කමෙන්ට් දැමීම, කැපීම හා අපේ හැටි

මෙන්න රස කතාවක්. හැබැයි ඒ කතාව මිනිස් ස්වභාවය හා දේශපාලනය ගැනත් ගැඹුරු අරුත් මතු කරනවා. 

මා ලියූ පසුගිය ලිපියේ මාතෘකාව දෙමළ ජනයාගේ ස්වයං නිර්ණ අයිතිය හා සිංහලයා

මේ ලිපියේ මාතෘකාව ටයිප් කරද්දී මා අතින් වැරදි දෙකක් වී තිබුණා. එකක් ජනයා වෙනුවට ජනවා කියා ටයිප් වී තිබුණා. අනෙක් වරද හා වෙනුවට හි ටයිප් වී තිබීම. එය කවුරුවත් පෙන්වා දුන්නේත් නැහැ. මා දැක්කේත් නැහැ. ඒ නිසා හැදුවේ දැනුයි. 

රෑ ලිපිය ලියලා උදේ බලන විට පාඨකයෙක් ජනවා යන වචනයේ වරද පෙන්වා දී තිබුණා. මා එය නිවැරදි කර එම කමෙන්ටුව ඉවත් කළා. එය සුළු ටයිපිං වරදක්. එම වරද නිවැරදි කළාට පසුව එම කමෙන්ටුවෙන් වැඩක් නැති නිසායි මම එය ඉවත් කළේ. 

ඒත්, එම කමෙන්ටුව දැමූ පුද්ගලයා මගෙන් ලොකු ස්තුතියක් බලාපොරොත්තු වී තිබෙනවා. මම සාමාන්‍යයෙන් ඔය එක්ස්කියුස් මී, තැන්කිව් ආදිය මහ ඉහළින් බදාගෙන ඉන්න කෙනෙක් නොවෙයි. අපි සමාජය වෙනුවෙන් යමක් කරනකොට ඒකට තැන්කිව් බලා‍ෙපොරොත්තු විය යුතු නැහැ. මේ බ්ලොගය ‍වෙනුවෙන් මට වැඩිපුර ලැබෙන්නේ බැනුම්. ඒත්, මට ඒකයි ස්තුතියි අතරේ වෙනසක් නැහැ. 

වරද නිවැරදි කරන්නට උදව් වූ පුද්ගලයා නැවත මෙවැනි අදහස් දැක්වීමක් කර තිබුණා. 

if you are a gentleman,To the first comment you have to thanks...man.but instead of that. you just removed it without saying anything. it is not good.Mr.A.P.jayasingha. (V all R same.)
I hasve to say to you behave wisely. Nobody is perfect.


මෙන්න එතැන සිට එයට ලැබුණු ප්‍රතිචාර කීපයක්. 

ඔබගේ ලිපි කියවා පලකරනු ලබන අදහස් වලට වඩා කිනම් හෝ පුද්ගලයෙක් ඔබගේ බ්ලොගය කියවීමයි වැදගත් වන්නේ, අදහස් ඉවත් කිරීමෙන් ඔබ කරනු ලබන නින්දිත ක්‍රියව මා තරයේ හෙලා දකිමි. ඔබගේ බ්ලොගය පාරිශුද්ධත්වයේ සංකේතයද? ඔබ යම් අදහසක් ඉවත් කරනු ලබන්නේ කා වෙනුවෙන්ද? නීතිමය කාරනා කියල බොරු කියන්නෙ නැතුව සත්‍ය පැවසීම වැදගත්. විකල්ප මාධ්‍යක් ලෙස බ්ලොග් කියවීම හා තමන්ට රිසි සේ අදහස් පල කිරීමට ඇති අවස්ථාවට ඔබ වැනි කෙනෙක් බාධා, තහන්චි පැමිණවීම යෝග්‍ය නැත. ඔබගේ ක්‍රියාව ලංකාවේ අනිකුත් ජන මාධ්‍යන් වල හැසිරීම සාධර්ණීකරනය කරනු ලබයි.


well said,

This is the nature of Marxist socialists . They take every possible attempt to hide out of the shadow of the reality.

this is the nature of para and factor almost, not all Marxist socialists....Mun wage ewun anonym niweradi karanawata a pita. gahanna on a hark paiyen.



කොහොමද වැඩ?

 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. වැරද්දක් පෙන්වාදුන් පසුව එය පිළිගෙන නිවැරදි කර වැරැද්ද පෙන්වාදුන් කෙනාට ස්තුති කරන්න බැරිනම් ඔබේ මනුස්ස ජීවිතයෙන් ඇති වැඩක් නැහැ.

    ReplyDelete
    Replies
    1. පැරා,

      හැමෝම බලන් ඉන්නේ වරදිනකම්, එකට හිනාවෙන්න. ඒක සිංහල ජානවල හැටි. ඔබ සමාජවාදියෙක් නම තත්වය තවත් දරුණුයි. තුන් වේල අමාරුවෙන් කෑවත් හීනෙනුත් ඉන්නේ නිව්යෝක් වල. පැරා ප්‍රශ්න කරන්නේ ඔවුන්ගේ අමන හීනය. හීනය සැබෑ කරන්න කරපු කැත වැඩ.

      වචනයක එල්ලිලා යුද්දෙට එන මෝඩයින්ට උපේක්ෂාවෙන් සලකන්න. දිගටම ලියන්න.

      Reply

      Delete
    2. අපි කොහොමද දන්නේ මේ ඇනෝ ගහන්නේ පැරා විසින් නෙවෙයි කියලා. ඔන්න ඔතන තමයි ඔය පැරා වගේ කයිය ගහන එවුන්ගේ හොරෙ තියෙන්නේ.

      Delete
    3. "අපි කොහොමද දන්නේ මේ ඇනෝ ගහන්නේ පැරා විසින් නෙවෙයි කියලා"
      පරණ බයිලා වලට සැහෙන ඉල්ලුමක් ඇත.

      Delete
    4. පැරාට විවේචකයෝ ( කොමෙන්ට් දක්ක්කහමනම් හිතුනේ ජන්මාන්තර තරහ කාරයෝ වගේ) බොහොමයක් ඉන්නව වගේ. විවේචකයෝ ගොඩක් ඉන්නව කියන්නේ පැරා දැනෙන වෙනසක් කරමින් ඉන්නවා කියන එක. මතවාදීමය වශයෙන් බෝගොමයකගේ ෆැන්ටසි කුඩුකරමින් ඉන්නවා කියන එක. It seems you are going through the hell, keep going.

      Delete
    5. පැරා,

      මගේ ජීවිතය මට පහසු උනේ අනුන් ගැන හිතන, ස්වේච්චාවෙන් අනුන්ට, සමාජයට උදව් කරපු මිනිස්සු නිසා. ඔවුන් කෙරෙහි ඇති ගවෟරවය හා ලැදියාව ජීවිතය පුරාම තියනවා. ජීවිතය පුරාවටම ඔවුනට ස්තුතිවන්ත වෙනවා.ඔබ කෙරෙහිත් ඔබ උදවු කල උන් බොහොමයක් ලැබදිව සිටිනවා ඇත. ඔබ පරිගණක තිරයක් ඉදිරිපිට වාඩිවී අනුන් මත තම අසහනය මෝචනය කරන විකාරරුපි සත්වයෙක් නොවේ. තත්‍ය ලොව සැබෑ මිනිසෙකි. සමාජ ප්‍රගමනයට ඔබේ දායකත්වය තවදුරටත් ජවසම්පන්නව ලබා දෙනු ඇති බලාපොරොත්තු වෙමි.

      Delete
  2. වැරැද්දක් පෙන්වාදීමත් නිවැරදි කරගැනීමත් හොඳ දෙයක්. පෙන්වාදුන් වැරැද්ද ඉවත් කිරීම වගේම ඊට එරෙහිවීමත් සීමාව ඉක්මවා යාමක් විදියටයි මට නං පේන්නෙ. මේව එක එක්කෙනාගෙ ප්‍රතිපත්ති. මහලොකුවට කතා කරන්න තරම් දේවල් නෙවේ.

    ReplyDelete
    Replies
    1. Fair enough....
      Both parties have no tolerance...
      Fulfil your obligations to the society without expecting any thing in return....

      Delete
  3. මම් නම් හිතන්නේ මහා ළොකුවට ස්තූති කරන්න ඕනෙත් නෑ. වරදක් පෙන්නපු කොමෙන්ට් එක ඉවත් කරන්න ඕනත් නෑ. මොකෝ ඉවත් කරන්න ඕන වෙන කොමෙන්ට්ස් ඕන තරම් ඉතුරු කරලා තියෙන නිසා..

    ReplyDelete
    Replies
    1. ඒ වගේම මේ දේ කිරීම නිසා. ඔබට අවශ්‍ය ඔබ කිසිම වරදක් නොකරන සර්ව සම්පූර්ණ මිනිහෙක්ය කියන දේ පෙන්නන්නය කියලා. එහෙම කියන් උන්ගේ වැරද්දක් දකින්නෙත් නෑ..

      Delete
    2. //මොකෝ ඉවත් කරන්න ඕන වෙන කොමෙන්ට්ස් ඕන තරම් ඉතුරු කරලා තියෙන නිසා..//
      මාත් දැකල තියනව

      Delete
    3. කියලා වැඩක් නෑ මචංලා. තකහනියක් ඉවත් කරන්න ඕනෙ එතකොට වරදක් පෙන්නල දුන්නු කමෙන්ට් එක තමයි. ඉතාම අසභ්‍ය විදිහට නමින්ම අපහාස වන විදිහට නිර්නාමිකව දාපු කමෙන්ට් එකක් ඉවත් කරවාගන්ට මේ ලොරි ටෝක් මහා සමාජවාදියා ලව්වා කියලත් බැරිඋනා.

      අපේ හැටි... හෙහ්,හෙහ්, මම මෙයාගෙ හැටි දැනගත්තෙ අන්න එදා...අනේ ****** නන්නානේ.

      පලි - මේ කතාවට හිනා වෙන්ට දැන්ම අමාරුයි. මම තවම උදේට බොග දැම්මෙ නෑ. හයියෙං හිනාඋනොත් මෙතනම රෙවෙන්න පුලුවන්.

      Delete
    4. වරද පෙන්වා දුන් කමෙන්ටුව ඉවත් කිරීම මටත් පේන්නේ වරදක් නොවුනත් අනවශ්‍ය වැඩක් හැටියටයි. ඔය වගේ පොඩි වරදක් පෙන්නන්න කමෙන්ට් එකක් දාන එකත් අපරාදයක්, ඒක වෙනම කතාවක්. නමුත් මගෙ හිතේ "ඒත්, එම කමෙන්ටුව දැමූ පුද්ගලයා මගෙන් ලොකු ස්තුතියක් බලාපොරොත්තු වී තිබෙනවා." කීම කරුණු අනවශ්‍ය ප්‍රමානයට වඩා ලොකු කිරීමක්.

      මගෙ හිතේ වරදවා වටහා ගැනීම ඇති වෙන්න ඇත්තෙ ස්තුතියි කියන්න වෙලාවක් නැති වුනු පැරාට කමෙන්ට් එක ඩිලීට් කරන්න වෙලාව තිබුනු නිසා වෙන්න ඇති.

      අනික පැරාගෙ තර්ක මහ රේඛීයයි. මිනිහෙක් ගෙ පර්ස් එකක් බිම වැටුනොත් අපි අහුලල දෙනවා කියමු, ඒ මිනිහා මොකුත් නොකියා ඕක අරන් ගියොත් කෙනෙක් කියන්න පුලුවන් "අරූ අඩු ගානෙ ස්තුතියි කිව්වෙ නැහැ නෙ" කියලා. ඒකෙන් කියවෙන්නෙ අපි පර්ස් එක අහුලල දුන්නෙ ස්තුතිය බලාපොරොත්තුවෙන් කියල ද? එහෙම නැත්නම් ඒක පර්ස් එක අයිති කාරයෙගෙ common courtesy එක සම්බන්ද ඇගයීමක් ද?

      මම කියවන සමහරක් බ්ලොග් කාරයො නම් ඔය වගේ දෙයක් පෙන්වල තමන්ගෙ ලිපිය නිවරදි කළා නම්, සිරිතක් හැටියට ස්තුතියි කියනවා. ඒක අවශ්‍යද අනවශ්‍යද කියල මම ලොකුවට හිතල නෑ.


      Delete
    5. බ්ලොග් ලෝකයේ අමනයෝ හා කුහකයෝ,

      දිගටම නටන්න මහත්වරුනේ, පොඩි අවුලකට තියෙන්නේ ඔයගොල්ලෝ නටන කොට හෙළුව පෙන එක තමයි. කුජීතයි ඔයි!

      Delete
    6. රවී .. රාජ් .. මාතලං...,
      අයින් කරන්න කියලා... ඉල්ලපු කොමෙන්ටුව දැම්මෙ ඒ ඇත්තිගෙ නැන්දම්මා..
      පැරාගෙ විප්ලවීය යෙහෙලියක් වෙච්ච ඒ බවලැත්තිගෙ කොමෙන්ටුව අයින් කරන්න... පැරාට හිත්දෙන්නෙ නැත්තෙ ඉතින් අතීත කාමයද..... කාම අතීතයද...... මන්දා.....

      Delete
    7. වරද නිවැරදි කලාට පස්සේ ඒ කොමෙන්ට් එකෙන් "වැඩක් නැහැ" කියලා ඒක ඉවත් කරන්න තරම් හිතෙනකොට, ඊට පස්සේ ඒ ගැන පෝස්ට් එකක් ලියන්න හිතෙනකොට, ස්තූතියි කියලා කියන්න නොහිතෙන එක නම් අවුලක්. එතකොට මේ ඉතුරුවෙලා තියන ඔක්කොම කොමෙන්ට් 'වැඩක් ඇති' ඒවද? කුණුහරපෙන් බරපතල අපහාසයක් කරලා තිබ්බ කොමෙන්ට් එකක් ඉවත් කරන්න කියලා කීප දෙනෙක් ඉල්ලලත් නොකරපු පැරාගේ "සමාජවාදී ජීවනරටාව" කියන්නේ නිකං අනිත් එවුන්ව තඹේකට නොසලකන ඒකාධිපතිවාදයක්...

      දැන්වත් 'අප' 'අප' කියලා ලියන එක නවත්තලා 'මම' කියලා ලියන්න පටන් ගන්න, මොකද ඔතන ඉන්නේ ඔයා විතරයි. අනික ඔයා 'අප' කියන වචනේ තේරුමවත් දන්නේ නෑ.

      Delete
    8. කියලා වැඩක් නෑ තිසර.... සමාජ වාදියගෙ රැවුල අස්සෙන් දත් පේනවා කියලා අපි නම් දැන ගත්තේ අර ඒ. ජේ සිරිසේනගෙ ලමයෙක් පිච්චිලා මැරුණ එකට උඩ පැනපු දවසෙ....

      ඇත්තටම මේ වගේ කාලකණ්නි පොරවල් වලට බලය ලැබෙනවට වඩා මහින්දටම චන්දෙ දෙන එක හොඳා....

      Delete
    9. අක්කගෙ මල්ලි පැරාට අරින්න ආවම ඌට නෙලපු මේ සිරි මුකයෙන්ම තමා මේ ටිකත් කියන්නෙ.

      සමාජ සත්කාරය? බම්බුව තමා. සමාජවාදෙට හෙන ගැහිල තියෙන්නෙ , මේ ඔහෙලගෙ " ඔ‍ටු" ප්‍රතිපත්තිය නිසා තමා. කාල් මාක්ස්ගෙ පරවේනි උරුමක්කාරයො වගෙ හැසිරෙන , "අපිට වඩා දන්න පොරවල් නෑ" මානසිකත්වයෙන් බලන කොට ඔහොම වෙනව තමා.

      මේක එක් හුදකලා ශිදුවීමක් ලෙස සලකන්න බෑ. මේ ඇරියෙ හුදී ජනයාට. විප්ලවීය සහෝදර පාත්‍රවර්ගයාට , " සමාජ සත්කාරය " වගේ බරපතල වැඩ නිසා මේ වගේ සිල්ලර " තැන්න්කියු" නොකියා ගෙඩි පිටින් පෝස්ට් ලියන්නෙ ඒකෙනෙ? මහත්වරුනි, මුන්, හුදී ජනයාව" විප්ලවෙයේ/ පන්ති සතුරන්" ලෙස දැකල ලයිට් කණුවල් එල්ලන්නෙත් මේ මානසිකත්වයෙන්ම තමා

      Delete
    10. //මෙන්න රස කතාවක්. හැබැයි ඒ කතාව මිනිස් ස්වභාවය හා දේශපාලනය ගැනත් ගැඹුරු අරුත් මතු කරනවා//
      ඇත්ත. මේ කතාවෙන් කියවෙන්නෙ, පොදු hard core සමාජවාදී චින්තනය ගැන. සමාජවාදය අටවාගත් සෑම තැනම, හත් පොලේ ගාගත්තෙත්, සම- සමාජයකට වඩා ඒකාධිපතිවාදයට සමාන වූයෙත් ඇයිදැයි කියන කතාවයි.

      1.අපි තමයි දන්නෙ, තොපි මොක්කුද? තොපි (හුදී ජනයා)වගේද, " සමාජ සත්කාරය" වගේ උතුම් වැඩ වලට කැපවෙලා ඉන්න, අපි ( විප්ලවීය සොහොයුරු කැල හෙවත් නාමික"සම-සමාජයක" වරප්‍රසාදලත් පන්තිය).

      2.මේ තමයි අපේ හැටි ( ඇයි අවුල්ද?)

      3. අපි මෙච්චර මේ උතුම් සත්- ක්‍රියාවට කැපවෙලා, සියලු සතුන්ටම සාධාරණ " සම-සමාජයක්" දෙන්න හදනවා, නෙදකින් මේ කාලකන්නින්ට ඒකෙ අගේ නොතේරෙන හැටි?

      4. විප්ලවයකින් තමා බලය අල්ලන්ට ඕනෙ . මේ ධනවාදී ක්‍රමේ චන්දෙන් ලැබෙන අවුරුදු කීපයෙන් බෑ නෙව පූර්ණ සමාජවාදෙට යන්න.

      අද සරල සමාජවාදී දිවිමග දිගේ යන පැරා, අවසානයේ වික්ටර් අයිවන්/ විමල් ගිය මගට මරුටිය හැරෙව්වද, අප ඒ පිලිබඳව පුදුම විය යුතු නැත. පොදු මිනිස් ස්වභාවය හා දේශපාලනය එයයි.

      Delete
    11. අපේ තාත්ත අධ්‍යාපන ක්ෂේත්‍රයෙ උසස් රැකියාවක් කරපු අහිංසක , තරමක් වමට බර මනුස්සයෙක් ... වමේ දකුනෙ කා එක්කත් හොඳින් හිටියෙ ඒත්... නිතර කියපු කතාවක් තමයි වාමාංශික ගුරුවරු කියන්නෙ නම් මහ උද්දච්ච , පඩත්තර ඈස් හෝල්ස් ලා කොට්ටාසයක් කියන එක . කිසිදා තම වරද පිලිගන්න ලේස්ති නැති ...

      Delete
    12. AnonymousMarch 22, 2014 at 12:28 AM
      ඔයාගේ තාත්ත වගේ ඈස් හෝල්ස් ලා නිසා දැන් අධ්‍යාපනයට කෙලවී ඇත. ඒ තාත්තලාගේ පුතාලා දාන ගොන් කොමෙන්ට් නිසා සිංහල බ්ලොග් වල නිදහස් අදහස් පල කරීමත් කෙලවිගෙන යමින් තිබේ.

      තාත්තා මතක් කළා කියන්න. හොදට චු කරලා නිදා ගන්න

      Delete
    13. පැරා,

      මගේ ජීවිතය මට පහසු උනේ අනුන් ගැන හිතන, ස්වේච්චාවෙන් අනුන්ට, සමාජයට උදව් කරපු මිනිස්සු නිසා. ඔවුන් කෙරෙහි ඇති ගවෟරවය හා ලැදියාව ජීවිතය පුරාම තියනවා. ජීවිතය පුරාවටම ඔවුනට ස්තුතිවන්ත වෙනවා.ඔබ කෙරෙහිත් ඔබ උදවු කල උන් බොහොමයක් ලැබදිව සිටිනවා ඇත. ඔබ පරිගණක තිරයක් ඉදිරිපිට වාඩිවී අනුන් මත තම අසහනය මෝචනය කරන විකාරරුපි සත්වයෙක් නොවේ. තත්‍ය ලොව සැබෑ මිනිසෙකි. සමාජ ප්‍රගමනයට ඔබේ දායකත්වය තවදුරටත් ජවසම්පන්නව ලබා දෙනු ඇති බලාපොරොත්තු වෙමි.

      Delete
    14. පැරා කියන " my way or hi-way" අපි වගේ මෝඩයොන්ටත් තේරෙනවා :)
      call a spade a spade කියන්න බැරිකමටමට ඔහෙල කියන්නෙ කපාල ධාරිතාව කියලද? අපි නං කියන්නෙ , කශේරුකාව කියලා :)

      Delete
    15. >>>ඒ තාත්තලාගේ පුතාලා දාන ගොන් කොමෙන්ට් නිසා සිංහල බ්ලොග් වල නිදහස් අදහස් පල කරීමත් කෙලවිගෙන යමින් තිබේ.

      >>> තාත්තා මතක් කළා කියන්න. හොදට චු කරලා නිදා ගන්න

      LOL. This guy talks about freedom of expression and he can't stand another guy's free idea.

      Get a life dude.

      Delete
    16. Who said can’t tolerate. Somebody expressed particular idea. I expressed my view of it. So what?
      Have brain man. Ha… ha.. ha …

      Delete
    17. //පැරා කියන " my way or hi-way"// ????????

      මෙවැන්නන් අප කපාල ධාරිතාවය අඩු අයලෙස නොසලකන අතර Receptive aphasia වෙන් පෙලෙන්නන් ලෙස හදුනා ගනු ලබයි

      Delete
    18. අම්මට සිරි ගජ, ‍රැම්බෝ අන්ඩ- කවර් ඇවිල්ලා :)

      Delete
    19. තිසර කීව කාරනය එක්ක 100%ක්ම එකඟයි. අපේම බ්ලොග් ලියන සොයුරියකටවඩා ඔබට එදා ඒ ඇනෝ ලොකු උන එක අපි බලාගෙන හිටියෙ පිලිකුලෙන්. නිහඬ උනේ ඒ ඔබගෙ කැමැත්ත හා නිදහස නිසා..

      Delete
  4. Perhaps the he or she, who worried about, not that he or she didn't get your THANKS, but..he or she feels that you never had something like that to show the others consciousness of being among us as a "so-called" left political Activist.

    අපි සමාජය වෙනුවෙන් යමක් කරනකොට ඒකට තැන්කිව් බලා‍ෙපොරොත්තු විය යුතු නැහැ.

    Who the fu.. is අපි. why don't you publish others pictures in your blog I see only your picture and one name as Ajith parakum jayasingha.

    Actually, i supposed it was just a mistake. but when you further think about it…your next article was about that mistake. how should we understand about that ?


    Not To be thanks is not Radical
    Not to be excuse is not Radical

    Please don't make me Upset
    Your are a Teacher.. (i don't wish that teaching happening in Chicago ,Sisilian, ghana.or somewhere in Africa)

    ReplyDelete
    Replies
    1. පැරා,

      හැමෝම බලන් ඉන්නේ වරදිනකම්, එකට හිනාවෙන්න. ඒක සිංහල ජානවල හැටි. ඔබ සමාජවාදියෙක් නම තත්වය තවත් දරුණුයි. තුන් වේල අමාරුවෙන් කෑවත් හීනෙනුත් ඉන්නේ නිව්යෝක් වල. පැරා ප්‍රශ්න කරන්නේ ඔවුන්ගේ අමන හීනය. හීනය සැබෑ කරන්න කරපු කැත වැඩ.

      වචනයක එල්ලිලා යුද්දෙට එන මෝඩයින්ට උපේක්ෂාවෙන් සලකන්න. දිගටම ලියන්න.

      Reply

      Delete
    2. @AnonymousMarch 21, 2014 at 12:59 PM
      ++++++++++++++++++++

      Delete
    3. //වචනයක එල්ලිලා යුද්දෙට එන මෝඩයින්ට උපේක්ෂාවෙන් සලකන්න//

      වචනයක එල්ලිලා පෝස්ට් එකක්ම ලියන උන්ට..???? :)

      Delete
    4. @AnonymousMarch 21, 2014 at 10:10 PM
      වචන එකතු වූ විට වාක්‍යයන් තැනෙ. වාක්‍යයන් විසින් එය ලියු තැනැත්තාගේ චිත්තාවන් හෙළිදරව් කරයි. මිනිස් ච්ත්තාවන් සමාජ දේශපාලන චලනයන් සමග වෙනස් වේ. එය රසවත් මෙන්ම ගැඹුරු කතාවක් ද විය හැක. මේ පොස්ට් එක ඒක ගැන. සමහරුන්ට මෙය තේරුම් ගැනීමට සැහෙන වෙලාවක් ගතවිය හැක. ඒ තම තමන්ගේ කපාල දරිතාවය අනුව වෙයි.

      Delete
  5. I think it is only a just Respect of the Anonym reader. late readers who doesn't know anything about.

    ReplyDelete
  6. Para Mistakes are Testing Points to so many things in life. and already done a couple of with you. may be. with this.

    ReplyDelete
  7. පැරා... මිලියන දෙකට තව තුන්දාහස් ගානයි අඩු... පාටියක් දාමුද? අඩු තරමේ සමාජවාදී පාටියක්වත්....

    ReplyDelete
  8. මේ පෝස්ටුවේ මාතෘකාවේ ඇති "කමෙන්ට් දැමීම" යන්නේ වරදක් තියෙන බව පෙන්වා දීම මගේ යුතුකමක්.

    එය එක්කෝ "කමෙන්ට්ස් දැමීම" කියා හෝ නැතිනම් "කමෙන්ටු දැමීම" හෝ කියා වෙනස් විය යුතුයි.

    ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. වැරැද්ද හදල මෙන්න මේකත් මකල දාන්න

      Delete
  9. දෙමළ ජනවාගේ ස්වයං නිර්ණ අයිතිය සිංහලයන්ට අදාළ ද? machang umba meka Topic 1 wenas karapu 1 gena.. mukuthma kiyanne nene. anna e ei kiyala kiyanna.
    Balapng umbage Topics 2 thiyana wenasa. anna eka mistake 1k nemei. para.

    ReplyDelete
  10. ganang gannaepapara sarama pallehata danawath ekkama thamai Ano parage junda dekala thiyanne.

    ReplyDelete
  11. yatata endan hitiyanam oya mukuth aulak no ne.

    ReplyDelete
  12. මම එම අදහස් දැක්වීම කරනු ලැබූයේ එම ලිපියට පමණක් අදාලව නොවේ. පැරා මීට පෙරත් සදහන් කර තිබුණ පුද්ගලයන් ගැන සදහන් කරන කමෙන්ට්ස් ඉවත් කරන බව,( එ්ක නිකන් SIRASE බීප් බීප් නිව්ස් වගේ ) මාගේ අදහස නම් අසභ්‍ය යයි සමාජයේ සම්මත වචන භාවිතා නොකරන කමෙන්ට්ස් ඉවත් නොකල යුතුයි ( පුද්ගලිකව මට නම් යමක් ලියා අැති අාකාරයට වඩා එහි අැති අරැත වැදගත් කොට සලකමි. එම නිසා කුණුහරප ලෙස සලකන වචන කියවීමේ අපහසුවක් මා හට නම් නොමැත.)

    ReplyDelete
    Replies
    1. පත්තරේක ගිය ලිපියක් ගෙඩිය පිටින් ගත්ත තැනක් කියන්නේ නැතුව කොපි පේස්ට් කලාම ඉවත්කිරීම හැර වෙන මොන මගුලක් කරන්නද ?

      රාවයේ ලිපිය

      මිලිටරි පදයට නටන අපේ දිසාපාමොක්ලා

      ගැටලුවට අදාළ පරාගේ පොස්ට් එක

      පාසල මිලිටරිකරණයෙන් ගලවා ගත යුත්තේ ඇයි?

      Delete
  13. පැරා,

    හැමෝම බලන් ඉන්නේ වරදිනකම්, එකට හිනාවෙන්න. ඒක සිංහල ජානවල හැටි. ඔබ සමාජවාදියෙක් නම තත්වය තවත් දරුණුයි. තුන් වේල අමාරුවෙන් කෑවත් හීනෙනුත් ඉන්නේ නිව්යෝක් වල. පැරා ප්‍රශ්න කරන්නේ ඔවුන්ගේ අමන හීනය. හීනය සැබෑ කරන්න කරපු කැත වැඩ.

    වචනයක එල්ලිලා යුද්දෙට එන මෝඩයින්ට උපේක්ෂාවෙන් සලකන්න. දිගටම ලියන්න.

    ReplyDelete
  14. umbala ithin 3,4, denek setwela ekata eka kiss karaganin. apita mokada.

    ReplyDelete
  15. Thopi tharaha unath kamak ne.. mewa topita watinawa..

    1.Unerstanding must functions on Realization
    2. but yours functions on neediness. that is wrong my dears.

    ReplyDelete
    Replies
    1. @AnonymousMarch 21, 2014 at 1:27 PM
      පලයන් බුරුව යන්න. මෙතන පොර ටෝක් දෙන්න කලින් සිංහලෙන් කොමෙන්ට් කරන විදිය ඉගෙන ගෙන වරෙන්

      Delete
    2. English tikak igana ganin do para langata hari gihin nikan methana bail kiyannethuwa. I feel sorry for you, Oya sathunge nam eliyata enne, Itha sium nahara kakiyana vitai, kiyala sinhala wedakame thiyanawa.

      Delete
    3. Ooh really! You felt sorry for me! Somebody who doesn’t know how to type in Sinhala worried about me! Hilarious man! Have a life douchebag! By the way, how old are you? (I guess around 60). Act according to the age loser.

      Delete
    4. mata 68k wenawa puthe, sinhala akuru tikak amarui,..oya lamayata therenawa ethine 68. passe iganaganna giyama neda..puthe.. Oya karana widiya newei maye puthe wedagath wenne. LEBENA SATHUTA HA LABANA SATHUTA. den maye puthata therenawa ethi neda..akuru EKATHU KARALA WACHANA HADALA WACHANA EKATHU KARALA WAAKKYA HADALA....EWAYE GEB WENA ARTHAYA THAMAI MAYE PUTHE. THERUM GANNA..ONA.best wishers 4 all

      Delete
    5. Den hedena wamay lamai hithuwakkarai...issara wage nemei,...Pamanak goiyo dakunata jathaka welath netha..aluth koroma(system)...api danne ne nowe..

      Delete
    6. Have a life douchebag! ha ha hari hawa....)):
      what a wonderful world..

      Delete
  16. well said.
    welldone.

    ReplyDelete
  17. Ado Ano.. puthaleme jeewath wena hema ekekma Buuruwek newei, hariya.

    ReplyDelete
  18. We get along in the society complementing each other’s egos. You didn’t respect his ego and he is retaliating. You wanted an ego boost (through comments that approve your action) for yourself by posting your sad story in here… Oh well.. seems like you are not getting that too....

    ReplyDelete
  19. never mind if he means it in a political way. but not in the naive sense
    i believe.

    ReplyDelete
  20. V wished u Durable endurance Para....Keep it Up.

    ReplyDelete
  21. Now and then

    you can come

    As a Ano...

    To put ur Pressure out

    ReplyDelete
  22. Ane Para.. pissu kelin nethiwa umbatai oya 3,4 denatai thiyana english knowledge 1 use karala...menna me pahala thiyana book 1 Sinhalata translate karala dapang online. umbrage oya fans la siyaluma dena kemethi wei... apith ethuluwa....ewage samaja wedak karanawanam. It is a Very great social service, to all those who read only sinhala..... Anna wed a karanawanam....


    https://webshare.uchicago.edu/users/rbp1/Public/On%20Hegel%27s%20Claim%20that%20Self-Consciousness%20is%20Desire%20Itself.pdf

    ReplyDelete
    Replies
    1. Hello genius, fist you better learn that how to add working link (Google search might help you!). Thereafter, you may learn about how to type in Sinhala.

      Delete
    2. I supposed this type of pattern of thinking coming mostly..from the Samurdi and janasaviya holders.i don't wish that one of them here is.but any way ...my rope might be too short to get you out from there...unfortunately.

      Delete
    3. What are you talking about? What do you mean by "this type of pattern of thinking?" will you elaborate this more?

      Delete
    4. not any more.

      Delete
  23. we will enable you to be in love without the fall. fall will be provide by us.by the way.. thank you for your advice.Got it..

    ReplyDelete
  24. අපි සමාජය වෙනුවෙන් යමක් කරනකොට ඒකට තැන්කිව් බලා‍ෙපොරොත්තු විය යුතු නැහැ තමයි.
    ඒ වගේම අවලංගු කමෙන්ටු ඉවත් කරන එකත් වරදක් නොවේ.
    ඕව ගණන් ගන්න එපි පරාාාාා.

    ReplyDelete
    Replies
    1. ඔව්වා ගණන් ගන්න එපා පරාටා කියලද කිව්වේ. මූ වගේ අති පණ්ඩිත බ්ලොග් කාරයෙක්ව පරාටා එකක් වගේ කෑලි කඩලා අනලා කන්න ඕනේ.

      Delete
    2. @AnonymousMarch 21, 2014 at 9:22 P
      අවුල්ද මචං ?

      Delete
  25. ඔබට වරද පෙන්නපු කෙනා ස්තූතියක් බලාපොරොත්තු උනත් නොවුනත් ඒ කමෙන්ට් එක මකල, ඒ ගැන උත්ප්‍රාසයෙන් තව පෝස්ට් එක දාපු එක පැරා හිතන්නෙ අර කියපු අමුතු සමාජවාදෙ කොටසක්ද?

    එතකොට

    //
    මිනිස්සු හඹා යන්න ඕනැ ලාභය නොවෙයි. මිනිස්සු හඹා යන්න ඕනෑ සෞඛ්‍ය සම්පන්න, ආරක්ෂිත, සුවපහසු, ආතතියෙන් තොර, විවේකය, වි‍නෝදය, වින්දනය සහිත සමාජයක් ගොඩනැගීමේ අරමුණයි. තමා මෙන් ම අනෙක් මිනිසුනුත් සුවෙන්, සැපෙන් සිටීම දැකීමත් මිනිස් අරමුණක් විය යුතුයි. //

    කියපු පැරා අනෙක් මිනිස්සු සැපෙන් ඉන්න ඕන කියන්නෙ මේ වගේ පොඩි දේකට බ්ලොග් පෝස්ට් එකක් දාල, ඒ මිනිහට මඩ ගහලද?

    පැරාගෙ සමාජවාදෙත් උතුරු කොරියාවෙ කොඩිගස්වාදෙට වඩා දියුණුවෙලා නෑ වගේ!!

    ReplyDelete
  26. මේ වයසක මනුස්සයට බනින්න එපාල්ලා බං. ජීවිතේම වැරදි දේශපාලනයක් හින්දයි, වරදක් හදාගන්න ඇති අකමැත්ත හා උද්දච්ච කම නිසයි විනාස කර ගත්ත, ගෑනිට පිං සිද්ධ වෙන්න ජීවිතේ ගැට ගහ ගන්න,(මූ ඉස්කෝලෙක උගන්නනවා කියන්නේ පට්ට බේගලයක්, මීට කලින් වතාවක මූ නිකමෙක් කියලා පෙන්නලා දුන්නම හදා ගත්ත බොරුවක් ඒ) වැඩක් පලක් කරලා කීයක් හරි හම්බ කරන් කන්න අකමැති මනුස්සයෙකුට වට වෙලා ගහන්න එපා.

    ReplyDelete
  27. කොමෙන්ට් එක මකපු වෙලාවෙ දාපු කමෙන්ට්ස් වලට හපන් ඕයි අද පෝස්ට් එකට දාල තියන කමෙන්ට්.

    ලිපියක පේළි අතරින් කියවෙන දේවල් තියනව කියල ලියන අය සහ කියවන අය දන්නව. මේ කමෙන්ට් වලත් පේලි අතර කියවෙන්නෙ පැහැදිළි කතාවක්. ඒ කතාව නිසා තමයි අපට මේ දේ වෙලා තියෙන්නෙ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා