ජනාධිපතිවරණයේදී ඡන්ද වර්ජනයකට යන්නට කොටින්ට පුළුවන් ද?

සුළු ජාතික දේශපාලන පක්ෂ අතරින් ලංකා ‍කම්කරු කොංග්‍රසය හැරුණු විට මේ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හිතවාදී ස්ථාවරයකට පැමිණ සිටින්නේ කොටි සංවිධානය, කොටින් අනුගමනය කරන දෙමළ ඩයස්පෝරාවේ කොටස් හා හා ඔවුන් සමග සම්බන්ධ ලංකාවේ කණ්ඩායම් පමණි.

2010දී පරාජයට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් පසුගිය දිනෙක ටැමිල්නෙට් වෙබ් අඩවියට සිය ස්ථාවරය හෙළිදරව් කරමින් අඟවා ඇත්තේ දෙමළ ජනතාව 2005දී මෙන් මෙවර ද ඡන්දය වර්ජනය කළ යුතු බවයි.

2005දී ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ජය ගත්තේ කොටි සංවිධානයේ මැතිවරණ වර්ජනය හේතුවෙනි.

එහෙත්, කොටි සංවිධානයට 2005දී මෙන් සාර්ථක අන්දමින් මැතිවරණ වර්ජන ව්‍යාපාරයක් දියත් කිරීමේ හැකියාව ලංකාවේ භෞතිකව නැත. එසේම, කොටි සංවිධානය එවැන්නක් දියත් කළ හැකි මට්ටමට ක්ෂණිකව ඔසවා තබන්නට සමත් කුමන හෝ ජගතෙක් ද නැත.

එහෙත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ ඔප්ෂන් එක අතහරිනු ඇතැයි සිතන්නට බැරි ය. මේ පිළිබඳ මැතිවරණ නිරීක්ෂක සංවිධාන හා ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කළ යුතු ය.

සියලු දේශපාලන පක්ෂ උතුරේ සාධාරණ ඡන්දයක් වෙනුවෙන් සටන් කළ යුතු ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මෛත්‍රි යුගේ - අද හෙටම එළඹෙනා
    ලක්දිව සුදන හැමා - ජයගොසින් තුටුවෙනා...

    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්
    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්

    ඇල්ටෝව අරා - අපේ විරු පැරා
    ලේක්-හවුසියට යනා - දිනමිණ කතුව වැජඹෙනා...

    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්
    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්

    පෑණෙන් විකුම් පපා - අපේ කතු තුමා
    බොහෝ කල් පුරා - රට දැය රකින සැටි බලා...

    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්
    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්

    රටට වැඩ දිදී - දෙවියොත් නමට වඳී
    අපේ කතු පැරා - ලක්දිව රකින සුමිතුරා...

    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්
    ඩොඟර - ඩොඟර - ටොක් - ටොක් - ටොක්

    ReplyDelete
  2. උතුරේ ඡන්ද නෙමෙයි.. දකුණේ චන්ද ඔක්කෝම ප්‍රකාෂ කරන්න කියන ඉල්ලීම කරන්නම ඕන.. චන්දය ප්‍රකාෂ නොකරන ප්‍රතිශතය විශාල වැඩියි...

    ReplyDelete
    Replies
    1. හා අපි එහෙම කරමු

      Delete
    2. ගොන් කතා නොකිය වැඩක් බලාගෙන ඉදහංකො, දකුණෙ ඔක්කොම දෙන්න හීනෙන්ද? 100% චන්ද ප්‍රකාශ වෙනවද කවදාවත්? ඇයි උතුරෙ චන්ද, චන්ද නෙවෙයිද? හා දැන් උඹ කියහන්කො බලන්න TNA එක කාටද සහයෝගය දෙන්න ඕනෙ? උන්ට තාමත් කොටි කියනව නම් උන් ඊලමක් ඉල්ලල සටන් කරපු එක හරිනෙ බන්.

      Delete
    3. Maathalan - Priyantha HewageDecember 31, 2014 at 8:31 PM
      මූ හැමදාම හොට දාන්න ඇවිත් හත්පොලේ ගාගෙන යනව, ගෑවුන ඒව වේලෙන්නත් කලින් තවත් ගා ගන්නවනෙ, තෝ වගේ මෝඩ ගොන් වස්සෙක්, මී හරකෙක්, උඹේ චූන් උඹටම හොදයි.

      Delete
  3. කොටි සියල්ලන්ම දැන් මයිත්‍රී පිලේ නිසා චන්ද වර්ජනයකට යාම මහින්ද පැරදවීමට භාදවකි. ඔවුන් එසේ කරතැයි සිතිය නොහැක

    ReplyDelete
    Replies
    1. ටී.එන්.ඒ ප්‍රා සභාවක හතරක් මහින්දට

      2014 දෙසැම්බර් මස 31 16:24:17 | . , සිතුම් චතුරංග

      දෙමළ ජාතික සන්ධානයට බලය හිමි කිලිනොච්චි පච්චිලිපලෙයි ප්‍රදේශිය සභාවේ සභාපතිවරයා ඇතුළු මන්ත්‍රීවරු හතරදෙනෙක් ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන බව අද (31) වවුනියාවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසුහ.


      Delete
  4. Mehema comment kapana kota anaagatha dinamina karthu washayen kochchara samabara sewayak paraagen weyi dayi sakayi. Naththam danma indanma sathyaya wikruthi karanna purudu wenawada??

    ReplyDelete
  5. පැරාට තම වැරදි හදාගත හැකියි. ඒත් පැරා හැමදාම කළින් කළ වැරදි, වැරදි බව දැක දැකත්, ඒවායේම නියැළෙන්නට තවත් නිදහසට හේතුවක් සොයා ගනියි.

    2015 වසරේ දී තමන්ගේ වැරදි වලට එරෙහිව පැරාට යුද්ධ කරන්නට පුළුවන් යැයි අමතක නොකරන්න. ජීවත්වෙන හැම වසරක දී ම හදා ගන්නට තරම් වැරදි ගොන්නක් අපිට තිබීම මිනිස් ස්වභාවයයි. එය අපේ වැරැද්ද නොවේ, අපේ වැරැද්ද ඒවා හදාගන්නට හැකියාව තිබිය දී නොකර සිටීමයි. අපේ වැරැදි නොදැක දකින ඕනෑම වැරැද්දක් පටවන්නට වෙන කවුරැ හෝ සෙවීමයි.

    උදාහරණයක් හැටියට පැරා කතාබහ කෙසේ හසුරැවන්නේ ද යන්න තමන්ගේ කාර්ය භාරයයි. යොදාගත්තාට වඩා වැඩියෙන් සුදුසු වචනයක් ඇත්ද? ආචාරශීලීත්වයෙන් අඩු නම් එය වැඩි කරගන්නේ කෙසේද? නොදන්නා දේ ගැන දන්නා ලෙසින් කියන හුරැවක් ඇත්නම් එය අඩුකරගන්නේ කෙසේද? කියන්නට පෙර සිතා බැලීම අඩු නම් වදන් පිට කරන්නට පෙර ඒවා ගැන තමන් විසින්ම විචාරයක යෙදෙන්නේ කෙසේද? නිහඬතාවය රැක නොසිට අනෙකාගේ යහපත උදෙසා කියා කුමක් හෝ බින්නයක් ඇද බාන්නට අවශ්‍ය ද? මෙයාකාරයෙන් විමසා බලා පැරාට තම වාග් කෞශල්‍යයේ වැරදි හදා ගත හැකියි.

    ReplyDelete
  6. හුටා , අන්න පාටලී කියනවා (ස්වර්ණවාහිනී ) ආරක්ෂක ඇමතිකම කිසිසේත් මෛත්‍රිගෙන් පිට දෙන්නේ නැහැ කියල. එතකොට කලවැද්දා අංකල්ට මොකද වෙන්නේ ??? හමුදා කුමන්ත්‍රණය සම්බන්ද බිය ගැන මම කියපු දේ හරි වගේ :P

    ReplyDelete
    Replies
    1. කවුද දැන් ආරක්ෂක ඇමතිකම දෙන කතාවක් කිව්වෙ. ඒක උබලම හදාගත්තු කතාවක් නෙ. ෆොන්සේක පාර්ලිමේන්තුවෙ වත් නැතුව කොහොමද ඇමතිකමක් දෙන්නෙ.

      Delete
    2. පිල්ලියො, කඩේ යනව කියල මෙහෙමත් කඩේ යාමක්.....
      පාර්ලිමේන්තුවෙ නැති මනුස්සයෙකුට කොහොමද බන් ඇමතිකම් දෙන්නෙ???

      Delete
  7. මෛත්‍රිපාලගේ ආණ්ඩුව තාවකාලික එකක් නේද? ඇමතිකම් ගැන පස්සෙ කතාකරමු. ඉස්සෙල්ල යක්ෂයා එළවමු.

    ReplyDelete
    Replies
    1. මචං හේනේ, මුන්ට කොච්චර පැහැදිලි කලත් වැඩක් නෑ. මුන් ගේ ගිනිගනිද්දී ඇතුලේ ඉදන් චූ කරලා ගින්න නිවන්න හදන උන්.

      Delete
    2. "පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියකට ගොස් එමින් සිටිය දී නාවලපිටිය කුරුඳුවත්තේ දී මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චන්න ගලප්පත්ති මහතාගේ රියදුරුට පහරදීම පිළිබඳව වාර්තා කිරීමට ගිය ලංකාදීප ගම්පොල ප්‍රාදේශීය මාධ්‍යවේදී සුරංග රාජනායක මහතාට එම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා පහර දුන්නැයි ගම්පොළ පොලිසියට පැමිණිලි කර ඇත.
      රත්නායක මහතා ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
      මෙම ප්‍රහාරයට විරෝධය පළ කරමින් මාධ්‍යවේදීහු විශාල පිරිසක් අද (31) ගම්පොළ නගරයේදී උද්ඝෝෂණයක්ද කළහ."
      http://www.lankadeepa.lk/index.php/top_story/286824

      යහපාලනය ගම්පොලින් ඇරඹුණු වගයි!

      Delete
    3. Na machan oka issella sirikothinma patan aran thiyenne, budu roopekata gahala thamayi wada alluwe

      Delete
    4. යක්ෂයා එලවමු. වෙන යක්ෂයෙක් ගෙනෙමු

      Delete
    5. හෙනහුරෝ,

      තොගේ හිතේ අපිට පිස්සු කියලද තාවකාලික ආණ්ඩු හදන්න? මෛත්‍රීගේ ආණ්ඩුවට එන ඇමතිලා දැනටම තෝරාගෙන ඉවරයි. මර්වින්ලා රත්තරන්ලා මුතුහෙට්ටිල වගේ අපතයෝ නෙවි ඉන්නේ. චම්පිකලා හර්ෂලා එරාන්ලා රතන හාමුදුරුවෝ ෆොන්සේකා වගේ යමක් පුළුවන් මිනිස්සු තමයි ඉන්නේ. රනිල් තමයි අගමැති වෙන්නේ. සඳරුවන්ලා ජනරංජනලා පැරාලා තමයි ලේක්හවුස් එකට එන්නේ.

      තෝ හීන බල බල ඉඳපන් මෛත්‍රීවත් එළවලා උඹව රජ පුටුවට ගේනකම්.

      Delete
  8. Oka thamyi ape deshapaalanaye yatharthaya.. Boru wachana walin oka wahanna ba yaha paalanaya wage, hariyata sohon koth wala suduhunu gaanawa wage.. Chandrikaa ekka baluwama mahindage mara wada aduyi, janamaadya nidahasath wadiyi.. Ape gonnu chandrika+ maithree genna datha kanawa

    ReplyDelete
  9. සමහරු කියන කතාවක් තමා J .R ගේ පාලන සමයේදී රජයට අවාසි වෙන ලෙස නඩු තීන්දුවක් ප්‍රකාශ කල නිසා එම විනිස්චයාකාර තැනගේ නිවසට පිරිසක් යවා ගල් ගැසූ බව , දැන් එහම ගල් ගසන්නේ නැතිලු , අදිකරණය ස්වාදීනලු ,
    එදා J .R ගේ කාලයේ රජයට විරුද්දව තීන්දු දීමෙන් අදිකරණයේ ස්වාදීන බව පෙනෙනවා , නමුත් අද ගල් ගසන්න ඕනේ නැහැ තීන්දුව දෙන්නේ මහින්ද කියන විදිහට නිසා , නැතිනම් අග විනිසුරුත් ගෙදර යවනවා , ඉතින් මේ දිනවල විනිසුරුන්ගේ ගෙවල් වලට ගල් නොගසන එකෙන් පැහැදිලි වන්නේ මහින්දගේ යහ පාලනයද ?

    ReplyDelete
    Replies
    1. එකනේ සුරේන්ද්‍ර, ඔය තර්කය ඔහොමම අපි යෙදුවහම අපිට ඔප්පු කරන්න පුළුවන් රාවණ රජ්ජුරුවන්ගේ කාලෙ පාවිචි කලේ ජංගම දුරකථන කියල! මොකද තාම ඒකාලේ පාවිචි කරපු එක දුරකථන රැහැන්ක්වත් කැනීම් වලදී හම්බවෙලා නැහැනේ!

      Delete
  10. a : ගහමු හඳට පාලමක්
    b : කොහොමද ඒ. අපිත් දැනගන්න ආසයි කරන විදිය
    a : එව්වා තමුසට වැඩක් නැහැ. ඉස්සෙල්ල ප්ලෑන පාස් කරලා සල්ලි ටික මට දෙනව.

    හයියෝ ෂල්ලි.

    හිකිස්

    ReplyDelete
    Replies
    1. a = මහින්ද
      b = ඇමති මණ්ඩලය

      Delete
  11. Para, what is your openion about nusrses and paramedics union action to be held tommorrow onwards? Are they recieve salaty hike as same amount of doctors?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා