එබෝලා ලංකාවට එයිද?

ගිනියාවේ එබෝලා රෝගියකුගේ මළ සිරුරක් ඉවත් කරන දේශ සීමා නැති වෛද්‍යවරු සංවිධානයේ ක්‍රියාකාරිකයෝ
එබෝලා යනු මේ දිනවල කවුරුත් කතා කරන මාතෘකාවකි. එබෝලා පැතිරෙමින් තිබෙන ලයිබීරියාව නම් අප්‍රිකානු රටේ සේවය කරමින් සිටි ලාංකිකයන් 200ක් ආපසු ගෙන්වා ගන්නා ලංකාව කටයුතු කළා. මේ දිනවල එබෝලා පැතිරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරලා.

මොකක්ද මේ එබෝලා? එබෝලා රක්තපාත රෝගය නමින් හැඳින්වෙන මෙම රෝගය වයිරස් ආසාදනයක්. එය කෙතරම් භයානක එකක් ද කියනවා නම් මරණ අනුපාතිකය 90%කට වැඩියි. ඒ කියන්නේ වැළඳුනොත් 90%ක් ම ඉඩ තිබෙන්නේ මිය යන්නයි.

එබෝලා වයිරසයේ ප්‍රභේද පහක් හඳුනාගෙන නම් කර තිබෙනවා. දැනට රෝය පැතිරෙමින් තිබෙන්නේ අප්‍රිකා මහාද්වීපයේ වුණත්, මෙම වයිරස් ප්‍රභේද අතරින් එකක් චීනයේ හා පිලිපීනයේත් සතුන් අතර පැතිර තිබෙනවා. එය මිනිසුන්ටත් බෝ විය හැකි වුණත්, තවම මරණ වාර්තා වී නැහැ.

එබෝලා මිනිසුන්ට බෝ වන්නේ පලතුරු වවුලන්, වඳුරන්, චිම්පන්සීන්, ගෝරිල්ලන් වැනි වන සතුන්ගෙන්. එහෙත්, එය මිනිසුන් අතර පැතිරුණු පසු මිනිසාගෙන් මිනිසාට ස්පර්ශයෙන් බෝ වෙනවා.ආසාදිතයන්ගේ ලේ, සෙම්-සොටු වැනි තරලයන් මගින් වෙනත් අයට රෝගය බෝ වෙනවා. රෝගය වැළඳුණු අය දැඩි සත්කාර ලැබිය යුතුයි. සුව වූ අයත් සති හතක පමණ කාලයක් රෝගය බෝ කරන වාහකයන් ලෙස කටයුතු කරනවා.

එබෝලා වසංගත තත්වයකදී නිසි පරිදි අසාදන පාලනයකින් කටයුතු නො කළොත් සෞඛ්‍ය සේවකයන් දැඩි අනතුරුදායක තත්වයකට පත් වෙනවා.

මේ වයිරස් ආසාදනය සුව කිරීම සඳහා හෝ රෝගය වළක්වා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් ප්‍රතිකාරයක් තවම සොයාගෙන නැහැ.

එබෝලා මුලින් ම වසංගතයක් ලෙස පැන නැගුණේ 1976දී සුඩානයේ හා කොංගෝවේයි. රෝගය පැතිරුණු එක් ප්‍රදේශයක් පිහිටා තිබුණේ කොංගෝවේ එබෝලා නදිය අසබඩයි. වයිරසයට එබෝලා යන නම පටබැඳුණේ ඒ නිසායි.

ක්ෂණික තද උණ, අධික දුබලකම, මස් පිඬු වේදනා, උගුරේ වේදනාව තමයි මූලික ලක්ෂණ. ඉන පසු වමනය, පාචනය, සමේ කුෂ්ට, වකුගඩු හා අක්මා ක්‍රියාකාරිත්වය බිඳවැටීම හා ඇතැම් විට බාහිර මෙන් ම අභ්‍යන්තර රුධිරය වහනය වීම් ද දක්නට ලැබෙනවා. රුධිරයේ සුදු රුධිරාණු හා පට්ටිකා පහත වැටෙනවා. අක්මා එන්සයිම ඉහළ යනවා. රුධිරයේ හා අනෙකුත් තරලවල වයිරසය පවතින තාක් කල් රෝගීන් වාහකයෝ වෙනවා. රෝගය මතු වී දින 61කට පසුවත් රෝගීන්ගේ තරලවලින් වයිරසය සොයාගෙන තිබෙනවා.  ආසාදනය වී දින දෙකත් 21ත් අතර කාලය තුළ රෝගය ඉස්මතු වෙන්න පුළුවන්. රෝගීන් විජලනයට පත් වීමේ අනතුරට මුහුණ දෙනවා. රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් නැහැ.

මෙවර එබෝලා වසංගතය පැතිර යමින් තිබෙන අප්‍රිකානු රටවල් අතරින් දරුණු ම තත්වය තිබෙන්නේ සියරා ලියෝන්හි ය. අගෝස්තු 12 ව විට එහි රෝගීන් 700කට වඩා වාර්තා වී තිබුණා. ලයිබීරියාවෙන් 600ක් පමණ රෝගීන් ද, ගිනියාවෙන් 500කට වඩා ද රෝගීන් වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, හඳුනා ගත් රෝගීන් 1848ක් අතරින් 1013ක් ම මිය ගොස් තිබෙනවා.

ලයිබීරියාවේ අගනුවර වන මොන්රෝවියාවේ තත්වය ඉතා දරුණුයි. ජලය හා සනීපාරක්ෂක පහසුකම් අඩු, අධික ජනගහණයක් ජීවත් වන නගරයක් වන මොන්රෝවියාවේ මේ වන විට මහ මග මළ සිරුරු කුණු වී යන තත්වයක් ඇති වී තිබෙනවා. සෞඛ්‍ය සේවකයන් 40කට වඩා රෝගයට ගොදුරු වී තිබෙනවා. මේ වන විට රෝහල් නිසි පරිදි පැවැත්වෙන්නේත් නැහැ.

මේ රටවල සෞඛ්‍ය පහසුකම්වල තත්වය සිතා ගන්න පහත සඳහන් කරුණ ප්‍රමාණවත්. ලයිබීරියාවේ 42 ලක්ෂයක් ජනතාවට වෛද්‍යවරුන් ඉන්නේ 250ක් පමණයි. ලයිබීරියාව බටහිර අප්‍රිකාවේ වෙරළබඩ පිහිටි වර්ග කිලෝමීටර් 111, 369ක් විශාල වන, ලංකාවට වඩා ලොකු රටක්. ඝර්ම කලාපීය දේශගුණයක් තිබෙන ඒ රටේ 40%ක් පමණ භූමිය ආවරණය වී තිබෙන්නේ ඉහළ ගිනියානු වැසි වනාන්තරයෙනුයි. මේ කාලය ලයිබීරියාවේ වැසි කාලයයි.

ලයිබීරියාව කියන්නේ 19වන සියවසේදී ඇමරිකාව විසින් බිහි කරන ලද රාජ්‍යයක්. නැව්වලින් හා වෙනත් සේවාවන්ගෙන් මුදා හරින ලද කළු ජාතික වහලුන්ව පදිංචි කිරීමෙනුයි ලයිබීරියාව අලුතින් ජනාවාස කළේ. එහි ස්වදේශික අප්‍රිකානු ගෝත්‍රික ජනයාත් ජීවත් වුණා. අලුතින් පදිංචි කරන ලද ජනතාව 1847දී ඇමරිකා ස්වරූපී රාජ්‍යයක් පිහිටුවා ගත්තා. එහි අගනුවර මොන්රෝවියාව ලෙස නම් කර තිබෙන්නේ එක්සත් ජනපදයේ පස්වන ජනාධිපති වන ජේම්ස් මොන්රෝ සිහිපත් වන්නයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක රටක් වන සංවර්ධනය වෙමින් පැවති ලයිබීරියාවට කණ කොකා හැඬුවේ 1980 හමුදා කුමන්ත්‍රණයෙන් පසුවයි. එතැන් සිට ඇති වූ සිවිල් යුද්ධවලින් 250,000ත් 300,000ත් අතර ජනගහණයක් මිය ගියා.

ලයිබීරියාව වටා පිහිටා තිබෙන රටවල් වන්නේ සියරා ලියොන්, ගිනියා හා අයිවරි කෝස්ට් ය. මුලින් කී රටවල් දෙකත් මේ වන විට එබෝලා වසංගතයෙන් බැට කමින් තිබෙනවා.සියරා ලියෝන්හි ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන් දෙදෙනෙක් ද එබෝලා රෝගීන්ට ප්‍රතිකාර කරද්දී රෝගය වැළඳීමෙන් මිය ගියා. නයිජීරියාවට ගිය ලයිබීරියානු රාජ්‍ය තාන්ත්‍රිකයකු එහිදී මිය ගියා. ඔහුගෙන් නයිජීරියාවටත් එබෝලා පැතිරුණා.

එබෝලා ලෝක වසංගතයක් වෙන්නට ඉඩ තිබෙනවා. මේ වන විට සවුදි අරාබියෙන් හා ස්පාඤ්ඤයෙන් ද එබෝලා මරණ වාර්තා වී තිබෙනවා. සවුදි අරාබිය කියන්නේ ලාංකිකයන් විශාල පිරිසක් ඉතා දිළිඳු හා අනතුරුදායක රැකියාවල නියැලී සිටින රටක්. එවැනි රටක රෝගය පැතිරුණොත් මුලින් ම අනතුරට පත් විය හැකි පිරිස් අතර ලාංකික විදේශ ශ්‍රමිකයෝ ඉන්නවා. 

(ලිපිය ලියූ පසු එළි දුටු වාර්තාවකට අනුව සියරා ලියොනයේ සිට පැමිණි පසු සවුදි අරාබියේදී මිය ගිය පුද්ගලයාට එබෝලා වැළඳී නැති බව වාර්තා වෙනවා.)

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. Replies
    1. එබෝලා හැදුනත් පළවෙනියා නිසා සතු‍ටුවෙන සයිස් එකක් තමයි තියෙන්නේ. :)))

      Delete
    2. ධනවාදය විසින් අධික ලාභාපේක්ෂා වෙනුවෙන් ප්‍රවර්ධනය කරනු ලබන අසීමිත ආශාවන් හා පාරිභෝජනවාදය එබෝලා සුවකිරීමටත් බාධාවකි.

      එසේම, එබෝලා සුවකිරීම පිළිබඳ ධනේශ්වර ආකල්පය පැතිරවීම හා එබෝලා සුවකිරීම කර්මාන්තය අධික ලෙස ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් කිරීම ද ධනවාදයේ වැඩකි. එය මිනිස් පැවැත්ම අර්බුදයට පත් කර ඇත.

      ධනේශ්වර ජීවන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස හෙවත් අධික ලෙස පරිභෝජනයේ හා ආතතික ජීවිතයේ ප්‍රතිළුලයක් ලෙස එබෝලා සුව කර ගන්නට මිළ අධික ඖෂධ භාවිතා කළ යුතු ය. ඒ සල්ලි හොයන්නට නැවත අර ජීවිතයට ම යා යුතු ය. මෙය විෂම චක්‍රයකි.

      සමාජවාදී ජීවන විලාසයක් සොයා යාම සමාජවාදය සඳහා අනවරත අරගලයේ කොටසක් බව අප කියන්නේ ඒ නිසා ය.

      එබෝලා සුවකිරීම ගැන සමාජවාදී සංවාදයක් වෙනුවෙන් මේ කරුණු සැලකිල්ලට ගන්න.

      Delete
    3. @AnonymousAugust 15, 2014 at 8:43 AM
      එබෝල වලට බෙහෙතක් නැහැ ඇනෝ. දැනට තියෙන්නේ හෙදකම විතරයි. ඒකටත් අර මැක්ක වගේ ධනවාදයට බනින්න එපා බං. උඹේ සමාජවාදී මෝඩකමේ හෙළුව පේනවා. හැබැයි මෙහම එකක් තියෙනවා. එබෝල වලට එන්නතක් හොයාගන්න මහන්සි වෙන්නේ නං උඹ පලු යන්න බනින ධනවාදියෝ. ඒකයි මෙතන හතර හිනාව.

      Delete
    4. @mahsona

      dnt you ever get what sarcasm is????

      Delete
    5. @mahsona
      There is huge investment need to find a cure for Ebola. Large western pharmaceutical companies didn't invest in vaccines for Ebola because ROI is less and they can't sell vaccines to poor African countries.

      Delete
    6. oh! if that what it is ... sorry my mistake. bit slow today. :)
      M.S.P

      Delete
    7. මහසොහොන්,
      හා හා කලබල වෙලා සීරියස් වෙන්න එපා. ඔය ඇනෝ මෙතන තියන පොදු සූත්‍රයට ආදේශ කරල ගොඩනඟපු සංකල්පයක් ඔය දාල තියෙන්නෙ.

      Delete
    8. @මහසොහොන් පිල්ලියAugust 15, 2014 at 9:21 AM
      අනේ මන්ද බන් මේකේ ධනවාදය බේරගන්න කොමෙන්ට් කොටන හැම අම්බලන් පාලුවගේම මොලේ තියෙන්නේ පුකේ! උඹත් එකේ කියාපු රේප්ලිකේට් එක.

      තට්ටම් දෙකට වියයාමයක් වශයෙන් පැය බාගෙකට වරක් නැගිටිලා වාඩිවියන් !

      හතර හිනා තමයි ඔයි!

      Delete
    9. //මහසොහොන් පිල්ලියAugust 15, 2014 at 9:21 AM//

      එබෝලා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ධනවාදයේ හෘද සාක්ෂිය බංකොලොත් වී ඇතිබවට නම් සැකයක් නැත. වෛරසය මැඩ පැවැත්වීමට ප්‍රතිකාර සදහා බහුජාතික ඖශදසමාගම් ආයෝජනය කිරීමට තවමත් මැළි වන්නේ අදුරු අප්‍රිකාවේ බෙහෙත් විකිනීමට කිසිවෙක් නැති බැවිණි. වයිරසය දැන් බ්‍රිතාන්‍යට, ඇමරිකාවට හා කැනඩාවට පැමිණ ඇති බැවින් ලගදීම වහ වහා පරීක්ෂණ මට්ටමේ බෙහෙත් සොයා ගනු ඇත. පළමුව ඒවා අප්‍රිකාවේ පරීක්ෂණයට ලක්කොට ( අප්‍රිකන් කළු මියන්ට) දෙවනුව යුරෝපයේ 'මිනිසුන්ට' විකුණනු ඇත.

      කට්ටිය පිළිගත්තත් නැතත් ලොව බොහෝ මානුෂිය ගැටලුවලට මුළ ධනවාදය වෙයි. නමුත් මෙහි ඔක්කාරයට එන සත්‍යනම මහසෝන් පිල්ලිය වැනි නරුමයින් ධනවාදයේ ඉදුල් බුදිමින් එහි කේන්ද්‍රයේ ජිවත් වෙමින් ධනවාදය නිසා බැටකන ලංකාවේ මිනිසුන්ට ධනවාදයේ පුරාජේරුව ගැන කියා දීමට ඉදිරිපත් විඉමයි. යකෝ, ධනවාදය උඹට කළ ලොකුම විනාසය තමයි උඹට ජිවත් වෙන්න වෙන රටක කටුකන්න බල කරලා උඹේ සංකාව මගහරවා ගන්න සමාජවාදය ගැන බ්ලොග් එකක හැමදාම චාටර් වේවි කොමෙන්ට් කොටන තත්වයකට උඹව පත් කරපු එක. උඹ කියයි උබ මේවා කරනේ ආතල් එකට කියලා. නිවී හැනිහිල්ලේ හිතල බලපන් උඹ ගන්නේ ආතල් එකක්ද කියල.

      "සිරාවට! මං නං දැන් ලංකාවේ දේශපාලනය ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නැහැ. ආතල් එකක් ගන්න කියෙව්වොත් ඇරෙන්න. මිනිස්සුන්ටම ගැලපෙන පාලකයෝ. පාලකයන්ටම ගැලපෙන මිනිස්සු. තකට තක. එහෙම ඉන්න බැරි උං පිටරටවල ගිහිල්ල පදිංචි වෙලා. :P-මහසොහොන් පිල්ලියAugust 6, 2014 at 2:24 PM"

      Delete
    10. ඖශද නෙවෙයි ඖෂධ. සත්‍යනම නෙවෙයි සත්‍යය නම්. මානුෂිය නෙවෙයි මානුෂික. ඉදුල් නෙවෙයි ඉඳුල්. උබ නෙවෙයි උඹ.

      Delete
    11. //මහසොහොන් පිල්ලියAugust 15, 2014 at 9:21 AM//

      එබෝලා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ ධනවාදයේ හෘද සාක්ෂිය බංකොලොත් වී ඇතිබවට නම් සැකයක් නැත. වෛරසය මැඩ පැවැත්වීමට ප්‍රතිකාර සදහා බහුජාතික ඖෂධසමාගම් ආයෝජනය කිරීමට තවමත් මැළි වන්නේ අදුරු අප්‍රිකාවේ බෙහෙත් විකිනීමට කිසිවෙක් නැති බැවිණි. වයිරසය දැන් බ්‍රිතාන්‍යට, ඇමරිකාවට හා කැනඩාවට පැමිණ ඇති බැවින් ලගදීම වහ වහා පරීක්ෂණ මට්ටමේ බෙහෙත් සොයා ගනු ඇත. පළමුව ඒවා අප්‍රිකාවේ පරීක්ෂණයට ලක්කොට ( අප්‍රිකන් කළු මියන්ට) දෙවනුව යුරෝපයේ 'මිනිසුන්ට' විකුණනු ඇත.

      කට්ටිය පිළිගත්තත් නැතත් ලොව බොහෝ මානුෂික ගැටලුවලට මුළ ධනවාදය වෙයි. නමුත් මෙහි ඔක්කාරයට එන සත්‍යනම මහසෝන් පිල්ලිය වැනි නරුමයින් ධනවාදයේ ඉඳුල් බුදිමින් එහි කේන්ද්‍රයේ ජිවත් වෙමින් ධනවාදය නිසා බැටකන ලංකාවේ මිනිසුන්ට ධනවාදයේ පුරාජේරුව ගැන කියා දීමට ඉදිරිපත් විඉමයි. යකෝ, ධනවාදය උඹට කළ ලොකුම විනාසය තමයි උඹට ජිවත් වෙන්න වෙන රටක කටුකන්න බල කරලා උඹේ සංකාව මගහරවා ගන්න සමාජවාදය ගැන බ්ලොග් එකක හැමදාම චාටර් වේවි කොමෙන්ට් කොටන තත්වයකට උඹව පත් කරපු එක. උඹ කියයි උඹ මේවා කරනේ ආතල් එකට කියලා. නිවී හැනිහිල්ලේ හිතල බලපන් උඹ ගන්නේ ආතල් එකක්ද කියල.

      "සිරාවට! මං නං දැන් ලංකාවේ දේශපාලනය ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නැහැ. ආතල් එකක් ගන්න කියෙව්වොත් ඇරෙන්න. මිනිස්සුන්ටම ගැලපෙන පාලකයෝ. පාලකයන්ටම ගැලපෙන මිනිස්සු. තකට තක. එහෙම ඉන්න බැරි උං පිටරටවල ගිහිල්ල පදිංචි වෙලා. :P-මහසොහොන් පිල්ලියAugust 6, 2014 at 2:24 PM"

      Delete
    12. @AnonymousAugust 15, 2014 at 10:42 PM

      Keep it up

      Delete
    13. 1 වෙනි චේදය ට පිළිතුර :
      එසේ නම් සියලු සමාජවාදී යයි සලකන රටවල් එකතු වී එබෝලා සඳහා ප්‍රතිශක්ති කරන එන්නතක් නිපදවා එය අප්‍රිකාවේ වෙසෙන පිඩිත නිර්ධන ජනයාට නොමිලේ ලබාදිය යුතුය. එතකොට ප්‍රශ්නය ඉවරය. එක එකාට ඇඟිල්ල දික් කර කර විවේචනය කර කර ඉන්නේ ඇයි ?

      මොකක් කිව්වා ? එහෙම සමාජවාදිය කියල කියන්න පුළුවන් රටක් ලෝකේ නැහැ ?? යකෝ එතකොට එකේ වැරැද්ද ධනවදියෝද එහෙම නැත්නං ශතවර්ෂයක් තටමලත් එහෙව් සමාජවාදීය කියල කියන්න පුළුවන් රටක් හදාගන්න බැරිවෙච්චි බංකොලොත් ඔබලගේද ?

      2 වෙනි චේදය ට පිළිතුර :
      ඇනෝ ලංකාවෙන් මිනිස්සු පිට යන්නේ ඇයි කියන එක වෙනම කාරනාවක්. ඒකට ධනවාදී හෝ සමාජවාදී නොවෙන වෙනත් හේතු තිබෙනවා. (ලංකාවේ තියෙන්නේ ධනවාදය හෝ සමාජ වාදය නෙමෙයි. අවස්ථාවාදය කිව්වොත් වඩා නිවැරදියි ) සමාජවාදය කෝකටත් තයිලයක් කියල හිතන් ඉන්න මිනිස්සුන්ට ඒක නොපෙනෙන්න පුළුවන්. ඒක ගැන වෙන දවසක කතාකරමු. නමුත් මම නං දන්නා විදියට ඔබ ධනවාදීය කියන රටවලින් විතරද මිනිස්සු කටු ලොවින්න වෙන රටවලට පනින්නේ ?

      මේ බලන්නකෝ මේක Escape attempts and victims of the inner German border

      මෙහෙම එකක් නං තියෙන්නා. දුප්පත් ධනවාදීය කියන රටකින් වෙන පොහොසත් ධනවාදීය කියන රටකට ලේසියෙන් යන්න පුළුවන්. එත් අති උතුම් සමාජවාදී රටකින් වෙන රටකට යන්න හැදුවොත් ? වෙඩි පාර තමා. එහෙම බැලුවම සිහිමොලයක් තියෙන කෙනෙක් තොර ගන්නේ මොන වාදේද ?

      //සංකාව මගහරවා ගන්න සමාජවාදය ගැන බ්ලොග් එකක හැමදාම චාටර් වේවි කොමෙන්ට් කොටන තත්වයකට උඹව පත් කරපු එක//

      සමාජවාදය හිසේ පුරවාගෙන සිටින ඔබ කරන්නෙත් එයම නේද ? :P

      Delete
    14. @AnonymousAugust 15, 2014 at 8:26 PM
      ඔබ වැලිගං ගියා කියා "යාලුවා මැරුණ ඇනෝ" ගෙන් ආරංචියක් ආවා. නැවත පණ පිටිං දැකීම සතුට උපදවයි.

      ඉහත මා දැක්වූ කරුණු සඳහා ලබා දිය හැකි සාර්ථක පිළිතුරක් ඔබට නැති බව දනිමි. එම නිසා පු* සහ ප* ගටා කුණුහරප කොමෙන්ටුවක් දමා තමන් පිළිතුරක් ලබාදුන්නාය කියා සැනසීමට ඔබට හැකිය. ඒ ගැන මාගේ කිසිදු අමනාපයක් නැත.

      Delete
    15. This is not him. This guy at least has his own opinion. The one you are referring blindly repeat what ever para is uttering

      Delete
    16. ඈ බන් 'යකෝ' උඹේ ඔය අගේ ඇති හැමදාම අහන ප්‍රශ්න ටිකට නේද මේකේ ඉන්න එකාලා හැමදාමත් උත්තර දෙන්නේ? තට්ටම් පලු දෙක වගේ තියෙන උඹේ මොළ ගෙඩියට තාම එක තේරුම් ගියේ නැද්ද නැත්තම් කියවල තේරුම් ගන්න බැරි ලෙඩක් තියෙනවද ? මේ එක නෙමෙයි පුකයි, පකයි කුණුහරුප වගේ පේන්නේ චු කරන්න එහෙම යන්නෙත් තාම ගෙදර වැඩිහිටියෙක් එක්කද ?

      Delete
    17. //එසේ නම් සියලු සමාජවාදී යයි සලකන රටවල් එකතු වී එබෝලා සඳහා ප්‍රතිශක්ති කරන එන්නතක් නිපදවා එය අප්‍රිකාවේ වෙසෙන පිඩිත නිර්ධන ජනයාට නොමිලේ ලබාදිය යුතුය//

      ඔබ තවමත් දශක ගණනාවක් පසුපස වූ අතීතයක ජිවත් වීම ගැන කණගාටුයි. ඔබේ ඉහත ප්‍රකාශයේ ඔබට උවමනා කරන සියලුම පිළිතුරු අඩංගුයි මා ප්‍රශනය නැවත අසන්නම්, ''ධනවාදීයැයි යයි සලකන රටවල් එකතු වී එබෝලා සඳහා ප්‍රතිශක්ති කරන එන්නතක් නිපදවා එය අප්‍රිකාවේ වෙසෙන පිඩිත නිර්ධන ජනයාට නොමිලේ ලබාදිය යුතුය'' මෙය වැරදිද ? නමුත් මෙසේ නොවන්නේ ඇයි ? ඒ ධනවාදයේ හෘද සාක්ෂිය මියගොස් ඇති බැවිනි. අප්‍රිකාවට එන්නත් නිපදවීමට ආයෝජනය කරන්නට කිසිවෙක් නැති බැවිනි.!

      //සමාජවාදය හිසේ පුරවාගෙන සිටින ඔබ කරන්නෙත් එයම නේද ? //

      අපි මේ කරන්නේ ideological dissemination එකකි, නැත්නම් දෘෂ්ටිවාදී ප්‍රචාලනයකි, ඔබ ඒ සදහා යොදා ගන්නා වාහකයෙක් පමණි.

      Delete
    18. එබෝලා සදහා ප්‍රතිශක්තීකරණ එන්නත් නිපදවීම සදහා වූ පරික්ෂණ අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන නොමැතිකම නිසා බිදවැටීම right libertarian ලා දෙසා බාන 'ආර්ථිකය නිදහසේ හැසිරීමේ' හා රාජ්‍යය 'ආර්ථිකය මෙහෙයවීමෙන් සම්පුර්ණයෙන් ඉවත්වීම' යන කුණුහරුප වල හෙළුව විදාරණය කල අවස්ථාවන් වෙයි. මේ right libertarian ලාට අනුව අප්‍රිකාවේ මිනිසුන්ට හා ඇමරිකාවේ සෞඛ්‍ය ආරක්ෂණයක් නොමැති දිළින්දන් ධනවාදයේ නාමයෙන් මරුවා වැලද ගත යුතුය.

      Delete
    19. @AnonymousAugust 16, 2014 at 12:19 PM
      නෑ බං . තාම උත්තරයක් ලැබුනේ නැහැ. ඒකනේ යලි යලිත් අහන්නේ. උත්තරයක් දීපු තැනක් පෙන්නුවොත් හොඳයි.
      ඔබ දීල තියෙන වගේ මෝඩ චූං මාතෘකාවට අදාළ නැති උත්තර තමයි හැමදාමත් ලැබෙන්නේ.

      @AnonymousAugust 16, 2014 at 1:20 PM
      උත්තරයක් ලබාදීමට උත්සාහ ගැනීම පිලිබඳ ඉස්තුතියි. මගේ ප්‍රශ්නයත් ඉතාම පැහැදිලිව නැවත අසන්නං.

      ධනවාදය වැරදියි. උං ට හිතක් පපුවක් නැහැ. හරි. උන්ගෙන් අපිට වැඩක් නැහැ. උන්ව හදන්න බැහැ . කරුණාකර කියන්න. එසේ නම් සියලු සමාජවාදී යයි සලකන රටවල් එකතු වී එබෝලා සඳහා ප්‍රතිශක්ති කරන එන්නතක් නිපදවා එය අප්‍රිකාවේ වෙසෙන පිඩිත නිර්ධන ජනයාට නොමිලේ ලබා නොදෙන්නේ ඇයි . සමාජවාදයේ හෘද සාක්ෂිය මියගොස් ත් මියගොස්ද ? ධනවාදය විවේචනය කිරීමෙන් ඉබෝලා එන්නත ඉබේ පහල වෙනවා කියා ඔබ විශ්වාස කරනවාද ?

      වාහකයෙක් වීම ගැන සතුටුයි. අප දෙදෙනා එකිනෙකා ප්‍රයෝජනයට ගන්නා බව පෙනේ. බුද්ධිමත් පාඨකයා අවසාන තීරණය ගනීවි. ( ජවිපෙ චන්ද සෝදා පාළුව උදාහරණයක් ලෙස ගන්න. )

      Delete
    20. //නෑ බං . තාම උත්තරයක් ලැබුනේ නැහැ. ඒකනේ යලි යලිත් අහන්නේ//

      එක තමයි සුදා ඔයාට කියුවේ නැගිටිලා වාඩි වෙයන් කියලා, පැය බාගෙකට වරක්වත් කරපන් එතකොට අර දීපු උත්තර තේරුම් යයි. උත්තරේ තියන තැනත් පෙන්නන්න ඕනනම් හොදට නාල, බටර් කාලකුත් අරන් වරන්කෝ !

      Delete
    21. ඔබ තවමත් දශක ගණනාවක් පසුපස වූ අතීතයක ජිවත් වීම ගැන නැවතත් කණගාටුයි. සමහරවිටක ඔබ නොදන්නවාද දන්නේ නෑ ලෝකයේ දැන් තිබෙන්නේ ධනවාදී අර්ථ ක්‍රමයක් බව හා සියලුම රාජ්‍යයන්ට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඊට සම්බන්ද වීමටබල කෙරී ඇතිබව හා සම්බන්ද වී ඇතිබව. මේ සියල්ල අස්සේ අස්සේ ඔබ සමාජ වාදී රාජ්‍යන් කීපයක් හදුනා හෙන ඇති හැඩයි, මා කැමතියි ඒවා මොනවාදැයි දැන ගන්න.

      මටනම් පෙන්නේ ජවිපෙට වඩා එජාපයේ චන්ද සේදී ඇති බවයි ( වසර විසි ගණනකටත් වඩා විපක්ෂයේ !) නමුත් අපි ප්‍රචාලනය කල සමාජවාදී අදහස් නම් දිනා ඇත. දැනට ගටලුව තියෙන්නේ මහින්ද රාජපක්ෂ ඒවා ගසා කෑමයි.

      නිදහස් අද්‍යාපනය,
      නිදහස් සෞඛ්‍ය,
      විශ්‍රාම වැටුප්
      රාජ්‍ය බැංකු
      පොදු ප්‍රවාහනය
      රාජ්‍ය අංශයේ ප්‍රසාරණය
      කම්කරු නීති etc.
      රනිල්ට පවා ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඉහත කරුණු ඇතුලත් කිරීමට බල කිරි තිබීම. රනිල්ගේ වේදිකාවත් දැන් බාහු නැතුව බැරි වීම.

      ඔබ කීවාක් මෙන් බුද්ධිමත් පාඨකයා අවසාන තීරණය ගනීවි නේද ?

      Delete
    22. ''සකල දේශ වාසි සියලුම නිර්දනයෙනි මහසෝනාගේ ගැටළු වලට උත්තර අතිතැන් පෙන්වීමට එක්වවූ''

      Delete
    23. ''සකල දේශ වාසි සියලුම නිර්දනයෙනි මහසෝනාගේ ප්‍රශ්න වලට දුන් උත්තර ඔහුට නැවත පැහැදිලි කරදීමට එක්වවූ''

      Delete
    24. ''සකල දේශ වාසි සියලුම නිර්දනයෙනි මහසෝනාට මොලයක් ලබා දිමට එක්වව්''

      Delete
    25. එක කරන්න අමාරුයි පොඩ්ඩක්වත් පාවිච්චි නොකළ මොලයක් හොයා ගන්න බෑ.

      මීට
      සකල දේශ වාසි නිර්ධනයෝ

      Delete
    26. ධනවාදය දුප්පතුන් පරීක්ෂණාගාර මීයන් කරන්නේ කෙසේද ? THuman Lab Rats - Exploiting the world's poor for clinical trials

      Delete
    27. @AnonymousAugust 16, 2014 at 2:51 PM
      පිළිතුරු වලට ස්තුතියි

      1. ලෝකයේ දැන් තිබෙන්නේ ධනවාදී ගෝලීය අර්ථ ක්‍රමයක් බව දනිමි. එසේම අතීතයේ ලෝකයේ බොහෝ රටවල් සහ ලෙනින් , මාවෝ ගේ සිට කස්ත්‍රෝ දක්වා නායකයන් සමාජවාදී රාජ්‍යයන් සැදීමට උත්සාහ කල බවත් දනිමි. ඔබ ඔවුන්ගේ ඒ උටෝපියානු සමාජවාදී රාජ්‍යයක් නිර්මාණය කිරීමට ගත් වෑයම ගැන සැක පහල කරනවාද ? ඔවුන් හදවතින්ම ඒ සඳහා කැප නුණා කියා ඔබ පවසනවාද ? ඔවුන් fraud ලෙස පවසනවාද ?

      එසේ නොපවසනවා නම් ඔවුන් කපවිමෙන්ම ගොඩ නැගීමට උත්සාහ කල එම රාජ්‍යයන් කිසිවක් වැඩි කල් නොතිබූ බව ඔබ කුහකයෙක් නොවේ නම් පිළිගැනීමට සිදු වේ. මිනිසුන්ගේ උත්සාහයන් ගැන සැක පහල කිරීමට නොහැකි නම් ඔවුන් ගේ ඒ අභිප්‍රායන් අසාර්තක වීමේ හේතුව ඔවුන් ගොඩ නැගීමට උත්සාහ කල රාජ්‍යය යේ සිද්ධාන්ත වල (සමාජවාදය ) වරදක් විය යුතු නොවේද ?



      දැන් ධනවාදය , අසාර්ථක සමාජවාදය පරදවා ගෝලීය ලෙස පැතිරී ඇත්නම් එය survival of the fittest ලෙස ගැනීමේ වරද කුමක්ද ? අසාර්ථක දෙය කරපින්නාගෙන යන්නේ පරාජිතයන් නේද ?

      2. පරාජිකා වූ රනිල් සහ UNP ය ගැන මොනවා කතා කරන්නද. ?

      3. //ඔබ කීවාක් මෙන් බුද්ධිමත් පාඨකයා අවසාන තීරණය ගනීවි නේද ?//
      අනිවා !

      @AnonymousAugust 16, 2014 at 3:13 PM
      පුක, තට්ටම, බටර් වලට මහත් ලැදියාවක් දක්වන ඔබ "sexually confused මෝඩ චුං ඇනෝ" ලෙස බෞතිස්ම කරමි. :)

      Delete
    28. //sexually confused මෝඩ චුං ඇනෝ//
      අපෝ එකේ කිසි රහක් නෑ බන් හොද නැගල යන නමක් දාපන්කෝ, මම උඹට කියන්නේ ''මොංගල් මහසෝනා'' කියල. ඒ වගේ රයිම් වෙන නමක් දාපන්කෝ .

      Delete
    29. //දැන් ධනවාදය , අසාර්ථක සමාජවාදය පරදවා ගෝලීය ලෙස පැතිරී ඇත්නම් එය survival of the fittest ලෙස ගැනීමේ වරද කුමක්ද ? //

      සමාජවාදීන් ලෙස අපි මනුෂ්‍යයන් තේරුම් ගන්නේ Homosapien sapien නමැති සත්ව විශේෂය ලෙස නොවෙයි. මිනිසුන් ශිෂ්ටාචාර ගතවූ දියුණු සංස්කෘතික මානවයින්. මානවයින් ශිෂ්ටාචාර ගත වීමේ අරමුණම 'survival of the fittest' නමැති සංකල්පය පිටුදැකීම. ආවසනාවකට ධනවාදීන් යැයි කියා ගන්න උදවිය මානව ශිෂ්ටාචාරය පරිණාමයේ මුල් යුගයට ගෙනියන්න උත්සහ කරනවා. ඔබ හරියටම කීවාක් මෙන් ධනවාදයේ අවිඥනික මුලයන් තියෙන්නේ වානර යුගයේ. ම්ලේච්චයින් ලෙස දිගින් දිගටම පැවැත්ම උදෙසා සම්පත් ගොඩගසා ගැනීමෙන් තම වානර ගති 21 වැනි සියවසේත් ක්‍රියාත්මක කරනවා . එසේම ධනවාදය ස්වභාවික ක්‍රමයක්, මාක්ස් කලේ එය සුත්‍ර ගත කර ධනවාදය සිදුකරන විනාශය මින්සුන්ට කියාදීම හා විකල්පයක් ලෙස විද්‍යාත්මක ක්‍රමයක් වන සමාජවාදය යෝජනා කිරීමයි.

      මොලයක් ඇති මිනිසුන් කලේ ඒම විද්‍යාත්මක ක්‍රමය භාවිතාවේ යෙදීමට උත්සහ දැරීමයි. එය වරක් අසාර්ථක වූ පමණින් සමාජවාදී න්‍යායයන් අවලංගු වෙන්නේ නෑ. මන්ද දැනටත් ධනවාදය විසින් ලෝකය විනාශ කරන නිසා. ඇත්තෙන්ම වරක් අසාර්ථක වූ පමණින් සියල්ල අත් අරින්නේ පරාජිතයින්, වෙන විකල්ප නැතැයි පවතින ක්‍රමයට යටත් වෙන්නේ පරාජිතයින්. මොලයක් හදවතක් තියෙන මිනිසුන් කරන්නේ වඩා උසස් සමාජක්‍රමයක් සදහා පරීක්ෂණ කරන එක. උත්සහ කරන එක. ධනවාදයට විකල්ප එකම ක්‍රමය සමාජවාදය, වෙනත් ක්‍රම තිබේනම් ඔබ යෝජනා කරන්න.

      Delete
    30. මොංගල් මහසෝනා ධනවාදය තමන්ට තේරුම් ගිය විදියට අර්ථ දක්වන් තියෙනවා. මිනිහා එකට කියන්නේ 'survival of the fittest' කියල. ඇත්තටම ධනවාදය පදනම් වන ම්ලේච්ච අදහසම මේ 'survival of the fittest' තමයි. මොකද්ද මේ 'survival of the fittest'? මේක තමයි ඩාවින් සත්වයිනේගේ පරිණාමය (පරිණාමවාදය) පැහැදිලි කිරීම සදහා ඩාවින් යොදාගත් මුලික ප්‍රවාදය. ශක්ති වන්තයා ජය ගැනීම. පරාජිතයින් වදවී යාම. ධනවාදය බිහිකරන්නෙත් මේ වගේ සමාජයක්. වෙනසකට තියෙන්නේ ධන වන්තයා ( ධනපතියා ) ජය ගැනීම, සෙස්සන් වදවී යාම. අපිට මොංගල් සොනා ගෙන් අහන්න තියෙන්නේ fittest survive වෙනකොට ඉතුරු උන්ට මොකද වෙනේ කියලා ?

      Delete

    31. "As Man is part of nature, the laws of human society are, directly or almost directly, those of the law of nature;

      That the laws of nature are the survival of the fittest, the struggle for life and the laws of heredity;

      That it is necessary for the well-being of society to make sure these laws are properly applied in society."

      Social Darwinism: a reactionary ideology of capitalism

      Delete
    32. @AnonymousAugust 16, 2014 at 5:41 PM
      පිළිතුරට ස්තුතියි

      ඔව් ඔබ හරි. ධනවාදය මිනිසුන්ගේ පරිනාමයත් සමග පැවත එන දෙයක්. වසර මිලියන 15 ක මානව පරිනාම ඉතිහාසය සමග සසඳා බලද්දී වසර 8000 කියන්නේ වෙනස් වීම සඳහා ඉතාම සුළු කාලයක්. 8000 කියන්නේ මිනිහා අප දන්නා අක්කරයට ශිලාචාර වීමට ගතකල කාල පරාසය. එසේ නම් ධනවාදය ස්වභාවිකවම මනුශ්‍යයාට ගැලපෙන ආකාරයටම ඔහු ත් සමගම පරිනාමය වූ වැඩි දියුණු වූ සංකල්පයක් වේ. එය ප්‍රකෘර්තියයි. එසේනම් එයට විරුද්ධ සමාජවාදය විකුර්තියක් විය යුතුය. විකුර්තියකට ස්වභාවික ලෝකයේ පැවැත්මක් නැත. ඔබ හේතුවක් නොදුන් මෙතෙක් කල් සැදීමට උත්සහ කල සමාජවාදී රාජ්‍ය බිඳ වැටීමට මුලික හේතුව මෙයයි.

      Ex:
      සඳට පාරක් කැපීම ඉතා හොඳ අදහසකි. කෙතරම් හොඳ අදහසක් වුවත් එය ක්‍රියාත්මක කරන්නට හදන්නේ පිස්සෙක් පමණි. සඳට පාරක් කැපීමේ සංකල්පයෙන් මොලය විකුර්ති කරගත් නායකයන් කලින් කලට බලයට පැමිණේ. එය ඉතා හොඳ සංකල්පයක් නිසා මෝඩ මිනිසුන් රොත්තක් පංති පහක් පවත්වා තම සංකල්පය දේශනා කර තම කණ්ඩායමට එකතු කර ගෙන ආයුධ සන්නද්ධ අරගලයකින් මොහු බලයට පැමිණේ. එසේ ආයුධ සන්නද්ධ අරගලයක් අවශ්‍ය වෙන්නේ සිහිය ඇති මිනිසුන් සමාජයක වැඩි නිසා ප්‍රජාතන්ත්‍ර වාදී සාධාරණ ක්‍රමයකින් බලයට ඒමට පිස්සෙකුට හැකියාවක් නොමැති බැවින්ය.

      ඉන්පසු ඔහු තම සිහිනය ක්‍රියාත්මක කිරීමට පටන් ගනී. කපපියවූ පාරක් හඳට!!! . ඔහුගේ අනුගාමිකයන් සවල් , උදලු ගැන වැඩ පටන් ගනී. මුන්ට පිස්සු කියූ සාමාන්‍ය මිනිසුන් ආයුධ බලෙන් සාමුහික වැඩපොලවල් වල වැඩට යොදවයි. ඔවුන් පාර කැපීමේ අරගලයේ සතුරන් ලෙස වර්ග කොට මරා දමයි. සිර ගත කරයි. රාජ්‍යයේ සියලු සම්පත් තම විකුර්ති සිහිනය සාර්ථක කර ගැනීමට යොදවයි. පුර්ණ එකාධිපති මානව නිදහස තුට්ටුවකට පිලි නොගන්නා මිලිටරි ආණ්ඩුවක් ඉබේම ගොඩනැගී ඇත. වසර ගණනාවකින් මිනිසුන් මිලියන ගණනක් මරා දමා පස් කන්දක් ගොඩ කර මුල් ඒකාධිපති පිස්සා මියගිය පසු ආණ්ඩුව නිකන්ම පිචන් වී දිය වී යයි. See any similarity ?

      //මොලයක් හදවතක් තියෙන මිනිසුන් කරන්නේ වඩා උසස් සමාජක්‍රමයක් සදහා පරීක්ෂණ කරන එක. උත්සහ කරන එක. ධනවාදයට විකල්ප එකම ක්‍රමය සමාජවාදය, වෙනත් ක්‍රම තිබේනම් ඔබ යෝජනා කරන්න.//

      ඇත්තටම ඔවු. පර්යේෂණ කල යුතුයි. සැබෑ පර්යේෂකයා තම සිද්ධාන්ත පරික්ෂා කිරීමට යොදා ගත පර්යේෂණය නැවත නැවතත් අසාර්ථක වූ පසු එම මෝඩ සිධාන්තය ඇත හැර දමා වෙනත් සිධාන්තයක් සොයා ගැනීමට උත්සාහ කරයි. මෝඩ සමාජවාදියා , තමන්ගේ ශතවර්ෂයක් තුල නැවත නැවතත් ක්‍රියාත්මක කිරීමට උත්සහ කර අසාර්ථක වූ failed සිධන්තයම කරපින්නාගෙන සිටී. වෙනස එයයි.

      ඔබ වැනි අය කිහිප දෙනෙක් ම //වෙනත් ක්‍රම තිබේනම් ඔබ යෝජනා කරන්න// යයි කියයි .
      This is a good start:
      http://en.wikipedia.org/wiki/Conscious_Capitalism

      @AnonymousAugust 16, 2014 at 8:58 PM
      ආ සමරිසි ඇනෝ. (ඔබගේ ඉල්ලීම පරිදි නම වෙනස් කලා ) හැම වෙලේම වෙන ඇනෝ කෙනෙක් ගේ කරුණක් අල්ලාගෙන චුං වෙන්නේ ඇයි බං. එහෙම එකක් නැත්නං පුක හරි තට්ටම හරි තමයි. ලංකාවේ ප්‍රයිඩ් මාර්ච් එක කවද්ද බං මේ අවුරුද්දේ තියෙන්නේ ? :* :*

      Delete
    33. //වසර මිලියන 15 ක මානව පරිනාම ඉතිහාසය සමග සසඳා බලද්දී වසර 8000 කියන්නේ වෙනස් වීම සඳහා ඉතාම සුළු කාලයක්. 8000 කියන්නේ මිනිහා අප දන්නා අක්කරයට ශිලාචාර වීමට ගතකල කාල පරාසය//

      අනේ බන් මොංගල් සොනෝ! ඇයිබන් උඹ බොරු දෙසා බාන්නේ කොහෙන්ද උඹ ඔය දත්ත ගත්තේ? උඹ වගේ කල්ප ගානක් අතීතේ ඉන්න මෝඩ උද්දච්ච ධන්වාදියෝ කෙටුවොත් බොරුවක්. උඹ ඔය කියවන Wikipedia පේජ් එක හරියට කියවපන් උඹ "Great apes" කියන්නේ මානවයින්ටද ? ඇයි එතකොට උඹ මානව පරිනාමය "apes" ලාගෙන් පටන්ගත්තේ නැත්තේ. අපිනම් මානවයින්ට කියන්නේ "Homo" ඔවුන්ගේ පරිනාමය පටන්ගත්තේ මිට වසර මිලියන 2.5 කට කලින්. ඒවගේම මිනිසා සංස්කෘතිකකරනය වෙන්න පටන් ගන්නේ මිට වසර මිලියන 1.2 කලින් ( මිනිසා සංස්කෘතිය පිළිබද පළමු සාක්ෂිය). BDSM ගැන වැල බලබල ඉන්නවෙලාවේ මේවා කියවපන්,

      Thieme H. 1997. Lower Paleolithic hunting spears from Germany. Nature 385, 769–771.

      Semaw, S., Renne, P., Harris, J. W. K., Feibel, C. S., Bernor, R. L., Fesseha, N. & Mowbray, K. (1997). 2.5-million-year-old stone tools from Gona, Ethiopia. Nature 385, 333–336.

      උඹ ඔය මුලින් කියල තියෙන කරුණු දෙවනියට කියල තියන කරුණු වලට මෙලෝ සම්බන්දයක් නැතත් මතුකරන්න ඕන උනේ උඹ දුවල ගිහින් Wikipedia බලල කොටන බොරු වල මෙලෝ විශ්වාසනීයත්වයක් නැතිබව.


      //එසේ නම් ධනවාදය ස්වභාවිකවම මනුශ්‍යයාට ගැලපෙන ආකාරයටම ඔහු ත් සමගම පරිනාමය වූ වැඩි දියුණු වූ සංකල්පයක් වේ.//

      මෙතන උඹ බොරු දෙකක් කියනවා එකක් තමයි ධනවාදය මනුෂ්‍යයාට ගැලපෙන බව කීම, අපි උඹට මෙච්චර වෙලා කියල දෙන්න හැදුවෙත් ධනවාදය ගැලපෙන්නේ මනුෂ්‍යන්ට නොවෙයි තිරිසනුන්ට නැත්නම් ම්ලේච්චයිට කියන එක fittest විතරක් survive ඉතුරු උන් වඳ වෙන වනාන්තරයකට කියන එක. ඒක තේරුම් යන්නේ නැත්තේ උඹ පරිනාමයේ මුල ඉන්න වදුරෙක් නිසා වෙන්න බැරි නෑ.


      දෙවනියට උඹ කියනවා ධනවාදය මානව පරිනාමයත් එක්ක වැඩි දියුණු වූ සංකල්පයක් කියල, ධනවාදයේ කිසිම වැඩි දියුණු වීමක් උනේ නෑ එක හරියට උණ්ඩුකපුච්චය නැත්තනම් ඉතුරු වෙලා තියෙන වලිග කැල්ල වගේ අවශේෂයන්. වැඩිදියුණු උනේ ධනවාදයට එරෙහි සංකල්ප fittest විතරක් නෙවෙයි අනිත් උනුත් survive වෙන්නේ කොහොමද කියන සංකල්ප, කොටිම කියනවනම් සමාජවාදී සංකල්ප, සැමටම අධ්‍යාපානය, සැමටම සෞඛ්‍ය, සැමට නිවස, මංමාවත්, ප්‍රවාහනය වගේ selection pressure එක අවම කරන සංකල්ප.

      //විකුර්තියකට ස්වභාවික ලෝකයේ පැවැත්මක් නැත.//

      මේකෙන් පේන්නේ උඹට මුලික විද්‍යාත්මක සංකල්ප ගැනවත් මෙලෝ වැටහීමක් නැති බවයි. පරිණාමයට හේතුවම විකුර්තිමයි තමයි. අපහු පාරක් ඩාවින්ගේ පරිණාම වාදය කියවපන් .

      උඹ කිසිවක් ගැන අන්දෝ සංසාරයක් නොදන්නා ඔලුවේ මවා ගන්නා ලද මොකද්දෝ අත්භූත ක්‍රමයක් ගැන සුරංගනා කථාකියනා මැටි ගොඩක් බව අපි ඔප්පු කරලා තියබ්නවා. උඹේ අර දිගට කොටලා තියෙන උදාහරනේත් ඒවගේ එක තියෙන්නේ උඹේ ඔලුවේ, උඹේ චුන් උබට චුන් අපි කරන සමාජවාදයේ ඔහොම දේවල් නෑ, අනික උඹ ඔය කියන අදෝනාව අහලම ඇතිවෙලා වෙන එකක් ට්‍රය්කරපන්.

      උබයි මායි දන්න පරීක්ෂණ!, මාක්ස්වාදයේ කිසිම මුලික සිදන්තයක් වැරදි බව ඔප්පු කොට නැත. උඹ වගේ මොංගල් ධනවාදියෝ දන්නේ දෙනදේ කාල රෙන්නනේ , ඒවුනාට මානව ශිෂ්ටාචාරය ඉදිරියට ගියේ උඹ වගේ පරාජය බාරගෙන අනේ මේ වනන්තරේ හොදයි මේ ක්‍රමය වසර බිලියන ගානක් පැරණියි කියන හිවල්ලු නිසා නෙමෙයි. උත්සහවන්ත මිනිස්සු නිසා උඹ මෙහෙම එකක් අහල තියනවද දන්නේ නෑ ""I have not failed. I've just found 10,000 ways that won't work-Thomas A. Edison"


      //ධනවාදයට විකල්ප එකම ක්‍රමය සමාජවාදය, වෙනත් ක්‍රම තිබේනම් ඔබ යෝජනා කරන්න.//


      මොංගල් සොනෝ, ධනවාදයට විකල්ප ක්‍රමයක් යෝජනා කරන්න කිවුවම ධනවාදය ගැන තියෙන වෙබ් පිටුවකට ලින්ක් දාන එකම මෝඩයා උඹ වෙන්න ඇති .

      //ආ සමරිසි ඇනෝ//

      නෙදකින්! උඹට හරියට නමක් දාගන්න බැරිද බන්, ඒවුනාට මම නම් කැමතියි උඹ වගේ shemale ලත් එක්ක සංවාසෙට. මොකද කියන්නේ සෙට් වෙමුද?

      Delete
    34. @AnonymousAugust 17, 2014 at 3:41 PM
      එල. අන් අය සංයමයෙන් අදහස් දක්වන්න උත්සාහ කරන මෙතැන, ඔබගේ තුච්ච ද්වේශ සහගත වාග් මාලාව , මෝඩ නර්මාලාප දකින පාඨකයන් ට සමාජවාදයට කිසියම් හෝ ඇල්මක් තිබුනේ නම් එය නිකංම නැතිවෙලා යාවි.

      මේ වගේ තුට්ටු දෙකේ තුප්පහි උන්ට රටක බලය ලැබුනොත් සිදුවිය හැකි විනාශය ගැන බුද්ධිමත්ව සිතා බැලීමට පාඨකයන් ට ආරාධනා කරමින් නවතිමි.

      NEVER EVER give power to these Psychopaths.

      M.S.P

      Delete
    35. අනේ නිකන් පලයන් මොංගල් සෝනා යන්න. උඹ වගේ මැන්ටල් වානරයොත් එක්ක මොන සංයමයක්ද ? Come and kiss my ass !

      Delete
    36. "සිරාවට! මං නං දැන් ලංකාවේ දේශපාලනය ගැන පොඩ්ඩක් වත් හිතන්නේ නැහැ. ආතල් එකක් ගන්න කියෙව්වොත් ඇරෙන්න. මිනිස්සුන්ටම ගැලපෙන පාලකයෝ. පාලකයන්ටම ගැලපෙන මිනිස්සු. තකට තක. එහෙම ඉන්න බැරි උං පිටරටවල ගිහිල්ල පදිංචි වෙලා. :P-මහසොහොන් පිල්ලියAugust 6, 2014 at 2:24 PM"

      සුදා ඔයා කතා කරන්නේ කටින්ද පුකෙන්ද ?

      ජහ මනයා

      Delete
    37. //ධනවාදයට විකල්ප එකම ක්‍රමය සමාජවාදය, වෙනත් ක්‍රම තිබේනම් ඔබ යෝජනා කරන්න.//

      මහසොහොන් එන්න අප සමග අත්වැල් බැද ගන්න
      අපි අළුත් ලොවක් ගැන සිතමු.....

      Delete
  2. ඒ කියන්නේ ලංකාවත් දැන් එබොලා අවදානම් සහිත රටක් කියන එක.

    ReplyDelete
    Replies
    1. ඔය තේරුනේ ගොනාට වගේ. පැරා කියනකම් ඒක තේරුනෙත් නෑ නේද? උඹල ලියන පත්තර කියවන එවුන්ට පැරාගේ බ්ලොග් එකේ ප්‍රින්ටවුට් එකක් යවපන්.

      Delete
    2. මේ වගේ ගොබ්බ පත්තරකාරයො තමයි මාධ්‍ය වේදීයො කියාගෙන ලොකේටම පච කෙළින්නේ.

      Delete
    3. අයියෝ සල්ලි! ෆිට් එකට කමෙන්ට් එකක් කොටන්න ගිය නලියට වෙච්ච දේ. පව් බන්. දැන් මූත් මේකට ප්‍රොෆයිල් එකෙන් එන එකක් නෑ.

      Delete
    4. මට ඕව හොදට හුරුයි බං ගනන් ගන්න එපා...

      Delete
    5. අසුචි වලේ ලැග ඉන්න එකාට පඩේ ගඳත් ගඳක්ද ඇහුවලු.

      Delete
  3. එබෝලා හැදුන මගේ යාලුවෙක් සමාජවාදය කරල මළා.

    ReplyDelete
    Replies
    1. සමාජවාදය කරන්න ගිය මගේ යාලුවෙක් එබෝල හැදිලා මලා.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. අනේ බන් උඹල වගේ උන්, සමාජවාදය නෙවෙයි මොකක් හරි හිතා ගනින් මේ යන ක්‍රමය සාදාරණද කියල හිතපන්, සාදාරණ යුක්ති සහගත සමාජයක් වෙනුවෙන් කැප වෙමු.

      Delete
    4. හා. කැපවෙමු. කොහොමද පටන් ගන්නේ?

      Delete
    5. සාදාරණ යුක්ති සහගත සමාජයක් වෙනුවෙන් කැපවෙච්ච මගේ යාලුවෙක් එබෝල හැදිලා මලා.

      Delete
    6. මළා නම් ඌ ගැන අව්ලක් නෑනෙ, ජීවත් වෙලා ඉන්න උන් ගැන හිතල කතා කරපන්කො

      Delete
    7. දැන් ඔය සාධාරණ යුක්ති සහගත සමාජය කොහේද තියෙන්නෙ? මේ ඇහැව්වෙ එහාට යන්නයි. 154 බස් එකේ යන්න පුළුවන් තැනක් නම් ලේසියි.

      Delete
    8. ඒක මගේ ඔලු ගෙඩියෙ තියෙන්නෙ

      Delete
  4. 4th comment is from me

    ReplyDelete
  5. පැරකුම් ජයසිංහයන් පොත පත ඇසුරු කිරීමෙන් ලබා ගත් දැනුම අන් අයටද ලබාදෙන අටියෙන් ලියන ලද වටිනා ලිපියක්. කතන්දර ශූරීන්, රාජ් මැතිඳුන්, මාතලන් මැතිඳුන්, සොහොන් මැතිඳු සමග ඉන්දික උපශාන්තයන් තවත් කරුණු එකතු කරනු ඇතැයි සුබවාදීව බලාපොරොත්තු තබාගත හැකියි.

    - අනගාරික ධර්මදාස තුමා.

    ReplyDelete
    Replies
    1. සිංහල බොග් ලෝකේ කිරුලු පැලඳි පොල්මහ්කාර රජවරු...ලූලං නැතිකොටති ත්තයං හිටි පුක් ගහයිලු.... අනේ හුකේ නන්නානේ බල්ලො හුකයි අඩමානේ....ගං වැද්දංට පඩෙත් මල් වෙඩි වගේලු......දූපත් මානසිකත්වය

      Delete
    2. එසේ කියන්ට එපා දරුවා. ඔවුන් බ්ලොග් ලෝකය වර්ණවත් කළා නොවෙද? අනෙක කතන්දර ශූරීන් ඕස්ට්‍රේලියා මහාද්වීපයේ ජීවත් වන්නෙක්.ඉන්දික උපශාන්තයන් අරාබි නිසොල්ලාසයේ මැවියුරු වෘත්තිකයෙක්. රාජ් මැතිඳු මාතලන් මැතිඳු, සොහොන් මැතිඳු වුවත් රට රට වල සංචාරය කර ඇති බව ඔවුන්ගේ ලේඛන පරිශීලනය කිරීමෙන් හැඟෙනවා. පැරකුම් ජයසිංහයන් වුවත් බොහෝ රටවල ඇවිද තිබෙන කෙනෙක් බවයි පෙනෙන්නේ. ඔහු ගාසා තීරයේ ගැටලුව, යුක්රේන අර්බුදය ගැනත් ඉතා මෑතකදී ලීයූ බවයි මගේ මතකය. එසේනම් මැද පෙරදිග සිට ආසියාව හරහා අප්‍රිකාව දක්වා පුලුල්වූ ඔහුගේ දැනුමට දුපත් මානසිකත්වය කීම නුසුදුසුයි නොවේද?

      - අනගාරික ධර්මදාස තුමා.

      Delete
    3. නැත .නැත මනෝ කායෙන් සංචාරය කර ඇත.

      Delete
    4. අනගාරික, ඔයා හරි නරකයි.

      ඇයි මට මැතිතුමා කියන්නේ නෑත්තේ?

      අපේ අර්ජුන රණතුංග "මල්ලී"ත් මට කතා කෙරුවේ "ඔබතුමා" කියලයි!

      http://kathandara.blogspot.com/2011/07/arjuna-ranatunge-acts-joker.html

      Delete
    5. ඔබතුමා ක්‍ෂේත්‍රයේ විශිෂ්ටයකු නිසා තමයි ශූරීන් නමින් ඇමතුවේ. අමරදේව ශූරීන් සරච්චන්ද්‍ර ශූරීන් කියනවා වගේ. ඔබතුමාගේ වැඩි මනාපය මැතිඳ කියා අමතනවට නම් එය එසේම ඉටු කරන්නම්. කතන්දර මැතිඳුන්ගේ සබැඳියන් දැමීම නම් පෙර ලෙසටම කරගෙන යනු දැකිය හැකියි. නමුත් තවමත් මෙම ලිපියට කරුණු වලින් ලබා දුන් දායකත්වය අල්ප බව නම් නොකියාම බැහැ. කතන්දර මැතිඳුන්ගෙන් අප බලාපොරොත්තු වන්නේ සාරගර්භ අදහස් සහිත වටිනා කමෙන්ටුවක්.

      - අනගාරික ධර්මදාස තුමා.

      Delete
    6. කකා,
      මැතිඳුන් කියන එක ඕන කෙනෙකුට දාන්න පුළුවන්. 'ශූරීන්' කියන්නෙ හැමෝටම ගන්න බැරි පදවියක්.

      Delete
    7. රාජ් මැතිඳු හරි
      ශුරයින් කියන්නේ champions කියන එක නේද ?
      එතකොට එක ක්ෂේත්‍රයක ඉන්නේ එක ශුරයයි නේද ?
      අය්යෝ කකා , අපේ අනගාරික ධර්මදාස මැතිඳුන් ඔබව උඩින්ම තිබ්බම ඉල්ලගෙන පල්ලෙහාට බැහැගෙන නේද ?

      Delete
    8. රාජ් මැතිඳු සහ සොහොන් මැතිඳු තවමත් ලිපියට කරුණු වලින් දක්වන ලද දායකත්වය කතන්දර මැතිඳු වගේම අල්ප බව නම් කියන්නම වෙනවා. අප ඔබතුමන්ලාගෙන් මෙයට වඩා දායකත්වයක් බලාපොරොත්තු වන බව දැනුම්දීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා.

      - අනගාරික ධර්මදාස තුමා.

      Delete
    9. "ශූරීන්" කියන වචනය වැරදි යි, මචංලා.

      "සූරීන්" තම යි නිවැරදි වචනය.

      Delete
    10. "ශූරීන්" -"සූරීන්"
      සූරීන්ද හරි? මාත් දැකල තියනව තැන් තැන් වල මේ දෙකම. 'සූරයා' 'ශූරයා' දෙකම පාවිච්චි වෙනව නේද?

      Delete
    11. @ All
      ඕක ශූරීන් හෝ සූරීන් හෝ මොකක් වුනත් ඒ මා ම මට ම යෝජනා කර ස්ථිර කරගත් නමකි.

      මේ 2009 දෙසැම්බර් 3 කතන්දරයේ ප/ලි ය කියවන්න.
      http://kathandara.blogspot.com/2009/12/blog-post_03.html

      Delete
  6. KATHANDARA LIWWOTH ITHIN PUKA GENA LIYAI

    ReplyDelete
    Replies
    1. තාමත් සුවය ලැබී නෑ නේද?

      Delete
  7. "ඉබෝලා" නේද නිවැරදි උච්චාරණය?

    ReplyDelete
    Replies
    1. කොහොම උච්චාරණය කලත් ලෙඩේ මාරාන්තිකයි.

      Delete
    2. ගොඩක් කාලෙකට කලින් සෞඛ්‍ය අමාත්‍යංශෙ නෝනා කෙනෙක් "ආඩ්ස්" හැදිලා මලා.

      "ඒඩ්ස්" කියන්නෙයි "ආඩ්ස්" කියන්නෙයි දෙකක්ද?

      Delete
    3. ඕක ආචාර්ය මිරැන්ඩෝගෙන් ඇහුවනං කියයි මෙහෙම,
      "ඇත්තටම මේක එබෝලා නෙවේ. මේක 'ඒබොල' වයිරසය. රාවනා රජ්ජුරුවන්ගෙ කාලෙ තිබුන එකක්. රාවනා රජ්ජුරුවන්ගෙ ලඟ තමයි මේකට‍ ප්‍රත්‍යක්ෂ ඖෂධය තිබුනෙ. ‍රාවනා රජ්ජුරුවො නැඟිට්ටම මේක ගැන බයවෙන්න දෙයක් නෑ"

      Delete
    4. පරාක්‍රම = පැරකුම්

      පරාක්‍රම = පරා
      පැරකුම් = පැරා

      පරා = පැරා ???

      Delete
    5. පරාක්‍රමබාහු = Arm+strong --> Armstrong

      Delete
    6. පරා කිලෝවක් කීයද මේ දවස්වල?

      Delete
  8. ඉබෝලා වලට දේශීය වෛද්‍ය විද්‍යාවට අනුව ඉතාමත් සරල ප්‍රතිකාරයක් තියෙනවා. ඒ තමයි පුහුල්. පුහුල් ගෙඩිය අරං උණු අලුපල්ලේ දාලා තවලා අරං මදය සූරලා ඒකට සවිඳ ලුණු සහ තල් සූකිරි එකතු කරලා මේස හැන්දකින් දෙක බැගින් පැය දෙකකට වරක් නොනවත්වාම රෝගියට දෙන එක.

    ReplyDelete
    Replies
    1. යකෝ මාරාන්තික ලෙඩ එක්ක විහිලු කරන්න එපා.

      Delete
  9. රම්පෝසා ඇවිත් ගියා විතරයි මෙන්න ඉබෝලා එනවාලු!

    ජේ ආර් ගේ කැබිනට්ටුවේ සිටි ඇමතියෙක් සයිරස් වෑන්ස් ලංකාවට එනවා කියලා දැනගත් වෙලේ අනේ සර් අපේ ආසනේටත් එකක් දෙන්න කියා ඉල්ලුවාලු.

    ReplyDelete
    Replies
    1. කතන්දර ශූරීන් මෙයට වඩා වැදගත් කරුණු දැක්වීමක් කරනු ඇතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙනවා.

      - අනගාරික ධර්මදාස තුමා.

      Delete
  10. බොහොම ස්තුතියි පැරා මේවගේ ලිපියක් ලිව්වට. ලංකාවෙ අයට තාම ඒ හැටි ගානක් නෑ මේ ගැන.

    ReplyDelete
    Replies
    1. රාජ් මැතිඳු ලිපියට තව කරුණු එකතු කලානම් අගය කියා නිමකළ නොහැකියි.

      - අනගාරික ධර්මදාස තුමා.

      Delete
  11. ධනවාදය විසින් අධික ලාභාපේක්ෂා වෙනුවෙන් ප්‍රවර්ධනය කරනු ලබන අසීමිත ආශාවන් හා පාරිභෝජනවාදය එබෝලා සුවකිරීමටත් බාධාවකි.

    එසේම, එබෝලා සුවකිරීම පිළිබඳ ධනේශ්වර ආකල්පය පැතිරවීම හා එබෝලා සුවකිරීම කර්මාන්තය අධික ලෙස ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත් කිරීම ද ධනවාදයේ වැඩකි. එය මිනිස් පැවැත්ම අර්බුදයට පත් කර ඇත.

    ධනේශ්වර ජීවන අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස හෙවත් අධික ලෙස පරිභෝජනයේ හා ආතතික ජීවිතයේ ප්‍රතිළුලයක් ලෙස එබෝලා සුව කර ගන්නට මිළ අධික ඖෂධ භාවිතා කළ යුතු ය. ඒ සල්ලි හොයන්නට නැවත අර ජීවිතයට ම යා යුතු ය. මෙය විෂම චක්‍රයකි.

    සමාජවාදී ජීවන විලාසයක් සොයා යාම සමාජවාදය සඳහා අනවරත අරගලයේ කොටසක් බව අප කියන්නේ ඒ නිසා ය.

    එබෝලා සුවකිරීම ගැන සමාජවාදී සංවාදයක් වෙනුවෙන් මේ කරුණු සැලකිල්ලට ගන්න.

    ReplyDelete
  12. එබෝලා වයිරසයත්, සමාජවාදයත් විලුවකට ගන්න එපා. එබෝලා කියන්නෙ සුවකිරීමට හරහැටි එන්නතක්වත් සොයාගෙන නැති මාරාන්තික රෝගයක්. සමාජවාදය කියන්නෙ මාරාන්තික ධනවාදී රෝගයට හදපු ප්‍රභල එන්නතක් මේ එන්නත නියම අයුරින් ප්‍රයෝජනයට නොගැනීමෙයි වැ‍රැද්ද තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. එන්නතක් වැරදිලා වෙච්ච මරණයක් ගැන කලින් ලිපියෙන් කතාකරා.

      Delete
    2. එන්නත ගැහුවෙත් දොස්තර කෙනෙක්. එන්නහ ගස්සව ගත්තෙත් දොස්තර කෙනෙක්. වැ‍රැද්ද එන්නතේද?

      Delete
  13. එබෝලා ලංකාවට ආවොත් ලංකාවෙ ජනතාවට අබසරණ තමයි. ඩෙංගු රෝගය හරිහැටි මර්ධනය කරගන්න වැඩපිලිවෙලක් නැති ආංඩුවක් අපට තියෙන්නෙ. ඒ වගකීම ජන්තාවමත පටවල අපිට දඩ ගහනව. එබෝලා ලංකාවට ආවොත් ඒ රෝගය පතුරවන්නෙ ජනතාව කියල අපිට දඩ ගහයි.

    ReplyDelete
    Replies
    1. අනිවා. මේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නැහැ. ගිය මාසේ මට වෙලාවට එලියට ගන්න බැරුව ඇතුලෙම ගියා. දැන් ගෑනි බඩින්. මේ ආණ්ඩුව මේවට දඩ ගහනවා මිසක් වෙලාවට එලියට ගන්න කිසිම වැඩපිළිවෙලක් හදල නෑනේ.

      Delete
    2. උඹ මාසෙට එක දවසයිද ඇතුලට දාන්නෙ?

      Delete
    3. ඩෙංගු මදුරුවා සරන්නේ ඉතාම සීමිත පරිසරයක. ඉතින් මේ රටේ මිනිස්සුන්ට පුළුවන් නම් තම තමන්ගේ ගෙවතු නිවාස පිරිසිදු කරලා තියා ගන්න ඩෙංගු ඉබේම වළකිනවා. ඇයි ආන්ඩුවෙ මැදිහත්වීමක්? මේ රටේ මිනිස්සු තමන්ගෙ ගෙවතු සුද්ද කරලා තියා ගන්න බැරි තරම් බබ්බුද?

      Delete
    4. අපි වටපිට පිරිසිදු කිරීමෙන් ඩෙංගු තරමක් දුරට පාලනය කරගන්න පුළුවන් උනාට ඩෙංගු මදුරුවා වඳ කරන එක එච්චර සරල නැහැ. උදාහරණයක් විදියට කිව්වොත් කජු කොලයක් අනිත් පැත්තට වැටුනම රැඳෙන වතුර ස්වල්පයෙත් කීටයෝ හැදෙනවා. දැන් පිරිසිදු වතුරේ විතරක් නෙවි අපිරිසිදු වතුරෙත් ඩෙංගු මදුරුවා බෝ වෙනවා.

      Delete
    5. සියලුම බිම වැටෙන කජු කොළ හරි පසට හැරවීම සඳහා ආණ්ඩුව විසින් නිලධාරීන් පත්කල යුතු යයි යෝජනා කරනවා

      Delete
    6. දැන් මිලියන විස්සක් මිනිස්සුන්ට කරන්න බැරි දේ වැඩිම උනොත් දාස් ගාණක් සෞඛ්‍ය නිලධාරීන් කරන්නෙ කොහොමද?

      Delete
    7. කියුබාව සම්පූර්ණයෙන්ම ඩෙංගු මර්ධනය කලේ ජනතාවට දඩ ගහල නොවෙයි. බි.ටී.අයි. කියන බැක්ටීරියාව පාවිච්චිකරල. මේ බැක්ටීරියාවෙන් පිරිමි මදුරුවගෙ ප්‍රජනක ශක්තිය නැතිවෙනව. ඩෙංගු මදුරුවගෙ විතරක් නිවෙයි සියලුම වර්ගවල මදුරුවන්ගෙ. අපේ රටේ බි.ටී.අයි. බැක්ටීරියාව පාවිච්චි කරන්නෙ නැහැ. මදුරුකොයිල් කාරයින්ට පාඩුවෙන නිසා. අපේ රට නිරන්තර වැසි සහිත රටක් නිවාස අවට කොතරම් පිරිසිදුව තබා ගහ්තත් ඉන් පිටත ජලය ‍රැ‍ඳෙන තැන් විශාල වශයෙන් හියෙනව. අපේ ප්‍රදේශය මුහුදු මට්ටමට වඩා පහත් වගා නොකරන ජලය නිතරම ‍රැඳී පවතින වගුරු බිම් අක්කර සිය ගනනක් තියනව මේවයෙ මදුරු කීටයො කෝටි ගනනක් දකින්න පුලුවන්.කොලඹ ආසන්නයේම තමයි මේ වගුරු බිම් තියෙන්නෙ. රජයේ නියමිත වැඩ පිලිවෙලක් නැතුව අපිට විතරක් පුලුවන්ද ඩෙංගු මර්දනය කරන්න.අපිට බී.ටී.අයි. බැක්ටීරියාව ලබාදෙනවනම් අපිට හැකියාව තියෙනව අවශය තැන් වලට යොදන්න. ජනතාවට සැබෑවට ආදරය කරන නායකයින් ඉන්න රටක ඩෙංගු මර්දනය අපහසු නැහැ.

      Delete
    8. AnonymousAugust 15, 2014 at 9:33 PM
      නියම උත්තරයක් ඇනෝ, කෝ සමාජවාදයට බැන බැන ඉන්න මොන වාදයවත් දන්නෙ නැති, පකේ හුත්තල ටික.

      Delete
    9. මේ සමාජවාදී හුත්තලාට කියල දීලා තියෙන්නෙ කියුබාවෙ ඩෙංගු මර්ධනය කරලායි කියලා. හූ හූ හූ. අනේ තොපි දන්න තරම්.

      Delete
    10. @AnonymousAugust 16, 2014 at 11:37 AM
      මේ මහතාගේ වචන සෙට් එක අනුව බොහෝ දේ දන්නා ධනවාදී උගතෙකු බව පෙනේ ! ( හු... කියන එක ආවේ පිය පාර්ශවයේ ජාන වලින්ද ?)

      Delete
  14. මේ දක්වා ප්‍රොෆයිල් කමෙන්ට් කරුවන්

    1 මහසොහොන් පිල්ලිය
    2 රාජ්
    3 කතන්දර
    4 නලින්

    කොහොමද ප්‍රගතිය?

    ReplyDelete
    Replies
    1. මගේ යාලුවෙක් ප්‍රොෆයිල් වලින් කොමෙන්ට් දම දම ඉඳල මලා

      Delete
    2. මගේ යාලුවෙක් ඇනෝ කමෙන්ට් දදා ඉඳල මලා. මතකද අර පැරාට බැන්න ගමන් රිදිලා දුවගෙන එන එකා. අන්න ඌ.

      Delete
    3. හපෝයි මිනිහ මලාද ?
      මට තමයි පාඩු :)

      Delete
  15. මෙයාවත් එනවනම් මම හරි කැමතියි. ප්‍රභාත් නැති එකේ...

    හැබයි ඉතින් හැදෙන්නත් ඕන මම ප්‍රාර්ථනා කරන උන්ට විතරයි. කොහෙද උන්ට ඩෙංගුවත් හැදෙන්නේ නෑ නේ. ඌත් එන්නේ අපේ පුකටම විදින්න තමයි.

    ReplyDelete
    Replies
    1. මට මෙතන "ප්‍රභාත්" කියලා දැක්කාම ටිකක් ටියුබ් ලයිට් වුණා. දන්න කියන කෙනෙක්වත්් බ්ලොග්කාරයෙක්වත් නෑ නේ "ප්‍රභාත්" කියලා.

      Delete
    2. ප්‍රභාත්; pet name for Prabhakaran

      Delete
  16. Para said: මරණ අනුපාතිකය 90%කට වැඩියි.
    Then he continue: හඳුනා ගත් රෝගීන් 1848ක් අතරින් 1013ක් ම මිය ගොස් තිබෙනවා.
    This is not 90%.
    Here is another fact:
    There is a drug in the development phases. Run a Google search for ZMapp.
    http://www.cdc.gov/vhf/ebola/outbreaks/guinea/qa-experimental-treatments.html
    Yes guys, it is being developed by a company in America. There is a vaccine in development stages.

    ReplyDelete
    Replies
    1. 90% කියන්නෙ සුවවුන සංඛ්‍යාව 113 ක් පමනඉ. ඓතිරි රෝගීන් සංඛ්‍යාව තවමත් රෝහල්වල සිටින අය විය හෙකියි.

      Delete
    2. ඔයියා තම්බිද අප්පා ෂින්ගල බෙරි?

      Delete
  17. පැරාගේ ප්‍රශ්නයට පිළිතුරක් දෙනවා නම්, ඒ කියන්නේ ඉබෝලා වෛරසය ලංකාවට එයි ද කියන කාරණය සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ මහින්දගේ ආණ්ඩුව මහජනයා කෙරෙහි දක්වන ආකල්පය අනුව නම් ඉබෝලා වෛරසය මෙරටට බෝ වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩි යි කියල යි.

    ReplyDelete
    Replies
    1. What a superb analysis. You should get the Nobel prize man!

      Delete
  18. ඉබෝලා මහා තර්ජනයක් වෙන්න වැඩි දවසක් යන්නෙ නෑ. තව මාස දෙකකින් එන්නෙ හජ් වන්දනා සමය. ඒ කාලෙට තමා නයිජීරියාවෙ සෝමාලියාවෙ සහ ඉතියෝපියාවෙ මිනිස් ජාවාර්ම්කාරයො සෞදියට මිනිස්සු පන්නන්නෙ. ඒ එක්කම දාස් ගානක් උතුරු අප්‍රිකානු මුස්ලිම්වරි වන්දනාවට එන්නෙ. ඉතින් ඔය අස්සෙ එබෝල සෞදියටත් එතනින් ලෝකෙ වටෙත් යන්න සෑහෙන්න ඉඩ තියෙනව. අනෙක් පැත්තෙන් කවුරු හරි ත්‍රස්තවාදී සෙට් එකක් ඔය ඉබෝල වෛරස් එක අප්‍රිකාවෙන් අරන් ගිහින් ඇමරිකවට බෝකරන්න බැරිද?

    ReplyDelete
    Replies
    1. පව් බන් ඇමරිකන් කාරයො

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා