය නම් වාමන්සික පක්ෂ කිසි විටක මේවා යොදාගන කර්මාන්ත කරන රැකියා ඇතිකරන හැටි විස්තර නොකරයි,

      ඔබ හොදින් බලන්න වාමන්සික පක්ෂ සහ පුද්ගලයන් වැටුප් වැඩිකිරීමට ඉල්ලන නමුත් රැකියා හැදීමට කිසිවිටකත් උද්ගෝෂණ නොකරයි.

      Delete
  14. අපි ඒ දවස් වල වීක් එන්ඩ් එකට කොම්පඤ්ඤවීදියේ ඇල ගාවට බබාලත් එක්ක ඇවිත් විනෝද වෙනවා. දැන් ඒකට ඇවිත් වාඩි වෙන්න බෑ පලාතෙම කුණු. හිඟන්නන්ගෙන් තියෙන්නේ හරිම වදයක්. උන් හොරකම් කරනවා. මාත් මෛත්‍රීට කතිරෙ ගැහුවේ. ඒත් මේ සිද්ධ වෙලා තියෙන දේ ගැන හරිම කනගාටුයි.
    Krishanthi

    ReplyDelete
    Replies
    1. ehe yanna one ne kelle waran ape dihaaa...api winoda wemu

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා