අස්ස තිත්තනායක

එකට කෑවත් .............
කූඨ ලේඛන සැකසීම සම්බන්ධයෙන් තිස්ස අත්තනායක අත්අඩංගුවට ගෙන තිබේ.

නිතිය ක්‍රියාත්මක කරන අංශ සෙමින් නමුත් ක්‍රියාත්මක වන්නට පටන් ගෙන තිබේ. කෙසේ වෙතත්, දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව ක්‍රියාත්මක වන්නට පොලිසියටත්, අධිකරණයටත් ඉඩ දිය යුතු ය.

ඉදිරියේදී තවත් දේ සිදු වන්නට ඉඩ තිබේ.

වෙලේ සුදාගෙන් කුඩු කෑ දුමින්ද සිල්වා වටා ද නීතියේ දැල එලෙමින් තිබේ. සාක්කි සහිතව සාධාරණ පදනමකින් අත්අඩංගුවට ගැනීම් කළ යුතු ය.

දුමින්දට අනුග්‍රාහකත්වය සැපයූ ගෝඨාභය රාජපක්ෂ හා මහින්ද රාජපක්ෂත් දුමින්දගේ කුඩු සල්ලිවලින් පෝෂණය වුණා ද යන්න පරීක්ෂා කළ යුතු ය.

දුමින්ද සමග සමීපව ඇසුරු කළ කුඩු ජාවාරම්කාරයන් ගණනාවක් ආරක්ෂක අංශ විසින් මෙහෙයවනු ලැබුවේ යයි සිතිය හැකි ඝාතක කල්ලි අතින් මිය යාම ද විමර්ශනය කළ යුතු ය. ලංකාවේ ආරක්ෂක බලවතා ව සිටි ගෝඨාභය රාජපක්ෂගේ අනුදැනුමෙන් තොරව මේ ඝාතක කල්ලි ක්‍රියාත්මක වන්නට ඇතැයි සිතිය නො හැකි ය.

මේ කුඩු ජාවාරම්කාරයන් මරා දැම්මේ දුම්න්දට එරෙහි සාක්කි යටපත් කරන්නට විය හැකි ය.

වෙලේ සුදාගේ ජීවිතය අනතුරේ ඇත්තේ ද එම කාරණය නිසා ම ය.

නීතිය සමග සෙල්ලම් කළ හා කරන සියලු දෙනා නීතිය ඉදිරියට ගෙනැවිත් නීතිය සමග ම ගනුදෙනු බේරා ගන්නට අවස්ථාව ලබා දිය යුතු ය. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. //කුමාර් ගුනරත්නම් වෙනුවෙන් රජය හා පෙරටුගාමී පක්ෂය සම්මුතියකට යා යුතුව තිබේ. එසේ නොමැතිව වීදියේ උද්ඝෝෂණවලින් පමණක් මෙම ගැටලුව විසඳා ගන්නට බැරි ය. මන්ද, එම උද්ඝෝෂණය කෙරෙන්නේ ඔහු වෙනුවෙන් පමණක් නීති විරෝධී ලෙස කටයුතු කරන්නැයි ඉල්ලා බැවිනි.// 2015/01/31
      //මොහාන් පීරිස් වෙනුවෙන් පෙනී සිටි අය අතර දක්ෂිණාංශික විමල් වීරවංශගේ සිට අති වාමාංශිකයන් දක්වා පිරිස් සිටි බැවින් ඔවුන් මේ නීති තර්කය ගැන අවධානය යොමු කරනු ඇතැයි සිතමි. අපට තේරෙන අන්දමින් නම් ශිරානි පැන්නීමේ තදියමකින් සිටි පිරිස අතින් බරපතල තාක්ෂණික දෝෂයක් සිදු වී ඇති අතර, වත්මන් ආණ්ඩුව පාවිච්චි කර තිබෙන්නේ එයයි. එය නීතියේ සිදුරකින් රිංගීමක් බව ඇත්තකි. එය හොඳ දෙයක් නො වේ. එහෙත්, ධනේශ්වර නීතියේ ස්වභාවය එයයි. දෝෂාභියෝග ක්‍රියාවලිය ද එවැනි ම දෙයකි. // 2015/02/02

      Delete
    2. සිළුමිණේ ජෝබත් අන්දෝස් වෙච්ච නිසා පැරාට ඒ.ජ.ප යේ මාද්‍ය ප්‍රකාශන කෙටුම්පත් කිරීමේ අංශය භාර දියයුතුයැයි යෝජනා කරමි.
      කොලපාට කොඩියට රතු පාට තීරු දෙකක්,
      ලිබරල් ධනවාදයට වමේ (පුකේ) ටච් එකක්,
      ධනපතීන්ට, පෙටි බුර්ෂුවා තල්ලුවක්,
      නිතිය වගේ එකක්, ප්‍රජාතන්ත්‍රවාදය වගේ එකක්,

      Delete
    3. මහින්ද රාජපක්ෂ සිතු ප්‍රමාණයටත් වඩා දෙයක් ඔහුගේ පරිපාලනය තුළ සිදු වී ඇති බව ඔහුට අවධෝධ වෙමින් තිබේ. සිදු වී ඇත්තේ පාලනයක් නොව ඔහුගේ ආශාව ඉටුකර ගැනීමට අවශ්‍ය වාතාවරණය සකස්කරමින් ඔහු වටා සිටි අයවලුන්ද හොරා කෑමක් පමණි. මේ නිසා ඔවුන්ගේ අනාගත දේශපාලනය තීරණය වන්නේ අනෙකා කරණ දුර්ගුණ මත මිස රාජපක්ෂලාගේ දේශපාලන කෞශල්‍ය මත නොවේ.

      Delete
    4. හරියට නිකම් රෝයලිස්ට්ල 11 ක් ඇමති මණ්ඩලේට ගියා වගේද ??

      Delete
    5. සුමනදාසFebruary 3, 2015 at 12:20 AM

      රටේ නායකයන්ගේ අත්සන් හොරට ගහපු අත්වලට මාංචූ දාගෙන රිමාන්ඩ් එකට යනකොට මාංචූ අත්උස්සලා අපට පෙන්වන්න ලැජ්ජනැද්ද ?
      සිරකරුවොත් මනුෂ්‍යයෝ ද තිස්ස ?
      දැන් ඔයාට සනීපද?

      Delete
    6. ගල උඩ මහින්ද-
      තිස්ස..... තිස්ස.... මේ ගිවිසුුම හැර තවත් ගිවිසුම් තියේද....

      තිස්ස-
      අම්මට............ .... හිටපන් ..රජෝ.

      Delete
  2. //Ajith Perakum JayasingheFebruary 1, 2015 at 8:17 AM

    මේ වාක්‍ය‍යේ කියවෙන්නෙ ඇත්ත. කුමාර් ගුනරත්නම් මුලින් ලංකාවෙන් ගියේ පවුලේ උන්නතිකාමය වෙනුවෙන්. ඔය සුළු ධනේශ්වරයන් ය කියා ඔබ හඳුන්වන හුඟක් සාමාන්‍ය මිනිසුන් කරන විධියට දියුණු ධනේශ්වර ර‍ටක ජීවිතය සොයාගෙනයි ඔහු සහ ඔහුගේ පවුල ගියේ.

    මේ ඇත්ත නො කියා වෙන දේ කියන එක තමයි කුහකකම.

    ඔහුට දැන් ආපසු මේ රටට ඇවිත් දේශපාලනය කරන්න අවශ්‍යයි. අපි ඒකට මගත් හදා දෙමු.

    ඒක ආණ්ඩුවට තග දාලා ලබා ගන්න බැහැ. //
    //ඔහුට දැන් ආපසු මේ රටට ඇවිත් දේශපාලනය කරන්න අවශ්‍යයි. අපි ඒකට මගත් හදා දෙමු.//
    කුමාර් ගුනරත්නම් ලංකාවේ දේශපාලනය කරන්නේ 1989න් පස්සේ 2014ද. අචු 25ක් හටියේ කොහේද

    ReplyDelete
    Replies
    1. ඔහු හිටියේ ලංකාවේ. 2008 විමලේ පාවා දෙන කම් හිටියේ ලංකාවේ

      Delete
  3. තෙවරක් පෙරපු පැරාගේ යාලුවත් අත් අඩංගුවේ, පිස්සු අත්තනායකත් ඇතුලේ. හැබයි ඔය හොර ලියවිල්ල හදපු ඩලසුයි විමලෙයි තාම එලියේ. ඒ වගේම හොර පූස්පාට් හදපු විමලෙගේ ගෑණීත් තාම එලියේ..

    ReplyDelete
    Replies
    1. හොරුන්ට විරුද්ධව කටයුතු කරාමත් ගුතලන් ආණ්ඩුවට බනිනවා. නැතත් බනිනවා. බ්ලොග් එකේ ඇනෝ වහලා පොර ටෝක් නොදී ඉදපන් බං මරාගේ ගූ කන්නා.. උබ ඉතින් මරාට දෙකපුන එකෙක් නේ.

      Delete
    2. රනිල්ගෙ ගල් කොල්ලො එහෙම තමයි. නාකි යාලුවට කඩෙ යන්න ඔනෙ උනාම ඇනො වහලා කඩෙ යනවා. ඊට පස්සෙ ආයෙත් ප්‍රජාත්‍රන්තවාදය පෙන්නන්න ඔනෙ උනාම ඇනො අරිනවා.

      Delete
    3. මටත් හිතෙන්නෙ ඔවුන් දෙන්න තමා මේක කරන්න ඇත්තෙ.අර මුසම්මිල්ගෙ සල්ලි බෑග් කතාවත් එහෙමනෙ.විමලය ජේවීපී එකේ ඉන්න කාලෙත් කළේ තක්කඩිකම් ලු.තිස්සය නිකම් නළුවෙක්.ඌට දෙන දෙබස් ඌ කියෙව්ව විතරයි

      Delete
  4. Ano,february 2,2015,at 4.25pm.obe kathawa hariyatama hari,Oya miniha wenaratakata giye Che wage viplawa karanna neweine,Thamange Malla purawagannai.Den anduwata thaga danna hadanne.muta wishesayak kaloth,Aniwaryayenma Boattuwalin yana minissuntath,ema lesinma salakiya uthui.

    ReplyDelete
  5. I'm not surprised over his arrest.He deliberately made a serious offense.

    ReplyDelete
  6. යාන්තං වැලේ වැල් නැතිව හිටපු පැරාට වනන්න එකක් හම්බ වෙලා . මං මේ නොදන්න කමට අහන්නෙ. ජනාධිපතිවරණ කාලේ අර චම්පික ගෙනල්ල පෙන්නපු මහින්දයි ලෙස්ටර් මහත්තයයි ඉන්න ෆොටෝ එකේ ලෙස්ටර් වෙනුවට කේ.පී දාල හදපු ෆොටෝ එක ගැනත් පැමිණිල්ලක් තියෙනවනෙ. දැන් ඒකට පැරාලගෙ ආණ්ඩුවෙන් චම්පිකවත් අත්අඩංගුවට ගන්නවද? කවද විතර වෙයිද?

    ReplyDelete
    Replies
    1. Ekath waradak. Pinturayak wesankarapu eka waradak. Mata mathakai Dudley Senanayaka mahathaatath Eththa paththaraya ehem deyak kalaa.
      Meya Vyaaja GIVISUMAK genai. Athsan pawaa horata gahala!

      Delete
  7. "...නීතිය සමග සෙල්ලම් කළ හා කරන සියලු දෙනා නීතිය ඉදිරියට ගෙනැවිත් නීතිය සමග ම ගනුදෙනු බේරා ගන්නට අවස්ථාව ලබා දිය යුතු ය. ."

    රටේ ඉහලම නිතිය වන ආණ්ඩුක්‍රම ව්ව්‍යවස්තාව එක්ක සෙල්ලම් කරන සිරිසේන ජනපතිව නිතිය ඉදිරියට ගේන්න බැහැනේ!

    ReplyDelete
  8. මේවගේ පාදඩයෙක්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම අගය කල යුතුයි. හැබැයි ටික දවසක් යනකොට පැත්ත මාරුකරලා ගොඩ යන්නත් බැරි නෑ

    ReplyDelete
    Replies
    1. oyata photoshop ranawaka mathakadha?

      Delete
  9. බොහෝ විට මේ පුද්ගලයා නළුවෙක් පමණක් විය හැක.කපටි තක්කඩි වැඩවලට කුප්‍රසිද්ධ වාචාලයා මෙහි මහ මොළය විය හැක.පසුගිය රජයේ හොර මැරකම්වලට සම්බන්ධ සියළුම දේශපලනඥයන්ට දැඩි දඩුවම් දිය යුතු අතර රජයේ සාක්ෂිකාරයන් කර කිසිම එකෙකුට සහනයක් නොදිය යුතුය.පසුගිය රජයේ ඇමතිවරු විශාල ධනස්කන්දයක් උපයා ගත්තේ කෙසේද කියා විමර්ශන ආරම්භ කළ යුතු අතර මේ ක්‍රමය හැර වෙන කිසිම ක්‍රමයකින් මෙම අන්තර්වාර රජය ජනප්‍රිය නොවේ.
    පසුගිය රජයේ සියළු හොරුන් හොරකම් කළ මුදල ඔවුන්ගේ පෞද්ගලික ධනයෙන් අය කර ගත යුතුය.රාජපක්ෂ පවුලට කියා විශේෂ විනිර්මුක්තියක් හිමි විය යුතු නැත.

    ReplyDelete
  10. photoshop ranawakata eka nithiyak oppou novunanth thissata eka nithiyak..yahapaalane ..lol

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා