ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන ගෝඨාභය මැතිවරණ නීති උල්ලංඝනයේ

දේශපාලනය කිරීමේ හිමිකම් නැති ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු වන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොහේදෝ පන්සලකදී පවත්වන ලද දේශපාලන කතාවක් දැන් මොහොතකට පෙර ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය විය. 

මෙය අතිශය වැරදි සහගත ක්‍රියාවකි. මැතිවරණ නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීමයකි. 

ඍජු ‍දේශපාලන රැස්වීමක් නො වන මෙම උත්සවයේදී වුව ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂට වාසි සහගත ලෙස විපක්ෂය විවේචනය කරමින් කතා පැවැත්වීමට ඔහුට හැකියාවක් නැත. 

මේ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයාගේ අවධානය යොමු කිරීමට කටයුතු කරන්න. 

‍මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. I was No 1 first. But Mr Parakum erased my comment twice. But Im not angry nor all mighty Allah. May Allah protect brother Parakum and give him health and long life.

      Delete
  2. E.C,

    Can you please pay your attention to the above matter raised by Mr. Ajith Parakum Jayasinghe. He is a well known figure in the cyber space and will be the editor in chief of the Dinamina under the new Maithree era.

    Yours,
    Ano

    ReplyDelete
    Replies
    1. මහින්දගෙ බඩ බැලයන් නීතිය උල්ලංඝනය වීමත් විහිළුවකට ගන්නා ආකාරය මේ ඇනෝගෙන් පැහැදිළි වෙනවා නේද?

      Delete
    2. Chief Engineer
      Polonnaruwa City Council

      Can you kindly send the Gully Truck with a full load to below address as the occupants of that address are having a food shortage.
      Mr Henahura , Mithripala's Lavatory, Polonnaruwa

      Yours
      Ano

      Delete
  3. සහෝදරයා, ඕව මොනවද? මම දාපු ලින්ක් එක බලන්න. ගෝට political talks දෙන හැටි.

    http://www.col3negoriginal.cc/watch.php?id=65313

    ReplyDelete
  4. ada galgamuwe palathsaba manthrige gedara rasweemakata awa

    ReplyDelete
  5. මහින්ද රාජපක්ෂ හෙවත් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ කවදාද නීතියකට වැඩ කෙරුවේ , රුපවාහිනිය , ITN ගුවන් විදුලිය ලේක් හවුස් ,වැනි මාද්‍ය , රජයේ දේපල , ලංගම බස් මොනාද නොගන්නේ ඔවුගේ මැතිවරණ වියාපාරයට , ලජ්ජා නැතිකම ලංකාවේ ජනාදිපති කමටත් වඩා ලොකුයි .

    ReplyDelete
  6. මුස්‌ලිම් කලාපයට
    ජනපති එකඟ නොවීම නිසා හකීම්ලා රජයෙන් ගියා
    - ඇමැති සුසිල් ප්‍රේමජයන්ත

    ෂමින්ද්‍ර පර්ඩිනැන්ඩු

    ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය වෙනම මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලා සිටියද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එයට එකඟ නොවීම නිසා කොංග්‍රසය රජය හැර ගිය බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කිසිම විටක දේශපාලන පක්‍ෂවල අන්තවාදී ඉල්ලීම්වලට නතු නොවන බවද හෙතෙම කීය. මුස්‌ලිම් කොංග්‍රසය 2005 දී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබා දුන් අතර 2010 සරත් ෙෆdන්සේකා මහතාටත් 2010 මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයෙන් ඡන්ද ඉල්ලූ බවත් මෙහිදී ඇමැතිවරයා අවධාරණය කළේය.

    කල්මුණේ. සමන්තුරේ හා පොතුවිල් එක්‌කර වෙනම දිස්‌ත්‍රික්‌කයක්‌ ලබා ගැනීම ඔවුන්ගේ මූලික අභිප්‍රාය බවද ඇමැතිවරයා කීය.

    වාර්ගික පදනමින් දිස්‌ත්‍රික්‌ක ඇතිකිරීම කොහෙත්ම කළ නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.

    වෙනම මුස්ලිම් කලාපයකට සහය ලබා දෙන මෛත්‍රී බ්‍රදර් ඇතුළු කණ්ඩායමට අල්ලාගෙ ආශීර්වාදය ලැබේවා.මහින්ද රාජපක්ෂ යක්ෂයා ට යෙත්වා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා