ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගම ගෝඨාගේ හෙල්පිං හම්බන්තොට ද?

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ නීති විරෝධී ක්‍රියා දෙකක් මේ වන විට හෙළිදරව් වී තිබේ. ඉන් එකක් වන්නේ කොළඹ ගාලු මුවදොර ආසන්නයේ යුද හමුදා මූලස්ථානය විකුණා ලබා ගත් මුදල් නීත්‍යානුකූල අන්දමින් රජයේ සංයුක්ත ගිනුමට බැර නො කර, පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව ආරක්ෂක ලේකම් නමින් වෙනම ගිනුමක තබා ගැනීමයි.

එයට කැබිනට් අනුමැතිය ගත් බව ඔහු කියතත්, එවැනි ක්‍රියාවක් අනුමත කළ හැක්කේ පාර්ලිමේන්තුවට පමණක් බව දැන් හෙළි වී තිබේ.

එයින් පසු ‍ගෝඨාභය රාපක්ෂ කියන්නේ එ‍සේ නො කළා නම් අකුරුගොඩ නව හමුදා මූලස්ථානය මේ අන්දමින් ගොඩනගන්නට නො ලැබෙන බවයි. එය නම් අපූරු කතාවකි. ඔහු ඇත්ත වශයෙන් ම පසුගිය ආණ්ඩුවේ දෙවන බලවත් ම පුද්ගලයා විය. රාජ්‍ය සේවය තුළ ඔහුට බැරි දෙයක් නො තිබිණි. එහෙම තත්වයක් තුළ රටේ පවතින නීතියට අනුකූලව අරමුදල් සම්පාදනය කරගෙන හමුදා මූලස්ථානය හදන්නට ඔහුට බැරි ද?

රාජ්‍ය අංශය තුළ ඔහුට කළ නො හැක්කක් නොමැති බව සඳහා නිදසුනකි, දෙවන සිද්ධිය. ඒ ඇවන්ට් ගාඩ් සිද්ධියයි. සැකෙවින් මෙසේ ය.

සෝමාලි මුහුදු කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කර ගැනීම සඳහා වෙළඳ නැව්වලට අවි සහ ආරක්ෂාව සැපයීමේ ව්‍යාපාරයක් නාවික හමුදාව කරගෙන ගියේ ය. වෙළඳ නැව් ආරක්ෂා කරන සමාගම්වල අවි ආරක්ෂා කිරීම ද නාවික හමුදාව විසින් කරන ලදී. මෙම ව්‍යාපාරය විධිමත් කරන මුවාවෙන්,ගෝඨාභය එම කාර්යය ඇවන්ට් ගාඩ් නම් තමන්ට හිතවත් පෞද්ගලික ආරක්ෂක සමාගමකට පැවරී ය.

ගුවන් සේවා සැපයීම වඩා හොඳින් කිරීම සඳහා රජයට ශ්‍රීලන්කන් ගුවන් සේවය රජයට පවරා ගන්නා ලදී. මිහින් එයා නමින් අලුත් සමාගමක් ද පිහිටුවන ලදී. ෂෙල් ගෑස් සමාගම රජය විසින් මිළ දී ගනු ලැබී හ. එහෙව් ලොකු ලොකු ව්‍යාපාර කරන්නට පුළුවන් රජයට මේ නාවික ආරක්ෂක ව්‍යාපාරය කරන්නට බැරි ඇයි?

දැන් මේ ව්‍යාපාරය හොඳින් සිදු වෙන බව ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගමේ සභාපති මේජර් ජනරාල් නිශ්ශංක සේනාධිපති පවසයි.එහෙත්, එම සමාගම ලාභ නො ලබන බවක් ද ඔහු පවසයි. හොඳින් පවත්වාගෙන යන සමාගමක් ලාභ නො ලබන්නේ ඇයි? හේතුව පැහැදිලි ය. මේ සමාගමේ ලාභය එය කළමනාකරණය කරන බව කියන නිශ්ශංක සේනාධිපති වැනි අය වැටුප් ලෙස ලබා ගනිති. රජයේ සෙසු සමාගම්වල සිදු වන්නේ ද මෙය ම ය.

මෙම පාවෙන අවි ගබඩාව හමු වූ ගාලු වරාය අයත් වන්නේ රජයටයි. එම සමාගම මගින් නැව්වලට ආරක්ෂාව සැපයීමේදී යොදාගෙන තිබෙන්නේ ආරක්ෂක හමුදාවලින් මිළ දී ගත් බව කියන ආයුධයි. නැව්වල ආරක්ෂකයන් ලෙස යොදවා තිබෙන්නේ විශ්‍රාමික නාවික හා යුද හමුදා සෙබලු ය. ඔවුන් සේවයේ යොදවන්නේ රක්නා ලංකා නම් රජයට අයත් මිනිස් බල හා ආරක්ෂක සමාගමක් හරහා ය. මෙම පාවෙන අවි ගබඩාවට ආරක්ෂාව සපයා තිබෙන්නේ ද නාවික හමුදාවයි. මේ කියන ලද සියලු කටයුතු රජය අතින් ඉටු වන අතරතුර එහි අතරමැදි කාර්යයක් කරන ඇවන්ට් ගාඩ් සමාගම පමණක් පෞද්ගලික සමාගමකි.

ඇවන්ට් ගාඩ් යනු නාවික ආරක්ෂක සේවයේ පළපුරුදු සමාගමක් නො වේ. එසේම, එය ඔය කියන තරම් ජාත්‍යන්තර සමාගමක් ද  යන්න ද විමර්ශනය කළ යුතු ය. ඔවුන් සතු පාවෙන අවි ගබඩා ගැන කියන තොරතුරු අතිශයෝක්තියෙන් යුක්ත බව පෙනේ. ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් (ප්‍රයිවට්) ලිමිටඩ් යනු 2011දී ශ්‍රී ලංකාවේ සමාගම් පනත යටතේ පිහිටුවනු ලැබූවකි.

මෙම සමාගම කටයුතු කරන්නේ ජාත්‍යන්තර නීති යටතේ බව නිශ්ශංක සේනාධිපති පවසයි. ඒ කුමන නීති යටතේ ද යන්න සොයා බැලිය යුතු ය.

ඇවන්ට් ගාඩ් මැරිටයිම් සර්විසස් වෙබ් අඩවියේ සඳහන් වන පරිදි එය ශ්‍රී ලාංකික සමාගමකි.
 
නාවික හමුදාව විසින් කරමින් සිටි කාර්යයක් එයින් ඉවත් කර වඩා හොඳින් කිරීම සඳහා ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගම ම තෝරා ගත්තේ ඇයි? මේ තෝරා ගැනීම සිදු වූයේ විනිවිදභාවයකින් යුතුව ද?

රජය සමග කරන ව්‍යාපාර හා රජය කරන ව්‍යාපාර පිළිබඳ ප්‍රශ්න කිරීමට රජයේ කොටස්කරුවන් වන ජනතාවට ඉතා පැහැදිලි අයිතියක් තිබේ. ඒවා විනිවිදභාවයකින් යුතුව කිරීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි.

මේ ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගමේ හෝ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ ව්‍යාපාරය සාමාන්‍ය සිකියුරිටි සර්විස් එකකට වැඩි දෙයක් නො වේ. එකම වෙනස මෙය මුහුදේ සිදු වීම හා ජාත්‍යන්තර ව්‍යාපාරයක් වීමයි. මේවායේ රාජ්‍ය රහස් නැත. එසේම, මෙය රට වෙනුවෙන් කරන මහා දැවැන්ත සේවාවක් ලෙස අතිශයෝක්තියට නැගිය යුතු නැත.

මෙතන සිදු වන්නේ සෝමාලි කොල්ලකරුවන්ගෙන් නැව් ආරක්ෂා කර ගැනීමයි. මේ ආරක්ෂක සේවාවල පැවැත්ම සඳහා ‍‍සෝමාලි හා වෙනත් මුහුදු කොල්ලකරුවන්ගේ පැවැත්ම ද අත්‍යවශ්‍ය සාධකයකි. මේ සමාගම් සෝමාලි මුහුදු කොල්ලකරුවන් නඩත්තු කරනවා ඇතැයි සාධාරණ සැකයක් මතු වේ.

‍අපේ රටේ ‍මේ බිස්නස් රන් කරන අය ද සෝමාලි කොල්ලකරුවන්ට නො දෙවෙනි බව කවුරුත් දනිති.

"රක්නා ලංකා කියන්නේ විශාල කැපකිරීමකින් හා උත්සාහයකින් ගොඩනගපු ආයතනයක්." - ගෝඨාභය රාජපක්ෂ, සී.ඒ. චන්ද්‍රප්‍රේම සමග සම්මුඛ සාකච්ඡාව

ලංකාවේ තිබෙන අනෙකුත් සිකියුරිටි සර්විස් ව්‍යාපාර ගොඩනැගූවන් කිසිවෙක් මෙසේ කියන්නේ නැත. මෙවැනි සමාගමක් හදන්නට ඔය තරම් කැප කිරීම් කළ යුතු ද? කළා ය කියමු. ඉතින් කරන්න තමයි මහජනතාව ඔබට වැටුප් ගෙව්වේ. රජයේ නිලධාරීන් කටයුතු කළ යුත්තේ රාජ්‍ය නීති රීති අනුව මිස තම හිතුමතයට නො වේ. ඔවුන් පරිහරණය කරන ප්‍රාග්ධනයේ හා දේපලවල අයිතිකරුවෝ මේ රටේ ජනතාවයි.


ආරක්ෂක සේවයෙන් විශ්‍රාම ලැබූ හමුදා නිලධාරීන්ට හොඳින් සැලකීම සඳහා මෙය ආරම්භ කළ බව ගෝඨාභය රාජපක්ෂ පුන පුනා පවසයි. රැකියා කළ හැකි වියේ පසු වන, කලින් විශ්‍රාම ලැබූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ට රැකියා අවස්ථා ලබා දීම හොඳ දෙයකි. එහෙත්, රජයෙන් විශ්‍රාම වැටුප් ද ලබන නිලධාරීන්ට අමුතුවෙන් සලකන්නට මහජන මුදලින් කොම්පැනිවලට වරදාන දිය යුතු නැත. 


අදාළ වෙබ් අඩවි: 

http://avantgarde.lk/index.html
http://www.avantmaritime.com/


 මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. //මේජර් ජනරාල් නිශ්ශංක සේනාධිපති //නෙවෙයි මේජර් නිශ්ශංක සේනාධිපති

    ReplyDelete
    Replies
    1. පාප මිත්‍රJanuary 26, 2015 at 1:14 AM

      නැව් නැති මට,සෝමාලී පයිරෙට්ස්ලා නැව් වලට ගැහුවම පුකද පැරා ..
      සෝමාලී පයිරෙට්ස්ලාත් මම වගේම පිඩීත මිනිස්සු කෙටසක්නේ.උනුත් ජිවත් වෙන්න මොනවා හරි මගුලක් කරන්න එපැයැයි. උන් නම් තියෙන එකාගෙන් ගන්නේ.හැබැයි
      රාජපක්ස පයිරෙට්ස්ලා නම් අහිංසක දුප්පත් සමෘර්දි ලාහීන්ගෙ සල්ලි ටිකටත් කෙලලා ගිහින් තියෙන්නේ..
      රාජපක්ස පයිරෙට්ස්ලා ගොඩ බිම දීල තියෙන ගේම් බලනකොට සෝමාලී කාරයෝ මුහුදේ ජල ක්‍රිඩා කරල තියෙන්නේ.

      Delete
    2. සිරසේ කට්ටිය තාම රෙන්නේ වල කක්කුස්සිවල ද? WHY DID U DELETE THIS POST?

      Delete
  2. කතාව A ටු Z දනිමි. නාවික හමුදාවට ලැබුණු මේ වරම අමු අමුවේ කොල්ල කමින් ඒ විතරක් නෙවෙයි සක්‍රීය සේවයෙ ඉන්න නිළධාරීන්ට සත 5ක අමතර ගෙවීමකින් තොරව මෙහි වැඩිමනත් පරිපාලන කටයුතු කිරීමට බල කරමින්, විශාමික හා අවුරුදු 12න් අයින්වූ හමුදා සාමාජිකයින්ගේ ශ්‍රමය හූරා කමින් පවතින නීති අමු අමුවේ උල්ලංගනය කරමින් මහ එවුන් ගෙඩි පිටින් කඩා වඩා ගනිමින් ගෙනගිය තුච්ච මංකොල්ලකාරී ව්‍යාපාරයකි. මේ සඳහා අංක එක වරදකරු ගෝටා වන අතර අංක දෙක වරදකරු හිටපු නාවික හමුදාපති දිසානායකත් ඉන්පසු පිළිවෙලින් නිශ්ශංක සේනාධිපති හා ඔහුගේ හොර නඩයත් වග කිව යුතුයි. ආයුධ ගබඩා කර ගැනීමෙන් පමණක් මුල් මාස කීපයේදී නේවි එකට රුපියල් මිලියන දෙසීයකට අධික ලාබයක් ලැබුණි. මුහුදු කොල්ලකරුවන්ගේ තර්ජනය ආශිර්වාදයක් කරගෙන මුන් මේ සා විශාල මංකොල්ලයක් මෙහෙ සිදු කල බව තතු දන්නෝ දනිති. මෙයින් ලාබ ලබා ගත් නඩය හා මහින්ද ගෝටා රෙදි නැතුව සරණ ගිය නඩය කාඩ්බෝඩ් සිංහල බෞද්ධයන්ගේ පච අසා හිත් රවටා ගනිමින් සිටිති. මුං ඔක්කෝටම සාපවේවා!

    ReplyDelete
    Replies
    1. දිසානායක කිව්වෙ අර පැරාලගෙ කර උඩින් ගිහින් රූපවාහිනී සභාපතිකම් ගත්තු (පැරාලාත් ඔන්නොහෙ කමක් නෑ අහිංසකයා කියලා ඉවසා වදාරපු) සෝමෙ ගොයියාගෙ මලයා නේද?

      Delete
    2. මානව හිමිකම් කඩවීම් චෝදනා නිසා බටහිර සමාගම් නාවික හමුදාව සමග කටයුතු කිරීමේ අකමැත්ත ගැන මොකද කරන්නේ

      Delete
  3. වෙන්න ද බබෙක්.January 25, 2015 at 2:12 PM

    යහපාලනය සහ මහින්ද චින්තනය = TOM & JERRY

    දැන් අපි බබාලා ය ,
    දින 100ක් කාටුන් ෂෝ බලා සතුටු වෙමු,
    ඉතින් ඊට පස්සේ...
    අපි BEN 10 වගේ බල ඔර්ලෝසුවට තට්ටුවක් දමා, රට කන මේ කාලකන්නි රොත්තම නැවතත් පාර්ලිමේන්තුවට පත්කර යවමු.

    ඡන්දෙන් ටික දිනකට පසුව...
    අවුරුදු 5-6ක් නාහෙන් අඬමින් පුල්චුන් එකේ ඉමුකෝ පැරෝ.....

    ReplyDelete
    Replies
    1. පාර්ලිමන්ට් ජෝක්ස් 225January 25, 2015 at 2:31 PM

      යහපාලන පාර්ලිමේන්තුවේ හුඟාක් අය දැන් ගොඩාක් හොඳ ලමයි වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා වෙලා ඉන්න හැටි දැක්කම දැන් අපිට අප්පිරියයි ලැජ්ජයී.පහන් සංවේගයෙන් කතාකරන හැටි බලන්න. මුන් නියම නලුවෝ.

      Delete
  4. අපි මෙසේ වංචා සිදුවන්නේ අයි දැයි සහ වෙන රටවල (දියුණු ) එසේ නොවන්නේ ඇයි දැයි බලමු.
    කොයි රටේ සිටියත් මිනිසුන් ගේ සිත් වල ලෝබකම පවතී නමුත් ඒවා සොරකම දක්වා නොයන්නේ
    01. රටේ නීතියෙන් දඩුවම් ලබන නිසා
    02. එය සමාජය පිළිකුල් කරන නිසා
    03. සියලු දෙනාට දියුණුවීමට සාදාරන අවස්ථා රටේ පවතින නිසා.

    ඉහත මුලික කාරණා නිදහස ලබන දිනයේ සිට අපට නොලැබුණේ ඇයි දැයි බලමු.

    1948 අපට නිදහස ලබන විට ශ්‍රී ලංකාව ආසියාවේ තිබු හොදම පරිපාලන ක්‍රමය පවතින රට විය. මගේ මතකයේ හැටියට
    1949 දී අපට වෙළද අතිරික්තයක් තිබුණි.
    අප විසින් කරනලද මුලික වරදක් නම් අසීමිතව මහජනතාවට සහනාදාර ලබා දීමයි

    පැරා, මිට මුලිකවම වගකිවයුතු වන්නේ වාමාංශික වියපාරයයි ඔවුන් තම බලය ලබාගැනීමට දිගින් දිගටම වැඩ වර්ජන සිදුකරන ලදී
    මේ නිසා ආර්ථික වසයෙන් දියුණු විය යුතු වූ අප රට දීගින් දිහටම දරිද්‍රතාවයේ පතුලටම යනලදී , අපට ලබියයුතුව තිබු රැකියා අවස්ථා
    සිංගප්පුරුව, මලයාසියාව, ඉන්දියාව වැනි රටවලට ආකර්ෂණය විය.

    දෙසපලන්යයන් කරනලද නරකම දෙයනම් අසීමිතව නොසුදුසු පුද්ගලයන් රාජ්‍ය සේවරට බදවා ගැනීමයි, මෙනිසා සිදුවුයේ
    රාජ්‍ය සේවයේ නීති තම දේසපාලන හම්පුතට අවශ්‍ය පරිදි උල්ලංගනය කරන නිලදාරීන් ඇති වීමයි.

    කලක් යනවිට නීති විරෝදී කටයුතු කිරීම ඉතා සාමාන්‍ය ක්‍රියාවලියක් විය එය තවදුරටත් සමාජය පිළිකුල් කරන
    ක්‍රියාවක් නොවූ අතර නීතියට අනුව සිදුකරන දෙය පුදුමසහගත දෙයක් විය "ලගදි කහ ඉර ලග මයිත්‍රීපාල මහතාගේ වහනය නතරකිරිම "
    පුදුමයට කරුණක් වුයේ මේ නිසයි.

    දැන් අපි මේ ප්‍රශ්නය නිවැරදි කරන්නේ කෙසේදැයි බලමු.
    01. මුලින්ම ස්වාදීන කොමිසම් පත් කිරීම සිදුකලයුතු අතර
    02. පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම අනිවාර්ය වේ (මෙම ක්‍රමයේදී සිදුවන්නේ අවංක පුද්ගලයකු හොරකු වීමයි )
    03. සියලු දෙනාට සාදාරන අවස්ථා ලබා දීම
    04. ශ්‍රී ලංකාව බදු නිදහස් කලාපයක් කිරීම "හොන්කොන් රටේ මෙන් " මෙහිදී ශ්‍රී ලංකා ව විදෙස වෙළදාමේ කේන්ද්‍ර ස්ථානයක් බවට පත්කළහැක
    05. වැදගත්ම දෙයනම් 17 ලක්ෂයක් සමුර්දි ලාබීන් ගේ සුදුසුකම් සොයා බලා ඔවුන්ට පලදායි රැකියා අවස්ථා ඇති කිරීමයි.

    අති විශාල රජය දැන් කලයුත්තේ හැකි සියලුදේ පරිගණක ගතකර කාර්යක්ෂමතාවය මැනීමට ක්‍රම වේද යොදා ගැනීමයි.

    මෙයින් බොහෝ ප්‍රසන වලට විසදුම් ලැබෙන බව මගේ හැගීමයි.

    ReplyDelete
  5. Itha watina lipiyak! Mun pal horu bawa therum ganna oya lipiyama athi!

    ReplyDelete
  6. ගෝඨාට විතරක් බනින්න එපා. අපේ මාරයා අයියට තද වෙනවා. මාරයා අයියාට තද වුණෝතින් දන්නවා නේද පැරාව ලොරියෙ හප්පලා තමයි නතර වෙන්නෙ.

    ReplyDelete
  7. ලංකාවේ සමාගමක් මේ සේවය කර විදෙස් මුදල් ලබා ගැනීම වහාම නවත්වමු. එම අවස්තාව ඉන්දියාව වැනි වෙනත් රටකට දෙමු. ඔන්න ඕකයි බහුතරයකට ක්කරන්න ඕන වෙලා තියෙන්නේ.

    ඔබ අහන සියලු ගැටළු වලට පිළිතුරු මෙතන ඇත.
    http://www.divaina.com/2015/01/25/defence01.html
    http://www.sinhalabuddhist.com/2015/01/blog-post_57.html

    ReplyDelete
    Replies
    1. මොන පුකකටද ඕයි ලංකාවේ සමාගමකට දෙන්නේ. එහෙම දෙන්න ඕනෙ ගෝටාට සල්ලි ගහන්න ඕනෙ නිසා. ඉන්දියාවේ සමාගමෙන් සල්ලි ගහනවදනැද්ද කියලා තමුසේ දන්නවද? ඔස්ට්‍රේලියාව, පාකිස්ථානය, සිම්බාබ්වේ, යේමන්, බහරේන්, කුවේට්, වගේ රටවල නාවික හමුදාව මේ වැඩේට දාලා තියෙන්නේ. ගෝටයට තියන පුකේ අමාරුව මොකක්ද උගේ පාලනයට මේවා ගන්න.

      Delete
    2. ඔය සිංහලබුඩිස්ට් කොම් එකේ මගේ කමෙන්ට් එක පළ කරන්නේ නැහැ. ඒකෙ තියන කමෙන්ට් දාහතම උන්ට කඩේ යන ඒවා.
      කපුටා පාන්කඩ හැංගුවා වගේ රටේ ආරක්ෂක මර්මස්ථාන වගකීමකින් තොරව තැන් තැන් වල හංගා තැබීමට කටයුතු කළ හිටපු ආරක්ෂක ලේකම්වරයා කටයුතු කර ඇත්තේ ස්ථිර ලේකම්වරයකු ලෙස නොව දේශපාලඥයකුටත් වඩා අඳබාල ලෙසට බවයි අපට පෙනෙන්නේ.

      Delete
    3. උඩ කමෙන්ට් එක දැම්මේ මමයි.
      -ශණි

      Delete
    4. //උඩ කමෙන්ට් එක දැම්මේ මමයි//

      අපිට පුකද ?

      Delete
    5. ජැක්සන් ඇන්තනිස්January 26, 2015 at 12:41 AM

      රාජපක්ෂ පංච ශීලය.

      රාජපක්ෂලා මිනී මැරුවට කමක් නෑ සිංහල බෞද්ධ නිසා.
      රාජපක්ෂලා ‍හොරකම් කලාට කමක් නෑ සිංහල බෞද්ධ නිසා.
      රාජපක්ෂලා ස්ත්‍රී දූෂණ කලාට කමක් නෑ සිංහල බෞද්ධ නිසා.
      රාජපක්ෂලා බොරු කිව්වට කමක් නෑ සිංහල බෞද්ධ නිසා.
      රාජපක්ෂලා කුඩු වික්කට කමක් නෑ සිංහල බෞද්ධ නිසා.

      Delete
    6. සෝමරත්න දිසානායකස්January 26, 2015 at 2:10 AM

      යහපාලන පංච ශීලය,

      වික්‍රමසිංහ වදකාගාර තියන් හිටියට කමක් නෑ ලිබරල් කැපිටලිස්ට් නිසා,
      කරුණානායක හොරකම් කලාට කමක් නෑ රෝයල් එකේ ඕල්ඩ් බෝයි නිසා,
      රණවක ස්ත්‍රී දූෂණ කලාට කමක් නෑ සිංහල බෞද්ධ නිසා,
      සේනාරත්නලා බොරු කිව්වට කමක් නෑ හිටපු ප්‍රා කාරයෙක් නිසා,
      මර්වින් සිල්වා කුඩු වික්කට කමක් නෑ ඌ දැන් අපේ පැත්තේ නිසා.


      Delete
    7. ජැක්සන් ඇන්තනිස් ...

      හම්බයෝ හෙල්මට් නැතුව ගියාට කමක් නෑ සුළු ජාතියක් නිසා.
      හම්බයෝ ගෑනු 4 කට ගැහුවට කමක් නෑ සුළු ජාතියක් නිසා.
      හම්බයෝ ජාතිවාදී උනාට කමක් කමක් නෑ සුළු ජාතියක් නිසා.
      හම්බයෝ රටේ වෙනම කැල්ලක් ඉල්ලුවට කමක් නෑ සුළු ජාතියක් නිසා.
      හම්බයෝ පන්සල් ඩෝසර් කරාට කමක් නෑ සුළු ජාතියක් නිසා.
      හම්බයෝ අභයභූමි ඩෝසර් කරලා හම්බයෝ පදිංචි කරාට කමක් නෑ සුළු ජාතියක් නිසා.
      හම්බයෝ උඹේ අම්මට %^&^** ගියාට කමක් නෑ සුළු ජාතියක් නිසා.

      Delete
    8. සිංහල ජාතිය බේරා ගැනිමට පැය 24 ම කෑ ගහන වීරවංශ ලඟ ඉන්න මොහොමඩ් මුසාම්මිල් සිංහල බෞද්ධද?

      Delete
    9. ජැක්සන් ඇන්තනිස් අම්මාJanuary 26, 2015 at 10:17 AM

      .
      /AnonymousJanuary 26, 2015 at 6:30 AM
      හම්බයෝ උඹේ අම්මට %^&^** ගියාට කමක් නෑ සුළු ජාතියක් නිසා./

      මොහු නිියම සිංහල ඥෘනසාර බෞද්ධ දරුවෙක් පුතේ.
      ඔහුට මෛත්‍රි කරන්න.

      Delete
    10. අරක්කු බී රිය පදවා මිනිසුන්ගේ කකුල් කැඩීම චීවරධාරීන්ට කැපයී.
      - ඥෘනසාර විනය පිට කය

      Delete
  8. Replies
    1. නිල් පාට සමාජක්January 26, 2015 at 1:24 AM

      Gota's War එකට තඩි පේමේ ගෙනාපු බඩු වෙනැති මේ.

      Delete
    2. කොළ පාට ගොම් බෙට්ටක්January 26, 2015 at 2:00 AM

      නෑ...අර රනිලගේ ගිවිසුම දවස්වල, ඒ කිව්වේ විසා අරන් උතුරට යන්න ඕන දවස් වල, යුරෝපේ කොටි ආයුද නැව් පිටින් ලංකාවට එවන දවස් වල, බස් වල කොච්චි වල බෝම්බ පිපිරෙන දවස් වල, කොටි ගම වැදිලා ගම පිටින් කැති ගාන දවස්වල, NGO කාරයෝ තවලන් යන දවස්වල, සිංහල කොල්ලෝ ම්ලේච්චයෝ ඉවර කරන්න ගෙනා බඩු.

      එක ගොටගේ වගේම අපෙත් වෝ එක. මොකද අවුල්ද??

      Delete
    3. නිල් පාට සමාජයක්January 26, 2015 at 9:32 AM

      2005 දී,LTTE ට සල්ලි දීලා ජනාදිපති උනේ කවුද?
      හිරේ සිටිය යුතු LTTE නායක KP ජායික් හිල්ටන් අසල මාලිගාවක සැප විදිමින් හමුදා හෙලිකොප්ටර් භාවිතා කරමින් සෙන්චොලේ පිහිටි ඔහුගේ NGOවට ආවේ ගියේ නැද්ද?
      LTTE පැහැර ගත් උතුරේ මිනිසුන්ගේ රත්තරං , 2010 පසුව කොළඹ දී හොරෙන් විකුනං කාපු අම්මංඩි කවුද?

      ඉදිරි සති දෙකේදි තව දෙන්නෙක් කට ඇරියම ඉතිරි ටික බලාපොරොත්තු වන්න..

      රාජපක්ෂ හොරුන්ගෙන් වැටෙන ඉඳුල් කෑවට මට නම් අවුල් නෑ.
      රට ඉවරයි.

      මොකද අවුල්ද??

      Delete
    4. /එක ගොටගේ වගේම අපෙත් වෝ එක. මොකද අවුල්ද??/

      අලී බාබා සහ හොරු 40


      Delete
    5. කොටි බබා සහ හොරු 52

      Delete
  9. කොළ පාට ගොම් බෙට්ටක්January 26, 2015 at 1:59 AM

    නෑ...අර රනිලගේ ගිවිසුම දවස්වල, ඒ කිව්වේ විසා අරන් උතුරට යන්න ඕන දවස් වල, යුරෝපේ කොටි ආයුද නැව් පිටින් ලංකාවට එවන දවස් වල, බස් වල කොච්චි වල බෝම්බ පිපිරෙන දවස් වල, කොටි ගම වැදිලා ගම පිටින් කැති ගාන දවස්වල, NGO කාරයෝ තවලන් යන දවස්වල, සිංහල කොල්ලෝ ම්ලේච්චයෝ ඉවර කරන්න ගෙනා බඩු.

    එක ගොටගේ වගේම අපෙත් වෝ එක. මොකද අවුල්ද??

    ReplyDelete
  10. Avant Garde Maritime Services (AGMS), a Sri Lankan company that works in partnership with the country's government, is one of the major operators of floating armouries.

    Sri Lanka has established itself as a leader on the armouries, which are partly run by the country's navy and have been approved by Security Association for the Maritime Industry.

    "The armouries run by Djibouti and Sri Lanka are very professional but some private operators are running death-traps", he said.

    http://www.theguardian.com/world/2013/jan/10/pirate-weapons-floating-armouries

    දැන් පැරා කියන විදිහට මේ මැරිටයිම් සිකියුරිටි කියන්නෙ නිකන්ම සිකුරිටි කම්පැනියක් විතරයි. මේ ගාඩියන් එකේ ඉන්ටර්නැෂනල් ජර්නලිස්ට්ලා, සිකියුරිටි එක්ස්පර්ට් ලා ඇඳගෙන. පැරා විතරයි නියම සිද්දිය දන්නෙ.

    අනේ හුකේ නන්නානේ.

    ඇවන්ට් ගාඩ් එකෙන් පන්නපු එකෙක් ද කොහෙදත් හැම තැනම හිටු කියලා කමෙන්ට් දානෝ. ඒකට හපන් විචාරක කියන ආමි උන ඉහට ගහපු නාකියා, ඒවගේම ආමි උන ගහපු ඇවන්ට් ගාඩ් ලොක්කා එක්ක තියන ලොකුම අවුල මොකක්ද? ඌ හම්බ වෙන්න ගිය වෙලාවෙ පඩ ෂෝ දාපු එක!!!! විචාරක ඔච්චර නම්බු කාර ඩයල් එකක් නම්, පඩ ෂෝ කාරයො හම්බ වෙන්න උගෙ කකුල් දෙක ගාවට ගියේ මොකද මන්දා.......

    ReplyDelete
    Replies
    1. නාවික ආරක්ෂාව සැපයීම ව්‍යාපාරයක් ලෙස නරක දෙයකැයි අපි කියන්නේ නැහැ. එය ලංකාවට හොඳ ව්‍යාපාරයක්. දවසකට නැව් 200කට වඩා යන බව කියන නැගෙනහිර බටහිර නැව් මාර්ගයේ නැව්වලට සේවාවන් සැපයීමේ ව්‍යාපාරය තවත් දියුණු කළ යුතු බවට විවාදයක් නැහැ. එහෙත්, මෙතන මේ රට ජාතිය ආරක්ෂා කිරීම සඳහා කළ මහා දැවැන්ත වීරකමක් තිබෙනවා ය කියන එක බොරුවක්.

      ඒ වගේ ම මෙතැන වංචාවක් සිදු වී තිබෙනවා කියන එකත් පෙනෙනවා. ඒ පිළිබඳ විමර්ශන කළ යුතුයි.

      Delete
    2. මේ අපේ පැරකුම් අයියට මොකුත් කියන්න එපා හොඳේ. එයා සියල්ල දත් හරිද !!! අපේ අයියට වරදින්න විදියක් නැහැ.

      Delete
  11. "..නාවික හමුදාව විසින් කරමින් සිටි කාර්යයක් එයින් ඉවත් කර වඩා හොඳින් කිරීම සඳහා ඇවන්ට් ගාඩ් නාවික ආරක්ෂක සමාගම ම තෝරා ගත්තේ ඇයි? මේ තෝරා ගැනීම සිදු වූයේ විනිවිදභාවයකින් යුතුව ද?.."

    මානව හිමිකම් කඩවීම් "චෝදනා" නිසා බටහිර සමාගම් නාවික හමුදාව සමග කටයුතු කිරීමේ අකමැත්ත ගැන මොකද කරන්නේ

    ReplyDelete
    Replies
    1. මේ අපේ පැරකුම් අයියට ඔය තර්ක වලට පිළිතුරු දෙන්න වෙලාවක් නැහැ. රාජපක්ෂ පවල සම්බන්ධ නං එතන අනිවාර්යයෙන්ම වංචාවක් තියෙනවා කියල පැරකුම් අයිය කියන්නේ. තමුසේ ඒක විශ්වාස කරන්න ඕනේ. ඔප්ෂන් නැහැ. එක තමයි යහපාලනය කියන්නේ .

      Delete
  12. හංස රැල්ලේ ඉන්න ගොඩක් අයට තියෙන්නේ රාජපක්ෂ භීතිකාව. ඒ රෝගි තත්වය නිසා කිසිම දෙයක් හරියට පෙනෙන්නේ නැහැ. වතුර බේසමක් ගත්තත් ඒකේ ආවුද නැවක් හරි ලැම්බෝගිනි එකක් හරි වෙන මොකක් හරි පෙනෙනවා.ඔක්කෝම කුණු රාජපක්ෂට බැරකරන්න දරණ උත්සාහය නිසා සැබෑ හොරුන්ට තක්කඩින්ට සෑහෙන කාලයක් ලැබෙනවා හැංගිලා ඉන්න ගමන් ආරක්ෂා වෙන්න. දින සියයෙන් පස්සේ උදාවෙන මැතිවරණ සටනේදි මේවා හොද සටන් පාඨ බවට පත් වේවි. ඒත් ඉදිරියේදි පත් වන නව ආණ්ඩුවට මේ දවස් වල සිදු කෙරෙන හොරා පොලිස් සෙල්ලම අමතක වෙනවා. එදාට පත් වන අගමැති කවුද? කැබිනට් මණ්ඩලය කවුරුන්ද? එම ආණ්ඩුවේ ප්‍රතිපත්ති මොනවාද?..............................................?

    ReplyDelete
  13. ''අපට කිසිවක් තනිව කළ නො හැකි ය. තනිව කරන්නේ යයි අප සිතන දේට ද තවත් බො‍හෝ අය දායක වී තිබේ.''

    තනිව පුලුවන් අතේ ගසන්න.(රසික ගහන්නෙ, ස්ටොප් රේසිස්ම් කියල ලංකාව මැදට දාලා)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා