ඥානසාර භික්ෂුව නාගත්තා ද?

බොදු බල සේනාව ජනාධිපති මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කිරීමත් සමග ම එහි බිම් මට්ටමේ දැවැන්ත කඩා වැටීමක් සිදු වී තිබේ.

අප සමග කතා කළ බොදු බල සේනා ක්‍රියාකාරිකයන් ගණනාවක් ම පැවසුවේ තමන් බොදු බල සේනාවෙන් ඉවත් වන බවයි.

බොදු බල සේනා සමග සම්බන්ධ වී සිටි තරුණ කොටස් බොහොමයකට පවත්නා ක්‍රමයේ වෙනසක අවශ්‍යතාව දැඩිව දැනෙයි.

ඔවුන් බොදු බල සේනාව තුළින් බලාපොරොත්තු වූයේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් ජාතිවාදී හා ආගම්වාදී පදනමකින් මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි විරෝධී ආකාරයකින් කටයුතු කිරීම මිස ඍජුව දේශපාලනඥයන්ට කඩේ යාම නො වන බව ඇතැම් බොදු බල සේනා සාමාජිකයෝ පවසති.

බොදු බල සේනාව මහ මැතිවරණයකට තරග කරන්නට ඉදිරිපත් වූවා නම්, ඉහත කී පදනමින් ම ඔවුන්ට සහාය දෙන්නට පිරිස් සිටි මුත්, ජනාධිපතිවරණයේදී ඔවුන් ඍජුව අපේක්ෂකයකුට සහාය පළ කරන්නට යාම එහි අපේක්ෂකයන්ට අවාසිදායක වී තිබේ. 

මෙම තත්වය හමුවේ තමන් මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේදී සහයෝගය දෙන බවක් නො කියූ බව බොදු බල සේනා නායක ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුව පවසයි. 

ඔහුගේ ප්‍රකාශය ඩේලි මිරර් වෙබ් අඩවියේ පළ වී තිබිණි. මෙතැනින් කියවන්න.


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ධාවන පථය ඉඩ දෙන්න! හංසයා එනවා!
    http://www.w3lanka.com/2010/02/blog-post_14.html

    ReplyDelete
    Replies
    1. කොටියම කාපං. ඊගාව පාර මම එක.

      Delete
    2. එව බලව , බැලුවද , දැන් පලDecember 2, 2014 at 9:36 PM

      ජාතික බලසේනා සංවිධානයේ නායක වටරැක විජිත හිමිගේ ජුන්ඩා කපපු හෝ කපා ගත්ත සාපය තමයි මේ රටට පඩිසන් දෙන්න යන්නේ. ගැලවුමක් නැත !

      Delete
  2. මෛත්රී කරමු ද?

    ReplyDelete
    Replies
    1. බැහැ. බෙලි කපමු
      අල්ලඃ හුඅක්බර්

      Delete
  3. කොටියම කාපං

    ReplyDelete
  4. ඒක නෙමෙයි හේතුව. මුස්ලිම් කොන්ග්‍රස් එකේ සහයෝගය මහින්දට ලැබෙන්නේ නෑ නානේ ඉන්නකන්. පවු එක එකාට කඩේ යන උන් උනාම හදාගත්ත අභිමානෙත් බල්ලට යනවා. දවස් දෙකකට කලින් අපි මහින්දට කියපු කටෙන්ම. අද එහෙම නෙමෙයි කියනවා. පව්. ඔතන වෙන ගේමකුත් තියෙනවලු. ඒවා කියන්න කල් වැඩියි.

    ReplyDelete
  5. හකීම්ව කොහොම හිර කරගෙන ඉන්නවාද අපි දන්නේ නැහැ, කව්රු මොනවා කීවත් සමස්ත මුස්ලිම් ජනතාව ජාතික හෙළ උරුමය ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දුන් එක්සත් ජාතික පක්ෂය ශ්රීත ලංකා නිදහස් පක්ෂය සහ අනෙකුත් සියලු පක්ෂ එක්වී රට අගාදයට පත්වී ඇති මේ මොහොතේ රට ගලවා ගැනීමේ මෙහෙයුමට ශ්රී ලංකා වාසි සියලුම මුස්ලිම් ජනතාවගේ සහය නොඅඩුව ලැබේ හනික හකීම් යනු ලංකාවේ සමස්ත මුස්ලිම් ජනතාව නොව, හකීම් මොනවා කියුවත් මෙසැරේ මුස්ලිම් ජනතාව පාඩම උගන්වන්නේ මහින්දට පමණක් නොව අතාවුල්ලා හිස්බුල්ලා සහ හකීම්ටත් එක්ක අවශ්යොනම් බස්නාහිර දකුණ පළාත් සභා ප්රනතිපල බලන්න. නැගෙනහිරත් ඒකම තමයි සීන් එක.
    (ඔය කියන තරම් ඉක්මනට මුස්ලිම් මිනිහා රවටන්න බැහැ.)

    ReplyDelete
  6. mama muslimcongress eke Aslam ekka weda karala thiyenawa.Anthima mohotha wenakan wata uda indiwi.passe wasiyata thinduwak ganyi.Mathakane Ashrof Wijethungage chopper eke ewith setalite gawata giya heti,Jeewith kalayaka athdekeema nam,parana,herena thoppi katnhawa eththa bawai.(paththagodaya)

    ReplyDelete
  7. ඥානසාර භික්ෂුව නාගත්තාදත් අහනවා මෙහෙමත් නෑමක්, ඉස්සෙල්ලම ගා ගත්තා හැමතැනම දැන් නාගත්තා.

    ReplyDelete
  8. nanasara,den karanne MR ge kontharaththuwak,mokada nanesara inna nisa "nanala"MR ta chande nodena bawa danna nisa oya talk denne,chnda dawasa lankarala (chanda pracharaya thahanam unata passe itn,ntv walin) Api MY3 ta sahaya denawa kiyai(MRge planeka)Ethakota "nanalage" chnda MY3 gen kapenawa.(Paththagodaya)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා