හාල් ගැන ලොරි ටෝක්

උඹේ කටෙත් බත් - මගේ කටෙත් බත්
මෙන්න විශේෂ නිවේදනයක්

මේ දිනවල ලංකාවේ අධික හාල් මිළ නිසා මේ රටේ මිනිසුන්ට බත් කියා ගන්නට බැරිව සිටින එක ගැන කොළ බොක්ක උණු වූ අපේ මහරජතුමන් හා ඔහුගේ ආණ්ඩුවේ ඇත්තෝ ජනතාවට ලාබෙට හාල් බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ඒ නිසා සකල දේශවාසී බඩගිනිකාරයිනි, වැල්ලවත්ත, බම්බලපිටිය, කොටුව, මරදාන, කැළණිය සහ රාගම යන කෝච්චි ඉස්ටේසං ගාවට ඇවිත් බලා සිටිනු. එහිදී සුදු කැකුළු කිලෝවක් රුපියල් 64කටත්, සුදු කැකුළු සම්බා කිලෝවක් රුපියල් 75කටත්, සුපිරි කීරි සම්බා කිලෝවක් රුපියල් 90කටත්, බාස්මති කිලෝවක් රුපියල් 95කටත් විකුණනු ලැබේ.

සතොස ලොරිවලින් පැමිණ කොයි වෙලාවක හෝ හාල් බෙදනවා ඇත. හාල් කිලෝවකට, දෙකකට වඩා දෙන්න බැරි නිසා පොඩි කොට්ටඋරයක් විතරක් ගෙනාවාම ඇති ය. මහා ගෝනි මලු ගෙන ඒමෙන් වළකින්න.

මේ ඉස්ටේසංවලට කෝච්චි දුවන වෙලාවල් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් අසා දැන ගත හැකි ය.

ඔබේ නගරයටත් කොයි මොහොතක හෝ හාල් ලොරියක් එනවා ඇත. හැබැයි හාල්පාරුවන්ට නො රැවටෙන්න. හාල් ලොරි එනකල් බීර බොන්න.

දැන් කාලේ බත් කෑවාත්, බීර බිව්වාත් දෙක ම එක ය. ආණ්ඩුවේ ලක්ෂ්මන් වසන්න පෙරේරා හාල්වලින් පෙරා දෙන බීර අනෙක් ඇමතිවරුන්ගේ බාර්වලින් ලබා ගත හැකි ය. හැබැයි මතට තිත ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. නම වෙනස් උනාට දෙකේම තියෙන්නෙ ඇල්කොහොල් තමයි.

      Delete
    2. නැහැ නෙ සාකෙ බියර් වලට වඩා සැර වැඩී නෙ .එකෙ 18%–20% පමන නෙ . අනික රසායනික සoයුතිය පවා ටිකක් වෙනස් . සමහර රසායනික ප්‍රතික්‍රියා සිදුවන අවස්තාවන් හා අතුරුපල වෙනස්

      Delete
    3. කකාව, ඇනෝව සහ හීන දකින එකාව කොටියම කාපං

      Delete
  2. /මේ දිනවල ලංකාවේ අධික හාල් මිළ නිසා මේ රටේ මිනිසුන්ට බත් කියා ගන්නට බැරිව සිටින එක ගැන කොළ බොක්ක උණු වූ අපේ මහරජතුමන් හා ඔහුගේ ආණ්ඩුවේ ඇත්තෝ ජනතාවට ලාබෙට හාල් බෙදා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ./

    දැන්මම ලැහස්ති වී ඉන්න. මේ අවුරුද්දේ දෙසැම්බර් මාසය වන විට foodflation එකක් එන එක 100% ෂුවර්ය. සියළුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිළ දෙගුණයකින්වත් ඉහළ යනු ඇත. එය මහින්ද රාජපක්ෂ යුගයේ දරුණුතම ආහාර අර්බූදයයි. පැරාලාට වැඩද බොහෝ වනු ඇත.

    ReplyDelete
    Replies
    1. නියමයි මචන් බය නැතුව ඇනෝ ඇවිත් මෙහෙම දීපන් අනාවැකි. මොකෝ මේව බොරු වුනත් උඹලට නෝන්ඩි නෑ නේ.

      දෙගුනයක් නෙවෙයි පස් ගුනයක් කියමු ද?

      Delete
    2. මේක මාක් කර ගෙන තියා ගන්න. මගේ අනාවැකිය වැරදුණොත් පැරා ඔබට අරක්කු බෝතලයක් දෙනු ඇත. මට ඒක එච්චරටම ෂුවර්.

      Delete
  3. පැරා ගේ බ්ලොග් එක හැක් වෙලාද? නැත්නම් චන්දෙ කාලේ කාට හරි බදු දීලද ?

    ReplyDelete
    Replies
    1. වැරදි උත්තරය තෝරන්න.

      ------- ප්‍රශ්න --------

      1.අජිත් පැරකුම් සහෝදරයා, මේ දිනවල ආන්ඩු විරෝධී ලොරි ටෝක් දෙන්නේ ඇයී ?

      (1) "ඩබ්ලියු තුන ලංකා" හි "මෙතෙක් කියැවූ පිටු ගණන" වැඩිකර ගැනීමට.
      (2) සුදු වෑන් එකකින් එම්බසියකට යෑමට.
      (3) රාත්‍රියට නින්ද නොයාම. (වයස නිසා / හීනෙන් බයවිම / මුත්‍රා බර)
      (4) දවල්ට කරන්න වැඩ නැතිවීම.
      (5) නිදහස් ජනමාධ්‍යවේදියෙකුගෙන් සිදුවිය යුතු මෙහෙවරක් ලෙස.

      Delete
    2. නිවැරදි උත්තරය තෝරන්න.

      ------- ප්‍රශ්න --------

      2.අජිත් පැරකුම් සහෝදරයා, මේ දිනවල ආන්ඩු විරෝධී ලොරි ටෝක් දෙන්නේ ඇයී ?

      (1) මාතලන් නන්නත්තාර කීරිමට.
      (2) තමන් තවමත් "හිරු" බව පෙන්වීමට.
      (3) කමෙන්ට් වලින් ආතල් ගැනිමට.
      (4) ඇනෝ සංස්කෘතිය ප්‍රචලිත කිරීමෙන් ප්‍රොපාලට කෙලවීමට.
      (5) විලාසිතාවක් ලෙස ආන්ඩු විරෝධය පෑමට.

      Delete
    3. මේක නිකං මේවගේ කේස් එකක්,
      ඔන්න මාලුකාරයෙක් මාලු ලෑල්ල ලඟ ඉඳගෙන කෑගහනව "අලුත් මාළු විකුණනවා, අලුත් මාළු විකුණනවා, අලුත් මාළු විකුණනවා.................."

      ටිකක් වෙලා යද්දි මිනිහට හිතෙනව මෙච්චර මහන්සි වෙන්න ඕන නෑ කියල. ඊට පස්සෙ කෑගහන්නෙ "මාළු, මාළු මාළු......" කියල.

      මං හිතන්නෙ දැං පැරාටත් මහන්සි ඇති. ලියන්න තියන දේ වැඩියි. වෙලාව අඩුයි. ඉතිං මාළුකාරයගෙ තියරිය දානව.

      Delete
    4. මාළු විකුනපු මගේ යාලුවෙක් කෑ ගහලා මලා.

      Delete
    5. මාළු විකුනපු මගේ යාලුවෙක් කෑ ගහලා මලා කිව්ව මගේ ය‍ාලුවෙක් මලා!

      Delete
    6. Pissuda halo< minihage hamine me dawaswala 19 ward eke night duty. Ara dude kiwwa wage Guruwaruth reta hukanawane Ban

      Delete
    7. මාළු විකුනපු මගේ යාලුවෙක් කෑ ගහලා මලා කිව්ව මගේ ය‍ාලුවෙක් මලා! කියන රාජ් මගේ යාලුවෙක් නෙවෙයි.

      Delete
  4. ඔවා තනිකර සෝඩා බොතල් නියාය යෙදු ශෝ ය . ඔයිට කලින් හමුදාවෙන් ද එලවලු විකුනුවේය . නමුත් එයද රැස් ඉවර වෙනතෙක් පමනි . චන්දෙ කාලෙට දෙන බඩු මල්ලට රැවටෙන උනට ඕවා දෙවියන් විසින් දෙන වරම් වැනිය .

    ReplyDelete
    Replies
    1. දෙවියෝ වරම් දීපු මගේ යාලුවෙක් හීන දැකල මලා.

      Delete
    2. හීන දැක්ක මගේ යාලුවෙක් සරමේ ගිහින් මලා.

      Delete
  5. Kotiya marala, aa giya athak na... :-))

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් කොටිය කාල මලා

      Delete
    2. තොපි ඔක්කොම කොටියා කන්න ඕන. හිටපල්ලා මම කකාව කොටියට කවල එනකම්.

      Delete
  6. MAAMA ATA, KOTI ANOTA UDIN, E MATA ATHI

    ReplyDelete
    Replies
    1. තොපි ඔක්කොම කොටියා කන්න ඕන. හිටපල්ලා මම කකාව කොටියට කවල එනකම්.

      Delete
  7. ඇනෝලාට රීමට පැරාගෙ කක්කුස්සිය විවාත කරතැබිම පිලිබද අපගෙ බලවත් ප්‍රීතිය.

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් රෙන්න ගිහින් කක්කුස්සියේ මලා.

      Delete
    2. කොරනේලිස්September 12, 2014 at 12:15 PM

      මලේ් එයා මළේ..

      1.හිටගෙනද ?
      2.බෙට්ට හිරවෙලාද ?
      3.ඔහු හෝ ඇය w3lanka පාඨකයෙක්ද ?
      4.කක්කුස්සිය ටයිල් කරල ද?
      5.සර්පයෙක් දෂ්ඨ කරල ද ?
      6.හීනෙන් ද?
      7.ගෙදර කචල් ද?
      8.කක්කුස්සියෙ ඉදලා කිඹුලා කෑවද?
      9.පිරිසිදු කෑමක් කෑවද?
      10.එකෙක් රෙමින් සිටි කක්කුස්සියකට රීංගලා කෙලවගත්තද ?

      *මෙවැනි ප්‍රශ්න ස්‍රී ලංකාවේ විද්වත් කතිකාව සුපෝෂණය කිරිමෙහිලා ඉතා වැදගත් කාර්යයභාර්යක් ඉටුකිරිමට හේතුවාසනා වේවා !
      *බුඩ්ඩීමට් ජනතාව දීනේවා !
      *නැති එකා නැත්තටම නැති වේවා!
      *සමාජවාදෙට ජයවේවා!


      Delete
    3. මලේ් එයා හිටගෙන සිට වාඩිවීමට යන අතරතුර සතර ඉරියව්වටම අයිති නොවන ඉරියව්වකින් තමා මළේ.

      Delete
  8. මිරිස්  කෑමේ  අභියෝගයට  සාර්ථකව මුහුණ දීමට  එක්සත්  ජාතික  පක්ෂ  මාතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු  මන්ත්‍රී  බුද්ධික පතිරණ  මහතා  අද(11)  දින සමත්  විය.  ඒ  පොල්හේන්ගොඩ  බෝධි  රණසිංහ  පදනමේදීය.  ඔහු  එම  අබියෝගයට  මුහුණ  දෙමින්  අමුමිරිස්  කරල්  3ක්  විනාඩි  2ක්  තුළ  කෑ  අතර  ඔහු  එම  අමුමිරිස්  කරල්  තුනේ  නැටිද කෑමට  අමතක  කර  නැත.

    ReplyDelete
  9. අපි ජීවත් වෙන්නේ සල්ලි වලට. පුක හෝදනවා රෙදි හෝදනවා කියන්නේ නරක වැඩක්ද? මිනිසුන්ට ජොබ් එක මත අපහාස කරන්න එපා. සිංහල සමාජයේ වගේ කුල බේද ඉස්ලාම් බැතිමතුන් තුල නැහැ. මගේ කුලය හෝ අනුන්ගේ පුකහොදනවා වැනි පදනමක්ක් නැති කතා මෙම මාතෘකාව සඳහා වලංගු නැත.

    ReplyDelete
    Replies
    1. චානුක වත්තේගම කිසිම ගණනය කිරීමක් නැතුව සින්හලයනි බිය නොවවූ මේ කපේදී මුස්ලිම් අයට අපිව පරද්දන්න බැහැ.දැන් ඉතින් නිදහසේ නිදාගන්න කියනකොට නම්. ඔහොම අනුමාන කිරීම් සාධාරණ නැහැ නේද කියා අහන්න තොපිට හිතුනේ නැත්තේ ඇයි. මකසි සුපිරියට ගණන් හදලා තියෙනවා. මිනිහා කියනවා උපකල්පනය කරපු සාධක අනාගතයේදී නියත නොවන නිසා මේ අගයන් වලින් අපගමනය වනවා කියා. අපගමනය වෙන විදියත් ලස්ස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් ඔහුගේ ප්‍රකාශ අසාධාරණ වන්නේ කෙසේද?

      Delete
    2. ආඩවනේ ශාමි. අපේ හම්බ රෙදි ගලවන්නේ නැතුව හිටු.

      Delete
    3. අඩේ මම බොරු ලියලා මාට්ටු නේද?

      Delete
    4. මගේ යාලුවෙක් බොරු ලියලා මළා.

      Delete
    5. හපොයි. බොරු ලියන එවුන් මැරෙනවනම් සිංහල බ්ලොග් නැති වෙලාම යයි.

      Delete
  10. හාල් වලින් බියර් හදන එකේ කිසිම වැරැද්දක් නෑ.
    හැබැයි බදු සල්ලි වලින් අධික පොහොර සහනාධාරයක් දීල ලැබෙන ඒ සහල් වලින් බියර් නිෂපාදනෙයෙ තමයි අවුල.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. ඔයා කිච වුණා නේද කියපුවා ඔප්පු කර ගන්න බැරුව? මෙන්න නපුංසක මහා කළු සිංහලයා දුවනවෝ... අභියෝගයක් කළාම භාර ගන්න බයද?

      Delete
    3. මට නම් පේන්නෙ මහා කළු සිංහලයා කියන්නෙ අමුම අමු මැට්ටෙක්. ඌ කරන ගණිතමය වැරදි වල විදිහට ඌට ඕ ලෙවල් වත් තියෙනවා කියලා හිතන්න බෑ.

      Delete
    4. රස්සාවකුත් නැතුව වැඩකුත් නැතුව ඉන්න එකෙක් වගේ. ඌට මේකෙ කොට කොටා ඉන්නවා ඇරෙන්න වෙන ජීවිතයක් නෑ.

      Delete
    5. පෛතගරස්ලා, ඇපලෝනියස්ලා, ලෙනාඩ් ඔයිලර්ලා, එස් එල් ලෝනිලා මොන ගණිතඥයෝද? මහා කළු සිංහලයෙක් වන රාවණ රජ්ජුරුවෝ වගේ ගණිතඥයෙක් මීට කලින් බිහි වෙලාත් නැහැ, ආයේ බිහි වෙන්නෙත් නැහැ. පොඩ්ඩක් ඉන්නකෝ ඒ උත්තමයා නින්දෙන් නැගිටලා එනකං...

      Delete
    6. මෙන්න මහා කලු මොට්ටයා නැට්ට පුකේ ගහගෙන දුවනවෝ....

      Delete
    7. ජන සංඛ්‍යා වර්ධනයේ අනාගත අගයන් දැකලා රිදිලා වගේ. ගණනයේදී යොදාගත් උපකල්පන සහ ඒවා අනාගතයේදී වෙනස්වන ආකාරය පැහැදිලිව පෙන්වාදී තිබෙනවා. කොහොම උනත් දැන් තියෙන වර්ධන වේගයෙන් දිගටම ගියොත් සිංහල සුලුජතියක් වෙන එක වලක්වන්න බැහැ. පුදුමය නම් උඩින් පල්ලෙන් අංක ටිකක් පෙන්වලා කවදාවත් සිංහල සුලු ජාතිය වෙන්නේ නැහැ කියපු මිනිහ කියපු දේ තර්කයකින් තොරව පිළිගෙන එයට විරුද්දව කරුණු පෙන්වා ගණනය කිරීම් වැරදිය පැවසුවත් වැරදි තැනක් පෙන්වන්න මේ ඇනොලා අසමත්. මෙයට විරුද්දව කතා කරපු අනොලාට ජන වර්ධන වේග සහ ජන ප්‍රතිශත වැනි සරල ගණිත සංකල්ප සහ ඒවා ඇසුරෙන් ගණිත කර්ම කිරීම් මෙන්ම ප්‍රතිශතය අඩු වීම ජනප්‍රමනය අඩුවීම දකින මෙන්ම ශුන්‍ය කරා යාමට අනන්ත කාලයක් ගන්නා ජන ප්‍රතිශත අඩුවීමක් අඳුනාගත නොහැකි ශුන්‍ය ගණිත දැනුමක් සහිත බව පැහැදිලිවම ඔවුන් දැමු තර්ක අනුවම සනාථ වේ. (http://www.w3lanka.com/2014/09/blog-post_11.html හි ඇනොලා දැමු කමෙන්ට් වලින්) එසේ තිබියදී පැරදුනේ පලාගියේ මම කියා බාල වින්දනයක් ලබා ගන්න.

      මේ ගැන තවදුරටත් කතාකිරීමට අවශ්‍ය නම් මම විසින් ලියන ලද
      රාවය සහ මාතලන් පලකල චානුක වත්තේගම ගේ කැත බොරුව
      නම් ලිපියට හෝ මාතලන්ගේ බ්ලොග් එකේ පල කල මම ඉහත ලිපිය ලිවීමට හේතු වූ
      සිංහලයා සුළුතරයක් විය හැකිය කීම කැත බොරුවකි නම් ලිපියට කමෙන්ට් කර ඔබගේ අදහස් ඉදිරිපත් කරන්න

      Delete
  11. ඔය නාඩු, මිල්චාට්, සුදු කැකුළු, රතු කැකුළු, සම්බා, කීරි සම්බා, අරවා මෙව්වා මොනවා කිව්වත් ලංකාවේ නිපදවන්නේ ඉතා බාල තත්ත්වයේ සහල්. ගබඩා කිරීම, කඩවල වෙළඳාම සඳහා තබා තිබෙන ආකාරය වුණත් ඉතාම නරකයි. ලංකාවේ සහල් සුදුසු වන්නේ සත්ත්ව ආහාර හැටියට මිසක් මනුෂ්‍ය පරිභෝජනයට නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. අනිවා. අපි සුද්දන්ගෙන් හාල් ගෙන්න ඕන.

      Delete
    2. @ Anonymous September 12, 2014 at 8:22 AM
      ඔබේ උත්තරයට ස්තුතියි, නමුත් සුද්දන්ගෙන් ගන්න හාලක් නැහැනේ... මොකද ඒගොල්ලෝ කන්නේ අර්තාපල්, එහෙම නැත්නම් තිරිඟු වලින් හදන පාන්. ලංකාවේ ගොවියන්ට උසස් තත්ත්වයේ සහල් නිෂ්පාදනය කරන්න බැහැ. ඒක නිසා ඒවායින් බියර් හදන එකේ වරදක් නෑ. බියර් අපනයනය කරලා ඒ සල්ලිවලින් වියට්නාමෙන් උසස් තත්ත්වයේ සහල් ආයාත කරන එක තමයි ලංකාවට සුදුසුම දේ.

      Delete
    3. වියට්නාමේ එවුනුත් සුදුයි.

      Delete
    4. සත්ත්ව ආහාර හැටියට මිසක් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු නැති හාල් වලින් පෙරන බියර් සුදුසු සත්වයන්ටද මිනිස්සුන්ටද?

      Delete
    5. @ Anonymous September 12, 2014 at 2:13 PM,
      මෙන්න මේකනේ සහෝදරයා..... බියර්, එහෙම නැත්නම් ඕනෑම මද්‍යසාරයක් පෙරන්නේ ඒවාට උවමනා අඩුම කුඩුම හොඳටම පල් කරලානේ... ඉතිං ඒක නිසා දැන් ඔය මාතලේ බියර් කම්හලට ගන්න හාල් සත්ත්ව ආහාරවලට පමණක් සුදුසු වුණාට කමක් නැහැ. හැබැයි, ඒවා ටොප් ක්වොලිටි බියර් නම් වෙන්නේ නෑ. සත්ත්ව ආහාරවලට පමණක් යෝග්‍ය හාල් කන එවුන්ට ඒ වගේ බියර් හොඳටම ඇති.

      Delete
  12. මාර ආන්ඩු නේ පැරා.. මුන් ළඟ ඕපන් ඉකොනොමිත් නෑ ක්ලෝස් ඉකොනොමිත් නෑ. හත් පොලේ ගාගෙන නානවා. ක්ලෝස් කිව්වේ අර 70-77 කාළේ තිබ්බ පැරාලගේ ක්‍රමේ සන්වුර්තද මක්කද එක..

    ReplyDelete
    Replies
    1. ගූතලන් ඔයා හත්පොළේ ගාගන්නෙ වෙන අය ලියන බොරු බ්ලොග් එකේ දාලා.

      Delete
    2. හම්බයට දෙන්න තියෙනවා නං කොහේ ගා ගත්තම මොකද ?

      Delete
    3. මම නේ ගාගන්නේ.. ඔයාලා එවා ගාගෙන නාන්න එපා..

      Delete
    4. අපි ජීවත් වෙන්නේ සල්ලි වලට. පුක හෝදනවා රෙදි හෝදනවා කියන්නේ නරක වැඩක්ද? මිනිසුන්ට ජොබ් එක මත අපහාස කරන්න එපා. සිංහල සමාජයේ වගේ කුල බේද ඉස්ලාම් බැතිමතුන් තුල නැහැ. මගේ කුලය හෝ අනුන්ගේ පුකහොදනවා වැනි පදනමක්ක් නැති කතා මෙම මාතෘකාව සඳහා වලංගු නැත.

      Delete
    5. මාතලන්, මොන අඩු පාඩු තිබුණත්, 1970-77 තරම් සුන්දර කාලයක් ආයෙත් එන්නේ නැහැ.

      Delete
    6. මාතලන් හැමදාම රෑට නිදා ගන්නේ රනිල් වික්‍රමසිංහ ගේ ආණ්ඩුව යටතේ හීන පෙනි පෙනි.

      Delete
  13. Mage yaaluwek hathpole gaagena malaa..

    ReplyDelete
  14. හිට් වැඩි වේවා. ඇඩ්සෙන්ස් ලැබේවා.

    ReplyDelete
  15. බුක් ෆෙයාර් නොගිය අජිත් පැරකුම් මෝඩයෙක්ද?

    ReplyDelete
    Replies
    1. සමාජවාදය ගැන කියමින් බ්ලොග් ලියන ඥානවන්තයෙක්ද?

      Delete
    2. ඕකට බුක් ෆෙයාර් කියන එක ලෝකේ අනිත් බුක් ෆෙයාර්ස් වලට කරන අපහාසයක්.

      Delete
  16. මේ තියෙන හාල් අතීසාරයට ඔය ලොරි අමුඩෙනං හොඳටම මදි.

    ReplyDelete
  17. //ඔබේ නගරයටත් කොයි මොහොතක හෝ හාල් ලොරියක් එනවා ඇත. හැබැයි හාල්පාරුවන්ට නො රැවටෙන්න. //
    බයිලා කියන්නනං එපා. හාල්පාරුවන්ට රැවටෙන එක තමයි අපේ ජාතික අනන්‍යතාවය. ( එහෙම නොවෙන්න අපිත් මේ බ්ලොගේ පැත්තෙ කරක් ගහනවැයි?)

    ReplyDelete
  18. පිරිමි ලමුන් තුන් දෙනෙක් සඳහා නවාතැන් කාමරයක් තිබේ...

    කොට්ටාව නගරයේ සිට මීටර් 900යි...

    මාලපල්ල දුම් රිය ස්ථානයට මීටර් 100යි

    හයිවේ කොට්ටාව පිවිසුමට මීටර් 500යි

    රුක්මල්ගමුව පිට කොටුව බස් මාර්ගයට මීටර් 500යි

    ReplyDelete
    Replies
    1. කතරගමට මීටර් කීයද ?......
      කපු මහත්මයෙක් අසයි.

      Delete
    2. බලු පැටව් විකුනන්න නැද්ද?

      Delete
    3. ජාඇල තුඩැල්ල වීදි පාරේ ඉඩමක් විකිනීමට, පර්චස් 20 , තුඩැල්ල නිමල මරියා බාලිකා මහා විදුහල අසළ, තුඩැල්ල හන්දියේ සිට දුර මීටර් 100 පමනයි . ජාඇල නගරයට විනාඩි 5 හෙන් . කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ ජාඇල පිවිසුමට විනඩි 5යි. නල ජලය , තෙකලා විදුලිය. පර්චසයක් රු. 325,000/= මිල ගනන් සාකච්චා කරගත හැක.

      Delete
    4. @ Anonymous September 12, 2014 at 11:24 AM,
      උඹ ඔය ලියලා තියෙන විස්තරේ හැටියට, ඔය කියන නවාතැන් කාමරය තියෙන්නේ අභීත එදිරිසිංහගේ ගෙදර......... හොඳයි නැද්ද?

      Delete
  19. සමාජයට වගකිව යුතු සාමාජිකයෙක් ලෙසින් ජීවත්වීම පැරාගේ නිර්දේශයකි. මුල් කාලීන ඇමෙරිකාවේ බහුතරයක් වගකීමෙන් ජීවිතය ගෙවන පුද්ගලයන් යැයි සැලකුවේ ඒ ඒ පුද්ගලයා තම තම වගකීමෙන් සමාජයේ ජීවත්වෙනවා නම් ය. වර්තමානයේ දී ඇමෙරිකන් බහුතරයක් පමණක් නොව ලොව බහුතරය ද, වගකීමෙන් ජීවත්වෙන අය හැටියට සලකන්නේ ඒ ඒ තැනැත්තා කොතරම් ‘සමාජ සේවයක්’ කරනවා ද යන්න අනුවයි. ඉතින්, අද සමාජ ක්‍රියාකාරියා (community activist) යන්න වෘත්තියක් බවට පත් වී ඇත!!!

    ReplyDelete
    Replies
    1. වැදගත් යමක් බව හැඟෙනවා වුනත් තේරෙන්නේ නෑ. තව ටිකක් පැහැදිලි කරන්න.

      Delete
    2. මේ කියන්නේ ඒකීය පුද්ගලයා ගැන නේද ?

      Delete
    3. මෝඩ කමෙන්ට් අතරේ එක බුද්ධිමත් කමෙන්ට් එකක්. කවුද මේක ලිව්වෙ?

      Delete
  20. just to increase the count

    ReplyDelete
  21. Replies
    1. ඕවට බෙහෙත් ගහල හදනව ඇත්තෙ, ජරාවද කොහෙද?

      Delete
    2. බෙහෙත් නං ගහන්නේ නැත්තේ කොහෙද ?
      නාඩු , මිල්චාඩ් වගේ හාල් නං හරක්ට දෙන්න තමයි සුදුසු.
      නමුත් හොඳ තත්වයේ රතු හාල් වර්ගත් ලංකාවේ නැතුව නෙමෙයි.

      Delete
    3. @ මහ සොහොන් පිල්ලිය,

      මම දන්න තරමින් මනුෂ්‍යයින්ට කන්න සුදුසු හොඳ හාල් නිෂ්පාදනය කරන්නේ හිඟුරක්ගොඩ CIC ගොවිපොළේ විතරයි.

      Delete
    4. අර ගබඩාවේ ෆොටෝ එක, මනුස්සයෙක් බොහොම සැහැල්ලුවට කරේ තියාගෙන යන්නේ හාල් ගොනියක් කියලා විශ්වාසද? මේ ලස්සන හාල් කැවිල තියන හින්ද වෙන්නැති එහෙම කරන්න පුළුහන්.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා