මීගලෑව දරු මංකොල්ලයේ සැකකරුවෝ කාගේ කවුරු ද?

මේ දරුවාගේ ජීවිතය බේරුණේ අනූනමයෙනි. එහෙත්, ඔහු මුහුණ දුන් බියකරු අත්දැකීම ඔහුගේ මනසට සුවිසල් බලපෑමක් කර ඇති බවට සැකයක් නැත. එසේම, ඔහුගේ අක්කාට ද එය බලපානු ඇත. 

අද වන විට රටේ තිබෙන අනාරක්ෂිත තත්වය මෙම සිද්ධියෙන් මොනවට නිරූපණය වේ. 

ව්‍යාපාරිකයන්ට සිය පැවැත්ම සඳහා දේශපාලකයන්ට කප්පම් ගෙවීමට සිදු වේ. එතැනින් සියල්ල අවසන් වන්නේ නැත. දේශපාලකයන්ගේ රැකවරණය ලබන හා රටේ පවතින නීතියේ පාලනයක් නැතිකමින් උපරිම ඵල ප්‍රයෝජන ගන්නා සොරු, මංකොල්ලකාරයෝ හා මැරවරයෝ අතමිට කාසි පනම් ඇති මිනිසුන්ගෙන් කඩා වඩා ගැනීමට මග රැක සිටිති. 

මේ දරුවා පැහැරගෙන යන්නේ ඔහුගේ සීයාගෙන් රුපියල් කෝටියක කප්පමක් ගන්නට ය. 

මෙතැන තවත් ගැටලුවක් තිබේ. වත්මන් සමාජයේ ප්‍රවර්ධනය කරනු ලබන ආශාභරිත ජීවිතය දෙස බලන්න. ජනමාධ්‍ය, අධ්‍යාපනය, ආගම් ආදී හැම එකක් විසින් ම ප්‍රවර්ධනය කරනු ලබන්නේ අසීමිත ආශාවන් ය. මිනිස්සු ඒවා ඉක්මණින් සංතෘප්ත කර ගැනීමේ මාර්ග සොයති. සමාජයේ එවැනි මාර්ග තිබේ. 

හොඳම මාර්ගය ‍දේශපාලනයයි. අනුන්ගේ ධනය මංකොල්ල කා ලෝකෙට ම පෙනෙන සේ සුර සැප විඳීමේ හැකියාව ඉන් සැලසේ. 

දේශපාලනයට අවස්ථාව නැති අය දොස්තරලා හෝ ටියුෂන් ගුරුවරු වෙති. නැතිනම්, ඖෂධ හෝ අන්තරායකර ඖෂධ විකුණති එහෙමත් බැරි අය මංකොල්ලකාරයෝ වෙති.වත්මන් සාපරාධී සමාජයේ නීතිඥයකු වීමත් ගොඩ යන්නට මගකි.

මේ අයට හැර සෙසු අයට මේ සමාජයේ ජීවිතය ඉතා දුෂ්කර ය.

ඉහත ඡායාරූපය ඉතා වැදගත් ය. එහි සිටින දරුවා නියෝජනය කරන්නේ පවත්නා සමාජ ක්‍රමයෙන් පීඩා විඳින ජනතා පාර්ශ්වයයි. එයට පංති භේදයක් නැත. 

අනෙක් පැත්තෙන් ඔවුන්ට තමන් පත් වී තිබෙන අනාරක්ෂිත තත්වයට හේතු තේරෙන්නේ ද නැත. සීඅයිඩිය තමන් ආරක්ෂා කළා යයි ඔවුහු සිතති. 

ඡායාරූපයේ අනෙක් පැත්තේ සිටින්නේ තමන්ගේ ඉරණමට වගකිව යුතු පුද්ගලයන් අතරින් වර්තමාන ප්‍රධානියා බව මේ දරුවා මෙන් ම ඔහුගේ මව්පියෝ ද, සමාජය ද නො දනිති. 

එය දැන ගන්නා තෙක් මේ සමාජයට මේ අපලයෙන් ගැලවීමක් නැත.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. මොකද මේ ළමයාගේ පවුලම ජනාධිපති ලඟට කැඳේව්වේ? මීට ඉස්සර එහෙම වෙලා නැහැ. මොකක්ද හොරේ? ලමයව පැහැර ගත්තෙ කප්පම් ගන්නද? බිල්ලකට දෙන්නද? මොකක් හරි කතාවක් ශේප් කරන්නද හදන්නේ?

    ReplyDelete
    Replies
    1. ලමයා ලමයා විසින්ම පැහැර ගන්වාගෙන වගේ

      Delete
    2. තමා හමුදා සොල්දාදුවෙක් වෙන්න පුළුවන්. විශ්‍රාමිකයෙක් වෙන්නත් පුළුවන්. තමන්ට ගිනිඅවි භාවිතය ගැන දැනුමක් තිබෙන්නත් පුළුවන්. ඒත් ඒ කරුණු කරනා සදහන් කරමින්,බ්ලොග් අවකාශය තුල භීෂණයක් ඇති කරන්න, තර්ජනයක් ඇති කරන්න බලයක් කොහෙන්ද?

      Delete
    3. මෙතන තියෙන්නේ අනුන් කල දෙයක හෝ කීර්තිය තමන්ගේ ඔඩොක්කුවේ දමා ගැනීමේ බාල ආශාවයි.කෙටියෙන්ම කීවොත් තුට්ටු දෙකේ දේශපාලනයයි.

      Delete
    4. තරහ වෙන්න එපා විචාරක ගෙ දේශපාලන මෙව්ව එක ගැන වෙලාවකට පුදුම හිතෙනවා කියන කතා ඇහුවම.

      ලංකාවෙ මොකෙක් හරි එකෙක් වීරයෙක් හරි අහිංසකයෙක් හරි වෙලා ස්පොට්ලයිට් එකට ආවොත් මහින්ද රාජපස්සට එයා අරලියගහ මන්දිරේට ගෙන්නගෙන පින්තූරයක් ගන්න ඕනෙ වෙනව කියල මෙච්චර දවසක් විචාරකට පෙනිල නැද්ද?

      Delete
    5. @ AnonymousAugust 4, 2014 at 9:09 AM

      අඳබාල ඇනෝ. අපි දන්න බුද්ධි තොරතුරු කිව්වොත් තමාට චූ කරන තැනත් අමතකවන බව තරයේ මතක තබාගනුව.

      Delete
    6. @ AnonymousAugust 4, 2014 at 1:22 PM

      අම්මපා ඇත්ත නේන්නං

      Delete
    7. අනේ කියපංකො බං උඹ දන්න බුද්ධි තොරතුරු අගේ නොකර!

      Delete
    8. නමට විතරයි විචාරක. වැඩ වලින් තනිකරම අවිචාර පොරක්. වයසක ලොක්කෙක් හින්දා ඉතිං මුකුත් කියන්න හිතෙන්නේ නැහැ.

      Delete
    9. විචාරකට තේරෙන්නේ නැති හැටි මේ නසරාණි කොල්ලෝ නාකි උන්දැව කුලප්පු කරලා විනෝදයක් ගන්න බව.

      Delete
    10. @ AnonymousAugust 4, 2014 at 7:23 PM

      මුන් වගේ ඇට්ටිඹී එවුන් මට මොක්කුද?

      Delete
    11. @ විචාරක

      ඇත්තටම මට හිතෙන්නේ මේ බුද්ධි ගැන ඔබ කියා ඇති දේ හරිම බුද්ධියෙන් තොර කතාවක් බවයි.

      ඔබ ජෝන් ල කෙයා ගේ, ෆෙඩ්රික් ෆෝසයිත් ගේ වැනි පොත් කියවා තිබේ නම් මේ බුද්ධි අංශවල ඉන්න අය මේ විදියට ඇඩ්වර්ටයිස් කරන්නේ නැති බව දැන ගන්න ඕනෑ!

      ලංකාවේ බුද්ධි අංශ වැඩ කරන්නේ ඒ ගැන ලව්ඩ්ස්පීකර්වලින් කියමින් ද?

      Delete
    12. සමාවෙන්න කකා මම මේක දැක්කේ දැනුයි.

      බුද්ධි අංශ කටයුතු ගැන ඉතා කෙටි විග්‍රහයක් කරන්නම්. බුද්ධි අංශයට නිතැතින්ම යා වෙන අනෙක් අංශය තමා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අංශය. ඒ නිසා සමහර දේවල් සඳහා පොඩි ප්‍රචාරාත්මක වැඩ කෙරෙනවා. අපේ බුද්ධි අංශ මෙහෙමයි කියා කීමත් මෙහි ගැඹුරින් විග්‍රහ කිරීම හොඳ නැති, එහෙත් උපක්‍රමශීලී කටයුත්තක්.

      බුද්ධි අංශ සාමාජිකයන් මෙහෙම කියනවා අරෙහෙම කියනවා කියලා ප්‍රචාර දීමත් උපක්‍රමයක්. ඒ ක්‍රමය ලෝකයේ රටවල් බොහොමයක් අදටත් පාවිච්චි කරනවා.

      හැමදාම බස් නැවතුමේ දකින හින්ගන්නාත්, හැමදාම බස් එකේ කෝච්චියේ ආණ්ඩුවට බනිමින් යන මිනිහාත්, මොනවද අනේ වෙන්නේ කියා තොඳාල්් වෙමින් කාර්යාලයේදී කතා කරන සේවිකාවත්, විශ්‍රාම ගිහින් පැත්තකට වෙලා ඉන්න බව පෙන්වන රාජ්‍ය සේවකයාත්, යන සෑමදෙනාම බුද්ධි අංශ සාමාජිකයන් විය හැකියි.

      අර ගද්‍රභයන්ට මා කීවේ බුද්ධි තොරතුරු අප දන්නා නමුත් රටේ ආරක්ෂාව පතා ඒවා කිව නොහැකි බවත්, ඔවුන් කතාකරන්නේ ප්‍රස්තුතයේ ගැඹුර නොදැන බවත් පෙන්වීමටයි. එහෙත් මේ අඳබාලයන් මේ අඩවියේ සාකච්ඡා කරන මාතෘකාවෙන් පිටපැන අර ඔවුන්ගේ පාහර ලක්ෂණ පෙන්නුම් කරමින් පහත ආශාවන් පිනවාගනීමේ හැසිරීම් රටාවක් පෙන්වීම ඔවුන්ගේම පහත් ජන්ම ගති ලක්ෂණ පෙන්වීමක්.

      Delete
    13. 'ඇට්ටිම්බා' කියන වචනයත් ගද්‍රභ කියන වචනය මෙන් ඔවුන්ට තවම වැටහී නැහැ. මොවුන් අඳබාලයන් වන්නේ අන්න ඒ නිසයි.

      Delete
    14. විචාරක,

      පැහැදිලි කිරීම ගැන ස්තුතියි.

      මා ලංකාවේ බුද්ධි ක්‍රම දන්නේ නෑ. මා දන්නේ නවකතා සහ වෙනත් පොත්වලින් කියවූ MI6, CIA, KGB ගැන විස්තර පමණයි.

      අනිත් කාරණය (ගද්‍රභ / ඇට්ටිම්බා) ගැන:

      යමෙක් නොදන්නා වචනයකින් ඔවුන්ට බැණ වැදීම හෝ සරදම් කිරීමට වඩා ඔවුන්ට ඒ වචනයේ තේරුම කියා දීම හොඳයි කියායි මටනම් හිතෙන්නේ.

      Delete
  2. විචාරක,
    පැහැරගැනීම් අතරින් සුවිශේෂී පැහැරගැනීමක් තමයි මේක. ඔය 'සුවිශේෂී' දේවල් වලට කැමැත්තක් දක්වන නායකයාට මේකත් එක 'අවස්ථාවක්'. හේතුව ඒකයි.

    ReplyDelete
    Replies
    1. කවුරු නපුරෝ ටිකක් රාජ්ව පොඩි කාලේ පැහැරගෙන ගිනින් අතවරයක් එහෙම කලේ නැහැ නේද?

      Delete
    2. ඒක උනේ පැරාට. රාජ්ට නෙවි.

      Delete
  3. දැනගත්තත්, අමනයින් සේ ඊළඟ මැතිවරණයේදී, මෙම දූෂිතයාටම තම වටිනා ඡන්දය ලබාදෙති.

    ReplyDelete
    Replies
    1. අනිවා.....මසුරං කතාව.

      Delete
  4. එකමත් එක රටක ළමයෙක් හිටියලු. මේ ළමයව නරක මිනිස්සු වගයක් උස්සන් ගියාලු. රටේ රජතුමා එහෙම නරක මිනිස්සු ඉන්නවා කියල දන්නේ නෑලු. දැනගත් වහාම රාජ පුරුෂයෝ යවල ලමයව බේරාගත්තලු. ඊටපස්සේ ළමයව බලන්න මාලිගාවට එන්න කියල තෑගි බෝග දීල පිටත් කරාලු. ඊට පස්සේ ළමය සතුටින් ජීවත් වුනාලු.

    දීගොඩ කුමාර ලියපු ළමා කතා බැලුවනම් ඕක තේරෙනවා. විචාරකලා පැරාලා බලන්නේ ලොකු කතානේ. ඒකයි තේරෙන්නේ නැත්තේ.

    ReplyDelete
  5. /දේශපාලනයට අවස්ථාව නැති අය දොස්තරලා හෝ ටියුෂන් ගුරුවරු වෙති. නැතිනම්, ඖෂධ හෝ අන්තරායකර ඖෂධ විකුණති එහෙමත් බැරි අය මංකොල්ලකාරයෝ වෙති.වත්මන් සාපරාධී සමාජයේ නීතිඥයකු වීමත් ගොඩ යන්නට මගකි./

    දොස්තරලා, ටියුෂන් ගුරුවරු, නීතීඥයෝ හම්බ කරන එක වරදක් විදියටම දකින්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. අධ්‍යාපනය, සෞඛ්‍යය කියන්නේ මූලික මිනිස් අයිතිවාසිකම්. ඒත්, වත්මන් ක්‍රමය තුළ ඒවා තමයි ඉහළම සූරාකෑම සිදු වන වෙළඳ සේවා බවට පත් වී තිබෙන්නේ.

      අපි කරන්නේ සමාජ, දේශපාලන විචාරයක් පමණයි. කවුරුවත් මුදල් හම්බ කරන එක අපට අදාළ නැහැ. හැබැයි, අපි සූරාකෑමට එරෙහිව පෙනී සිටිනවා.

      සූරාකෑමට භාජනය නොවී සිටීමත් මිනිස් අයිතිවාසිකමක් ම තමයි.

      Delete
    2. මේ පුරස්නෙ හැමදාම වගේ කවුරුහරි අහනව. පැරාත් උත්තර දෙනව. එක්කෝ අහන අයට එපාවෙන්න ඕන. නැත්තං උත්තර දෙන පැරාට මේක එපාවෙන්න ඕන. නැත්තං කියවන අපිට එපාවෙන්න ඕන.

      Delete
    3. හම්බකිරීම වරදක් නොවෙයි. එත් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට අවම "තමුසේ", "ඔයි" කියල බැනල එලවාගෙන චැනල් කඩේට අවම කිරි දත් පෙන්වල හම්බකරගන්න දොස්තර මාෆියාව වැරදියි. අවුස්ද නාමයෙන් බෙහෙත් තුණ්ඩුව නොලිවීම දහසක් හේතු කියන, සෙන බිබිලේ මහතාගේ ඖෂධ ප්‍රතිපත්තිය සම්බන්ද ලියකියවිලි ගොනු අතුරුදහන් කරවපු ඖෂධ සමාගම්වල කොමිස් කුට්ටි වලින් යැපෙන දොස්තර මාෆියාව වැරදියි. ඉස්කෝලේ පන්තියේ ළමය තමුන්ගේ ටියුෂන් එකට එන්නේ නැතිනම් කුඩම්මාගේ සැලකිලි දක්වල, ටියුෂන් කඩේට ගෙන්නගන්න ටුයුෂන් මාෆියාව වැරදියි. ෆයිල් එකක් ගෙන්න රුපියල් 200ක් ගන්න බලාගෙන නඩු ලේඛන පරගණක ගත කරන්න නොදෙන, නඩු ඇසීම ප්‍රමාදය වලක්වන්න ක්‍රමවේදයන් හදන්න නොදෙන නීතිඥ මාෆියාව වැරදියි. එහෙම මාෆියවලින් යැපෙන එව්වෝ තේරුම් ගන්නත් ඕනේ, තමුන් දරුවොන්ට කන්න දෙන්නේ බල්ලොවත් ලොවින්නේ නැති මස් කට්ටක් සුප්පු කරලා කියල. මෙලොව ස්වභාව ධර්මයේ නීතිය සෙමින් වුනත් ක්‍රියාත්මක වෙලා තමුන්ගේ දරුවොන්ටත් දුප්පත් මිනිසුන්ගේ ශාපය පලිස්න දෙනබව මතක තියාගන්න.

      Delete
    4. //අපි සූරාකෑමට එරෙහිව පෙනී සිටිනවා//.

      අපිත් මුරුංගා කෑමට විරුද්දය

      Delete
    5. පැරකුම් සහ රාජ් හොඳ අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කරන දෙන්නෙක්. රහස තමා දෙන්නගෙම ගෑණු නර්ස්ලා වීම. දොස්තරලට පලු යනකල් බනිනවා. හැබැයි නර්ස්ලගේ ඔලමොට්ටල අමනකං ගැන හුම් නැහැ. රාජ්නං ඉතිං හොරට පඩි ගන්න හරි ආණ්ඩුවේ රස්සාවක් කරනවා. පැරකුම්ට ඒකත් නැහැ.

      Delete
    6. දොස්තර මහත්තයට රිදුනද? ගනං ගන්න එපා මචං. උඹලත් අන්තිමට බූරුව නරිය කියාගන්න ගානට වැටුන එහෙනං. දුක තමයි රංජනී.

      Delete
    7. /සූරාකෑමට භාජනය නොවී සිටීමත් මිනිස් අයිතිවාසිකමක් ම තමයි. /

      බලෙන් බෙහෙත් දෙන දොස්තරලා ඉන්නේ කොහෙද? ආණ්ඩුවේ ඉස්පිරිතාලේ පෝලිමේ ඉන්න කොට බනින අය කිසි කතාවක් නැතුව චැනල් කරන තැන පෝලිමේ ඉන්නේ ඇයි? එහෙම බලෙන් පෝලිමේ ගිහින් සල්ලි දෙනකොට ගන්න එකා වැරදි වෙන්නේ ඇයි?

      දොස්තරලට විතරක් නෙවි විශේෂිත පුහුණුවක් සහිත හෙදියන්ටත්/ පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ටත් පුද්ගලික රෝහල්වල සේවය කොට මුදලක් හම්බ කර ගන්න පුළුවන්. ඔවුන් එහෙම කරන එක කාවවත් සූරා කෑමක් විදියට දකින්නේ ඇයි?

      ටියුෂන් ගුරුවරු සහ නීතිඥයෝ උනත් බලෙන් කාගෙන්වත් සල්ලි ගන්නේ නැහැ නේද? ටියුෂන් ගුරුවරු ළමයි කීදෙනෙකුට free card දෙනවද?

      සල්ලි නැති මිනිස්සු සාමාන්‍ය බස් එකේ යනවා. වියදම් කරන්න කැමති මිනිස්සු AC බස් එකේ යනවා. මිනිස්සු යන හින්ද AC බස් එකක් දාපු මුදලාලිට බනිනවා වගේ වැඩක් නෙමෙයිද මේක?

      කවුරුත් හම්බ කරන එක අදාළ නැත්නම් හම්බ කරන මිනිස්සුන්ට බනින්නේ ඇයි? හොරකම් කරන කොට මංකොල්ල කනකොට බනින්නේ සමාජ ක්‍රමයට නැත්නම් ආණ්ඩුවට. එහෙම නොකර හම්බ කරන කොට මිනිස්සුන්ට බනිනවා.

      හිඟන්නෝ දවසට 6000 හම්බ කරනවා කියන්නේ.එතකොට ඒකට වැරදි කවුද?හිඟන්නද දෙන එවුන්ද?

      Delete
    8. මහජන මුදලින් වැටුප් ගන්නා ගමන් රජයේ රෝහල් සේවය දුර්වල තත්වයට පත් කරමින් පෞද්ගලික වෛද්‍ය සේවාවන්වලට මිනිසුන් යොමු කරන්නේ කවුරුද? (මෙහි රජයේ රෝහල් වෙනුවට රජයේ පාසල් කියා ආදේශ කළ විට අධ්‍යාපනයට ද මෙය අදාළ වේ)

      Delete
    9. AnonymousAugust 4, 2014 at 1:09 PM

      කාටද බන් ඔය කියන ලෙඩේ තියෙන්නේ? ඕකට බෙහෙතක් කකා දන්නවා ඇති. උගේ ලින්ක් එකක් තියෙන්න ඕන අනිවා ඕක ගැන.

      Delete
    10. // රාජ් August 4, 2014 at 1:04 PM //

      මාතලංට කියන බණ පොඩ්ඩක් මතක් කර ගත්තොත් මොකෝ?

      Delete
    11. මුන් අවංකව වලිගෙ පාගෙ ගෙන කියල හිතෙනව නම් මිසක්, එන්නෙ කොක්ක සඳහා පමනයි කියල පෙනි පෙනි ආයෙ උත්තර දීමෙ තේරුමක් නෑ.

      http://rationalwiki.org/wiki/Don't_feed_the_Troll

      Delete
  6. 'මේ දරුවාගේ ජීවිතය බේරුණේ අනූනමයෙනි. එහෙත්, ඔහු මුහුණ දුන් බියකරු අත්දැකීම ඔහුගේ මනසට සුවිසල් බලපෑමක් කර ඇති බවට සැකයක් නැත. එසේම, ඔහුගේ අක්කාට ද එය බලපානු ඇත.
    '
    අයිසේ පැරකුම්, මේක මොකක්ද ඔයි. බලනවකො 88/89 භීෂණ සමයේ මිනිස්සු පැහැරගෙන ගිහිං අමු අමුවේ මරාදාපු හැටි. ඒ කාලේ පොඩි දරුවෝ ඉස්සරහම උන්ගේ අම්මලා,තාත්තලා,මාමලා,අයියලා මරා දාපු හැටියට මෙව්වා මොනාද?

    අනික පැරලා හුරතල් කරපු ඇල්ටීටීඊකාරයෝ ළමයිට කරපු අපරාධ?

    අනේ කවුරු හරි කට්ටියක් අජිත් පොඩි කාලේ නැබොඩ පාරේ පැරකුම්ලා ගෙදෙට්ට ඇවිත්, කමිසේ ගලවලා සරම උස්සන ඇට කුට්ටමට හුලං වැදී වැදී රේස් පත්තරේ බල බලා ඉන්න මහා-අජිත්ගේ පුකට පයින් දෙකක් අනලා,පොඩි අජිත්ව පැහැරගෙන ගිහිං කරවල වාඩියකට වික්කා නං හොදයි කියල හිතෙනවා අයිසේ.

    ReplyDelete
    Replies
    1. හැමතිස්සෙම 89 මතක් කරන්න එපා.

      මිහිරි මතක හද රැඳෙන අලියා බීම ගැන අහන්න.

      Delete
    2. දුකයිද?

      Delete
    3. නෑ හිරිකිතයි

      Delete
    4. පුරුදු වෙන කොට ආස වෙයි.

      Delete
    5. උඹට එකද උනේ :D

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
  7. මම මේ නොදන්න කමට අහන්නේ පැරා.. ඊක්වල් සමාජයක, මේ වගේ ඒවා නැද්ද. හැම රෙද්දටම අසිමිත ආශාව, ධනවාදය තමයි පලි.. මේ ධනවදෙවත්, සමාජවාදෙවත් වැරද්දක් නෙමෙයි. පාළණ ක්‍රමයේ වැරද්ද.. අපරාධකාරයෝ රකින, අම්බ හරක් නඩු අහලා අගවිනිසුරු ගෙදර යවන පාළණ ක්‍රමයක වැරද්ද. අපරාධකාරයෝ පිරිත් පැන් වලින්, පිරිත් නූල් වලින් බෞතීස්ම කරණ ක්‍රමයක වැරද්ද. කොටින්ම මේ ආන්ඩුවේ වැරද්ද. ඒකට ධනවාදෙටවත්. මිනිස් ආශාවන්ටවත්, සමාජ වදේටවත්, පරිභෝජනවාදී ජීවන රටාවලවටත් බැනලා වැඩක් නෑ. මේ අසමත් රාජ්‍යයක් කරා යන ගමනේ ආශ්චර්යය.

    ReplyDelete
    Replies
    1. උබල වගේ උන් චන්දෙ දීල පත් කර ගන්න ආණ්ඩුනෙ බන් මාතලනො

      Delete
    2. මෙතනට පැරාගෙ consumerism මැක්කා දාපු එක නම් ආතල් එකේ හොඳ එක.

      http://www.numbeo.com/crime/rankings_by_country.jsp

      UAE, සිංගප්පූරුව, ජපානය, හොංකොං එහෙම "ආශාභරිත ජීවිත" අත ඇරියෙ කවද වගේ ද දන්නෙ නෑ පැරා?

      පැරා ගේ මේ පරිභෝජනවාදෙට එරෙහි මතවාදෙට මමත් සෑහෙන්න පක්ෂයි. ඒත් පැරා ඒක හැම එකටම මුල් හේතුව කරන්න ගිහින් ඊට වඩා ඉමීඩියට් ප්‍රශ්න කැලේ යවනවා. මෙතන තියන ප්‍රශ්නය අපේ රටේ නීතිය හා සාමය බිඳ වැටීම. ඕකට පරිභෝජනවාදය හරි කෙළෙස් හරි ලෝභ දෝශ මෝහ හරි මුල්හේතුව වෙන්න පුලුවන් අයිඩියලොජිකලි - ඒත් මෙතන ඒව අදින එකෙන් වෙන්නෙ ඇත්තට ගස් යවන්න ඕනෙ උන්ගෙන් ෆෝකස් එක වෙනස් වෙන එක.

      Delete
    3. //ඒත් මෙතන ඒව අදින එකෙන් වෙන්නෙ ඇත්තට ගස් යවන්න ඕනෙ උන්ගෙන් ෆෝකස් එක වෙනස් වෙන එක.//

      ඉතින් ඕකටනෙ බං මහින්දගෙ ප්‍රගතීලී ආන්ඩුව මේ ගොල්ලොන්ට සුදුවෑන් ටුවර් නොදී තියාන ඉන්නෙ.

      Delete
    4. ප්‍රොෆයිල් දෙකටම ලොග් වෙලා වගේ නේ...

      Delete
    5. අපි සිද්ධියකට මූළික වෙන සැබෑ ප්‍රශ්නය හඳුනගන්න හරිම දුර්වල ජාතියක්. පහුගිය කාලේ පුරාම සිදුවීම් වලින් සහ ඒ ගැන ලියවුණ ලිපි වලින් බොහොම හොඳට පෙනිච්ච කාරණයක්.

      අපි හැමෝටම තියනවා තමන්ගෙම මුවහමක්... මොනවා හරි වුණාම, ඒක පාවිච්චි කරලා අර මුවහමට තලන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි වැඩියෙන් හිතන්නේ.

      Delete
  8. සම බිමක වතුර බහින්නේ නැහැ මාතලන්. වතුර පල් වෙන්වා , ජරාව එකතු වෙලා දුෂිතවෙනවා. නමුත් ගලා බසින කොට ජලය අළුතින් උනනවා.මේක සමහරුන්ට තේරෙන්නේ නැහැ මිනිස් සමාජයත් මෙහෙම නේද කියලා?.

    ReplyDelete
  9. " මේ දරුවාගේ ජීවිතය බේරුණේ අනූනමයෙනි. එහෙත්, ඔහු මුහුණ දුන් බියකරු අත්දැකීම ඔහුගේ මනසට සුවිසල් බලපෑමක් කර ඇති බවට සැකයක් නැත. එසේම, ඔහුගේ අක්කාට ද එය බලපානු ඇත. "

    89 දි සමාජවාදී රාජ්‍යය උදෙසා, කුඩා දරුවන් ඉදිරියේ ඔවුන්ගෙ දෙමවුපියන් කපාකොටා ඝාතනය කරපු අයගෙ ලමා මනෝවිද්‍යාව.

    ReplyDelete
    Replies
    1. ඔයා තාම 89 ද ඉන්නේ ?

      Delete
    2. /ඔයා තාම 89 ද ඉන්නේ ? /.

      +++++

      89 මතක් කරන එවුන්ට ගහන්න ඕන. උන් ද්‍රෝහියෝ.

      Delete
    3. නෑ.. නෑ ... අපෝ උන් ද්‍රෝහියෝ නෙමෙයි අර එකම දේ නැවත නැවත කරන මානසික ලෙඩක් තියෙන්නේ. අන්න ඒ අය. රෝගියෝ

      Delete
  10. ලමයි පැහැරගන්න එක හැම රටකම වාගේ වෙනවා අහන්න ලැබෙනවා. ඒඋනාට මෙවන් දුක්ඛිත සිදුවීම් පැහැරගන්නා දේශපාලකයෝ ඉන්නෙ නම් ලංකාවේ විතරයි.

    ReplyDelete
  11. I don't know why Mr. Parakum hate doctors always.

    ReplyDelete
    Replies
    1. I don't hate doctors but I thoroughly criticize their attempt to become a suppressive class of professionals that exploit people suppressing their rights.

      Delete
    2. පැරකුම් ජීවත් වෙන්නේ පවුලගේ පඩියෙන්. පවුල නර්ස් කෙනෙක්. නිතර නයිට් ඩියුටි කරනවා. ඉතිං පැරකුම් නිතරම ඉන්නේ අවිශ්වාසයෙන්. පවුල නයිට් ඩියුටියේදී දොස්තරලත් එක්ක සංවාසයේ යෙදෙනවා ඇති කියලා. ඇත්තටම එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒත් පැරකුම් සැක කරනවා. ඉතිං වෛද්‍යවරුන් එක්ක පැරකුම්ට ලොකු කේන්තියක් තියෙනවා. ඔය විදිහට තමා පැරකුම්ගේ වෛද්‍ය වෛරය එළිදකින්නේ.

      Delete
    3. @AnonymousAugust 4, 2014 at 12:45 PM
      වරද්දන්නෙ නැතුව පෙත්ත ගන්න. ලෙඩ කියන දේවල් සාමාන්‍යයි. අනුන්ගැන් වෙෙරයෙන් කොටන කොමෙන්ට් ලෙඩේට හොදනෑ නේද ?

      Delete
    4. ඔන්න මම ආසම කෑල්ල. සංවාද අල කිරීම. ඇනෝල දෙන්න නියමෙට කරනවා.

      උඩ ඇනෝට,
      ඔය සංවාසයේ යෙදෙනකොට පාවිච්චි කරන ඉරියව්ව මොන වගේ ඇතිද?

      යට ඇනෝට,
      ඔය පෙත්ත ගන්නකොට යටට ඇඳල ඉන්න ඕනද එහෙම නැත්නම් මයිල් ගාලා ඉන්න ඕනද?

      කතන්දර,
      මේ ප්‍රශ්ණ දෙක ගැන විස්තර තියෙන ලින්ක් එකක් දෙන්න.

      Delete
    5. මෙන් මුගේ අගේ ඇති සංවාදේ

      //පවුල නර්ස් කෙනෙක්. නිතර නයිට් ඩියුටි කරනවා. ඉතිං පැරකුම් නිතරම ඉන්නේ අවිශ්වාසයෙන්. පවුල නයිට් ඩියුටියේදී දොස්තරලත් එක්ක සංවාසයේ යෙදෙනවා ඇති කියලා. ඇත්තටම එහෙම වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.//

      උඹ ඕවට කියන්නේ සංවාද කියලද, අපි කියන්නේ මිනිහෙක් තව කෙනෙක් ගැන මෙහෙම කොමෙන්ට් කරන්න ඌට මොලේ අමාරුවක් තියෙන්න ඕන කියල.

      //ඔය පෙත්ත ගන්නකොට යටට ඇඳල ඉන්න ඕනද එහෙම නැත්නම් මයිල් ගාලා ඉන්න ඕනද? //

      උඹට ඕන විදියකට පෙත්ත ගනින්, හැබැයි අයි කොමෙට් කරන්න කලින් සනීපවෙන්න බලපන්, උඹේ කොමෙන්ට් කියවන්න ඒ තරමට හිරිකිතයි.

      Delete
    6. AnonymousAugust 4, 2014 at 1:27 PM,

      සංවාදය යන්නේ AnonymousAugust 4, 2014 at 12:06 PM සහ පැරා අතර.

      ඔබ කරන්නේ ඔය අනිත් පුද්ගලයාට (AnonymousAugust 4, 2014 at 12:45 PM) අවශ්‍ය දෙය ඉෂ්ට කිරීම.

      Delete
    7. මම කියන්නේ "අනිත් පුද්ගලයා" නියමිත පරිදි වෙෙද්‍ය උපදෙස් පිළිපැදිය යුතු බව. සනීප වූ පසු සංවාද කලයුතු බව.

      Delete
    8. "අනිත් පුද්ගලයා"ට සංවාදයක් අවශ්‍ය නෑ. ඔහුට අවශ්‍ය අල කිරීම පමණයි. ඔහු ගැහැණු ගැන කියද්දී ඔබ පෙති ගන්න කීමෙන් සිද්ධ වන්නේ කුමක්ද? ඔහු පෙති ගනියිද? ඔහු කෙදිනකවත් සංවාදයට එන්නේ නෑ. ඔබව කෝප ගැන්වීමෙන් ඔහුගේ අරමුණ දිනා අවසන්. ඔබ පිළිතුරු දීමෙන් සිදුවන එකම දෙය ඉහල පැවැති සංවාදය අල වීම පමණයි.

      Delete
    9. //ඔබව කෝප ගැන්වීමෙන් ඔහුගේ අරමුණ දිනා අවසන්//

      :D, :D, ...හා .... හා.. මෙහි විලෝමය සිදුවීමට ඉඩක් නැද්ද ? මටනම් පෙනෙන්නේ එයයි! මෝඩ අතල් ගත්තු මැන්ටල් පොරකගේ අතල් කැඩීයාමක් !!

      Delete
    10. Anonymous August 4, 2014 at 2:26 PM:

      //:D, :D, ...හා .... හා.. මෙහි විලෝමය සිදුවීමට ඉඩක් නැද්ද ? //

      සමහරු නොතේරුම් කමට වලිග පාගා ගනිති. ඒත් මෙතැන නම් මටත් පේන්නේ Anonymous August 4, 2014 at 2:04 PM හරි බවයි.

      http://rationalwiki.org/wiki/Don't_feed_the_Troll

      Delete
    11. AnonymousAugust 4, 2014 at 2:34 PM
      බෙහෙත් අවශ්‍යයි කියන්නේ නිකන්ද ? සිදුවී ඇත්තේ විලොමයම නොවෙයිද? D:

      Delete
    12. Anonymous August 4, 2014 at 2:26 PM ට නෙවෙයි වලිගෙ පාග ගෙන කිව්වෙ, සමහරු අවංකවම වලිගෙ පාග ගෙනත් කොකු වලට එන්න පුලුවන් නිසා. පල්ලෙහා ඉන්න //Anonymous August 4, 2014 at 1:25 PM// මගෙ හිතේ එහෙම කෙනෙක්.

      Delete
  12. Please anybody tell me how to type sinhala comments by apple iphone.

    ReplyDelete
    Replies
    1. You are not supposed to read this blog if you use iphone, this is SAMAJAWADAYA

      Delete
  13. // දේශපාලනයට අවස්ථාව නැති අය දොස්තරලා හෝ ටියුෂන් ගුරුවරු වෙති. නැතිනම්, ඖෂධ හෝ අන්තරායකර ඖෂධ විකුණති එහෙමත් බැරි අය මංකොල්ලකාරයෝ වෙති.වත්මන් සාපරාධී සමාජයේ නීතිඥයකු වීමත් ගොඩ යන්නට මගකි.

    මේ අයට හැර සෙසු අයට මේ සමාජයේ ජීවිතය ඉතා දුෂ්කර ය. //

    මේ කෑල්ල නිකන් පැරා රට යන උන් ගැන ලියන පෝස්ට් වලදි පැරාට හම්බ වෙන සමහර උත්තරයක් වගේ. LOL.

    ReplyDelete
    Replies
    1. ඉතිං උඹට ලොල් මොකද? රට යන්න එපා. දුක් විඳගෙන මෙහෙ ඉඳපන්.

      Delete
    2. @AnonymousAugust 4, 2014 at 1:19 PM
      ගණන් ගන්න එපා පෙත්තගත්තේ නැති පොරක් උදේ ඉදන් කොමෙන්ට් කොටනවා :D

      Delete
    3. // Anonymous August 4, 2014 at 1:32 PM //
      කමක් නෑ මේ මනුස්සය එක්ක කොක්කකට නෙවෙයි-

      // Anonymous August 4, 2014 at 1:25 PM//
      පුතා, මමත් ඒ ලිපි වල පැරාට උත්තර බැඳපු කෙනෙක්.
      තව ටිකක් ලොකු වුනහම තේරේවි පුතේ මගේ උපහාසය අදාළ පැරාට මිසක් ඒ උත්තර වලට නෙවෙයි කියලා.

      Delete
  14. Everyone in the society express their stress to others. Doctors to patients, teachers to pupils, polititians to public, bus conductors to passengers, anos to bloggers and visa versa.

    ReplyDelete
  15. පැරා..එක්කෝ ඔබ ඇනෝලට (මාත් ඇතුළුව සියළුම ) ඔබගේ සයිට් එකේ දොරවහන්න ඕන එහෙම නැත්නම් මොඩරේට් කරන්න ඕන. සමහර සංවාද ඉතාම අශික්ශිතයි. බ්ලොග් කියවන්න එන්නේ කුණුහරුප කියවලා කාලේ කා දමන්න නෙවේ. ඔබ ඔබේ පාඨකයන්ගේ කාලයත් ඔබේ කාලයත් වටිනා බව වටහාගත යුතුයි.

    ReplyDelete
    Replies
    1. තේරුමක් වෙන්නේ නෑ, මෙතන අනෝ ඇවිත් කක්ක දාන්නේ ප්‍රොෆයිල් මහත්තුරුම තමයි.

      Delete
    2. # AnonymousAugust 4, 2014 at 4:08 PM

      ඉතිං ඔයි තමුසේ මොන මගුලකටද ඇනෝ කොමෙන්ට් කියවන්නේ? එව්වා කියවන්නේ නැතිව ඉන්නවකෝ ඔයි. මෙතන පව් නොදී පල කාලකන්නිය. බ්ලොග් වල ඕනිනං ඇනෝ කොමෙන්ට් දාන්නත් පුළුවන්,එහෙම නැත්තන් ප්‍රොෆයිල් වලින් එන්නත් පුළුවන්. ගුගල් කාරයටත් නැති අමාරුවක් නේ මුන්ට මේ ඇනෝ කොමෙන්ට් ගැන තියෙන්නේ.

      Delete
    3. ඔහේගෙ භාෂා විලාසයෙන් මට ලින්න බෑ. ඒ උනත් ඔහේ මොකද වලිගෙ පාගාගෙන. මම කිව්වෙ පැරාට. ඇනෝලටවත් ප්‍රොෆයිල් කාරයොන්ටත් නෙවේ. පැරා නෙ උත්තර දෙන්න ඕන.

      Delete
    4. @AnonymousAugust 4, 2014 at 8:28 PM
      ගණන් ගන්න එපා පෙත්ත ගත්තේ නැති පොරක් උදේ ඉදන් කොමෙන්ට් කොටනවා :D

      Delete
    5. Maxa. Other buggers jump and ruin the party

      Delete
    6. @Anonymous August 4, 2014 at 8:39 PM
      අනේ බං ඔය පෙත්ත ගැන කියා කියා අපි විහිළු කර ගත්තේ මොන්ටිසෝරියේ ඉඳිද්දී. හැම තැනම නොදරුවෙක් වගේ ඔය අඳ බාල මෝඩ ජෝක් එක හල හල යන්න එපා බං. කියවන්නත් කම්මැලියි. Try to grow up. Try to innovate. and try to say something different each time rather than being a broken LP record.

      Delete
    7. අනේ මේ ලොකු අයියා කෙනෙක් ඇවිල්ල....!!අයියා පෙත්ත ගැන විහිළු කර ගත්තේ මොන්ටිසෝරියේ ඉඳිද්දීදිලූ.....අයියේ පොඩි කාලෙම ලෙඩ අදුර ගන්න එක හොදයි අයියේ. අපිටත් හරි සතුටුයි අයියේ.... අයියට දැන් සනීපද අයියේ .......

      එක නෙමෙයි අයියේ අයියා දැන් කරන විහිළුවක් අපිටත් කියල දීල යන්නකෝ...

      Delete
  16. Anyone who is reading this, feel free to work hard and earn as much as you can, buy as many things as you can, if it makes you happy, buy a big house like a palace, buy a Benz car, wear luxury clothes, eat from five star reestaurents, you only live once, enjoy your life, within the limits or law. socialism has not worked anywhere

    ReplyDelete
    Replies
    1. We have been working hard, as much as we can (7 x 24). But our factory owns only pay Rs.18500 per month. It seems your brilliant plan doesn’t work for us. Perhaps, something might be missed. Could you please tell us how will it possible to buy a luxury car and a big house while doing the same job. It seems you are a genius who has a big brain! That's why we decide to consult you.

      Group of Sri Lankan garment works

      P.S
      Please don’t say work harder. If it is, so you have to introduce a week that has eight days

      Delete
    2. Try working smart.

      Delete
    3. Oh… come on… please share your big secret of success. Don’t tell that your secret formula doesn’t work for us.

      Delete
    4. it works for everyone mate no secret at all. Do some studies. Get some qualifications. ask for a promotion or switch the job. There are ample vacancies with 6 figure salaries. refer topjobs or look at career pages in MAS and Brandix.

      Delete
    5. හැම තැනම The Wolf of Wall Street (2013 film) හල හල යන මොංගල් ඇනෝ වෙත (Anonymous August 4, 2014 at 6:50 PM)

      "enjoy your life, within the limits or law" කියල Anonymous August 4, 2014 at 6:37 PM ඇනෝ ලියල තියෙනවා දැක්කේ නැද්ද. ?
      එහෙම නැත්නං ජීවිතේටම බැලුවේ ඔය පිචැර් එක විතරද ?

      Delete
    6. This comment has been removed by a blog administrator.

      Delete
    7. This comment has been removed by a blog administrator.

      Delete
    8. @මහසොහොන් පිල්ලියAugust 5, 2014 at 1:40 AM,

      අනේ ඔවු මචං මම එක විතරයි බලල තියෙන්නේ, ඇයි උඹට අවුල්ද ?

      මේ එක නෙමෙයි මචං උඹට ගෙදර අය කියන්නේ 'මොන්ගලේ' කියලද? නෑ මම නිකමට හිතුවේ උඹ මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන කොට ඒවගේ වචන පාවිච්චි කරන නිසා.

      මචං උඹේ ජාතකේ එළිවෙයි එක නිසා පරිස්සමෙන් වචන පාවිච්චි කරපන්

      Delete
  17. ඕක බහුතර දේශප්‍රේමී ජනතාව තේරුම් ගන්නේ නැත..තේරුම් ගත් දාට පෙරහැර ගොස් හමාරය..

    ReplyDelete
  18. Issara computer,hand phone nethi kaleth niyama namin ennaberiwa wenathnamwalin awa deshapremijanathawa hitiya enisa owa etharam lokudewal nowei!!!Euri gagarin.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා