ප්‍රියන්ත සිරිසේනගේ මරණය ගැන ප්‍රීති වන ජනයින් වෙතයි

ජනාධිපතිගේ බාල සහෝදරයකු වූ ප්‍රියන්ත සිරිසේන අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහුගේ මරණය මිනීමැරුමකි. ඔහුට පොරෝ පහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් මෑතදී අමනාප වූ ඔහුගේ පැරණි මිතුරකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ප්‍රියන්ත සිරිසේන ප්‍රාදේශීය ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ව්‍යාපාරය පරිසරය හා සම්බන්ධ තරමක් මතභේදාත්මක එකකි. පසුගිය ආණ්ඩුව සමයේ මෙවැනි ව්‍යාපාර දැඩි ලෙස දේශපාලනීකරණය විය. ඔහු ද දේශපාලන බලය තම ව්‍යාපාර සඳහා යොදා ගත් අයෙකි. 

දැන් සාමාන්‍ය මිනිසකුට තමන්ගේ නිවස හදා ගැනීම සඳහා අසල ඇලෙන් වැලි ටිකක් ගොඩ දාගන්නට බැරි ය. වැලි යනු වටිනා ඛනිජ සම්පතක් වී තිබේ. 

වැලි රාජුගේ ව්‍යාපාර ශෛලිය වැලි ගොඩදැමීම, ගල් කැඩීම, ගස් කැපීම, ආණ්ඩුවේ ඉදිකිරීම් කොන්ත්‍රාත්, බාර් වැනි ව්‍යාපාරවල යෙදී සිටින අනෙක් අයගේ ශෛලියට වඩා වෙනස් යයි මම නො සිතමි. මෙබඳු ව්‍යාපාර කරන කිසිවෙක් අවංක නැත. අවංක වන්නට බැරි ය. ඒවා දූෂණ ජාලයක් හා බැඳී තිබේ. ඒ ජාලයේ තවත් බොහෝ අය සිටිති. විශේෂයෙන් ම දේශපාලකයෝ හා නිලධාරීහු ඒවා සමග සම්බන්ධ ය. 

සිය සහෝදරයා ජනාධිපති වුණා ය කියා ප්‍රියන්ත සිරිසේනගේ ජීවිතයේ වෙනසක් සිදු වී නැති බව ඔහු ජීවත් වූ හා මරණයට ගොදුරු වූ ආකාරයෙන් පෙනේ. මෙම තත්වය හිටපු ජනාධිපතිවරයාගේ ඥාති සංග්‍රහ මට්ටම සමග සන්සන්දනය කරන්නට කල් මදි යයි මම නො සිතමි. මන්ද, ජනාධිපති වී කෙටි කාලයක් ඇතුළත ම ඔහු සිය සහෝදර බලඇණිය ආණ්ඩුව තුළට රිංගවාගෙන අවසන් කර තිබිණි. ඉතා කෙටි කාලයක් තුළ ඔහුගේ පවුල් කවයේ අරය පුළුල් වූ ආකාරය කවුරුත් දනිති. ‍මෛත්‍රීපාල සිරිසේන දිගු කලක් ඇමතිකම් හෙබවූවෙකි. ඔහුගේ දේශපාලන ජීවිතය ද ඥාති සංග්‍රහයෙන් දූෂණය වී තිබේ. එහෙත්, මහින්ද රාජපක්ෂත් සමග සන්සන්දනය කළ විට එය පරිමාණයෙන් කුඩා බව පැහැදිලි ය. 

ප්‍රියන්ත සිරිසේන ප්‍රහාරයට ලක් වීමෙන් පසු ඔහු මරණයට පත් වන්නට පෙර මේ රටේ වගකීම් විරහිත මාධ්‍ය හා විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ කඳවුරේ සාමාජිකයෝ මේ මිනිසා නැවත නැවත ඝාතනය කළ හ. ඔහුගේ මරණය ගැන තමන්ගේ හිතලු රිසි සේ ප්‍රචාරය කළ හ. 

තරාතිරම කුමක් වුවත් ඔහු මෙම ප්‍රහාරයේ වින්දිතයා  බව බොහෝ දෙනෙකුට අමතක විය. 

කලහයකදී දරුණු ප්‍රහාරයකට ලක්ව වේදනාත්මක හා ඛෙදනීය මරණයකට ගොදුරු වූ මිනිසකු සම්බන්ධයෙන් දේශපාලනයෙන් තොරව සාධාරණ ඇසකින් බලන්නට බැරි තරමට මේ සමාජය පිරිහී තිබෙනවා නේ ද? 

මහින්ද රාජපක්ෂ කඳවුරේ අය මේ මරණය ගැන සතුටු වුණේ මේ වින්දිතයා මහින්ද පරදවා බලයට පත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ සහෝදරයා නිසා ය. මේ මරණයෙන් මෛත්‍රීපාලට රිදෙන නිසා ය. 

රෝහණ විජේවීර, ආර්. ප්‍රේමදාස ආදීන් මිය ගිය වෙලාවේ මේ රටේ ජනතාවගෙන් කොටසක් දුක් වෙද්දී තව කොටසක් ප්‍රීතියෙන් රතිඤ්ඤා පත්තු කළ හ. ප්‍රභාකරන්ගේ මරණය මෙම ම්ලේච්ඡ මානසිකත්වයේ උපරිම තලයක් විය. 

ප්‍රියන්ත සිරිසේනගේ මරණය පිළිබඳ කතා කරන විට අප තවමත් ජීවත් වන්නේ ඒ ම්ලේච්ඡත්වය තුළ ම බව පැහැදිලි ය. 

පසුගිය ආණ්ඩුව කාලයේ නම් බොහෝ විට සිදු විය හැකි දෙයක් වූයේ මිනීමැරුම් සැකකරු ඝාතනය සඳහා යොදා ගත් අවිය පෙන්නන්නට ගිය අවස්ථාවේ ‍පොලිසියට පහර දී පැන යාමට තැත් කිරීමේදී වෙඩි වැදී හෝ දියේ ගිලී හෝ මිය යාමයි.

මේ හා සමාන තත්වයක් රත්ගම ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් ද දක්නට ලැබිණි.

ආණ්ඩු වෙනස් කළාට වැඩක් නැත. සමාජයක් ලෙස අපි ශිෂ්ට විය යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ප්‍රියන්ත සිරිසේන නොහොත් වැලි රාජු පොරවකින් පහර කා ජීවිතය හා මරණය අතර සටනක නියැලෙන්නේ ඔහුගේ තුබූ දැඩි කාමුක භාවය නිසාය. වැලි රාජු විසින් සංවාසයේ යෙදී ඇත්තේ තම ළගම මිතුරාගේ බිරිද සමගයි, එකට මත්පැන් පානය කොට මිතුරාට වැඩියෙන් පොවා බිරිද සමග රති කෙළියට සැරසෙන විටම බිමත් මිතුර පොරෝ පහර එල්ල කොට ඇත,,පොලොන්නරුව ජනතාවගේ දැඩි අප්‍රසාදයට පත්ව සිටි වැලි රාජු දුෂිත පුද්ගයෙක් සේම ගැණු පෙරේතයෙක් බව කවුරුත් දන්නා රහසකි,,,ඔහුගේ ඇති සක්කිලි බාවය නිසා තම මිතුරාට කොකා පෙන්වුයේ තම සහෝදරයා වන සිරිසේන ජනාධිපතිවරයාගේ අඩිපාරේ යමින් විය යුතුය,

    නමුත් දැන් මේ සිද්දිය ජනධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් ව්‍යාපාරය මෙහය වූ අන්තර්ජාල වෙබ් පේජ් කිහිපයකින්ම සත්‍ය වසන්කොට හුදෙක්ම මෙය ව්‍යාපාර සම්බන්ධ ආරවුලක් වශයෙන් දක්වා සිදුවීමේ බර සැහැල්ලු කර තිබෙන්නේ මෛත්‍රී යුගයේ යහපාලනයට ඉන් කළු පැල්ලමක් ඇතිවිය හැකි නිසා විය යුතුය. එමෙන්ම වඩාත් ලජ්ජා සහගත කරුණ වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සහ වැලි රාජූ අතර දිගු කලක් තිස්සේ විරසකයක් ඇති බව සදහන් කර මෛත්‍රීපාල බේරා ගැනීමට වෙර දැරීමයි. විරසකයක් තිබෙයි නම් වහාම මොහුව හෙලිකොප්ටරයකින් කොළඹට ගෙන ඒමට පියවර ගැනීමට මැදිහත් වන්නේ කෙසේද ? මෙයින් පෙනෙන්නේ මේ ප්‍රවෘත්තිය හිතා මතාම විකෘතිකොට සහෝදරයාගේ රතිකාම හාමතය පවා යහපාලනයට අනුගත කිරීමේ නිර්ලජ්ජිත වෑයමයි.

    ReplyDelete
    Replies
    1. ඕකෙ මූලාශ්‍රය විමල් වීරවංශද?

      Delete
    2. ඇයි උඹද වැලි රාජුට කොන්ඩෝම් ගෙනල්ල දුන්නේ ?

      Delete
    3. විමල් වීරවංශගේ පුතා විභූතිව තමයි කඩේ ඇරියේ රාජුට කොන්ඩෝම් ගේන්න. එකයි ඌ ඔය ස්ටෝරිය හරියටම දන්නෙ...

      Delete
    4. දේශපාලනයට සම්බන්ධ නැති අහිංසක දරුවෝ අල්ලාගෙන කරන තිරිසන් ප්‍රකාශ වලින් පේනවා උඹේ යහපාලන නිරුවත. තිරිසන් බල්ලා

      Delete
    5. //එකයි ඌ ඔය ස්ටෝරිය හරියටම දන්නෙ//
      ඒ කියන්නේ කතාව ඇත්ත. රයිටෝ

      Delete
    6. කොහොමද යකෝ ඌ දේශපාලනයට සම්බන්ධ නැත්තෙ? අම්ම කූඨ ලේඛන හදලා රිමාන්ඩ් කරපු දවසෙත් කඩේ යැව්වෙ කොල්ලයි කෙල්ලයි දෙන්නම...

      Delete
    7. හබරල කොලයක් ඉරෙන්නට හුලිජ්ජ කරගන්නට බැරි වයසේ සිටින විමල් වීරවංශගේ පුත්‍රයා ලෝක නාගරික සමුළුවකට සහභාගී කරවලා........... 2014 අප්‍රේල් 5 වන දා සිට 11 වන දා දක්වා ඇමරිකාවේ කොලොම්බයා හි පවත්වන ලද ලෝක නාගරික සමුළුවේ 7 වන සැසි වාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 6 දෙනෙකුගෙන් යුත් නියෝජිත කන්ඩායමක් සහභාගී වී ඇති අතර එහි නායකත්වය දරා ඇත්තේ විමල් වීරවංශ නමැති ඉංග්‍රීසි වදනක් හෝ නොහඳුනන 9 වන ශ්‍රේණිය පමණක් සමත් එවක නිවාස සහ ඉංජිනේරු සේවා ඇමැතිවරයා ය.
      අරුමය වන්නේ විමල් වීරවංශ එම සමුළුවට ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමේ නායකයා ලෙස සහභාගී වීම නොවේ. ඒ වන විට යාන්තම් 16 යි මාස 4 ක් පමණක් වියැති විභූති වීරවංශ නමැති ඔහුගේ පාසැල් යන පුත්‍රයා තරුණ නියෝජිතයෙක් ලෙස සහභාගී වීමයි.
      හබරල කොළයක් ඉරෙන්නට හුලිජ්ජ කර ගන්න බැරි තරමේ වයසේ නොදරුවෙක් ලෝක නාගරික සමුළුවක ලංකාවේ තරුණ නියෝජිතයා ලෙස සහභාගී කරවීමට ඇමැති වීරවංශ රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කර ඇති බවත් කටේ කිරි සුවඳ යන්නටත් මත්තෙන් පියා මෙන්ම පුතාද දූෂිතයෙක් කරවා ඇති බවත් මෙයින් සාක්ෂි සහිතව ඔප්පු වේ.

      Delete
    8. මේක මුලාශ්‍ර හොයන එවුන් මහින්ද අච්චර ගැහැව්වා මෙච්චර ගැහැව්වා කීවහම කටය පුකයි වහගෙන් පිළිගන්නවනේ

      Delete
    9. ගෑනි විදේශ රැකියාවක නියත වෙනවලු. ගෑනි ගෙදරත් නෑ. අවලන් හැත්ත

      Delete
    10. හබරල කොලේ ඉරෙන්න හුජ්ජ කොරන්න ගිහින් රාජු මල්ලි වල කජ්ජ ගැහැව්වා කියලා තෝ දන්නේ නැද්ද හු...........?

      Delete
    11. /...රාජු මල්ලි වල කජ්ජ ගැහැව්වා කියලා තෝ දන්නේ නැද්ද හු...........?/

      මේ කෑල්ල දැකපු ගමන්ම මට තේරුණා ඔයා සෝම හාමුදුරුවන්ගෙන් බණ අහපු සැබෑ සිංහල බෞද්ධයෙක් කියලා.

      Delete
    12. On 20 August 1940, Trotsky was attacked in his home in Mexico with a cut down mountaineers' ice axe by undercover NKVD agent Ramón Mercader.[115] The blow to Trotsky's head was poorly delivered and failed to kill Trotsky instantly, as Mercader had intended. Witnesses stated that Trotsky spat on Mercader and began struggling fiercely with him. Hearing the commotion, Trotsky's bodyguards burst into the room and nearly killed Mercader, but Trotsky stopped them, laboriously stating that the assassin should be made to answer questions.[116] Trotsky was taken to a hospital, operated on, and survived for more than a day, dying at the age of 60 on 21 August 1940 as a result of loss of blood and shock.[117][118] Mercader later testified at his trial:

      I laid my raincoat on the table in such a way as to be able to remove the ice axe which was in the pocket. I decided not to miss the wonderful opportunity that presented itself. The moment Trotsky began reading the article, he gave me my chance; I took out the ice axe from the raincoat, gripped it in my hand and, with my eyes closed, dealt him a terrible blow on the head.

      සමාජවාදී වීරයෙක් අනුගමනය කරමින් පරලොව ගිය වැලි රාජු මැතිතුමාට නිවන් සුව

      Delete
  2. සුමනෙට ආපහු වැරදුණා නේද? සිරිසේන මහත්තයගෙ කේන්දරේ හොඳයි කිව්වෙ...

    ReplyDelete
    Replies
    1. චන්ඩි මල්ලි කියල කෙනෙක් එකෝමත් එක කාලයක දකුණු ලක වාසය කලා. දකුණේ ප්‍රචලිත, මිනිස්සුන්ගේ කෑලි වෙන වෙනම පාර්සල් කරන ක්‍රමය එයාගේ හඳුන්වාදීමක් වෙන්නත් පුළුවන්. මට මතක හැටියට එයා මහ ඇමති තනතුර හෝ ඒතරම්ම උසස් තනතුරකුත් දැරුවා, බලය කොතරම් ද කියනවනම් මුල්තිරිගල එක පැත්තක් කුඩු කරලා විකුණුවා. දකුණේ ඈයො කියන විදිහට ප්‍රභාකරන් නැති කිරීමේ ගෞරවය චන්ඩීමල්ලීටයි, මොකද චන්ඩි ගේ පාර්සල් ක්‍රමය නොතිබෙන්න ගැලවුම්කාරයා පහල නොවෙන්නත් තිබුණා. ඒ කොහොම උනත් චන්ඩි අවසන් ගමන් ගියෙත් මහපාරක් මැද, ඒක නිසි කලට සිඳුවුනේ ගැලවුම්කරුවගේ වාසනාවට නිසා තන්තෝසටය පත් තෛනිකායික නායක වරු දෙන්න පුළුවන් උසස්ම නම්බුනාම පුදකරා. මේ හෑල්ල ලිව්වේ මෛත්‍රි තුමාත් කේන්දරය යහපත් වෙමින් පවතින බවත් දැන් පරක්කුවෙලා හරි අර උසස් නම්බුනාම වලට සුදුසුකම් ලබා ඇතිබව ත්‍රෛනිකායකලාට දැණුම් දෙන ලෙස පැරාගේ පාඨකයින්ගෙන් ඉල්ලන්නයි.

      Delete
    2. AnonymousMarch 28, 2015 at 7:08 AM,

      සුමණෙ හරි. සිරිසේනගෙ පවුලෙ හිටපු අවුල මෙයා. කාගෙ හෝ අවාසනාවකට/වාසනාවකට ඒ මනුස්සය අද නෑ. සිරිසේනගෙ පවුලෙ ඇත්තන්ට දුකක් උනත, සිරිසේනට මේක එක් අතකින් අනාගත සහනයක්.

      Delete
    3. රංග මිගාර දොස්තර මොකද්ද යකෝ මේ කියල තියෙන්නෙ? :D

      https://www.facebook.com/SinhalaBuddhists1/photos/a.790117121061680.1073741828.790109741062418/848051295268262/?type=1&theater

      Delete
    4. ඔය උඹ කොරන පැරොඩි පේජ් එකනේ බං. නිකං ඇනෝ ඇවිල්ල රුන්නට උඹේ ගූවල ගඳ රටම දනන්ව. පේජ් එක හිට් කොරන්ඩ ඕනේ නම් පොන්න වැඩ නොකර කෙළින්ම ලිංක් එක දාපං.

      Delete
  3. ඔළුවට ඕනෑ අපමණ අගයක්
    ඒකට ඕනෑ පොරවෙන් පාරක්

    ReplyDelete
  4. අයියෝ සිරිසේන....

    ReplyDelete
  5. අපේ මල්ලිත් ඔහොම හිටියට මහ නගරං කාරයා...නිතරම වලි... මාස තුනකට සැරයක්වත් පොලිසියේ පය නොගහා ඉන්නේ නැහැ.. ඒ තරමට පොලිසියේ රාජකාරී... උගේ මතු ආරස්සාව පිණිස කියලවත් මාත් ජනාධිපතිවරණයකට ඉල්ලන්න ඕන කියලා දැන් තමා තේරෙන්නේ.. නැත්තං ඉතිං ඌට මොනවා හරි උනොත් හෙලිකොට්ටර් වලින් එහෙට මෙහෙට ගෙනෙයි කියලෑ...

    ReplyDelete
    Replies
    1. ආහ් ඔය තීන්නේ සුදුසුකං, හැබැයි රජෝ එකෙක් විතරක් හොඳටෝම මදි, අප්පුච්චත් ගෙදරට සහ අහල පහල හැම තැනකම නියමාකාරයෙන් සුදුසුකම් සපුරලනම් තමා අගේ.

      Delete
    2. අපේ මාරයා අයියාගේ අප්පුච්චාට කෙසේ වෙතත් පවුලේ වෙනත් අයට නම් ඒ සුදුසුකම් තියෙනවා.

      Delete
  6. "...රෝහණ විජේවීර, ආර්. ප්‍රේමදාස ආදීන් මිය ගිය වෙලාවේ මේ රටේ ජනතාවගෙන් කොටසක් දුක් වෙද්දී තව කොටසක් ප්‍රීතියෙන් රතිඤ්ඤා පත්තු කළ හ. ප්‍රභාකරන්ගේ මරණය මෙම ම්ලේච්ඡ මානසිකත්වයේ උපරිම තලයක් විය. ..."

    මෙය අදාල පුද්ගලයා ශ්‍රී ලාංකීය ජන සමාජය කෙරෙහි දක්වා තිබු අයහපත් බලපෑමේ මිම්මකි!

    බින් ලාඩන් මියහ්ගිය අවස්ථාවේ ඇමරිකන් ජනතාව විදි බසින් ප්‍රීති ගෝෂා කලේ ප්‍රභාකරන් මියගිය වෙලේ ශ්‍රී ලංකික ජනතාව ප්‍රීති ගෝෂා කල අයුරට නොදෙවැනි ලෙසිනි!

    ReplyDelete
    Replies
    1. මචෝ, ඔච්චර සංකීර්ණ කතන්දර පැරාට තේරුම් කරල දෙනවට වඩා හොඳයි බල්ලන්ට ආප්ප පුච්චන එක. වැලිරාජුගෙ විතරක් නෙමේ ප්‍රභාකරන්ගෙත් මරණ දේශපාලනිකයි. එක්කො පැරාට එච්චර සීරියස් දේවල් තේරෙන්නෙ නැති නිසා මනුස්සය තවම මර්ණ දකින්නෙ පෞද්ගලික කාරණා හැටියට. එහෙම නැත්තම් පැරා හිතන්නෙ දේශපාලන තේරුමකින් කාගෙ හරි මරණයක් ගැන ප්‍රීති වෙන්න පුළුවං පැරාට විතරයි කියලයි.

      Delete
  7. "...ආණ්ඩු වෙනස් කළාට වැඩක් නැත. සමාජයක් ලෙස අපි ශිෂ්ට විය යුතු ය..."

    කිසිම වග විභාගයකින් තොරව මිනිසුන් ඝාතනය කොට කිසිම ගෞරවයකින් තොරව අවසන් කටයු කරන්න නියෝග කොට මෙම තත්වය ඇතිකළේ ජවිපෙයි!

    ReplyDelete
    Replies
    1. දැන් ඔබ කියන්නේ ඒ නිසා ‍ඒ ක්‍රමය දිගට ම පවත්වාගෙන යා යුතුයි කියලා ද? මේ ගැන ඒ කාලේ අපිත් එක්ක ම ජවිපෙ වැඩ කළ විමල් වීරවංශගෙනුත් අහලා බැලුවා නම් හොඳයි නේ ද?

      Delete
    2. ඇයි විරවංශගෙන් විතරක්, සෝමවංශ ,අනුර කුමාර, ලාල්කාන්ත, තව කුමාර් ගුණරත්නම්
      අමතක වුනා ටයර් සය හදුන්ව දුන් ප්‍රේමදාස රනිල් ප්‍රමුඛ යු අන් පි ආණ්ඩුවත් ඇතුලත්

      Delete
    3. අපිට අහල බලන්න ඕන කමක් නැහැ. පැරා ට නේ ඕන. පැරා ම ගිහිල්ල අහ ගන්න.

      Delete
    4. මළ මිනිසෙකුගෙන් ආතල් ගැනීම පහත්ම ක්‍රියාවකි. මළ මිනිසාට ඒ ගෞරවය දී ඔහු මේ සාකච්චාවෙන් ඉවත් කිරීම වඩාත් සුදුසුය. පැරා මේ කරන්නේ නැවත්ත් මළකුණ වෙන්දේසියේ දමා ප්‍රතිපාක්ෂිකයන් ඇවිස්සීමකි. එසේ වතුදු යහපාලන වෙන්ඩ-ටොයියන්ට වැදුණු පොරෝ පහර ගැන දේශපාලන විවේචනයක යෙදීමට මේ මරණය බාධාවක් නොවිය යුතුය. ප්‍රේමදාස මහතා කොටි විසින් ඝාතනය කළ විට ප්‍රභාකරන්ට උම්මා දී රතිඤ්ඤා පත්තු කළ සමාජයක් වසර 25කින් දකින් ආකාරයයි අපි මේ දකින්නේ. මට නම් එහි අමුත්තක් පේන්නේ නෑ.

      Delete
    5. අනේ බං, දැන් මේ ප්‍රභාකරන් මැරිච්චි වෙලාවෙ ඒ වෙනුවෙන් ඒ මළකඳ හෝදා හෝදා මඩේ දම දමා කිරිබත් කාපු එවුන්ගෙන් එකෙක්ද මළ මිනිසුන්ගේ ගෞරවය රැකීම ගැන ලොරි ටෝක් දෙන්නෙ?

      Delete
    6. කොයි තරම් බුද්ධිමත් වුණත්, ඉගෙන ගත්තත්, උපාධි ලැබුවත්, සමාජ පිළි ගැනීම ලැබුවත් ජාතිවාදියා හැමදාමත් තමන් සිටින නාරාවලේම ජබ ගසමින් ආතල් ගැනීමට කැමැතිය. කූඩැල්ලා මෙට්ටෙ තැබීමට බැරිවාක් මෙනි. මැරෙන තුරුම ඔවුන්ට එයින් මිදීමක් නොවේ. මීට එක උදාහරණයක් නලින් ද සිල්වාය. තව උදාහරණයක් විශේෂඥ වෛද්‍ය මිගාර වීරක්කොඩිය.

      Delete
    7. ප්‍රභාකොරං කියන්නේ කවුද බොලං? අර ගම් පිටිං මරපු පිංවන්තය වෙන්ඩෝන.

      එහෙව් එකෙක් මැරුණම කිරිබත් නොකා ජබි ගහංඩයැ? ප්‍රභාකොරං ට දිදී සල්ලි උපද්හවපු ඇනෝලට නං යුද්දෙ නැතුව පාළු, සොරි වෙන්ඩෝන, අවාසි තමා.

      Delete
    8. මහින්ද රාජපක්ෂලා, ගෝඨාභය රාජපක්ෂලා කියන්නෙත් උඩින් ගිහින් බෝම්බ දාලා ගම් පිටින් මරපු පින්වන්තයෝ තමයි. ඒ මදිවට ජාතික ධනය කොල්ලකාපු හොරු. උන් මැරිච්චි දවසටත් අපි සතුටු වෙනවා. ඒක වෙනම දෙයක්. නමුත් කිරිබත් කන තරම් දුරට යන්නෙ නෑ. ඒ වගේ මානුෂික දෙවල් කරන්නෙ බයියෝ විතරයි.

      Delete
    9. @ AnonymousMarch 28, 2015 at 9:06 PM

      උඹල වගේ උන් පහුගියකාලේ බස් බෝම්බ වලින් පෙනේර වගේ හිල් නොවිච්ච් එකගැන තමයි අපිට දුක

      Delete
    10. මිගාර යනු දේශපාලනයෙහි කෙල පැමිණි ටැබූ සමග තාර්කික වාදයකින් අජුව ලෙස පැරදී පන ගිය නීච සුනඛයෙකි. ඔහු පැන යාමට හේතුව ලෙස දැක්වුයේ ටැබූ වෛද්‍ය සංගමයට පැමිණිලි කල බවයි. එසේ බ්ලොගය වසා ලැජ්ජාව ඇති වසාගෙන පැනගිය මිගාර බඩා මාමගේ ළමා කතන්දර යනුවෙන් තව බ්ලොගයක් අටවාගෙන වෛද්‍ය සදාචාරයද උල්ලනගනය කරමින් ඔහු ප්‍රතිකාර කල රෝගීන් සම්බන්ධ කරුණුද බ්ලොගයේ ලියමින් නිරුවත් රංගනයක නිරත වෙයි. මිගාර ඔබ නිරුවත් සදාචාරයක් නොමැති බලු බෙට්ටක් වැනි උගතෙකි.

      Delete
    11. AnonymousMarch 29, 2015 at 1:08 AM

      උඹලා වගේ එවුන්ගේ අම්මලා නංගිලා මහින්ද රාජපක්ෂගේ ගෝලයින් විසින් දූෂණය නොකිරීම පිළිබඳව අපටත් දුකයි.

      Delete
    12. AnonymousMarch 29, 2015 at 1:08 AM

      ඇයි උඹලගේ අම්මට රාජපක්ෂලා ඇනන්ද? එහෙනම් දාපන්කෝ පැමිණිල්ලක් මේ බ්ලොග් වල ලිය ලිය ඉන්නේ නැතුව. බොරු කියන්න එපා යකෝ හෙන ගහනවා!

      Delete
    13. [මිගාර යනු දේශපාලනයෙහි කෙල පැමිණි ටැබූ සමග තාර්කික වාදයකින් අජුව ලෙස පැරදී පන ගිය නීච සුනඛයෙකි. ]

      මේ ටැබූට පුක දීපු එකෙක් හිටං

      Delete
  8. Maranaya pilibanda kanagaatuwemi.
    MR paraajaya gena Victor Ivan liwwa mehema-" Ohutath hondai. Ratatath hondai".
    Me maranaya gena mata hithenne ehema.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ප්‍රභාකරන්ගේ මරණය මෙම ම්ලේච්ඡ මානසිකත්වයේ උපරිම තලයක් විය.
    පැරා මට මෙම කොටසට එකග වෙන්න බැහැ. ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදියා මැරිලා වැටිලා ඉන්නවා දැකල බහුතරය ප්‍රීති වූ අවස්ථාවේ දුක්වූ සිංහලයින් කිහිපදෙනෙකුම මට හමුවුණා. ඔවුන්ගේ අදහස වුයේ ප්‍රබාකරන් නොමග ගිය තවත් එක් මිනිසෙකු පමණි.

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ, මිනිස්සු 100,000 විතර ජිවිත විනාශ කරපු මේ මෘගය නොමග ගිය එක ම්නිසෙක් නම් මහින්ද ගෝටාල බෝධිසත්වයෝ!

      Delete
  11. ලොක්කෝ බඩු ගහනවා ලොක්කන්ගේ ගෝලයෝ නෑදෑයෝ බඩු ගහනවා. කොයි එකා කලත් වැරැද්ද වැරැද්දමයි. නමුත් ඒවා දේශපාලනයට ගාවගැනීම වැරදියි.

    ReplyDelete
  12. හිටපු ජනාධිපති මහින්දගේ මල්ලි බැසිල්, බැසිල්ගේ දරුවෙක් කාලයක් අපේ පැත්තේ මිස් කෙනෙක්ගාවට ගණන් පන්ති ආවා, අනේද කියන්නේ ඩිෆෙන්ඩර්ම හතරයි ජනාධිපති ආරක්ෂක අංශයේ අඩුමගානේ විස්සක් විතර ඇති ළමයා පන්ති ගෙන්න-ගෙනියන්න, ඕවත් එක්ක බැලුවහම දැන් ඉන්න ජනාධිපති රත්තරන්.

    ReplyDelete
    Replies
    1. රත්තරන්නම් උණු කරලා මාලයක් හදල බෙල්ලේ එල්ල ගනින් පොන්න තම්බියා
      මතක ඇතුව උණු කරන්න කලින් බෙල්ල මිරිකලා මරල හිටපන්
      නැත්තන් ඌටත් ඔලුවට පොරෝ පාරක් කොටහන්

      Delete
  13. Replies
    1. 1. ඇමෙරිකානු ජනතාව බින් ලාඩන්ගේ මරණය සැමැරූ කාලය = දවස් එකයි
      2. ලංකාවේ ජනතාව ප්‍රභාකරන්ගේ මරණය සැමරූ කාලය = මාස දෙකයි

      Delete
    2. බිං ලාඩිං නිසා මැරුණ ඇමෙරිකන් මිනිස්සු ගාණ = 3000යි
      ප්‍රභාකොරං නිසා ම්,ඇරුණ ලාංකිකයො ගාණ = 250000යි.

      1:80. එතකොට දවස් 80 පාටි දාන්ඩ එහෙම පුලුවං.

      Delete
    3. මාර ලොජික්නෙ ඔයාගෙ. එතකොට මහින්ද රාජපක්ෂ නිසා මැරිච්චි ලාංකිකයෝ ගණන කීයද? ඌ මළාම කී දවසක් කිරිබත් කන්න ඕනැද දැන ගන්න ඕනැ නිසා අහන්නෙ.

      Delete
    4. "AnonymousMarch 28, 2015 at 9:08 PM
      මාර ලොජික්නෙ ඔයාගෙ. එතකොට මහින්ද රාජපක්ෂ නිසා මැරිච්චි ලාංකිකයෝ ගණන කීයද? ඌ මළාම කී දවසක් කිරිබත් කන්න ඕනැද දැන ගන්න ඕනැ නිසා අහන්නෙ."

      උඹට ඕනේ තරම් පාටි දාපන් අපිට මොකෝ. උඹල වගේ උන් පහුගියකාලේ බස් බෝම්බ වලින් පෙනේර වගේ හිල් නොවිච්ච් එකගැන තමයි අපිට දුක

      Delete
    5. මහින්දයා මැරිච්ච දවසට අපි හයමාසයක් පාටිදානවා. සියලුම ජනතාවට නොමිළේ අරක්කු දෙනවා.

      Delete
  14. ප්‍රභාකරන්, විජේවීර, බින් ලාඩන්, පොල්පොට්, හිට්ලර් වගේ අය මිනිස්සුන්ගේ මානව නිදහස, ජීවත්වීමේ නිදහස, අදහස් දැරීමේ නිදහස අහිමි කරලා සමාජය ආපස්සට ගෙනියන්න දගලපු අය.. උන් මැරුනහම සමාජය බාධකයකින් නිදහස් වුනා කියලා සතුටු වෙන එක වරදක් නෑ...

    රටක් විදිහට ගත්තත් ලංකාවේ මහින්ද, ගෝටාභය වගේ අය සමාජය ඉහත දැක්වූ ආකාරයෙන් ආපස්සට ගෙනියන්න හදාපු උන්... ඒ නිසා උන් දෙන්නා මැරිච්ච දවසට මමනම් සතුටු වෙනවා..

    මේ මැරුනු මනුස්සයා නම් දේශපාලා සබදතා පාවිච්චි කරලා ජාවාරම්, චන්ඩි වැඩ කරපු එකෙක්.. ස්‍රිසේනට රිදෙන්න මේ මරනයට සතුටු වෙන එක ගොන්කමක්..

    ReplyDelete
    Replies
    1. මරාගේ සට්ටැඹීයන්ට යන එන මං නැතිවෙලා ඉන්න මේ වෙලාවේ උන් මේ මරණයත් විකුණාගෙන කන්න හදනවා. මරා වගේම උගේ අනුගාමිකයෝත් මොන තරම් තිරිසන්නුද කියලා පෙනෙන්නේ දැන් තමයි.

      Delete
  15. ඔය ප්‍රවෘත්ති මුලින්ම ඇහුවාම මහින්ද රාජපක්ෂගේ වැඩක් කියපු කෙනෙක් දැක්කා

    ReplyDelete
    Replies
    1. රාජුව එහෙත් රිංගලද?

      Delete
    2. මහින්දගෙ වැඩක් වෙන්නත් බැරිම නැහැ. තාම ඒ හැකියාව තියෙනවා...

      Delete
    3. rajuva shiranthith akka mokak harida?

      Delete
  16. "ප්‍රභාකරන්ගේ මරණය මෙම ම්ලේච්ඡ මානසිකත්වයේ උපරිම තලයක් විය."

    තෝ කියන්නේ මහා කොටියා මරපු වෙලාවේ මේ රටේ ජනතාව සතුටු වුන එක
    ම්ලේච්ඡ ක්‍රියාවක් කියලද? ආ පොන්නයෝ..

    ReplyDelete
    Replies
    1. ඔව් නමක් ගමක් නැති පොන්නයෝ. ඉතිහාසෙන් ඉගෙන ගනින් දුටුගැමුණු කොහොමද එළා‍රව මරලා ජය සැමරුවේ කියලා.

      Delete
    2. එතන වුනේ වෙන දෙයක් ඒ ආගමික යුද්ධයක් එතනදී දුටුගැමුණු රජ්ජුරුවෝ එලාරගේ මිණිය බුද්ධාගමට හැරෙව්වා

      Delete
    3. විජයාගමනයෙන් වසර තුන්සීයක් පමණ කාලයක හෙලයේ විසූ සිංහලයින්ට සහ අද වසර දෙදාස් හයසීයකට පසුව සංක්‍රමණ රැළි සිය ගණනකට පසුව ලංකාවේ ඉන්නා සිංහලයින් සමාන කරන්න බෑ.

      Delete
    4. එළාර යහපත් මිනිහෙක්. මිනීමරු විප්ලව කොරන උංට නං ප්‍රභාකොරං න් යහපත් වෙන්ඩැති. යහපත් මිනිහ මළාම ගරු කොළා. වනචරයා මළාම කිරිබත් කෑව. වෙන මොකක් කොරන්ඩද කියන්නේ?

      Delete
    5. ප්‍රභාකරන් නෙමේ ඕනම දරුණු අපරාධකාරයෙක්ගේ ඝාතනයක් වුනත් කිරිබත් කාලා සමරන එක අනුමත කරන්න බෑ.

      Delete
    6. ඒක තමයි මාත් කියන්නෙ මහින්ද රාජපක්ෂ මළ දවසටවත් අපට කිරිබත් කන්න ඕනැ නැහැ. පන්සලකට ගිහින් පානක් පත්තු කරලා දෙවියන්ට පින් දෙනවා රාජපක්ෂ වගේ තව දෙතුන් දෙනෙක් හදපු නැති එක ගැන. එච්චරයි.

      Delete
  17. මියගියේ වැලි රාජු මිස සිරිසේන නොවේ. මියගිය මහින්ද රාජපක්ෂගේ මලකඳ උඩින් නැවතත් මේ රට හූරාගෙන කෑමට සිටිනා කාළකන්නින්ට හා උන්ගේ ගොන් හරක් අන්තවාසින් බලා සිටින්නේ සිරිසේන මිය යන තෙක්ය. එවන් වූ අම්බරුවන් රැලකර සිරිසේනගේ ආච්චි මිය යාමද තම ස්වයං වින්දනය පිණිසම හේතු වන්නේය...

    ReplyDelete
    Replies
    1. මාලතං ගොනෝ, අර තිස් පාරකට කිට්ටු වෙන්ඩ පැරදුණු ගොබිල එනකොට ඔවා කියංඩ බැරි වුනේ කටේ පස් තිබිලද?

      Delete
    2. එතකොට අර ජනාදිපති වෙලා පැරදුණු ගොබිලා තමන්ව ජනතාව ප්‍රතික්ෂේප කරපු බව පිළි අරන් ගෙදෙට්ට වෙලා ගොවිතනක් බතක් කරගෙන ඉන්නෙ නැතුව තවත් එන්නෙ පුක කහනවටද?

      Delete
    3. කෙනෙක් නොවේ ඇහින්ද
      රටක් වටින මහින්ද

      Delete
    4. මරා මැරිච්ච දවසට අපි අවුරුද්දක් යනකල් ආතල් ගන්නවා ගන්නවාමයි. එක #*&%# පුතෙකුටවත් ඒක වලක්වන්න බෑ

      Delete
  18. //එහෙත්, මහින්ද රාජපක්ෂත් සමග සන්සන්දනය කළ විට එය පරිමාණයෙන් කුඩා බව පැහැදිලි ය. //

    :D

    ReplyDelete
  19. රසිකලොජිස්ට් හැමතිස්සෙම කාවහරි පහත් කරලා කතාකරනවා. මිනිස්සු කසාද බඳින්න කලින් කුලය සහ පවුල් පසුබිම බලන්න කියල පරණ මිනිස්සු කියපු එක කොච්චර නිවැරදිද කියල හිතෙනවා. දැන් රසිකලොජිස්ට් හොඳ ඉස්කෝලෙකට ගිහින් හොඳට ඉගෙනගෙන විශ්වවිද්යාලෙකට ගිහින් උපාධියක් අරගෙන දොස්තර කෙනෙක් කසාද බැඳලා හොඳ රස්සාවක් කරගෙන දියුණු රටක ජීවත්වෙනවා. ඔය එක තැනකින්වත් හීනමානෙ නැතිවෙලා නෑනේ. “හූරිය දේව අච්චිගේ“ කියන වහුම්පුර වාසගම තමයි කතන්දරගේ වාසගම. නමුත් දැන උගත් මනුස්සයෙක් උන කතන්දරගේ තාත්තා වගේම වැඩිමහළු සහෝදරයා විසින් මේක වෙනස් කරගනු ලබනවා එක දහස් නවසිය හැටේ දශකය අගභාගයේදී. ඒ වගේම බාල සහෝදරයකු එයට කැමති නැතිව අභිමානනේ යුතුව තමාට හුරු වාසගමම පාවිච්චි කලා. කොහොම උනත් මේ වාසගම් මාරුව ගැන දැනගත්තු ගමේ හිටිය ඇතැම් අය කලින් ඔය ගැන වැඩි සැලකීමක් නැතිව හිටියත් එම මාරුවෙන් පසුව මෙම පවුලේ අයට පුංචි පුංචි සෝපාහාසාත්මක කතා කියන්න උනා. ඒ තමයි කතන්දර කුමාරගේ බාල අවධීයේ තත්වය. කතන්දරකුමාර ගමේ සමාජයෙන් වෙන්ව හැදෙන්නත් මේ ගැටළුව හේතු උනා. වාසගම මාරු නොකල බාල සහෝදරයට හෝ ඔවුන්ගේ පවුලේ දරුවන්ට කිසිදු ආකාරයකින් මේ පිළීබඳව ගැටළුවක් පැමිණියේ නැහැ. ඔවුන් අදටත් ගනේමුල්ල/ කොස්සින්න/නිවන්දම වගේ ප්‍රදේශවල යහපත්ව ජීවිතය ගත කරනවා. (එම දරුවන්ගෙන් ඇතමෙක් මේ වන විට සූරිය ආරච්චි වාසගම අරං තියෙනවා. ඇත්තටම මේ ටික ලිව්වේ කතන්දරට අපහාසයක් කරන්න හිතලා නෙවෙයි. නමුත් බොහෝ අයගේ පසුකාලීන හැසිරිමට ඔවුන්ගේ ළමාකාලයේ ගැටළු කොයි තරංනම් දරුණුවට බලපානවද කියන දේ පැහැදිලි කරන්න. කතන්දර නෙවෙයි මේ ලියන මට උනත් එහෙම ළමාකාලයක් තිබුනනං ඔය වගේ තත්වයකට පත් වෙන්න තිබුනා. මෙතන වැදගත් වෙන්නේ කතන්දර හෝ මම කියන පුද්ගලයා නෙවෙයි. අදාළ සමාජ තත්වය හදුනාගැනීම හා එය වෙනස් කිරීම තුළින් අනාගත ලෝකය සමාන මානව හිමිකම් ඇති රටක් බවට පත් කරගැනීමයි.හොඳින් දන්න කෙනෙක් වග පේනව. අපේ දෙමවුපියෝ , පැරණි වැඩිහිටියෝ ඇතැම් වෙලාවට කියපු එකක් තමයි , කුලෙන් අඩු මිනිහගේ මොකක් හරි අඩුවක් පෙන්නනවා කියල චරිතෙන්. හැදෙන වැඩෙන කාලේ ඔව්වට හිනා උනාට සමාජයත් එක්ක ගැටෙනකොට තමයි ඒ පරණ මිනිස්සුන්ගේ සමාජ ඥානයේ තරම පෙනෙන්නේ. එහෙනං අපට තෝරගන්න බැරුව සිටි කකා ගේ පදනම් විරහිත ද්වේශයේ පදනම මේකද ? සෑම මනුෂ්‍ය ක්‍රියාවකටම හේතුවක් ඇත. ඇතැම් විට අප හට හේතු විරහිත , පදනම් විරහිත ක්‍රියා ලෙස පෙනෙන්නේ එම ක්‍රියා හේතු විරහිත , පදනම් ක්‍රියා නිසා නොව , ඒ හේතුන් අපගේ ඥානයට ගෝචර නොවන බැවිනි.

    ReplyDelete
  20. අපි ප්‍රභාකරන්ගෙන් රට ගලවා ගත්තෙමු.
    අපි මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පවුලෙන්ද රට බේරා ගත්තෙමු.
    දැන් අපට ඇත්තේ අප ගලවා ගත් රට ඉදිරියටත් රැක ගැනීම වගකීමයි.

    ReplyDelete
  21. මේ ෆීල්ඩ් මාර්ෂල් පට්ටම දුන්නේ හමුදා මධ්‍යස්ථානයේ දී මරාගෙන මැරෙන බෝම්බකාරිගෙන් බේරුණු ෆොන්සේකාට නෙමෙයි. 2010 TNA ජනපති සිහිනය වූ ෆොන්සේකාටයි. සුදු කොඩි කතාව කියලා යුද ජයග්‍රහණයේ අභිමාණය විනාශ කළ ෆොන්සේකාටයි. ඒ යුද්ධය මෙහෙය වූ දේශපාලන නායකයින් සහ සැබවින් ම යුද බිමේ සිට යුද්ධය මෙහෙය වූ ශවේන්ද්‍ර ද සිල්වා වැනි රණවිරුවන්ට (මා දන්න තරමින් ෆොන්සේකා යුද්ධය නැවත ආරම්භ වී එය දරුණු සටනක් බවට පෙරළුණු පසු වව්නියාවෙන් ඔබ්බට ගොස් නැත.) යුද අපරාධ චෝදනා එල්ල කිරීම සඳහා වැදගත් ම සාක්ෂිය සැපයූ ෆොන්සේකාටයි.

    එහෙම නෙමේ නම් ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් බව කී ලක්ෂ්මන් කිරිඇල්ල ලා ඇමති වෙච්චි ආණ්ඩුවකින් මෙහෙම තනතුරු ලැබේ ද? තොප්පිගල කියන්නේ කැලයක් කියපු අගමැති කෙනෙක්ගෙන් මෙහෙම තනතුරු ලැබේ ද? හමුදාව අලිමංකඩ යනවා කියලා පාමංකඩ යනවා කියපු ඇමතිවරු ඉන්න ආණ්ඩුවකින් මෙහෙම තනතුරු ලැබේ ද? තවලම්, සුදු නෙළුම් ගිහින් උතුර කොටියාට දෙන්න ගිය මංගල ලා හමුදාපති ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැතැයි කටමැන දෙඩූ ඇමතිකම් දරණ ආණ්ඩුවකින් එහෙම තනතුරු ලැබේ ද?

    දැන් රටේ විධයාක, ව්‍යවස්ථාදායක, අධිකරණ සියලු තීරණ ගන්නා ජාතික දඩයම් සභාව කියන ෆැසිට් ආයතනයේ කොටි හුරතලුන් වෙච්චි සම්බන්ධන් වගේ ම කොටි මහා විරු සමරුවට ගිහින් උතුරේ සහෝදර ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනය කළ සිංහල හමුදාවක් ගැන දොඩවපු වික්‍රමබාහු කරුණාරත්තනත්, මිස්ටර් ප්‍රභාකරන් කියලා ප්‍රභාකරන් අමතන සුනාමි සහන මණ්ඩලය නමින් ඊළම් රාජ්‍යය ලියලා දෙන්න හදපු චන්ද්‍රකා ඉන්නවා. ඔවුන් තමා තමන්ගේ වීරයාට මේ සම්මානය දෙන්නේ. සෙසු රණවිරුවන් මෙවැනි පාවදීම් නො කිරීම නෙමේද ඔවුන්ට කිසිදු සම්මානයක් නො ලැබීමට හේතුව?

    ඒ නිසා ම මෙය හුදු ඊනියා සම්මානයක් විනා දේශපාලන වරදනායක් විනා කිසිදු වැදගත් කමක් ඇති දෙයක් නොවේ. ගෝඨාභය, වසන්ත කරන්නාගොඩ, රොෂාන් ගුණතිලක, ශවේන්ද්‍ර ද සිල්වා වැනි රණවිරුවන් ජනතාවගේ හදවත්වල සදාතනික ෆීල්ඩ් මාර්ෂල්වරුන් බවට පත්ව දැන් බොහෝ කලක් ගතව තිබේ.

    ReplyDelete
    Replies
    1. පව් ඉතිං හිතේ අමාරුවට ඔහොම කියාගනින් මල්ලියේ. ශවේන්ද්‍ර සිල්වලාට තනතුරු දුන්නේ ෆොන්සේකා. ශවේන්ද්‍ර සිල්වාගේ හමුදා ජීවිතයේ කර ඇති විනය විරෝධී ක්‍රියා නිසා නොයෙක් වර දඬුවම් ලබා තියනවා. නමුත් යුද්දෙට බය නැති නිසා තනතුරු දුන්නා. ෆොන්සේකා වවුනියාවෙන් එහාට ගියේ නෑ කියන්නේ මහින්ද වෙන්න ඕනේ. මොකද ෆොන්සේකා නොගියේ කොහාටද කියලා තමයි අහන්න ඕනේ. අපි ඒ කාලේ පොඩිම පොඩි සොල්දාදුවෝ උනාට වෙන්නේ මොකක්ද කියලා තේරුනා.

      මරා සහ ගෝටා යුද්දයෙන් කොමිස් ගගහා යුද්දේ ඇද්දේ නැත්නම් අපි වගේම දෙමල මිනිස්සුන්ගෙත් ජීවිත ගොඩක් රැකෙනවා. අන්තිමට ෆොන්සේකා තමයි නියම ප්ලෑන් එක හදලා යුද්දේ දිනුවේ.

      රොෂාන් ගුණතිලක ගෝටා එක්ක මිග් කොමිස් වලට වහ වැටිලා හිටියා කියලා අපේ ලොකු සර්ලා අදත් කියනවා.

      Delete
    2. AnonymousMarch 29, 2015 at 8:09 AM

      Nikan palayan ban gon part noda :D

      Delete
  22. බහුතරයක් කොටු පනින රටේ , වැඩපලේ , බස් එකේ , කෝච්චියේ ලවු කරන්න වෙනම කෑලි තියාගෙන ඉන්නා මිනිස්සු බහුල රටේ
    රෙදි ටික හෝදාගන්න, උයාපිහා ගන්න, ලිංගික වැඩේට " වයිෆ්" නමින් නීත්‍යානුකූල වැඩකාරියක් ගෙදර තියාගෙන ඉන්න මිනිස්සු බහුල රටේ
    රාජුගේ කොටු පැනිල්ල ( පැන්නා නම්) මහා ඉහලින් විවේචනය වෙයි . වෙන කියන්න දෙයක් නැත . අනේ @#$$%% රාජුත් තොපි බහුතරයක් වගේමැයි . ආයෙ ඒකෙ ඇඟිල්ලෙන් අනින්න දෙයක් නෑ

    ReplyDelete
  23. බහු බාර්යා ක්‍රමය නීතිගත කරලා
    ගෑනුන්ට ඇඟ වැහෙන ඇඳුම් අඳින්න කියලා
    අන්තඃපුරේද කරන වැඩ පාරෙදි නොකර ඉන්නවනම් කොච්චර හොඳද?
    බුදු හාමුදුරුවෝ සහ මොහොමඩ් කියලා තියෙන්නේ එහෙම

    ReplyDelete
  24. මයිත්‍රීපාල සිරිසෙන කියන්නෙ මහින්ද රාජපක්ශට වඩා හැම අතින්ම වැරදි තෙරීමක් බව මොලයක් ඇති ඔනෙ එකෙක්ට තෙරුම් ගන්න ඔනවටත් වඩා කරුනු කාරණා තිබුනා. ඒත් අපෙ සින්හලයො එක එක හෙතු වලට (බොහො හෙතු දෙශපාලන හෙතු සමහර හෙතු සින්හලයා තුල ඔබ්බවා ඇති සින්හල විරොධයයි ) පොදු අපෙක්ශකයා නිසා (පොදු අපෙක්ශකයා සිරිසෙන හොරා නොවී වෙන මොකා උනත් ඌ දින්නන්න ඉඩ තිබුනා ) සිරිසෙනට චන්දෙ දුන්නා.

    පවුල කියන සාදකෙ බැලුවත් මහින්දගෙ පවුලට වඩා අන්තිම නරක පවුලක් සිරිසෙනට ඉන්නෙ කියන එක ඇස පනා පිට හෙලි වෙද්දී තමන් ගත්තු වැරදි තීරණය වහ ගන්න දගලන අති අසාර්ථක උත්සහයක්. සිරිසෙනගෙ එක චන්ඩි සොහොයුරෙක් මලා කියලා කවුරුත් සතුටු උනෙ නෑ චන්දෙ දුන්නු ගොන්නු තමන්ගෙ බුද්ධි මට්ටම ගැන සැක කරන්න ගත්තා.

    ReplyDelete
  25. ඇමෙන්ඩ්‍රා ඩීකවූ ශ්‍රී ලන්කන් ගුවන් සේවිකාව කටාර් රාජ්‍යයේදී හදිසි අනතුරකින් මිය ගිය පුවත අපි කවුරුත් දන්න්නව. එම අවස්තාවෙ එම වාහනය පැදවු රියදුරු මහතාට එරෙහිව මරන දන්ඩනය ක්‍රියා කිරීමට යැයි ඉල්ලමින් එම ගුවන් සේවිකවගෙ ඥාතීන් පිරිසක් දැන් දොහා වෙත පැමින ඇත. මොවුන් විසින් ලෙයට ලෙය ඉල්ලා ලිපියක් දෝහා බලධාරින් හට ලබාදී ඇති අතර. යසන්ත සිරිමල්වත්ත නම් මෙම රියදුරු මහතාගෙ ගුවන් ගමන් බලපත්‍රයද තහනම් කර ඇති නිසා ඔහුට රටින් පිටවීමට නොහැකිය. මොහු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයා වන චමින්ද සිරිමල්වත්ත මහතාගේ වැඩිමහල් සොයුරාද වෙයි. මෙය තවත් රිසානා මෙන් ඝාතනයක් වීමට ඇත්තෙ තව ටික දිනකි.

    ReplyDelete
  26. රෝහණ විජේවීර, ආර්. ප්‍රේමදාස ආදීන් මිය ගිය වෙලාවේ මේ රටේ ජනතාවගෙන් කොටසක් දුක් වෙද්දී තව කොටසක් ප්‍රීතියෙන් රතිඤ්ඤා පත්තු කළ හ. ප්‍රභාකරන්ගේ මරණය මෙම ම්ලේච්ඡ මානසිකත්වයේ උපරිම තලයක් විය.

    So when "Mr" Prabakaran was killed, people celebrated the death --it was our barbarism that was played openly.. good point editor !!

    We need more NGOs with western catholic money to civilized sinhala buddhist and hindu tamils !!

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා