සම ලිංගික විවාහය හා ද්වි ලිංගිකයන්ගේ ආශා

BROKEBACK MOUNTAIN (2005)
ලංකාවේ සම ලිංගිකත්වය නීතියෙන් තහනම් ය. එසේ ම රජයේ ව්‍යාපාරවලින් කොමිස් ගැහීම ද තහනම් ය. එය දූෂණයකි.

ශ්‍රී ලංකා පොලිසියේ දූෂණ මර්දන ඒකකය කොමිස් කාක්කන් අල්ලා ගන්නට උත්සාහ කරනු අපි දැක නැත.

එහෙත් පසුගියදා සමලිංගික පිරිසක් විසින් රත්මලානේදී පවත්වන ලද බව කියන ව්‍යාජ විවාහ මංගල්‍යයක් නම් අල්ලාගෙන තිබේ.

උපත් පාලන කොපු, ඡායාරූප, වීඩියෝ ආදී මාරක නඩු භාණ්ඩ තොගයක් සමග සිව්දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම ව්‍යාජ විවාහයේ ඡායාරූප හා වීඩියෝ ද අත් අඩංගුවට ගෙන තිබෙන අතර දූෂණ මර්දන පොලිසියේ තිබූ එකී නඩු භාණ්ඩ ඕපාදූප වෙබ් අඩවි වෙත ලැබී තිබේ. එක් අඩවියක් මේ ඡායාරූප පළ කර තිබුණේ මෙම ව්‍යාජ විවාහයේ මනාලයා යයි සැලකෙන පුද්ගලයාගේ පමණක් මුහුණ ආවරණය කරමිනි.මනාලිය යයි ඔවුන් විසින් හඳුන්වන ලද, එසේ ම බාල වයස්කාරයකු බව ද කියන පුද්ගලයාගේ ඡායාරූප පළ කර තිබෙන්නේ කිසිදු ආචාර ධර්මයක් ගැන නො තකමිනි. 'මනාලයාගේ' පමණක් මුහුණ ආවරණය කර බාල වයස්කරුවකු ද බව කියමින් එකී 'මනාලියගේ' මුහුණ ලෝකයට නිරාවරණය කිරීම පිටුපස ඇති පුරුෂෝත්තමවාදය අමුතු ම එකකි.‍

ඇත්තෙන් ම එය ලලනා ලාලිත්‍යය ද, අහිසංකකම ද මුසු වූ සුන්දර මුහුණකි. අප සිතන පරිදි නම් බනින බොහෝ දෙනෙක් ඒ මුහුණට කැමති ය.

මෙම අහිංසක ළමයා කර ඇති වරද කුමක් ද? වැරදි ශරීරයක ජීවත් වන මේ මිනිසුන් දෙස ශිෂ්ට හා මානුෂික අන්දමින් බලන්නට ලංකාවේ සමාජයට හැකි වන්නේ කවදා ද?

මොරටුව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පිරිමි පාසලක උසස්පෙළ සිසුවකු යයි කියන මනාලියගේ මුහුණ දැන් අන්තර්ජාලය හරහා සංසරණය වෙමින් තිබේ.

එපමණක් නොව දැන් එම පුද්ගලයා මහණ වූවා යයි ද මහා හාහූවක් ඇත. ඔහු මහණ වූයේ කෙසේදැයි ප්‍රශ්න කරන්නේ නෙත් එෆ් එම් බැලුම්ගලයි. ඒ ක්‍රමවේදය අනුව, බුදු හාමුදුරුවන් 999ක් මිනිසුන් මැරූ අංගුලිමාල මහණ කර ගත්තේ  කෙසේද කියාත් අසන්නට පුළුවන. අනෙක, දැන් ඔය මහණ දම් පුරන අය මේ ‍සියලු දුසිරිත්වලින් තොර අය නො වන බව කවුරුත් දන්නවානේ. නෙත් එෆ්.එම්. මේ පොඩි හාමුදුරුවන්ගෙන් පන්සිල් දන්නවාදැයි අසන ආකාරය අපට සිහිපත් කරන්නේ 1989 සමයේ අත් අඩංගුවට ගෙන මරා දමන ලද පොඩි හාමුදුරුවරුන්ගෙන් හමුදාව පස් මහ බැලුම් ඇසූ හැටි ය.(පසුව ලියමි)

පිරිමි වැඩි දෙනෙක් ද්විලිංගිකයන් බව මනෝ විද්‍යාත්මක අධ්‍යයනවලින් පෙන්වා දී ඇති බව පසුගිය දිනෙක අපේ පාඨකයෙක් ලියා තිබිණි. ඒ අනුව ජනමාධ්‍යකරුවෝ බැන, බැන මේ ඡායාරූප හුවමාරු කර ගන්නේ හා මේ සිද්ධිය ගැන මහත් අභිරුචියෙන් කතා කරන්නේ ඔවුන් තුළ ද සැඟවී තිබෙන සමරිසි හැඟීම් නිසා වන්නට පුළුවන. 


මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. දැන් ලංකාවත් පූටින් ගේ රුසියාව වගේ!

    මේවා ලිංගික කුහකකම්.

    ReplyDelete
    Replies
    1. හලෝ කකා,
      කකා සමලිංගික නේද?

      Delete
    2. සම ලිංගිකයෙක්ගෙ පෝස්ට් එකකට සම ලිංගිකයෙක් ගෙන් කොමෙන්ට් එකක්.....

      Delete
    3. තට්ටෙ තියන අය කොහොමත් සමලිංගිකයි..... කකා තට්ටෙන්නෙ සොමිය දෙන්නෙත්........

      Delete
    4. මිත්‍රවරුනි,
      සමරිසියන් යනු අමුතු සත්ව පිරිසක් නොව ඔබ මෙන්ම ලෙයින් මසින් හැදුනු මිනිසුන් පිරිසකි. මේ කොමෙන්ටු වලින්ම පෙනෙන්නේ අපහාසය නොවේද? ඔබ නොදන්නවා වන්නට ඔබේම පවුලේ හෝ ඔබේම මිතුරෙකු සමරිසියෙකු වන්නට පුළුවන. ඔවුන් සමාජ පීඩනය නිසා තම ලිංගිකත්වය හංගාගෙන කොතකම් වේදනාවකින් ජීවත්වනවා ඇත්දැයි ඔබට සිතෙනවද?

      Delete
    5. KAKAGE SOMIYA PUKA GENA, CHOO, PADA, JEE, JOKKU WENI DEWAL GENA LIVIEEMA NE.

      Delete
    6. කකා,

      අපි දෙන්නා සැපක් ගමුද? මම ආසයි කකාගේ තට්ටටේට. මගේ නං තියෙන්නේ යට තට්ටේ. කකා ආසයි නේ එකට? ලොලිපොප් කන්න එන්න කකා. පැරකුම්ටත් දිප්තී එක්ක එන්න කියමු.

      Delete
  2. මෙවැනි සිදුවීමකට සම්බන්ධ බාලවයස්කරුවෙකුගේ මුහුණ මාධ්‍යයට ඉදිරිපත් කිරීම අමන වැඩකි.

    නමුත් මේ මනාලයා සහ විවාහයට අනුබල දුන්නෝ නම් අත් අඩංගුවට ගත යුතුය. ඒ මෙය ළමා අපචාරයක් වන බැවිනි.

    ReplyDelete
  3. උපත් පාලන කොපු අත්අඩංගුවට ගත්ත කතාව මාත් දැක්ක. නියම විහිළු!

    ReplyDelete
    Replies
    1. සම ලිංගික විවාහයක් නම් උපත් පාලන කොපු මොකටද...?

      Delete
    2. අනේ අම්මපා!!

      Delete
    3. @ Manoj Fernando
      මුලින්ම කොන්ඩම් පාවිච්චි කරන්නෙ මොකටද කියලා ඉගෙන ගන්න.... කොන්ඩම් එකක් දැකලාවත් තියනවද?

      Delete
    4. අඩේ අම්මපා බොහොම ස්තුතියි ඇනෝ. උපත් පාලන කොපු කියාපු නිසායි මට පැටලුනේ...:D

      Delete
    5. ඒඩ්ස් වලින් ආරක්ෂා වීමට - සමාජරෝග හැදීමේ වැඩිම සම්භාවිතාවක් ඇත්තේ සමකාමී සබඳතා මඟින්

      Delete
  4. පැරා ඔය කියන්නේ 33000.lk කියන සයිට් එක ගැන. එකේ තමයි මේ විදියට අර ළමයාගේ පින්තුර දමලා තිබුනේ. ඔය සයිට් එක කරන්නේ S. රත්නායක කියලා මිනිහෙක්. කලින් gossip9.com සයිට් එක හා ඊට පස්සේ exgossip.com කියන එක කලේ මුන්. ඊට පස්සේ නාමලෙන් උපන් කුමාරයාගේන් ලක්ෂ 30 ක් අරං gossip9 බොරුවට තහනම් කරගෙන නවත්තලා දැම්මා. ආයේ ගානක් කඩා ගන්න කියලා කල්පනා කරපු මුන් ඊළගට පටන් ගත්ත exgossip.com . ඕක ටික කාලයක් කරගෙන ඉන්නකොට ඇත්තටම තහනම් කරලා දැම්මා සුදර්මන් රදලියගොඩ උන්නැහේ ගෝඨාබය මහතාට කියලා.

    මුන් දැන් කරන්නේ 33000.lk කියන සයිට් එක. මුන් ඇවිල්ලා හෙන කපටි ජාතියක්. ඉස්සර gosssip9 නවත්තන්න කලින් exgossip කියල එකක් පටන් අරං gossip9 එක හරහාම අළුත් සයිට් එක ප්‍රොමෝට් කරගත්තා. ඊට පස්සේ සල්ලි අරං ගොසිප්9 නවත්තලා අනිත් සයිට් එක කරා. ඊටත් පස්සේ දැන් කරන සයිට් එකට ට්‍රැෆික් එක අදින්නේ ඉස්සර සයිට්වල ෆේස්බුක් පේජ් පාවිච්චි කරලා.

    මේ gossip9, exgossip, 33000.lk සයිට් වලට අවශ්‍ය විස්තර දෙන්නේ නෙත් එකේ නිලුප සංජය ලියනගේ කියන කෙනා. මිනිහාට කාට හරි මඩක් ගහන්න, මිනිහගේ විරුද්ධවාදීන්ට, ජනමාධ්‍ය ක්ෂේත්‍රය ඉන්න උදවියට මඩක් ගහන්න ඕනි උනාම ඔය සයිට් පාවිච්චි කරනවා.

    ඔය සයිට් එක ගැන මම අද හෙටම ඉහලට දැනුම් දෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. දැන් ඔය නිලුප සංජය ලියනගේ කියන කෙනා කරන දේම නේද තමුන් මෙතන කරන්නෙත්.....

      Delete
    2. එතකොට hotandfastnews.com එක කරන්නේ ගොසිප්නයින් එකෙන්ම්ද? ගොසිප් නයින් කුජිත වෙලා ඉවරයි දැන්.

      නෙත් එෆ් එම් එකේ නිලුපකාරයා නං මටත් අල්ලන්නේ නෑ, පොර හිතං ඉන්නේ ඌ තරං පොරක් ආයේ ලංකාවේ නෑ කියලා. කිංස්ලි, කිර්ති බණ්ඩාර, පිටිගල වගේ උදවිය එක්ක බලද්දී නිලුප නිකං හුජ්ජා කොල්ලෙක්.

      නිකං, අජිත් පැරකුම් සහ දීප්ති වගේ.

      Delete
    3. උඹලා කියන කතා දැක්කම හිනා යනවා බන්. උඹල නිකන් බලන් ඉඳල වගේ නේ කියන්නේ. ගොසිපා ගැන අපි දන්නේ අවරුදු ගානක ඉදන්. ඒවායින් ගහපු නිව්ස් වලට උඹලට රිදුනට අපිට කරන්න දෙයක් නෑ

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. මුන් බිජ්ජෙන් ගල් පෙරලන සයිස් එකේ ටෝක් දෙන්නේ..ඒ වුනාට නමින් ඉදිරිපත් වෙන්න බයයි..අනික මුන් දෙන ටෝක්ස් තමා නියම..නිකමට හිතන්න එපාද මේ වගේ පොඩි බ්ලොග් එකකින් බැලුම්ගල වගේ Product එකකට දන්නනවත් පුලුවන්ද කියලා...අනික බැලුම්ගල හැම තිස්සෙම නිවැරදි නෑ..ඒත් මේ වගේ අප්‍රභංස කාරයන්ට වඩා රටට යමක් කරලා තියනවා..ඒක නෙමෙයි..කවුද ඉං අජිත් පැරකුමි කියන්නේ? දීප්ති තියන්නේ අර සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ නැති දේවල් ලියන කියන එකා නේද?

      Delete
  5. මෙය දීප්ති සම්බන්ධයෙන් ඊයේ පලවූ ලිපියට අදාල දෙයකි. එහිදී මමද දීප්ති දෙමල ජාතිවාදයට නතුවීම සම්බන්ධයෙන් විවේචනය කලෙමි.
    නිර්මාල් යනු දීප්තිට වඩා අති භයානක පුදගලයෙකි. බොහෝ අයට ඔහුගේ විශ්ව විද්‍යාල ආචාර්‍ය පට්ටම නිසා මේ භයානක පුද්ගලයා නොපෙනේ. මොහු අති භයානක වන්නේ සිංහල බෞද්ධයන් සම්බන්ධයෙන් ඔහු දක්වන අදහස් දැක්වීම් සහ ඔහුගේ කල්ලියේ ක්‍රියා කලාපය නිසාය​. නමුත් දීප්තිට තරම් වත් පිලි ගැනීමක් දකුණේ සමාජයේදී මේ නරුමයාට නැති බව මගේ හැගීමයි. දීප්තිගෙන් යම් දෙයක් ඉගෙන ගැනීමට ඇති මුත් මට අනුව නිර්මාල් යනුම දීප්ති නිසා බැබලුන අදද බැබලෙන පුද්ගලයෙකි. ඔහු සහ ඔහුගේ මුග්ද කල්ලියත් අනික් දීප්ති විරෝධීනුත් දීප්තිට විරුද්ධ වන්නේ ඔහු ඇකඩමික තක්කඩියන්ගේ කලිසම් ගැලවූ නිසාය​. මෙය නලින් ද සිල්වාද සිදුකරන දෙයකි. ඒ අතින් නලින් දීප්ති අතර යම් සමාන කමක් ඇත​. දීප්තිට විරුද්ධ වන්නන් අතර ප්‍රධානම බලවේගය ඇකඩමික ඊනියා බුද්ධිමත්, කිසිදු සංකල්පයක් ප්‍රවාදයක් නිර්මානය නොකල දීන අනුකාරක අපත විශ්ව විද්‍යාල ආචාර්‍ය වරුන්‍ය​. මට අනුව දීප්තිට ගැසීමට වඩා කල යුත්තේ මේ ඇකඩමික බුද්ධිමතුන්ගේ කලිසම් ගලවා මුන්ගේ පුකට පයින් ගැසීමය​. දීප්‍තිට විරුධවන ඇකඩමික දීනයන් නලින් ද සිල්වාට ද ඒ අර්තයෙන්ම විරුධ වේ. ඒ උන්ගේ විශ්ව විද්‍යාල ඊනියා මහේශාක්‍ය භාවයේ කලිසම් ගලවා උන්ගේ පුක වල් හරහා ගසන කස පහරින් උන් දැඩි වේදනාවක් විදින නිසාය​. මට අනුව සිංහලයන් ගේ ප්‍රධානම හතුරා දීප්ති නොවේ. ඔහු ගෙන් සිදුවන හානියට වඩා හානියක් වාමාංශික අපතයන් ගෙන් සහ විශ්ව විද්‍යාල දීන ආචාර්‍ය අපතයන් ගෙන් සිදුවේ. උදා: ඔවුන් අතරම ඉන්නා වංගීස නම් හිකනලෙක් කාලෙක සිට මෙසයුද මොකාද කියලා එකෙක් ලාංකීය සමාජයේ ප්‍රමෝට් කිරීමට වලි කයි. නමුත් මෙසයු තබා මේ වංගීස කියන දීන අපතයාවත් දකුණේ සමාජය දන්නවා තබා දැන ගත්තත් උන්ව පඩේකට ගනන් නොගනී. අඩු ගානේ දිප්ති මෙසයු ගැන කථා කරානම් අපි ඌ ගැන ටිකක් හරි හොයලා බලන්ඩ තිබ්බා. අවසාන වශයෙන් කියන්ඩ තියෙන්නේ අද දීප්තිට එරෙහිව ඉන්නන් දීප්ති නිසාම සමාජය විසින් දැන හදුනා ගත් උන් වන අතර උන් මැරෙන කම්ම දීප්ති නිසා වද විදින බවයි. අපිට නම් දීප්තිවද වැඩක් නැත​. නමුත් දීප්තිට වඩා අප ගැසිය යුත්තේ නිර්මාල් ප්‍රමුක වාමාංශුක අපතයන්ට සහ අපත විශ්ව විද්‍යාලීය දීන අනුකාරක ඇකඩමියාවටයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ සෑම කොමෙන්ටුවකම "පුක" යන වදන භාවිතා කර ඇති බව පෙනේ..... මෙය සිදුවන්නේ ඔබට පුක ගැන ඇති හීන මානය නිසයි.....

      ඔබ කුඩාකාලයේ/ තරුණ කාලයේ පුක සම්බන්ධ කරගත් අතවර වලට මුහුණ (පුක ) පා ඇති බව මෙයින් අවබෝධ කරගත හැක...

      මානසික ප්‍රතිකාර ලබාගන්න....

      Delete
    2. වස නෝන්ඩි නේද Lion Heart මල්ලි.

      Delete
    3. AnonymousAugust 29, 2013 at 10:57 AM
      කොටාAugust 29, 2013 at 12:47 PM

      උබල දෙන්නම අනුන්ගේ පුක වල් අස්සේ ඇගිලි ගහලා සුවද බලලා ගදයි නොකියා හිටපන්කෝ. වට පඩයෝ වෙන්ඩ එපා බන් අනුන් ගේ පුකේ ඇගිලි නොගහා හිටපන් කාලකන්ණි...

      Delete
    4. අවුල් නේද මල්ලි? ඔයා ගෙදර කතා කරන්නෙත් ඔහොමද? මෙන්න මේ ලින්ක් එකේ කෙනෙක්ගෙන් ප්‍රතිකාර ගන්න.

      http://slcpsych.lk/site/attachments/article/47/Consultant%20Psychiatrists%202.pdf

      Delete
    5. Thushan,
      කවුද මෙයා ඔයාට අතවර කෙරුවෙ?
      ඔයාගෙ ඌවා වෙච්ච තැන තාම රිදෙනවද?
      කක්කි දානකොට ඒ අයියව මතක් වෙනවද?
      ඒකද පුක පුක ගාන්නෙ?
      AnonymousAugust 29, 2013 at 10:57 AM

      Delete
    6. කොටාAugust 29, 2013 at 1:23 PM
      AnonymousAugust 29, 2013 at 1:31 PM

      මචන් උබලා දෙන්නා අරූගෙම පුකේ එල්ලෙන් නැතිව මගෙත් පුකේ ඇගිල්ල ගහලා ඉබලා බලපන්කෝ කොල්ලෝ.....
      මුස්පේන්තු මාක්ස්

      Delete
    7. PUKA SAHA PUKA ASRITHA DEWAL GENA TOPICS LIVEEME PARAMA ITHIYA ATHTHE, APE BOG RAJU WANA MAHA KAKKA THUMATYA.

      Delete
    8. ඉහත කමෙන්ටුවෙන්ද තේරෙන්නේ මේක ලියන එකා වගේම කමෙන්ට් කරන වුන්ද දැඩි විකෘති ලිංගික මානසික මට්ටමක සිටිනා වුන් බවයි...ඇතැම් විට අජිත් පැරකුම් වැනි මානසික අන්තර්ජාල වීරයන් අතින් මේ වන විටත් එවැනි දෑ සිදුවී ඇති විය හැක..දීප්ති ලා ලග හෝ බැලුම්ගල කියන අසමජ්ජාතින් අතේ ඒ තොරතුරැ තිබිය හැක..මේ ඒ බයට සිදුකරන විකාරයන්ය...නමින් එන්නේ නැතිව ඇනෝ ලෙස ඇවිත් දීප්තිට බනින්නේ අජිත් ම විය හැක..ඉන් මුගේ පශ්චාත් නූතන වාදි චින්තනය පෙනේ...

      Delete
  6. Lankaave samalingika kriyakaara thahanam karanna one. Mama deshapalanayata aavoth issellaama maranne megollanvai. Matanam moova panna baha.

    ReplyDelete
    Replies
    1. උඹත් කොල්ලෙක් එක්ක සැපක් ගත්තදාට ඔහොම කියන එකක් නෑ..... ඒකෙත් ආතල් එකක් තියනවා බන්..අනෙක කෙල්ලෙකුට ලව් කරනකොට වගේ මළ වදේ නෑ කොල්ලෙක් එක්ක ලව් කරද්දී.... දෙන්නා අතර අවබෝධයත් ඉහල මට්ටමක තියෙන්නේ.....

      Delete
  7. Lakshan, ඔයා යොදලා තිබෙන ''ම දේශපාලනයට ආවොත් ඉස්සෙල්ලම මරන්නෙ" කියන කෑල්ල හරි වැදගත්. ඇත්තෙන් ම ලංකාවේ මිනිස්සු හිතනවා දේශපාලනය කියන්නේ මිනී මැරිල්ලත් එක්ක ඍජුව ම සම්බන්ධ දෙයක් කියලා. ඒකනෙ හුඟ දෙනෙකුට මෙහෙම කියවෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ 89 ජේවීපී කාරයො මිනී මරලා බලයට එන්න සෙට් උනේ.....

      Delete
    2. Mini marannathuva dheshapalanaya karanna puluvan koi rateda? ai lankava vitharak oyage asvalata penne?

      Delete
  8. ඛේදනීයම කරුණ නම් මෙම සෙල්ලම් විවාහ උත්සවය මාස දෙකක් තිස්සේ සැලසුම් කර ලැස්ති කරන මෙන් ඉල්ලා ඇත්තේ නෙත් FM බැලුම්ගලේ නිලුප සංජය ලියනගේ සහ ඔහුගේ මිත්‍රයා විසිනි. එනම් ඒ සඳහා ඔවුන් පොළඹවා ඇත්තේ ඔවුන් දෙදෙනා විසිනි. නිලුපට සහකාරියක්/සහකරුවෙක් සොයා දෙන ලෙසද ඉල්ලා ඇත්තේ ඔවුන් විසින්මයි. ඉන් පසු විවාහයට හැකි තරම් සෙනග ගෙන්වන ලෙසද ඉල්ලා ඇත්තේද ඔවුන් විසින්මයි. මොවුන් නොදන්න්නා කරුණ නම් මෙවැනි සෙල්ලම් විවාහ (අත් අකුරින් ලියන ලද විවාහ සහතිකයක් ඇති) පැවැත්වීමට නීතියෙන් තහනමක් නැත. ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ සංශෝධිත 365A යටතේ සාපරාධී වරදක් වන්නේ 'සමලිංගික ලිංගික ක්‍රියාව' පමණි. එහි 'පිරිමින් දෙදෙනෙකුට ආදරය කිරීම තහනම්' ලෙස නැත. එයද එංගලන්තය ශ්‍රී ලංකාව ආක්‍රමණය කර අපට බලෙන් පට වූ වික්ටෝරියානු නීතියයි.

    නමුත් කනගාටුවට කරුණ වන්නේ ලංකාවේ ලිංගික නැඹුරුව ලෙස මිනිසුන් හදුන්වන්නේ ලිංගික ක්‍රියාව පමණයි. නිලුප සංජය ලියනගේ ඇතුළු බැලුම්ගල කණ්ඩායමද මෙය නොදන්නා බවයි පෙනී යන්නේ. නීතිය කෙසේ වෙතත් මොවුන් ලිංගිකත්වය ගැනද නොදන්නා පිරිසකි (ලිංගිකත්වය යනු ශිෂ්නයක් යෝනියකට ඇතුල් කිරීම පමණක් නොවේ.) කෙසේ වෙතත් නෙත් FM පවසන පරිදි මෙම බාලවයස්කාර දරුවා කර ඇත්තේ නීතියට පටහැනි වරදක් නම්,
    'බාලවයස් කරුවෙකු යැයි දැන මෙම පුද්ගලයාට නිලුප සංජය ලියනගේ හා විවාහ වීමට නිලුප සංජය ලියනගේ පෙළඹවීම, විවාහ වීම, එම බාල වයස්කාර පුද්ගලයාගේ අනුදැනුමකින් තොරව ඔහුගේ ඡායාරුප අන්තර්ජාලයට මුදා හැරීම යනාදී වැරදි රැසකට නිලුප සංජයද වැරදිකරු වේ.

    අපි දන්නා පරිදි මත්කුඩු භාවිතා කරන්නෙකු හෝ අලෙවි කරන්නෙකු 'ගවේශනාත්මක මාධ්‍ය වාර්තාකරණයට' හසු කර ගන්නට එම මාධ්‍යවේදියාද මත්කුඩු භාවිතා කළේ නම් ඔහුද වැරදි කරුවෙකි. නිලුප සංජය ලියනගේට මෙන්ම මෙම බැලුම්ගල හඬ පටයේ ඇති සියලුම දෙනාට මෙම විවාහය සෙල්ලමක් බව පැහැදිලිය. නිලුප සංජය ලියනගේ ඇතුළු පිරිස මෙන්ම මෙම සමලිංගික පිරිසද සෙල්ලම් කර ඇත. නමුත් අවසානයේ නිලුප සංජය ලියනගේ ඇතුළු බැලුම්ගල ජාතිය මුදවන නියාවෙන් වීරයෝ වී ඇත. වීරයෝ වී ඇත්තේ කෙසේද යත් නිලුප සංජය ලියනගේ මුහුණ ආවරණය කර අන්තර්ජාලයට මෙම ඡායාරූපද මුදා හැර තිබේ.

    එතැනින් නොනැවතුණු මෙම නිලුප සංජය ලියනගේ ඇතුළු බැලුම්ගල මෙම බාල වයස්කාර පුද්ගලයා මහණ වී තවත් අපරාදයක් කලේ යැයි පවසයි. එසේ නම් සති දෙකකට සනත් ගුණතිලක මහණ කරවීමෙන් ඔහු ඇතුළු සංඝයාද කර ඇත්තේ අපරාදයකි. නින්දිතම දෙය වන්නේ නිලුප සංජය ලියනගේ ඇතුළු බැලුම්ගල එක් සංඝයා නමකට ලබාදෙන දුරකථන ඇමතුමකින් පසුව පවසන්නේ මෙම බාල වයස්කාර පුද්ගලයා කර ඇත්තේ අනුංගුලිමාලට වඩා එහා ගිය වරදකි. ඔවුන්ගේම වචනයෙන් නිලුප සංජය ලියනගේ ඇතුළු බැලුම්ගල පැවසුයේ 'මෙයා අංගුලිමාලටත් එහා ගිය බඩුවක්'.එනම් මිනිසුන් 999ක් මැරීමට වඩා සමලිංගික විවාහයක් යැයි පවසන සෙල්ලම ඉතා භයානක ලෙසය. මෙම කරුණ ඇත්තකි. මිනිසුන් බල්ලෝ බළලු සේ මරණ විට එය නොසලකා ජෝගි දමන මේ රටේ නිලුප සංජය ලියනගේ ඇතුළු බැලුම්ගලද එසේමය. ඔවුන්ගේ මනුස්සකම මෙතනින් මොනවට පැහැදිලි වෙයි.

    මෙහිදී රොහාන් නැමැත්තා කර ඇත්තේ වරදකි. එයට අනුව ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. බාල වයස්කරුවන් ලිංගික ශ්‍රමිකත්වයේ යෙදවීම එම වරදයි. එයට සමලිංගික, විරුද්ධලිංගික, ද්වී ලිංගික, සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, ක්‍රිස්තියානි , ඉස්ලාම් දේශපාලඥ, මාධ්‍යවේදී යැයි නොසැලකිය යුතුය. සැමටම 'එක සේ' දඩුවම් දිය යුතුය.

    මාධ්‍ය වාර්තාකරණයේ සදාචාර තියා මනුස්සකමවත් නොදත් නිලුප සංජය ලියනගේ ඇතුළු බැලුම්ගල සියල්ලට පෙර තම වැඩසටහන HIT කරගැනීමට මිනිස් ජීවිත සෙල්ලමට ගැනීම ගැන 'ගාල්තැන්නේ දේව ගැති සාපය කෙසේ වෙතත්' කර්මය නම් නියත වශයෙන් පල දෙනු ඇත. එය කුමක්ද යන්න තීරණය කිරීම අප කාගේවත් කටයුත්තක් නොවේ.

    ReplyDelete
    Replies
    1. මේ කොමෙන්ටුව අගය කරනවා.

      Delete
    2. අනිවාර්යෙන්ම මේක තමයි ඇත්ත.. අගය කරනවා මේ අදහස..

      Delete
    3. Thanks for taking time to write something meaningful.

      Delete
    4. කොමෙන්ට් එක නම් පට්ට.ඔය නිලූපය කරන විදියට මාධ්‍යවේදීන්ට හැම දුෂ්චරිතයම කරන්න වෙනවා ගවේශනාත්මක මාද්‍යකරනයේ නාමයෙන්

      Delete
  9. පැරා,

    මෙම විෂයටම සම්භන්ධ ඔබගේ කලින් ලිපියකට කොමෙන්ටුවක් දමමින් ෆ්‍රොයිඩ් ගේ මතය අනුව බොහෝ පිරිමින් ද්විලිංගික බව ප්‍රකාශකලේ මමයි. ලංකාවේ ජීවත්වන්නට නොහැකි නිසා විදෙස්ගතව සහකරුවෙකු සමග ජීවත්වන මම මේ රටේ මිනිස්සුන්ට මගේ ලිංගිකත්වය කිසිවිටකත් සඟවා නොමැතිවුවත් ලංකාවේ ජීවත්වන හොමොෆෝබියන් කාරයන් සහ දුටු තැන, අවස්ථාව ලද හැමවිටම පිරිමින් සමග නිදාගන්නට රිසි නමුත් ලොවට පෙනෙන්නට සාර්ථක විවාහ ගතකරන, පාරේදී කැපීපෙනෙන සමරිසියෙකු දුටුවිට (ඇතැම් සමරිසියෝ තම ලිංගිකත්වය ප්‍රකාශ කරන්නට කැමැත්තෝය. පාරේදී ගැනු වෝක් දාන්නේ ද ගැහැණු ඇඳුම් අදින්නේද ඒ නිසාය) 'පොන්නයා' යයි නිග්‍රහ කරන පිරිමින් ලංකාවේ බහුල නිසා නිර්නාමිකව කොමෙන්ටුවක් දමන්නට සිදුවීම ගැන මගේ කණගාටුව. (බලන්න මෙතන දන සමහර කොමෙන්ටු වලින්ම එය පෙනෙනවා)

    ම කලිනුත් ප්‍රකාශ කල පරිදි ලංකාවේ විවිධ තරාතිරම්වල බොහෝ ප්‍රසිද්ධ පිරිමින් (පුජ්‍ය පක්ෂය ඇතුළු) අවස්ථාව ලද හැම විටම සමලිංගික සංවාසයේ යෙදුනත් ඒ ගැන ප්‍රසිද්ධියේ කතාකරන්නට බය ලෝකයට පෙනෙන්නට බොහෝ සාර්ථක විවාහ ජීවිත් ගතකරන්නෝ වෙති. ලංකාවේ බස් එකක හුරුබුහුටි කොලු ගැටයෙකුට ජැක් එකක් නොවැදී යන්නට පුලුවනිද කියලා ඔබම දැක ඇති. ලංකාවේ සිටින ප්‍රධානතම දේශපාලකයෙක් (ඔහු ද්විලින්ගිකයෙක් නොව 100% සමරිසියෙකි) ලොවට පෙනෙන්නට සහ තමන්ගේ දේශපාලනය කරගෙනයාම පිණිස (මා දන්නා පරිදි) ලෙස්බියන් කෙනෙකු සමග විවාහ ජීවිතයක් ගතකිරීම ලංකාවේ සමරිසියන් අද පත්වී තිබෙන තත්වය පෙන්වන හොඳම නිදසුනකි.

    ලංකාවේ සමරිසියන්ට ඇති ප්‍රධානතම ප්‍රශ්නය වන්නේ හමුවන්නට තැනක් නොමැතිවීමයි. ම ලංකාවෙන් පිටවන කාලයේ (2005) ඇතැමුන් සමරිසි සාද කොළඹ ප්‍රධාන හෝටල්වල පැවැත්වුවා මතකයි. ලංකාවේ පවතින මේ සමාජ ආකල්ප වෙනස්කරන්නට පෙරමුණ ගතයුතු වන්නේ කුමන හේතුවක් නිසා හෝ තම ලිංගිකත්වය සඟවන (ඔවුන්ගේ ලිංගිකත්වය රටම දන්නා රහසකි) ප්‍රසිද්ධ දේශපාලකයින් කිහිප දෙනෙකි. කෙසේ නමුත් මෙම සමරිසි විවාහයන් සහ මහා පාරේ පෙළපාලි යාමෙන් එය කල නොහැකි බව මගේ අදහසයි. එයින් සිදුවන්නේ සමරිසියන් යනු මානසික විකුර්ති කාරයන් පිරිසක් ලෙස සමාජය සිතන්නට තවත් පෙලම්බවීමයි. සමරිසි විවාහ ලෝකයේ දියුණු රටවල් කිහිපයකම නීතිගත කලත් ලංකාවේ මිනිස්සුන්ට තවමත් සමලිංගිකත්වය තමන්ගේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති දෙයකි. මොනවා නැතිවුනත් ලංකාවේ මිනිස්සුන්ට පම්පෝරි ගහන්නට සංස්කෘතියක් තිබේ. කලයුතුවන්නේ ප්‍රධාන සමරිසියන් සිය කුටුම්භයෙන් (closet) එලියට පැමිණ බුද්ධිමත් සංවාදයකට මුලපිරීමයි.



    ReplyDelete
  10. ලංකාවේ සමරිසියන් සම්බන්ධයෙන් ඇත්තේ ඉපැරණි වික්ටෝරියානු දැක්ම හා ඒ කාලයේ හදාගත් නීති රීතිය. කොටින්ම පහුගිය කාලයේ ඇතිවූ ජාතික ආගමික ප්‍රබෝධය කියන මගුලේ වැඩියෙන කටහ වුනේ වික්ටෝරියානු මතවාදයන් වේ. මේ නීතිරීති වෙනස් වීමට කාලය පැමිණ ඇත. එහෙත් ලංකාව යන්නේ ආපස්සටයි.

    මේ මාතෘකාව තුල ඉතාම වැදගත් කොටසක් ඔබ විසින් හලා ඇත. එනම් "පොලිසියෙන් බේරීමට මේ ළමයා මහන කිරීම"යි. මේක ඇත්තක් දැයි නොදන්නා නමුත් හිටි ගමන එහෙම මහණ වීම නිසා ඒ චෝදනාවේ තරමක ඇත්තක් ඇතැයි සිතේ.

    මේ තත්වය අලුත් තත්වයකි. අතිශයින් බරපතල අවස්ථාවකි. මෑතක පටන අවනීතිකව [පෙරට වඩා වැඩියෙන] දඟලන්න පටන් ගත් හාමුදුරුවන් නිසා පොලිසිය දන හාමුදුරුවන් කරන වැරදි නොදැක්කා මෙන් සිටීමට පෙළඹෙන බවක් හැඟෙයි. මෙය නීතිය ආගමකට යට වන අවස්ථාවකි. එතුලින් බිහි වන්නේ අතිදැවැන්ත සිදුරකි. දැනටත් රටේ නීතියේ දැවැන්ත සිදුරු ඇති රටක චීවරයටත් තව සිදුරක් හදා දුන්නොත් ඇති වන්නේ බරපතල තත්වයක්.

    මේ ළමයා පමණක් නොවේ තව දශක කීපයකින් සියලු මිනීමරුවන් හොරුන් කුඩ්ඩන් ලෝකල් අංගුලිමාල ලා වනු ඇත. චීවරයේ සරණින් මේ සියල්ලන් නීතියට පිටු පාන්නට ඉඩ තිබේ. මෙය භයානක තත්වයකි.

    මේ සිද්ධිය තාවකාලික මාධ්‍ය ආතල් එකක් පමණක් වුවත්, මේ හරහා ඉස්මතු වන අවභාවිතාව දීර්ඝ කාලින හා බොහෝ අංශවලට බලපාන එකක් වනු ඇත.

    ReplyDelete
  11. මේ සමහර අදහස් නිලුප සංජයම ඇවිල්ලා ලියාගන්නයා වගේ...නෙගටිට් මාකටින් කියන්ටන් අලුත්ම නැඹුරැවක්...කොහොම වුනත් මේකත් නිලුපයාම කරන තවත් සයිට් එකක් වගේ...මාර විදිහට කොල්ලාව Promote කරලා තියනවා..

    ReplyDelete
    Replies
    1. negative comments දැකලා කියන්න දෙයක් නැතිව නිලුපයා නිලුපයාවම බේරා ගන්න ආවා වගේ තමයි ඔබේ කොමෙන්ටුව. කියල තියෙන ඒවා වහන්න හදන්න එපා මහත්තයෝ. නෙගටිව් මාර්කටින් කියලා නිලුපයාව පොසිටිව් කරන්න හදන්න එපා. මොකද එයාගේ ඉන්වෙස්ටිගේටිව් ජර්නලිසම් දැන් ක්‍රිමිනල් ඇක්ට් එකක් වෙලා තියෙන්නේ. කවුරුත් නොදන්නා ඒවා තව තියෙනවා. සාක්කි ඇතිව තව ඒවා එලියට එයි නියමිත කාලයේදී.

      නොදන්නා කරුණු
      ( 1 ) මෙම බාල වයස්කාර යැයි කියන පුද්ගලයා නිලුප සංජය ලියනගේ ඇතුළු බැලුම්ගල ගොනාට අන්දවා ඇත. ඔහු පාසැල් නොයයි. වයස අවුරුදු 19 යි. අහෝ නිලුප සංජය ලියනගේ ඇතුළු බැලුම්ගල සමලින්ගිකයෙක් විසින් ඇන්දවූ හැටි

      Delete
  12. නොදන්නා කරුණු
    ( 1 ) මෙම බාල වයස්කාර යැයි කියන පුද්ගලයා නිලුප සංජය ලියනගේ ඇතුළු බැලුම්ගල ගොනාට අන්දවා ඇත. ඔහු පාසැල් නොයයි. වයස අවුරුදු 19 යි. අහෝ නිලුප සංජය ලියනගේ ඇතුළු බැලුම්ගල සමලින්ගිකයෙක් විසින් ඇන්දවූ හැටි

    ReplyDelete
  13. මේ බ්ලොග් එක කියවන එවුන් ලියන එකා වගේම මානසිකව අවුල් වුන එවුන් වගේ...මුල්ම කමෙනට් එක කියවපල්ලකෝ..කතන්දර කාරයා කියන එකා කියලා තියෙන්නේ සිරා කතාවක්..ඒත් ඒකට දාලා තියන කමෙන්ට්? මානසිකව අවුල් වුන එවුන් තමයි ඔය වගේ තමන්ගේ හිතේ තියන දේවල් ලියලා හරි පීඩනය පිට කරන්නේ...අනික ඔක්කොටම හපන් මේ බ්ලොග් එක ලියන එකා...මිනිහා හෙන සිරා පොරක් කියලා මිනිහාම පෙනී හිටියට මානසික අසහනය පිට කරන විකෘති අදහස් තියෙන්න දෙනවා..සමහර විට මේ වගේ මිනිහා විවේචනය කරන ඒවා අයින් කරනවා...මුන්ද පොරවල්? අනික කමෙන්ට් දාන වුන් නියම නමින් එන් නෑ..ඒ වුනාට ලංකාවේ සිරා පොරවල් වලට ඇටෑක් කරනවා..මුන් තමයි සයිබර් වීරයෝ කියන්නේ...ඉන්ටවෙට් වීරයෝ..ලියන එකා දැඩි මානසික සහ ලිංගික පීඩනයක් විදින එකෙක්.. කමෙනට් කරන එවුන් ඊට හපන්..කියවන එවුන් භාගයක් Sex පිස්සුව තියන x කණ්ඩායමේ එවුන්..

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා