Sorry

No updates due to internet breakdown caused by inclement weather. Sorry for the inconvenience.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.comclem

Comments

  1. එතකොට මේ පොස්ට් එක දැම්මේ ටැබ් එකෙන්ද? අයිසේ පැරකුම්, මොකක්ද ඕයි, තමුසෙට ඩොලර් කුට්ටි යහමින් හම්බෙන එකේ ගන්නවකො හොදවැයින් ලැට්පොප් එකකුයි,ඩොන්ගලෙකුයි.

    ඒත් ඉතිං මතුගම නෑබඩ පාරේ නිකංම නිකං ගොඩයෙක්ට මොන ඉන්ටනෙට්ද? අතේ පාරක් ගහලා චූ කරලා නිදාගනින්.

    ReplyDelete
    Replies
    1. වැඩේ වෙලා තියෙන්නේ කළුතර දිස්ත්‍රික්කයේ හුඟක් තැන්වල විදුලිය විසන්ධි කරලා ලංවිමෙන්.... අයහපත් කාලගුණය නිසා. ඉතිං ලැප්ටොප් එකක් තිබුණත් ඉක්මනට බැටරි බහින නිසා ඒක පාවිච්චි කරන්න පුළුවන් උපරිම වශයෙන් පැය දෙක යි. iPad එකක් නම් පැය 10 ක් පුළුවන්.

      Delete
    2. @AnonymousJune 2, 2014 at 8:25 PM

      උඹගෙයි පැරාගෙයි මතවාද වල වෙනස්කම් ඇති, ඒඋනාට යකෝ ගිනිමද්දහනේ පාර මැද්දේ රෙන්න එපා. කක්කුස්සි වල කරන්න ඕන දේවල් ප්‍රසිද්දියේ කරන කොට මිනිස්සු බනින්නේ තොගේ අම්මටයි අප්පටයි. තෝ වගේ අමන බයියන්ට ඉන්ටනෙට් හම්බුවෙච්ච එකේ කරුම තමයි මේ. තෝ වගේ පොන්නයෝ කරන්නේ වැල ඇදල චු කරලා නිදා ගන්න එකයි රජාට කතිර හගන එකයි තමයි. යකෝ ඔක්කොටම කලින් මිනිහෙක් වෙයන්. අමනයෙක්, පාදඩයෙක්, අවලමෙක් නොවී මිනිහෙක් වෙයන්...

      Delete
    3. @ AnonymousJune 2, 2014 at 11:46 PM

      ආ පැරා,දැන් මතුගමට ඉන්ටනෙට් හරිද?

      Delete
  2. Awalam balla ....

    ReplyDelete
    Replies
    1. ඇයි අනේ ඔයාලා හැමෝම පැරකුම්ට බනින්නේ?

      Delete

    2. **********************************************************
      * ඇයි අනේ ඔයාලා හැමෝම පැරකුම්ට බනින්නේ? *
      **********************************************************

      උත්තරය ---->

      පැරකුම්ට බනින්නේ දෙමළ කොටි සංවිධානය කරපු මිනීමැරුම්, සමූහ ඝාතන, දේපළ විනාශ, යුරෝපයට කුඩු පැටවීම, ළමා සොල්දාදුවන් බිහි කිරීම, ස්වයං ඝාතකයන් බිහි කිරීම කියන අපරාධ නොදැක්කා වගේ හිඳිමින් ශ්‍රී ලංකා රජයේ හමුදාවන් අතින් සිදුවූ වැරදි පමණක් හෙළා දකින නිසා.

      Delete
    3. "යුරෝපයට කුඩු පැටවීම"
      එතකොට ලංකාවට කුඩු ගෙන ඒම ගැන කකාටද බනින්නේ?

      Delete
  3. parakum ayyath karanne rekiyawakne. jeewath wenna. ei oyala egena hithanneththe. ..

    ReplyDelete
  4. මචෝ රත්තරන්ට හරි නයනා කුමාරිට හරි කෝල් එකක් දියන්. අපි හිතුවේ උන් ඔය දිස්තිරික්කේ ලස් වේගාස් වලටත් වඩා දියුණු කරලය කියලා. උඹලත් උඩ පැන පැන උන්ට ගහලා දැන් ලයිටුත් නෑලූ නේ. ගං වතුරෙන් ආපදාවක් නැතයි සිතමි. අවුල් නං වරෙන් මචෝ අපේ ගෙදර පුළුවන් විදියකට ඉමු.

    ReplyDelete
    Replies
    1. මාතලං,
      රත්තරන්ගේ කෙරුවාව ඉස්සර නම් කෝච්චියේ. දැන් එයාගේ කෙරුවාව බීච් ඒරියා එකේ විතරයි. මතුගමට එයාගේ සම්බන්ධයක් නෑ. නයනාට අමතරව ඉන්නේ ලේඩීස් කොලේජ් එකේ කෙල්ලෝ දිහා බල බල හිටපු සුප්‍රසිද්ධ voyeur මහින්ද.

      Delete
    2. මතලං නම් මහින්දයට කඩේ යන්නා, ඔය පුස් කාපු පුක ගිහින් මහින්දයටම දියන්, අනේ උබේ තොත්ත බබා දෙශපලනෙ කරහන් අර උබේ ඇම්බිච්චියො ටික අල්ලගෙන.

      Delete
    3. ජූනි 3 දා ප.ව. 5:18 ට කොමෙන්ටුවක් ලියූ ඇනෝ,

      මම ඔය උඩින් ලියලා තියෙන මහින්ද, මහින්ද රාජපක්ෂ නෙවෙයි බං.... මම ලිව්වේ මතුගම මහින්ද සමරසිංහ (ජිනීවා මහින්ද ) ගැන. ඌ ඉස්කෝලෙ යන කාලේ කොළඹ 7 ලේඩීස් කොලෙජ් එකට යන කෙල්ලො දිහා බල බල තම්යි චූන් එක ගන්නේ. මොකද, ලේඩීස් කොලෙජ් එකේ කෙල්ලන්ගේ යුනිෆෝම් ගවුම කොටයි; අනිත් එක ඒ ගවුමේ අත් නෑ. මූ නියම voyeur.

      Delete
    4. මහින්ද කොල්ලෝ ගහන්නේ නෑ ගොනෝ.. ඇනෝ මචෝ මාත් ගියේ ඒ කොලීජියටම තමයි.. ඒකේ කෑල්ලකුත් හිටියා කාලයක්..

      Delete
    5. මාතලෝ, උඹ ඒ කෑල්ල එක්ක කතා කළේ සිංහලෙන්ද නැත්නම් ඉංග්‍රීසියෙන්ද?

      Delete
    6. ෆ්‍රෙන්ච් වලින් මචෝ.. අපි ඒවත් ඉගෙන ගත්තා.. උඹලා වගේ කුණුගබ්බ විතරක් නෙමෙයි.. උඹට ෆ්‍රෙන්ච් පුළුවන්ද...?

      Delete
    7. Mais oui. Je peux très bien le français. J'habit en France!

      Delete
    8. Pardon.... J'habite en France.

      Delete
    9. oh vraiment .. combien de temps êtes-vous là

      Delete
    10. Mathalan, Est sa vomir da?

      Delete
    11. @Mathalan, 10 ans.

      Delete
    12. මචන් මාතලන් අර උබ කියන කෑල්ලව මාත් දන්නව බන්

      Delete
  5. කළුතර දිස්ත්‍රික්කයෙන් වැඩි හරියක් ම අවුරුදු මිලියන ගණනක් ඉඳන් floodplain එකක්. ඉතින් මෝඩකමට මිනිස්සු එතන ගෙවල් ඇටෙව්වට ස්වභාවධර්මය පලි ද?

    මහවැලි ගඟ මුහුදට ගලන ප්‍රදේශයත් ඒ වගේ. ඒ වුණාට එහෙ කළුතර වගේ ජනාවාස නැහැ. ඉතින් ගං වතුරෙන් අනාථ වෙන අය නැත්තට ම නැති තරම්.

    පැරා එන්න හෝමාගම පැත්තේ පදිංචියට. මෙහෙත් ගැමි පරිසරයක් තම යි තියෙන්නේ. :)

    ReplyDelete
    Replies
    1. ඇයි පැරා කැමති නැද්ද ඇමරිකාවෙ යන්න.... එහෙ නිල් කොලර් ජොබක් කරන ගමන් ලංකාවෙ මෝඩ වම්මුන්ට පුක පෙන්නන්නත් පුළුවන්...
      (පුක කියන්නෙ කුණුහරුපයක් නොවෙයි' කකා)

      Delete
    2. @ Anonymous June 3, 2014 at 2:27 PM

      පැරා ඇමරිකාවට ගියොත් එයාට ගුරු රැකියාවක් හොයා ගන්න අමාරු වෙන්නේ නෑ. පැරාගේ භාර්යාවට සෞඛ්‍ය සේවයේ රැකියාවක් ෂුවර්. පැරාලට ඇමරිකාවේ චාටර් වෙන්න සිද්ධ වෙන්නේ නෑ.

      Delete
    3. පිස්සුද ඔයාලට. පැරා යනවනම් යන්නේ උතුරු කොරියාවට එහෙම නැත්නම් කියුබාවට. මම නම් කියන්නේ කියුබාව හොඳයි කියලා. අර චේ සුරුට්ටුවක් එහෙම ගහගෙන කොට කලිසන් අඳින කෑල්ලක් එක්ක සම්බහිය නාටියක් බලන්න පුලුවන්. කෑලී එච්චර චාජ් කරන්නෙත් නෑ ලූ.

      Delete
    4. maathalan,, uba den joke ekak vela ban...yana thena renava.

      Delete
    5. මොකෙද්ද බන් මේ මාතලන් පකා..... රෙනව නෙවෙයි රිරී ඇවිදිනව.

      Delete
    6. ඉතින් මම රුන්නාම උඹලා අයින් වෙලා ඉඳහල්ලකෝ. මම රෙනවා විතරයි. උඹලා ගූ කනවනේ..

      Delete
  6. ඔය ඇනෝලා දන්නවා යැයි නිතරම කියන ඇන්ජීඕ ඩොලර් කුට්ටියක් හොයාගෙන ජෙනරේටර් එකක් ගන්න පුළුවනි නේ!

    ReplyDelete
    Replies
    1. කතන්දරයෝ, පැරාගේ ගැමි upbringing එක නිසා එයා ඇන්ජීඕ ඩොලර් කුට්ටි ගන්න විදිය දන්නේ නැහැ.

      Delete
  7. අයිසෙ පැරකුම්, තමුසෙ* Sorry කියල පෝස්ට් එකක් දැම්මත් මුන්ට කතා කරන්න දේවල් තියෙනවනෙ ඕයි! තමුසෙත් මාර පොරක් වෙලා එහෙනං ඈ!!

    (*තමුසෙ = තමුන්නාන්සෙ)

    ReplyDelete
    Replies
    1. ඒකට හේතුව පැරා අගයන අයටයි පැරාට බණින අයටයි පැරාගේ බ්ලොග් පෝස්ට් එකක් උදේ පාන්දරම කියෙව්වේ නැත්නම් ඇඟට හරි නෑ වගේ. ඒක නිසා දසට දහ සැරයක් විතර මෙතෙන්ට ඇවිත් බලනවා අලුත් මොකක් හරි ලියලද කියලා.

      Delete
  8. ඇතැමෙක් පැරාට නිතරම දෝෂාරෝපණය කරන හේතුව ------->

    පැරා දෙමළ කොටි සංවිධානය කරපු මිනීමැරුම්, සමූහ ඝාතන, දේපළ විනාශ, යුරෝපයට කුඩු පැටවීම, ළමා සොල්දාදුවන් බිහි කිරීම, ස්වයං ඝාතකයන් බිහි කිරීම කියන අපරාධ නොදැක්කා වගේ හිඳිමින් ශ්‍රී ලංකා රජයේ හමුදාවන් අතින් සිදුවූ වැරදි පමණක් දකින නිසා.

    NGOවල තියෙන අපකීර්තිමත්භාවය නිසා සමහරු හිතනවා පැරාටත් කුමාර්ලට, ජෙහාන්ලට වගේ ඩොලර් කුට්ටි හම්බ වෙනවා කියලා. ඒත් ඒ මතය වැරදියි. පැරා ඩොලර් කුට්ටි ලබා ගන්න විදිය දන්නේ නැහැ. ඒකට සුද්දන්ව රැවටීම කියන 'බීච් බෝයි' ගුණය තියෙන්න ඕනේ. කුමාර්ලා, ජෙහාන්ලා සුද්දන්ව රැවටීමේ කලාව ඉගෙන ගත්තේ ඒගොල්ලන්ගේ ළමා කාලයේදීමයි. ඒගොල්ලන්ගේ තාත්තලාත් සීයලාත් ඒ කලාවේ අගතැන් පැමිණි අය. ගමක හැදුණු වැඩුණු, අහිංසක ගැමි යුවලක් තම දෙමව්පියන් වුණු පැරාට ඒ කලාව පිහිටලත් නැහැ, ඒක ලේසියෙන් ඉගෙන ගන්නත් බැහැ. පැරා ඒ ගැන දුක් වෙන්න ඕනෙත් නැහැ, මොකද පිරිසිදු හෘද සාක්ෂිය කියන එක ඔය හැම දේටම වඩා වටිනවා. ඒත් කොටි සංවිධානය ගැන පැරා දරණ මතය ගැන පැරා නැවතත් හිතා බැලුවොත් හොඳයි.

    ReplyDelete
    Replies
    1. //සුද්දන්ව රැවටීම කියන 'බීච් බෝයි' ගුණය//
      ඒක හොඳටම තියෙන්නෙ අර බක් ෆියට එකේ ගිය රෝයල් එකේ දීප්තිමත් ආදි වාසියෙක් වෙච්ච ගඩ්ඩා බෝයි තමා...

      Delete
    2. @ AnonymousJune 4, 2014 at 9:05 AM,

      quote<>unquote

      කවුද බන් ඒ?

      Delete
    3. මම මචෝ මම.. තෑන්ක්ස් මෙයා...

      Delete
    4. ඇදගෙන නෑම සහ ගූතලන්...

      Delete
    5. මාතලන්, උඹ school leave කළේ මොන අවුරුද්දේද? කටයා හිටියේ උඹ ඉන්නකොටද?

      Delete
    6. අනේ මුගේ පංපෝරිය විතරයි, මුගෙ ඉස්කෝලෙයි මුගෙ කෑලියි, උබ නම් හෙන චාටර් බන් ගූතලනො, අනේ යකෝ උබේ අර ගූතලන් බෙට්ටෙ ඉන්න බච්චො එක්ක ඔව කියහන්.

      Delete
    7. මහින්දගෙ ගූ බෙටි කන එකා ගූතලනා

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා