කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ මේ අසුන ඔබටයි

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල අද ඇරඹේ.

එහි අරමුණ ලෙස දැක්වෙන්නේ ලාංකීය සිනමාව ලෝක සිතියමක් තුළ ස්ථානගත කිරීමයි. 

මෙහෙවර ලෙස දැක්වෙන්නේ වානිජ ප්‍රදර්ශනය සඳහා ලංකාවට නො පැමිණෙන චිත්‍රපට දේශීය සිනමා ප්‍රේක්ෂකයන්ට නරඹන්නට අවස්ථාව ලබා දෙමින් දේශීය චිත්‍රපට හා සිනමාකරුවන් ලොවට නිරාවරණය කිරීමයි. 

විිස්තර සඳහා වෙබ් අඩවිය බලන්න. 
 
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේකෙ වැලත් පෙන්නනවද? එහෙමනම් ඇනෝලා සෙට් එකටත් යන්න පුළුවන්....

    ReplyDelete
    Replies
    1. වැල කෙසේ වෙතත් ඇඩම්ස් ඔන්ලි ඒවා නම් කීපයක් තීනවා

      Delete
    2. වැල බල බල ඉන්න කොට තොපි දෙන්නවම කොටියම කාපිය!!

      Delete
    3. @ හැමදාම පරක්කු වෙන ඇනෝ
      Try hard මචං

      Delete
    4. @ September 2, 2014 at 8:33 AM

      කොච්ච්ර ට්‍රයි කරත් මේ යක්කු මට කලිං එනවනේ බං. මුංව කොටියම කන්න ඕන..

      මොකද බං දැන් ඉස්සර වගේ කමෙන්ට් නැත්තේ. හිට් වැඩි වෙන්න කියල මම නම් තව එකක් දානවා පහලින්.

      Delete
    5. හිට් කිලෝ එකක් කීයක් විතර වෙනවද දැන්?

      Delete
    6. හිට් සුත්‍රය
      හිට් 10 ක් - ඩෙකා හිට් එකයි
      ඩෙකා හිට් 10 ක් - හෙක්ටෝ හිට් එකයි
      හෙක්ටෝ හිට් 10 ක් - කිලෝ හිට් එකයි
      කිලෝ හිට් දාහක් - මෙගා හිට් එකයි
      ...

      පැරාට මෙගා හිට් දෙකක්+ ම තියෙනවා ඔං !!

      Delete
    7. හිට් කිලෝ දෙකහමාරක් ඇඩ්සෙන්ස් හතලිස් හතරයි අරික්කාල් බාගයක් විතර වෙයි මයෙහිතේ.

      Delete
  2. හිට් වැඩිවේවා!!

    ReplyDelete
  3. පැරා අපිට පාස් දෙනවද?

    ReplyDelete
  4. පාස් දෙන්න තිබ්බා. උඹලට හරියන එව්ව එතන නෑ. ඒක හින්ද මේ බ්ලොග් එක ඉස්සර ඉදලම බලන අය එකතු වෙලා සල්ලි දාල උඹලට වැල ටිකකුයි ඩිවීඩී ප්ලේයර් එකකුයි අරන් දෙන්න ඉන්නෙ

    ReplyDelete
  5. ඔක්කොම ඇනෝ ඇවිත්. ඒත් වැල බලන ඇනෝ ඇරුනම යාළුවා මැරිච්ච ඇනෝ, තට්ටම් ඇනෝ, මඩපුවක් ඇනෝ, සංසදේ ඇනෝ, පගෝ ඇනෝ, ප්‍රොෆයිල් ඇනෝ, දිමිත්‍රි ඇනෝ ඇතුළු කට්ටිය මොකෝ සද්දේ වහල ඉන්නේ?

    ReplyDelete
  6. කොළඹ සිනමා උළෙලේ ඔබට ඔය කියන අසුන තිබේද?

    මෙතැනට ගිහින්ම බලන්න

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා