ගෝඨාභයගේ දේශපාලන සම්ප්‍රාප්තිය

ගෝඨාභය රාජපක්ෂ දේශපාලනයට පිවිසෙන බව නිවේදනය කළේ ය. 

ඔහු මෙතෙක් කළේ ද දේශපාලනය ම තමා ය. මෙතෙක් ඔහු පෙනී සිටියේ ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරියකු ලෙසයි. ඉදිරියේදී ඔහු ඡන්දයට එනු ඇත. මහජන නියෝජිතයකු වනු ඇත. ඇතැම් විට ආරක්ෂක ඇමති හෝ අගමැති හෝ වනු ඇත.

මේ සමග ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රාජපක්ෂ නොවන සියලු පාක්ෂිකයන්ට සිදු වන්නේ එහා මෙහා වී ඉඩ දී, සිය උන්නතිකාමී සිහින දෙපරැන්දේ ගසාගෙන බලු කුක්කන් සේ ඉඳුල් කමින් නගුට වනමින් සිට පරලෝකප්‍රාප්ත වන්නට ය. 

රාජපක්ෂ පවුල් පාලනය චිරප්‍රාප්ත වනු ඇති අතර රටේ ආර්ථිකය අභාවප්‍රාප්ත වනු ඇත. පවුල් පාලනයේ පැවැත්ම වෙනුවෙන් ලංකාව චීනයේ පිළිකන්නක් බවට පත් කරනු ඇත. මහජන විරෝධය ජාතීන් අතර ඇණ කොටා ගැනීම් වෙනුවෙන් යොමු කරනු පිණිස ජාතිවාදී දඩබල්ලන් තව තවත් මුදා හරිනු ඇත. 

එහෙත්, රටට හෙණ ගැහුවත් පවුලේ අය කා තමන්ට ඉතුරු කර දෙන ඉඳුල් කා සැනසෙන පරපුරක් දැනටත් බිහි වී සිටින නිසා රාජපක්ෂවරුන්ට තම පවුල් පාලනය සඳහා උඩ සිට පහළ දක්වා ම බත්බැළයන් නො අඩුව සිටිනු ඇත. 

අපත්, අපගේ දරුවනුත් මේ කුණු වලේ පණුවන් වනවා ද යන්න තීරණය කළ යුතු ය. 

අප සිහින දැකිය යුත්තේ කෙසේ හෝ මේ අපායෙන් ගැලවී වෙන රටකට පැන ගන්නට නොව අපේ රට අප එක් වී බේරා ගන්නට ය. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු. Read in English blog.parakum.com

Comments

  1. //අප සිහින දැකිය යුත්තේ කෙසේ හෝ මේ අපායෙන් ගැලවී වෙන රටකට පැන ගන්නට නොව අපේ රට අප එක් වී බේරා ගන්නට ය//
    එකතු වෙලා බේරගන්න ඕනෑ නිසා වෙන්න ඇති ජෙප්පෝ ඔය උන්ගේ එකෙක් දාල වෙනම ඉල්ලන්න හදන්නේ (ඉල්ලන් කන්න හදන්නේ)
    බේරගන්න ඕනෑ නිසා වෙන්න ඇති මේක අස්සට සමාජවාදී සිහින රාජ්ජයත් ඔබ්බවගෙන මහින්ද යවන එක අස්සෙන් සමා ජවාදයත් උදා කරගන්න හදන්නේ.
    අනේ බං උඹල ජෙප්පෝ අර සුනිත් අරුණශාන්ත ලස්සනට කියල තියෙන්නේ ටියුබ් ලයිට් දේශපාලනය හැමදාම ලබන පාරත් මහින්ද ආවට පස්සේ ස්වයං විවේචනයක් කරලා සමාව ගනින්.

    ReplyDelete
    Replies
    1. යන්නෙ කොහෙද මල්ලෙ සොසේජස් ! මචන් උදිත ගහමුද ගංජා පාරක්? වැස්සත් එක්ක නියමෙට යයි

      Delete
    2. ඇනෝ මං කියන එකේ මේකට තියන connection එක තේරුම් ගන්න නුවණ එන්න උඹට ගංජා ගහල නම් මදි අර The Wolf of Wall Street පික්චැර් එකේ Leonardo DiCaprio ගහනවා Quaaludes කියල නියම පාරක් high end shit වරෙන් ඒවා ටිකක් දෙන්න. දෙකයි පනහේ ඒවා නොවෙයි.

      Delete
    3. නැත්නම් මාලක සිල්වගේ එක්ස්ටසියක් ගැහුවා නම් හරි.

      Delete
    4. යකෝ දෑන් රට කන්නෙ ජෙප්පොද මහින්දද?
      කොන්ද පන නෑති උදිත ඉස්සල්ලා මහින්ද ට විවේචනය ඵල්ලකරපන්.
      ඊටපස්සෙ මේ නරාවලෙන් ගොඩ ඵන්න විදියක් ගෑන හිතමු.
      මේ රට කෙලින් හිටවන්න පුලුවන් ජෙප්පන්ට විතරයි.
      ලොකුවට කද බඩ පෙන්නගෙන ඉන්න ලිරබල්වාදී යූ.ඈන්.පී ශ්‍රී ලකා පිම්පියන්ට මේ රට ගොඩගන්න බෑ!!!!!!!.
      උන්ට ගොඩගන්න ඔනෙත් නෑ!!!!!!!!!!!.
      මුන් හෑමඵකාම බලයට ආවට පස්සේ පිටරටක් ඵක්ක බිස්නස් ඩීල් ඵකක ගහගෙන කොමිස් කුට්ටියක් සාක්කුවෙ දාගෙන චූන් ඵකේ ඉන්න තමා බලන්නේ.චන්දේ ලන්කරලා බත් පෑකට් ටකරo ඵහෙම බෙදල චන්දෙ ගන්ඩත් ඈහෑකි නේ.(ඉතින් ඵහෙම ඵකේ ආයේ මොකටද අමුතුවෙන් පනදාගෙන රට හදන්නේ.............නේද බන්??????????????
      යූ.ඈන්පී,ශ්‍රී ලකා ඌරන්ගේන් රටට දෙයක් බලාපොරොත්තුවෙන්න බෑ.
      මුන් දෙගොල්ලොම ඈමරිකන් පුරවෑසියො.
      ඵ් කියන්නේ ලෝකෙ හූරන්කන ගූ හොරු ! ! !

      Delete
    5. ඇක්ස් කියුස් මි ඇනෝ ...
      "පවුල් පාලනයේ පැවැත්ම වෙනුවෙන් ලංකාව චීනයේ පිළිකන්නක් බවට පත් කරනු ඇත."

      කියල ලියල තියෙන්නේ......දැක්කේ නැද්ද ?
      චීනේ ඉන්නේ සමාජවාදියෝ හින්ද උන්ටම දීල බැලුව නං හරිනේ. එහෙනං මේ යන විදියේ වරදක් නැහැ නේ.
      ජෙප්පන්ගේ ලොකු එක්කෙනත් ඒ කාලේ උඩ තියාගෙන හිටියේ මවෝගේ බිජිං සමාජවාදෙනේ.
      ආයි ජෙප්පෝ මොකටද ? උන්ගේ ගුරුං නාන්සේලාම තව ටික කාලෙකින් රට පාලනය කරනකොට ? :P

      Delete
    6. ඇමරිකාවෙ කොහෙද බං හොරු..... එහෙ නිල් කොලර් ජොබ් එකක් කරත් සැපට ඉන්න පුලුවන්..... ජොබ් නැතත් එහෙ සැප..... මුන් නම් නියම දූපත් මානසිකත්වයෙ ඉන්න ලිං මැඩි නේද උදිත අයියාහ්....

      Delete
    7. මහසෝන්..
      උඹට අමතක උනාද "පැරකුම්ගෙ සමාජවාදෙ" කියන්නෙ වෙනස්ම කන්සෙප්ට් එකක්....

      Delete
    8. උබ මනුස්සයෙක් නෙවෙයි නේ මලය කෙක් නේ ඵ් නිසා වෙන්න ඈති උබට මේ දේවල් නොතේරෙන්නේ.

      චීනේ සමාජවාදියො හිටියට උන්ට පු_ ඉරාගෙන ලoකාවට සමාජවාදය ඈප්ලයි කරන්න උන්ට පිස්සු නෑ බන්.
      කොටින්ම සෝවියට් දේස කරපු ගොoකන් චීනා කරන්නේ නෑ.
      උන්ගේ සල්ලි ටික වියදම් කරගේන උන්ගේ ඔත්තුකාරයො ටික මෑරීගෙන උන්ගේ කාලය මහන්සිය නාස්ති කරගෙන ලoකාවේ සමාජවේ ඉන්න කුහක කාලකන්නි බහුතර ජහමනයාට සමාජවාදය උකදාරවන්න තරම් උන්ට කෑහිල්ලක් නෑත.
      උන් උන්ගේ රටේ ආරක්ශාව වෙනුවෙන් සහ ආර්තික වර්දනය වෙනුවෙන් මෙහේ ගහන්නේ බිස්නස් ඈන්ඩ් පොලිටිකල් ගේමකි.ඵ්කේ ප්‍රතිලාබ සමාජවාදය අනුමත කරපු චීන ජනතාවටය.අපේ උන්ට ඉතින්රාජ පස්සය.
      පු_ක ඉරාගෙන සමාජවාදය දෙන්න පරණ රුසියන් කාරයාට තරම් පිස්සුවක් චීනාට නෑත.
      ඌරාට වටින්නේ ගූ මිස මෑනික් නොවන බව චීනා දනී.
      ජාතියන්තරවාදය කිය ඵකාක් තිබුනත් කක්කුස්සි පෝච්චිවලට චන්දේ දේන ඉතා බුද්දිමත් ලකාවේ කම්කරු පොජාවට ඵ්වා අදාල නෑති නිසා ජාතියන්තරවාදය මෙහෙට ඈප්ලයි වෙන්නේත් නෑලු.
      චීනේ විප්ලව කරන්න අපේ උන් ගියෙ නෑ නෙ බන්.ඵහෙව් ඵකේ චීනා මෙහේ ඵන්න ඔනදඅපි වෙනුවෙන් විප්ලව කරන්න.

      චීනා මුතු මෑනික් දෙන්න ඔන තෑන්වලට ඵ්වා දේනවා(නේපාලය,ලාඔසය,මොන්ගෝලියාව,උතුරු වියට්නාමය,උ කොරියවා).
      ගූ ඔන තෑන්වලට ගූ හලනවා.
      රාජපස්ස ට ඔදවෑඩී සිටින අපි උබලා වගේ උන් ඉන්න රටවල් වලට හම්බවෙන්නේ ගූ තමයි.

      Delete
    9. චීනෙ ඇති සමාජවාදයක් නෑ යකෝ. එහෙ තියෙන්නේ අම්බ දනවාදයෙත් උඩම එක. ප්‍රජාතන්ත්‍රවාද්යත් නැති ධනවාදය චීනෙන් දකින්න් පුළුවන්..

      Delete
    10. @AnonymousJune 6, 2014 at 1:01 PM
      හිකිස් !!! මුතු මැණික් ලැබිච්ච උතුරු කොරියාවේ අහිංසක දරුවෝ , මිනිස්සු විඳින නරා දුක දැක්කම මේක ප්‍රින්ට්කරලා සමාජවාදෙට රෙද්ද නැතුව කඩේ යන උන්දලාගේ පු* ඔබන්න හිතෙනවා. හොඳට බලහං එහෙ උනුත් කන්නේ මඩයි , ගූ යි තමයි

      ඇනෝ මචං ඔය බ්‍රේන් වොෂ් කිරිල්ලට වයින් වෙලා පංති පහේ ගිහිල්ල ටයර් උඩ ස්වර්ගස්ථ උනේ කලිං ජෙනරේෂන් එක... දැන් එවුංට ටිකක් මොලේ තියෙනවා...

      Delete
    11. North Korea's Hidden Concentration Camps සමාජවාදයේ අති උත්තම මුතු මැණික් වලින් තවත් බිඳක් .. බලන්න බලන්න ආස හිතෙනවා. අති උත්තම සමාජවාදයට ජයවේවා. එය ලාංකික "කුහක කාලකන්නි බහුතර ජහමනයාට " උදාකරන්නට කැස කන ජවිපෙට , මාන්දමික June 6, 2014 at 1:01 PM ඇනෝටත් ජයවේවා.
      - මම බලුගැත්තර මහසෝනා :)

      Delete
    12. උඹලා සෙට් එක පෝස්ට් එක ලියපු එකාටයි, ජෙප්පන්ටයි බැන බැන ඉන්නවා මිසක් මොකක්ද වෙන්න ඕන කියලා කියපන්කෝ. අපිත් මේ උඹලා වගේ දේශපාලන ඇන්ලිස්ට්ලා මොකද අපිට කරන්න කියන්නේ කියලා බලන් ඉන්නවා. උඹලා හතර අතේ පුස්වෙඩි ගගහා යනවා.

      විරුද්ධ පාක්ෂික මතවාදයන් එක් තැන් කිරීම සඳහා..රටේ සිවිල් සංවිධාන සතු වගකීම මොකක්ද? මේක තමයි ජහමනයා වෙන අපට වැදගත්. ඒක කතා කරමු.

      Delete
    13. @මහසෝන් පිල්ලිය.

      යකෝ උබ මාර වීඩියෝ දෙකකනේ දාලා තිබ්බේ.ඵ් වීඩියෝ දෙක බලලා සමාජවාදය කියන වචනය ඈහුනාමත් අපිට උන ගෑනෙනවා බුදු අම්මෝ!!!!!!!!!!!!!!!!!!
      හුකෑස්.................
      අනේ ගොබ්බයො මොකකද බන් ඵ් වීඩියෝ දෙක?
      කිම් ජොo අන් උ.කොරියන් කාරයන්ට ටටා කියන සීන් ටිකකුයි කොරියාව හිටියාය කියන පොරක් කියන , ඈත්තද බොරුද කියන්න කිසිම සාක්කියක් නෑති බොරු සාකාච්චාවකුයි නෙ බන් තියෙන්නේ?
      උබ උඩ පෑනපු විදියට මම හිතුවා සමාජවාදය යටතේ ඉතා දරුණු දේවල් මේකේ ඈති කියලා.
      හරියට අර උබලගේ ආඩාම්බර කාර තාත්තා ගේ කට්ටිය වතුර ඉල්ලපු මිනිස්සුන්ට වෙඩිතියලා මරපුවා,
      කෑම්පස් කොල්ලන්ව රෑට ගිහින් පොලුවලින් ගහලා මරපුවා,
      දීවරයන්ට වෙඩි තියලා මරපුවා,
      කම්කරුවන්ට වෙඩි තියලා මරපුවා
      වගේ ප්‍රජාතන්තරවාදී වීඩියෝ උතුරු කොරියාවේ නෑ නේ බන්.
      ඈමරිකාවේ සෑටලයිට් වලින් පෑය 24ම උ,කොරියාවේ හෑම බිම් අගලක්ම 100%ක් මොනිටර්කරනවා නේද බන්.අවුරුද් 60ක් ගිහිල්ලත් තාම බෑරි උනාද ඵ් වගේ සීන් ඵකක තාම මොනිටර් කරගන්න?
      හුකෑස්......... බලාගෙන ගිහාම ලකාව උතුරු කොරියාවට වඩා සෑහෙන දියුනුයි නේ.
      අනේ තෝයි මමයි දන්න උතුරු කොරියාව.
      ඔනම බොරුවක් 100 පාරක් කිව්වාහාම ඈත්ත වෙනවා.උතුරු කොරියාව දරුනුයි දරුනුයි කියලා CNN,BBC ඵකේ 100 පාරක් කිව්වාහම සිරසයි,ITN ඵකයි..... ඔක්කොම 100 පාරක් කියන්න ගන්නවා.උන් 100පාරක් කිව්වාහම උබලත් ඔක 100 පාරක් කියනවා ඊට පස්සේ සිරස ITN ලනු අමුවෙන් ගිලින මහින්දට රනිල්ට චන්දෙ දෙන ගොබ්බ මෝඩ කුහක මිනිස්සුත් ඔක හිතන්න ගන්නවා.ඔක තමා තොපේ ජඩ මාද්‍ය කලාව.
      මහසෝන මරා ලගේ වගේම අන්කල් සෑම් ගේ ගූත් බුදිනවා වගේ!!!!!!!!!!!!!!!!!!!!!!!

      යකෝ සුද්දා ලoකාව දාල යනකොට මේක යමක් හමක් තිබ්බ රටක්.
      චීනේ ඵකාලේ වෙනකොට සුද්දගේ අබිo වලින් මත් වෙච්ච කාලාක්න්නි රටක්.ආසියාවේ රෝගියා.
      ඵ් කාලේ තමා ඈමරිකන් ගෑති චියෑo කායි ශේක් ව පන්නලා මාවෝ සේතුo බලයට ආවේ.
      අවුරුදු 50යි ගියේ අද චීනය ඈමරිකාවටත් කෙලලයි ඉන්නේ.ඵ් තරම් කාලකන්නිව හිටපු රටක් කෙලින් කරලා ගත්තේ සමාජවාදය යටතේයි කියන්න කුහක වෙන්න ඵපා මහසෝනෝ.
      ලකාවට උනේ මොකකද?
      අවුරුදු 65ක් ඈමරිකන් ඈජේන්ඩාවට සේනානායක,කොතලාවල,බණ්ඩාරනායක,රාජපස්ස හාමුලා ලකාව නෑටෙව්වා.අද මුලු ලෝකෙන්ම හිගාකනවා.පට්ට පජාත වේලා ගූ වේල චීනෙනුත් හිගාකනවා.
      හොදා හොදා අපිට සමාජවාදය ඵපා......දනවාදය යටතේ සමාජවාදී චීන හිගන්නන්ගෙනුත් (මහසෝනා කියන විදියට) අපි හිගාකමු හොදේ!!!!!!!!!!අපි හිගන්නො උනත් දනවාදී හිගන්නෝ අඩෝ....හරිය.

      Delete
    14. @මහසොහොන් පිල්ලිය

      ඔය වීඩියෝ ඈත්ත කියලද තෝ කියන්නේ?
      ඔය විඩියෝ ටිකයි චෑනල් 4 ඵකේ ලකාවට කෙලින්න හදන වීඩියෝ ටිකයි 100%ක් සමානයි.
      ඵහෙම බෑලුවොත් අපේ හමුදාව අහින්සක දෙමල අය මෑරුවා කියලා බටහිර මාද්‍ය කියන කතාව ඈත්ත කියලත් උබ පිලිගන්නවාද කුහක මහසෝනෝ?

      මහසෝන් ගොබ්බයා උඩ බලාගෙන කෙල ගහනවද?නෑත්නම් ඈමරිකාවටත් පු_ දෙනවද?

      Delete
    15. [චීනෙ ඇති සමාජවාදයක් නෑ යකෝ. එහෙ තියෙන්නේ අම්බ දනවාදයෙත් උඩම එක. ප්‍රජාතන්ත්‍රවාද්යත් නැති ධනවාදය චීනෙන් දකින්න් පුළුවන්..]

      අනේ උබට සමාජවාදය ගෑන PHD ඵක්ක් තියනවාද?
      චීනේ තියන ධනවාදයෙත් නෑති ධනවාදය මොකකද කියලා අපිටත් කියලා දීපන්කෝ ?
      ලoකාවෙත් තියෙන්නේ ධනවාදය නෙ!!!!!!!!!!!
      ඉතින් ඈයි බන් චීනේ ධනවාදීන් වගේ අපේ රට දියුනු වෙන්නේ නෑත්තේ?
      චීනේ ධනවාදීන්ගෙනි ඈයි ලoකාවේ ධනවාදියො හිගාකන්නේ?හරිනම් උන් ඵපෑයි බන් අපෙන් හිගාකන්න.
      අනේ මචන් ඉතින් අපිත් චීනේ ධනවාදී සමාජවාදී ධනවාදී(උබ කියන විදියට. ) ක්‍රමේ හරි ගේමුකො මචන් දියුනු වෙන්න.මරාට දිදී ඉන්නවට වෑඩිය ඵ්ක හොදයි නේද?

      Delete
    16. මචං ඇනෝ , මට දිගට කියන්න වෙලාව නැහැ. ඕන කමකුත් නැහැ. නමුත් මේක දැක්කම හිනා ගියා.

      "ඵ් කාලේ තමා ඈමරිකන් ගෑති චියෑo කායි ශේක් ව පන්නලා මාවෝ සේතුo බලයට ආවේ.
      අවුරුදු 50යි ගියේ අද චීනය ඈමරිකාවටත් කෙලලයි ඉන්නේ.ඵ් තරම් කාලකන්නිව හිටපු රටක් කෙලින් කරලා ගත්තේ සමාජවාදය යටතේයි කියන්න කුහක වෙන්න ඵපා මහසෝනෝ."

      විජේවීර කුලහීන , රස්සාවල් නැතිව , ඉගෙනීමක් නැතිව ගම්වල අනාථ වෙලා ගඩා ගෙඩි කඩ කඩ හිටපු කොල්ලෝ මොළ සෝදලා අරගෙන විප්ලවේ කරලා බලේ ගන්න ගහපු ප්ලැන් එක රටේ වාසනාවට පැරදුනා. උං ටික ටයර් උඩ ගියා. දැන් කොල්ලෝ එච්චර මෝඩ නැහැ බං.

      නොදන්නා අයගේ දැනගැනීමට මේ ටික. දැන දැන බොරුවෙන් මොළ හෝදන ඇනෝ වගේ පාපිෂ්ට සමාජවදියෝන්ටනෙමේ. මාවෝගේ කාලේ අවසාන වෙනකොට චිනේ මිනිස්සු අන්ත අනාථ වෙලා හිටියේ. හැටේ great leap forward ප්‍රොප ගැන්ඩාව නිසා ඇතිවුන සාගතෙන් මිලියන 45 ක මිනිස්සු වලපල්ලට ගියා. ඉතිරි මිනිස්සු බේරුනේ මිනිමස් කාල. අන්තිමට චීනෙ නැගිටලා ආවේ මාවෝගේ කාලේ තමන්ගේ ධනවාදී අදහස් නිසා නිවාස අඩස්සියේ හිටපු ඩන්ග් කරපු ධනවාදී ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා. ඔහු කරපු පළවෙනිම දේ තමයි සමාජවාදේ උඩ තියං ඉන්න collective farming සංකල්පය අහෝසි කරලා මිනිස්සුන්ට ස්වෝත්සාහයෙන් ධනය රැස් කරගන්න අවස්තාව දීපු එක.

      දැන් මේවත් බොරු කියහන්. (එච්චරයි ප්රෝපැගන්ඩ ආටිස්ට් ලට පුළුවන් ) ඔය බයිලා කියහන් ඉගෙනීමක් , ලෝකේ ගැන අවබෝධයක් නැති .. උඹල බොරු කියනවා කියල දන්නේ නැති ගං බයියන්ට. පවු ඔයා.

      අනිත් අතට... අරූ ... ජෙප්පෝ ආවත් එකයි. මරා හිටියත් එකයි. ලංකාව අනාතයි.

      Delete
    17. //කෙසේ හෝ මේ අපායෙන් ගැලවී වෙන රටකට පැන ගන්නට නොව // රට පැනපු කතාව දැක්ක ගමන් අර උදිත කියන ගොබ්බයා ෆයර් වුනේ උගෙ ඩිසයර් එක ඒ වාක්‍යයේ තියෙන නිසා. අඩෝ ගොබ්බයා පුලුවන් නම් නෑ කියහන්.

      Delete
    18. @ මහසොහොන් පිල්ලිය

      [දැන් මේවත් බොරු කියහන්. (එච්චරයි ප්රෝපැගන්ඩ ආටිස්ට් ලට පුළුවන් ) ඔය බයිලා කියහන් ඉගෙනීමක් , ලෝකේ ගැන අවබෝධයක් නැති .. උඹල බොරු කියනවා කියල දන්නේ නැති ගං බයියන්ට. පවු ඔයා. ]

      හරියට හරි.උබ බොරු තමයි කියන්නේ.
      ඔවට තමා කියන්නේ හොරාට කලින් කෙහෙල්කෑන වෑට පනිනවා කියලා හුකෑස්...............

      අපි ඉතින් ලෝකේ ගෑන ඉගනීමක් නෑති ගo බයියොනේ.....උබ ලෝක උගතා නේ බන්.හෑබෑයි උබේ උගත්කම CNN,BBC වල පච වීඩියෝ කොපී පේස්ට් කරන සීමාවට විතරයි.ඵතනින් ඵහාට පිලිගන්න පුලුවන් දෑනුමක් සාක්කියක් වශයෙන් දෙන්න දෙයක් උබ ලග නෑ.
      ඵ් කියන්නේ අරුනි ශපීරෝ,උදිත වගේ බොරු කොපී පේස්ට් පඩ ශෝ................

      [විජේවීර කුලහීන , රස්සාවල් නැතිව , ඉගෙනීමක් නැතිව ගම්වල අනාථ වෙලා ගඩා ගෙඩි කඩ කඩ හිටපු කොල්ලෝ මොළ සෝදලා අරගෙන විප්ලවේ කරලා බලේ ගන්න ගහපු ප්ලැන් එක රටේ වාසනාවට පැරදුනා. උං ටික ටයර් උඩ ගියා. දැන් කොල්ලෝ එච්චර මෝඩ නැහැ බං.]

      මෙන්න මේ කතාවෙන්ම උබේ අයිඩියොලොජිය හිතාගන්න පුලුවන්නේ.
      මේ රටේ අසාදාරනයට විරුද්දව කතාකරපු සටන්කරපු තරුණයන්ට උබ කියන්නේ කුල හීන, ගස් ගෙඩි කඩපු, හරිහමන් උගත් කමක් නෑති උන් කියලයි.
      උබේ මොලේ දිග පලල වගේම උබේ කුහක කම අපිට මෑනගන්න පුලුවන් උබේ මේ තක්කඩි තර්ක වලින්.
      උබලා මේවා කියන ඵක හොදයි.මරා ආණ්ඩුවෙ කක්කුස්සි හෝදන්නේ මේවගේ කාලකණ්නි සිතුවිලි තියන කුහකයොයි කියලා මේ රටේ මීහරක් මහජනතාවත් දෑනගන්න ඔනේ.!
      ගොබ්බයො, නිදහස් අද්‍යාපනය වෙනුවෙන් සටන් කරලා මියෑදුන ත්‍රීමා විතාරන,වෙනුර ඵදිරිසිහ,බාලේ, නිශ්මී උගත් නිර්බීත තරුන පරපුරට කුලහීන හරිහෑටි ඉගනුමක් නෑති ගස් ගෙඩි කඩපු උන් කියලා උබ කියන්නේ කටින්ද??? පු_න්ද ???
      ගස්ගෙඩි කඩපු නූගත්තු මරා අණ්ඩුවෙ කෑබිනට් ඵකේ ඉන්නවා, ඵ් වගේමරටේ උගත් තරුණ පරපුර අදටත් සටන් බිමේ ඉන්නවා.අපි උන්ට හිසනමා ආචාරකරනවා.අපි අදටත් නිදහස් අද්‍යාපනයෙන් ඉගනගන්නේ ඵ් වීරයන්ට පින් සිද්දවෙන්නයි බන්.ඵ් කෙලෙහිගුනේ අපි තියන්න ඔන..
      සම සවුක්‍ය සටනින් ඊයේ පේරේදාත් මරා අණ්ඩුව පුක බිම ඈනගත්ත නේද මහසෝනෝ?ඵ් තමා අර ටයර් උඩ යවලා මරලා ඉවරකරන්න බෑරි උන උගත් පරම්පරාවේ නූතන පරපුර.
      දෑන් තරුන පරපුර බුද්දිමත් වේගන ඵනවා උබලාගේ කොරියන් වහල් රස්සා වලින්,ආස්චර්ය හීන වලින් උන්ව තවදුරටත් අන්දන්න බෑ මහසෝනෝ.

      නොදන්නා අයගේ දැනගැනීමට මේ ටික. දැන දැන [බොරුවෙන් මොළ හෝදන ඇනෝ වගේ පාපිෂ්ට සමාජවදියෝන්ටනෙමේ. මාවෝගේ කාලේ අවසාන වෙනකොට චිනේ මිනිස්සු අන්ත අනාථ වෙලා හිටියේ. හැටේ great leap forward ප්‍රොප ගැන්ඩාව නිසා ඇතිවුන සාගතෙන් මිලියන 45 ක මිනිස්සු වලපල්ලට ගියා. ඉතිරි මිනිස්සු බේරුනේ මිනිමස් කාල. ]

      හුකෑස්...................
      උබ හිතන්නේ මේ රටේ හෑමෝම බලන මෝඩයෝ කියලද?
      යකෝ චීන්නු බඩගින්නේ මෑරුනේ කුමින්ටෑන්ග් පාලනය තියන කාලේ.
      ඵ් කලේ චීන්නු පවුල් පිටින් ගස් යට කොලයක් වෑටෙනකන් බලාගෙන හිටියලු ඵ් කොල කන්න.ඵ් තරන් හාමතේ.....ඵ් කාලේ තමා චීන්නු රෙදි පොට්ටනි කරතියන් ලකාවට පවා ඈවිල්ලා තියෙන්නේ බිස්නස් කරන්න.උන් තමා මේ විස්තර කියලා තියෙන්නේ.ඵ් කියන්නේ කන්න නෑති විරෑකියාව ඈති චීන්නු පිලිසරන පතාගෙන ආපු රටක් මේක.ඔය 1930/40 ගනන්වල.ඵ් කාලේ ගෑන දන්න කෙනෙක්ගෙන් අහලා බලපන්.
      ඩෙන් ශියාඔ පෙන්ග් මෑච් ඵක ගෑහෑව්වේ මා ඔ සේතුන් හදපු ග්‍රවුන්ඩ් ඵකේ.හරියට අපේ කාවන්තිස්ස රජතුමා හදපු පසුබිම මත දුටුගෑමුණු මහ රජතුමා සටන් ව්‍යාපාරය කරලා සොලීන් පෑන්නුවා වගේ.
      මාඔ නොහිටින්න කවදාවත් ඩෙන් ශියාඔ පෙන්ග් කෙනෙක් බිහිවෙන්නෙත් නෑ, නූතන චීනයකු නෑ.

      අනික චීනේ සාගතයක් ගෑන උබ කතා කලානේ.උබ දන්නවාද අද ඈමරිකාවට තමා මන්දපෝශනය ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. චීනයේ ප්‍රශ්නය දෑන් අදි පෝශනය.ඉතින් හිතාගනින්කෝ සාගතය තියෙන්නේ කොතනද කියලා.

      අද ලෝකය පූර්ණ දනවාදී ලෝකයක්(සමාජවාදී රටවල් හතර ඈර ).
      නමුත් උබ දන්නවාද මෙ පූර්ණ දනවාදී ලෝඅකේ කුසගින්න නිසා ඵක දවසට මිනිසුන් කීදාහක් මියයනවද කියලා??????
      දරුවන් මිනිසුන් 20 000ක් .ඵක දවසට.
      මේ ඵකේ සඛ්‍යාලේඛණ.
      යකෝ තොපේ රෙද්දෙ දනවාදය ඔච්චර හොදනම් ඵකදවසට තොපේ දනවාදී ලෝකේ මිනිස්සු 20 000ක් හාමතේ මෑරෙන්නේ කොහොමද කියාපන් යකෝ???
      අනේ තොපිලගේ රෙද්දේ දනවාදේ.
      යකෝ 60 ගනන්වල චීනේ තිබ්බා‍ය කියන සාගතයක් ගෑන(තිබ්බා කියලා කියන්නෙත් උබලමයි.)කියව කියව ඉන්න කලින් තොපේ මහලොකු දනවාදී ලෝකේ ඵකදවසට බඩගින්නේ මෑරෙන අසරණයින් 20 000න් ඵක දාහක් වත් බේරගන්න බලපල්ලකෝ......... කාලකන්නි!

      Delete
    19. AnonymousJune 6, 2014 at 1:01 PM
      මේක කියවද්දි නම් හිනා.චීන නේපාලෙට ,උතුරු කොරියාවට මුතු මැණික් දෙනවලු.බල්ලො කවල මාමව මරපු ම්ලේච්ඡයගෙ රට ආරක්ෂා කරන්නෙ නම් චීන තමයි.චීනෙ තියන සමාජවාදයක් නෑ.දරුණු රාජ්‍ය ධනවාදයක් තියෙන්නෙ.චීන්නු ඉන්නෙ චීනෙන් පනින්න.මලේසියාවෙ ,සිංගප්පූරුවෙ හරි ලෝකෙ ඕනම රටක ඉන්න චීනෙක් යන්න ආසම නැති රට චීනෙ.චීන්නුන්ට රාජ්‍ය ධනවාදයක් තියනව.ඒක යටතෙ පතල්වල දුක් විදින්න පුළුවන්.හැබැයි කට අරින්න බෑ.ඇරියොත් මරනය.
      අඩන හැටිත් ආන්ඩුවෙන් උගන්වන සමාජවාදෙ මොකටද බන්.සී එන් එන් ,බී බී සී ඔක්කොම බොරු නොවෙයි.එහෙනම් ඇත්ත ශින්හුවා එකද? උඹත් කොන්ඩෙ බැදපු චීනෙක්නෙ.චීන ආන්ඩුව කියන දේ එකත් පස්ව පිළිගන්න ඕන .
      චීන දුප්පත්කමින් මිරිකිලා.ආන්ඩුව විවේචනය කරන්න බෑ.ලංකාවෙ රාජපක්ෂල විවේචනය කරන විදියට ජින් පින් ලව විවේචනය කරන්න බෑ.චීන ආන්ඩුව පත් කරන්නෙ චීන ජාන්තාව නොවෙයි.චීන ආන්ඩුව ඒකාධිපති ආන්ඩුවක්.තියනනමෙන් චතුරශ්‍රයෙ වුන දේ දැක්කනෙ.ටිබෙටය ආක්‍රමාන්ය කරපු හැටි.චීනගෙ ධාන්වාදය තිරිසන් ධනවාදයක්.සුද්දගෙ ධනවාදය නිසා අපට ප්‍රතිලාභ ලැබුන.අපේ මිනිසුන්ට රැකියා ලැබුන.චීනගෙ ධනවාදෙන් ඒ මොකුත් නෑ.හිරකාර චීන්නු ගේනව වහල් වැඩ ගන්න එච්චරයි.චීන මුතුමැණික් දෙනවලු අනේ පවු

      Delete
    20. @ මහසොහොන් පිල්ලිය

      ඵක්සත් ජාතීන්ගේ සoවිධනයේ සඛ්‍යාලේඛණ වලට අනුව තොපේ මහලොකු ධනවාදී ලෝකයේ මිනිසුන් 20 000ක් හාමතේ මියයයි.
      අනේ තොපිලගේ පුකේ ධනවාදය!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

      Delete
    21. චීනයෙ තනි පක්ෂ ආන්ඩුවක් මෙන්ම මාධ්‍ය නිදහසක් ,ආගමික සංස්ථා,ස්වාධීන අධිකරන ඔය කිසිම දෙයක් නැති නිසා චීන ජනතාව කොමියුනිස්ට් පක්ෂයේ අත් අඩංගුවේ ඉන්න බව පිළිගන්න ඕන.සිදුවෙන කිසිම දෙයක් පිටට යන්නෙ නැහැ.ගියත් ඒව බීබීසී,සී එන් එන් බොරු කියන නිසා ත් ජනතාවට තොරතුරු නොලැබෙන නිසාත් චීන අසරනයි.පක්ෂය කියන විදියට ජීවත් වෙන්න ඕන.මොකක්ද ඇත්ත ඒක තමයි පක්ෂෙ කියන්නෙ.ඕකයි ස්ලෝගන් එක.චීන ජනතාවට වෙඩි තැබීමට දැවැන්ත චීන හමුදාවක් ඉන්නව.අයුක්තියට එරෙහිව චීන නැගිටින්නෙ නෑ.පනට ආදරේ නිසා.නමුත් අවස්ථාවක් ආවොත් චීන නැගිටියි.රුසියානුවො රුසියන් කොමියුනිස්ට් පක්ෂෙට එරෙහිවුනා වගෙ.මානවයට මානවයෙක් විදියට ඉන්න දෙන්න.පක්ෂ විනය කියන කූඩුවට මිනිහව දාන්න එපා.

      Delete
    22. @ Anonymous 2 ,

      [මේක කියවද්දි නම් හිනා.චීන නේපාලෙට ,උතුරු කොරියාවට මුතු මැණික් දෙනවලු.බල්ලො කවල මාමව මරපු ම්ලේච්ඡයගෙ රට ආරක්ෂා කරන්නෙ නම් චීන තමයි.චීනෙ තියන සමාජවාදයක් නෑ.දරුණු රාජ්‍ය ධනවාදයක් තියෙන්නෙ.චීන්නු ඉන්නෙ චීනෙන් පනින්න]

      උබ නම් මාරම උගතෙක්.
      හෑබෑයි ඈමරිකන් වෙබ්සයිට් දෙකතුන නෑත්නම් උබේ උගත්කමත් ඉවරයි.

      යකෝ මාමව මෑරුවේ බල්ලො කවලා කියලා කියන්නේ කොහොමද?උබ බලාගෙන හිටියද? නෑත්නම් මාමව කාපු බල්ලෙක් උබට කිව්වද?
      යකෝ ඔක ඈමරිකන් බොරු ප්‍රචාරයක්.මානසික මෙහෙයුම් කියන්නේ ඔවට ගොබ්බයො.ඔය පච නිවුස් ඵක මුලින්ම ගියේ සිoගප්පූරූ වෙබ් සයිට් ඵකක ,ඵකත් කිසිම සාදකයක් නෑතුව.
      ඔය වගේ වෙබ් සයිට් තමා අතුරුදහන් උනමෑලේසියන් ප්ලේන් ඵකත් අරෙහෙ තිබ්බා මෙහේ තිබ්බා කියලා කියන්නේ.මේ වගේ ගොසිප් සයිට් වලට යන පඩ වෙඩිල්ල කරන උබලා වගේ පිස්සො ඉන්නකන් කොහොමද බන් රටක් හදන්නේ???

      චීන්නු ඉන්නේ චීනෙන් පනින්නලු.මේක තමා මරුම කතාව.

      හුකෑස්....හුකෑස්.....
      යකෝ චීන කියන්නේ ලෝකේ වෑඩිම ජනගහනය තියන රට.ජනගහනය කෝටි 140 කට කිට්ටුයි.
      යකෝ ඵච්චර ලොකු ජනගහනයක් චීනේ කොමියුනිස්ට් පක්සේ ඉන්න නයකයො දෙතුන් දේනෙකුට බලෙන් තියාගෙන ඉන්න පුලුවන්ද තියාගෙන ඉන්නේ බලෙන්ද?ගෑටගහලද දන්නෙ නෑ ඉන්නේ නේද?????????????
      තොට බොරුවක් වත් කියන්න දන්නේ නෑ.ගිහින් මහින්ද අබේසුන්දරගෙන් ටියුශන් අරන් වරෙන් ගොo පචයා.!!!!

      Delete
    23. @ Anonymous 2 ,

      (චීන්නු ඉන්නෙ චීනෙන් පනින්න.මලේසියාවෙ ,සිංගප්පූරුවෙ හරි ලෝකෙ ඕනම රටක ඉන්න චීනෙක් යන්න ආසම නැති රට චීනෙ.)

      මෙන්න නියම ගොo කතා.
      යකෝ චීනේ වෙනම ඩයස්පෝරාවක් තියනවා.උන් කවදත් ඉන්නේ මහජන චීනෙත් ඵක්ක.නිකන් බොරු කියන්න ඵපා.යකෝ උබ ඔලින්පික් බෑලුවද?ඵ්ශියන් ගේම්ස් බෑලුවද?
      චීනය රන් පදක්කම් ගහනකොට පිට රටවල ඉන්න චීන ඩයස්පෝරාව ආඩම්බරයෙන් රතු කොඩිය උස්සගෙන චීන ජාතික ගීය කිව්වා දෑක්කේ නෑද්ද?චීන ඩයස්පෝරාව චීන කොමියුනිස්ට් පක්ශපාලනය ඵක්ක ඔච්චර තරහනම් ඵoගලන්තෙ ජපානෙ මෑලේසියාවෙ ඉන්න චීන්නු මොනමගුලටද කොමියුනිස්ට් පක්සෙ නිර්මානය කරපු කොඩිය උස්සගෙන පපුව පුම්බගෙන කොමියුනිස්ට් පක්සෙ හදපු ජාතික ගීය ආඩම්බරෙන් කියන්නේ?
      උන් රතු කොඩි පුච්චන්න ඵපෑයි බන්.උන් පෙන්නන්න ඔන චිය කායි ශේක් ගෙ කොඩිය නේ.
      අනේ යකෝ මේ උබේ ඔය බොරු ගිහින් කියාපන් අයිටීඵන් රූපවාහිනී බලන බත් කන හරකුන්ට.

      ඔහොම කතාකරගෙන යමු , උබේ බොරු ඵක ඵක පෙන්නලා දෙන්නම් ටොම් පචයා.

      Delete
    24. @Anonymous 2 ,

      [චීනයෙ තනි පක්ෂ ආන්ඩුවක් මෙන්ම මාධ්‍ය නිදහසක් ,ආගමික සංස්ථා,ස්වාධීන අධිකරන ඔය කිසිම දෙයක් නැති නිසා චීන ජනතාව කොමියුනිස්ට් පක්ෂයේ අත් අඩංගුවේ ඉන්න බව පිළිගන්න ඕන]

      චීනේ විතරක් නෙවෙයි නේ බන් ඈමරිකාවෙත් ලoකාවෙත් තියෙන්නේ තනිපක්ස පාලන ක්‍රමයක්නේ.
      උබලාට තාම මේවා තේරෑන්නේ නෑ.
      දෑන් බලපන් ඈමරිකාව පාලනය කරන්නේ කවුද?
      ඔබාමද?නෑ.........ඵහෙනම්... රොමෙනි ද? ඵ්ත් නෑ...........
      කුප්‍රකට බර්කන්බර්ග් සමාජය.
      ඵ් කියන්නේ බහු ජාතික සමාගම්,ඉහල වශාoදිපතීන්ට සමාන රාජ්‍ය නිලදාරීපන්තිය,ප්‍රමුඛ දේසපාලකයන් සහ ප්‍රදාන වශයෙන් CIAසoවිදානය.
      මොවුන් තමා ඈමරිකාවේ දිශානතිය තීරනය කරන්නේ.රිපබ්ලිකන් සහ ඩිමොක්‍රට්ක් කියලා පක්ස දෙකක් තිබ්බට වෑඩ ඔක්කොම ඵකයි ඵකම වෑඩපිලිවල ඵකම ප්‍රතිපත්ති ඵකම අරමුණු.හොදම උදාහරණය බුශ්ලා ඈෆ්ගනිස්තානයෙන් පටන්ගත්ත යුද්දය ඔබාමා සිරියාවට වෙනකන් ඈදගෙන ඵ්ම.

      මේ බර්කන්බර්ග් සමාජයේ ප්‍රතිපත්ති වලට පිටින් යන්න කාටවත් බෑ.ඈමරිකන් ජනාදිපතිටත් ඵහෙමයි.ප්‍රතිපත්ති වලට පිටින් ගියොත් ඵයාටත් මරණය තමා.කෙනඩි ට වගේ.
      ඈමරිකාවේ පක්ස දෙකේම ඉන්නේ මේ තනි සවිදානයේ පිරිස්.රිපබ්ලිකන් වලින් ආවත් ඩිමොක්‍රටික් වලින් ආවත් ඈමරිකන් ප්‍රතිපත්ති කිසිදාක වෙනස්වෙන්නේ නෑත්තේ ඵ් නිසයි.ඵ් කියන්නේ කොම්පෑනිය ඵකයි , බ්‍රේන්ඩ් නේම් දෙකයි,ආන් ඵ් වගේ.රටේ මාද්‍ය,ආගමික සවිදාන හෑමදේම පාලනය කරන්නේ මේ සමාජය.ඵ්වාට ඵරෙහි උනොත් මරනය.සෑකනම් විකීලීක්ස් ඵහෙම බලන්නකෝ.විස්තර තියෙන්නේ අපූරුවට දිලිසි දිලිසි.
      පක්ස දෙකක් තියෙන්නේ නමට විතරයි ප්‍රතිපත්ත ඔක්කොම ඵකයි.
      ඵකම පන්තිය....ඵකම පක්සය ඵ් බර්කන්ගර්ග් පක්සය.ඵ් කියන්නේ ඉහල දනපති පන්තිය.

      ලoකාව ගෑනනම් කතාකරලා වෑඩක් නෑ නේ.මහ පක්ස දෙකයි .පක්ස දෙකේ නායකයො දහපහලොස් දෙනෙක් ඈරුනහාම ඉන්න උන් සෙට්ඵක ඵකම හෑත්ත තමා.
      යූ ඈන් පී ආණ්ඩුව තියන කාලයට දෑත සක්තිමත් කරන්න ඵහෙට යනවා , ශ්‍රී ලoකා අණ්ඩුවක් ආපු කාලෙට දෑත සක්තිමත් කරන්න මෙහෙට ඵනවා.
      ඵතකොට බෑලුවහාම උන් හෑමදාම අන්ඩුවේ.......ගොo බූරු ජනතාව තමා විපක්සයේ ඉදලා තියෙන්නේ !
      මේ කට්ටිය මාද්ය නටවන හෑටි ඵහෙම අමුතුවෙන් කියන්න ඔන නෑ නේ.තව සුවාදීන අදිකරණ සුවාදීන මාධය ඵහෙම ක්‍රියාත්මක වෙනවා ධනවාදී ශ්‍රී ලoකාවේ අපූරුවට.

      ඉතින් මුලු ලෝකෙම ඵක ධනපති පක්සයක් පාලනය කරනකොට චීනෙට විතරක් කොහොමද ඈගිල්ල දික්කරන්නේ?ඵ් රටේ තනි පක්සය කම්කරු පන්තිය නිසා වෙන්න ඈත් මගෙ හිතේ !

      මේ මුලු ලෝකේම හෑමරටක්ම පාලනය කරන්නේ ඵකම පක්සයක් තමා.ඵ් තමා ඵ් ඵ් රටවල ධනපති පක්සය.මාධය,ආගම්,පාතාලය....... ජනමනස පාලනය කරන මේ හෑමදේම පාලනයවෙන්නේ මේ අයගේ උවමනාවට.මේක සිද්දවෙන්නේ මෙහෙම නෙවෙයි කියලා කියනවා නම් කරුනාකර ඔප්පුකරලා පෙන්නන්න.

      Delete
    25. @Anonymous 2 ,

      [.නමුත් අවස්ථාවක් ආවොත් චීන නැගිටියි.රුසියානුවො රුසියන් කොමියුනිස්ට් පක්ෂෙට එරෙහිවුනා වගෙ]

      හුකෑස්.........හුකෑස්.....හුකෑස්...........
      මේවට හිනායන්නේ කටුන් නෙවෙයි යකෝ.........

      රුසියන් කාරයො දෑන් 'යෙල්සින්'ගේ 'ගොර්බචොෆ්'ගෙ අම්මාලා මතක්කරනවා රුසියාවටකරපු වින්නෑහියට.
      දෑන් රුසියන් කාරයො ඈමරිකන් රුසියන් ලවු ඵකට කුදගහගන්න කියලා රුසියන් කාරයො ඔක්කොම හිටපු KGB ඵ්ජන්ත 'පුටින්' ඵක්ක පෙලගෑහිලයි ඉන්නේ.
      දෑන් රුසියාව තමුන්ට නෑති උන අබිමානය නෑවත හොයනවා.

      රුසියාවට උන සoගෙදිය මතකතියනකන් චීන ජනතාව චීන කොමියුනිස්ට් පක්ශය අත්හරින්නේ නෑ බන්.

      උන් හෑමදාන කියන්නේ කොමියුනිස්ට් පක්ශයක් නොතිබුනානම් නූතන චීනයක් නොමෑත කියලයි.
      මේක මට කිව්වේ සීචුවාන් වල ඉපදිලා, හොoකොo කොම්පෑනියක වෑඩකරන ඵ් කොම්පෑනියෙන් ලoකාවෙ මම වෑඩකරන ආයතනයට ආපු චීනෙක්.
      රුසියාව කරපු ගොoකම චීනේ කරන්නේ නෑ රුසියාවට උන විපත්තිය දෑක්කහාම්.බලාගෙන හිටපල්ලා ඵලුවගේ ඈටේ වෑටෙනකම් පස්සෙන් ගිය නරියා වගේ !

      Delete
    26. @ Uditha Meeghathenna - අයියා The Wolf of Wall Street බැලුවා??අයියා lude ගැන දැන ගත්තේ ඒකෙන් කිව්වා.. අයියා මාරයි අයියා ..... අයියා වගේ ලෝකය ගැන දන්න අයගේ කමෙන්ට් බලන්න තමයි අයියා අපි මේ බ්ලොග් එකට එන්නේ. අයියලා වගේ පොරවල් අපි වගේ හීන් නන්ගිලාට මාර පොරවල් අයියා....

      Delete
  2. ගෝඨාභය නෙමෙයි, සුරනිමල ආවත් වැඩක් නෑ, මේ ආර්ථික ප්‍රථිපත්තීන් සහ විදේශ ප්‍රතිපත්තියත් එක්ක නම් යන්නේ.

    හැබයි ඉතින් වෙනින් එකෙකුට උළු හාල් ඇටයක්වත් හම්බ වෙන එකක් නම් නෑ. ඒකත් එක අතකින් ළොකු දෙයක්.

    ReplyDelete
    Replies
    1. සුද්දො එනවනම් ඔයා ගොඩ නේහ්...

      Delete
  3. ඉතා හොඳ ලිපියක්. අනාගතයේ සිදුවීමට නියමිතව ඇති දේ නිවැරදිව දැකීමක්.

    ReplyDelete
  4. ගෝඨ එන එක හොඳයි.මොකද,මහින්දයගෙ කට්ටියම මොංගල් පොරවල් නේ.එතකොට ඔතන ටිකක් හරි ඔලුව තියෙන එකෙක් ,අයින් වෙනවා.

    ReplyDelete
  5. [චීනයෙ තනි පක්ෂ ආන්ඩුවක් මෙන්ම මාධ්‍ය නිදහසක් ,ආගමික සංස්ථා,ස්වාධීන අධිකරන ඔය කිසිම දෙයක් නැති නිසා චීන ජනතාව කොමියුනිස්ට් පක්ෂයේ අත් අඩංගුවේ ඉන්න බව පිළිගන්න ඕන]

    චීනේ විතරක් නෙවෙයි නේ බන් ඈමරිකාවෙත් ලoකාවෙත් තියෙන්නේ තනිපක්ස පාලන ක්‍රමයක්නේ.
    උබලාට තාම මේවා තේරෑන්නේ නෑ.
    දෑන් බලපන් ඈමරිකාව පාලනය කරන්නේ කවුද?
    ඔබාමද?නෑ.........ඵහෙනම්... රොමෙනි ද? ඵ්ත් නෑ...........
    කුප්‍රකට බර්කන්බර්ග් සමාජය.
    ඵ් කියන්නේ බහු ජාතික සමාගම්,ඉහල වශාoදිපතීන්ට සමාන රාජ්‍ය නිලදාරීපන්තිය,ප්‍රමුඛ දේසපාලකයන් සහ ප්‍රදාන වශයෙන් CIAසoවිදානය.
    මොවුන් තමා ඈමරිකාවේ දිශානතිය තීරනය කරන්නේ.රිපබ්ලිකන් සහ ඩිමොක්‍රට්ක් කියලා පක්ස දෙකක් තිබ්බට වෑඩ ඔක්කොම ඵකයි ඵකම වෑඩපිලිවල ඵකම ප්‍රතිපත්ති ඵකම අරමුණු.හොදම උදාහරණය බුශ්ලා ඈෆ්ගනිස්තානයෙන් පටන්ගත්ත යුද්දය ඔබාමා සිරියාවට වෙනකන් ඈදගෙන ඵ්ම.

    මේ බර්කන්බර්ග් සමාජයේ ප්‍රතිපත්ති වලට පිටින් යන්න කාටවත් බෑ.ඈමරිකන් ජනාදිපතිටත් ඵහෙමයි.ප්‍රතිපත්ති වලට පිටින් ගියොත් ඵයාටත් මරණය තමා.කෙනඩි ට වගේ.
    ඈමරිකාවේ පක්ස දෙකේම ඉන්නේ මේ තනි සවිදානයේ පිරිස්.රිපබ්ලිකන් වලින් ආවත් ඩිමොක්‍රටික් වලින් ආවත් ඈමරිකන් ප්‍රතිපත්ති කිසිදාක වෙනස්වෙන්නේ නෑත්තේ ඵ් නිසයි.ඵ් කියන්නේ කොම්පෑනිය ඵකයි , බ්‍රේන්ඩ් නේම් දෙකයි,ආන් ඵ් වගේ.රටේ මාද්‍ය,ආගමික සවිදාන හෑමදේම පාලනය කරන්නේ මේ සමාජය.ඵ්වාට ඵරෙහි උනොත් මරනය.සෑකනම් විකීලීක්ස් ඵහෙම බලන්නකෝ.විස්තර තියෙන්නේ අපූරුවට දිලිසි දිලිසි.
    පක්ස දෙකක් තියෙන්නේ නමට විතරයි ප්‍රතිපත්ත ඔක්කොම ඵකයි.
    ඵකම පන්තිය....ඵකම පක්සය ඵ් බර්කන්ගර්ග් පක්සය.ඵ් කියන්නේ ඉහල දනපති පන්තිය.

    ලoකාව ගෑනනම් කතාකරලා වෑඩක් නෑ නේ.මහ පක්ස දෙකයි .පක්ස දෙකේ නායකයො දහපහලොස් දෙනෙක් ඈරුනහාම ඉන්න උන් සෙට්ඵක ඵකම හෑත්ත තමා.
    යූ ඈන් පී ආණ්ඩුව තියන කාලයට දෑත සක්තිමත් කරන්න ඵහෙට යනවා , ශ්‍රී ලකා අණ්ඩුවක් ආපු කාලෙට දෑත සක්තිමත් කරන්න මෙහෙට ඵනවා.
    ඵතකොට බෑලුවහාම උන් හෑමදාම අන්ඩුවේ.......ගොo බූරු ජනතාව තමා විපක්සයේ ඉදලා තියෙන්නේ !
    මේ කට්ටිය මාද්ය නටවන හෑටි ඵහෙම අමුතුවෙන් කියන්න ඔන නෑ නේ.
    මේ මුලු ලෝකේම හෑමරටක්ම පාලනය කරන්නේ ඵකම පක්සයක් තමා.ඵ් තමා ඵ් ඵ් රටවල දනපති පක්සය.මේක සිද්දවෙන්නේ මෙහෙම නෙවෙයි කියලා කියනවා නම් කරුනා කර ඔප්පුකරලා පෙන්නන්න.

    ඉතින් මුලු ලෝකෙම ඵක ධනපති පක්සයක් පාලනය කරනකොට චීනෙට විතරක් කොහොමද ඈගිල්ල දික්කරන්නේ?ඵ් රටේ තනි පක්සය කම්කරු පන්තිය නිසා වෙන්න ඈත් මගෙ හිතේ !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා