ඇය වැනි ගැහැනියකට ඒ අන්දමින් පහර දෙන්නට හැකියාව ඇත්තේ තිරිසනෙකුට පමණි

මේ ඡායාරූපයේ ඉන්නේ රත්නපුර පොලිසියේ සාජන්වරයකු විසින් බස් නැවතුම්පළේදී අමානුෂික ලෙස පහර දෙන ලද බට්ටි නම් ලිංගික ශ්‍රමික කාන්තාවයි. 

මෙම ඡායාරූපය ගන්නට ඇත්තේ මානව හිමිකම් ක්‍රියාකාරික හා නීතිඥ උදුල් ප්‍රේමරත්න ඇය වෙනුවෙන් මැදිහත්වීම සඳහා ඇය හමු වීමට ගිය අවස්ථාවකදී විය හැකි ය. 

මහේක්ෂ මැදිහත්වීම් පමණක් අගයන, විප්ලවය ගැන ලොකු කතා දෙසන වාම බලවේග මෙවැනි ක්ෂුද්‍ර මැදිහත්වීම්වල වටිනාකම නො දන්නා බව උදුල්ට එල්ල වන ඇතැම් විවේචනවලින් පෙනේ. 

උදුල්ගේ මැදිහත්වීම තුළින් එක් ආකාරයකට මධ්‍යම පංතිය පීඩිත පංතියට කරන සමාජ සත්කාරයක ලක්ෂණ නිරූපණය වේ. එහෙත්, ඇත්ත එය තමා ය. 

බොහෝ වාමාංශිකයන් තමන් නිර්ධනයන් ලෙස පෙනී සිටින්නට දරන උත්සාහය ප්‍රෝඩාවකි. ඔවුන්ගේ හම නියපොත්තෙන් කොණහා බැලූ විට එතුළ ජීවත් වන්නේ කුහක ධනවාදියකු බව බොහෝ විට දක්නට ලැබේ. තමන්ගේ සත්‍ය පංතිමය තත්වයන් තුළ ජීවත් වීම ඊට වඩා අවංක ය. 

මෙම ඡායාරූපය අප වෙත එවූ චානුක වත්තේගම විසින් පෙන්වා දෙන කරුණක් මෙසේ සඳහන් කරමි.

ඇය කෙතරම් කුඩා ද? ඇය වැනි ගැහැනියකට ඒ අන්දමින් පහර දෙන්නට හැකියාව ඇත්තේ තිරිසනෙකුට පමණි.

You will be surpised how small made she is. Only an animal can hit a woman like this.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා කියන්නේ පොලිස් කාරයා ළොකු ඒවුන්ට ගැහුවා නම් ඔතනින් නවතියි කියලද....?

    ReplyDelete
    Replies
    1. දැන් පැරා මේ කාන්තව උසාවියට සිය පැමිණිලි ඉදිරිපත් කරන්න එනවිට ඇය සමග සහයට පැමිණි දෙතුන් දෙනා අතර හාමුදුරුනමකුත් හිටියා. හාමුදුරුකෙනෙක් අතින් යම්කසි වැරදි දෙයක් සිදුඋනොත් මහා හඩින් තප්පුලන පැරකුම්ට ඉහත කි කාන්තාව සම්බන්ධ සිදුවීමේදී ඇය වෙනුවෙන් ස්වාමීන්වහන්සේලාත් කිහිප දෙනෙක් පෙනීසිටීම සාධනීය දෙයක් ලෙස නොපෙන්නේ ඇයි?

      Delete
    2. http://www.gossiplankanews.com/2014/10/ratnapura-kanthi-is-shopping-in-nugegoda.html

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. //බොහෝ වාමාංශිකයන් තමන් නිර්ධනයන් ලෙස පෙනී සිටින්නට දරන උත්සාහය ප්‍රෝඩාවකි. ඔවුන්ගේ හම නියපොත්තෙන් කොණහා බැලූ විට එතුළ ජීවත් වන්නේ කුහක ධනවාදියකු බව බොහෝ විට දක්නට ලැබේ. තමන්ගේ සත්‍ය පංතිමය තත්වයන් තුළ ජීවත් වීම ඊට වඩා අවංක ය.// මේක ස්වයන් විවේචනයක් ද මහත්මයාණනි?

    ReplyDelete
    Replies
    1. හරකො,ලියන මිනිහ කව්ද කියල බලන්නැතුව, ලියල තියනදේ දිහා බලපන්!!

      Delete
    2. හා ...බොහොම ස්තුතියි.

      Delete
    3. Mema comment wala apahasathmaka karunu iwath karana bawa sandahan kara thibunath "harako" lesa liya thibena comment eka iwath nokirima pudumayaki

      Delete
  4. Are there gentlemen in that demoralised stupid country ?
    The Waariyapola incident indicates how people victimise other fellow citizens just for fun...
    waariyapola boy lost his family life ..The girl lost her confidence....
    Mean people took advantage of the situation ...making it a high profile case the mean society made two lives very miserable over a minor offence ...

    ReplyDelete
  5. Socialism as a lifestyleOctober 5, 2014 at 11:53 PM

    බට්ටි (අවනීතිය) වෙනුවෙන් කරන ඕනෑම මැදීහත් වීම අගය කරමි. නමුත් මෙම අවනීතික යුගය (2005දී) උදාකිරීමට උදුල් ඇතුළු පිරිස මීට වඩා මහන්සි වු බවද කිවයුතුය. එසේම ඔවුනට බට්ට් තුලින් වෘත්තීමය ජනප්‍රියත්වයක් ලබා, පසුව එය දේශපාලනික ස්ථාවරවීමකට උපයෝගී කරගත හැකි මාධ්‍යය සංදර්ශනයක්ද මෙහි ඇත.(වාමාංශික ෂෝට් කට් දේශපාලනය / අවස්ථාවාදය) .
    බට්ට් සහ සාජන් දෙදෙනාම එකම පංතියේ මිනිස්සු.
    එතකොට බට්ට්ලාගේ පිඩීතභාවය නඩත්තු කරන සැබෑ පංති සතුරා කවුද ?

    ReplyDelete
    Replies
    1. //එතකොට බට්ට්ලාගේ පිඩීතභාවය නඩත්තු කරන සැබෑ පංති සතුරා කවුද ?//

      වෙන කවුද ඉතිං ඔයා වගේ ගොන් කොමෙන්ට් දාන ඕලමොට්ටලයන් තමයි.

      Delete
    2. මොකෝ කලබලේ!, යු.එන්.පි යේ චන්ද මල්ලට කෙලවෙයි කියල බය හිතුනද ?

      Delete
    3. ඔය උදුල්ගේ මනුස්ස අවකාසේ නානසාරගේ බෞද්ධ අවකාසෙට වඩා පොඩ්ඩයි වෙනස්. උදුල් සිද්ධිය පොඩ්ඩක් හදාරල සටන බහින්න. එහෙම නැතිනම් ඔය කෝට් එක ගලවලා වැඩේට එන්ටර් වෙන්න. මොකද ඔයා කරන බහුබූත වැඩනිසා නිදහස් අධ්‍යාපනේට වියදම් කරපු සල්ලි අපරාදේ. මොකද 2005 ඕගොල්ලෝ බෙර ගහලා, මානෙල් දාගෙන විකාර කරා, එදා හදපු ජාතික රාජ්‍යය ප්‍රතිපල තමා බට්ටි, රතුපස්වල, කටුනායක ඔක්කොම විදින්නේ. පාපොච්චාරනයක් කරන්න බැරිනම් ඔය මගුල් අටවගන්නේ නැතුව ඉන්නවා. ජාතිවාදි අවකාසේ වැඩේ බාගෙට දාල මනුස්ස අවකාස අටවගෙන

      Delete
    4. 2005 මහින්ද වෙනුවට රනිල් දින්නනම් මේ මොකුත් වෙන්නෙ නෑ, මේක ස්වර්ග රාජ්‍යක් වෙන්න තිබ්බ කියලද ඔය කියන්නෙ?

      Delete
    5. රනිල් දින්නා නම් ස්වර්ග රාජ්‍යය පහළ වීම කෙසේ වෙතත් මේ වගේ සිද්ධි නොවෙන්න තිබුණා. ඒක රනිල්ගෙ හොඳක්ම නෙවෙයි. මේ වගේ සිද්ධියක් හොයලා බලලා දඬුවම් දෙනවා කියන්නෙ හරි සුළු දෙයක්. පොලිස්කාරයාට දේශපාලන හයියකුත් නැත්නම් එක අමාරු දෙයක් නෙවෙයි. රනිල් හරි චන්දිකා හරි හිටියා නම් ඔය මිනිහා මේ වෙන කොට ගෙදර. අද ඒක නොකෙරෙන්නෙ මේ ආණ්ඩුව යටතේ පොලීසියට විශේෂ තැනක් ලැබිලා තියෙන නිසා. දැන් මූට දඬුවම් කළොත් ආණ්ඩුවට ඊළඟට පොලිසිය ලවා තමන්ගෙ ජඩ වැඩ ටික කර ගන්න බැරි වෙනවා. ඒ විශ්වාසය ඇති කරන්න තමයි දඬුවම් නොකරන්නෙ.

      Delete
    6. එතකොට බට්ට්ලාගේ පිඩීතභාවය නඩත්තු කරන සැබෑ පංති සතුරා කවුද ?

      1.අවස්ථාවාදය
      2.අවස්ථාවාදය
      3.අවස්ථාවාදය
      4.අවස්ථාවාදය
      ------------------
      උත්තරය - 3

      Delete
    7. // AnonymousOctober 6, 2014 at 12:55 AM
      මොකෝ කලබලේ!, යු.එන්.පි යේ චන්ද මල්ලට කෙලවෙයි කියල බය හිතුනද ? //

      බට්ටිලා,සාජන්ලා,බට්ටිගෙ ගැලවුම්කරුවෝ ,සාජන්ගෙ ගැලවුම්කරුවෝ සහ AnonymousOctober 6, 2014 at 12:55 AM ආදී සියලු දෙනාගේ අහිංසක ප්‍රාර්ථනය ලැම්බෝගිනි ආර්ථිකයක් .
      එම ප්‍රාර්ථනීය ලැම්බෝගිනි ආර්ථිකයේ නිත්‍ය නියෝජිතයා UNP වේ.
      එය නිසි ලෙස මෙහෙයවන්නා රනිල් ය,
      හා බොරුද මං කියන්නෙ ?

      Delete
    8. එතකොට බට්ට්ලාගේ පිඩීතභාවය නඩත්තු කරන සැබෑ පංති සතුරා කවුද ?
      පහල මධ්‍යපාංතික අවස්ථාවාදින්

      Delete
    9. //පහල මධ්‍යපාංතික අවස්ථාවාදින්// හරියටම හරි තව විස්තරකලොත් මධ්‍යපාංතික අලියාගේ නැට්ටෙ එල්ලිලා ලැම්බෝගිනි පදින්න බලන් ඉන්න මොංගල් යු.එන්.පී මැන්ටල්

      Delete
    10. “AnonymousOctober 6, 2014 at 11:36 PM“ වෙත.

      මහින්දගෙ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ ගිය ගමරාලලා සෙට් එකත් පහල මධ්‍යපාංතික අවස්ථාවාදින්ට අයිති අැති මයෙ හිතේ.
      නං ගං අනවශ්‍යයයි.මයෙ හිතේ.

      යංඤ්ඤං ඈ..

      Delete
    11. ඊ ළඟ ජනාධිපති වරනෙන් පස්සේ යු.එන්.පී මැන්ටල් කොහොමටත් මහින්දගේ නැට්ටේ එල්ලෙන එකේ ඔයත් යන්න තැනක් හොයා ගත්තනම් හොදයි තමයි

      හා ...ඈ ....

      Delete
    12. බට්ටි නැති කළේ කාගේ කන්‍යාභාවය ද ?

      යංඤ්ඤං ඈ..

      Delete
    13. ඊළඟ චන්දේ රනිල දිනුවට පස්සේ, සංස්ථාවක සභාපතියෙක් වෙලා දෙයියනේ කියල සේකට්ට්‍රිට අරින්නම් කියල හැට පනිනකම් සිරිකොතට කප්පම් දෙන පාකි නකේ බෙල් තෙරේ වර්ගයේ කොළ පාට මෝලන්ගේ.

      හා ...ඈ ....

      Delete
  6. ලංකාවේ දේශපාලනේ කොහොමද වැඩකරන්නේ කියන කාරනාව හොදට ඔප්පු වුන සතියක් තමා පහුවුනේ. එක පැත්තකින් රත්නපුරේ සිද්ධිය, අනෙක් පැත්තෙන් නිව්යෝර්ක් සිද්ධිය. දෙකෙටම මුල ගැහැනිය. රත්නපුරේ බට්ටි, නිව්යෝර්ක් වල ක්ෂණිකා සෙනෙවිරත්න. එක පැත්තක ලිබරල් - පැසිස්ට් ගැටුම.අනෙක් පැත්තේ වාමංසික ගැටලුව. මොක වුනත් ශිෂ්ඨාචාරයේ බලය පිලිබද කාරන ගැහැනිය වටා දෝලනය වෙනවා කියන එක ඔය ගැනු දෙන්නම පෙන්නුව.

    ReplyDelete
    Replies
    1. කවුද මචන් ක්ෂණිකා සෙනෙවිරත්න.... මොකක්ද ඒ සීන් එක...

      Delete
    2. High Commissioner Nonis Quits After Assault By Sajin Vass
      September 29, 2014 | Filed under: Colombo Telegraph,News,STORIES | Posted by: COLOMBO_TELEGRAPH

      "In a highly intoxicated state, Gunawardena MP has got involved in an argument with Nonis. He called him a “bloody pariah” and accused him of using the words “fucking bitch on Kshenuka Seneviratne.” He has raised his hands and given Nonis a thundering slap forcing him to fall on the ground. Thereafter, Gunawardena has continued to kick High Commissioner Nonis. His toe was hurt because of this and he was walking with a bandage."

      Delete
    3. තමන්ගෙම තානාපතියට පයින් ගහපු රටේ හමුදාව විතරක් කුක්කු පැටව් කියල විදේශ බලවේග මෙහෙයවන කුමන්ත්‍රණ කාරයොන්ට කොච්චර කිව්වත් තේරෙන්නෙ නෑනෙ අම්මෙ තාත්තෙ.

      - විමල් ධීරවංස.

      Delete
  7. Obe kathawata mama siyata siyak ekangayi!

    ReplyDelete
  8. අර ලොරියට වෙන්න යන්නෙත් බට්ටිට වෙච්ච වැඩේම නේද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මේකෙන් යන එන මන් නැතිවෙන්නේ උදුල්ට, බට්ටි ඔය කට්ටියගෙම හැටි දන්නවා. බට්ටි ඔය සිද්ධියේ තව මාසයක් ඉදි. මොකෝ උදුල් කන්න අදින්න දෙන්නේ නැහැනේ. නිර්මාල්ගේ ෆුටා අරගලේ තිබ්බේ මාස තුනයි, උදුල්ගෙ බට්ටි අරගලේ මාසයයි.

      Delete
  9. බට්ටි දැං විකිණෙන විකිණිල්ලෙ හැටියට ඉස්සර වගේ ඇඟ විකුණන් හිටිය නම් මීට වඩා හොඳයි කියල බට්ටිටම කවද හරි හිතෙයි.

    ReplyDelete
  10. මං මේ බලාගෙන ඉන්නෙ තමන්ගෙ භාර්යාවට නිරුවත් කරලා පහර දීපු, භාර්යාව එක්ක තිබුණු ප්‍රශ්න නිසා දුවලාගෙන් පවා පළිය ගත් චම්පික රණවක වගේ තුච්ඡ මිනිහෙක් මේ ගැන මොකක් කියයිද කියලා

    ReplyDelete
    Replies
    1. ඔයා චම්පිකත් එක්ක ඔච්චර අවුල් ඇයි.... ඔයාටත් බෝතල් බැස්සුවද?

      Delete
    2. චම්පික එක්ක අවුල් ඇයි?

      1. තමන්ට බලය ලබා ගැනීම පිණිස ජාතිවාදය වපුරණ නිසා
      2. ජාතිවාදය වපුරා සමාජයේ නැති ප්‍රශ්න ඇති කරන නිසා
      3. ධර්ම රාජ්‍යය ගැන දේශනා කරමින් පෞද්ගලික ජීවිතය ඊට ඉඳුරා පටහැනි ලෙස ගත කරන නිසා
      4. තරුණ පරපුර රවටන නිසා
      5. බොරු සද්ද දැම්මත් ඇත්තටම දූෂිත ආණ්ඩුවක එහෙයියකු නිසා
      6. බට්ටිට පහර දුන් පොලිස්කාරයා සේම ගැහැණුන්ට පහර දෙන පාහරයකු නිසා
      7. තමන්ගෙ දරුවන්ගෙන් පවා පළිගන්නා අසික්කිතයකු නිසා

      ඇතිද හේතු?

      Delete
    3. ඔය 1 සිට 7 සම්පූර්ණ දේශපාලකයෙක් කිව්වම ඉස්සෙල්ලම මට මතක්වෙන්නෙ උඩු රැවුල තීන උස මහත නායකයෙක්. ඊට පස්සෙ තමා අනෙක් කීප දෙනෙක් එක පෙලට ඉන්නෙ.

      Delete

  11. //ඇය කෙතරම් කුඩා ද? ඇය වැනි ගැහැනියකට ඒ අන්දමින් පහර දෙන්නට හැකියාව ඇත්තේ තිරිසනෙකුට පමණි.//

    ඒ වගේම, ඇයට ගොදුරු සොයා ගන්නට උදව් කල ත්‍රීවීල් රියැදුරන්ම, ඇය එලවිය යුතුයැයි පෙළපාලි යාම, තිරිසන් ගති වල කෙලවරක් නැත!

    රත්නපුරයේ තවදුරටත් මැණික් නැත!

    ReplyDelete
    Replies
    1. ඉන්දික ... මම කීප තැනක දැක්ක පොලිස් කාරය ගැහුවේ බට්ටි කන්‍යා කුමරිය ගල් ගෙඩියක් අරගෙන පොලිස් කාරයට ගහන්න පැනපු නිසා ස්ව ආරක්ෂාවට කියල. ඒක මම එතන හිටපු නැති නිසා දන්නේ නැහැ. වීඩියෝ එකෙත් මුල හරිය නැහැ නේ.

      දැන් මගේ ප්‍රශ්නය . පාරේ ඉන්න වේසියෙක් තමුසෙ කාකි ඇඳුම දාගෙන ඉන්න වෙලාවක ගල් ගෙඩියක් අරගෙන තොගේ අම්මට හු**** කියාගෙන ඉස්සහරහට පැන්නොත් තමුසේ මොකද කරන්නේ ?

      Delete
    2. මම ටවුමෙන් එපිට කඩේකට දුවල ගිහින් වේවැලක් ගෙනත් ඒකිට බිම දාගෙන නෙළනව. එහෙම නේද හරි?

      ඔන්න පොන්න රාළහාමි කෙනෙක් හිටියනං, ගුටි කාගෙන පොළිසියට ගිහින් WPC එක්ක ඇවිත් මේකිව පොළිසියෙ රාජකාරියට බාධා කරා කියල අරෙස්ට් කරල, අනාචාරයෙ හැසිරීමට නඩුවකුත් දාල දවස් දෙක තුනකට හරි හිරෙත් යවයි. නේද මචං.

      වේවැල අතට ආවෙ
      බට්ටී ගලක් ගැහුවෙ
      පොළීසියක්ම ලඟදිද...?

      Delete
    3. බට්ටීගේ පැත්තෙන් පමණක් නෙවෙයි පොලිස් කාරයාගේ පැත්තෙනුත් අභ්‍යන්තරව මේ ප්‍රශ්නය බැලිය යුතුයි කියලා කොච්චර කිව්වත් මුන්ට තේරෙන්නෙ නැති හැටි.

      මීට හැලප කඩේ

      බට්ටී අපේ ගමේ පන්සලේ හාමුදුරුවන් වෙත රැගෙන ගොස් ඇයට ධර්මානුකූල ජීවිතයක් ගත කරන හැටි උගන්නන්න ඕනැ. ධර්මය ගැන දන්නවා නම් ඇය මෙහෙම හැසිරෙන එකක් නැහැ.

      මීට විචාරක

      Delete
    4. @ AnonymousOctober 6, 2014 at 11:54 AM

      පොඩි හාමු දරුවෝ හමුවෙන්න, ලොකු හාමු දරුවෝ ධර්මානුකූල ජීවිතයක් ගත කරන හැටි උගන්නන්නේ පොඩි හාමු දරුවන්ට විතරයි.

      Delete
    5. තව බඩුවක් එක්ක ඔය ගෑනි පැය බාගයක් විතර රණ්ඩු වුණා කුණුහරුප කිය කියා. මුන්ට කිසි ගානක් නැහැ. යකෝ Stand එකක් කියන්නේ පොදු ජනයා ඉන්න තැනක් කොච්චර මිනිස්සු අපහසු තාවයට පත් වෙනවද ? දෙමව්පියෝ පොඩි ළමයි අරගෙන යනවා. මුන් මුන්ගේ ගෙවල් වල වගේ බැනගන්නවා. ඕක හින්ද තමයි එකෙක්වත් බේරන්නවත් ආවෙ නැත්තේ. ඔකුන්ගෙන් හරිම කරදරයක් තියෙන්නේ නිකන් ඉන්න මිනිස්සුන්ටත් ඕකුන් ඇවිල්ල බනිනවා. බැරිම තැන තමයි පොලිසියේ එකා ඇවිත් ගැහුවේ අපරාදේ උගේ වැඩත් තහනම් උනා නිකන් බොරු කතා අහගන්නත් උනා. කෙලින්ම පොලිසියට ගෙනිච්ච නම් ඉවරයි. දැන්නම් පොලිසියේ එකාට පින්සිද්ද වෙන්න ඕකුන් එකෙක්වත් නැහැ Stand එකේ. ඔතන කඩවල වැඩකරන අයගෙන් ඇහුව නම් කියයි මොකද උනේ කියල.
      - රත්නපුරේ එකෙක්

      Delete
    6. @AnonymousOctober 7, 2014 at 1:39 PM
      රත්නපුරේ ඔක්කොම උඹ වගේ පොන්න මී හරක්ද බන්
      -ලංකාවේ එකෙක්

      Delete
  12. බට්ටි කොට මොඩල් උනාට ළඟ පිකප්. මාරයි

    ReplyDelete
    Replies
    1. චෙහ්... මේ නිවුස් එකේ පින්තූරෙනුත් ලිංගික තෘප්තියක් ලබාගන්න වෙර දරන කාලකණ්නි අපතයො ඉන්න රටක්නෙ මේ..... නොදකින්....

      Delete
    2. ඒ වගෙ රටක්නෙ පැරා මේ හදන්න කතා කරන්නෙ. අනේ පැරා අපි ඔන්න ඕවා අත ඇරලා රස්සාවක් කරගෙන ඉඳිමු. මුන් හදන්න බැහැ.

      Delete
    3. ගනිකාවකගෙන් ලිංගික තෘප්තියක් ගන්නේ නැතුව උඹේ පවුලේ කෙනෙක්ගෙන් ගන්නද කියන්නේ ?

      Delete
    4. ඇයි උඹේ පවුලේ කාටවත්ම අර අහවල් එක නැද්ද? එහෙමනම් ඔය පොල් ගහක බෙනයක් වත් පාවිච්චි කරපං.

      (පැරා මේක කපන්න එපා. මුන්ට මෙහෙම නොකියා බැහැ.)

      Delete
    5. //ගනිකාවකගෙන් ලිංගික තෘප්තියක් ගන්නේ නැතුව උඹේ පවුලේ කෙනෙක්ගෙන් ගන්නද කියන්නේ ?//

      ගොනෝ උඹ කැමති එකියක් එක්ක නිදිවැද්දට කමක් නෑ.... මම කථාකරේ පින්තූරෙ බලලා උඹට හැදිච්ච අසහනේ ගැන.... උඹ පොලීසියෙද වැඩ කරන්නෙ....

      පැරා සමහර විට දන්නව ඇති ගල්මත්තෙ ඉන්නවා පොල්ලෙ සාජන් කියල එකෙක්... ප්‍රේමෙගෙ ගෝලයෙක්.... වයස පනහ පැනලා....බස් එකකට නැග්ගොත් ඉස්කෝලෙ යන පොඩි කෙල්ලෙකුට ජැකක් ගහනවා.... උගේ දුවට විසිපහ පැනලා නමුත් මූ හොයන්නෙ ඊටත් බාල කෑලි...

      මේ කොමෙන්ට් කරපු එකත් ඒ ජාතියෙ පාහරයෙක්...

      Delete
    6. මොනවා කිව්වත් මචං මටනම් බට්ටි දැකපු ගමන් නගිනවා

      Delete
    7. /මොනවා කිව්වත් මචං මටනම් බට්ටි දැකපු ගමන් නගිනවා /

      උඹේ අම්ම දකිනකොට නගින්නෙ නැද්ද?

      (පැරා මේක කපන්න එපා. මුන්ට මෙහෙම නොකියා බැහැ.)

      Delete
    8. AnonymousOctober 6, 2014 at 2:22 PM
      මොනවා කිව්වත් මචං මටනම් බට්ටි දැකපු ගමන් නගිනවා ..

      බලන්න පැරකුම් මහත්තයෝ, මොන තරම් අවංක හැඟීම් ප්‍රකාශකිරීමක්ද මේ හාදයා කරල තියෙන්නේ. මෙන්න මිනිස්සු.

      උඹේ අම්ම දකිනකොට නගින්නෙ නැද්ද?...... කියල තව පුතෙක් අහනවා.
      බලන්න පැරකුම් මහත්තයෝ අපේකම ,ඒ දරුවා අනෙක් දරුවාගෙන් අහන්නෙ
      උඹ ජිවත් වෙන්න පොල් ගස් නගිනකොට අම්මා දකිවිය,එය ඇයට දරාගත නොහැකිවේයැයි යන සංවේදීකම නොවෙද ?

      මේක ++++ +++ රටක් නොවෙද මහත්තයෝ !

      (පැරකුම් මහත්තයෝ මේක කපන්න එපා. මුන්ට මෙහෙම නොකියා බැහැ.)

      Delete
    9. @ AnonymousOctober 6, 2014 at 5:23 PM

      මචෝ උඹේ අම්මව එවපන්කෝ හුකන්න බැරිනම් පුකෙවත් අරින්න පුලුවන්ද බලන්න

      Delete
    10. @AnonymousOctober 7, 2014 at 8:56 PM
      උඹව වදුවෙත් අම්ම කෙනෙක් නේද? උඹ අනනුන්ගේ අම්මල ගැන හිතන විදිය උඹේ අම්මට දැනගන්න ඉඩ තියන්න එපා. මං හිතන්නේ උඹට සෑහෙන කාලයක් උඹේ කොමෙන්ට් එක මතක තියේවි.

      Delete
    11. This comment has been removed by a blog administrator.

      Delete
  13. අඩි හතරහමාරක් විතර උස ගෑනියෙක් කුණුහරුප කියාගෙන තමන්ගේම පළාතේ පොලිසියේ තඩි පොලිස්කාරයෙකුට ගල් ගෙඩියකින් ගැහුවා නම්:

    1. එක්කෝ ඒකිට අම්බානට පිස්සු (එහෙම පාටක් පේන්න නැහැ.)
    2. නැත්නම් පොලිස්කාරයා ඒකිට තද අසාධාරණයක් කරලා තියෙනවා (ඒකයි මැරෙන්න හරි හිතාගෙන එහෙම ගහන්නේ.)

    මේ ලංකාවේ නම් ඉන්නේ පොලිස්කාරයින්ට කුණුහරුපෙන් බනින ගල් වලින් ගහන මිනිස්සු නෙවෙයි. තමන්ගෙ කඩෙන් ඔඉනට කාලා කෙහෙල් ගෙඩියකුත් කඩා ගෙන යද්දි "ආ රාළහාමි" කියලා දෙකට තුනට නැමෙන මිනිස්සු. මොකද උන් දන්නවා එහෙම නැත්නම් වෙන දේ.

    ReplyDelete
    Replies
    1. //මේ ලංකාවේ නම් ඉන්නේ පොලිස්කාරයින්ට කුණුහරුපෙන් බනින ගල් වලින් ගහන මිනිස්සු නෙවෙයි. තමන්ගෙ කඩෙන් ඔඉනට කාලා කෙහෙල් ගෙඩියකුත් කඩා ගෙන යද්දි "ආ රාළහාමි" කියලා දෙකට තුනට නැමෙන මිනිස්සු.//


      උබ නං තමන්ගේ වාසියට ඕන දෙයක් විලිලජ්ජාවක් නැතුව කියන හොරිකඩයෙක්. මේව උනේ ලංකාවේ නෙමේද ?
      http://www.reuters.com/article/2011/08/21/us-srilanka-devils-idUSTRE77K2BX20110821
      http://newsfirst.lk/english/tag/constable-killed-in-kurunegala
      http://english.readsrilanka.com/two-police-officers-abducted-one-killed/

      Delete
    2. අංක 1 සිද්ධිය: පොලිස්භටයකු ග්‍රීස් යකකු ලෙස වරදවා හඳුනාගෙන කළ පහර දීමකි.
      අංක 2 සිද්ධිය: සංවිධානාත්මක අපරාධකරුවන් පොලිසියට පහර දීමකි.

      මොනවද බං මේ උදාහරණ? අඩුගානෙ 1971 දි චේගුවේරාකාරයො පොලිසි වලට ගැහුවා කිවා නම් ඔන්න ඒකෙ යමක් තියෙනවා.

      Delete
    3. @AnonymousOctober 6, 2014 at 12:36 PM

      'හොරිකඩයෙක්' කියන වචනේ පාවිච්චි කරල තියෙන්නේ ඒකේ තේරුම නොදැන නේද?

      Delete
  14. ඉවසන්න, කාලයට ඉඩ දෙන්න. බලන්න බට්ටි මනුස්ස අවකාසේ කෑලි කෑලිවලට කඩලා දාන හැටි. එක අතකින් උදුල් හරිම සංවේදි චරිත අප්පා.

    ReplyDelete
  15. ඇයට යුක්තිය ඉටුකරලීමට මැදිහත් වෙන අයට අපේ ආචාරය!!!! මේ නඩුවේ තීන්දුව ඉදිරි අනාගතයටත් යහපතක් වේවී. තව ගහපන් කියලා බෝඩ් ඉස්සුව පොලොස් කොට්ටෝරුවන්ටත් ප්‍රයෝජනයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. බට්ටීගේ පැත්තෙන් පමණක් නෙවෙයි පොලිස් කාරයාගේ පැත්තෙනුත් අභ්‍යන්තරව මේ ප්‍රශ්නය බැලිය යුතුයි කියලා කොච්චර කිව්වත් මුන්ට තේරෙන්නෙ නැති හැටි.
      මීට හැලප කඩේ

      Delete
    2. තව බඩුවක් එක්ක ඔය ගෑනි පැය බාගයක් විතර රණ්ඩු වුණා කුණුහරුප කිය කියා. මුන්ට කිසි ගානක් නැහැ. යකෝ Stand එකක් කියන්නේ පොදු ජනයා ඉන්න තැනක් කොච්චර මිනිස්සු අපහසු තාවයට පත් වෙනවද ? දෙමව්පියෝ පොඩි ළමයි අරගෙන යනවා. මුන් මුන්ගේ ගෙවල් වල වගේ බැනගන්නවා. ඕක හින්ද තමයි එකෙක්වත් බේරන්නවත් ආවෙ නැත්තේ. ඔකුන්ගෙන් හරිම කරදරයක් තියෙන්නේ නිකන් ඉන්න මිනිස්සුන්ටත් ඕකුන් ඇවිල්ල බනිනවා. බැරිම තැන තමයි පොලිසියේ එකා ඇවිත් ගැහුවේ අපරාදේ උගේ වැඩත් තහනම් උනා නිකන් බොරු කතා අහගන්නත් උනා. කෙලින්ම පොලිසියට ගෙනිච්ච නම් ඉවරයි. දැන්නම් පොලිසියේ එකාට පින්සිද්ද වෙන්න ඕකුන් එකෙක්වත් නැහැ Stand එකේ. ඔතන කඩවල වැඩකරන අයගෙන් ඇහුව නම් කියයි මොකද උනේ කියල.
      - රත්නපුරේ එකෙක්

      Delete
    3. @AnonymousOctober 7, 2014 at 1:39 PM
      රත්නපුරේ ඔක්කොම උඹ වගේ පොන්න මී හරක්ද බන්
      -ලංකාවේ එකෙක්

      Delete
  16. ගලි වර්October 6, 2014 at 6:59 PM

    රත්නපුරේ සාජන් නෑවට වඩා වැඩි -*- බාල්දී ප්‍රමානයක් කොලොම්පුරේ උදුල් ස්නානය කිරීමට නියමිත ලූ !

    ReplyDelete
  17. Oba rathnapureta gihin ehe minissu kiyanade balanna.. Thamange nagaraya awalassana karamin daruwan ekka town ekata yanna bari thathwayata path karapu me ganikawak ada nithiya kriyathmaka karana police karayek gedara yawapu ekata hama kenama wiruddhayi.. Police karaya hari de kala, habayi me uwaduru mechchara odu duwanakam police karayo bala hitapu eke waradda thiyenawa.. Rathnapure okkoma policiya paththe..

    ReplyDelete
  18. පැරා, ඔයා මීට වඩා සැලකිලිමත් වෙන්න වාමාංශික දේශපාලනේ ගැන. අඩුතරමේ පොස්ට් එකක් හරි දාන්න. මොකද මේ වගේ විකාර සහගත වැඩනිසා වෙන්නේ සමාජය තවතවත් වාමාංශික දේශපාලනයෙන් ඉවත් වෙන එක. දැන් ඉතින් පාරක තොටක යන්න වෙන්නේ නැහැ, රට්ටු අහයි වාමංශිකෙ කියන්නේ මේ වගේ ගණිකා ප්‍රශ්න විසදන එකද කියලා. උදුල් මේ පාර අත දැම්මේ ජීවිතේට ගොඩ එන්න බැරි ළිදකට.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං වාමාංශික දේශපාලන කරන්නේ ලිංගික ශ්‍රමිකයින්ගේ ප්‍රශ්න විසදන්නත් එක්ක තමයි. මොකෝ නිකන් අවුල් වගේද?

      Delete
    2. @AnonymousOctober 6, 2014 at 9:55 PM
      කවුද අනේ ඔයා කියන ඔය රට්ටු රෑ ට බඩු ගහල උදේට කොමෙට් දාන ඔයාවගේ අසහන කාරයෝද ?

      Delete
    3. රට්ටු කියන්නෙ, දවල්ට ට බඩු ගහල රෑට කොමෙන්ට් දාන ඔයාවගේ මහත්තුරු.

      Delete
    4. රෑට බඩු ගහනවද නලවනවද නෙමේ වැඩේ. තමන්ගේ බංකලොත් දේශපාලන ගේම් වලට අසරන වෙච්ච මිනිස්සු ඉස්සරහට දාගන්න එකයි කිව්වේ. බඩු ප්‍රශ්න ඇදලා අරන් පේන්න තියෙන දේශපාලන මගඩි වැඩ වහන්න එපා.

      Delete
    5. ඔක්කොම දේශපාලන ගේම් තමයි. උදුල් කරලා තියෙන්නේ මේ ප්‍රශ්නෙට දේශපාලනේ සම්බන්ද කරන එක තමයි. ඇයි එක වැරදිද. ඔයා කරන්නෙත් එකනේ. එක නෙමෙයි මොකද නහයෙන් අඩන්නේ උදුල්ල ජනාධිපති වරනෙට ඉල්ලයි කියලද ? තව එකක් මෙතෙන්ට යු.එන්.පි යේ ලෝයර් කෙනෙක් එන්ට උනානම් ඔයාට නින්ද යයිද ?

      Delete
  19. අර්ල් ගුනසේකර නිතිය ක්‍රියාත්මක කරපු පොලිස් කාරයට ගහනකොට උදුල් බබා, රත්නපුරේ බට්ටිට පොලිස් කාරය ගහන කොට තමා කබ කඩාගෙන නැගිට්ටේ. මිනිහත් නිකන් රථවාහන පොලිස් වගේ තමා, පජරෝ වලට එක නීතියක්, ත්‍රීවිල් වලට එකක්. අන්තිමට ඔප්පු වෙන්නේ උදුල් = පොලිස් කාරය. මිනිහා හැබැයි හරියටම මනුස්ස අවකාසේ අදුරගෙන තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අර්ල් ගුනසේකර නිතිය ක්‍රියාත්මක කරපු පොලිස් කාරයට ගහනකොට ඔය කොමෙන්ට් දාන බබා කොහෙද හිටියේ, අනේ නිකන් පලයන් මහත්තයෝ මෙතන ගොන් කථා නොකිය. උඹ වගේ ගොබ්බයො ඇනෝ කොමෙන්ට් දාන වෙලාවේ ඌ අඩුම ගානේ ඒ ගෑනි කතාකරනේ වෙන මොකාද අඩුම එකවත් කලේ. මොකෝ කෙස් එක සිරිකොතින් කොමෙන්ට් කොටන්න ඕඩරයක් ආවද ?

      Delete
    2. තැලෙන පෙලෙන මිනිසුන් වෙනුවෙන් පෙරටුගාමීව ක්‍රියා කරන ඔබට සුභ අනාගතයක්.

      Delete
  20. මේ උදුල් ප්‍රේමරත්න කියන්නේ අර ඩෙන්ටල් ෆැකල්ටි ඩ්‍රොප් අවුට් ද

    ReplyDelete
    Replies
    1. yes. now he is a lawyer it seems

      Delete
    2. රුවන්පුර වාමංශික ත්‍රි රෝද රථ බලවේගය.October 7, 2014 at 11:50 AM

      බට්ටිගෙ ප්‍රශ්නෙ ලෙහෙසියෙන් ගොඩදාලා, සාජන්ව ක්ලියර්කරලා දීපු නිතිඥ උදුල් ප්‍රේමරත්න සහ මචංලා බානට අපේ උපහාරය. !

      රුවන්පුර වාමංශික ත්‍රි රෝද රථ බලවේගය.

      Delete
    3. වාමංශික ත්‍රි රෝද රථ කියන්නෙ රතුපාට ත්‍රිවිල් වලටද ?

      Delete
    4. ඩෙන්ටල් ෆැකල්ටි ඩ්‍රොප් අවුට් නඩු වලට පෙනී ඉන්න කොට නිකන් කහනවා වගේද ?

      Delete
    5. වාමංශික ත්‍රි රෝද රථ කියන්නේ.-
      ත්‍රි රෝද රථය වර්ණයෙන් රතු පාට වියයුතුය,
      “චේ“ ගෙ ස්ටිකර් අලවා තිබිය යුතුය,
      පඬි වදන් ගසා තිබිය යුතුය ,
      රියදුරා රතුපාට ඇදුම් ඇදිය යුතුයි ,
      ගමනාන්තය දක්වා රියදුරා නෙනවත්වා මගියා සමග කතා කල යුතුයි.

      Delete
  21. පීඩීතයන්ගේ ඇත්ත ප්‍රශ්ණ වලට Lumpen අවකාශයක්, හෙවත්
    බට්ටී නොහොත් No More July - part two

    පීඩීතයා කබලෙන් ලිපට, පිඩකයට ප්‍රමෝෂන්,ගැලවුම්කරුවන්ට සෙල්ෆී

    ReplyDelete
    Replies
    1. 'ලුම්පන්' කියන්නේ බන් උඹ වගේ කොමෙන්ට් දදා මිනුස්සුන්ගේ ප්‍රශ්න වලින් ගොන් ආතල් ගන්න කේක් බබාලට. දැන් උඹ මොකක්ද කරන්න කියනේ, කටයි පුකයි වහගෙන දියසේන කුමාරයා එනකම් හාදාරන එකද ? අඩුපාඩු ඇති වෙන්නේ වැඩකරන මිනිස්සුන්ට. උබවගේ කොමෙන්ට් කොටන මොංගල් කෙකේ කාරයින්ට එක ටිකක් තේරුම් ගන්න බෑ තමයි.

      'සෙල්ෆී' කියන්නේ ගොන් බිජ්ජෝ ඔතන ඉන්න පස්වැනියෙක් ගන්න ෆොටෝ නෙමෙයි බන්. නොදකින්, උඹ වගේ උන්නේ බන් කේක් ගැන දොඩවන්නේ.

      Delete
    2. AnonymousOctober 7, 2014 at 10:30 PM-
      'සෙල්ෆී' “කියන්නේ ගොන් බිජ්ජෝ ඔතන ඉන්න පස්වැනියෙක් ගන්න ෆොටෝ නෙමෙයි බන්. නොදකින්, උඹ වගේ උන්නේ බන් කේක් ගැන දොඩවන්නේ.“


      ගැලවුම්කරුවන්ට "සෙල්ෆී" , යනුවෙන් යෙදීමට හේතු ,

      01. පීඩනයට ලක් වු කාන්තාව,නිතිඥ උදුල් ප්‍රේමරත්න සහ “මිනිස් අවකාශයක් සදහා සාමූහිකය“ නම් සංවිධානයේ සමාජීකයින් සමග නුගේගොඩ පිහිටි සුපිරි වෙළද සංකිර්නයක් ඇතුලත හා ඒ අවට ලබාගත් ඡායාරූප http://www.lankaegossipnews.com/2014/10/blog-post_75.html පලවී ඇත. එහි ඡායාරූප 09 ඇති අතර , ඇයද ඇතුලත් එක් 'සෙල්ෆී' ඡායාරූපයක් ඇත.

      02. සමාජ ගැටළුවලට මෙවැනී උත්තර ලබාදීමට ගොස් ගැටළු වඩාත් සංකීර්න වු පසුවත්, මෙම ක්ෂනික ගැලවුම්කරුවන් තමාට තමාම නරඹමින් දිගින් දිගටම මාධ්‍යවල සංචාරය කිරිම.


      Delete
    3. උඹේ හිතේ තියෙන කැත කම තියරි වලින් වහන්න බෑ බන්. ඕකට සිංහලෙන් කියන්නේ කුහකකම කියල. කුහකකම තියරි වලින් වහන්න ගිහාම හත් පොලේම ගා ගන්නවා. උඹ සෙල්ෆි ගැන කොමෙන්ට් දානාවන් දාන්න තිබ්බේ එත්නනේ ඇයි මෙතන දාන්නේ? මුණු ටිකක් ලංකරලා ගන්න ඒවා සෙල්ෆි වෙනවද ? ෆොටෝ එකද කථා කරලා කිවේවේ මං සෙල්ෆි කියල ? ඔය ගොසිප් සයිට් එක ඔය ෆොටෝ අරන් තිබුනේ ඔතන හිටපු එකෙක්ගේ ෆේස් බූක් එකෙන්. උන් ගත්තු ෆොටෝ උගේ බුකියේ දාන්නේ නැතුව වෙන කොහෙද දාන්න කියන්නේ? උඹ මාධ්‍ය සංදර්ශනේ කියන්නේ ඕකටද?

      උඹ කියන්නේ මෙතන වුන ගැටලුවට කොහොම උත්තරයක්ද දෙන්නේ ඕන, අයියාලා හදාරලා විප්ලවේ ක රලා එනකන් ගැණු බල්ලෝ බළල්ලු වගේ පොලිසියෙන් ගුටි කන්න ඕනද ? යකෝ ඌ කරපු වැඩෙන් අඩුම ගැනේ ඔය ටවුමේ තව ගෑනියක් ගුටි කන එක හරි නතර වෙයි. උඹ මේවට කියන්නේ මාද්‍ය සංදර්ශන කියලද ? පවු යකෝ උඹ. මාද්‍ය සංදර්ශනය කියන්නනේ එකක් මාද්‍ය හරහා පණිවිඩ සන්නිවේදය කරනවා කියන්නේ තව එකක්. නොදකින් බන් උඹල වගේ කේක් බබාලා.

      ඇත්ත කතාව එලියට දාමුද? මුන් ටික තනියම හරි වමේ හවුලක් විදියට හරි ජනාධිපති වරනෙට ඉල්ලුවොත් දැනට රනිල ගොඩ දාන්න සෙට් කොරන් ඉන්න ඩිල් වලට කෙලෙවෙයි කියල දැම්මම බය හිතිලා නේද ? අනේ නිකන් පලයන් මහත්තයෝ යන්න ඔයාගෙයි මගෙයි මානව දයාව.

      Delete
    4. ////ඇත්ත කතාව එලියට දාමුද? මුන් ටික තනියම හරි වමේ හවුලක් විදියට හරි ජනාධිපති වරනෙට ඉල්ලුවොත්.////
      .මේ එලියට එන්නේ කුමාර් ගුනරත්නම්ද...නැත්නම් නොයෙල් මුදලීගේද? මේ තවත් මරාලයක් නොවේද? ජනාධිපති අපේක්ෂක කුමාර් ගුනරත්නම්..විහිළු. පොදු බලවේග කඩාකප්පල් කිරීමේ බළල් අත්. ජවිපෙත් ඕකම කරයිද? නොදන්නා පාර්සල් වලට අත නොතබන්න... එය බෝම්බයක් විය හැක.

      Delete
    5. දැන් මොකද්ද තියෙන පොදු බලවේගය, රනිල්ගේ බලවේගයද? සෝභිත හාමුදුරුවන්ගේ බලවේගයද? අනුරගේ බල වේගයද ? එහෙම පොදු බලවේගයක් නෑනේ ?

      Delete
    6. එහෙම එකක් හැදෙන එක නරකද? නැත්නම් එකට වැලෙලනවද? නැත්නම් මේ විදිහටම රජු සහ බිජු ලෙවල් එකෙන් තව අවුරුදු හයක් විනාසෙට යනවාද...කැමති දෙයක්...මම නම් හෙට අනිද්දා වල පල්ලට යයි. අද අවුරුදු 15-20 වයසේ ඉන්න එවුන් ගැන තමයි දුක.

      Delete
    7. හරි අපි නිකමට හිතමු මහින්ද එලෙව්වා කියල කවුද විකල්පේ රනිල්ද ? අමතකද අපි මාරුවෙන් මාරුවට ජේ.ආර්., ප්‍රේමේ, (ඩිංගිරි බණ්ඩා), චන්ද්‍රිකා, මහින්ද , මගේ අම්මෝ අපහු රනිල්!! දැන් ඇති නැද්ද ?

      Delete
    8. //එහෙම එකක් හැදෙන එක නරකද?//

      එහෙම ඒවා ඉබේ හැදෙන් නෑ නේද ?, ඉබේට වගේ හැදිච්ච ඒවා මෙච්චර කල් කරලා තියෙන හරිය ඇති නේද ?

      Delete
    9. අපි බලා ඉමු හරිම හරි එකා බඩෙන් ඉපදිලා, බඩගාලා, දණගාලා. ඇවිදලා, ඉස්කෝලේ ගිහිල්ලා එනකම්. ඇස් පනාපිට පේන මාරයාගෙන් හැකි ඉක්මණින් ගැල වුනේ නැත්නම් බේරුනේ නැත්නම්, ඔය කියන එක නායකයෙක්ටවත් දේශපාලනය කරනවා තියා ජීවත් වෙන්නවත් ඉඩක් නොලැබෙයි. ඒ තරම් දරුණු ෆැසිස්ට් තල්ලුවකට මේ අයියා මලෝලා යන්නේ. මොකාට කෙල වුනත් මට අදාල නැහැ, නමුත් අපේ ඉදිරි පරම්පරාවන්ට අපි ශ්‍රීලාංකිකයෝ කියලා කියන්න අභිමානයක් තියෙන්න ඕන. මේ උවදුරින් ගැලවී, ඉන් පසු පාර්ලිමේන්තු මැතිවරණයකින් බලය ලබාගෙන රට පාලනය කරන්න රනිල්ට හෝ නොයෙල් මුදලිගේට හෝ අනුර කුමාරට පුළුවන්නේ. නයා මැරුවාට පස්සේ ගැරඬින්ගෙන් බේරෙන්න මාර්ගයක් නොයෙල් හදයිනේ. උඹලාගේ සිහින දකින්නට උඹලාට අයිතියක් ඇත. මා කියන්නේ, මට පෙනෙන අනතුරයි.

      Delete
    10. අනේද කියන්නේ ඔයාලගේ පරම්පරාවල කට්ටිය අපිට මල් හතේ රටක් උරුම කරලා දීලලානේ තියෙන්නේ නේද ? ඔයාට මතකද දන්නේ නෑ ඔයා ඔය දැන් කියන සින්දුවම ඔයාල 1977දියි, 1994 දී යි 2005 දීත් කිවුවා.

      නයි මරන්න, කොස් ඇට බාවන්න, ග්‍රීස් ගහේ නගින්න යෝජනා කරන්න නම් කට්ටිය ඉන්නවා වැඩේ කරන්න තමයි කවුරුත් නැත්තේ.

      Delete
    11. ඔව්..ඔව්..අපි 89 පණ බේරගන්නත් හෙන පරිප්පුවක් කෑවා රන්ජන් විජේරත්නගේ මෘග මීනීමරුවන්ගෙන්. අපේ නැන්දාගේ පුතාව අත් අඩංගුවට අරන් අතුරුදහන් කරා. මගේ එක කුසේ සහෝදරයෝ දෙන්නා බාල්ක සොමිය, එස්ලෝන් සොමිය ගත්තා. බොහොම අමාරුවෙන් අපිත් ශේප් වුනා. ඒ කතා දන්න නිසා සහ වින්ද නිසා තමයි...අත ලඟ තියෙන අනතුර පේන්නේ. 87-89 දැක්කාද...මතකද..අහලා තියෙනවාද. පෞද්ගලික අත්දැකීම් මෙතන කියලා වැඩක් නැහැ. එහෙම අපෙන් තමයි අහන්නේ ඉතුරු කරපු රට ගැන. කණගාටුයි සහෝ... අපි අදත් අවශ්‍ය තැන අවශ්‍ය වැඩේ කරනවා. ඒ බව දන්නෝ දන්නවා.

      Delete
    12. 89 දී පණ බේරා ගැනීම ගැන සතුටුයි.

      හැබැයි අර රන්ජන් විජේරත්නගේ හිටපු ආණ්ඩුවේම ඇමති මන්ඩලේම නේද රනිල් හිටියේ, බටලන්ද අමතකද ? එතකොට තිස්ස අත්තනායක එහෙම... ඒගොල්ලොත් මහියංගනේ ලිස්ට් හැදුවා, කොල්ලෝ කෙල්ලෝ අතුරුදහන් කළා, හන්දිගානේ ටයර් දැම්මා.වෙනසක් නෑ ....

      දැන් මේ අය මැරිලා ඉපදිලද, තමුන්ගේ කළු ඇතිතේ ගැන කවුද කතා කරලා තියෙන්නේ. මහින්දත් එක්ක ඩීල් දානවා ඇරෙන්න ? ඇයි ආපහු වටයි පරණ මිනී මරුවන්ව බලයට ගේන්නේ ඕන.

      මේ ඔබ පුද්ගලිකව ඉලක්ක කරගෙන කරන කරුණු දැක්වීමක් නොවන බව සලකන්න. කැපකිරීම් වලට ස්තුතියි.

      Delete
    13. -ඇයි ආපහු වටයක්

      Delete
    14. කවුද කියන්නේ මිනිමරුවන්ව බලයට ගේන්න කියලා...අපි කියන්නෙත් 89 මිනිමරුවන්ට වඩා දරුණු මිනිමරුවන් විය හැකි (එදාත් යටින් මිනීමැරුම වලට හවුල්වූ...විජේදාස ලියනාඅරච්ච් සිද්ධි මතක ඇතිනේ..ප්‍රා හදපු එවුන් මතක ඇතිනේ) මේ පාලනයෙන් මිදෙන්න නම් කල යුතු පළමු වැඩ කොටස මොකක්ද කියන එකයි. ඒ ඇරෙන්න...ප්‍රේම්දාස පන්නලා, චන්ද්‍රිකා ගේන්නයි, චන්ද්‍රිකා පන්නලා, මහින්ද ගේන්නයි, එයාව පන්නලා ෆොනීව ගේන්නයි කියන එක නෙමේ. මේ සිස්ටම් එක වෙනස් කරලා. ඉන් පස්සේ කැමති කෙනෙක් පත්කරගන්න. කැමති ආණ්ඩුවක් හදාගන්න. ඒකට නොයෙල් මුදලිගේ ආවත්. අනුර කුමාර ආවත්, රනිල් ආවත් මට පෞද්ගලික අධෝ වේදනාවක් නැහැ. වචන ගැන අමනාප නොවන්න.

      Delete
    15. //මේ සිස්ටම් එක වෙනස් කරලා.//

      සිස්ටම් එක වෙනස් කරණ එකට තමයි බොහෝ දෙනෙග්ගේ උත්සාහය, දැන් අපි මෙච්චර වෙලා මතුකරේ කාලාන්තරයක් තිස්සේ කරපු 'වෙනස්කම්' වෙනස්කම් නෙමෙයි කියන එක. දෙවැනි කරුණ තමයි ස්වභාවික තත්ත්ව යටතේ රික්තක පවතින්නේ නෑනේ, ඍජුව හෝ වක්‍රව සහය දීලා මහින්ද එලවල කාවද අරන් එන්නේ.

      //ඉන් පස්සේ කැමති කෙනෙක් පත්කරගන්න. කැමති ආණ්ඩුවක් හදාගන්න. ඒකට නොයෙල් මුදලිගේ ආවත්. අනුර කුමාර ආවත්, රනිල් ආවත් මට පෞද්ගලික අධෝ වේදනාවක් නැහැ.// මේවා නිකන්ම නිකන් හිස් වචන බව ඔබතුමා දන්නවනේ, මහින්ද එළවීම හා ඊලග ආණ්ඩුව කාසි දෙකක් නෙමෙයිනේ එකම කාසියේ පැති දෙකනේ. මහින්ද එලවල විතරක් අත හොද ගන්න අමාරුවෙයි නේද ?

      Delete
    16. ක්ෂනික මෝචන අවකාශයOctober 8, 2014 at 10:58 AM

      ධනපති ආණ්ඩු වලට මුක්කු ගසා පුක නැති කරගත් සියළු වාමංශික බලවේග වලට අපගේ කනගාටුව.
      ඊනියා වාමාංශිකයිනි ! ඉතිහාසය අමතක කර නැවතත් මුක්කු ගසන්න... සැර..සේන් !

      Delete
    17. පවු බං බට්ටි

      Delete
    18. @ 6.06 am Ano....ජනාධිපතිවරනයක් සහ පාර්ලිමේන්තු මැතිවරනයක් අතර ඇති පැහැදිලි වෙනස 82 සිට පැවති ජනාධිපතිවරන ප්‍රතිපලයන් දෙස බැලීමෙන් වටහාගත හැකි බව පෙනේ. පටු දේශපාලන අරමුණු වලින් බැහැරව බැලුවොත් පෝලිම් පිටින් අපේක්ෂයන් ඉදිරිපත් වීම තේරුම් නැති ක්‍රියාවන්ය. ඡන්ද නිසා මර්ධනය කල් දමනා බව එස්බී ප්‍රසිද්ධියේ දෙසයි. ඒක ඇත්තය. ඒ නිසා කලයුත්තේ මේ පාලකයින් එලවා දැමීම නොවේද? මතක තියාගන්න, රන්ජන් විජේරත්නට අහලකින් තියන්නවත් බැරි කෘරත්වයක් ගෝඨාභය සතු බව. නැවත මේ රෙජීමයම බලයට ගැනීමට උත්සාහ කලොත්, ප්‍රජාතන්ත්‍රවාදය සමගම තවත් තරුන ජීවිත විශාල ප්‍රමානයක් අතුරුදහන් වනු ඇත. එසේ නොමැතිනම් වැලලී යනු ඇත.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා