හමුදාවෙන් බිහි වූ ජනකවියක්

සාහිත්‍යය ගැන උනන්දුවක් දක්වන හමුදා නිලධාරියකු සමග කරන ලද කතාබහකදී ඔහු කියූ අපූරු කවියක් ගැනයි මෙය ලියන්නේ. මෙය අපූරු නූතන ජනකවියක් ලෙසයි මට පෙනෙන්නේ.

ඔහු කී පරිදි මෙම කවිය හමු වී තිබෙන්නේ හමුදා කඳවුරක බිත්තියේ කුරුටු ගා තිබියදීයි.

මේ හමුදා කඳවුරේ තිබුණු ජල හිඟයක් නිසා කඳවුරට ජලය සැපයුණේ බව්සර්වලිනි. එහෙයින් ජල පාවිච්චිය සඳහා සීමා පනවා තිබිණි. එහෙත්, නිලධාරි නිවස්නයේ අය වැඩිපුර වතුර ටිකක් ගත් අතර, ඊළඟට සාජන් හා කෝප්‍රල් තනතුරු දැරූ අය ද වැඩිපුර වතුර ටිකක් පාවිච්චි කළ හ. සාමාන්‍ය සෙබළුන්ට මේ නිසා ජලය මදි විය.

මේ කවි සිතක් ඇති හමුදා සෙබළෙක් සිය හැඟීම් පළ කළ ආකාරයයි.

උඩ වතුර තරුවලට
මැද වතුර පටිවලට
මඩ වතුර පොඩි අපට
කොටි ගහල මදි තොපට

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. කොටි ගහන්නෙත් පොඩි උන්ටමනෙ...

    ReplyDelete
    Replies
    1. මට නං ඔය හමුදාවේ අයව පේන්න බැහැ. මොකද එයාලගේ කට ගඳයි.මුනේ කබ.

      ඔය ඉස්සර පාරේ ඉන්නා හමුදා සොල්දාදුවෝ වැලි ගෝනි සහ ගෝනි පඩංගු වලින් පොඩි පොඩි හට් වගේ එව්වා ගහගෙන මිනිස්සුව,වාහන එහෙම චෙක් කරනවනේ. අපෝ එතකොට ඒ හමුදාකාරයෝ ලගට ඇවිත් අපේ විස්තර එහෙම අහනකොට අප්පිරියාවේ බෑ,වමනෙට එනවා ඒ හමුදාකාරයන්ගේ කටේ ගදට. ඇයි මේ අයට හරියට දත් ටික මැදලා,මුණ හෝදලා ඉන්න බැරි. මම මේ කියන්නේ කොළඹ හිටිය අය ගැන.

      Delete
    2. ^ mona huyannakda yako mu kiyanne??

      Delete
  2. ලස්සණ නිර්මාණයක්. හමුදාවේ ඉතින් දුක තමයි රංජනී. හැබැයි ජොලිනේ

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. "පැරකුං" දැන් ලියන්නේ නිකං "මිල්ක් මේඩ්" වගේ කතා වස්තූන් ය.......

    ReplyDelete
  5. මහින්ද රාජපක්ෂ දුෂිත හොර දෙටුවා විසින් බාර නොදී සඟවා සිටින1976 වර්ෂයේ නිෂ්පාදිත 7 ශ්‍රී 0895 පර්ජෝ වර්ගයේ මිල කියා නිම කල නොහැකි වාහනය දුටු තැන අල්ලනු.

    - රනිල් පොන්න හාමු ප්‍රමුක ජහ පාලන හරක් රැල

    ReplyDelete
  6. මං ඕක අහල තියෙන්නෙ මෙහෙම
    වැසි වතුර තුරු වලට
    හොද වතුර තරු වලට
    මඩ වතුර නැති අපට
    කොටි ගහල මදි තොපිට........... තොපි කියන එක කවුරුන් උදෙසා කීවක්ද

    ReplyDelete
  7. මේ පිළිබඳව විචාරක හිටපු තරු නිලධාරි තුමාගේ අදහස දැනගන්න කැමතියි

    ReplyDelete
  8. ඔය සම්ප්‍රදාය ටිකක් හරි කඩපු නිසා තමයි ෆොන්සේකා යුද්ධය දින්නේ..

    ඒ කාළේ ඉඳන්ම කොටි නැති කරන්න පුළුවන් කියන උනක් තිබුන සෙට් එක ඉස්සරහට ගත්තා...

    ReplyDelete
    Replies
    1. ඇ බන් මාතලන්, දැන් පොන්සේකා රම්බෝ වගේ තනියෙම් ගිහිල්ල වෙන්න ඇති යුද්දේ දින්නේ.

      Delete
  9. මේ කාලකන්නින්ට බැරිද යහපාලනය ගැන හිතල මේ වෙලාවේ කටයි පුකයි වහගෙන ඉන්න ?

    මහපොළ වැඩිකළැයි ආණ්‌ඩුව බොරු කියනවා
    ඉකුත් රජය වැඩි කළ මුදලත් කපලා
    අන්තරේ කැඳවුම්කරු කියයි

    රනිල් ධර්මසේන

    මහපොළ ශිෂ්‍යාධාර අරමුදල රු පියල් 5000 දක්‌වා වැඩි කළ බවට බොරු කියමින් ජනතාව මුලාකරන ආණ්‌ඩුව ඉකුත් රජය වැඩි කළ ප්‍රමාණයද කපා දමා රුපියල් 2500 ක්‌ ගෙවන ලෙස ලිතව දැනුම්දී ඇතැයි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා පැවැසීය.

    මහපොළ ආධාර වැඩි කිරීමට භාණ්‌ඩාගාරය මුදල් වෙන්කර නොමැති බැවින් රුපියල් 2500 බැගින් ශිෂ්‍යාධාර ලබාදෙන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා ඉකුත් 23 වැනිදා සියලුම විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් පීඨාධිපතිවරුන්, මණ්‌ඩපාධිපතිවරුන් හා අනෙකුත් ප්‍රධානීන්ට ලිතව දැනුම් දී ඇතැයිද ඊයේ (01 දා) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා කියා සිටියේය.

    මහපොළ ශිෂ්‍යාධාර මුදල වැඩිකර ඇති බවට යහපාලන ආණ්‌ඩුව කරනු ලැබුයේ තනිකරම මාධ්‍ය සංදර්ශනයක්‌ බවද හෙතෙම කීය.

    ඉකුත් රාජපක්‍ෂ ආණ්‌ඩුව ආධාර මුදල 2015 ජනවාරි මස සිට රුපියල් 4000 ක්‌ කිරීමට තීරණය කර තිබුණද මේ ආණ්‌ඩුවේ ක්‍රියාමාර්ග නිසා එයද සිසුන්ට අහිමිවී ඇතැයි කීය.

    මේ නිසා මහපොළ ශිෂ්‍යාධාර හා අනෙකුත් සිසුන්ට හිමි රුපියල් 2000 ද 4000 දක්‌වා වැඩිකර ගැනීමට ඉදිරියේදී දැවැන්ත අරගල කිරීමට සිදුවන බවද හෙතෙම කීය.

    ReplyDelete
    Replies
    1. ආණ්ඩුවේ ඉන්න ජෙප්පෝ තමයි නෙලන්න කියලා කීවේ . එයාල ආයේ ඔවා නෙවෙන්න බලාගන්නම් කියලා.

      Delete
  10. ජන ගඟක් මහින්දට සෙත් පැතීමට කොරතොටට – සුසිලුත් එක් වෙයි.

    මහින්ද රාජපක්ෂ මහතාට සෙත් පතා පැවැති ආශීර්වාද පින්කමක් ඇතුළු ආගමික කටයුතු කිහිපයක් කඩුවෙල, කොරතොට පුරාණ පත්තිනි පූජා භූමියේදී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් ඊට සහභාගී වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සහ එක්සත් ජනතා නිදහස් සංධාන මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතාත් සහභාගී වී සිටීම විශේෂත්වයක් වුණා. මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි පක්ෂ වල බොහෝ අයගේ බලාපොරොත්තු සුන් වීමක් ලෙස එය දැක්විය හැකියි. පැමිණි සිටි අති විශාල ජනකායේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ ඔවුන් වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වචන ස්වල්පයක් පැවසීමටත් අමතක කළේ නෑ.

    ReplyDelete
    Replies
    1. - කොහෙමෙයි, එතුමගේ ඇස් සුදු පාටද? රතු පාටද?
      - දැ ං එතුම මක්කැයි කීවේ, ඔහෙලට?
      - යනි ං ගමං සංවිධායක තුමා ලගේ අහට ගොඩඋනැයි, දැ බාගෙ බාගෙ ලු නෙව ගහන්නේ ඔහේ දැක්කේ නැතෙයි.
      - එතුමගේ වියාපාරේ කඩාකප්පල් කරන්න කරුව සතියක්ම තැබෑරුං වහනව කියන්නේ.

      Delete
  11. meyath copy gahala methane daala dan muge wage budu kathawa. ane gon parakum pako

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා